Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සනයි, ඔයාට ඔයාගෙ ම ලස්සන ගෙදරක ඉන්න ඉක්මනට ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා ❤️
🥹🙏❤️
Harima lassanaiiiiiii, harima pirisiduiiiiiii ❤️ adarei
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පිලිවෙලයි ඔයාලට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අක්කා හරිම සරල නිහතමානී කෙනෙක්.ගෙදර පුරා තියෙන සාමකාමී හිත නිවන පිළිවෙල හරිම සිත් ඇදගන්නා සුළුයි මටනන්.මගේ අම්මා කියනවා වගේ පිරිසිදුවට පිළිවෙලට ඉවසීමෙන් ඉන්න කෙනෙක්ට කොහේ ගියත් ජීවත් වෙන්න පුළුවන්.ඒක මං අද අක්කගෙනුත් දැක්කා.හරිම සතුටුයි අක්කේ මටනන් ඔයා මේ ජීවත් වෙන විදිහ දැකලා.අක්කගේ අහිංසක හැම ප්රාර්ථනාවක්ම ඉශ්ට වෙන්න කියලා මන් හදවතින්ම ප්රාර්ථනා කරනවා.බුදු සරණයි අක්කේ🙏ආදරෙයි❤
ගොඩාක් ස්තූතියි නංගි මේ ආදරණීය වචන වලට...🥰🥹🌹
ඇත්තටම හිත නිවන ලස්සන ගෙදරක් ආසයි දකිනකොට.... 🥰 ඒ වගේම ඔයලා දෙන්නටත් සුබ පතනවා ඉදිරි අනාගතයට... 👍✨ බුදු සරනයි.
ගොඩාක් ස්තූතියි...🥰🥹🌹
ලස්සන පුංචි ගෙදර ...ලස්සනයි ...
ඔයා හරිම ලස්සනට පිළිවෙලට තියාගෙන ඉන්නවා.දැක්කම ආස හිතෙනවා ❤️🥰
හරිම ලස්සනයි. ඔයාගෙම පුන්චි කැදැල්ලක් හදා ගත්ත දවසට තවත් ලස්සනට තියාගනී. ❤
ආසාවෙන් ඉන්නවා ඒ දවස එනකන්..🥹🏡🌸
Ikmanata a dawasa udawenna kiyala wish karanawa .
හරිම පිලිවෙලය් කවී. ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයා හිතන විදිහට මම හරි ආසය් ❤❤❤❤❤❤
Thank you so much zaara..🫶❤️🥰
හරිම ලස්සනයි පුංචි සුරංගනාවියක් වගෙ ඔයා.ඔයා ඉන්න ගෙදර ගොඩක් ලස්සනයි
ආදරෙයි..🌸🙏
අක්කි ඇත්තටම හරිම ලස්සනයි හිත නිවන තැනක්...❤️ අක්කිට ඉක්ම්නටම අක්කීගෙම කියලා ලස්සන නිවසකට යන්න සුභ පතනවා...ඒ නිවසත් මේ වගෙ හිත නිවන තැනක් වෙයු කවදා හරි...ඔයා වගෙ අක්කියෙක් මටත් හිටියනම්..🥺❤️❤️😘
අනේ ආදරෙයි නංගි..🥹🌸
අක්කි හරිම ලස්සන හිත නිවන පිළිවෙල ලස්සනම ලස්සන හුරු බුහුටි නිවසක් අක්කි. ඉක්මනින් ම Akkage නිවාස සිහිනය වගේම සියලු ම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට වේවා!!තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!අක්කි 👍❤🌹
ගොඩාක් ස්තූතියි නංගි...🥰🥹🌹 ආදරෙයි🫶
ඔයාගෙ සොඳුරු කැදැල්ල ගොඩාක් ආසාවෙන් , ආදරෙන් රස වින්දා . බොහෝ දේවල් ඉගෙන ගත්තා . දිරිමත් වුනා. ඔයාට ස්තුතියි !! ඔබ දෙපළට තෙරුවන් සරණයි !
