Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සම්පූර්ණ දේශනාව 👉 ruclips.net/video/o4BD-scZELI/видео.html
ඔක සිද්ධ වෙන්නේ 2100දි, තව කල් තියෙනවා, රටේ රාජ්‍යය නායකයා මුස්ලිම්, පන්සල් කඩනවා, බුදු පිලිම කඩනවා, අන්තිමට ඒ ගොල්ලොන්ට ඇවිල්ලා කඩාගෙන ඇවිල්ලා එක බලසම්පන්න බුදු පිලිමයක් ලංකාවේ කඩන්න ප්ලැන ගහනකොටම, මුලු ලොකෙටම මහා විශාල කොවිඩ් වසංගතයට වඩා දරුණු වසංගතයක් පහල වෙනවා, සොම්බි කියලා පිටරටවල් වල චිත්‍ර කතා පෙන්වන්නේ මෙක දැන් හොයාගෙන තියෙන නිසා. ටිකෙන් ටික මතු වෙලා 2100දි මුලු ලොකෙටම පැතිරෙනවා. මෙවා ගැන දැනගන්න මහා බලසම්පන්න මෛත්‍රි බොදිසත්වයොන්ටම විතරයි මෙවා සනාථ කරන්න පුලුවන් සහා කියන්න පුලුවන්. රහතන් වහන්සේ නමකට පවා සනාථ කල නොහැකිය.මනුශ්ශයන්ට මෙය විශ්වාස කල නොහැක, නමුත් බුදුන්ගේ දහම තනිකර ශද්ධාව පදනම් වූ විශ්වාසය පදනම් වූ දහමක්, කීමට හැකි සත්‍ය පිලිගැනීමට මනුශ්ශයො තුල ඇතුලේ සැගවිලා ඉන්න මාරයා ඔබතුලත් මා තුලත් ඉන්න නිසා මේ වචන විශ්වාස කරන්නේ නැත. විශ්වාස කරන්න ඉඩ දෙන්නෙත් නැත. මෛත්‍රි බොදිසත්වයොන්ගේ වචන අහන්න හම්බු වෙලා උන්වහන්සේගේ වචන සැක කලොත් මොකද වෙන්නේ, ඊලඟ බුදුන් වහන්සෙත් හම්බු වෙන්නේ නැ. මේ කිරිබත්ගොඩ ගුණානන්ද හාමුදුරුවන්ට මෛත්‍රි බොදිසත්වයො හම්බු වුනා, හදුනාගන්න බැ, දැන් අද උන්වහන්සෙට මතකත් නැ, ලොක ධර්මතාවයකින් වසා දමා ඇත. උන්වහන්සේ මෙක කියවනවනම් හොදට මතක් කරගන්න කියන්න පුංචිම පුංචි කාලේ. මෙච්චර සම්බුද්ධ සාසනයට සෙවාවක් කරන කෙනෙක් මෛත්‍රි බොදිසත්වයො නොදැක ඉන්න බැනේ නෙද?. නමුත් හදුනාගන්න බැ, සැක කරනවා...එකට කරන්න දෙයක් නැත, මොනවා කරන්නද ඉතින්.
🤟🏻👹👌
හිස ගිනි ගත්තාසේ නිවන සොයා යන්නට කරන ආයාචනය ... පින්වත් ලොකුස්වාමින්වහන්සේට බොහෝම පින්!
🙏🙏🙏තෙරුවන් සරණයි
ධර්මය අධර්මය පැහැදිලි කරමින් වත්මන් පරපුර සුවපත් කරමින් වෙහෙර විහාර ඉදිකරමින් අනාගත පරපුරටද බුදු දහමේ සුවය ලබන්නට සලස්වමින් ඔබ වහන්සේ කරන යුග මෙහෙවරට නමස්කාර වේවා,,,,,,,,!!! උතුම් නිවනින් සැනසෙත්වා,,,,!!!
