සිදුහත් කුමරුගේ ගුරු තුමා කවුද?|

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 109

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 Год назад +34

    මුස්ලිමි සහෝදරය පිලිබදව ඉතාම සතුටුයි....❤

  • @msdesilva4698
    @msdesilva4698 Год назад +3

    අමතක වන . වැදගත් වටිනා (ඉතිහාසය)
    වෙනත් කරුණු මතක්කර දීමට
    දැනුම වර්ධනය කරදීමට .අහහිත දීමට මෙවැනි වැඩසටහනක් කිරීමට මෙවන් අදහසක් ඇතිවූ ඔබට ගොඩාක් පින්..

    • @SrilankaEducation
      @SrilankaEducation  Год назад

      ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 Год назад +11

    මහාමායා දේවිය (මව)
    සුද්දෝදන රජතුමා (පියා)
    රාහුල කුමරු (පුතා)
    යශෝදරා දේවිය (බිසව )
    මහා ප්‍රජාපති ගොතම් (සුළු මව)
    සර්වමිත්‍ර (ගුරුවරයා )

  • @madushankasadakelum8354
    @madushankasadakelum8354 Год назад +15

    අනිත් අයට වගේම ස්කෝලෙ යන අපිටත් මේ වැඩසටහන ගොඩක් වටිනවා..🤗🥰❤️
    Thank you😍♥️

  • @videooffical1
    @videooffical1 Год назад +31

    මුස්ලිම් සහොදරයා නම් මාර චරිතයක් සුපිරි මාත් අගය කරනවා😇😇😇😇

  • @susithfernumdu-sr7xm
    @susithfernumdu-sr7xm Год назад +4

    තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි

    • @SrilankaEducation
      @SrilankaEducation  Год назад +1

      ගොඩක් ස්තුතියි සියලු දෙවියන්ගේ පිහිටයි දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න 🌼🌼

  • @kwkw7563
    @kwkw7563 Год назад +1

    හරිම හොදයි චාරැ මේවැඩ ෂටහන දියටම කරගෙන යන්නකධෙෙයර්ය ෂක්තිය ලැබේවා බුදුෂරනයි

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 Год назад +2

    නියමයි හොදෙ පට්ට ඉතින් මුස්ලිම් කොල්ලා නම් මරු බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 7 месяцев назад

    මුස්ලිම් සහෝදරයාට මාගේ හදපිරි ස්තූතිය සහ ප්‍රනාමය❤❤❤❤❤❤

  • @wamwathsara6959
    @wamwathsara6959 Год назад +3

    හොද වැඩසටහනක්...මට පුලුවන් හැමවෙලාවකම බලනවා...ගොඩාක් වටිනවා....බුදු සරනයි...ශක්තිය ලැබේවා...❤👍🙏🙏🙏

    • @wamwathsara6959
      @wamwathsara6959 Год назад +1

      සිදුහත් කුමරුගේ
      පියා-සුද්දෝදන රජතුමා,
      මව-මහමායා දේවිය,
      පුතා-රාහුල කුමරු,
      ගුරුතුමා-සර්වමිත්‍ර හෙවත් විශ්වාමිත්‍ර,
      සුලු මව-මහා ප්‍රජාපතී ගෝතමී දේවිය.....🙏👍 අපි හරිද?.....

