Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 උතුම් ධර්ම දානයක්ම වේවා 🙏🙏🙏🙏 ඒ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
සාදු සාදු නමෝ බුද්ධාය
සාදු සාදු සාදු 🙏🙏🌼🌼
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐☸️☸️☸️ Pinwath saddhaseela swameenwahanseta mage namaskaraya wewa 🙏🙏🙏
🙏🌹🙏 උතුම් ධර්මය අවබෝධ වේවා.!
සාදු සාදු සාදු අවසරයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ බැහැ දකින්න තිබුනනම් එක වතාවක්.
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝයූශ ලබේවා අපේ හාමුදුරුවනේ බුදු සරනයි🙏🙏🙏🙏
සාදු!!!සාදු!!!සාදු!!!🙏🙏🙏❤️🌼🌍
Meka sampuurna aththa 🤗 athdakimen kiyanne.sadu sadu sadu🙏
බොහොම ස්තූතියි මගේ ස්වාමීන් වහන්ස 🙏🙏
Sadu sadu sadu.pinwath samin wahanseta theruwan saranai.🙏🙏🙏🙏
Sadu sadu siyalu sathwayo sansara dukin nidahas wewaaa
Taruwan, saranai suwamen wahnsa 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
Oba wahanse apee daruwan reka ganna karana mee mehewara ithama watinawa. Sadu sadu.
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 නමෝ බුද්දාය 🙏
Sadu sadu sadu 🙏🙏🙏
නාමෝ බුද්ධාය 🙏
Budu pihitai ☸🤩☸ apea hamuduruwanta Budu saranai☸🤩☸
Sadu sadu meka aththa hamuruwane
නමෝ බුද්ධාය
Ohoma wenna hamuduruwane.poddak loke diha balanna
Sadu sadu sadu
Budu pihitai ☸🤩☸
Ane manda hamuduruwane
🙏🙏🙏
Sadu sadu
សាធុសាធុសាធុ🙏🙏🙏
🌼🙏🙏🙏🌼
සාධු! සාධු!! සාධු!!! 🌼🙏
Sadu sadu mage hamuduruwane eka awaboda una hodatama ❤
❤❤❤❤❤
good attempted .
Matat 21i mamath kavadavath adare karala na ahema kenek hambelath na habai mata hithenva api pawak karapu hindada apita kurith kamathi natte kiyla me deshnva attama vatinva math utsha karsnne me deshanve thyena vidiyata darmaya pilipadinna habai hithata godak dukai ahema kenek na kiyala matak weddi 😢
Mata 28i.mamath ehemai.thama kath ekkawath yalu wela ne adare krala ne.darmika kenek math hoyanne.pera sasare pawakata thamai ehema nolebenna aththe.
@@maheshdarshana8577 ahema wennath puluwan aiye mata nm thava vayasa thyena hinds mams hitha hadagena inne
@@maheshdarshana8577පෙර සංසාරෙ පවකට නෙවේ, අද මේ ලෝකෙ අපි වගේ කොල්ලො ලබන්න කෙල්ලො පිං කරලා නැති නිසයි අපි තාමත් තනියම ඉන්නෙ, ඒකයි ඇත්ත, ගෑනු පිරිමි හැමෝටම පොදුයි මේ කතාව…..