ගොඩාක් ස්තූතියි...🥰🌹
හරිම ලස්සනයි නංගි....දරු පැටියෙක් එක්කම අලුත් නිවසකට ඉක්මනින් ම යන්න ලැබේවා ❤❤❤❤
අක්කීගේ ගෙදර නම් හරිම ලස්සනයි පිලිවෙලයි 🥰🙂
ආසාවෙන් ඉදපු වීඩියෝ එකක් .ඔයා භාවනාවක්❤ වගේ මටනම්.වීඩියෝ එක වගේම ගෙදරත් හරිම ලස්සනයි පිලිවෙලයි ජීවිතේ හැමදාම සතුට ලැබෙන්න කියල ප්රාර්ථනා කරනව❤❤😊 බුදු සරණයි !ජේසු පිහිටයි !පරිස්සමට ඉන්න අක්කි
බුදුසරණයි ඔයාටත්.. ආදරෙයි🌸❤️😘
හරිම ලස්සනයි ඔයාටත්,මටත් ඉක්මනින්ම අපේම කියලා නිවසක ඉක්මනින්ම ඉන්න ලැබෙන්න ඕන ❤😍
ලස්සනයි ,පිළිවෙලයි,❤❤ඔයාලගෙම නිවසකට යන්න ලැබේවා කියා ප්රාර්ථනා කරනවා🙏🙏🙏
හරිම ලස්සනයි ,හරිම පිරිසිදුයි,හරිම පිළිවෙලයි අක්කේ.මම නම් ආසයි ඔයාගේ විදිහට.👍හිත නිවෙනවා දැක්කාම ඔයාගේ ලස්සන ගේ
ගොඩාක් ස්තූතියි නංගා..🌸🥹❤️
අද තමයි ඉස්සෙල්ලාම වීඩියෝ එකක් අහම්බෙන් වගේ දැක්කේ...දැක්ක ගමන් මාරම විදිහට ආස හිතුනා 🥺❤️
Thank you so much dr😊❤️
lassanai nangi.piliwelai oyage kada hadath lassanai.ekmanatama oyalage gedarata yanna lebewa...budu saranai oyalata
ගොඩාක් ස්තූතියි අක්කා...🥰🌹
මේක මමත් ඉල්ලපු video එකක්.හරිම ලස්සනයි. පිලිවෙලයි..
Adarei🌸
Oyata ikmaninma lassana oyalagema gedarakata yanna lebewa
හරිම ලස්සනයි හිත නිවෙනවා ❤️❤️❤️
❤️🙏
ඔයාලාගේ පුංචි ගෙදර හරිම ලස්සනයි .පිළිවෙලයි... කවී...💟💟 ඔයාලා දෙන්නට බුදු සරණයි ...ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි .... ...💟💟
ලස්සනයි akki . Harima piliwelai.
හරිම ලස්සනයි , පිළිවෙලයි. ..එක්තැන් වුන සුන්දර නිවහනක් . සුබ පතනවා නංගී .🎉🎉❤
හරිම ලස්සනයි
Math godak asawen balanna hitiya vedio akak🥰🥰🥰thanks akkiyo.oyage gedara harima lassanaiii❤️❤️❤️
Thank you patiyo😊❤️🌸
Beautifully kept .so nice
ඔයා වාසනාවන්ත කෙල්ලෙක් ආදරෙයි අක්කේ බුදු සරනයි 😍🥰🌼❤️
🥹🥹🌸
matath geyak na oyata oyagema gedarakata ikmanata yanna labewa theruwan saranai oyalata❤❤❤
Harima hitha niwena adre pirunu thank.laba aurudda wenkota oyagema adare pirunu sathuta kiri sinaha piruna punchi kadallka aithikariya wenna labewa!kiri uthuranwa wage hariyanna oni❤❤❤❤❤.theruwansaranai !
