Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කරන දෙයක් ප්‍රසිද්දියේ කරාම ගැටලුවක් වෙන්නේ නෑ...🙂👍❤️
තියෙන දෙයක් අරන් ඉවර කරන්න ඕනි,, නැත්නම් පාර හැදුවට පස්සේ ආයේ හාරනවා පාර ගිලා බහින්නම 💯
හොද වැඩක් පොලවේ තියෙනවා නම් ඒවා ගන්න දෙන්න
ඇත්තතමයි..හැමතැනම.තියෙන.නිදාන.අරන්.රටබෙරගන්නලා.ඔව.පොලවෙ.වැහිල.වැඩක්.නැහැනෙ
අැත්තමයි ගන්න පුලුවන්නම් ගන්වන අපේ වත්තෙත් දෙකක් තියෙනව ගන්න බැරි එකනෙ වැඩේ
ලංකාවෙ එලෙස නිදන් නැතිබව.. අතීතයේදීද ලංකාව රත්‍රං හිඟව පැවති බවද පුරාවිද්‍යා කෑණීම් වලදීද විශාල මූල්‍යමය ලෙස. වටිනා. දෑ හමුනොවූබව මහාචාර්ය්‍ය රාජ් සෝමදේවයන් කියා තිබෙනවා.. බලන්න මොකූත් හමූවන්නේ නෑ..
ඔතන නිධානයක් තිබ්බත් නැතත් අධිකරණය දීපු නියෝගය නිසා කරන්න වෙනව යකෝ. තිබ්බොත් හොදයි නැත්තන් කරන්න දෙයක් නෑ ඒ නිසා වෙන දේ බලාගෙන පාඩුවෙ ඉන්න තියෙන්නෙ 😅.
Moda minissu
නිදන් ටික ගොඩ දැම්මේ, මහින්ද රාජපක්ෂ jackson ඇන්තනි එක්ක එකතු වෙලා 🙂🙂🙂, නිදන් තියෙන්නෙ රට ට කරදරයක් උනාම ගන්න, මේ වැඩේ හොඳ වැඩක්, හැබැයි Science වලින්ම නෙමේ ආගම් පැත්තෙන් කරන වැඩ ටිකත් කරා නම් හරි, එ දේවල් බොරු නෙමේ
ඒ ගොල්ලෝ හොරකම් කරන තැන ඉඳල බලාගෙන ඉඳල ඇයි ඔයා මෙච්චර හන්ගන් හිටියේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න හෙටම
නිධන් කරන්නේ කරදරයක් අරං වියදම් කරන්න නෙමෙයි.. භූමියේ ආරක්ශාවට..
ජයමංගල ගාථා කීමත් පලක් නැති දෙයක් මින් පස්සේ නායකයව ආදර්ශයක් කරගෙන වෙඩිනවල එහෙම මනමාල යුවලට සෙත් පතන්න ජයමංගල ගාථා කියන්න ඕනෙ නැතිනෙයි.චිරාගත පොල්තෙල් පහණත් ඕනෙ නැහැ.පොල්තෙල් ටික අපතේ යනවා .😂😂😂😂😂😢😢😢😢😢😢😢
ට්‍රැක් ද බන් ඔතන ඇති නිධානයක් නෑ මුන් මේ වෙන ගේමක් ගාන්නෙ මිනිස්සු රවට්ටලා 😂
ජය වේවා ජනපති තුමනි.. යහපත් පියවරක්. රට ගොඩ ගන්න. හොරු අතට යන්න කලින්,, නිධන් රට වෙනුවෙන් භාණ්ඩාගාරට .. සතුටුයි ඇත්තටම..... 👍🙏🙏මීරිගම අපි ❤❤❤❤❤❤
රත්නපුරේ මැණක් කවරපිටින් ගත්තා රාජපක්ෂ කාරයෝ තියන නිදාන් අරන් රට මේණය ගෙවමු
නිකන් නෙවෙයී නාමල් කිව්වේ කපපු නැති මැණික් තියේ කියලා නේ.... හිතන්නට යමක්.
Super historical Judgment.