මා විසින් කලාවූ පිංකම් වල ආනිසන්සවල ආනුබාවෙන් ඒවැනි අබුද්දෝප කාල වල නම් නූපදිත්වා. මා මෙන්ම දසදිසාවේ සිටින සියලු සත්වයෝ එවැනි කාල වල නූපදිත්වා 🙏.බුද්දෝත්පාද වලම බොහෝ සේ ඉපිද පාරමී පුරා දුගතියක නොවැටී සුගතියෙහිම ඉපදෙමින් ප්‍රාර්තනීය බෝදියකින් ඉක්මනින් නිවනට පත් වේව 💖🙏
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ගුරැදේව උත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ශ්‍රී සද්ධර්මය සත්‍ය වශයෙන්ම අපිට දේශනා කරන පින්වත් ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා සාදු සාදු සාදු
අති උතුම් මහා කාරුනිකයානෙනි ඔබවහන්සෙ පරම නිබ්බාන සුවයෙන් සුඛිත තර වෙත්වා දීර්ගායු වේවා සාදු සාදු සාදු
නමෝ බුද්ධාය තෙරුවන් සරනයි ඉස්සර වගේ කෑමවලත් රසනෑ දැන් 😢
ලොකු ස්වාමින් වහන්සේට මගේ නමස්කාර ය වේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට බොහෝ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි චිරාත් කාලයක් සසුන බබළවන්න ශක්තිය ධෛර්යය කැපවීම උනන්දුව වීර්යය සතිය ලැබේ වා සත්පුරුෂ ආශ්‍රය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අපට ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ වහන්සෙට මාගෙ නමස්කාරයවෙිවා චිරංජයතු නමාමියි තිසරණබලයෙන් ආරක්ෂාවෙිවා ..🌷🌷🙏🌷🌷🙏🌷🌷🙏✈️
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
පින්වත් ලොකු සුවමින් වහන්සේට බොහෝ pin නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai lakwasi ලෝකවාසීන් සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
මෙතන එක පිරිමියෙක් නැ බන අහන්න.. ඉතින් එතනින්ම බෞද්ධයන්ට වෙලා තියෙන විපත්තිය පේනවනේ😢😢 තෙරුවන් සරණයි..!
සාදු සාදු සාදු අමා මෑණි බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... තෙරුවන් සරණයි...!
pinwath magea loku shuwamin wahanseata magea namaskaraya weawa Sadhu Sadhu sadhu
සාධු සාධු සාධු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🌼🌼🌼මාගේ භාග්‍යවත් වූත් අර්හත් වූත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට 🙏 ඇත්ත අපේ ස්වාමීන් වහන්ස,සියලුම ලෝක සත්වයෝ උතුම් ශ්‍රී සද්ධර්මය වෙත් නැඹුරු වේවා සියලු ලෝක සත්වයෝ නිදුක් වේවා🙏 නීරෝගී වේවා🙏 සුවපත් වේවා 🙏උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවී සැනසේවා🙏පින්වත් ස්වාමීන් වහන්සේට මේ කුසල් නිවන පිණිසම හේතු වේවා🙏 වාසනා වේවා🙏 තෙරුවන් සරණයි !!!
දීර්ගායු වේවා අප ස්වාමින් වහන්ස
සාධු සාධු සාධු 🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවයෙන් තව තවත් ශාසනිකමෙහෙවර සිදුකිරමින් අපේ ජනතාව පවින් ගලවාගෙන ධර්ම මාර්ගයේ යැවීමට හැකි වේවා 🙏🙏🙏
A.uthum.thathagathayan.wahansege.wismitha.awabodayata.namaskara.wewa.sadu.sadu.sadu.
අපගේ උත්තරීතර ගුරු දෙවිදුන්ට, සම්මා සම්බුදු සරණත් දෙව් රැකවරණයත් පිහිටත් ආරක්ෂාවත් ලැබේවා, නිරොග සුවයත් දීර්ඝායුෂත් ලැබේවා, නිරතුරුවම සතර වරම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා, මාගේ නමස්කාරය ද වේවා.
🙏🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට 🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේ ට 🙏🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🙏සාදු 🌹සාදු 🌹සාදු 🌹🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු මගෙ නමස්කාර වේවා ලොකු ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි ඔබ වහන්සේට
පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා
ගරුතර ස්වාමින්වහන්සේට නමස්කාර පූර්වකව වන්දනා කරමි.සාදූ සාදූ සාදු!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🧎♀️
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා
සාදු...සාදු...සාදු...
