Nuwara Gamana | නුවර ගමන -[official lyrics video] කිරි මූදෙ රළ අතර හැංගිච්ච කතාවක්

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 2 тыс.

  • @heenawithshashi9109
    @heenawithshashi9109  3 года назад +1352

    ගොඩක් ස්තුතියි ගීතය රසවිඳපු ඔයාලා හැමෝටම.අපේ අනිත් ගීත වගේම මේ ගීතයක් ඔයාලට විදින්න පුලුවන් විදියේ ගීතයක් වෙන්න ඇති කියලා අපි හිතනවා.comment ගොඩක් තියෙනවා.ඉක්මනටම අපි comment වලට reply කරන්නම්.එතකන් කට්ටියම අපිට පොඩි උදව්වක් කරන්න.ගීතය ඔයාලා රසවින්ඳා වගේම ඔයාලගේ fb,fb,whatsapp,imo,viber ඉන්න හැම යාලුවෙක්ටම link එක share කරලා song එක ඉස්සරහට ගන්න පොඩි සහයෝගයක් දෙන්න.ඒක තමයි ඔයාලට අපි වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම උදව්ව.ඉක්මනටම comment ටිකට reply කරන්නම්.ගොඩක් ස්තුතියි හැමෝටම.❤️🙏
    henna with shashi

    • @sandeepani9tytwo65
      @sandeepani9tytwo65 3 года назад +1

      ❤️

    • @tharushinikeshala63
      @tharushinikeshala63 3 года назад +1

      Danklmyi blnn unne, aniwerenm support karnw oylt, good luck guys..... ❤️❤️❤️

    • @shanthidilhani7610
      @shanthidilhani7610 3 года назад +8

      මාව බැරිනම් පුතේ ඇවිදින් ..
      එක්ක පලයන් අම්මවත්...❤️👌😢..

    • @ksamarafernando8582
      @ksamarafernando8582 3 года назад +2

      අනිවාර්්‍යයේන්ම 🙏❤️

    • @kanchanalakmini1836
      @kanchanalakmini1836 3 года назад

      aniwarenma

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 3 года назад +1802

    අම්මා ටයි තාත්තා ටයි මේ ලෝකේ තියන හැම දේටම වඩා ආදරය කරන අය කෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharakahansani4149
    @tharakahansani4149 Год назад +57

    අපේ රටේ නියම ඔරිජිනල් රසිකයො ටික තමයි මේකෙ ඉන්නෙ. ❤ ආදරෙයි හැමෝටම...

  • @dulanjiasanka6716
    @dulanjiasanka6716 3 года назад +428

    මේ ලෝකයේ කිසිම අම්මා කෙනෙකු තාත්තා කෙනෙකු තනි කිරීමට, අසරණ කිරිමට කිසිම දරුවෙක්ට හීනෙකින්වත් සිතුවිල්ලක්වත් පහළ නොවේවා.... කිසිමදාක😢

  • @yureniheenkenda
    @yureniheenkenda 3 года назад +69

    අම්මා පන ටික..
    අප්පච්චි හුස්ම ටික.. 😍😍
    ඒ දෙන්න තමයි මුළු ලෝකෙම. 😘
    ආදරෙයි තරිඳු මල්ලි ඒ හඬට හැමදාම.. ❤️

  • @pasindhuudayanga8762
    @pasindhuudayanga8762 3 года назад +200

    පොඩි ඉල්ලීමක් මේ වගේ නිර්මාන කරන්න ගොඩක් කල් ගන්න එපා සහෝදරයා මෙව හොයන මේවල රස දන්න අයට ඔනි මෙ වගෙ නිර්මාණ . නවත්තන්න එපා දිගටම කරන්න

  • @gangani.gangani
    @gangani.gangani 3 года назад +124

    බලන්නත් අහන්නත් කලින් මං වගේ ලයික් කරපු අය එන්න මගේ පැත්තට. ශශීනම් ඉතින් සුපිරිම හදවතේ ගැඹුරට වදින්නම හදපු ගීතයක් තමයි ඉතින්. මේ ගීත අනිත් ගීත වලට වඩා වෙනස් වෙන්නේ මේ හැම වචනයකම මහා ලොකු අර්ථයක් තියෙනවා හදවතේ ගැඹුරටම වදින.... ජයෙන් ජයම ඔබට සොයුර🙏🙏🙏🙏

  • @geemithlaksura
    @geemithlaksura 3 года назад +333

    🥺🥺 කදුලු බේරුන අය තව කවුද 😭😭😭

  • @SHANIShani-oi1ee
    @SHANIShani-oi1ee 3 года назад +88

    පෙර පිං නිසා උපන් දක්ශයෝ තමයි මේ.. අපිත් පිං කරලා තීනවා මෙයාලා එක්ක ජීවිතේ විදින්න..💝💗💮

  • @dineshikasamarasekara6545
    @dineshikasamarasekara6545 3 года назад +83

    කවදාවත් මගෙ රත්තරං අම්මට කලින් මන් මියයන්න හොඳ නැහැ.... මට මොනවා උනත් ,අම්මා බලාගන්න මන් ජිවත් වෙන්නම ඕනි.....😔

  • @moderngirls7301
    @moderngirls7301 3 года назад +304

    සිංදුව ඉවර වෙද්දි ඇස් වලට කදුලු නාපු කිසිම දරුවෙක් නැතුව ඇති ඔයාලගේ සිංදුව වලට ආදරේ කරන... 😔😔 ❤❤❤❤ මේ වගේ හොද නිර්මාණ තව තවත් මේ සමාජයට දෙන්න ඔයාලට හැකිවේවා..🙏 🙏 ❤❤

    • @lakshaninawarathna48
      @lakshaninawarathna48 3 года назад +5

      ඔවු අනේ ඒ සිංදු වලට අනිවා ඇස් වලට කදුලු එනවා
      නියම පද ගැලපීමක් 😥

    • @moderngirls7301
      @moderngirls7301 3 года назад +1

      @@lakshaninawarathna48 ඔව්ව් ... මේ වගෙ නිර්මාණ තව තව බිහිවෙන්න ඕනේ.. නිකම් තේරුමක් නැති ඝෝෂාවන් වලට වඩා.. සමාජෙටත් ආදර්ශයක් වෙන . හොද රසවින්දනයකුත් ලැබෙන..❤🖤