අනිවාර්යයෙන් ඔයාලට හම්බ වෙනවා.....කවදාවත් නොසිතපු මොහොතක....විශ්වාසයෙන් ඉන්න...🙏🙏🙏❤️
@@piumalihettiarachchi9566 math ahema wishva karanva kocchara duka hithunath amaruwen hari ivasan inne e nisai thank you oyage comment ekata 😇
මට මේක දකින ඕනම කෙනෙක් කැමති නම් අදහසක් කියලා යන්න ලොකු පිනක්...මම කලින් කිසිම කෙල්ලෙක් එක්ක යාලු වෙලා නෑ , මම සිල්වත් ව මගේ පාඩුවේ මම හිටියේ ..මට හොදයි ගැලපෙනවා කියලා හිතෙන කලින් සම්බන්ධයක් නොතිබ්බ කෙල්ලෙක් මට හම්බුනා..මම ගොඩක් ආස කරා එයාගෙ පළවෙනි හා එකම ආදරේ වෙන්න හිතේ ගොඩක් හීන තිබ්බාඑයා ගොඩක් මට ගැලපුනත් විභාගය නිසා දෙන්න එක්කම කතා කරලා විභාගයට පස්සේ පටන් ගන්න හිටියේ ...ඒත් වැඩෙ කියන්නේ විභාගය තියෙන කාලෙ එක්ක මාස 2ක් එයා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා...එයාගෙ හැසිරීමෙන් මට ඒක තේරුනත් හරියට දැන ගත්ත ම මට විස්වාස කරන්න බැරි උනා..එතකොට දැන් මම එයා එක්ක affair එකක් තියෙනවා . මට ඕන උනෙ එයාගෙ පළවෙනි හා එකම ආදරේ වෙන්න ඒත් අන්තිමට මට ලැබුනෙ දෙවනි තැන..ඒ කොල්ල මාව පල් කරා ඊයා උබ මම පැදපු එකක් නේ කරන්නේ කියලා ..කෝ එතන දැන් හාමුදුරුවෝ කියන දේ.සිල්වත් උන කියලා මට ලැබුන දේ වෙන කෙනෙක් ටනෙ ලැබුනෙ.මම නම් කියන්නේ පුලුවන් දෙයක් කරගන්න එක හොදයි නැත්තම් හොදට පැදපු එකක් හම්බුනොත් ඉවරයි අරම නම් හිත හරි හදාගන්න පුලුවන් නෙ...දැන් ඒ කෙල්ල එක්ක අවුරුද්ද ක් එයා කියනව එයාට සමාවෙන්න ලු එයා ට දැන් ලු මාව දැනෙන්නෙ මිනිස්සු ආශ්‍රය කරන්න ඕනෙලු දැනගන්න එයා මට ගැලපෙන්නේ නෑ ලු මම ලු හොද මට ලු ආදරේ අතීතේ අමතක කරලා ඉස්සරහට යන්ලු😂පෘථග්ජන කිසිම මනුස්සයෙක් ට අතීතේ අමතක කරන්න බෑ එයාට පොඩ්ඩක් ඉවසන්න බැරි උනා මම එයා එක්ක ඉන්නෙ ඉස්සරහට කාව වත් විස්වාස කරන්න නරකයි කියලා මතක් කරගන්න වෛර යක් ඉස්සර තිබ්බ කරපු දේට දැන් නෑ එහෙම වැඩක් නෑ මට දැන් එයා ගැන හිස් හැගීමක් තියෙන්නේ affair එකක් තිබ්බත්.ඒ කෙල්ල නම් කියන්නේ මට දැන් ගොඩක් ආදරේ යි කියලා යි..ඒත් එයා දැන් පැදපු කෙල්ලෙක් මාස 2ක් හරි .මම 2 කොල්ල . එයා නැති කරගත්තෙ හදිස්සි වෙලා එයාට හිටපු හොද ම කෙනාව.මට මේක නවත්තන්න ත් බෑ හාමුදුරුවෝ කිවුවේ කෙල්ලොන්ට දුක් දෙන්න එපා සාපවෙල වදිනවා කියලා ..Radical ගගා වැලලෙන අය නම් කියයි අතීතේ වැඩක් නෑ කියලා අන්තිමට එයාල තමයි කන්‍යාභාවය හොයන්නේ ...මම සුදුසු නැද්ද මට ලොකු තරහක් තියෙන්නේ මම මෙච්චර හොදට ඉදලා කා එක්කවත් යාලු නොවුන කෙල්ලෙක් ගෙ පලවෙනි ආදරේ වෙන්න මට බැරි උනෙ ඇයි පලවෙනි ආදරේ කවදාවත් කිසිම කෙල්ලෙක් ට අමතක වෙන්න නෑ ඒකයි ඇත්ත මොකද ගෙදර පිට විස්වාස කරන පළවෙනි කෙන නිසා එතකොට මට මෙතන අසාධාරණය ක් වෙලා නැද්ද
