How To Make Plasma Ball|How To Make High Voltage Plasma Lamp|High Voltage Tesla Coil

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии •

  • @MalaniSomalatha-e4z
    @MalaniSomalatha-e4z 4 месяца назад

    මරු

    • @tech8823
      @tech8823  4 месяца назад

      Thanks brother ❤❤

  • @pringipriyadarashani1797
    @pringipriyadarashani1797 5 месяцев назад +1

    circuit ece venuvata vahana vala igniton coil ece ganna barida

    • @tech8823
      @tech8823  5 месяцев назад

      පුළුවන් .ඒකක් දානව නම් මේකට තව කොටස් ටිකක් එකතු කරන්න වෙනව

  • @MonsterGaming01-u7e
    @MonsterGaming01-u7e 27 дней назад

    මේ වගෙ tesla coil එකකට Antenna එකක් හයි කරත් වටේ තියෙන electronic දෙවල් jam වෙන්න පුලුවන් නේද ගොඩක් දුරට ?

    • @tech8823
      @tech8823  26 дней назад

      එහෙම වෙන්නෙ නෑ සහෝදරයා.ඕකෙ රේන්ජ් එක සීමා සහිතයි.

    • @MonsterGaming01-u7e
      @MonsterGaming01-u7e 26 дней назад

      @tech8823 හ්ම් එහෙම ජැමර් එකක් හදමු hide cam jam කරන්න පුලුවන් එකක්😁

  • @_DJ_CHANUDA_ENTERTAINMENT
    @_DJ_CHANUDA_ENTERTAINMENT 4 месяца назад

    High voltage kiwwama baya hithenawa meke kisima athuru anatharawak hinsawak pidawak na neda 🤔

    • @tech8823
      @tech8823  4 месяца назад

      මොඩියුලර් එකෙන් එන හයි වෝල්ටේජ් නම් කෙලින්ම අල්ලන්න එපා.හරිම වේදනාකාරී.

    • @JAVINDU2
      @JAVINDU2 4 месяца назад

      @@tech8823 me oken ara electric man kiyana eka hadala pennnnako

  • @naznimaa-ru5ud
    @naznimaa-ru5ud 4 месяца назад

    super

    • @tech8823
      @tech8823  4 месяца назад

      Thanks brother ❤❤❤❤

  • @DehanDeshitha_999
    @DehanDeshitha_999 Месяц назад

    Ayye high voltage generator eka gatte kolaba mona kadeda

    • @tech8823
      @tech8823  Месяц назад

      පළවෙනි හරස් වීදියේ තියනව unitech Electronic කියල කඩයක්.අන්න ඒකෙ තියනව මල්ලි.

    • @DehanDeshitha_999
      @DehanDeshitha_999 Месяц назад

      👍

  • @wijayabandara9882
    @wijayabandara9882 5 месяцев назад +3

    nice creation. Thanks lot

    • @tech8823
      @tech8823  5 месяцев назад

      Thanks brother ❤❤

  • @awanst6582
    @awanst6582 4 месяца назад

    Ayiye wood burning karanna hight valtage module eka hadanna dannawada oya

    • @tech8823
      @tech8823  4 месяца назад

      ඔව් මල්ලි.මම කියල දෙන්නම් ඉදිරි වීඩියෝ එකකදි එහෙම නම්

  • @dinethtashmila6961
    @dinethtashmila6961 3 месяца назад

    ඔය 5v nai not battreya natuva punchi battrey ගන්න bareda

    • @tech8823
      @tech8823  2 месяца назад

      පුන්චි බැටරි කිව්වෙ සහෝදරයා ????

  • @Pasindu_Madushan
    @Pasindu_Madushan 3 месяца назад +1

    අයියේ මේක Sound එකට වැඩ කරන විදිහ හදන හැටි කියන්නකෝ!🥲

    • @tech8823
      @tech8823  2 месяца назад +1

      හරි.මම ට්‍රයි කරල වීඩියෝ එකක් අරගන එන්නම්

  • @elangamininalinda9826
    @elangamininalinda9826 4 месяца назад

    Output voltage eka kochchararda dannane

    • @tech8823
      @tech8823  4 месяца назад

      කිලෝ වෝල්ට් 1000 වගේ

  • @BoilerTechEngineeringSolutions
    @BoilerTechEngineeringSolutions 5 месяцев назад +1