  • @5ofamazing186
    @5ofamazing186 Год назад +8

    මම හැම ප්‍රශ්නෙටම උත්තර දුන්නා ❤❤ මුස්ලිම් අයියා මරු ආ 😍

    • @SrilankaEducation
      @SrilankaEducation  Год назад +1

      අනිවාර්යෙන්ම එයාට අපි ගරු කරන්න ඕන අගය කරන්න ඕන

  • @marronm-vl8uk
    @marronm-vl8uk Год назад +2

    සර්වමිත්‍ර මහාමයා රාහුල යසෝදර සුද්දෝදන ප්‍ර්ජාපති

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 Год назад +6

    ගොඩාක් වටිනවා..වැඩ සටහන❤❤😂😂

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 Год назад +1

    Godak watina vidio ekak sthuthi theruwan saranai jayawewa malli

  • @nandanih.g5469
    @nandanih.g5469 Год назад +2

    ගොඩක් වටිනවා මල්ලි බුදුසරණයි

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x Год назад +2

    සර්ව.මිත්‍ර. සිටුතුම

  • @geethachandani8783
    @geethachandani8783 Год назад +3

    ගොඩක් හොඳ වැඩක්

    • @SrilankaEducation
      @SrilankaEducation  Год назад

      ගොඩක් ස්තූතියි දන්න අයටත් බලන්න කියන්න ආදරෙයි හැමදාමත් 💚

  • @PriyanthiPriyadharshani-pl5cl
    @PriyanthiPriyadharshani-pl5cl Год назад +1

    Wade niyamai

  • @gitame9014
    @gitame9014 Год назад

    ඇත්ත හරිම වටිනවා පුතා බුදු සරණයි

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 Год назад +2

    ගොඩක් වටිනවා තෙරුවන් සරණයි.❤❤❤

  • @dammidamayanthi3968
    @dammidamayanthi3968 Год назад

    සුපිරි 👌

  • @swarnapalisilmathawa4738
    @swarnapalisilmathawa4738 Год назад +2

    සර්වමිත්‍ර පඬිතුමා

  • @CBEye
    @CBEye Год назад +2

    ❤දලදාගම good 👍

  • @anusharanjani389
    @anusharanjani389 Год назад +1

    Aththa matath amathaka wela thibune guruthuma sulumawa.godak hoda wedak

  • @angelarmbro4859
    @angelarmbro4859 Год назад +1

    Mahamaya deviya....suddodhana rajathuma. Rahula kumaru.yasodara deviya. MahaprajapThi gothamii deviya. Sarmamithra nohoth viswamithra...

  • @harshana790
    @harshana790 Год назад +1

    සර්වමිත්‍ර ගුරුතුමන් වහන්සේ

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Год назад

    තෙරැවන් සරනයි පුතේ 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️

  • @AsSa-zh8qj
    @AsSa-zh8qj Год назад +2

    දෙවි පිහිටයි

  • @mahindarathnakithulgodage1726
    @mahindarathnakithulgodage1726 Год назад +3

    හොඳ වැඩසටහනක් ...ආගමික ජාතික.. පැන ඉදිරිපත් කිරීමේදී අන්‍ය ආගමික ..පුද්ගලයින්ගේ..කැමැත්ත පලමුව විමසා.දැනුවත් කලානම් වඩාත් හොදයි.

  • @zainzain4120
    @zainzain4120 Год назад

    theruwan.saranai ❤❤❤❤

  • @malikam7925
    @malikam7925 Год назад +1

    Ada Hodai , Duwana Aya Dkinna Na ,Hemoma Arima Uwamanawen Uthara Denawa (API Kochara Denagathath Amathaka Wenawa Karana Wedath Ekka A .. Nisha Godak Hoda ,Ugath Kiriyawak )Budu Saranai Ediriyata Yanna Skthiya Labewa (Mahamaya Devi, Suddodana,, Rahull Kumara, Mahamaya Devi Sarnamithra)

  • @frenandon.g.3622
    @frenandon.g.3622 Год назад +2

    Me වැඩසටහන godak wedagath ❤❤❤

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 Год назад +2

    මුස්ලිම් සහෝදරයා නියමයි

  • @lankalanka2440
    @lankalanka2440 Год назад +1

    Godak hoda wadak budu saranai

  • @thakshisenani3075
    @thakshisenani3075 Год назад +1

    Aththatama hodai..❤❤❤

  • @niroshagunawera7452
    @niroshagunawera7452 Год назад

    Godk වැදගත් බුදු sarni oyt

  • @nmfarook9873
    @nmfarook9873 Год назад +3

    Dalada gama good people

  • @kumudiniperera8150
    @kumudiniperera8150 Год назад

    Mahanaya daawi. ..suddodana .. rahula kumaru ..yasidara...Praha oati gotami. Gurutuma. Sarawa Mitra..and chanu Mata oyawa munagenawanam mama kamatema chanl aka ....

  • @SmanthaPushpakumara-lh1eb
    @SmanthaPushpakumara-lh1eb Год назад +1

    Puluwannam

  • @chandanaprasannasridissana6951
    @chandanaprasannasridissana6951 Год назад +1

    දළදාගම ජනතාව හොඳයි ..

