Airport entrance to Flight in Katunayake Airport Sri Lanka l New Airport rules & Process bia

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 280

  • @TravelWithLushantha
    @TravelWithLushantha Год назад +13

    Actually this is very important for new traveller thanks for sharing

  • @susilapiyasile8833
    @susilapiyasile8833 Год назад +6

    ඔයාට ගොඩක් ස්තුතියි මල්ලි නිරතුරුවම අපව දැනුවත් කරනවට. බුදුසරණයි

  • @pradepapradepa3454
    @pradepapradepa3454 6 месяцев назад +1

    ඔබ තුමාට බුදු සරණයි අපිව හැමදාම දනුවත් කරනවා එක නසා අපි කිසිම කරදරයක් නැතුව යවා🙏🙏🙏

  • @kumary3467
    @kumary3467 Год назад +11

    ගොඩක්ම ස්තූතියි ඔබතුමාට

  • @joeljoseph6834
    @joeljoseph6834 Год назад +9

    ගොඩක් ස්තුති 🙏 හොඳ පැහැදිලි කිරීමක්

  • @supunsanjeewa3903
    @supunsanjeewa3903 Год назад +1

    ඔබතුමාට ත් බොහොම ස්තුතියි🙏 ජයවේවා නිදුක් නිරෝගිමත් වේවා තෙරුවන් සරණයි

  • @thakshilakumari5011
    @thakshilakumari5011 Год назад +8

    පළමු වතාවට විදේශ ගත වෙන්න ඉන්නවා ගොඩක් pin oyata

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka Год назад +22

    හොද පැහැදිලි කිරිමක් නොදන්න අයට ...ගොඩක් ස්තුතියි මල්ලි ඔයාට තෙරුවන් සරණයි 🙏❤️

    • @lssothiriadou4752
      @lssothiriadou4752 Год назад

      athtjatama aluthen ena kenekta visheshayen godakma wadagath vedeo ekak...

    • @indupriyangika3701
      @indupriyangika3701 Год назад

      ගොඩක් ස්තුතියි දැනුවත් කරාට

  • @Dilru6666
    @Dilru6666 Год назад +5

    ඉතාමත් වැදගත් වීඩියෝ එකක් ... බොහොම ස්තූතියි 🙏

  • @sudarmagayan5066
    @sudarmagayan5066 Год назад +4

    ගොඩක් ඉස්තුති මල්ලි දැනුවත් කරාට

  • @manke7562
    @manke7562 Год назад +3

    ගොඩක් ස්තුතියි මල්ලි මේ වීඩියෝ එකට.තෙරුවන් සරණයි

  • @ravindumadushan3693
    @ravindumadushan3693 Год назад +8

    හොද පැහැදිලි කිරිමක්🙏❤️👍

  • @chandanideepika7656
    @chandanideepika7656 Год назад +3

    සුබ නවවසරක් වේවා බුදු සරනයි මල්ලි ඔයා ඇතුළු පවුලේ සියලු දෙනාට ස්තුතියි මල්ලි

  • @Nainaerangani
    @Nainaerangani Год назад +2

    ඉතාම වැදගත් දැනුවත් කිරීමක් .මල්ලිට බොහොම ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏

  • @Thegoldzoo
    @Thegoldzoo Год назад +2

    වටිනා පැහැදිලි කිරීමක්. ගොඩාක් ස්තූතියි ඔබට. 🙏

  • @menukadamayanthi6575
    @menukadamayanthi6575 Год назад +1

    වීඩියෝ ගොඩාක් බැලුවා ඒත් මේක තරම් හොදින් තේරුම් ගන්න බැරි උනා එකක්වත් බොහොම ස්තුති

    • @SLDiary
      @SLDiary  Год назад

      sthuthi akka. digatama oyalata wedagath dewala mama gena enawa

  • @maheshika3960
    @maheshika3960 Год назад +1

    ගොඩක් වටින ව්ඩියොවක්,ස්තුතියි ඔබ තුමාට🙏

  • @chithrakumari3035
    @chithrakumari3035 Год назад +3

    වැදගත් video ekak thanks malli

  • @yaracell2605
    @yaracell2605 Год назад +1

    ගොඩක් ස්තුතියි පැහැදිලි කරලා දුන්න නිසා

  • @ranisirilanka5812
    @ranisirilanka5812 Год назад +4

    බොහොම ස්තුති sir ඔබට මම නම් qatar eke ඉඳලා ලංකාවට awa eth obe video බලනවා ඔබට jayama ලැබේවා බුදු සරණයි 🙏👌👍

