Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බුදුහාමුදුරුවොත් විවේචනය කලවුන් සිටියා. එදා එ් දේශනා තේරුම් ගත්ත පිරිසකුත් හිටියා. එ්ක නැතිකරන්න උන්වහන්සේටත් බැරිව ගියා. ලෝකයේ බොහෝ දේ තිබෙනවා. අවශයතාවය පරිදි මිනිසුන් එ්වා ලබා ගන්නවා. සියල්ලම එකම දේ ලබාගන්නේ නැ. එ්වගේ මේ දේශනා අවශ්‍ය පිරිස ලබාගනිවි. සාදු සාදු සාදු
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
ඉදිරිපත් කරල කියන්න වචනත් නෑ මට නම් ඔබ වහන්සේ බුදු කෙනෙක් ❤❤❤සාදු සාදු සාදු
නිදුක් නීරෝගී වේවා! නමස්කාරවේවා ස්වාමින්වහන්ස 🙏🙏🙏
මටමනේ මේ දේශනාව ස්තුතියි
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ පැහැදිලි කරන්න අපිට අධ්‍යත්මීය ජීවිත ගැන ඔවුන්ට ජාති ආගමි කුල භේද නෑ. මේ ගැන පැහැදිලි කරන්න තෙරුවන් සරණයි 🙏 🌹 ❤හාමුදුරුවනේ ඔබ වහන්සේ ge හිනාමූනෙන්ම පේනවා සතුටින් කියලා ඒක අපිට බණ දේසනා අහන්න ශක්තිය ලැබෙනවා අපිට ඕනෙත් සතුටින් ජිවත් වෙන්න .
නමස්කාර වේවා මුණිදුණි
සිතින් නිවෙන මහා මුනිවරයෝ... සාදූ සාදූ සාදූ
Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa
බුදුන් වැඩ සිටින බව
Sadu sadu sadu🙏
අපේ හාමුදුරුවනේ කෙලෙස් ඇති අපි කෙසේ වටහා ගත්තත් සත්‍යය යඨාර්තවාදි ධර්මය මෙයයි . ගැඹුරුයි ඒත් එලොව මොලොව දෙලොවම විමුක්තිය. මේ හාමුදුරුවන්ගේ බණ දේසනා අහගෙන අහගෙන යනකොට අපි මායාවකට හසුව ඇති බව වැටහී ක්‍රමයෙන් මම හැලෙන්න ගන්නවා. ජීවිතයේ පැවැත්ම ධාර්මික වෙනවා පින්වන්තයින් අසත්වා මේ බණ සියලුම දෙනාටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤
Saabu saabu ❤❤❤❤❤
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
බුදු පියාණන් තමා අවබෝධ කරගත් ධර්මය මේ විධියට පැහැදිලි කළා නම් එක් කෙනෙක් වත් සසරෙන් එතර වන්නේ නෑ.ප්‍රායෝගික ඉගැන්වීම් සුභාවිතවම උපයෝගී කරගත් විශිෂ්ටතම ගුරුවරයා බුදුන් වහන්සේ
ඔබ අතිශයින් නිවැරදියි. මේ ස්වාමින් වහන්සේ කීමට තැත් කරන්නේ කුමක්ද? දෘෂ්ටි හැර අන් කිසිවක් නැත.