අඩෙ අර වත්තෙගෙ වාහනේ අහු උන ගාල් තැන්නෙ කපුවා ගෙන්නුවනම් හරි😂
රටේ කොච්චර තියනවා ද නිධන්. ඒ සේරම ගන්න ඕනි. මොකද ඒව නිකන් මිනිස්සු ගන්න ගියාම උන්ව අල්ලලා හිරෙ දානවා. මොන මඟුලක් කරන්න ද පොළව යට ඒව තියාගෙන මහින්ද රාජපක්ෂ නම් දැයට කිරුළ කියලා ගහගෙන සේරම ගොඩ ගත්තා 😂😂😂 අනුරාධපුර අපේ ගමේ හැම තැනම නිධන් රජවරු වැඩියෙන් හිටපු දිහා. ඒව බාගයක් අරන් තියෙන්නේ මිනිස්සු 😊😊😊 ඉතුරු ඒව අරන් රටේ ප්‍රශ්න ටික විසඳන්න පුළුවන් නම් කොහොම හරි ගන්න ඕනි 🙏
ඒකනෙ මහින්ද මහත්තයාට දැන් වාසනාව පෑදීලා තියෙන්නෙ
යකෝ නිධන් වදුල මහින්දට දුන්නේ මරදන්කඩවල යකඩයා ඔහොම නිධන් ගන්න පුලුවන් නම් මොනවා කරන්න බැරිද මරි මෝඩ උගත් කියන හැතිකරේ රටට සාපයක් වෙනවා වැඩි කාලයක් නොගිහින්
අපරාදෙ එයට නාස්ති කරපු කාලය..තෙල් ශ්‍රමය..ඔය කතාගොතන සාදුලට ලඟදිම හොඳවින්නැහියක් වෙනවා..😂😂😂😂
දැන වැරදි ...නොදැන වැරැදි ...... අත ගහන මිනිස්සුන්ට පීඩා විදින්න වෙයි. හම්බුවෙනවා නම් වෙලහකට හම්බුවෙලා .. රනිල් මහබැංකුව කැඩුවා වගේ...මෙව්වා ගන්න බෑ ... 😅😅
ඔය නිදන් තමන්ට හිතූ මතේට ගන්න බෑ.ඒවට අරක් ගත්ත බ්‍යිරවයෝ ඉන්නව.ඒ වට හිමි කාරයො ඉන්නවනන් ඒයාලට තමයි ඒවා ගන්න පුලුවන්.එහෙම නැතුව ගන්න ගියොත් වස් වදිනව .ලොකු විනාසයක් වෙනව.
හා හා ඔය වල වහල කට්ටිය යයි එතකොට ජනාධිපතිගෙ වාසනාව කිව්ව උන් හොයාගන්නත් නැති වෙයි😂
ජෙප්පො දැන් නිදන් හාරනවද බන්😂
Who will pay the cost?
Nowadays the biggest problem in Srilanka😂 nidan harima
සියවස් ගානකට පෙර නිධානයක් පහසු වෙන් ගන්න බැහ.කාලයෙන් කාලයට පස් තට්ටු එකතු වෙලා එය වැසි ඇති. දවසකින් දෙකකින් නෙවෙ ,මාසයක් පමන ගතවේවි කියල මට හිතෙනව.
පුරාවස්තු නේ ඒවා ලැබුණත් විකිණීම නම් අසුබ ලකුණක් එහෙම තමා ඉස්සර මිනිස්සු කියන්නේ
ඔච්චර යටට නිදානයක් තියෙයි කියලනම් මම හිතන්නෙ නැහැ දැන් ඒක හාරලා තියන ගැබුරත් එක්ක හම්බ වෙන්න ඔනේ තියනවනම්
රටට යහපත් නායකයෙක් අපුවිට මේවා අනි වාර්යයෙන් ලබාගත හැකි මාගේ විස්වාසය එය යි
😂😂😂😂
අනේ පලයන් බන් යන්න ශක්තිය 😂😂😂😂
මරු දැන් නිධන් නිත්‍යානුකූලව ගන්නත් පුලුවන්.
😂😂😂
නිව්ස් එක දුන්නෙ භාගෙට. අද ගල් ස්තරය හම්බවුනා. හෙට ආයිත් උසාවි නියෝගයක් ගන්න ඕනි.
නෑ. ඒක දැනටම දීල තියෙන්නෙ
ඕක ගන්න බැහැ . බහිරවයින් එය ඇදගෙන යනවා.
බහිරවයා පනුවෙක්ද
😂😂
අරන් රටේ ණය ගෙවල දැන්න ඔනේ
Ratea thiyana lokuma prashne😂😂😂
මැෂින් ටිකත් එක්ක තාඹුගලට භාර දෙන්නකෝ වැඩේ ස්ථිරයි.................