    • @lakshaninawarathna48
      @lakshaninawarathna48 3 года назад +1

      @@moderngirls7301 අනිවාරෙන් DR

    • @moderngirls7301
      @moderngirls7301 3 года назад

      @@lakshaninawarathna48 ❤🖤

    • @lakshmanlakshman4853
      @lakshmanlakshman4853 3 года назад +1

      Iwara weddi newe patan gannakotama as walata kadulu awa

  • @rasanjaliranathunga6197
    @rasanjaliranathunga6197 3 года назад +112

    අයියගෙ හැම ගීතයක්ම අධිමාත්‍රික මත්ද්‍රව්‍යයක්.💖 ඒ ගීත අපිට හිතන්න තැනක් නතර කරන්නෙ අපිටවත් නොදැනිම. මේ පාර ඔයා විදපු ඊතලය නම් දරුණු වැඩියි අයියේ ඒක ගීතෙන් විස පොවලා😍😥

  • @nisalanirmitha685
    @nisalanirmitha685 3 года назад +296

    දානකම් බලම් හිටියේ මන් විතරද❤️❤️❤️❤️❤️

    • @kelumpradeep409
      @kelumpradeep409 3 года назад +1

      Maath 🖐️🖐️

    • @washuravi
      @washuravi 3 года назад +1

      Ayi math💓💓💓💓💓💓💓💓

    • @washuravi
      @washuravi 3 года назад

      Ekama widiye geetha ahana apata, me wenasa thadinma danuna.💓💓💓 lashsanai, adaraniyai.💓💓 Suba pathanawa idiriyatama yanna!

    • @nisansalasewwandi9291
      @nisansalasewwandi9291 3 года назад

      ඇයි මම

    • @HMS1978
      @HMS1978 3 года назад +1

      mmth..

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 Год назад +1

    හදවතටම දැනුනා හරිම ලස්සනයි අරුත්බරයි ගොඩාක් shere කලා හොද නිර්මාණ කරන්න දරුවො ජයම වේවා

  • @asrasofiya
    @asrasofiya Месяц назад +2

    මෙම ගීතය පාදක කරගෙන මේ අදහසටම අපි ඉගෙන ගන්නා පාසලෙ උසස් පෙළ ශීෂ්‍යයාවන් ලෙස නාට්‍යක් රඟ දැක්කුවා ගුරු දිනය වෙනුවේන් විශ්වාස කරන්න හිටපු හැම ගුරුවරයෙක්ම ඇඬුවා ...... ආරාධිත අමුත්තන් පවා ❤ දැනුණ එකම දේ අපි හැමෝම අපෙ දෙමාපියන්ට ආදරෙයි...........❤❤

  • @sandunibalasuriya
    @sandunibalasuriya 3 года назад +145

    මාව බැරිනම් පුතේ ඇවිදින් එක්ක පලයන් අම්මාවත්.... 🥺😞🖤🔥

    • @apsaraudari5312
      @apsaraudari5312 3 года назад +2

      Ow ane kadulu enawa ahadi ...eth echchara lassanawa kawiyata ai samahara aya akamethi kiyala kiyanne ?

    • @srizara1448
      @srizara1448 3 года назад +1

      😭😭

    • @DeshanDeshan-sd4fu
      @DeshanDeshan-sd4fu 6 месяцев назад

      ඒ තාත්තා පිරිමියෙක් හින්දා වෙන්න ඇති වයස උනත් එ රත්තරන් තාත්තගෙ හිතෙ හයිය ❤🌎🥺 ඇයි මිනිස්සු මෙච්චර කුරිරු උනෙ දෙයියනෙ 🥺🥺

  • @nirmitha97
    @nirmitha97 3 года назад +102

    හැමදාම වගේ අයියගේ සිංදුවලින් අපේ කදුලු හොල්ලනවා...🥺
    ලොව කිසිදු දෙමාපියෙක්ට මේ ඉරණම අත්නොවේවා❤️🙏

  • @janakaliyanapathirana8881
    @janakaliyanapathirana8881 3 года назад +96

    ආදරණී පුතේ, විනාශවී යන අපේ ගීත කලාවට පණ දෙන ඔයාලාට මහත්වු ශක්තිය, ධෛර්ය ලැබේවා.. මේ ගීතය ලියපු ඔබ කවදාහරි සුනිල් ආරියරත්න ඇදුරන් වගේ කෙනෙක් වෙනවා.. මේ ගීතයට සංගීතය සැපයු ඔබ අප දන්න කේමදාසයන් කෙනෙක්, රෝහණ වීරසිංහයන් කෙනෙක් වෙනවා... මේ ගීතයට හඬ දුන් ඔබ සුනිල් එදිරිසිංහයන් කෙනෙක් වෙනවා.. කෙනෙකුට තවත් කෙනෙක් වෙන්න බැහැ.. ඒ උනාට ඔබලා එවැන්නවුන් වන් කීර්තියට පත්වෙනවා... ඔබට ජය...

  • @rashinisankalpana3115
    @rashinisankalpana3115 3 года назад +2

    කිපාරක් ඇහුවද කියල මතක නැති අය කෝ ❤️❤️

  • @a.anushamadumali5019
    @a.anushamadumali5019 Год назад +1

    හැමදාම වගෙ ගොඩාක් ලස්සන, හිතට දැනෙන පද පෙළක් ❤️❤️❤️

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 года назад +172

    රටකට ඕනි සංගීතය මේකයි මිනිසුන් තුල දයාන්විත බව ඇති කරන්න පුලුවන් විශිෂ්ට නිර්මානයක්

    • @ruwansameera7987
      @ruwansameera7987 3 года назад +2

      100% එකගයි

    • @lbftv9298
      @lbftv9298 2 года назад +1

      අනිවාර්යයෙන් ..මේ උඩ දාගෙන නටාගෙන යන සංගීතය එක්ක මිනිසු වල් මත් වෙලා.. එක එක මත් ද්‍රවය පස්සෙ ගිහින් ජීවිතෙ නාස්ති කර ගන්නවා මේ සංගීතය කොයි තරම් අපව නිවනවාද..........