  • @krishanikulathunga7208
    @krishanikulathunga7208 Год назад +1

    ඉතාම වැදගත් vedio ක්.නොදත් අයට එම දැනුවත් කිරිම ඉතාම වැදගත්. අතරමන් නොවි අදාල ස්ථානයට සුරක්ෂිතව යන්න හැකියාව ලැබෙනවා.ඉදිරියට මෙි වගේ vedio කරන්න ශක්තිය ධෛර්ය ලැබේවායි කියල සබ පතනවා.

    • @SLDiary
      @SLDiary  Год назад

      sthuthi obata

    • @shakilamalki8510
      @shakilamalki8510 3 месяца назад

      Transit එක ගැනත් කරන්න එකක් ​@@SLDiary

  • @dilushanethmina9653
    @dilushanethmina9653 Год назад +4

    බොහොම ස්තූතියි වැදගත් වීඩියෝ එකක්.🙏🙏🙏

    • @nilminipriyanthika9837
      @nilminipriyanthika9837 Год назад

      ගොඩාක් පින් ඔබ තුමාට ඔය වීඩියෝ වෙන් ඵ් දේ පැහැදිලි කර දුන්නට බුදු සරණයි දෙව් පිහිටයි.

  • @niroshagunawera7452
    @niroshagunawera7452 Год назад +3

    හරිම වැඩ ගත් thank you

    • @SLDiary
      @SLDiary  Год назад +1

      🙏🙏👍 දිගටම ඉන්න සහෝ ඔයාලර වැදගත්ම දේවල පමණයි මම දාන්නේ

  • @SDMusic197
    @SDMusic197 Год назад +3

    බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

    • @SLDiary
      @SLDiary  Год назад

      තෙරුවන් සරණයි අක්කා 🙏🙏❤️❤️

  • @sagarbangla8555
    @sagarbangla8555 Год назад

    ගොඩක් හොඳයි ❤ Thanks ජයවේවා 🙏🙏

  • @tharindudgamage1872
    @tharindudgamage1872 Год назад +2

    මේ Chanel එක ගොඩක් වැදගත් ❤ Thanks Your Details

    • @SLDiary
      @SLDiary  Год назад

      ස්තුති මල්ලි 🙏🙏❤️❤️

  • @rayanck1115
    @rayanck1115 Год назад +2

    ඉතාමත් වැදගත්

  • @anojahemali4043
    @anojahemali4043 Год назад +2

    අනෙ ගොඩක් ස්තූතියි ... ❤❤❤

  • @Kumari-d6i
    @Kumari-d6i 10 месяцев назад +1

    නියමයි බුදු සරණයි 👍👍👍👍👍👍

  • @dushiperera1227
    @dushiperera1227 Год назад +1

    Eye first time flight eke giya.oba dunna danuma godak used una.thank you so much 🙏

    • @SLDiary
      @SLDiary  Год назад

      ස්තුති සහෝදරිය. පරිස්සඑන් වැඩ ටික කරගන්න. Good luck 🙏🙏🙏

  • @maryjasinthapremaniejayase9107

    ❤❤❤👍👍👍👍👍 හොද පැහැදිලි කිරිමක් ඔබට ස්තුතියි 🙋🙋🙋🙋🙋

  • @thanujaa4015
    @thanujaa4015 Год назад +1

    Thanks you malli man Inna 2023 12.30😊

  • @darshanagunasekara3062
    @darshanagunasekara3062 Год назад +1

    Good luck dear thanks your information 👍👍👍

  • @Jossi57
    @Jossi57 Год назад +2

    බොහොම ස්තුතියි ❤

  • @maneldissanayake3551
    @maneldissanayake3551 Год назад +4

    හොඳ පැහැදිලි කිරීමක්.
    මම ඕස්ට්‍රේලියාවේ ආවේ දරුවොත් එක්ක.
    ළඟදීම ආපහු තනියම යන්න වෙන්නේ. ටිකක් හිතට බයක් දැනෙනවා.
    පුතේ ඔයාගේ වීඩීයෝ එක ඒ බය ටිකක් අඩුකරා.