මම ගැහැනියක්. මට හිතුණා මේකට reply කරන්න. මමත් ඔහොම හිතනවා. අතීතයේදී මට විස්වාසය කඩ කරපු කෙනෙක් එපා කියන තැන මම ඉන්නවා. හැබැයි ඒ ගෑනු ළමයා ඔයාට ඇත්තටම ආදරෙයි කියලා කියනවනම් සහ ඒක ඔයාට දැනෙනවනම් ඔයාටත් එයාව අමතක කරන්න බැරිනම් අතීතය හාරා අවුස්සලා දුක් වෙන්නවත් කණස්සල්ලට පත් වෙන්න වත් එපා. මොකද වැරදි කරපු කෙනා මිසක් හරියට ජීවත් වුණ කෙනා දුක් විඳිය යුතු නෑ. එයා පොරොන්දු කඩ කරපු කෙනෙක් නිසා ආයෙ විශ්වාස කරන්න අමාරුයි හිතට ඒක වදයක්. හැබැයි කොයි වෙලේක වත් පළමු ආදරයක් පස්සෙ නම් දුවන්න එපා. අපිට සුදුසු කෙනා 1 ද 2 ද 3 ද අපි දන්නෑ. ගොඩක් අයට ආදරේ කර කර දුවන්නේ නැතුව නතර වෙලා බලන් ඉන්න හරි කෙනාට එන්න ඉඩ අරින්න. බඳින්න කලබල වෙන්න එපා. අර ගෑනු ළමයගෙ වැරදි නිතරම ඔලුවට එනවනම් ඔයාලට කවදාවත් සතුටින් ඉන්න බැරිවෙයි. ඒක මුලින්ම ගලවලා අයින් කරන්න පුලුවන් නම් විතරක් එකතු වෙන්න. නැත්තං ඒ ළමයගෙ ජීවිතෙත් පව්. ඔයත් පව්. පළවෙනි ආදරය නැතිවෙයි කියන බොළඳ අදහසින් ජීවත් වෙන්න ඕනේ. අර කෙල්ලගෙ පළවෙනියා ඒ කොල්ලා උණාට ඌ බල්ලෙක්. ඇත්තට ආදරේ කරානම් කෙල්ලෙකුගේ ජීවිතයක් කෙළසන්නෑ. ප්‍රසිද්ධියේ ආදරේ කරද්දි 1 2 3 කියන්න පුලුවන් වුණාට අපිට කොච්චර මිනිස්සු ගැන ආදර හැගීම් ඇති වෙනවද. ඒවා පාලනය කරගෙන ලග ඉන්න කෙනාට අසාධාරණයක් නොකර ජීවත් වෙන අය අඩුයි. ඒ නිසා මිනිස්සුන්ගේ වචන වලින් දෙන පොරොන්දු ගැන ලොකූ හීන තියාගන්න එපා. ඔයාගෙ ජීවිතේ කිළිටි කර නොගත්තොත් ඒක ඔයාට පුදුම සැනසීමක් ගෙනෙයි. වැරදි කරන අය එයාලගෙ හදවතින් ගොඩක් විඳවනවා. ඒ නිසා හොඳට හිතලා තීරණයක් ගන්න. කාලයට ඉඩ දෙන්න. ගොඩක් ප්‍රශ්න කාලයට විසඳන්න පුලුවන්.
MSP-2003 වයස කියද දැන්
විශ්වාසය ඇති කර ගන්න... තනියම ඉපදුන තනියම මැරෙන එකට මොකටද තව කෙනෙක්.... ඉවසන්න... නැතිඋනාට දුක් වෙන්න...එපා...
අත් හැරීම පුරුදු කරන්න...එච්චරයි කරන්න තියෙන්නේ සහෝදරයා...බුදු සරනයි
❤🙏😊
🪷🪷🙏🙏
ඔය කියන විදියට ජීවත් වෙන එක ප්‍රායෝගික නැහැනෙ.කියන හැම දේම විමසන්නෙ නැතුව එහෙයි කිය කිය හිටියට වැඩක් නෑ.කේන්තිය,රාගය ලෝක ස්වභාවය.ඒක නැති කරන්න බෑ.කේන්තිය,රාගය එන වෙලාවට හිත වැඩකරන විදිය දිහාබලන් ඉන්න.ඒක මාරම ප්‍රායෝගිකයි.ලුනු ගැන තේරුම්ගන්න ලුනු කාලා බලන්නම වෙනව.හිත හැදෙන්නෙ නැත්තම් ඔය කියන සීලයෙන් තමාටවත් ලෝකෙටත් වැඩක් නෑ.ඕනම දෙයක් පිලිගන්න කලින් හිතන්න.කාලාම සූත්‍රය කියන්නෙ බුදුන් කිව්ව විමසා බැලීම ගැන කියන එකම සූත්‍රය.