  • @subodanidissanayaka7375
    @subodanidissanayaka7375 3 года назад +33

    මගේ පාසලේ ගුරුවරු ,දරුවන් වෙනුවෙන් මම මේ ගීතය සහ ඔබගේ නිර්මාණ යෝජනා කිරීමට තරම් ඒවා හරි අර්ථාන්විතයි,කාලෝචිතයි..

  • @nimanthiapsara2364
    @nimanthiapsara2364 3 года назад +41

    ලොව නොවෙනස්වන එකම ආදරය,බලාපොරොත්තු වරප්‍රසාද රහිතව ලබා දෙන එකම ආදරය ❤ ලෝකයේ සියලුම මෑණිවරුන් පියවරුන්ට නිදුක් නිරෝගී බව ලැබේවා

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 3 года назад +2

    මේ කවිය අහන්න ගත්තු හැමදාම මං හිතුවා අද නම් මේක ඉවර වෙනකල් කොහොම හරි අහන් ඉන්නවා කියලා ...ඒත් කවදාවත් ඒක කරන්න මට බැරි උනා...මුල්ම පද ට්ක අහලා හැමදාමත් පෝන් එක වහලා පැත්තකින් තිබ්බා...පපුවට දරා ගන්න බැරි තරම් දුකක් ඒ වචන අස්සෙ ගුලි වෙලා තිබුනා...ඒ දුක මුලු කවියම අහන් ඉන්න තරම් හිත හයිය උනේ නෑ මට නම්...ඒත් මට ඕනි උනා ඒක අහන්න ...අඩ අඩා හරි මං මේක අහනවාමයි කියලා අද ඇහුවා...අවසාන පද පේලි ට්ක අහලා ඉවර වෙද්දී නම් මට දැනුනෙම මගේ පපුව පැලිලා ලේ ගැලුවා වගේ වේදනාවක් ....ඒ තරමට ම දුක්බරයි.....කවදාවත් කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ ලෝකෙ තනි නොවේවා .....මගේ එකම ප්‍රාර්ථනාව ඒකයි....පුරා දසමසක් ලේ කිරි කදුලු හෙලා අපව දැඩ් කල අම්මගෙයි තාත්තාගෙයි ආදරේ ඇරුනාම සම කරන්න පුළුවන් එවන් ආදරයක් මේ භවේ වගේම මතු භවෙත් නෑ ලැබෙන්නෙ වෙන කාගෙන්වත්....ඒ නිසා අපි අපේ දෙමාපියෝ තනි නොකල යුතුයි ජීව්තේ කවදාකවත්...😥😥😥😥😥🙏🙏🙏🙏🙏

  • @kapiladias9178
    @kapiladias9178 Год назад +1

    පපු කැවුතු උණු වෙනවා බං...උඹලා සංසාරේ මගේ රත්තරන් සුදු අධ්‍යාත්මික දරුවන්....නමෝ බුද්ධාය....🙏🙏🙏🙏☸️☸️☸️☸️❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nipunimadhushika8976
    @nipunimadhushika8976 3 года назад +70

    නියමයි....අපි හැමදාම ඔයාලා එක්ක ඉන්නවා හීන with ශශී.කිසිම අම්මෙක් තාත්තෙක් කිසිම දිනයක තනි නොවේවා..දීර්ඝායු වේවා සියලූ අම්මාවරුන්ට පියවරුන්ට.❤️❤️🙏🙏

  • @travelwithdinuofficial
    @travelwithdinuofficial 3 года назад +134

    "මූදු හුළඟ සැඩ වෙලා ඇවිඳින් වැදෙනකොට වැල්ලෙහි හුඟක්
    නොකීවට බං වෙරළ දන්නවා කුණා‌ටුව ළඟ එන බවක්"
    හැමදාම වගේ ඇස්වලට කඳුළු ගෙනාව කාලීනව ගොඩක් ආදර්ශමත් ගීතයක්.... ජය......

  • @Chamali_Perera
    @Chamali_Perera 3 года назад +128

    කිසිම දවසක සිංදුවක් අහලා මෙච්චර අඩලා නෑ🥺මේ වචන නෙවෙයි.කතා කරන කදුලු 😔💔කවදාවත් කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ සංසාරෙ තනි වෙන්න නම් එපා♥️✨

    • @hasarakarunanayake8136
      @hasarakarunanayake8136 3 года назад +2

      Ow ane eka aththa. Me tharam kawadawath sinduwakata adala na. Ahana hamadama adanWa

  • @bakukulasekara332
    @bakukulasekara332 Год назад

    අනුන් ගේ සිංදු කියන සුපර් ස්ටාර්ල නෙවෙයි පුතේ ඔයා ල නියම 🌟 ❤❤❤ බුදු සරණයි...

  • @kithmininawoda6978
    @kithmininawoda6978 2 года назад +20

    ... ජීවිතේ හැම දේම කියලා දීපු , ආදරෙන් බලාගත්තු දෙමව්පියන්ව කවදාවත් අසරණ නොවේවා🥺❤️ හැම අම්මා කෙනෙකුම ,තාත්තා කෙනෙකුටම තුණුරුවන්ගෙම සරණ ලැබේවා ....❤️❤️❤️

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 3 года назад +48

    අනේ මංදා , මේ වගේ කොච්චර සිංදු තිබුනත් , ඒවා ඇහුවත් අම්මලා තාත්තලාට නොසලකන දරුවෝ අනන්තයි. දෙමා පියන්ට සලකලා කර ගන්න පින ගන්න එයාලට පිනක් නෑ. ඒක තමා ඇත්ත. ගොඩාක් ලස්සනයි අයියේ

  • @bhagyairoshani7837
    @bhagyairoshani7837 3 года назад +48

    අම්මෝ.... ඉවසිල්ලක් නැතුව හි⁣ටියෙ ඔන්න අහන්න කලින් ලයික් කරා.... 😍😍

  • @omegakavindapunchihewa5562
    @omegakavindapunchihewa5562 3 года назад +10

    "නොකීවට බන් වෙරළ දන්නවා කුණාටුව ළග එන බවක්..."
    අමිමලා අ⁣දරෙන් බොළඳ වෙද්දි තාත්තලා හරි සීරුවට ඉක්මනට දේවල් තේරුමි ගන්නවා...
    "සැකක් නෙහිතෙන ලෙසට ඈ හට කන්න අරගෙන මක්කවත්
    මාව බැරිනමි පුතේ ඇවිදින් එක්ක පලයං අමිමාවත්"
    පිරිමි හිත් කවදාවත් තමන් විශ්වාස කරලා ආව ඒ ගැහැණිය පාරට වැටෙනවට කැමති නෑ...
    මිනිස්සුන්ට කවි කරන්න බැරි වුණ ඇත්තම ඇත්ත සිතුවිලි මෙි...❤️👌
    Keep it up aiya...🎊️