🙏🙏🙏🙏🙏🙏🙏
Namaskara wewa
ඇයි අපි වැඩක් කරන්නේ. ..... ජීවිත පවත්වාගෙන යන්න. මෙතරම් ආශ්චර්යමත්, සංකීර්ණ නිර්මාණයක් වන ශරීරයක් --- දෑස් , දෙකන්, දෙනාස්පුඩු සහිත නාසයක්, දිවක් සහ දත් දෙතිසක් සහිත මුඛයක්, ස්නායු පද්ධතියක් සහ මොලයක් අන්තර්ගත හිසක්, ගල නාලය, ස්වාස නාලය, ස්නායු පද්දතිය හිසට සම්බන්ධ කරන ගෙලක්, නිශ්චිත ක්‍රියාවලියක් කිරීම සදහා සකස්වූ, විවිධ හැඩතල සහිත ඇගිළි, බාහු යුගලයක්, උරහිස්, පපුව, පියයුරු, පෙනහළු, ආහාර ජීර්ණ සහ බාහිශ්රාවී පද්දතිය ,රුධිර සංසරණ පද්දතිය , වකුගඩු, ලිංගේන්ද්‍රි පද්දතිය, ඝර්භාශය, උකුල සහ උකුල් ඇට,,නිශ්චිත ක්‍රියාවලියක් කිරීම සදහා සකස්වූ විවිධ හැඩතල සහිත ඇගිළි වලින් යුත් දෙපා.... ඉතාමත් නිවැරදිව ස්ථාන ගතවූ ශරීරයක් , එම ශරීරය ලෝක ධාතුව තුල පහල වූ පසු ඒ තුල ඇති ජීවය, ඊට ආවේනික වූ තම පැවැත්ම මෙන්ම තම වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් නිශ්චිතවූ කාල පරාසයක් තුල ඉටු කිරීමට බැදී සිටින කාර්ය භාරය ඉටු කිරීමට තමයි අපි වැඩ කරන්නේ. සංකල්ප අතර මාරු වීම සදහා අපි වැඩ කරනවා යනු, හුදු බහුබුත විකාර මතයක්.මේ මුළු දේශනාවම මෙවැනිම වූ ආකාරයකට විශ්ලේෂණය කරන්න ගිය හොත්, විශාල පොතක් ලිවීමට සිදු විය හැකි බැවින් මෙපමණකින් නවතිමි. මෙහි comment දමන බොහෝ දෙනෙක් කුමන අවබෝධයකින් එසේ කරනවාදැයි මට නොතේරේ.
ඔයාට තේරුම් ගන්න බැරිවෙලා තියෙන්නේ
@@ThusharaIndika-br6dy කුමක්ද? මා ලියා ඇති එකම කරුනක්වත් බොරුද? ඕනෑම කරුණක් එක එක පුද්ගලයාට තමන්ට ඇවැසි ලෙස විශ්ලේෂණය කර දැක්විය හැකියි. මෙය තර්ක ශාස්ත්‍රය තුලින් මනාව කල හැක්කකි. එසේ කල පමණින් යථාර්තය හෝ සත්‍යය ඒ ඒ පුද්ගලයාගේ තර්කය හෝ දෘෂ්ටිය මත වෙනස් නොවේ. මේ බුද්ධ ධර්මය නොවේ. බුදු දහමේ හරය තරයේ විකුර්ති කිරීමකි. බුදුන් දෙසුවේ දුක නැති කිරීමේ මාර්ගය පිලිබඳවය, අද දේසනා කරන්නේ දුක එසේම තිබියදී ඉපදීම නැති කිරීමේ ක්‍රමයක් ගැන, හෝ පුද්ගලයෙක්, ද්‍රව්‍යයක් නැත කියන අපබ්‍රංශය කි. සියල්ල හිතලුවක් යන්නයි.එහි වඩාත්ම විහිලුව වන්නේ, දේශනා කරන පුද්ගලයාත් නැත. ශ්‍රවනය කරන මිනිහත් නැත. අපි දකින දෙයකුත් නැත. ??????????????????
🙏🙏🙏
ධර්මය කියන්නෙ බොරු කිලා මිට පෙර දෙශනාවේ කීව්වනේ පරම සත්‍ය ධර්මය නෙමෙයි කිව්වනේ හාමුදුරුවන්ට දැන් ඵක අමතක වේලානේ දේශනාවෙන් දේශනාවට කතාව මාරු වෙනවනේ බුදු බණ කාලෙන් කාලේට මාරැ වෙන්නැනේ ගණිතය අඩු වැඩි වෙනවා බුදු බණ හාමුදුරුවෝ වැරදි දිට්ටියකට අහුවෙලා අවබෝධයට පත්වෙවා අනවබෝධයෙන් මිදේවා සාදු සාදු සාදු බුදු සරණයි ඔබ වහන්සේ ට
Theruwan saranai ❤❤❤대루완 사르나이 ❤❤❤❤
🙏🏻🙏🏻🙏🏻
ඔබ වහන්සේ අසන පුශ්න වලට නිවරදි පිළිතුරැ දෙන්නේ කෙසේද..?