I’m in tears🥹😔 ගොඩාක් ආදරෙයි🙏🥹🌸❤️
අනේ හරිම ලස්සනයි....
ඔයාලා දෙන්නගේ මංගල ඡායාරූප එකතුවක් බලන්න අපි හරිම ආසයි . පෙන්වන්නකෝ.
හරිම පිළිවෙලයි අක්කේ.ලස්සනයි .❤️❤️❤️
Thank you nangi🌸
🎉 harima ලස්සනයි marama piliwelai aakkiyo budusarani ❤❤
ගොඩක් ලස්සනයි ගෙදර 💕 තෙරුවන් සරණයි
Thank you🌸🙏💝
හරිම ලස්සනයි nangi පිළිවෙළට තියාගෙන ඉන්නවා ❤️❤️❤️
😊🙏
Harima lassanai akki. Ikmaninma akkigema gedarakata ynna labenna kiyala man mage mulu hadawathinma prarthana karanawa. Akkigei aiyagei heena ikmaninma saba wenna oni. Adarei jaya shri maha boo samidu pihitai. Hamadama sathutin adaren parissamin inna . akki
මං වෙනුවෙන් මෙහෙම හදවතින්ම ප්රාර්ථනා කරන ඔයාලා හැමෝගෙමත් හැම හීනයක්ම සැබෑ වෙන්න ඕන..🙏🥹 adarei🌸❤️
Kawee, I like ur neat and tidy house. Especially the kitchen.Your landlord is lucky to have tenants like you.
Harima lasasanai nanaga . Ikamanata oyata oyagema gedarakata yanana labeva budu saranai .
ගොඩාක් ස්තූතියි අක්කේ.. 🥰🌹
Akkige vedio harim lassanai akke skin care routine vedio ekakuth karannako
අනේ සෝයි
Harima lassanai duwe .පිල්වලට thiynwa .❤
Mama oyava aluth thin balannea man oyagea vidiyo balanava lassanaei nangi ❤❤❤
Godak sthuthiy🌸❤️
Harima lassanai .nanga oyata budu saranai .
Budusaranai ❤️🙏
හරිම ලස්සනයි පිළිවෙලයි කවී... 😘😘😘
හරිම ලස්සනයි. සරලයි
Thank you😊🙏
හරීම ලස්සනයි අක්කේ සතුටින් ඉන්න බුදු සරණයි ❤
ආදරෙයි🌸🥹
හරිම ලස්සනයි ❤ අක්කා
Thank you nangi..❤️😘🫶
අලුත් ගෙයක් හදනවද ඔයාලා.
Anee 😮😮 ada tama oyage vedio dakke.harima lassanai .piliwela nisa gedara podi kiyala nam terennema na. ❤❤ parana vedios tikakt balanna asawen innawaa😊😊
Duwage gedara punchi kiwwa ta harima neat lassanai.Duwata ita ikmaninma duwata awasha vidiyata duwa kemathividiye lassana geyak hadagannata ikmaninma puluwan wewa kiyala mama mull hadinma prartana karanawa.
ගොඩාක් ස්තූතියි...🥰🌹 මේ ආදරේ පිරුණු වචන මාව ගොඩක් ශක්තිමත් කරනවා ඇත්තටම..🙏🙏🙏🙏🥹🌸❤️
Harima lassanae ..piliwalakata thiyana ennawa..oyagema lassana gedarakata yanna labewa kiyala prarthana karanawa..theruwan saranae .
Woow...
❤❤❤❤Akka harima piliwelai❤❤❤ ikmnata oyaalagema gedarakata ynna lebenna ona❤
Godak lassanai gadara ❤️harima pilivalai 💚
Thank you😊
Aththatama godak lassanai❤❤❤❤
Harima lasanai daruwo.