Ape loku suwaminwahanseta deergayusha.sasuna babalawanna
Sadhu Sadhu Sadhu. 🙏🙏🙏
💕🙏💕 නමෝබුද්ධාය 💕🙏💕
Mage gurudevoththama kalyana mitthra pinvath loku swaminwahanse niduk wethva nirogi wethva deergausha labathwa 🙏 ♥️ Me Gauthama Budu sasunedima dharmavabodhaya wethva 🙏 ♥️
Pinvath loku swamin wahansaeta niduk neerogi suwaya labaewa, obawahansae soyana uthum chathuraarya sathya dharmaya aekaanthayenma sakshath karaganeemata hakiwawa!!!🙏🙏🙏
සාදු සාදු
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
මේ දේශනා නිතරම අහන්න ඕනි. සසර ගැන බියක් ඇත්තෙන්ම දැනෙනවා.මේ ඇතිවු බිය දිගටම පවත්වන්න ඕනි. එතකොට විතරයි පවෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ.කුසලයට බර වෙන්නේ🙏🙏🙏සාධූ සාධූ සාධූ 🙏🙏🙏
Pinwat apaga suwamin wahansa obawahansata niduk nirogi bawaya dirgayu labawa mamma sambudu saranai sadu sadu sadu🎉🎉🎉🎉
Siyalu dena nopamawa darmaye hesirenna🙏🙏
ලොකු ස්වාමින්වහන්සේට දීර්ගායුශ ලැබේවා. තෙරුවන් සරනයි.🌹🌹🌹🙏🙏🙏
Gurudewiduta Namaskaarawewa.🙏🙏🙏Denatath meya Diyalla Siduwihamaaraya😢😢😢Nb🙏🌹🌹🌹🌹🌹 Ts🙏🌹🌹🌹🌹🌹🌹🌹
සාදු සාදු සාදු.........🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!🙏🙏
Kalyana mithra gurudewoththama swameenwahanseta namaskaraya wewa
සාදු 🙏සාදු 🙏සාදු
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
Sadu sadu sadu sammasammudu saranai
සහතික ඇත්ත
සාදු අනුමෝදනා
Sadu sadu sadu
Saadhu, saadhu,saadhu 🙏🙏🙏
Sadu sadu sadu theruwan saranai.
Sadhu!!!
Saadu..saadu...saduu..
මේ මනුෂ්‍ය ආත්ම ය තුල දිමනිවිමට උත්සාහ ගන්න ,තදබල අසනිපයක් උනොත් කුම න පිං කලත් භයානකයි ,,සමිම දිට්ඨ්යට පත් විම පමණයි ,
නමෝ බුද්ධාය...
🙏🙏🙏sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉
100% සත්‍යය වේවි.
🏵️🏵️🏵️🙇🙇🙇🏵️🏵️🏵️
🏵️🏵️🙇🏻🙇🏻🙇🏻🏵️🏵️
🙏 🙏 🙏
Sadu Sadu Sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🌹🙏 🌹🙏 🌹🙏
🙏🙏🙏!
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
🌺🌺🌻🌻🌻🙏
🙏🙏
🌺🌷🌹🌺🌷🌹🌷🌺🙏🙏🙏
😢💞
🌻🌸🌼🙏🙏🙏🌼🌸🌻
Metha Metta Metta venerable sir
💐🙏🙏🙏🇱🇰🇺🇸🌍♥️
දැනූත් හොරකම් කරන බොරැ කියන සත්තු මරන ගෑනූ පස්සෙ යන අයට තමයි තැන තියෙන්නෙ පන්සල් ගියොත් ගනන් ගන් නෑ
🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷
අවාසනාවට දෝ , අපේ ස්වාමින් වහන්සේලා අතරත් මොන තරම් ගැටුම් තියෙනවද ? තව කෙනෙක්ගෙ මතය ගැන විමසන්න, හදාරන්න කිසිම උවමනාවක් නැහැ... අනික කුසලය කියන්නෙ රැස් කරගන්න දෙයක් නෙමෙයි නේද ? නිවැරදි අර්ථය ගැන විමසා බලන්න... පිං තමයි රැස් කරන්නෙ පැවැත්මට...