  • @seethaweerakoon-jt9jw
    @seethaweerakoon-jt9jw Год назад

    Api 17 Singapore giya Malli pereda awe putha duwa meetwela godk sathutuuna mallige updes godak wedagthuna oyge video mathkkrgena piyweren piywra wedatika krgththa hodama video Dana oba weni puthek hdapu dempiynta godaaaak pin thanks Malli bs

  • @sosholabbbb483
    @sosholabbbb483 Год назад +1

    Thank you godak wadagat vodiowak

  • @m.g.youtubechannel9087
    @m.g.youtubechannel9087 Год назад

    ගොඩක් වටින වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි ඔබට

  • @kumudulalani-r8b
    @kumudulalani-r8b Год назад +1

    ගොඩක් ස්තුතියි

  • @tikiribanda5475
    @tikiribanda5475 Год назад +1

    Very important details ..thankiw very much....theruwan saranai

    • @SLDiary
      @SLDiary  Год назад

      තෙරුවන් සරණයි අයියේ

  • @siddiquemohamed8731
    @siddiquemohamed8731 Месяц назад

    நன்றி அன்பரே.....!

  • @piyasiliperera6836
    @piyasiliperera6836 Год назад +1

    ස්තුතියිමල්ලිදැනුවන්කරට

  • @Hornetpasan
    @Hornetpasan Год назад

    very good video.api hoyapuma video eke.thank you.

  • @chameladilu780
    @chameladilu780 Год назад

    ස්තූතියි දැනුවත් කලාට

  • @හිරූමෙතූ
    @හිරූමෙතූ Год назад +3

    නියමයි

  • @miyurudilshan3344
    @miyurudilshan3344 5 месяцев назад +1

    ස්තූතියි

  • @NadiniNadini-g5l
    @NadiniNadini-g5l 8 месяцев назад

    Superb video....🙏🙏🙏

  • @deepikamadushani8397
    @deepikamadushani8397 Год назад +2

    Thank you malli🙏

  • @ranjanikannangara9652
    @ranjanikannangara9652 Год назад +2

    Thanks very useful

    • @SLDiary
      @SLDiary  Год назад

      Glad it was helpful!

  • @SusanthaSamarakoon-e8f
    @SusanthaSamarakoon-e8f Год назад

    Good job.Thank you.

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 Год назад

    බොහොම ස්තුතියි මල්ලියා දැනුවත් කලාට තෙරුවන් සරණයි ❤️❤️

  • @ireshasubasinghe7739
    @ireshasubasinghe7739 Год назад

    Sure it’s very important video but friend put all details in clearly. That’s y I mentioned some of srilankans don’t about the baggage details. Please make a new video to make it clear whether we will take all the bags to the plane or not.

  • @nuwanmallikarachci
    @nuwanmallikarachci Год назад +2

    GOOD EXPLAIN

    • @SLDiary
      @SLDiary  Год назад

      Thank you brother

  • @jafaulalam1800
    @jafaulalam1800 Год назад +1

    Godak tanks malli

  • @lassanadewal8918
    @lassanadewal8918 Год назад +1

    Thank you brother

  • @nuwanindika5937
    @nuwanindika5937 Год назад +1

    සුපිරියක් මචන්

    • @SLDiary
      @SLDiary  Год назад

      🙏🙏❤️❤️

  • @Pocox3pro-g2g
    @Pocox3pro-g2g Год назад

    ගොඩක් ඉස්තුට්ජි

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 Год назад +1

    Very good 🙏

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 Год назад +3

    අනේ අයියේ ගොඩක් ආසායි අනේ අපේ මව් බිමට එන්න ලබන අවුරුද්දේ ජනවාරි එනවා අයියේ දැන් නම් ටිකක් සතුටින් ඉන්නේ එන්න ලං වෙන නිසා අනේ අයියේ පිට වෙන විඩියෝ එක වාගේම දැන් අපි එන්න ලඟ නේ ඒ නිසා ලංකාවට එන විඩියෝ එකකුත් ඕනි හොදේ හැමදාම ඔයාත් එක්ක ඉන්නවා තෙරුවන් සරණයි අයියේ ලැබුවා වු නව වසර සිතුම් පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා අයියේ ❤️❤️❤️🌹🌹🌹👍✈️✈️

