Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැන් යුද්ධය නෑනේ. ඒ මිනිස්සුන් ගේ ඉඩම් ඒ අයට ආපහු දෙන්න ඕනි . හොඳ තීරණයk. ❤❤
තුයියාකොන්තා මහත්තයා ...ඇත්තටම යුද්ධය කල මිනිහෙක් ...❤️
යුද්දෙ කාලේ කොහේද හිටියේ. වීරවිලද?
ඉදිරි චංදවලදී දෙමළ සහ සිංහල ජාතිවාදී දේශපාලන පක්ෂ උදුරේ ජනතාවට ලබාදීමට තිබෙන පොරොන්දු එකින් එක ඉවත් වෙනව. හරිම සතුටුයි.
හොඳ තීරණයක්❤❤❤
රටේ යුද්දය අවසන්වි වසර ගනනාවක් යන තුරැත් උතුරේ ජනතාවගෙන් ඔවුන්සතු පුද්ගලික ඉඩම් මිය පෙර එම ජනතාවට බාරනොදි සිටිම ඔවුනට කරන විශාල අසාධාරණයක් රටේ සාමය වර්ධනය කිරිමටත් ආහාර සුරක්ෂිත තාවය ඇතිකිරිමටත් මෙය කල යුතුම ක්‍රියාවක් මෙවැනි ක්‍රියාවලට සමාජ මාධ්‍ය තුලින් විරෝදය පාන අයගේ පුද්ගලිකව ඉඩම් ටිකක් රජයට පවරාගත්තානම් මේ කුහක නරැමයන් මොනවා කියයිද
ඕව තමා කලයුතුම වැඩ..නියමයි.
අනිවාර්යයෙන්ම 🎉🎉🎉🎉
Good decision 👍🏼
1956 දී යාපනයේ සිංහල මහා විද්‍යාලයක් තිබුණා.යාපනේ සිංහල දෙමල මිනිසුන් සහෝදරත්වයෙන් ජීවත් උණා. LTTE කලබල නිසා ජීවිත බෙිරා ගැනීමට සිංහල අය දකුණට අාවා. පන්සල් වල හාමුදුරැ වරැ විතරයි එහෙ ඉතුරැ උනේ. ** ඉඩමි බෙදා දෙද්දි යාපනේ ජිවත් වු සිංහල දමිල මුස්ලිමි සියලුම දෙනාට අයිති ඉඩමි අාපසු ලබා දී කටිටියට සහෝදරත්වයෙන් ජිවත් වන්න කියන්න.
හොද වැඩක්
Good decision Admiring your proposal Thanks
අනිවාර්යයෙන් විය යුතුයි ,❤
Good decision. Thank you sir.
එතෙක් කල් ඔවුනට අයිතිව තිබූ ඉඩම් ,,යුද්ධය අවසාන වීමෙන් පසු ,, ආපසු ඔවුනටම බාරදීමේ ඇති වරදක් නෑනේ ..........යුද්ධ සමයේදී,,යුධමය අවශ්‍යතාවන්ට පවරා නොගත්තානම් ,,තවමත් ඒ ඉඩම් ඔවුන් සතුව පවතිනවා නොවේද ..??? ජාතිබේද ඇතිකරලා,,,ජාතිවාදී අරගල බිහිනොකලා නම් ,, මේ ගැටලුව ඇතිවෙන්නේ නෑනේ....
Appreciate your work 🙏
එි ජනතාව ලංකාවට නැවත නොඑන්නම ගියා.නැවත අනාගතෙ ලොකු විනාසයක් වෙනව
❤❤❤❤👍👍👍👍
Ow hodai ,eka
පවු නැවත ලබා දෙන්නට
ඔව් ඒ මිනිස්සුන්ගේ ඉඩම් දෙන්න ඕනේ තමයි
රත්තරං සල්ලි එවත් දී එ අය ගෙ වෙයරීය අදහස් නෙති කරන්න දහිරිය ලෙබෙවා
ඔප්පුතියෙන අයටඩෙන්න
මේ කොඩි ලාංඡන ප්‍රසිද්ධ කරන්න එපා. තහනම් කියල තිබෙද්දී මේවා නැවත නැවත කරලියට ගේන නුඹලා මොකුන්ද?
ඇත්තටම හොදයි ...
සිංහල දෙමල මුස්ලිම් මිනිස්සුන්ගේ ප්‍රශ්ණ විසදිම ඉතාමත් හොදයි යලි ජාතිවාදින්ගේ ගොදුරු බවට උතුරු නැගෙනහිර මිනිස්සු ගොදුරු විය යුතු නැහැ
ඩයස් හෝරාව ගැන වැඩක්නෑ අපේ රටේ ජන කොට්ඨාසයක් ඔවුන්ගේ ඉඩම් දිය යුතුයි
ඇත්ත
එහෙම දෙන්න හනුමගේ දේපලක්ද....