කුසල් කියන වචනය අහන්නවත් නැත්නම් කුසල් කරන්නෙ කවුදදීම කියන වචනය අහන්නවත් නැත්නම් දෙන්නෙ කවුදසීලය කියන වචනය අහන්නවත් නැත්නම් සිල් රකින්නෙ කවුදනිවන කියන වචනය මෛත්‍රී බුදුන් වඩිනතුරු වහලා හන්ගනවනම් 20?? ට තියෙන විසදුම් මොනවද
මොනාද කියවන්නෙ..ට්‍රැක්ද
@@Sl.vitamin.protein137😂😂😂
No chance 😵💫 human has let!😢
@Sl.vitamin.protein137 එහෙම කියවන්නෙ:තරුණ වයසෙදි *පරතෙරටම* ධර්ම ය ඉගෙන ගත්ත ස්වාමීන් වහන්සේලා අපි වැටිලා ඉන්න වලටම නැවත වැටුන නිසා
බලන් ඉන්න 20?? දී කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ එයි ඔයාලගෙ හිත් නිවන්න වන්දෙ වන්දෙ දිල්කො පාගල් වන්දෙ කියලා ඒ කාලෙදි ඔය වගෙ සත්පුරුෂ ස්වාමීන් වහන්සේලාත් හැසිරෙන්නෙ කොහොමද කියලා පොත් පෙරලලා ආයිත් පාරක් බලන්න ( ඒ කාලෙදි ඒ අයගෙත් හිත් දූෂීත වෙනවා. ඒකයි කියන්නෙ නිවන් මග හන්ගන්න එපා කියලා)✨ ත්‍රිපිටකය අධ්‍යනය කරලා ඉවර වුන වයසක ස්වාමීන් වහන්සේලාට පැවිදි ජිවිතය ගත කරනවා ඇර විසදුමක් නැති වුනාට තරුණ අයට එහෙම වෙන බවක් පේන්න නෑ
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏♥️🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🪷🪷
සාදු සාදු සාදු🙏🙏🙏
🙏🙏🙏
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🌹🙏🙏🙏🙏🙏
🙏
සම්පූර්ණ දේශනාව 👉 ruclips.net/video/o4BD-scZELI/видео.html
ඔක සිද්ධ වෙන්නේ 2100දි, තව කල් තියෙනවා, රටේ රාජ්‍යය නායකයා මුස්ලිම්, පන්සල් කඩනවා, බුදු පිලිම කඩනවා, අන්තිමට ඒ ගොල්ලොන්ට ඇවිල්ලා කඩාගෙන ඇවිල්ලා එක බලසම්පන්න බුදු පිලිමයක් ලංකාවේ කඩන්න ප්ලැන ගහනකොටම, මුලු ලොකෙටම මහා විශාල කොවිඩ් වසංගතයට වඩා දරුණු වසංගතයක් පහල වෙනවා, සොම්බි කියලා පිටරටවල් වල චිත්‍ර කතා පෙන්වන්නේ මෙක දැන් හොයාගෙන තියෙන නිසා. ටිකෙන් ටික මතු වෙලා 2100දි මුලු ලොකෙටම පැතිරෙනවා. මෙවා ගැන දැනගන්න මහා බලසම්පන්න මෛත්‍රි බොදිසත්වයොන්ටම විතරයි මෙවා සනාථ කරන්න පුලුවන් සහා කියන්න පුලුවන්. රහතන් වහන්සේ නමකට පවා සනාථ කල නොහැකිය.