Kiyanade Hariyat terila na oyata..mulinma deyak kiyaddi eka hariyata hodin terum ara ganna... me kiyanawa Bana tiken Sarala deyak kiyanne...maha loku deyak newi ...eth eke gaburu loku deyak yaluwa
නැති කරන්න පුළුවන් රහතන් වහන්සේලාට විතරයි. අපිට නැති කරන්න බෑ. හැබැයි අපි යටපත් කරන්න ඕන. කෙලෙස් යටපත් කරගැනීම,හිත සංවර කරගැනීම ම පිනක්. තරහා කාරයෙක් මරන්න තරම් තරහක් හිතෙනවා. ඒත් නොමරා ඒ අකුසල් සිතුවිල්ල යටපත් කරානම් ඒ පව සිද්ද වෙන්නේ නෑ නේ. මේක යි ඔයාලට වෙලා තියෙන්නේ. මේ වැරදි කරන්නේ නැතුව ඉන්න බෑ ගගා වැරැද්ද කරනවා. ඒ වැරැද්ද නොකර ඉන්න පුළුවන්. ඒත් ඒක නවත්තන්න ඔයාලා ට හිත දෙන්නේ නෑ. ඒ වැරැද්ද ට ආසාව ඇති වෙනවා. එතකොට ඒ වැරැද්ද සාදාර්නිකරණය කරන්න ඔයාලා බණ බොරු,ඒවා ප්‍රායෝගික නෑ කියලා කියනවා.
ලුණු ගැන කිව්වා නේද. ලුණු කාලා බලන්න නම් පුළුවන්. හැම දේට ම හැම කියමනම ගැලපෙන්නේ නෑ. මෙහෙම හිතන්නකෝ. ඔයා ට ලිදේ ගැඹුර බලන්න ආසාව ක් ඇති වෙනවා. ඒක ගොඩක් විෂ සර්පයින්ගෙන් පිරුණු ලිදක්. ඔයාට ඒ ආසාව ඇති වුණා කියලා ඔයා පනිනවද. ලුණු වල රස බලන්න ලුණු කෑවා කියමුකෝ. ලිදේ ගැඹුර බලන්න ඔයා ඒ ළිඳට පනිනවාද.
විමසා බැලීම කියන්නේ වැරැද්ද කොහොමද, විපාක කොහොමද කියලා වැරැද්ද කරලා අත් හදා බැලීම නෙමෙයි. ඒ වැරැද්ද කරපු අය ට ලැබුණ විපාක මොනවගේද කියලා විමසලා බලන්න ඔච්චර සැක නම්.
ඔයත් එක්ක තරහට නෙමෙයි කිව්වේ. නීරාගමික(බෞද්ධ විරෝධී) කෙනෙක් ට නම් මේවා බොරු. එයාලා වැරැද්ද සාධාරණීකරණය කරන නිසා බණ බොරු කියලා කියනවා. ඔයත් එහෙම කෙනෙක් නම් මම මේ කිව්ව දේවල් තේරුමක් නෑ. මොකද තේරුම් ගන්නේ නෑ නේ. එහෙම නෙමෙයි නම් පොඩ්ඩක් හිතලා බලන්න.
එක බොරු කතාවක් .
ඔබට නොහැකි නම් නොපිලිගන්න .මේ ලෝකෙ හොඳ දේට හොඳ දේ එකතු වෙනවා . ඒක ධර්මතාවයක් 😇🌼🙏බඹසරෙහි පින දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේයි . එවිට අසත්‍ය වන්නෙ කෙසේද 😞
Ehenam ඔය කමය වරදවා හැසිරුනු අය සතුටින් ඉන්නෙ . මට 22 මම කෙල්ලෙට කිස් එකක් වත් දිලා නැ .එත් මම ආදරෙ කරපු කෙල්ල ආදා ගියා . මාව පෙන්න බැ . කො අවන්ක ආදරෙ හම්බ උනා 😞😞🥺
@@supunsanjaya851 මතක තියා ගන්න කකුලුවා නටන්නෙ හැලිය රත් වෙනකන් විතරයි 🥺 දොවාපු ගමන් කිරි මිදෙන්නෙ නෑ වගේ අලු යට සැඟවිලා තියෙන ගිණි පුපුරක් වගේ කර්මය මතුවෙනවා.... කරන කලට පව් මීරිය මී සේ , විඳින කලට දුක් දැඩිවෙයි ගිණි අඒ 🌸🙏🥺, අපි මේ බවයෙ හොඳට හිටිය වෙන්න පුලුවන් ඒත් පෙර ආත්මය ගැන කවුද දන්නෙ අයියා 🥺.ඒනිසා කුසල් දම් වඩන්න.සසරෙ තමන් වෙනුවෙන් කෙනෙක් ඉන්නවා.එයා ගානට කාලෙට ජීවිතේට මුණ ගැහෙයි 🥺.ඒ ගියපු කෙල්ල සසරෙ ඔයාගෙ හිමිකාරය නොවෙන්න ඇති ....මොන දේ කරත් කුසල් දම් කරන එක නවත්තන්නෙපා අයියා. තමන් කරන දේ තමන්ට එනවා .ඒක හේතුපල දහමක් 🙏🌼🥺. අවංකව ආදරය කරල රවට්ටලා දාල යන කෙනෙකුට විපාකය රැස් වෙනවා.සසරෙ ආදරය නොලැබෙනවා 🥺.ඒනිසා ඔයා කුසල්දම් වඩන්න .සත්පුරුෂයන්ම ඇසුරුකරන්න.කල්‍යාණ මිත්‍ර්‍යන්ම ඇසුරු කරන්න .අම්මට තාත්තට සලකන්න .ජීවිතේ life goals තියෙනවනෙ .ඒව හැබෑකරගෙන අම්ම තාත්තව සතුටු කරවන්න 🙏🌸😊
@@supunsanjaya851 දැන් මේ බණ කතාවම බලන්න .හැදිච්ච කොල්ලෙක්ට හැදිච්ච කෙල්ලෙක් හම්බෙනවා. ඔයා හොඳ උනාට ඒ ගැනුලමයාගෙ නරක අදහස් ඇති.ඒනිසානේ ගැලපුනේ නැත්තෙ 🥺.දැක්කද එතනින්ම පේනවානෙ ඒ ධර්මතාවය ගැන 🙏🥺මේ ලෝකෙ එකම අදහස තියෙන අය එකතු වෙනව කියන්න එක ධර්මතාවයක්.