  • @CjSumil
    @CjSumil Год назад +1

    පිස්සුවක්....❤❤❤
    රසයි....❤❤❤

  • @tharindudananjaya8235
    @tharindudananjaya8235 3 года назад +14

    මෙ සින්දුව ඉස්සර මට අහන්න බැ ඇඬෙනවා.. අදත් අහන්න ආවට අහන්න බැ ඇඬෙනවා 😢💔

  • @piyumijayasingha6057
    @piyumijayasingha6057 3 года назад +43

    මාව බැරි නම් පුතේ ඇවිදින් එක්ක පලයන් අම්ම වත්.. ❤❤😔😔 ගොඩක් හිතට දැනුනා. ගොඩාක් ස්තූතිය් මේ වගේ වීඩියෝ දෙනවට අපි ගොඩක් ආසාවෙන් බලනවා. කියන්න වචන නෑ ❤❤

  • @chanduwimalasena8746
    @chanduwimalasena8746 3 года назад +40

    ලොව කිසිම අම්මාවරුන්ට පියවරුන්ට මෙවැනි දුකක් නොවේවා 😢❤️❤️ ලොව ඇති උත්තරීතරම සෙනෙහස ❤️ 🙏
    නිර්මාණයක් ලෙස අපුර්ව විවරණයක්. හදවතට කතා කරන ඔබලාට තුති ❤️

  • @thilinipriyangika6952
    @thilinipriyangika6952 3 года назад +77

    😟😟අනේ දෙවියනේ .... මෙහෙම කතාවක් කියල හිතුනෙම නෑ.
    අනේ පපුව පිච්චිලා ගියා..... 😥😥 හදවතට ගොඩාරියක් දනුනා..... 👍 ස්තුති 🙏 🙏 🙏 🙏 🙏🌹

  • @UdaraHansini-r2u
    @UdaraHansini-r2u Год назад

    ඔයාගේ සිංදු ඔක්කොම හදවතට දැනෙන සිංදු හදවත මොහොතක් හරි නතරවෙනවා ඒ වචනවලින් මල්ලි තවත් ඔය වගේ වටින සිංදු අපිට ඔනේ ❤❤

  • @Tharu-y7u
    @Tharu-y7u Год назад +1

    Meka thamai man ahapu hegim aussana mau senehe , piya senehe kiyala dena githaya ❤ ane kauruth mehema karanna epa ... mage thawath eka pethumak ane me sinduwa thawa godak aes getewa ... meka dakina kauruth aye mehema karanne ne saththai

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 3 года назад +57

    ඒ මියුසික් එක ඇහෙද්දිත් පපුව හිරිවැටෙනවා ඒ තරම් ඒ වචන කටහඩ සංගීතය දැනෙනවා... හරිම ලස්සනයි ❤️🌹

  • @lochanakarunarathne9522
    @lochanakarunarathne9522 3 года назад +36

    නුවරත් එක්ක,වැව රවුම ඒ සීතල, මාළිගාව, වැස්ස මේ හැම දේකම අත්දැකීමක් තියෙන නිසාම...මේ අම්මයි තාත්තයි ඒ වැස්සෙ මාලිගාව ලඟ පුතා එනකන් මග බලන විදිය මැවිල පෙනුන මට...

    • @ChamudiAbayarathne
      @ChamudiAbayarathne 3 года назад

      ඒක ඇත්ත ... මටත් එහෙමයි

  • @villagelife8831
    @villagelife8831 3 года назад +94

    අපේ රටේ ගීත කළාව වල් වැදිලා නොමගක ගලා යද්දි .නියම ගීත රැගෙන උඩුගම් බලා පීනන ඔයාලා සෙට් එකටම ජයවේවා බුදුසරණයි

  • @hasitharathnayake4946
    @hasitharathnayake4946 3 года назад +5

    Puduma lassana sinduwak.ahanna be ඇඩෙනවා.තව තවත් මේ වගේ උසස් ගීත නිර්මාණයක කරන්න ශක්තිය ලැබේවා.දළදා සමිදු පිහිටයි නිර්මාණය කරපු හැමෝටම

  • @SashaStudylover
    @SashaStudylover 3 года назад +21

    තමන්ව දුක් මහන්සියෙන් හදා ගත්ත අම්ම තාත්තව මේ විදිහට දාල යන හිතක් පපුවක් නැති මිනිස්සු කොච්චරනම් ඉන්නවද😔😔😔...මේ වගේ දෙයක් කිසිම දෙමාපියෙක්ට වෙන්න එපා🙁❤️.

  • @nawodyagunarathna6605
    @nawodyagunarathna6605 3 года назад +12

    හිතාගන්නත් අමාරුයි මෙහෙම ලියන්නේ කොහොමද කියලා...ඇත්තටම හරිම සන්වෙදී ගීතයක්...ඔබ වැනි සින්හලයන් පිලිබද හරිම ආඩම්බරයි..hiina with shashi හැමෝටම සුබ පතනවා...

  • @nirmitha97
    @nirmitha97 3 года назад +40

    මේ සින්දුව අහලා,නිකමට ගිහින් ලංකාවේ Music Trending list eka බැලුවා..😥😥 කලකිරුනා මට මා කෙරේ..🙄

    • @දෝණි-ඨ4ඳ
      @දෝණි-ඨ4ඳ 3 года назад +2

      Eka nm aththa

    • @tharindugunarathne9425
      @tharindugunarathne9425 3 года назад +3

      ට්‍රෙන්ඩින් වල තියන්නේ පජාත සිංදු බං...කුනුහර්ප,බයිලා,ලංකාවේ උන් කැ ගහනවා අපිට අහන්න දෙයක් නෑ කියලා.මේ තියන්නේ එව්වා..ඒත් ඒවා අහන්න ක්‍රවුඩ් එකක් නෑ..😭😭😭

    • @user123lakshika
      @user123lakshika 10 месяцев назад

      ​@tharindugunarathne9425 ඇත්ත 🥺💔

  • @charubro9429
    @charubro9429 3 года назад +25

    හීන් පොද අතරේම හිටගෙන
    අහං හිටියා කවි පෙලක්
    අනේ අවසානෙදී ඇඩුනා...
    ශෝක වී හදවත හුගක්.....😔😔❤️❤️❤️❤️

  • @_buddhi_2684
    @_buddhi_2684 3 года назад +4

    මේ ලෝකෙ කිසිම අම්මා තාත්තා කෙනෙකුට මේ වගේ අසරණ කමක් කවදාකවත් නොවේවා...!!අම්මා තාත්තා පණ වගේ පරිස්සම් කරන ආදරය කරන සිතුවිලි වලින් දරුවන්ගේ හිත් පිරේවා..!!

