Neth Manema (මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්) Karaoke by DILU Beats

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 5

  • @vinodiwathsala
    @vinodiwathsala 10 месяцев назад +10

    කතරක තනි දැවෙන වලාවේ
    එක දවසක සෙවනෙහි ආවේ
    හිරි පොද නැති කඳුලු අවාරේ
    මා තනි තරුවක් මියෙන වෙලාවෙ
    ඔබෙ දසුනක් මැවෙන නියාවේ
    අද තවමත් සඳලු තලාවේ මා
    ඒ රිදුම් නිවී මා හදේ
    ඈළඟින් රැදීලා වගේ
    සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
    මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
    මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
    මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
    ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
    මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා
    ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා
    රෑහීන ගානෙ ආයෙ ආයෙ ඔය රූපෙ පේන වාරේ
    නුඹෙ දෑස මානේ නැවතුනා
    මට හීන ගේන අංගනාවේ පෙරදාක ඇයිද නාවේ
    නොකියා කියූ දේ තේරුනා
    ඒ රිදුම් නිවී මා හදේ
    ඈළඟින් රැදීලා වගේ
    සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
    මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
    මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
    මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
    ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්

  • @vishalmihiranga866
    @vishalmihiranga866 9 месяцев назад +1

    Niymi ❤🎉

  • @SanathDisanayaka-c4z
    @SanathDisanayaka-c4z 10 месяцев назад +1

  • @TharuThedreamgirl
    @TharuThedreamgirl 10 месяцев назад

    ❤️🌼

  • @berrie2981
    @berrie2981 9 месяцев назад

    Promo`SM