@@supunsanjaya851 බොහොම ටික කාලයක් වැරදි කරන සතුටු වෙයි .හැබැයි අලු යට සැඟවිලා තියෙන ගිනි පුපුරක් වගේ කර්මය මතු වෙලා විපාකය දෙන්න ගන්නවා සුදුසු කාලය ආවම . ඒ වගේ අයගෙ පවුල් අසාර්තකයි 🙏 🥺
🙏🧎🥺
🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 උතුම් ධර්ම දානයක්ම වේවා 🙏🙏🙏🙏 ඒ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
සාදු සාදු නමෝ බුද්ධාය
සාදු සාදු සාදු 🙏🙏🌼🌼
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻💐💐💐💐💐☸️☸️☸️ Pinwath saddhaseela swameenwahanseta mage namaskaraya wewa 🙏🙏🙏
🙏🌹🙏 උතුම් ධර්මය අවබෝධ වේවා.!
සාදු සාදු සාදු අවසරයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .
ඔබ වහන්සේ බැහැ දකින්න තිබුනනම් එක වතාවක්.
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝයූශ ලබේවා අපේ හාමුදුරුවනේ බුදු සරනයි🙏🙏🙏🙏
සාදු!!!සාදු!!!සාදු!!!🙏🙏🙏❤️🌼🌍
Meka sampuurna aththa 🤗 athdakimen kiyanne.sadu sadu sadu🙏
බොහොම ස්තූතියි මගේ ස්වාමීන් වහන්ස 🙏🙏
Sadu sadu sadu.pinwath samin wahanseta theruwan saranai.🙏🙏🙏🙏
Sadu sadu siyalu sathwayo sansara dukin nidahas wewaaa
Taruwan, saranai suwamen wahnsa 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
Oba wahanse apee daruwan reka ganna karana mee mehewara ithama watinawa. Sadu sadu.
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 නමෝ බුද්දාය 🙏
Sadu sadu sadu 🙏🙏🙏
නාමෝ බුද්ධාය 🙏
Budu pihitai ☸🤩☸ apea hamuduruwanta Budu saranai☸🤩☸
Sadu sadu meka aththa hamuruwane
නමෝ බුද්ධාය
Ohoma wenna hamuduruwane.poddak loke diha balanna
Sadu sadu sadu
Budu pihitai ☸🤩☸
Ane manda hamuduruwane
🙏🙏🙏
Sadu sadu
សាធុសាធុសាធុ🙏🙏🙏
🌼🙏🙏🙏🌼
සාධු! සාධු!! සාධු!!! 🌼🙏
Sadu sadu mage hamuduruwane eka awaboda una hodatama ❤
❤❤❤❤❤
good attempted .
Matat 21i mamath kavadavath adare karala na ahema kenek hambelath na habai mata hithenva api pawak karapu hindada apita kurith kamathi natte kiyla me deshnva attama vatinva math utsha karsnne me deshanve thyena vidiyata darmaya pilipadinna habai hithata godak dukai ahema kenek na kiyala matak weddi 😢
Mata 28i.mamath ehemai.thama kath ekkawath yalu wela ne adare krala ne.darmika kenek math hoyanne.pera sasare pawakata thamai ehema nolebenna aththe.