Harima lassanai piliwelai nango mama asawen hitiye video aka balanna sathutin enna ❤❤
Oyath sathutin inna❤️ adarei🌸🙏
Simplistic is the best❤🌷
Hari lassanata maintenance Karan innawa. Oya kiyana dewal atta nangi. Hemadaama sathutin Inna. 💐♥️
අනේ ලස්සනයි පැටියෝ ඇත්තටම
Godak sthuthiy😊🙏
හරිම ලස්සනයි පිලිවෙලයි ❤❤❤
Thank you🙏🏡
ලස්සනයි 🌹🌹🌹බුදුසරණයි
අක්කී ඔයාලගේ මහා ගෙදර මල් ට්ක පෙන්නන්නකෝ.එහේ හරි ලස්සනයි
ගෙදර තාම වැඩ නංගි.. ඉවර උනාම පෙන්නන්නම්..😊
ලස්සනයි අක්කේ ❤️මම හැමදාම කුරුඳුගහ ගියොත් යනකොට , ගෙදර එනකොට අක්කා ඉන්නවද කියලා බලන්න අමතක කරන්නෙ නම් නෑ, හැබැයි අක්කා කවදාවත් පේන්න නෑ .... 😁❤️
ඉක්මනටම අපි දෙන්නට දකින්න ලැබෙන්න කියල මං ප්රාර්ථනා කරනවා..🥹❤️ adarei patiyoo😘
ඔයා කොහෙද මැණික මාත් කුරුදු ගහ
Harima lassanai nngi. Piliwalai.math inne quaters ekaka.eth math eka mage thanak neme kiyala kawadawath hitala na.puluwan taram lassanata tiyagannawa
Sathutin inna❤️🫶
Harima piliwelai❤❤
හරිම ලස්සනයි අක්කා
harima asawing baluwa nangie Budusaranie
Budusaranai🙏❤️
ලස්සනයි .පිලිවෙලයි
Harima lassanai nangi budu saranai.
බුදුසරණයි🙏❤️
වැඩෙි නියමයි😇😇😇... සුබ පතනවා 🤩🤩🤩🤩🤩
Godak sthuthiy❤️🙏
Godaaaaaaaaak Lassanai.sahallu jovithayak
Hrima lassanai hama dema
හරිම පිළිවෙලයි , ලස්සනයි 😍😍😍😍 අපේ ගෙවල් වලටත් ඔයා වගේ අය එන්නවනම් 😌😌 , එන අය හැමකෙනාම තියෙන දේවල් ඔක්කොම කඩල බිදල යන්නෙ 😪😪😪
හැමෝම එක වගේ නෑනෙ ඉතින්🥹🥲
Harima piliwalai nangi lassanai bs❤❤❤
Ane mata oni lassana getakn ganba ..❤❤
Nice arrangement very simple and clean ❤
Thank you so much🌸❤️
God bless both you and your home
Thank you❤️🥹🙏
ඔයාගෙ අදහස් වලට මම ගරු කරනවා ගොඩාක් ආදරෙයි oyalata හැමදාම සතුටින් inna
හරිම ලස්සනයි 🥰❤️
Ane lassanai duva harima pilevalai❤❤❤❤
ගොඩක් lasanai piliwelai nanga ❤❤❤❤❤
Thank you akka😊🙏
Akki lassanai😊
කොහෙද ගෙදර තියෙන්නේ
❤❤❤Godak lassanai.ikmaninma oyalagema punchi gedarakata yanna puluwan wenna kiyala hadawathinma prarthana karanawa❤❤❤❤
ආසාවෙන් බලන් ඉන්නව ඒ දවස එනකන්..🌸🥹
අනේ නංගිඔයවගේ තැනක උඩක ගේ තියෙනවා කියන්නෙ පරිසරය ට ලංවෙලා පරිසරය ත් එක්කම ජිවත්වෙන්නෙ ලැබෙනවා කියන්නෙ එකත්ලොකු ලැබිමක් මමත්ආස ඔයවගේ තැනකට
අනිවාර්යයෙන්ම❤️🥰🍃
මාත් ඉන්නේ බෝඩිමක. හැබැයි මමත් හරිම ලස්සනට පිලිවෙලට ඒ බෝඩිම ලස්සන මගේම පුංචි ගෙදර කරගෙන ඉන්නේ.... 💕
❤️🌸
හරිම ලස්සනයි නංගි...❤❤
Thank you akka🥹❤️
Harima Lassanai piliwelai oyage gedara 💜🌹
Lassanai budu pahana wagema yashodara maha rahath theraniyatath pahank thiyanna
🙏💛
Atthamai nangiyo...harima piliwelata pirisiduwa inna thana thiyan innawa oya.dakkamath asai....ikmaninma thamange gedarata yanna wasanawa labewa kiyala parthana karanawa....ane patiyo...oyage gedarath ammalage gedaradith dakka ellena malpala dala thiyena pochchi....monada ewata kiyanne, kohenda ganna thiyenne nangiyoo
Mama ewa gaththe wewaldeniyen akka. Petta walath thiyenawa. Ammalage ewa gaththe petta walin. Ekata kiyana nama nam danne naha. Eth mama dekala thiyenne nam e තැන් deke thamai ganna puluwan. 😊
@@vlogswithkawee7754thank u..patiyoo.