    • @SLDiary
      @SLDiary  Год назад

      සුබම සුබ නව වසරක් වේවා ඔයාටත්.කොහොමද අසනීප තත්වය.. අනිවාර්යයෙන් ලංකාවට එන විඩියො එකත් ඔන්න අද දැම්මා. ඒවගේ හැම මාසෙම ඒ විඩියො එක කරනව. බයවෙන්නෙපා

  • @sajinisajini6629
    @sajinisajini6629 Год назад +1

    Thank you Aiya ❤️

  • @ildikakumari7836
    @ildikakumari7836 Год назад

    ❤️❤️Thanks 🙏god bless 🙏❤️❤️❤️ypu ❤️

  • @shaninawodya9566
    @shaninawodya9566 Год назад +1

    Sthuthi pahadili kireemata godak watinawa.❤

    • @SLDiary
      @SLDiary  Год назад

      Theruwan saranai monawa hari tibnoth group ekata paniwidayak danna. 0753252725 meken sl diary group ekata ekathu wenna

  • @rohandahanayake8378
    @rohandahanayake8378 Год назад +1

    Great

  • @deepanimadawala5106
    @deepanimadawala5106 Год назад +1

    Thank you👍

  • @ranuranu529
    @ranuranu529 Год назад

    Istuti malliyoo danuwat kalata dan okkoma aluat wela neda teruwan saranai istuti 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @LathaDharma-pu2qg
    @LathaDharma-pu2qg 19 дней назад

    Malli mama okthabar 30 kuwet awa jasera eyarlain eke awe mage bag eke karabunati 3k thebba eka gaththa oya awasana get eken mama ewa gaththe salliwalata 10500 dela mun kesema anakgunak nathiwa eka gaththa mage gedara aya hetiya eyapot eke maun ai horakanne magenge gamanmaluwala theyana ewa

  • @lasanpeiris
    @lasanpeiris Год назад

    Budusaranai !!!

  • @beautywithdeena6320
    @beautywithdeena6320 Год назад +1

    godak thanks oyata

  • @lankaindrani5052
    @lankaindrani5052 Год назад

    THANK. YOU. DEAR.

  • @chandrakumari1612
    @chandrakumari1612 Год назад +1

    Thanks 🙏🙏🙏🙏🙏🙏

  • @NilukaArambawela
    @NilukaArambawela Год назад +1

    thank you 1000 times

  • @upulkumara4785
    @upulkumara4785 Год назад +2

    Supere 💯💯💯🙏👍

  • @kasunchinthaka5712
    @kasunchinthaka5712 Год назад +2

    Thanks aiye 🙏🙏🙏🙏

    • @SLDiary
      @SLDiary  Год назад

      Thank you too brother

  • @Amandamayurajith
    @Amandamayurajith 3 месяца назад

    Godak watinawa visitors eka

  • @PriyangikaGalgamuwa-pn3fu
    @PriyangikaGalgamuwa-pn3fu Год назад

    Wedagath denum demak thenks obata

  • @erandajanaka3790
    @erandajanaka3790 Год назад +5

    4:36 😢😢

  • @ykhulangamuwa
    @ykhulangamuwa 8 месяцев назад +1

    Thanks a lot

    • @SLDiary
      @SLDiary  8 месяцев назад

      Most welcome

  • @pakperera1287
    @pakperera1287 Год назад +3

    Best wishes from P.A.K.PERERA.

  • @amilah.a8461
    @amilah.a8461 Год назад +1

    Nice

  • @kelumpradeepkumara2140
    @kelumpradeepkumara2140 Год назад

    වැඩේ හොදයි හැබයි පොඩි අඩුපාඩුවක් තියේ.මොකද ඇතුලට යන අයගෙ ගුවන් ටිකට් පත පරික්ශාව කරන්නෙ ගුවන් තොටුපල ආරක්ශක අංශය තමා,අනික රට යන අය සමග යන අයට check-in counter වලට යන්න බැහ ලොබියට විතරයි.