    ❤❤❤

    • @tech8823
      @tech8823  5 месяцев назад

      Thanks brother ❤❤

  • @SRAJGURURAJGURU-t3h
    @SRAJGURURAJGURU-t3h 5 месяцев назад

    Me high voltage generators ikmanata pichchenawada
    Hatharak vithara daganna baida aiye

    • @tech8823
      @tech8823  5 месяцев назад

      එහෙම ඉක්මනට පිච්චිලා යන්නෙ නෑ මල්ලි.වෝල්ටේජ් වැඩි කරොත් තමා පිච්චෙන්නෙ

    • @SRAJGURURAJGURU-t3h
      @SRAJGURURAJGURU-t3h 5 месяцев назад

      @@tech8823 aiye okata multiplier ekk dala ark eka wadi karagannada mama

  • @AmbawaththaPyamida
    @AmbawaththaPyamida 4 месяца назад

    High Voltage generator modular eke number eka keeyada?

    • @tech8823
      @tech8823  4 месяца назад

      ඕක ඇවිල්ල 1000KV එකක්.

  • @u.gdamith9546
    @u.gdamith9546 5 месяцев назад +3

    Patta 🎉🎉❤

    • @tech8823
      @tech8823  5 месяцев назад

      Thanks bokka❤

  • @rukshankavishka1246
    @rukshankavishka1246 Месяц назад

    Aiye oya pawichi karanne 400kv dekakda

    • @tech8823
      @tech8823  Месяц назад

      නෑ මල්ලි 1000Kv එකක් ඔය.

    • @rukshankavishka1246
      @rukshankavishka1246 Месяц назад

      @tech8823 aiye oya dekak danawane

  • @onadeyak6867
    @onadeyak6867 Месяц назад

    පොඩි සත්තු එලවන්න විදුලි වැකෙට වගේ එකක් හදනන බැරිද

    • @tech8823
      @tech8823  Месяц назад

      හරි.මම ට්‍රයි එකක් දෙන්නම් සහෝදරයා

  • @SumithSumith-f1l
    @SumithSumith-f1l 3 месяца назад

    ❤❤❤❤🎉

    • @tech8823
      @tech8823  2 месяца назад

      Thanks Brother ❤

  • @sahanmalan1632
    @sahanmalan1632 5 месяцев назад +8

    ඕක fl studio වලට midi කරල ඕකෙන් සින්දු play කරන්ඩ පුලුවන් ක්‍රමයක් තියේ

    • @tech8823
      @tech8823  5 месяцев назад +4

      ඔව්.මේ දවස් වල මම මේ ඒක චුට්ටක් චෙක් කරන් යනව .වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්නම්.

  • @KoreanPathway
    @KoreanPathway 3 месяца назад

    Cdi unit ekak use krnn hrida 😢

    • @tech8823
      @tech8823  3 месяца назад +1

      CDI යුනිට් එකක් නම් හරියන්නෙ නෑ සහෝදරයා

  • @WasanthWasantha-v3u
    @WasanthWasantha-v3u 2 месяца назад

    Okay flyback ekakin hadna hati dannako

    • @tech8823
      @tech8823  2 месяца назад

      හරි සහෝදරයා .මං කියල දෙන්නම් ඉදිරි වීඩියෝ එකකින් එහෙනම්

  • @harshanaudayanga5961
    @harshanaudayanga5961 5 месяцев назад

    Coil eka ethuwe machine ekenda😐

    • @tech8823
      @tech8823  5 месяцев назад

      නෑ සහෝදරයා .අතින්

  • @chamaralakshan55
    @chamaralakshan55 5 месяцев назад +1

    ඔයා නම් නියම වැඩ්ඩෙක් අයියේ

    • @tech8823
      @tech8823  5 месяцев назад

      Thanks malli❤❤

    • @chamaralakshan55
      @chamaralakshan55 5 месяцев назад

      @@tech8823 malli koheda bn mama🤣

    • @tech8823
      @tech8823  5 месяцев назад

      @@chamaralakshan55 කලින් කියන්න එපැයි යකෝ😂😂😂😂😂

  • @sl7492
    @sl7492 5 месяцев назад

    බයික් ඉග්නිශියන් කොයිල් වලින් කරන්න පුලුවන්ද

    • @tech8823
      @tech8823  5 месяцев назад

      පුළුවන් සහෝදරයා

  • @avishkamadushan5059
    @avishkamadushan5059 5 месяцев назад +1

    සුපිරි නියමයි❤❤❤

    • @tech8823
      @tech8823  5 месяцев назад

      Thanks brother ❤❤❤❤

  • @ravindudewminda2482
    @ravindudewminda2482 5 месяцев назад +2

    Supiriyak!