mamath kamati podigedarakata nadattu karanna lesiy
Harima lassanai nangi .harima piliwelai❤
Beautiful
Oyage gedr godaaakkk lassanaaiiii akka...ane oyal ge watapitawata mn mt asa hithuna...laga laga gewal ehm hrim asa hithenawa ❤❤❤
Ou harima lassana parisarayak watapitawak me paththe thiyenne nangi😊❤️
අනේ අපේ rent එකට ඉදලා යන අයත් ඔයා වගේ නම්..ඊයේ ගියා කට්ටියක් washroom එකේ දොරවත් පිහදාලා නෑ..pantry top එක උඩ dust එකයි..😢
Api dennt mehema gdrk tiyenawa nm
Ane marama lassanai math asa ohoma thiyaganna piliwelai akki oyage oil eke nama kiyannako ❤❤
උබේසේකර තෙල් එක නංගි...🥰🌹
හරිම ලස්සනයි, ඔයාට ඔයාගෙ ම ලස්සන ගෙදරක ඉන්න ඉක්මනට ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා ❤️
🥹🙏❤️
Harima lassanaiiiiiii, harima pirisiduiiiiiii ❤️ adarei
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පිලිවෙලයි ඔයාලට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අක්කා හරිම සරල නිහතමානී කෙනෙක්.ගෙදර පුරා තියෙන සාමකාමී හිත නිවන පිළිවෙල හරිම සිත් ඇදගන්නා සුළුයි මටනන්.මගේ අම්මා කියනවා වගේ පිරිසිදුවට පිළිවෙලට ඉවසීමෙන් ඉන්න කෙනෙක්ට කොහේ ගියත් ජීවත් වෙන්න පුළුවන්.ඒක මං අද අක්කගෙනුත් දැක්කා.හරිම සතුටුයි අක්කේ මටනන් ඔයා මේ ජීවත් වෙන විදිහ දැකලා.අක්කගේ අහිංසක හැම ප්රාර්ථනාවක්ම ඉශ්ට වෙන්න කියලා මන් හදවතින්ම ප්රාර්ථනා කරනවා.බුදු සරණයි අක්කේ🙏ආදරෙයි❤
ගොඩාක් ස්තූතියි නංගි මේ ආදරණීය වචන වලට...🥰🥹🌹
ඇත්තටම හිත නිවන ලස්සන ගෙදරක් ආසයි දකිනකොට.... 🥰 ඒ වගේම ඔයලා දෙන්නටත් සුබ පතනවා ඉදිරි අනාගතයට... 👍✨
බුදු සරනයි.
ගොඩාක් ස්තූතියි...🥰🥹🌹
ලස්සන පුංචි ගෙදර ...ලස්සනයි ...