💛💛💛💛💛💛💛💛💛
🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌
Sadu Sadu Sadu
Me monawa kiyannada kiyala deyiyo thamayi danne.
,,🙏🙏🙏🌹🌹🌹
මට හිතෙන්නෙ........ මමත්වය අනුව දෘෂ්ටිය ඇත්නම් තමා එතන ප්‍රශ්ණේ. නැත්නම් අපිට කියන්න පුලුවන්නෙ බණ කියන එකද හරි නැති එකද හරි. ඒකත් සාපේක්ෂයි. හැබැයි අපි බණ කියන් නැතිව නටන්න යන් නෑනෙ... ඒනිසා ඒ අවස්තාවෙ කල යුත්ත හදුනාගැනීමේදී මමත්වයෙන් තොරයිනම් දෘෂ්ටියෙන් තොරයිනම් ඒකනෙ වෙන්න ඕනෙ . ඔයාලාගේ අදහස් කියන්න?
Ube uya mamathwaya tha arapan
සතුන් නොමර සිටීමත් වැඩක් නම්, වැඩක් නොකර සීටීමත් වැඩකි.😄
ඒකෙ සත්‍යක් තියෙනවා.මොකද නිකන් ඉන්නවා කියන එකත් ඇත්තටම වැඩක්.සමහර තැනකදි නිකන් ඉන්න එකත් ලේසි වැඩක් නෙමේ 😊😊😊
මැරෙන්න සතෙක් ඉන්නවා ද බලන්න.
@@kapilagunawardana6485 සතා නම් මැරෙණ්නෙ නෑ, මරණය කියන්නෙ සතාට දැනෙන දුකක්.
මරණය දුකක් ද මරණය යන සංකල්පය ද දුක ?
@@kapilagunawardana6485 සංකල්පයක් නොව සත්‍ය ලෙසින්ව වන ක්‍රියාවක් නිසා ඇතිවන දැනෙන හැගෙන දෙයක්.
දැන ගැනිම පිනිස අසන්නේ ඔබ වහන්සේ සිවුරු ඇදගෙන ඉන්නේ තට්ටේ ගාගෙන ඉන්නේත් යම් දේයක් කරනවා හො නොකරනවා නේවෙද යමක් රකිනවා නේවෙද?
13:07 මමත්වය ස්මතුනොවන ඔහුට ඒ මමත්වය නැති බව දැනෙන ඔහු "ඔහුට" නැති ද ?
කාට තමා හෝ කවුරු හෝ දෙයක් හෝ ඇත්දැයි බලන්න.
@@kapilagunawardana6485 ඒයාව අර්ථකතනය කරන්න.
🪔🙏🙏🙏
37:54 ඒ කියන්නෙ දුකක් නැති ද ?
කෙනෙක්ට කියන්න පුලුවන් දුකක් නෑ කියලා කෙනෙක් කියන්න පුලුවන් දුකක් තියෙනවා කියලා.තියෙනවා කියන අයටත් නැහැය කියන අයටත් බුදුවරු ධර්මය දේශනා කරනවා.දුක ඇත යයි කීම හෝ නැත යයි කීම ඔබම දරන මතයයි.
දුක හා සැප ඔබ සාපේක්ෂව ගත් අදහසක් මිස දුක,සැප සැබෑ ලෙසම පවතිනවා ද ?
# ඔය බන කියවිල්ල නවත්තලා ජීවිතයෙන් නිදහස් වෙන්න, හරියටකුරුල්ලෙක් නිදහසේ ගසක වසා සිටගී ගයනවා වගේ. ඔය මිනිසුන් හැමදාම අඳුරට පත්කරන්න එපා.මිනිසුන් ටකල්පනා කරන්න දෙන්න.ඔබ සිතනවාටසත්යය තව සැතපුම් මිලියන ගණනක්දුරයි ඔබෙන්.# @ බුද්ධියේ අරගලයට ජයවේවා ! @ 🙏❤️💛💚.