@@maheshdarshana8577 ahema wennath puluwan aiye mata nm thava vayasa thyena hinds mams hitha hadagena inne
@@maheshdarshana8577පෙර සංසාරෙ පවකට නෙවේ, අද මේ ලෝකෙ අපි වගේ කොල්ලො ලබන්න කෙල්ලො පිං කරලා නැති නිසයි අපි තාමත් තනියම ඉන්නෙ, ඒකයි ඇත්ත, ගෑනු පිරිමි හැමෝටම පොදුයි මේ කතාව…..
අනිවාර්යයෙන් ඔයාලට හම්බ වෙනවා.....කවදාවත් නොසිතපු මොහොතක....විශ්වාසයෙන් ඉන්න...🙏🙏🙏❤️
@@piumalihettiarachchi9566 math ahema wishva karanva kocchara duka hithunath amaruwen hari ivasan inne e nisai thank you oyage comment ekata 😇
මට මේක දකින ඕනම කෙනෙක් කැමති නම් අදහසක් කියලා යන්න ලොකු පිනක්...
මම කලින් කිසිම කෙල්ලෙක් එක්ක යාලු වෙලා නෑ , මම සිල්වත් ව මගේ පාඩුවේ මම හිටියේ ..
මට හොදයි ගැලපෙනවා කියලා හිතෙන කලින් සම්බන්ධයක් නොතිබ්බ කෙල්ලෙක් මට හම්බුනා..
මම ගොඩක් ආස කරා එයාගෙ පළවෙනි හා එකම ආදරේ වෙන්න හිතේ ගොඩක් හීන තිබ්බා
එයා ගොඩක් මට ගැලපුනත් විභාගය නිසා දෙන්න එක්කම කතා කරලා විභාගයට පස්සේ පටන් ගන්න හිටියේ ...
ඒත් වැඩෙ කියන්නේ විභාගය තියෙන කාලෙ එක්ක මාස 2ක් එයා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා...
එයාගෙ හැසිරීමෙන් මට ඒක තේරුනත් හරියට දැන ගත්ත ම මට විස්වාස කරන්න බැරි උනා..
එතකොට දැන් මම එයා එක්ක affair එකක් තියෙනවා . මට ඕන උනෙ එයාගෙ පළවෙනි හා එකම ආදරේ වෙන්න ඒත් අන්තිමට මට ලැබුනෙ දෙවනි තැන..
ඒ කොල්ල මාව පල් කරා ඊයා උබ මම පැදපු එකක් නේ කරන්නේ කියලා ..
කෝ එතන දැන් හාමුදුරුවෝ කියන දේ.සිල්වත් උන කියලා මට ලැබුන දේ වෙන කෙනෙක් ටනෙ ලැබුනෙ.
මම නම් කියන්නේ පුලුවන් දෙයක් කරගන්න එක හොදයි නැත්තම් හොදට පැදපු එකක් හම්බුනොත් ඉවරයි අරම නම් හිත හරි හදාගන්න පුලුවන් නෙ...
දැන් ඒ කෙල්ල එක්ක අවුරුද්ද ක් එයා කියනව එයාට සමාවෙන්න ලු එයා ට දැන් ලු මාව දැනෙන්නෙ මිනිස්සු ආශ්‍රය කරන්න ඕනෙලු දැනගන්න එයා මට ගැලපෙන්නේ නෑ ලු මම ලු හොද මට ලු ආදරේ අතීතේ අමතක කරලා ඉස්සරහට යන්ලු😂
පෘථග්ජන කිසිම මනුස්සයෙක් ට අතීතේ අමතක කරන්න බෑ එයාට පොඩ්ඩක් ඉවසන්න බැරි උනා මම එයා එක්ක ඉන්නෙ ඉස්සරහට කාව වත් විස්වාස කරන්න නරකයි කියලා මතක් කරගන්න
වෛර යක් ඉස්සර තිබ්බ කරපු දේට දැන් නෑ එහෙම වැඩක් නෑ මට දැන් එයා ගැන හිස් හැගීමක් තියෙන්නේ affair එකක් තිබ්බත්.ඒ කෙල්ල නම් කියන්නේ මට දැන් ගොඩක් ආදරේ යි කියලා යි..
ඒත් එයා දැන් පැදපු කෙල්ලෙක් මාස 2ක් හරි .මම 2 කොල්ල . එයා නැති කරගත්තෙ හදිස්සි වෙලා එයාට හිටපු හොද ම කෙනාව.
මට මේක නවත්තන්න ත් බෑ හාමුදුරුවෝ කිවුවේ කෙල්ලොන්ට දුක් දෙන්න එපා සාපවෙල වදිනවා කියලා ..