  • @InokaKumari-yh4ec
    @InokaKumari-yh4ec Год назад +2

    සිදුහත් කුමරුගේ මව මහාමායා දේවිය, පියා සුද්ධෝදන රජතුමා,සුලු මව මහා ප්‍රජාපතී ගෝතමී දේවිය, බිරිඳ යසෝධරා දෙවිය හෙවත් බිම්බා දෙවිය, ගුරුතුමා සර්ව මිත්‍ර. මේ දෙවල් දන්නේ නැති නම් බෞද්ධයන් කියන්නත් ලැජ්ජා වෙන්න ඕන. අනික මේ දෙවල් අපිට තේරෙන වයසේ ඉදලා අපේ අත්තලා මුත්තලා පෙර පාසල් ගුරුවරු පළමු ශ්‍රේණියේ සිට උගන්වනවා.කියලා දෙනවා අපේ රටේ විශේෂ විශයක් විදිහටත් උගන්වනවා. මුස්ලිම් කෙනෙක් උනත් ගත්ත උත්සහය අගය කරනවා.

  • @mymixchanel9459
    @mymixchanel9459 Год назад +2

    සර්ව මිත්‍ර තවුසා

    • @SrilankaEducation
      @SrilankaEducation  Год назад

      උත්තරේ හරි ගොඩක් ස්තුතියි බුදු සරණයි 💜💜💜💜💜💜

  • @nicemoment7028
    @nicemoment7028 Год назад +2

    Good job ❤️❤️❤️

  • @ComariDeshna-un4vi
    @ComariDeshna-un4vi Год назад +1

    ❤❤❤ethtatama asai Muslim kena gana harima satutui kuwet sita

  • @raveeprathapasinghe9024
    @raveeprathapasinghe9024 Год назад

    I respect you ❤️❤️

  • @dinithsisindu
    @dinithsisindu Год назад +3

    Iye oya ada polpithigama sop ekka hitiyada

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 Год назад +2

    සර්වමිතුු ගරැවරයා

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 Год назад

    ඇත්තටම ඔය ප්‍රශ්න පහට පිළිතුරු අපි ඉගෙන ගත්තෙ 1 ශ්‍රේණියේ දි මගෙ වයස අවුරුදු 55 යි. මීට අවුරුදු 49 කට පෙර ඉගෙන දේ අද වාගෙ මතකයි. හැබැයි සමහර අපේ බෞද්ධයන්ට මේවා අමතකයි ඒ කියන්නේ ආගම අමතකයි. හැබැයි වැඩි දෙනෙක් ගොඩක් හොඳයි. සතුටුයි. අර මුස්ලිම් සහෝදරයා නිර්භීතව ඉදිරිපත් වුණා ඔහු ගැන සතුටුයි.

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl Год назад

    Bs malliya

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 Год назад +1

    Adath wada satahana honday

  • @Achille85
    @Achille85 Год назад

    Sir puluwannam katuneriyata yanna❤

  • @kadughahimi6309
    @kadughahimi6309 Год назад +2

    Widiyowa watinawa

    • @SrilankaEducation
      @SrilankaEducation  Год назад

      Godak sthuthi

    • @kadughahimi6309
      @kadughahimi6309 Год назад

      @@SrilankaEducation harima watina wada satahanak badaka bida idiriyata eanna

    • @sadeepwiduranga4121
      @sadeepwiduranga4121 Год назад

      Godaak vatinava sahoo me vage deval thamai venna oni mathakayan aluth vennai daru pataunta gadaak vatinava

  • @KumareSumudu-n6k
    @KumareSumudu-n6k 6 месяцев назад

    Godak watenawa. Bs

  • @wenuranethsara7869
    @wenuranethsara7869 Год назад +1

    Maru

  • @chanidanipanandu856
    @chanidanipanandu856 Год назад +2

    Sarwa mithra bamuna

  • @surekhaperera2017
    @surekhaperera2017 Год назад +4

    Sarwamitra gurutuma

    • @SrilankaEducation
      @SrilankaEducation  Год назад

      Uththare hari contagious 🎉💐💐👌

    • @madusham9756
      @madusham9756 Год назад

      Mahamaya deviya/suddona rajathuma/rahula kumaru. Yashodara dewiya/ maha prejapathi gothami/sarwamithra guru🙏

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 Год назад +1

    wenada wagema jaya wewa ❤❤❤

  • @kadughahimi6309
    @kadughahimi6309 Год назад +2

    Samagiyatath watinawa

  • @ajanthaweereasinghe8620
    @ajanthaweereasinghe8620 9 месяцев назад

    mulim unad ethuma gana apita adambarayk ape bauddyo mahaharinawa methuma budagame prasna maga hariye na hadawathinnma sathutu wenawa

  • @nayanaekanayaka8661
    @nayanaekanayaka8661 Год назад +1

    Ganewaththata enna sir

  • @ruwanjayaweera1484
    @ruwanjayaweera1484 Год назад +2

    Dan gon priyasad gen ahanna barida.