  • @tharindunuwan3721
    @tharindunuwan3721 3 года назад +3

    කදුලු ආව, මෑත කාලෙ රසවිදපු විශිෂ්ඨම නිර්මාණයක්.. දිගටම මේවගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබබේවා.. තමන්ගෙ දේමාපියෝ දෑස වාගෙ බලාගන්න හැමෝම..

  • @piusenevirathne8132
    @piusenevirathne8132 3 года назад +48

    නොකීවට බන් වෙරල දන්නවා කුණාටුව ලග එන බවක් 😓
    හදවතටම දැනුනා❤❤❤
    කිසිම අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට මේ දුකනම් විදින්න ලැබෙන්න එපා දෙයියනේ 😓

  • @C424c424
    @C424c424 3 года назад +49

    අම්මයි තාත්තයි තමයි අපිට මේ ලෝකෙ ඇත්තටම ආදරය කරන්නෙ ..ඔවුන් රකින්න ඕනි අපේ පනවගේ..

  • @t.m.n3305
    @t.m.n3305 3 года назад +31

    හිත නිවන හඩක්.
    හිත රිද්දන වචන පෙලක්.
    සන්සාරයෙ කිසිම අම්මෙක්ට අප්පච්චියෙක්ට මෙහෙම දුකක් නම් නොවේවා !!!! 😥😥

  • @nihaljayakodi4491
    @nihaljayakodi4491 Год назад

    කිසිම අම්මෙකුටයි,තාත්තෙකුටයි මෙහෙම වෙන්න එපා .😢😢❤

  • @thilinin8372
    @thilinin8372 Год назад

    ane sinduva loketama adarshayak. hamoma thamange ammava asdekavage balaganna❤❤❤❤

  • @wishwanimunasinghe9391
    @wishwanimunasinghe9391 3 года назад +13

    හැමදාම වගේම තමයි...පපුවෙන් මොලේටම වදින වචන ටිකක්...හැමදාම කතාකලේ එක රාමුවකට කොටුවෙච්චි මිනිස්සු ටිකකට විතරක් නෙවෙයි...මුලු සමාජයටමයි...හැම සිංදුවකම ලොකු පණිවිඩයක් තියනවා....නියමයි සහෝදරයා...දිගටම මේහ් වගේ හරවත් ගීත ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි👌❤💐

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 года назад +44

    අනේ දෙවියනේ කවදාවත් මේ ලෝකේ කිසිම අම්මෙක් තාත්තෙක් මෙහෙම අසරණ වෙන්න එපා...
    " පුතේ ඈ උඹ ඉන්න කියු තැන එහෙමමයි නෑ හෙලවුනේ.." අනේ පව්😔

    • @leslidayasiri8548
      @leslidayasiri8548 3 года назад

      ඔයාගෙ අනික් ගීත වගෙම මේකත් හරිම ලස්සනයි.කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ.අද කාලෙ බිහිවන රසවින්දනයක් නැති ගීත අතරෙ ඔයාගෙ ගීත ගොඩක් දැනෙනව. හීන with ශෂී, ප්‍රාර්ථනා කරනවා තවත් මෙවැනි ගීත වලින් රසික හදවත් පිනවන්න ශක්තිය ලැබේවා කියල.

    • @DeshanDeshan-sd4fu
      @DeshanDeshan-sd4fu 6 месяцев назад

      🥺🌎❤

  • @imeshakalanka2901
    @imeshakalanka2901 3 года назад +23

    Ravi royster ගෙ හමාර බණවර සින්දුවේ සංවේදන සීමාවට විතරක් දෙවනි සීමාවක තියන සින්දුවක්. අපිට තව ඕනෙ අයියේ.. සුපිරියි සින්දුව ❤

  • @dhahamitv3336
    @dhahamitv3336 3 года назад

    මේ වගේ දේවල් සාමාන්‍ය සාමාන්‍යයෙන් තරමටම දැන් ලංකාවේ සිද්ධ වෙනවා .
    හැබැයි මේවා හිතන්න පුළුවන් අසාමාන්‍ය මිනිසෙකුට පමණයි .
    මෙම නිර්මාණයට බෙහෙවින්ම ස්තුති වෙමි .
    මෙයට දැහැමි ටීවී

  • @kumarihitibandara122
    @kumarihitibandara122 3 года назад +2

    හරිම සංවේදී.. හද ගැඹුරින්ම වචන ටික ගලා යනවා... එයටම ගැලපෙන මියුරු පියකරු සංගීතය ඉතා උතුම් විදිහට ඇහැට කඳුළු උනන තරමටම ගලපලා තියනවා.
    දරුවනේ ඔයාලගෙ ඉදිරියාවට දළදා සමිදුගේම පිහිටයි.

  • @kalyanirupasinghe7285
    @kalyanirupasinghe7285 3 года назад +17

    හරිම ලස්සනයි මල්ලි. ඔයාගෙ වචන කතා කරන්නෙ මිනිස්සුන්ගෙ ඇතුළාන්තයටම. දිගටම මේ වගේ ලස්සනට ලියන්න. ඔයා හැම අම්ම තාත්ත කෙනෙකුටම ලැබෙන්න ඕන රත්තරන් පුතෙක්.