රාජපක්ෂලා... ප්‍රේමදාසලා සතුව ඇති සියලුම නිදන් වස්තු රජය සතු කරගැණීමට පියවරගතයුතුයි.
මම සාමාන්‍ය බලයක් තියෙන කෙනෙක් කරුණාකර නිධානයක් තියෙනවා ඒ උනාට ඒ නිධානය පෙන්නන්නෙ නැහැ නිධානයට අරක් ගත්තා වූ මේ රජ්ජුරුවෝ ඒ නිධානය කකුල් දෙකෙන් පාගගෙන සිටින්නේ බහිරියා දේවතාවන් වහන්සේට කියන්න අපි මේක ගන්නෙ සාධාරණව අරගෙන දුප්පත් ජනතාව වෙනුවෙන් බෙදාහැරීම සඳහා රටට බේරගන්න සඳහා කියලා එතකොට බහිරිවා සහ ඒ නිධානයට ආරක් ගත්තාහු මහරජ අයින් වේවි ඒ රජ්ජුරුවන්ගේ ආභරණ ටික සහ රාජ කුමාරියගේ ආභරණ ටිකයි තියෙන්නේ මේ සීඩු දෙනාගෙන් පිටිපස්සෙන් රජ්ජුරුවෝ හිටගෙන බලාගෙන සිටිනවා
😂😂😂😂😂😂😂😂😂😂😂😂
ඕවා කරන්නෙ බලාගෙන දොල බිලි දෙන්න වෙයි.
Hamba veida nidanayak 😯
මහින්ද යට ගන්න බරිවුන නිදන් කොහෙද පිස්සුනෙ
ඔතන ඇති දෙයක් නෑ අපරාදෙ ඔය මැශින් වලට යන තෙල් සහ අනෙත් වියදම්
Aththa..samahara minissunge comments dakinakota ayyoo srilanka kiyala hithenawa
අනේ පැංචෝ😂
Lankawe inne wadi hariyak pinata kanda balan Inna eun😂😂😂
මුන් ඔක්කොම එකයි
Mona bahirawayoda ban .😂😂😂
Buthadosha තියෙනවා
Nidan haranakota bahirawayo koheda dannea..wall paint part 2
Loku nidane thiyannawa😂😂😂
Game set eka kalabala wela. Unta nathiwena nisa.
Rajapaksa argan iwrai😅😅
Hoda wada😂😂😂😂😂😂 kapala para kapeyau
Nidan aithiyak naha miniissunta Therumak nathi wadak
Nidan tika aran naya gewanna thamai thiyenne
Onana anaooooooooo😂
meka janathawage awadanayata saha adikaranayata athi balaya... polawa mehema haranawanam... hora kapuwa.... kohoma haraiyida??? kana haraha moleta🙏🙏🙏🙏 okkoma karanne plen karala.. echcharai..
Pakawal kiyanda epa bahirawa reddawal na bako eka gahiwaharuwa 😂
Mahinda maththaya horama aragenada danneth na 🤣🤣🤣🤣
Owata bahirawa pujat naginta bittara denna kiyanawa neda
Oya harana karamaya waradi..oka hariyatama danaganna Tilak kandegama mahatagen.samanya danima
Kahapata sart karaya keyañne boru.
Ganayo kohe goyath horu.😂 okunta wadinaharak innawane thawa😂
Akd ge pinen nidan mathu weewa 🙏🏾
Rate raja thumage awsarapete baherawa seyalu balawega udasena we.rajakeneku sathu WASTHUWAK RJAKENEKUTA nerayasayenma uruma we.nomaga yawana pandethenge bana katha ahanna epa.