මනුශ්ශයන්ට මෙය විශ්වාස කල නොහැක, නමුත් බුදුන්ගේ දහම තනිකර ශද්ධාව පදනම් වූ විශ්වාසය පදනම් වූ දහමක්, කීමට හැකි සත්‍ය පිලිගැනීමට මනුශ්ශයො තුල ඇතුලේ සැගවිලා ඉන්න මාරයා ඔබතුලත් මා තුලත් ඉන්න නිසා මේ වචන විශ්වාස කරන්නේ නැත. විශ්වාස කරන්න ඉඩ දෙන්නෙත් නැත. මෛත්‍රි බොදිසත්වයොන්ගේ වචන අහන්න හම්බු වෙලා උන්වහන්සේගේ වචන සැක කලොත් මොකද වෙන්නේ, ඊලඟ බුදුන් වහන්සෙත් හම්බු වෙන්නේ නැ. මේ කිරිබත්ගොඩ ගුණානන්ද හාමුදුරුවන්ට මෛත්‍රි බොදිසත්වයො හම්බු වුනා, හදුනාගන්න බැ, දැන් අද උන්වහන්සෙට මතකත් නැ, ලොක ධර්මතාවයකින් වසා දමා ඇත. උන්වහන්සේ මෙක කියවනවනම් හොදට මතක් කරගන්න කියන්න පුංචිම පුංචි කාලේ. මෙච්චර සම්බුද්ධ සාසනයට සෙවාවක් කරන කෙනෙක් මෛත්‍රි බොදිසත්වයො නොදැක ඉන්න බැනේ නෙද?. නමුත් හදුනාගන්න බැ, සැක කරනවා...එකට කරන්න දෙයක් නැත, මොනවා කරන්නද ඉතින්.
🤟🏻👹👌
හිස ගිනි ගත්තාසේ නිවන සොයා යන්නට කරන ආයාචනය ... පින්වත් ලොකුස්වාමින්වහන්සේට බොහෝම පින්!
🙏🙏🙏තෙරුවන් සරණයි
ධර්මය අධර්මය පැහැදිලි කරමින් වත්මන් පරපුර සුවපත් කරමින් වෙහෙර විහාර ඉදිකරමින් අනාගත පරපුරටද බුදු දහමේ සුවය ලබන්නට සලස්වමින් ඔබ වහන්සේ කරන යුග මෙහෙවරට නමස්කාර වේවා,,,,,,,,!!! උතුම් නිවනින් සැනසෙත්වා,,,,!!!
මා විසින් කලාවූ පිංකම් වල ආනිසන්සවල ආනුබාවෙන් ඒවැනි අබුද්දෝප කාල වල නම් නූපදිත්වා. මා මෙන්ම දසදිසාවේ සිටින සියලු සත්වයෝ එවැනි කාල වල නූපදිත්වා 🙏.බුද්දෝත්පාද වලම බොහෝ සේ ඉපිද පාරමී පුරා දුගතියක නොවැටී සුගතියෙහිම ඉපදෙමින් ප්‍රාර්තනීය බෝදියකින් ඉක්මනින් නිවනට පත් වේව 💖🙏
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ගුරැදේව උත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ශ්‍රී සද්ධර්මය සත්‍ය වශයෙන්ම අපිට දේශනා කරන පින්වත් ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා සාදු සාදු සාදු
අති උතුම් මහා කාරුනිකයානෙනි ඔබවහන්සෙ පරම නිබ්බාන සුවයෙන් සුඛිත තර වෙත්වා දීර්ගායු වේවා සාදු සාදු සාදු
නමෝ බුද්ධාය තෙරුවන් සරනයි ඉස්සර වගේ කෑමවලත් රසනෑ දැන් 😢
ලොකු ස්වාමින් වහන්සේට මගේ නමස්කාර ය වේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට බොහෝ පින් නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි චිරාත් කාලයක් සසුන බබළවන්න ශක්තිය ධෛර්යය කැපවීම උනන්දුව වීර්යය සතිය ලැබේ වා සත්පුරුෂ ආශ්‍රය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අපට ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ වහන්සෙට මාගෙ නමස්කාරයවෙිවා චිරංජයතු නමාමියි තිසරණබලයෙන් ආරක්ෂාවෙිවා ..🌷🌷🙏🌷🌷🙏🌷🌷🙏✈️
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
පින්වත් ලොකු සුවමින් වහන්සේට බොහෝ pin නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai lakwasi ලෝකවාසීන් සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
මෙතන එක පිරිමියෙක් නැ බන අහන්න.. ඉතින් එතනින්ම බෞද්ධයන්ට වෙලා තියෙන විපත්තිය පේනවනේ😢😢
තෙරුවන් සරණයි..!