  • @MolanaUbaidurrhmanZafar
    @MolanaUbaidurrhmanZafar Год назад +1

    Good

  • @koshilashavindi8761
    @koshilashavindi8761 Год назад +1

    දියර වර්ග 100ml එකක් විතරද අරන් යන්න පුළුවන් බෝතල් ගොඩක් බැරිද. එතකොට ඒකට වතුරත් අදාළව ද

  • @bidunusita4120
    @bidunusita4120 Год назад +1

    Thankyou malli

    • @SLDiary
      @SLDiary  Год назад

      තෙරුවන් සරනයි අක්කේ

  • @nihalatthanayake2488
    @nihalatthanayake2488 Год назад +1

    Superb malli

  • @nadithmendis3088
    @nadithmendis3088 Год назад

    Thanks for clarification ❤

    • @SLDiary
      @SLDiary  Год назад

      You are welcome ❤️❤️❤️

  • @vedio4639
    @vedio4639 Год назад

    Very good

  • @nethmishehana6778
    @nethmishehana6778 10 месяцев назад +1

    Thanks.you

  • @damithkumara2746
    @damithkumara2746 Год назад +1

    Watina video ekak aiye

  • @bidunusita4120
    @bidunusita4120 Год назад +1

    Teruwan saranai

  • @lasithadanushka2126
    @lasithadanushka2126 Год назад

    Videsha sewa eken monwda balanne.?.

  • @nisansalajayasinghe9267
    @nisansalajayasinghe9267 Год назад +2

    Boading pass eka labenne kothaninda

  • @sigithisigithi9439
    @sigithisigithi9439 Год назад +1

    Aiye.qtar එයාර්පෝර්ට් eke idan ena විදිහ gana video akak karannanko

    • @SLDiary
      @SLDiary  Год назад

      මට වට්ස් අප්ප් එකක් දාන මම කියල දෙන්නම්.හරිම ලේසි එයාර්පෝර්ට් එකක්. චෙකින් උන ගමන් imigration ita passe eka thattuwak bahinakotama duty free eka. Ita passe badu gannawa nam aran kelinma adala gate ekata yanna thinne

  • @That_shila
    @That_shila Год назад

    Phone charge krnna pluwn da flight ekadi
    Api Cable arn ynna one da

  • @shamakumari3795
    @shamakumari3795 Год назад +1

    Dan lankawen vist visa enna puluwamda kantha ayate

    • @SLDiary
      @SLDiary  Год назад

      බෑ රැකියාවක් සදහා යන්න දෙන්නෙ නෑ . පිරිමි අයට නම් විසිට් දෙනවා

  • @dilaniperera5289
    @dilaniperera5289 Год назад

    If using a wheelchair,what is the process??

  • @manalrenuka3278
    @manalrenuka3278 Год назад

    hari watinawa

  • @hamdoonrafi8495
    @hamdoonrafi8495 Год назад +1

    මම බහරේන් වලට විසි ක්‍රීඩා ආවේ දැන් මට හොටෙල් එකේ විදා මාරු කරලා තියෙන්නේ මට ලංකාවට එනකොට මම ගෙදරට යන්ඩ ඉස්සෙල්ලා මට in සුරක් ගෙවලා යන්ඩ පුලුවන්ද

  • @travel1687
    @travel1687 Год назад +1

    Pita rata vecine eka ghala tibanam mokda karanne online tiyenne app eke (Malaysia

    • @SLDiary
      @SLDiary  Год назад

      dan mewa balanne ne

  • @virajsozasoza8966
    @virajsozasoza8966 Год назад

    Vaccine certificate balanwada dn

  • @Anura666
    @Anura666 Год назад +2

    ගොඩක් ස්තුතියි!!
    තව දෙයක්, එයාපෝර්ට් එකේ ඇතුලෙ තියෙන බැංකු වලින් අපිට රුපියල්වලින් කීයක් වෙනකන් විදේශ මුදල් මාරු කරගන්න පුලුවන්ද ?

    • @SLDiary
      @SLDiary  Год назад +1

      Ayiyee wides salli higai.nathnam oyata usd daha daahak wagewenakal unath puluwan ganna

    • @chefmaheshcreations4785
      @chefmaheshcreations4785 Год назад

      Bank wla gana adui