Radical ගගා වැලලෙන අය නම් කියයි අතීතේ වැඩක් නෑ කියලා අන්තිමට එයාල තමයි කන්‍යාභාවය හොයන්නේ ...
මම සුදුසු නැද්ද මට ලොකු තරහක් තියෙන්නේ මම මෙච්චර හොදට ඉදලා කා එක්කවත් යාලු නොවුන කෙල්ලෙක් ගෙ පලවෙනි ආදරේ වෙන්න මට බැරි උනෙ ඇයි
පලවෙනි ආදරේ කවදාවත් කිසිම කෙල්ලෙක් ට අමතක වෙන්න නෑ ඒකයි ඇත්ත මොකද ගෙදර පිට විස්වාස කරන පළවෙනි කෙන නිසා
එතකොට මට මෙතන අසාධාරණය ක් වෙලා නැද්ද
මම ගැහැනියක්. මට හිතුණා මේකට reply කරන්න. මමත් ඔහොම හිතනවා. අතීතයේදී මට විස්වාසය කඩ කරපු කෙනෙක් එපා කියන තැන මම ඉන්නවා. හැබැයි ඒ ගෑනු ළමයා ඔයාට ඇත්තටම ආදරෙයි කියලා කියනවනම් සහ ඒක ඔයාට දැනෙනවනම් ඔයාටත් එයාව අමතක කරන්න බැරිනම් අතීතය හාරා අවුස්සලා දුක් වෙන්නවත් කණස්සල්ලට පත් වෙන්න වත් එපා. මොකද වැරදි කරපු කෙනා මිසක් හරියට ජීවත් වුණ කෙනා දුක් විඳිය යුතු නෑ. එයා පොරොන්දු කඩ කරපු කෙනෙක් නිසා ආයෙ විශ්වාස කරන්න අමාරුයි හිතට ඒක වදයක්. හැබැයි කොයි වෙලේක වත් පළමු ආදරයක් පස්සෙ නම් දුවන්න එපා. අපිට සුදුසු කෙනා 1 ද 2 ද 3 ද අපි දන්නෑ. ගොඩක් අයට ආදරේ කර කර දුවන්නේ නැතුව නතර වෙලා බලන් ඉන්න හරි කෙනාට එන්න ඉඩ අරින්න. බඳින්න කලබල වෙන්න එපා. අර ගෑනු ළමයගෙ වැරදි නිතරම ඔලුවට එනවනම් ඔයාලට කවදාවත් සතුටින් ඉන්න බැරිවෙයි. ඒක මුලින්ම ගලවලා අයින් කරන්න පුලුවන් නම් විතරක් එකතු වෙන්න. නැත්තං ඒ ළමයගෙ ජීවිතෙත් පව්. ඔයත් පව්. පළවෙනි ආදරය නැතිවෙයි කියන බොළඳ අදහසින් ජීවත් වෙන්න ඕනේ. අර කෙල්ලගෙ පළවෙනියා ඒ කොල්ලා උණාට ඌ බල්ලෙක්. ඇත්තට ආදරේ කරානම් කෙල්ලෙකුගේ ජීවිතයක් කෙළසන්නෑ. ප්‍රසිද්ධියේ ආදරේ කරද්දි 1 2 3 කියන්න පුලුවන් වුණාට අපිට කොච්චර මිනිස්සු ගැන ආදර හැගීම් ඇති වෙනවද. ඒවා පාලනය කරගෙන ලග ඉන්න කෙනාට අසාධාරණයක් නොකර ජීවත් වෙන අය අඩුයි. ඒ නිසා මිනිස්සුන්ගේ වචන වලින් දෙන පොරොන්දු ගැන ලොකූ හීන තියාගන්න එපා. ඔයාගෙ ජීවිතේ කිළිටි කර නොගත්තොත් ඒක ඔයාට පුදුම සැනසීමක් ගෙනෙයි. වැරදි කරන අය එයාලගෙ හදවතින් ගොඩක් විඳවනවා. ඒ නිසා හොඳට හිතලා තීරණයක් ගන්න. කාලයට ඉඩ දෙන්න. ගොඩක් ප්‍රශ්න කාලයට විසඳන්න පුලුවන්.
MSP-2003 වයස කියද දැන්
විශ්වාසය ඇති කර ගන්න... තනියම ඉපදුන තනියම මැරෙන එකට මොකටද තව කෙනෙක්.... ඉවසන්න... නැතිඋනාට දුක් වෙන්න...එපා...
අත් හැරීම පුරුදු කරන්න...එච්චරයි කරන්න තියෙන්නේ සහෝදරයා...