සාදු සාදු සාදු අමා මෑණි බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
නමෝ බුද්ධාය
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
තෙරුවන් සරණයි...!
pinwath magea loku shuwamin wahanseata magea namaskaraya weawa Sadhu Sadhu sadhu
සාධු සාධු සාධු 🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🌼🌼🌼
මාගේ භාග්‍යවත් වූත් අර්හත් වූත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට 🙏
ඇත්ත අපේ ස්වාමීන් වහන්ස,
සියලුම ලෝක සත්වයෝ උතුම් ශ්‍රී සද්ධර්මය වෙත් නැඹුරු වේවා
සියලු ලෝක සත්වයෝ නිදුක් වේවා🙏
නීරෝගී වේවා🙏
සුවපත් වේවා 🙏
උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවී සැනසේවා🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මේ කුසල් නිවන පිණිසම හේතු වේවා🙏 වාසනා වේවා🙏
තෙරුවන් සරණයි !!!
දීර්ගායු වේවා අප ස්වාමින් වහන්ස
සාධු සාධු සාධු 🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවයෙන් තව තවත් ශාසනිකමෙහෙවර සිදුකිරමින් අපේ ජනතාව පවින් ගලවාගෙන ධර්ම මාර්ගයේ යැවීමට හැකි වේවා 🙏🙏🙏
A.uthum.thathagathayan.wahansege.wismitha.awabodayata.namaskara.wewa.sadu.sadu.sadu.
අපගේ උත්තරීතර ගුරු දෙවිදුන්ට, සම්මා සම්බුදු සරණත් දෙව් රැකවරණයත් පිහිටත් ආරක්ෂාවත් ලැබේවා, නිරොග සුවයත් දීර්ඝායුෂත් ලැබේවා, නිරතුරුවම සතර වරම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා, මාගේ නමස්කාරය ද වේවා.
🙏🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට 🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේ ට 🙏🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🙏සාදු 🌹සාදු 🌹සාදු 🌹🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු මගෙ නමස්කාර වේවා ලොකු ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි ඔබ වහන්සේට
පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා
ගරුතර ස්වාමින්වහන්සේට නමස්කාර පූර්වකව වන්දනා කරමි.සාදූ සාදූ සාදු!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🧎♀️
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා
සාදු...සාදු...සාදු...
Ape loku suwaminwahanseta deergayusha.sasuna babalawanna
Sadhu Sadhu Sadhu. 🙏🙏🙏
💕🙏💕 නමෝබුද්ධාය 💕🙏💕
Mage gurudevoththama kalyana mitthra pinvath loku swaminwahanse niduk wethva nirogi wethva deergausha labathwa 🙏 ♥️ Me Gauthama Budu sasunedima dharmavabodhaya wethva 🙏 ♥️
Pinvath loku swamin wahansaeta niduk neerogi suwaya labaewa, obawahansae soyana uthum chathuraarya sathya dharmaya aekaanthayenma sakshath karaganeemata hakiwawa!!!🙏🙏🙏
සාදු සාදු
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
මේ දේශනා නිතරම අහන්න ඕනි. සසර ගැන බියක් ඇත්තෙන්ම දැනෙනවා.
මේ ඇතිවු බිය දිගටම පවත්වන්න ඕනි. එතකොට විතරයි පවෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ.කුසලයට බර වෙන්නේ🙏🙏🙏
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
Pinwat apaga suwamin wahansa obawahansata niduk nirogi bawaya dirgayu labawa mamma sambudu saranai sadu sadu sadu🎉🎉🎉🎉
Siyalu dena nopamawa darmaye hesirenna🙏🙏
ලොකු ස්වාමින්වහන්සේට දීර්ගායුශ ලැබේවා. තෙරුවන් සරනයි.🌹🌹🌹🙏🙏🙏
Gurudewiduta Namaskaarawewa.🙏🙏🙏
Denatath meya
Diyalla Siduwihamaaraya😢😢😢
Nb🙏🌹🌹🌹🌹🌹 Ts🙏🌹🌹🌹🌹🌹🌹🌹
සාදු සාදු සාදු.........🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!🙏🙏
Kalyana mithra gurudewoththama swameenwahanseta namaskaraya wewa
සාදු 🙏සාදු 🙏සාදු
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
Sadu sadu sadu sammasammudu saranai
සහතික ඇත්ත
සාදු අනුමෝදනා
Sadu sadu sadu
Saadhu, saadhu,saadhu 🙏🙏🙏
Sadu sadu sadu theruwan saranai.