E janawarama dunne mama hithAnne dias porawath ekka gahapu giwisum ekka nisa wennathinawath koti prashnaya athi karanna awashya wata pitawa meyala jadanawa indiyawata ringanne 13 bala sahitha karanna wenama police balathala ehema denna wenama. Palanayak denna wenna athi hadanne dakke nadda pansalak issara wirodathakara iwath karanna kiyala ape pansal thiyannabaha e unata demellu lankawe hamathanama jeewath wenna puluwan thopi wage gon liberal ostharla balapiyawu thawa kalekin kiti apahu nagitina hati
Demala janadipathi saha amathi manadalayaka palanaya yatathe ,Sulu jathiyak lesa sinhalunta jeewathwenna wasanawa labewa!Apata nam dan kohomath ekai...
ඔව් ඉනින් කැනේඩියානු ඩයස්පෝරාව ලිඛිතවම අනුරගෙන් ඉල්ලීමකුත් කරල තියෙනවනෙ. ඒක නොකර මග හරින්නෙ කොහොමද?
koti nagitida????
නොදකින් මෙහෙම උන්...අපේ ඉඩම් අපිට නැති උනොත් කියලා හිතපං..
@@nimaliperera9457ඔබ හරී අපිට වුනා නම්.මනුෂ්‍යත්වය දහම අනුවනෑ.දුකයී.
ඔයාගෙ ඉඩමක් ගත්තා නං අමාරුව තේරෙයි.
කනේඩියානු නෙවේ අගහරු ලෝකෙන් කීවත් වැරැදි දේ කරන්නෑ. හොදදේ කරනව.
Oya Uthure. Prasna vesadanawa keyala karanna jatheka araksawa anathure halemak. Rjayata thebune edam aheme una janathawata vekalpa edam ho wande laba deemai. A kramawedaya meeta kalen kreyathmaka karala nadda?Sanwardana yojana nesa edam aheme una janathawata vekalpa edam ho wande laba deela nadda?A wada pelewala kreyathmaka karanna janadhepatheta ha arakshaka lekamta. Molayak nadda?Uthure hamuda kadauru ewth karala jatheka araksawa anathuru helala eelamatapara kapalla janathawata bole bassanna hadann apa.😅😅😅😅😅
උතුරට ගිහින් වේදිකාවේ ප්‍රසිද්ධියේ රට පාවා දීලා ඡන්දේ ගත්ත වුන්නේ. යන්න කලින් දීලම පල දීපු උන්ට ඇඩෙන්නම. ඒක තමයි වෙන්නේ අන්තිමට.
හොද පියවරක්
Peace no more inquisitive mindset over the Island ❤.❤❤❤❤❤❤❤❤❤👍🦋🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️ Happy living.
දැන් යුද්ධය නෑනේ. ඒ මිනිස්සුන් ගේ ඉඩම් ඒ අයට ආපහු දෙන්න ඕනි . හොඳ තීරණයk. ❤❤
තුයියාකොන්තා මහත්තයා ...ඇත්තටම යුද්ධය කල මිනිහෙක් ...❤️
යුද්දෙ කාලේ කොහේද හිටියේ. වීරවිලද?
ඉදිරි චංදවලදී දෙමළ සහ සිංහල ජාතිවාදී දේශපාලන පක්ෂ උදුරේ ජනතාවට ලබාදීමට තිබෙන පොරොන්දු එකින් එක ඉවත් වෙනව. හරිම සතුටුයි.
හොඳ තීරණයක්❤❤❤
රටේ යුද්දය අවසන්වි වසර ගනනාවක් යන තුරැත් උතුරේ ජනතාවගෙන් ඔවුන්සතු පුද්ගලික ඉඩම් මිය පෙර එම ජනතාවට බාරනොදි සිටිම ඔවුනට කරන විශාල අසාධාරණයක් රටේ සාමය වර්ධනය කිරිමටත් ආහාර සුරක්ෂිත තාවය ඇතිකිරිමටත් මෙය කල යුතුම ක්‍රියාවක් මෙවැනි ක්‍රියාවලට සමාජ මාධ්‍ය තුලින් විරෝදය පාන අයගේ පුද්ගලිකව ඉඩම් ටිකක් රජයට පවරාගත්තානම් මේ කුහක නරැමයන් මොනවා කියයිද
ඕව තමා කලයුතුම වැඩ..නියමයි.
අනිවාර්යයෙන්ම 🎉🎉🎉🎉
Good decision 👍🏼
1956 දී යාපනයේ සිංහල මහා විද්‍යාලයක් තිබුණා.යාපනේ සිංහල දෙමල මිනිසුන් සහෝදරත්වයෙන් ජීවත් උණා. LTTE කලබල නිසා ජීවිත බෙිරා ගැනීමට සිංහල අය දකුණට අාවා. පන්සල් වල හාමුදුරැ වරැ විතරයි එහෙ ඉතුරැ උනේ.