ඔබ දන්න සතය කුමක්ද.
ඔබ වහන්සේ ට බුදුන් වහන්සේ දේශනා කල පටිච්චසමුප්පාදය තවම අවබෝධ වී නැත එම නිසායි මේ ඇත නැත ගැන කතාකරන්නේ
Ehi waradda pahadili kara denna puluwnda?
ඔයා හරි කියනදේ පැහැදිලි කරන්න. අපි හරි දෙ ගන්නම්
🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුහාමුදුරුවොත් විවේචනය කලවුන් සිටියා. එදා එ් දේශනා තේරුම් ගත්ත පිරිසකුත් හිටියා. එ්ක නැතිකරන්න උන්වහන්සේටත් බැරිව ගියා. ලෝකයේ බොහෝ දේ තිබෙනවා. අවශයතාවය පරිදි මිනිසුන් එ්වා ලබා ගන්නවා. සියල්ලම එකම දේ ලබාගන්නේ නැ. එ්වගේ මේ දේශනා අවශ්‍ය පිරිස ලබාගනිවි. සාදු සාදු සාදු
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
ඉදිරිපත් කරල කියන්න වචනත් නෑ මට නම් ඔබ වහන්සේ බුදු කෙනෙක් ❤❤❤සාදු සාදු සාදු
නිදුක් නීරෝගී වේවා! නමස්කාරවේවා ස්වාමින්වහන්ස 🙏🙏🙏
මටමනේ මේ දේශනාව ස්තුතියි
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ පැහැදිලි කරන්න අපිට අධ්‍යත්මීය ජීවිත ගැන ඔවුන්ට ජාති ආගමි කුල භේද නෑ. මේ ගැන පැහැදිලි කරන්න තෙරුවන් සරණයි 🙏 🌹 ❤හාමුදුරුවනේ ඔබ වහන්සේ ge හිනාමූනෙන්ම පේනවා සතුටින් කියලා ඒක අපිට බණ දේසනා අහන්න ශක්තිය ලැබෙනවා අපිට ඕනෙත් සතුටින් ජිවත් වෙන්න .
නමස්කාර වේවා මුණිදුණි
සිතින් නිවෙන මහා මුනිවරයෝ... සාදූ සාදූ සාදූ
Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa
බුදුන් වැඩ සිටින බව
Sadu sadu sadu🙏
අපේ හාමුදුරුවනේ කෙලෙස් ඇති අපි කෙසේ වටහා ගත්තත් සත්‍යය යඨාර්තවාදි ධර්මය මෙයයි . ගැඹුරුයි ඒත් එලොව මොලොව දෙලොවම විමුක්තිය. මේ හාමුදුරුවන්ගේ බණ දේසනා අහගෙන අහගෙන යනකොට අපි මායාවකට හසුව ඇති බව වැටහී ක්‍රමයෙන් මම හැලෙන්න ගන්නවා. ජීවිතයේ පැවැත්ම ධාර්මික වෙනවා
පින්වන්තයින් අසත්වා මේ බණ සියලුම දෙනාටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤
Saabu saabu ❤❤❤❤❤
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
බුදු පියාණන් තමා අවබෝධ කරගත් ධර්මය මේ විධියට පැහැදිලි කළා නම් එක් කෙනෙක් වත් සසරෙන් එතර වන්නේ නෑ.
ප්‍රායෝගික ඉගැන්වීම් සුභාවිතවම උපයෝගී කරගත් විශිෂ්ටතම ගුරුවරයා බුදුන් වහන්සේ
ඔබ අතිශයින් නිවැරදියි. මේ ස්වාමින් වහන්සේ කීමට තැත් කරන්නේ කුමක්ද? දෘෂ්ටි හැර අන් කිසිවක් නැත.