ඔය ස්කෑනස් ගැන නම් අපිට විශ්වාසයක් නෑ..ඔතන මොකක් හරි නිදන් සලකුණක් හරි දෙයක් තිබ්බනං විශ්වාස කරන්න පුළුවන්
නෑ බං. නිදන් සළකුණු තියන තැන් වල ඇත්තටම නිදන් නෑ. ඒ සළකුණු දාලා තියෙන්නෙ හොරුන්ගෙන් හරියටම නිධානය තියන තැන ආරක්ෂා කර ගන්න. නිධානෙ තියන තැන තියෙන්නෙ නිධාන සලකුණකට ගොඩක් ඈතක. සළකුණු ගොඩක් තිබ්බොත් ඒ ගොඩක් වෙලාවට නිධන් සිතියම
ස්කෑන් තමා යකො සුවර්😂 සලකුනු සුවර් කරන්න බැ සලකුනු තියන තැන් කීයක නන් නිදන් හොයල නැතිවෙලා තියෙද😂
@@Naturescenario507 මුන්ට තාක්ෂණය කොටලා පෙව්වත් බැහැ බං. ඒකත් වමාරලා අහක දායි 😂👍
@@Desh_nor සිරා ඕයි.. ඔය නිදානෙ හම්බුනොත් හොදයි මුන්ගෙ කටවල් වැහෙන්න
නැ බන් ඇත්තටම කිවොත් අපෙත් කට්ටිය නිදානයක් ගත්ත.. Amppllla.. හැබැයි ඉතින් හොද කට්ටඩියෙක් ගෙන්නලා කරේ ඔය වගේ tecnial equipment නැතුව 😂.. උබලා හිතන්නේ බන් විද්‍යාව තාක්ෂනය තමයි හරියටම හරි කියලා ඒක පරම සත්‍ය කියලා මෝඩ බන් උබලා.. මන් දන්න එකෙක් මගේ යාලුවෙක් ගත්ත නිසා කියන්නේ.. අපිත් හිතුවේ ඔහොම ගන්න පුළුවන් වෙයි කියලා.. බහිරව හොල්මන් බොරු තඩි පච කියලා.. ඒක වැරදි බන්.. එළුවෙක් ව මන්ද සතෙක් උ බිලිදුන්න.. උ කිව්වා ඒ ඇස් දෙකට දැකපු දේ විස්වාස කරන්නත් බැ කියලා.. ඇත්තටම ඔහොම බැකෝ හැරලා නිදන් ගන්න බැ බන් 😂ඒක විහිළුවක් මන් දන්න නිසා කියන්නේ 😂... විද්‍යාව අතදරුවෙක් බන්.. පුරාවස්තු පුළුවන් වුනට ඔව්වා බැ බන් ගන්න 😂එහෙම... විද්‍යව පරම සත්‍ය නම් බලපංකො රාමුවේ රන්දීකය එහෙම හිතා ගෙන්ම් ඉන්න මෝඩයන් ට උත්තර ක් දීලා තියෙනවා
Oka gatthot pudumai..bahirawa puja tiyanna natuwa ohoma ganna baha..nidan Arzksa karanawa bahirawayo....Antmata wanna oya walata watila minissu marana aka
රටේම තියන නිධාන ගන්න කියන කාලකන්ණි උන්ගේ දෙමව්පියන්වත් විකුණයි. මෙහෙම අධිකරණ තීන්දුවක් ගැන ඇහුවමයී 🤣🤣🤣🤣
1:17 බලවේගෙ ගලවමු 😂😂
.BORUWK.WGA😂😂
කරන දෙයක් ප්‍රසිද්දියේ කරාම ගැටලුවක් වෙන්නේ නෑ...🙂👍❤️
තියෙන දෙයක් අරන් ඉවර කරන්න ඕනි,, නැත්නම් පාර හැදුවට පස්සේ ආයේ හාරනවා පාර ගිලා බහින්නම 💯
හොද වැඩක් පොලවේ තියෙනවා නම් ඒවා ගන්න දෙන්න
ඇත්තතමයි..හැමතැනම.තියෙන.නිදාන.අරන්.රටබෙරගන්නලා.ඔව.පොලවෙ.වැහිල.වැඩක්.නැහැනෙ
අැත්තමයි ගන්න පුලුවන්නම් ගන්වන අපේ වත්තෙත් දෙකක් තියෙනව ගන්න බැරි එකනෙ වැඩේ
ලංකාවෙ එලෙස නිදන් නැතිබව.. අතීතයේදීද ලංකාව රත්‍රං හිඟව පැවති බවද පුරාවිද්‍යා කෑණීම් වලදීද විශාල මූල්‍යමය ලෙස. වටිනා. දෑ හමුනොවූබව මහාචාර්ය්‍ය රාජ් සෝමදේවයන් කියා තිබෙනවා.. බලන්න මොකූත් හමූවන්නේ නෑ..