  • @nipunikawindhya860
    @nipunikawindhya860 3 года назад +20

    මාව බැරිනම් පුතේ ඇවිදින් එක්ක පලයන් අම්මාවත් 🥺🖤 ජය වේවා ශෂී ❤️💯

  • @nawodagunasekara2918
    @nawodagunasekara2918 3 года назад +73

    අපේ රට ඔනී මේ වගේ සාරධර්ම ගොඩ නගන කලාවක්.අපිට තිබ්බා එහෙම ඉතිහාසයක්.අපි ඔයාලාත් එක්ක හැමදාම මේවගෙ නිර්මාණය දෙනකම්

  • @MotivationwithPrabhash
    @MotivationwithPrabhash Год назад +1

    එකම එක ප්‍රාර්ථනවක්ම ඇත..මිහිපිට කිසිදිනක එවන් පුතුන් පහල නොවේවා.

  • @takshalabandara4705
    @takshalabandara4705 3 года назад +35

    මගේ අම්මා යි තත්ත යි ඉස්සර මම රට ඉදලා සල්ලි එවාහම වන්දනා ගමන් ගියා හැමදිහාම අන්තමට දේන්න ම දිව්‍ ය ලොකේ ගියා මම තනි උනා 😥😥🌹🌹

  • @shashinadee6668
    @shashinadee6668 3 года назад +26

    අනේ ගියා වාගෙයි වඳින්න දළදාව...අහගෙන යද්දී පපුව නැවතෙන්න ආවෙ මගේ විතරද...අයියේ හැමදාමත් වගේ දැනුනා පපුවට..කියන්න වචන නැ හෙලවුනා පපුව ❤️❤️❤️

  • @C424c424
    @C424c424 3 года назад +15

    අනිත් ගීත වලට නොදෙවෙනි ගීතයක් හරිම ලස්සනයි ඒවගේම හැගීම් බරයි..

  • @jayavdissanayaka808
    @jayavdissanayaka808 3 года назад +17

    සැකක් නොහිතන ලෙසට ඈ හට
    කන්න අරගෙන මක්කවත්...
    මාව බැරි නම් පුතේ ඇවිදින්
    අරන් පලයන් අම්මාවත්...
    මේ ටික ඇහෙද්දි මාර දුකක් දැනුණා ... 🥺😔

  • @malkimadhushika5765
    @malkimadhushika5765 3 года назад +2

    එක්වරම දළදා වදින්නට යමුයි කියා මං කිව්වෙලේ,,
    සතුටු කඳුළක් අම්මගේ නෙත දකිද්දී හිත පිච්චුනේ,,
    හීන් වැහි පොද වැටෙද්දී ඇයි හෙන නොගැහුවේ ඒ අලුයමේ,,
    පේවිලා එන තාත්තා මට පෙනෙද්දීමයි මං නොමැරුනේ,,
    මීදුමෙන් වට වෙලා මූසල පාන්දර නුවරම වටේ,,
    හිරුගේ එළියට වැඩිය ගිනිගෙන අලුවුනා මේ හිත මගේ,,
    යාන්තමටම තේවාවේ හඩඇහුනේ මට මළබෙර වගේ,,
    සාධු කිය කිය යන්න කිව්වට වැටෙන කදුලැලි හැංගුනේ,,
    තුන් සිතම පිං පමුනුවාගෙන වදිනවා ඇති දස අතේ,,
    දළදාවේ මගෙ ලේ දාලා ආ කාලකන්නියා මං වෙතේ,,
    මගෙ සතුටම ඉල්ලනවා ඇති පඬුරු බැඳගෙන දස අතේ,,
    බුදුන් නොව දෙවියන් පවා සමා නොදෙන පුතෙකි අප්පගේ,,
    මගේ කුසගිනි නිව්ව අම්මා කුසේ අහරක් නැතිවතේ,,
    පුතා මක්කත් අරන් ඒවි නොහිත ඉඳපන් තාත්තේ,,
    මගේ ඇසුත් මහ හුඟක් ඇඬුවා ඊයේ ඉඳලම තිස්පැයේ,,
    රතුවෙච්ච ඇස් තාත්තට මං වහන් කරගෙන හිටියනේ,,
    අනෝරා වැහි වැටෙනවා ඇති පපුව බිඳගෙන අප්පගේ,,
    අම්මා ගැහි ගැහි සීතලේ ඇති පුතා ඒවී සිත සිතේ,,
    දෑස හැමතැන දුවනවා ඇති ලේ කිරට දුන් පුතු කොහේ,,
    මං දුරක ගියා තාත්තේ මං නොමැරි මැරිලයි පිටවුනේ
    මුහුදු හුලගෙන් නිවිලා තිබු මගේ ජිවිතේ කුණාටුව කරේ,,
    මීට එක්වසරකට කලියෙන් ලේලි බලෙනුයි බැන්දුවේ,,
    එක්ක නොගියොත් මහ එවුන් උබේ මූ මරාගෙන මං මැරෙන්,,
    කියලා කුස අත තියන් කියද්දී අසරණයි දැන් උබේ පුතත්,,
    හිටියනම් ඈ තනියෙමෙන් වගේ මැරෙන්නට අරිනවා ඉතින්,,
    මගේ ලේ ටික කොහොම මරන්ද තාත්තේ අහනවා සිතින්,,
    මැරෙද්දී වැහි නොමැති හෙන මට ගහනවා සත්තයි ඉතින්,,
    සමා දෙනවද තාත්තේ මං
    මගේ ලේ ළඟ අසරණෙන්,,

  • @maheshpalihawadana3072
    @maheshpalihawadana3072 3 года назад +1

    හරිම ලස්සන පද...ඇස් වලට කදුලක් එන තරමට පද ගැටගහනවා කියන්නේ... උබ නමි අති දක්ෂයෙක්..