    • @tech8823
      @tech8823  5 месяцев назад

      Thanks brother

  • @shyamaliudagedara
    @shyamaliudagedara Месяц назад

    ඔයා ලග තියෙනවා ඔය හයි වෙල්ට් එක ගන්න 😊

    • @tech8823
      @tech8823  Месяц назад

      අනේ විකුණන එව්ව නෑ සහෝදරයා මම ලග.

    • @shyamaliudagedara
      @shyamaliudagedara Месяц назад

      @tech8823 හ්ම් එහෙනමද . ගන්න තැන් තියෙනවා ද

  • @nandanawijerathna388
    @nandanawijerathna388 5 месяцев назад

    👍👍👍👍👍👍👍👍👍👍👌💙

    • @tech8823
      @tech8823  5 месяцев назад

      Thanks brother ❤❤

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 5 месяцев назад +1

    පට්ට

    • @tech8823
      @tech8823  5 месяцев назад

      Thanks brother

  • @udaradias4541
    @udaradias4541 5 месяцев назад +1

    නියමයි මල්ලී 👌 🎉
    හයි වෝල්ට් මොඩියුල් එක ගත්තු ෂොප් එක මොකක්ද ?

    • @tech8823
      @tech8823  5 месяцев назад +1

      තෑන්ක්ස් අයියේ.
      ඕක මම ගත්තෙ කොළඹ මල්ටි ඉලෙක්ට්‍රොනික් එකෙන්.පළවෙනි හරස් වීදියේ තියෙන්නෙ.

    • @udaradias4541
      @udaradias4541 5 месяцев назад +1

      👊

  • @hathuwa_quotes
    @hathuwa_quotes 5 месяцев назад

    අර පෙන්නපු කෑල්ල පරන TV වලත් තියෙයි නේද

    • @tech8823
      @tech8823  5 месяцев назад

      නෑ සහෝදරයා .ඕවා ඒවයෙ නෑ.ඕක තියෙනව අර මදුරුවො එහෙම අල්ලන්න ගන්න බැඩ්මින්ටන් රැකට් එකක් වගේ එක තියෙන්නෙ .අන්න ඒකෙ

    • @slminitoons6327
      @slminitoons6327 5 месяцев назад

      ​@@tech8823ඒකේ circuit එක මේකට ගන්න පුළුවන් ද

  • @dilannethsara
    @dilannethsara 5 месяцев назад +2

    Okata circuit eka hadana widiyath ona😊

    • @tech8823
      @tech8823  5 месяцев назад +2

      අනිවාර්යයෙන්ම ගේන්නම් සහෝදරයා ❤

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka 5 месяцев назад +1

    Thanks❤

    • @tech8823
      @tech8823  5 месяцев назад

      Thanks brother ❤

  • @athulanissanka2202
    @athulanissanka2202 5 месяцев назад +1

    අයියෙ ඔයානම් නියම වැඩ්ඩෙක්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @tech8823
      @tech8823  5 месяцев назад

      Thanks malli❤❤❤❤

  • @rangaelectronic5151
    @rangaelectronic5151 5 месяцев назад

    Good ❤

    • @tech8823
      @tech8823  5 месяцев назад

      Thanks brother ❤

  • @SakunthaYasas-rf4bt
    @SakunthaYasas-rf4bt 4 месяца назад

    Agale batayak baida

    • @tech8823
      @tech8823  4 месяца назад

      අගල ගන්නව නම් ඔයිට වඩා උසට බටේ ගන්න.කොයිල් ඔතන වට ගාන වැඩි කරන්න .

    • @SakunthaYasas-rf4bt
      @SakunthaYasas-rf4bt 4 месяца назад

      @@tech8823 bate aiye 60 cm wenakam ethuwa.potawal dedahak wage athi eke. Egana athi neda

  • @mithunmadusanka9415
    @mithunmadusanka9415 5 месяцев назад

    මෙකෙ සද්දේ capacitor දැම්මොත් අඩු වෙයිද

    • @tech8823
      @tech8823  5 месяцев назад

      නෑ සහෝදරයා .කැපෑසිටර් දැම්මට වැඩක් නෑ.ඒ හයිවෝල්ට් එහා නෙහා යන සද්දෙ

  • @Anim69331
    @Anim69331 5 месяцев назад +1

    oka alluwata kamak nadhdha

    • @tech8823
      @tech8823  5 месяцев назад +1

      කිසිම අවුලක් නෑ මිත්‍රයා....