ඔතන නිධානයක් තිබ්බත් නැතත් අධිකරණය දීපු නියෝගය නිසා කරන්න වෙනව යකෝ. තිබ්බොත් හොදයි නැත්තන් කරන්න දෙයක් නෑ ඒ නිසා වෙන දේ බලාගෙන පාඩුවෙ ඉන්න තියෙන්නෙ 😅.
Moda minissu
නිදන් ටික ගොඩ දැම්මේ, මහින්ද රාජපක්ෂ jackson ඇන්තනි එක්ක එකතු වෙලා 🙂🙂🙂, නිදන් තියෙන්නෙ රට ට කරදරයක් උනාම ගන්න, මේ වැඩේ හොඳ වැඩක්, හැබැයි Science වලින්ම නෙමේ ආගම් පැත්තෙන් කරන වැඩ ටිකත් කරා නම් හරි, එ දේවල් බොරු නෙමේ
ඒ ගොල්ලෝ හොරකම් කරන තැන ඉඳල බලාගෙන ඉඳල ඇයි ඔයා මෙච්චර හන්ගන් හිටියේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න හෙටම
නිධන් කරන්නේ කරදරයක් අරං වියදම් කරන්න නෙමෙයි.. භූමියේ ආරක්ශාවට..
ජයමංගල ගාථා කීමත් පලක් නැති දෙයක්
මින් පස්සේ නායකයව ආදර්ශයක් කරගෙන වෙඩිනවල එහෙම මනමාල යුවලට සෙත් පතන්න ජයමංගල ගාථා කියන්න ඕනෙ නැතිනෙයි.
චිරාගත පොල්තෙල් පහණත් ඕනෙ නැහැ.පොල්තෙල් ටික අපතේ යනවා .😂😂😂😂😂😢😢😢😢😢😢😢
ට්‍රැක් ද බන් ඔතන ඇති නිධානයක් නෑ මුන් මේ වෙන ගේමක් ගාන්නෙ මිනිස්සු රවට්ටලා 😂
ජය වේවා ජනපති තුමනි.. යහපත් පියවරක්. රට ගොඩ ගන්න. හොරු අතට යන්න කලින්,, නිධන් රට වෙනුවෙන් භාණ්ඩාගාරට .. සතුටුයි ඇත්තටම..... 👍🙏🙏
මීරිගම අපි ❤❤❤❤❤❤
රත්නපුරේ මැණක් කවරපිටින් ගත්තා රාජපක්ෂ කාරයෝ තියන නිදාන් අරන් රට මේණය ගෙවමු
නිකන් නෙවෙයී නාමල් කිව්වේ කපපු නැති මැණික් තියේ කියලා නේ.... හිතන්නට යමක්.
Super historical Judgment.
අඩෙ අර වත්තෙගෙ වාහනේ අහු උන ගාල් තැන්නෙ කපුවා ගෙන්නුවනම් හරි😂
රටේ කොච්චර තියනවා ද නිධන්. ඒ සේරම ගන්න ඕනි. මොකද ඒව නිකන් මිනිස්සු ගන්න ගියාම උන්ව අල්ලලා හිරෙ දානවා. මොන මඟුලක් කරන්න ද පොළව යට ඒව තියාගෙන මහින්ද රාජපක්ෂ නම් දැයට කිරුළ කියලා ගහගෙන සේරම ගොඩ ගත්තා 😂😂😂 අනුරාධපුර අපේ ගමේ හැම තැනම නිධන් රජවරු වැඩියෙන් හිටපු දිහා. ඒව බාගයක් අරන් තියෙන්නේ මිනිස්සු 😊😊😊 ඉතුරු ඒව අරන් රටේ ප්‍රශ්න ටික විසඳන්න පුළුවන් නම් කොහොම හරි ගන්න ඕනි 🙏
ඒකනෙ මහින්ද මහත්තයාට දැන් වාසනාව පෑදීලා තියෙන්නෙ
යකෝ නිධන් වදුල මහින්දට දුන්නේ මරදන්කඩවල යකඩයා ඔහොම නිධන් ගන්න පුලුවන් නම් මොනවා කරන්න බැරිද මරි මෝඩ උගත් කියන හැතිකරේ රටට සාපයක් වෙනවා වැඩි කාලයක් නොගිහින්
අපරාදෙ එයට නාස්ති කරපු කාලය..තෙල් ශ්‍රමය..ඔය කතා
ගොතන සාදුලට ලඟදිම හොඳ
වින්නැහියක් වෙනවා..😂😂😂😂