Sadhu!!!
Saadu..saadu...saduu..
මේ මනුෂ්‍ය ආත්ම ය තුල දිමනිවිමට උත්සාහ ගන්න ,තදබල අසනිපයක් උනොත් කුම න පිං කලත් භයානකයි ,,සමිම දිට්ඨ්යට පත් විම පමණයි ,
නමෝ බුද්ධාය...
🙏🙏🙏sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉
100% සත්‍යය වේවි.
🏵️🏵️🏵️🙇🙇🙇🏵️🏵️🏵️
🏵️🏵️🙇🏻🙇🏻🙇🏻🏵️🏵️
🙏 🙏 🙏
Sadu Sadu Sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🌹🙏 🌹🙏 🌹🙏
🙏🙏🙏!
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
🌺🌺🌻🌻🌻🙏
🙏🙏
🌺🌷🌹🌺🌷🌹🌷🌺🙏🙏🙏
😢💞
🌻🌸🌼🙏🙏🙏🌼🌸🌻
Metha Metta Metta venerable sir
💐🙏🙏🙏🇱🇰🇺🇸🌍♥️
දැනූත් හොරකම් කරන බොරැ කියන සත්තු මරන ගෑනූ පස්සෙ යන අයට තමයි තැන තියෙන්නෙ පන්සල් ගියොත් ගනන් ගන් නෑ
🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷🙏🏻🪷
අවාසනාවට දෝ , අපේ ස්වාමින් වහන්සේලා අතරත් මොන තරම් ගැටුම් තියෙනවද ? තව කෙනෙක්ගෙ මතය ගැන විමසන්න, හදාරන්න කිසිම උවමනාවක් නැහැ... අනික කුසලය කියන්නෙ රැස් කරගන්න දෙයක් නෙමෙයි නේද ? නිවැරදි අර්ථය ගැන විමසා බලන්න... පිං තමයි රැස් කරන්නෙ පැවැත්මට...
කුසල් කියන වචනය අහන්නවත් නැත්නම් කුසල් කරන්නෙ කවුද
දීම කියන වචනය අහන්නවත් නැත්නම් දෙන්නෙ කවුද
සීලය කියන වචනය අහන්නවත් නැත්නම් සිල් රකින්නෙ කවුද
නිවන කියන වචනය මෛත්‍රී බුදුන් වඩිනතුරු වහලා හන්ගනවනම් 20?? ට තියෙන විසදුම් මොනවද
මොනාද කියවන්නෙ..ට්‍රැක්ද
@@Sl.vitamin.protein137😂😂😂
No chance 😵💫 human has let!😢
@Sl.vitamin.protein137
එහෙම කියවන්නෙ:
තරුණ වයසෙදි *පරතෙරටම* ධර්ම ය ඉගෙන ගත්ත ස්වාමීන් වහන්සේලා අපි වැටිලා ඉන්න වලටම නැවත වැටුන නිසා
බලන් ඉන්න 20?? දී කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ එයි ඔයාලගෙ හිත් නිවන්න වන්දෙ වන්දෙ දිල්කො පාගල් වන්දෙ කියලා
ඒ කාලෙදි ඔය වගෙ සත්පුරුෂ ස්වාමීන් වහන්සේලාත් හැසිරෙන්නෙ කොහොමද කියලා පොත් පෙරලලා ආයිත් පාරක් බලන්න ( ඒ කාලෙදි ඒ අයගෙත් හිත් දූෂීත වෙනවා. ඒකයි කියන්නෙ නිවන් මග හන්ගන්න එපා කියලා)
✨ ත්‍රිපිටකය අධ්‍යනය කරලා ඉවර වුන වයසක ස්වාමීන් වහන්සේලාට පැවිදි ජිවිතය ගත කරනවා ඇර විසදුමක් නැති වුනාට තරුණ අයට එහෙම වෙන බවක් පේන්න නෑ
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏♥️🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🪷🪷
සාදු සාදු සාදු🙏🙏🙏
🙏🙏🙏
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🌹🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