  • @dinethikavindya9824
    @dinethikavindya9824 3 года назад +12

    මේ වගේ කතාවක් වෙයි කියල හිතුවෙ නෑ ශශී..මට කියන්න වචන නෑ ඔයාගේ මේ හැම වචනකෙම පුදුම රසයක් තිබුනා හිතේ ගැඹුරුම තැන රිද්දලා නොරිද්දන හැකියාවක් මේ වචන වලට මේ තනුවට වගේම හඩටත් තියෙනවා..මම දැකපු වටිනම u tube channel එක මේක..මේ වගේ රසයක් ලබා දුන්නට හිතෙන් ණයගැතියි ඔබ සියලු දෙනාටම❤️

  • @isharadilrukshiwijerathna5693
    @isharadilrukshiwijerathna5693 3 года назад +29

    නොකීවට බන් වෙරළ දන්නවා කුණාටුව ළග එන බවක්....😓😓...අම්මට තාත්තට දරුවො කරන කියන දේවල් දැනෙනවා කාටත් කලියෙන්..❤️❤️❤️❤️

  • @suba2663
    @suba2663 3 года назад +16

    හැමදාම වගේ හිතට වදින ලස්සන තේරැමක් තියෙන හිතන්න දෙයක් තියෙන සින්දුවක්. හැමදාම මේ වගේ හොද නිර්මාණ කරන්න... ඔයාල හැමෝටම දළදා සමිඳු පිහිටයි... 🙏🙏

  • @sha-qv4bg
    @sha-qv4bg Год назад +2

    අර්ථවත් සින්දුවක්😢😢😢😢❤❤

  • @greentela105
    @greentela105 Год назад +1

    Super Malli all the best

  • @arawaththedhammarakkhithat4936
    @arawaththedhammarakkhithat4936 3 года назад +54

    හරිම ලස්සනයි අයියේ ඔය වගේ පුත්තු කීයක් ඇතිද කදුලු ඇස්වල හන්ගගෙන අම්මා තාත්තා මහපාරේ දාලා යන 😥

  • @thilinikaushalya506
    @thilinikaushalya506 3 года назад +58

    ඇවිත් හෙව්වට නුවර කොහෙවත් තිබුණේ නෑ උබේ වාහනේ😥😥😥😥
    😔😔😔😔

    • @pehansamha
      @pehansamha 3 года назад +1

      ඒ වචන පේලිය ඇහුන විතරයි පපුවේ මොකක්ද ඇවිත් හිර උනා වගේ. ඉවස ගන්නම බැරි උනේ අන්තිමට "මාව බැරිනම් පුතේ ඇවිදින් එක්ක පලයන් අම්මවත්" කියපු එක. 😭😭😭

  • @gayashiniwijesekara7504
    @gayashiniwijesekara7504 3 года назад +20

    හරිම ලස්සනයි...කිසිම අම්මෙකුට තාත්තෙකුට මේ වගේ දුකක් වෙන්න එපා😢😢😢😢

  • @nadunsililara3319
    @nadunsililara3319 3 года назад +2

    මේක ලිව්ව අයියටයි.කියන අයටයි ගොඩක් පිං.මං පිස්සුවෙං අහන සින්දුවක් වුනා පැය කීපයකිං.ඇඩෙනවා.මාස ගානකට කලිං මං නුවරට පිස්සු වැටුනෙ හේතුවක් නැතුවම.අද හෙව්වා නුවර ලියවෙච්දි සින්දු.මේක.නිකමට අහලා බැලුවා.ඇඩෙනවා අහද්දි.පිං හැමෝටම මේක කරාට.තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏❤🥺

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 года назад

    දහ දුක් විදල දරුවො හදල ඒ අම්මල තාත්තල මහ පාරවල් වල අතෑරල දාලයන උන්ට හෙන ගහන්න ඕන... මොනා කලත් අම්මල දරුවන්ට වරදක් හිතන්නෙ නෑ...දෙමව්පියන්ට අපි හැමදාම ආදරේ දෙන්නම ඕන..බොහොම ස්තූති ශශී....මේ දේවල් සමාජයට යන්නම ඕන..මැෂින් වගේ වෙලා ඉන්න උන්ගෙ හදවත් ඇරෙන්නම ඕන...ස්තූති ඔයාල සෙට් එකටම...බුදුසරණයි

  • @wishmacharika4796
    @wishmacharika4796 3 года назад +21

    කරුණාව දයාව ගිලිහුනු බහුතරයක් මිනිස්සුන්ට මෙහෙමහරි ඒව දනවන එක ලොකු දෙයක්. 💛

  • @deshikamayuri2585
    @deshikamayuri2585 3 года назад +9

    අනේ ඇත්තටම හරිම සංවේදී ගීතයක්.ඇස් වලට කඳුළු ආවා අහද්දි. කිසිම අම්මෙක්ට තාත්තෙක්ට එහෙම වෙන්න එපා කිසි දවසක.
    සුහ පතනවා ඔයාලට හැමදාමත් මේ වගේ ලස්සන ගීත නිර්මාණය කරන්න.🎉️🎉️

  • @shashiniisurika6200
    @shashiniisurika6200 3 года назад +26

    අැවිත් හෙව්වට නුවර කොහොවත් තිබුනේ නැ උබේ වහානේ. හැමදාම වගේ අදත් පපුව කිරී ගැහිලා ගියා.අැස්වලට කදුලු ඉනුවා.❤❤❤.හැමදාම එකම විදියේ සින්දු අහන අපිට හදවතට කතා කරන මේ වගේ තවත් ලස්සන නිර්මාන කරන්න ලැබන්න කියලා හදවත්නම සුබ පතනවා.❤

  • @AjithKumara-e3z
    @AjithKumara-e3z Год назад

    😢😢😢❤❤❤ගොඩාක් ආදරෙයී.... අම්මා ....❤තාත්තා.....

  • @rashmiuththara7879
    @rashmiuththara7879 3 года назад +2

    Aiye siduwa niyamaii.
    ගිත හරහා සවන් රසවත්
    කරන්නට ගත් වෑයමත්
    අරන් ගියා මගේ
    සිතම රහසින්
    නුවර ගමනට වැඩි දුරක්
    වචන මුසු කොට තාල හරහා
    කරන වැයම පුදුමයක්
    තුති පුදන්නට වදන් නෑ තව
    විශිෂ්ටයි මේ ගිතයත්
    (රශ්මි උත්තරා )
    කියන්න වචන නැ .🙏❤❤❤🙏

  • @ksamarafernando8582
    @ksamarafernando8582 3 года назад +13

    දේමාපියන් මේ ලෝකේ තියන උතුම්ම වස්තුව.🙏 ගෝඩක් පිං මේවැනි නිර්මානයක් කලාට🙏💐

  • @moderngirls7301
    @moderngirls7301 3 года назад +12

    දානකම් බලන් හිටියේ ඉවසිල්ලක් නැතුව.. 😍😍😍
    වැඩ කරෙත් දවසම සිංදුව දාන notification එක එනකම් බලන්..😍😍😍😍 සිංදුව බලන්න කලින් comment එකක් දැම්මා.. ගිහින් බලලා එන්න...❤❤❤