🙏🙏🙏🙏🙏🙏🙏
Namaskara wewa
ඇයි අපි වැඩක් කරන්නේ. ..... ජීවිත පවත්වාගෙන යන්න. මෙතරම් ආශ්චර්යමත්, සංකීර්ණ නිර්මාණයක් වන ශරීරයක් --- දෑස් , දෙකන්, දෙනාස්පුඩු සහිත නාසයක්, දිවක් සහ දත් දෙතිසක් සහිත මුඛයක්, ස්නායු පද්ධතියක් සහ මොලයක් අන්තර්ගත හිසක්, ගල නාලය, ස්වාස නාලය, ස්නායු පද්දතිය හිසට සම්බන්ධ කරන ගෙලක්, නිශ්චිත ක්‍රියාවලියක් කිරීම සදහා සකස්වූ, විවිධ හැඩතල සහිත ඇගිළි, බාහු යුගලයක්, උරහිස්, පපුව, පියයුරු, පෙනහළු, ආහාර ජීර්ණ සහ බාහිශ්රාවී පද්දතිය ,රුධිර සංසරණ පද්දතිය , වකුගඩු, ලිංගේන්ද්‍රි පද්දතිය, ඝර්භාශය, උකුල සහ උකුල් ඇට,,නිශ්චිත ක්‍රියාවලියක් කිරීම සදහා සකස්වූ විවිධ හැඩතල සහිත ඇගිළි වලින් යුත් දෙපා.... ඉතාමත් නිවැරදිව ස්ථාන ගතවූ ශරීරයක් , එම ශරීරය ලෝක ධාතුව තුල පහල වූ පසු ඒ තුල ඇති ජීවය, ඊට ආවේනික වූ තම පැවැත්ම මෙන්ම තම වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් නිශ්චිතවූ කාල පරාසයක් තුල ඉටු කිරීමට බැදී සිටින කාර්ය භාරය ඉටු කිරීමට තමයි අපි වැඩ කරන්නේ. සංකල්ප අතර මාරු වීම සදහා අපි වැඩ කරනවා යනු, හුදු බහුබුත විකාර මතයක්.
මේ මුළු දේශනාවම මෙවැනිම වූ ආකාරයකට විශ්ලේෂණය කරන්න ගිය හොත්, විශාල පොතක් ලිවීමට සිදු විය හැකි බැවින් මෙපමණකින් නවතිමි. මෙහි comment දමන බොහෝ දෙනෙක් කුමන අවබෝධයකින් එසේ කරනවාදැයි මට නොතේරේ.
ඔයාට තේරුම් ගන්න බැරිවෙලා තියෙන්නේ
@@ThusharaIndika-br6dy කුමක්ද? මා ලියා ඇති එකම කරුනක්වත් බොරුද? ඕනෑම කරුණක් එක එක පුද්ගලයාට තමන්ට ඇවැසි ලෙස විශ්ලේෂණය කර දැක්විය හැකියි. මෙය තර්ක ශාස්ත්‍රය තුලින් මනාව කල හැක්කකි. එසේ කල පමණින් යථාර්තය හෝ සත්‍යය ඒ ඒ පුද්ගලයාගේ තර්කය හෝ දෘෂ්ටිය මත වෙනස් නොවේ. මේ බුද්ධ ධර්මය නොවේ. බුදු දහමේ හරය තරයේ විකුර්ති කිරීමකි. බුදුන් දෙසුවේ දුක නැති කිරීමේ මාර්ගය පිලිබඳවය, අද දේසනා කරන්නේ දුක එසේම තිබියදී ඉපදීම නැති කිරීමේ ක්‍රමයක් ගැන, හෝ පුද්ගලයෙක්, ද්‍රව්‍යයක් නැත කියන අපබ්‍රංශය කි. සියල්ල හිතලුවක් යන්නයි.එහි වඩාත්ම විහිලුව වන්නේ, දේශනා කරන පුද්ගලයාත් නැත. ශ්‍රවනය කරන මිනිහත් නැත. අපි දකින දෙයකුත් නැත. ??????????????????