ඔයා හරිම ලස්සනට පිළිවෙලට තියාගෙන ඉන්නවා.දැක්කම ආස හිතෙනවා ❤️🥰
හරිම ලස්සනයි. ඔයාගෙම පුන්චි කැදැල්ලක් හදා ගත්ත දවසට තවත් ලස්සනට තියාගනී. ❤
ආසාවෙන් ඉන්නවා ඒ දවස එනකන්..🥹🏡🌸
Ikmanata a dawasa udawenna kiyala wish karanawa .
හරිම පිලිවෙලය් කවී. ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයා හිතන විදිහට මම හරි ආසය් ❤❤❤❤❤❤
Thank you so much zaara..🫶❤️🥰
හරිම ලස්සනයි පුංචි සුරංගනාවියක් වගෙ ඔයා.ඔයා ඉන්න ගෙදර ගොඩක් ලස්සනයි
ආදරෙයි..🌸🙏
අක්කි ඇත්තටම හරිම ලස්සනයි හිත නිවන තැනක්...❤️ අක්කිට ඉක්ම්නටම අක්කීගෙම කියලා ලස්සන නිවසකට යන්න සුභ පතනවා...ඒ නිවසත් මේ වගෙ හිත නිවන තැනක් වෙයු කවදා හරි...ඔයා වගෙ අක්කියෙක් මටත් හිටියනම්..🥺❤️❤️😘
අනේ ආදරෙයි නංගි..🥹🌸
අක්කි හරිම ලස්සන හිත නිවන පිළිවෙල ලස්සනම ලස්සන හුරු බුහුටි නිවසක් අක්කි. ඉක්මනින් ම Akkage නිවාස සිහිනය වගේම සියලු ම බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට වේවා!!තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!අක්කි 👍❤🌹
ගොඩාක් ස්තූතියි නංගි...🥰🥹🌹 ආදරෙයි🫶
ඔයාගෙ සොඳුරු කැදැල්ල ගොඩාක් ආසාවෙන් , ආදරෙන් රස වින්දා . බොහෝ දේවල් ඉගෙන ගත්තා . දිරිමත් වුනා. ඔයාට ස්තුතියි !! ඔබ දෙපළට තෙරුවන් සරණයි !
ගොඩාක් ස්තූතියි...🥰🌹
හරිම ලස්සනයි නංගි....දරු පැටියෙක් එක්කම අලුත් නිවසකට ඉක්මනින් ම යන්න ලැබේවා ❤❤❤❤
ගොඩාක් ස්තූතියි...🥰🌹
අක්කීගේ ගෙදර නම් හරිම ලස්සනයි පිලිවෙලයි 🥰🙂
ආසාවෙන් ඉදපු වීඩියෝ එකක් .
ඔයා භාවනාවක්❤ වගේ මටනම්.
වීඩියෝ එක වගේම ගෙදරත් හරිම ලස්සනයි පිලිවෙලයි
ජීවිතේ හැමදාම සතුට ලැබෙන්න කියල ප්රාර්ථනා කරනව❤❤😊
බුදු සරණයි !
ජේසු පිහිටයි !
පරිස්සමට ඉන්න අක්කි
බුදුසරණයි ඔයාටත්.. ආදරෙයි🌸❤️😘
හරිම ලස්සනයි ඔයාටත්,මටත් ඉක්මනින්ම අපේම කියලා නිවසක ඉක්මනින්ම ඉන්න ලැබෙන්න ඕන ❤😍
ලස්සනයි ,පිළිවෙලයි,❤❤
ඔයාලගෙම නිවසකට යන්න ලැබේවා කියා ප්රාර්ථනා කරනවා🙏🙏🙏
ගොඩාක් ස්තූතියි...🥰🥹🌹
හරිම ලස්සනයි ,හරිම පිරිසිදුයි,හරිම පිළිවෙලයි අක්කේ.මම නම් ආසයි ඔයාගේ විදිහට.👍හිත නිවෙනවා දැක්කාම ඔයාගේ ලස්සන ගේ
ගොඩාක් ස්තූතියි නංගා..🌸🥹❤️
අද තමයි ඉස්සෙල්ලාම වීඩියෝ එකක් අහම්බෙන් වගේ දැක්කේ...දැක්ක ගමන් මාරම විදිහට ආස හිතුනා 🥺❤️
Thank you so much dr😊❤️
lassanai nangi.piliwelai oyage kada hadath lassanai.ekmanatama oyalage gedarata yanna lebewa...budu saranai oyalata
ගොඩාක් ස්තූතියි අක්කා...🥰🌹
මේක මමත් ඉල්ලපු video එකක්.හරිම ලස්සනයි. පිලිවෙලයි..