** ඉඩමි බෙදා දෙද්දි යාපනේ ජිවත් වු සිංහල දමිල මුස්ලිමි සියලුම දෙනාට අයිති ඉඩමි අාපසු ලබා දී කටිටියට සහෝදරත්වයෙන් ජිවත් වන්න කියන්න.
හොද වැඩක්
Good decision
Admiring your proposal
Thanks
අනිවාර්යයෙන් විය යුතුයි ,❤
Good decision. Thank you sir.
එතෙක් කල් ඔවුනට අයිතිව තිබූ ඉඩම් ,,යුද්ධය අවසාන වීමෙන් පසු ,, ආපසු ඔවුනටම බාරදීමේ ඇති වරදක් නෑනේ ..........යුද්ධ සමයේදී,,යුධමය අවශ්‍යතාවන්ට පවරා නොගත්තානම් ,,තවමත් ඒ ඉඩම් ඔවුන් සතුව පවතිනවා නොවේද ..??? ජාතිබේද ඇතිකරලා,,,ජාතිවාදී අරගල බිහිනොකලා නම් ,, මේ ගැටලුව ඇතිවෙන්නේ නෑනේ....
Appreciate your work 🙏
එි ජනතාව ලංකාවට නැවත නොඑන්නම ගියා.නැවත අනාගතෙ ලොකු විනාසයක් වෙනව
❤❤❤❤👍👍👍👍
Ow hodai ,eka
පවු නැවත ලබා දෙන්නට
ඔව් ඒ මිනිස්සුන්ගේ ඉඩම් දෙන්න ඕනේ තමයි
රත්තරං සල්ලි එවත් දී එ අය ගෙ වෙයරීය අදහස් නෙති කරන්න දහිරිය ලෙබෙවා
ඔප්පුතියෙන අයටඩෙන්න
මේ කොඩි ලාංඡන ප්‍රසිද්ධ කරන්න එපා. තහනම් කියල තිබෙද්දී මේවා නැවත නැවත කරලියට ගේන නුඹලා මොකුන්ද?
ඇත්තටම හොදයි ...
සිංහල දෙමල මුස්ලිම් මිනිස්සුන්ගේ ප්‍රශ්ණ විසදිම ඉතාමත් හොදයි යලි ජාතිවාදින්ගේ ගොදුරු බවට උතුරු නැගෙනහිර මිනිස්සු ගොදුරු විය යුතු නැහැ
ඩයස් හෝරාව ගැන වැඩක්නෑ අපේ රටේ ජන කොට්ඨාසයක් ඔවුන්ගේ ඉඩම් දිය යුතුයි
ඇත්ත
එහෙම දෙන්න හනුමගේ දේපලක්ද....
E janawarama dunne mama hithAnne dias porawath ekka gahapu giwisum ekka nisa wennathinawath koti prashnaya athi karanna awashya wata pitawa meyala jadanawa indiyawata ringanne 13 bala sahitha karanna wenama police balathala ehema denna wenama. Palanayak denna wenna athi hadanne dakke nadda pansalak issara wirodathakara iwath karanna kiyala ape pansal thiyannabaha e unata demellu lankawe hamathanama jeewath wenna puluwan thopi wage gon liberal ostharla balapiyawu thawa kalekin kiti apahu nagitina hati
Demala janadipathi saha amathi manadalayaka palanaya yatathe ,
Sulu jathiyak lesa sinhalunta jeewathwenna wasanawa labewa!
Apata nam dan kohomath ekai...
ඔව් ඉනින් කැනේඩියානු ඩයස්පෝරාව ලිඛිතවම අනුරගෙන් ඉල්ලීමකුත් කරල තියෙනවනෙ. ඒක නොකර මග හරින්නෙ කොහොමද?
koti nagitida????
නොදකින් මෙහෙම උන්...
අපේ ඉඩම් අපිට නැති උනොත් කියලා හිතපං..
@@nimaliperera9457ඔබ හරී අපිට වුනා නම්.මනුෂ්‍යත්වය දහම අනුව
නෑ.දුකයී.
ඔයාගෙ ඉඩමක් ගත්තා නං අමාරුව තේරෙයි.
කනේඩියානු නෙවේ අගහරු ලෝකෙන් කීවත් වැරැදි දේ කරන්නෑ. හොදදේ කරනව.
Oya Uthure. Prasna vesadanawa keyala karanna jatheka araksawa anathure halemak. Rjayata thebune edam aheme una janathawata vekalpa edam ho wande laba deemai. A kramawedaya meeta kalen kreyathmaka karala nadda?
Sanwardana yojana nesa edam aheme una janathawata vekalpa edam ho wande laba deela nadda?
A wada pelewala kreyathmaka karanna janadhepatheta ha arakshaka lekamta. Molayak nadda?
Uthure hamuda kadauru ewth karala jatheka araksawa anathuru helala eelamata
para kapalla janathawata bole bassanna hadann apa.
😅😅😅😅😅