  • @ultragaming4074
    @ultragaming4074 5 месяцев назад

    api ta oken carant wadi nawada

    • @tech8823
      @tech8823  5 месяцев назад

      නෑ සහෝදරයා

  • @akiladayantha662
    @akiladayantha662 5 месяцев назад

    Oka sound walat wada karan vidiyatath puluwan neda

    • @tech8823
      @tech8823  5 месяцев назад

      ඔව්.එහෙමත් පුළුවන් මිත්‍රයා.

  • @SETHTHA2.0
    @SETHTHA2.0 5 месяцев назад

    Me wage high voltage module ekak hadaganna widiyak thiyenawa nm kiyala dennako 😢❤❤

    • @tech8823
      @tech8823  5 месяцев назад

      හරි.මම වීඩියෝ එකක් දාන්නම් .බය නැතුව ඉන්න.❤

  • @ayodsanjutha
    @ayodsanjutha 4 месяца назад

    chiri chiri gana sound ekk ahenavada aththatama

    • @tech8823
      @tech8823  4 месяца назад

      ඔව් සහෝදරයා .ඒක ඇත්තටම ඇහෙන සවුන්ඩ් එකක්.හයි වෝල්ටේජ් ස්පාර්ක් වෙනකොට.

  • @ThilokaTheekshana-j1x
    @ThilokaTheekshana-j1x 5 месяцев назад

    ඕකෙ අමතර පහළ දාල තියෙන spark වෙන පින් දෙක නොදැම්මොත් අව්ලක් ද

    • @tech8823
      @tech8823  5 месяцев назад

      ඔව් සහෝදරයා .ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන.

  • @sampathgurusinghe3944
    @sampathgurusinghe3944 5 месяцев назад

    බල්බ එක අල්ලන කොට විදුලිය වදිනවද. හිරි වැටීම්ක් වගේ

    • @tech8823
      @tech8823  5 месяцев назад

      නෑ මිත්‍රයා.....එහෙම කිසිම දෙයක් නෑ.

  • @Leo.pasindu
    @Leo.pasindu 5 месяцев назад

    Bro 3v to 400kv ඔය වගේ එකකින් මනුස්සයෙක්ට මුකුත් වෙන්නෑ නේද

    • @tech8823
      @tech8823  5 месяцев назад +1

      නෑ සහෝදරයා .හැබැයි නිකන් හිරි වැටිල යනව වගෙ වෙනව.

  • @미히란그
    @미히란그 5 месяцев назад +6

    එවුනාට බත් කටක් කවන්න ඕන

  • @dilannethsara
    @dilannethsara 5 месяцев назад

    Mokakda e li vargaya

    • @tech8823
      @tech8823  5 месяцев назад +1

      හයි වෝල්ටේජ් ස්පාර්ක් එක්ක්

    • @dilannethsara
      @dilannethsara 5 месяцев назад +1

      @@tech8823 නෑ නෑ....... මොකක්ද ඔය ලී වර්ගය කියල ඇහුවෙ ඔයාගෙන්😊

  • @Enewssinhala
    @Enewssinhala 5 месяцев назад

    මචන් මේ high voltage out කරන unit එකේ නම මොකද්ද.කොහොමද ඉල්ලන්න ඔන.මන් ඔක හෙව්වා කොලබ හැම තැනම පොටෝත් පෙන්නලා .අහම හැම එකාම නෑ කියනවනේ 😒😒

    • @tech8823
      @tech8823  5 месяцев назад +1

      ඔයා යන්න මචන් පළවෙනි හරස් වීදියේ මල්ටි ඉලෙක්ට්‍රොනික් එකට.ඒකට ගිහිල්ල ඔයා ඉල්ලන්න සහෝදරයා 1000Kv හයි වෝල්ටේජ් ජෙනරේටර් කියල .ෆොටෝ එකකුත් පෙන්නන්න.මතක ඇතුව.

    • @Enewssinhala
      @Enewssinhala 5 месяцев назад

      @@tech8823 Thank you sahoo❤️

    • @oneheart6200
      @oneheart6200 Месяц назад

      Masa kiyk pawathida high voltage unit ela​@@tech8823

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 5 месяцев назад

    Tesla ට වෙච්ච දේ දන්නවද? දන්නෙ නෑ..
    How sad😂😂😂

    • @tech8823
      @tech8823  5 месяцев назад +1

      බය කරන්න එපා යෝධයො😂😂❤❤