Adarei🌸
Oyata ikmaninma lassana oyalagema gedarakata yanna lebewa
ගොඩාක් ස්තූතියි...🥰🌹
හරිම ලස්සනයි හිත නිවෙනවා ❤️❤️❤️
❤️🙏
ඔයාලාගේ පුංචි ගෙදර හරිම ලස්සනයි .පිළිවෙලයි... කවී...💟💟 ඔයාලා දෙන්නට බුදු සරණයි ...ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි .... ...💟💟
ගොඩාක් ස්තූතියි...🥰🥹🌹
ලස්සනයි akki . Harima piliwelai.
ගොඩාක් ස්තූතියි...🥰🌹
හරිම ලස්සනයි , පිළිවෙලයි. ..එක්තැන් වුන සුන්දර නිවහනක් . සුබ පතනවා නංගී .🎉🎉❤
ගොඩාක් ස්තූතියි...🥰🌹
හරිම ලස්සනයි
Math godak asawen balanna hitiya vedio akak🥰🥰🥰thanks akkiyo.oyage gedara harima lassanaiii❤️❤️❤️
Thank you patiyo😊❤️🌸
Beautifully kept .so nice
ඔයා වාසනාවන්ත කෙල්ලෙක් ආදරෙයි අක්කේ
බුදු සරනයි 😍🥰🌼❤️
🥹🥹🌸
matath geyak na oyata oyagema gedarakata ikmanata yanna labewa theruwan saranai oyalata❤❤❤
Harima hitha niwena adre pirunu thank.laba aurudda wenkota oyagema adare pirunu sathuta kiri sinaha piruna punchi kadallka aithikariya wenna labewa!kiri uthuranwa wage hariyanna oni❤❤❤❤❤.theruwansaranai !
I’m in tears🥹😔 ගොඩාක් ආදරෙයි🙏🥹🌸❤️
අනේ හරිම ලස්සනයි....
ඔයාලා දෙන්නගේ මංගල ඡායාරූප එකතුවක් බලන්න අපි හරිම ආසයි . පෙන්වන්නකෝ.
හරිම පිළිවෙලයි අක්කේ.ලස්සනයි .❤️❤️❤️
Thank you nangi🌸
🎉 harima ලස්සනයි marama piliwelai aakkiyo budusarani ❤❤
ගොඩාක් ස්තූතියි...🥰🥹🌹
ගොඩක් ලස්සනයි ගෙදර 💕 තෙරුවන් සරණයි
Thank you🌸🙏💝
හරිම ලස්සනයි nangi පිළිවෙළට තියාගෙන ඉන්නවා ❤️❤️❤️
😊🙏
Harima lassanai akki. Ikmaninma akkigema gedarakata ynna labenna kiyala man mage mulu hadawathinma prarthana karanawa. Akkigei aiyagei heena ikmaninma saba wenna oni. Adarei jaya shri maha boo samidu pihitai. Hamadama sathutin adaren parissamin inna . akki
මං වෙනුවෙන් මෙහෙම හදවතින්ම ප්රාර්ථනා කරන ඔයාලා හැමෝගෙමත් හැම හීනයක්ම සැබෑ වෙන්න ඕන..🙏🥹 adarei🌸❤️
Kawee, I like ur neat and tidy house. Especially the kitchen.