  • @wasanakumuduni3276
    @wasanakumuduni3276 3 года назад +4

    හරිම සංවේදී ගීතයක්.හිත හදාගෙන අද කොහොම හරි ගීතය ඇහුවා.මට කොච්චර දේවල් කියන්න තිබුනත් මම මගෙ ගැනම සතුටු වෙලා හිත හදා ගත්තා.ඒ මගෙ අම්මා එක්තැන් වෙලා දැනට අවුරුදු දෙකක් මගෙ ලඟ.මගෙ ඇස් මානෙ. මල්ලි ඔයා සමාජෙට දෙන්න ඕන හැමදේම දීල ඉවරයි.ආඩම්බරයි ඔයා ගැන.ඒ වගේම සංගීතයට වගේම ගායනයට වචන නෑ කියන්න.විශිෂ්ඨයි.ජය වේවා.තෙරුවන් සරණයි🙏

  • @nimashagunawardhana2323
    @nimashagunawardhana2323 3 года назад

    හිතට අමුතුම මිහිරක් මේ වචන...මේම අත්දැකීම් විදපු දෙමව්පියෝ කොච්චර ඇත්ද...අපිට ඕනෙත් මේ වගේ හිතට සමාජයට කතා කරන සමාජයට උපදෙසක් දෙන නිර්මානයක්....ඉදිරියටත් මෙවැනි නිර්මාන කරන්න ශක්තියෙ ලෑබේවා😇

  • @thanushiwelivita937
    @thanushiwelivita937 2 года назад

    ඇස් දෙක කදුළු වලින් පිරුණා....ඒ තරම් හදවතටම දැනෙනවා....වෙනද වගේම මේ නිර්මාණයත් හදවත කම්පනය කරනවා..... සිංදුව අහන කොට රූප මැවෙනවා ඒකයි ඔයාලගේ නිර්මාණ වල තියෙන අපූර්වත්වය, වෙනමම රූප රචන අවශ්‍ය නෑ.ඒක තමයි ගීතයක තියෙන්න ඕන. අපේ හිත් සනසන විශිෂ්ඨ නිර්මාණ කිරීමට ඔයාලා හැමෝටම ශක්තිය ලැබේවා.....තෙරුවන්සරණයි 💐💐

  • @kanchanalakmini1836
    @kanchanalakmini1836 3 года назад +6

    ඇගේ හිරිගඩුත් පිපුනා මට කමෙන්ට් කරන්න වචන නැ සුපිරි.... අනේ සිංදුව ලස්සනයි😍😓 ඒත් මේ පිං කාර දළදා හාමුදුරුවන් වහන්සේ වැඩ සිටින බිම ඒ වගේ දේවල් ඇහෙන්න පේන්න නොවේවා කියල ප්‍රාර්ථනා කරනව!!!🙏🙏

  • @jananidilshani6224
    @jananidilshani6224 3 года назад +3

    දිගම දිග නව කතාවක් පද පේළි කිහිපයකට හරවලා වගේ🥺🥺
    සියුම් ලෙස හදවත රිද්දන්න මේ පද පේළි සමත් ❤❤
    ඒ වගේම හඩ මුසුව 😍😍
    ස්තූතියි වටිනා නිර්මාණ සමාජයට දායාද කරනවට 🥺🙏🙏

  • @r.amadhu4896
    @r.amadhu4896 3 года назад +3

    අම්මවයි තාත්තාවයි පාරේ දාලා ගිහින්..දෙන්නටම කොරෝනා හැදිලා අනේ මේ සිංදුව අහද්දි මට ඒ දෙන්නවයි මතක් උනේ..😥😥 අනිත් සිංදු වගේම හදවතට දැනෙන,දුක හිතෙන, සමාජයට පණිවිඩයක් දෙන ගීතයක් ❤️❤️

  • @malinidissanayake9709
    @malinidissanayake9709 Год назад

    ඔබෙි පදමාලාවන් හරිම සියුම් , සංවෙිදියි . දැන් ඇහෙන
    ⁣⁣ගෝෂාකාරී ගීත වලට වඩා හරිම මිහිරියි . ඒ මිහිරත් එක්ක සමාජයට හොද පණිවිඩයක් දෙනවා. ඒ ගැන සතුටුයි . ඔබට සුභපැතුමි !!!.

  • @nadeekadesilva7952
    @nadeekadesilva7952 Год назад

    මෙච්චර දුකක් නම් කිසිම අම්මා තාත්තා කෙනෙකුට කිසිම දාක දැනෙන්න නම් එපා 🙏🙏🙏 ගොඩාක් අමාරුයි මේකෙ වේදනාව නිකමට හිතුවමත්. කදුලු පුරවගෙන ඇහුම්කන් දුන්නෙ, වෙව්ලනවා අහද්දිත්. 😢😢😢😢😢😢

  • @vimarshaperera3161
    @vimarshaperera3161 3 года назад +6

    හරිම ලස්සනයි..හදවතට කතා කර හිත කිලිපොලාගෙන යන චවන ටිකක් ❤️

  • @suratha6399
    @suratha6399 3 года назад +6

    පිරිමි කටහඬ හිතටම වදිනවා 💓

  • @NIRUCREATIONS123
    @NIRUCREATIONS123 3 года назад +8

    මෙච්චර ලස්සන වචන වලින් අහන්න පුලුවන් සින්දු තියගෙනනෙ අපි අඬ අඬා කෑගහන සින්දු අහන්නෙ.දැනුයි තේරුනේ ඒකහ්❤

  • @sanjulahansani5649
    @sanjulahansani5649 3 года назад

    අනේ මට බෑ මේවා අහන්න.හරිම හැගුම්බරයි 😥.අද ගොඩක් දරුවන්ට දෙමව්පියන් කල කැපකිරීම් අමතකයි.එය හදවතට දැනෙන්න ගීතවත් කල ඔබලට පින්.මේවයි ජනප්‍රිය විය යුතු නිර්මාණ.❤️❤️❤️

  • @ishanimadhushika6990
    @ishanimadhushika6990 Год назад

    Niyama pada walak❤