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 Год назад +1

    ❤❤❤

  • @TharakaBappa8495
    @TharakaBappa8495 Год назад +1

    ♥♥♥♥♥♥♥♥

  • @senakaherath1121
    @senakaherath1121 Год назад

    බොහොම හොඳයි
    නමුත් ථෙරවාද බුදු දහමට අනුව සර්වමිත්‍ර කියලා කෙනෙක් ගැන සදහනක් පෙලේ හෝ අටුවා වල නෑ.ඒ ගැන තියෙන්නෙ ලලිත විස්තරය කියන බුද්ධ චරිතය විකෘති කරලා ලියපු මහා යානික පොතක.යමක් ගැන සමාජයට දෙනවිට හොයලා බලලා කියන්න.

  • @dharmapala4759
    @dharmapala4759 Год назад

    අපිගැනඅපිමලැජ්ජවීයයුතුයීසත්බාවයේන්කරනමේදේඅනේකවාරයක්ස්තුතීයීබුදුසරනයී

  • @SmanthaPushpakumara-lh1eb
    @SmanthaPushpakumara-lh1eb Год назад +3

    Aeya Amparata. Yagiya nadda

    • @SrilankaEducation
      @SrilankaEducation  Год назад +1

      අනිවාර්යෙන්ම මම අම්පාරට එනවා

  • @PriyanthiPriyadharshani-pl5cl
    @PriyanthiPriyadharshani-pl5cl Год назад +1

    Buththalatath annako

  • @seneshiiyanage1621
    @seneshiiyanage1621 Год назад +6

    සිදුහත් කුමරුට ගුරුවරු ගොඩක් හිටියා, සංජය පරිබ්‍රාජකතුමා,ආලාරකාලාම,උද්දකරාමපුත්‍ර යන අය.❤️

  • @gunathilakaranjithranjith545
    @gunathilakaranjithranjith545 Год назад

    ප්‍රසන්න ව්දිහට හිනාවෙලා අහන ප්‍රස්නෙට පිලිතුරු දෙන අයට පට්ට ආදරෙය් අර හැන්ගිලා මුන හන්ගගෙන මිනිස්සු නොදැකපු ගානට දුවන උන් නම් ලැජ්ජය්

  • @නිදහසේඅපි
    @නිදහසේඅපි Год назад +2

    රත්නපුර ට එන්නේ නැද්ද

  • @LathaVidanage
    @LathaVidanage Год назад

    😂❤

  • @RuwanBandara-jw6jk
    @RuwanBandara-jw6jk Год назад

    Puluwaninam mata msg ekak danna wadagath deyak oba tu mata kiyanna tks ❤❤

  • @Bhcb.7939
    @Bhcb.7939 Год назад

  • @SudeshWeerakkody-qv6nn
    @SudeshWeerakkody-qv6nn Год назад +1

    Muslim kolla iduripath una eka sathutuwenna ona ape aya duwanawa

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv Год назад

    Attetame daledagema sahodera sahoderiyo hodai hangene duwene ayena wisesayenme muslim sahoderaya ageyakele uthui garukerenewa ape eun duwenekota ohu nodanna unath idiripath una ahuweth agemika prasneyak magehare yanne onatharam thibuna e sahodereya patte🇦🇪🇦🇪

  • @yfyfgg2603
    @yfyfgg2603 Год назад +1

    ❤❤❤❤❤

  • @nithumhalangoda-hi5lj
    @nithumhalangoda-hi5lj Год назад +1

    Palaweniyata kiyapu ekata deviya . Kumaraya kiyyana baida pittuda kate

  • @angelarmbro4859
    @angelarmbro4859 Год назад

    Asai denaganna.....apiwath hamuwanna.......dinayaka mehe enna...

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl Год назад

    Muslim Aya den sinhala panel wela Elena gannawa

  • @shanproductions
    @shanproductions Год назад +1

    Ape agama gena ape ayagen ahna kota hari adambaray.oya wage jathiya athara apita adambaray.mokada.oya muslim ayek vima.apita wada denum labewa.

  • @surekajwanniarachchi4614
    @surekajwanniarachchi4614 Год назад +1

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Год назад +1

    ❤❤❤

  • @vijayakumaranishantha5937
    @vijayakumaranishantha5937 Год назад +1

    ❤❤❤

  • @vijayakumaranishantha5937
    @vijayakumaranishantha5937 Год назад

    ❤❤❤