Your landlord is lucky to have tenants like you.
Harima lasasanai nanaga . Ikamanata oyata oyagema gedarakata yanana labeva budu saranai .
ගොඩාක් ස්තූතියි අක්කේ.. 🥰🌹
Akkige vedio harim lassanai akke skin care routine vedio ekakuth karannako
අනේ සෝයි
Harima lassanai duwe .පිල්වලට thiynwa .❤
ගොඩාක් ස්තූතියි...🥰🥹🌹
Mama oyava aluth thin balannea man oyagea vidiyo balanava lassanaei nangi ❤❤❤
Godak sthuthiy🌸❤️
Harima lassanai .nanga oyata budu saranai .
Budusaranai ❤️🙏
හරිම ලස්සනයි පිළිවෙලයි කවී... 😘😘😘
ගොඩාක් ස්තූතියි...🥰🥹🌹
හරිම ලස්සනයි. සරලයි
Thank you😊🙏
හරීම ලස්සනයි අක්කේ සතුටින් ඉන්න බුදු සරණයි ❤
ආදරෙයි🌸🥹
හරිම ලස්සනයි ❤ අක්කා
Thank you nangi..❤️😘🫶
අලුත් ගෙයක් හදනවද ඔයාලා.
Anee 😮😮 ada tama oyage vedio dakke.harima lassanai .piliwela nisa gedara podi kiyala nam terennema na. ❤❤ parana vedios tikakt balanna asawen innawaa😊😊
Duwage gedara punchi kiwwa ta harima neat lassanai.Duwata ita ikmaninma duwata awasha vidiyata duwa kemathividiye lassana geyak hadagannata ikmaninma puluwan wewa kiyala mama mull hadinma prartana karanawa.
ගොඩාක් ස්තූතියි...🥰🌹 මේ ආදරේ පිරුණු වචන මාව ගොඩක් ශක්තිමත් කරනවා ඇත්තටම..🙏🙏🙏🙏🥹🌸❤️
Harima lassanae ..piliwalakata thiyana ennawa..oyagema lassana gedarakata yanna labewa kiyala prarthana karanawa..theruwan saranae .
ගොඩාක් ස්තූතියි...🥰🥹🌹
Woow...
❤❤❤❤Akka harima piliwelai❤❤❤ ikmnata oyaalagema gedarakata ynna lebenna ona❤
ගොඩාක් ස්තූතියි...🥰🌹
Godak lassanai gadara ❤️harima pilivalai 💚
Thank you😊
Aththatama godak lassanai❤❤❤❤
Harima lasanai daruwo.
Harima lassanai piliwelai nango mama asawen hitiye video aka balanna sathutin enna ❤❤
Oyath sathutin inna❤️ adarei🌸🙏
Simplistic is the best❤🌷
Hari lassanata maintenance Karan innawa. Oya kiyana dewal atta nangi. Hemadaama sathutin Inna. 💐♥️
ගොඩාක් ස්තූතියි...🥰🥹🌹
අනේ ලස්සනයි පැටියෝ ඇත්තටම
Godak sthuthiy😊🙏
හරිම ලස්සනයි පිලිවෙලයි ❤❤❤
Thank you🙏🏡
ලස්සනයි 🌹🌹🌹බුදුසරණයි
ගොඩාක් ස්තූතියි...🥰🌹
අක්කී ඔයාලගේ මහා ගෙදර මල් ට්ක පෙන්නන්නකෝ.එහේ හරි ලස්සනයි
ගෙදර තාම වැඩ නංගි.. ඉවර උනාම පෙන්නන්නම්..😊
ලස්සනයි අක්කේ ❤️
මම හැමදාම කුරුඳුගහ ගියොත් යනකොට , ගෙදර එනකොට අක්කා ඉන්නවද කියලා බලන්න අමතක කරන්නෙ නම් නෑ, හැබැයි අක්කා කවදාවත් පේන්න නෑ .... 😁❤️