බුදු සරනයි
❤🙏😊
🪷🪷🙏🙏
ඔය කියන විදියට ජීවත් වෙන එක ප්‍රායෝගික නැහැනෙ.කියන හැම දේම විමසන්නෙ නැතුව එහෙයි කිය කිය හිටියට වැඩක් නෑ.කේන්තිය,රාගය ලෝක ස්වභාවය.ඒක නැති කරන්න බෑ.කේන්තිය,රාගය එන වෙලාවට හිත වැඩකරන විදිය දිහාබලන් ඉන්න.ඒක මාරම ප්‍රායෝගිකයි.ලුනු ගැන තේරුම්ගන්න ලුනු කාලා බලන්නම වෙනව.හිත හැදෙන්නෙ නැත්තම් ඔය කියන සීලයෙන් තමාටවත් ලෝකෙටත් වැඩක් නෑ.ඕනම දෙයක් පිලිගන්න කලින් හිතන්න.කාලාම සූත්‍රය කියන්නෙ බුදුන් කිව්ව විමසා බැලීම ගැන කියන එකම සූත්‍රය.
Kiyanade Hariyat terila na oyata..mulinma deyak kiyaddi eka hariyata hodin terum ara ganna... me kiyanawa Bana tiken Sarala deyak kiyanne...maha loku deyak newi ...eth eke gaburu loku deyak yaluwa
නැති කරන්න පුළුවන් රහතන් වහන්සේලාට විතරයි. අපිට නැති කරන්න බෑ. හැබැයි අපි යටපත් කරන්න ඕන. කෙලෙස් යටපත් කරගැනීම,හිත සංවර කරගැනීම ම පිනක්. තරහා කාරයෙක් මරන්න තරම් තරහක් හිතෙනවා. ඒත් නොමරා ඒ අකුසල් සිතුවිල්ල යටපත් කරානම් ඒ පව සිද්ද වෙන්නේ නෑ නේ. මේක යි ඔයාලට වෙලා තියෙන්නේ. මේ වැරදි කරන්නේ නැතුව ඉන්න බෑ ගගා වැරැද්ද කරනවා. ඒ වැරැද්ද නොකර ඉන්න පුළුවන්. ඒත් ඒක නවත්තන්න ඔයාලා ට හිත දෙන්නේ නෑ. ඒ වැරැද්ද ට ආසාව ඇති වෙනවා. එතකොට ඒ වැරැද්ද සාදාර්නිකරණය කරන්න ඔයාලා බණ බොරු,ඒවා ප්‍රායෝගික නෑ කියලා කියනවා.
ලුණු ගැන කිව්වා නේද. ලුණු කාලා බලන්න නම් පුළුවන්. හැම දේට ම හැම කියමනම ගැලපෙන්නේ නෑ. මෙහෙම හිතන්නකෝ. ඔයා ට ලිදේ ගැඹුර බලන්න ආසාව ක් ඇති වෙනවා. ඒක ගොඩක් විෂ සර්පයින්ගෙන් පිරුණු ලිදක්. ඔයාට ඒ ආසාව ඇති වුණා කියලා ඔයා පනිනවද. ලුණු වල රස බලන්න ලුණු කෑවා කියමුකෝ. ලිදේ ගැඹුර බලන්න ඔයා ඒ ළිඳට පනිනවාද.
විමසා බැලීම කියන්නේ වැරැද්ද කොහොමද, විපාක කොහොමද කියලා වැරැද්ද කරලා අත් හදා බැලීම නෙමෙයි. ඒ වැරැද්ද කරපු අය ට ලැබුණ විපාක මොනවගේද කියලා විමසලා බලන්න ඔච්චර සැක නම්.
ඔයත් එක්ක තරහට නෙමෙයි කිව්වේ. නීරාගමික(බෞද්ධ විරෝධී) කෙනෙක් ට නම් මේවා බොරු. එයාලා වැරැද්ද සාධාරණීකරණය කරන නිසා බණ බොරු කියලා කියනවා. ඔයත් එහෙම කෙනෙක් නම් මම මේ කිව්ව දේවල් තේරුමක් නෑ. මොකද තේරුම් ගන්නේ නෑ නේ. එහෙම නෙමෙයි නම් පොඩ්ඩක් හිතලා බලන්න.
එක බොරු කතාවක් .
ඔබට නොහැකි නම් නොපිලිගන්න .මේ ලෝකෙ හොඳ දේට හොඳ දේ එකතු වෙනවා . ඒක ධර්මතාවයක් 😇🌼🙏
බඹසරෙහි පින දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේයි . එවිට අසත්‍ය වන්නෙ කෙසේද 😞