🙏🙏🙏
ධර්මය කියන්නෙ බොරු කිලා මිට පෙර දෙශනාවේ කීව්වනේ පරම සත්‍ය ධර්මය නෙමෙයි කිව්වනේ හාමුදුරුවන්ට දැන් ඵක අමතක වේලානේ දේශනාවෙන් දේශනාවට කතාව මාරු වෙනවනේ බුදු බණ කාලෙන් කාලේට මාරැ වෙන්නැනේ ගණිතය අඩු වැඩි වෙනවා බුදු බණ හාමුදුරුවෝ වැරදි දිට්ටියකට අහුවෙලා අවබෝධයට පත්වෙවා අනවබෝධයෙන් මිදේවා සාදු සාදු සාදු බුදු සරණයි ඔබ වහන්සේ ට
Theruwan saranai ❤❤❤대루완 사르나이 ❤❤❤❤
🙏🏻🙏🏻🙏🏻
ඔබ වහන්සේ අසන පුශ්න වලට නිවරදි පිළිතුරැ දෙන්නේ කෙසේද..?
💛💛💛💛💛💛💛💛💛
🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌
Sadu Sadu Sadu
Me monawa kiyannada kiyala deyiyo thamayi danne.
,,🙏🙏🙏🌹🌹🌹
මට හිතෙන්නෙ........ මමත්වය අනුව දෘෂ්ටිය ඇත්නම් තමා එතන ප්‍රශ්ණේ. නැත්නම් අපිට කියන්න පුලුවන්නෙ බණ කියන එකද හරි නැති එකද හරි. ඒකත් සාපේක්ෂයි. හැබැයි අපි බණ කියන් නැතිව නටන්න යන් නෑනෙ... ඒනිසා ඒ අවස්තාවෙ කල යුත්ත හදුනාගැනීමේදී මමත්වයෙන් තොරයිනම් දෘෂ්ටියෙන් තොරයිනම් ඒකනෙ වෙන්න ඕනෙ . ඔයාලාගේ අදහස් කියන්න?
Ube uya mamathwaya tha arapan
සතුන් නොමර සිටීමත් වැඩක් නම්, වැඩක් නොකර සීටීමත් වැඩකි.😄
ඒකෙ සත්‍යක් තියෙනවා.
මොකද නිකන් ඉන්නවා කියන එකත් ඇත්තටම වැඩක්.සමහර තැනකදි නිකන් ඉන්න එකත් ලේසි වැඩක් නෙමේ 😊😊😊
මැරෙන්න සතෙක් ඉන්නවා ද බලන්න.
@@kapilagunawardana6485
සතා නම් මැරෙණ්නෙ නෑ, මරණය කියන්නෙ සතාට දැනෙන දුකක්.
මරණය දුකක් ද මරණය යන සංකල්පය ද දුක ?
@@kapilagunawardana6485 සංකල්පයක් නොව සත්‍ය ලෙසින්ව වන ක්‍රියාවක් නිසා ඇතිවන දැනෙන හැගෙන දෙයක්.
දැන ගැනිම පිනිස අසන්නේ ඔබ වහන්සේ සිවුරු ඇදගෙන ඉන්නේ තට්ටේ ගාගෙන ඉන්නේත් යම් දේයක් කරනවා හො නොකරනවා නේවෙද යමක් රකිනවා නේවෙද?
13:07 මමත්වය ස්මතුනොවන ඔහුට ඒ මමත්වය නැති බව දැනෙන ඔහු "ඔහුට" නැති ද ?
කාට තමා හෝ කවුරු හෝ දෙයක් හෝ ඇත්දැයි බලන්න.
@@kapilagunawardana6485 ඒයාව අර්ථකතනය කරන්න.
🪔🙏🙏🙏
37:54 ඒ කියන්නෙ දුකක් නැති ද ?
කෙනෙක්ට කියන්න පුලුවන් දුකක් නෑ කියලා කෙනෙක් කියන්න පුලුවන් දුකක් තියෙනවා කියලා.තියෙනවා කියන අයටත් නැහැය කියන අයටත් බුදුවරු ධර්මය දේශනා කරනවා.දුක ඇත යයි කීම හෝ නැත යයි කීම ඔබම දරන මතයයි.
දුක හා සැප ඔබ සාපේක්ෂව ගත් අදහසක් මිස දුක,සැප සැබෑ ලෙසම පවතිනවා ද ?
# ඔය බන කියවිල්ල නවත්තලා ජීවිතයෙන් නිදහස් වෙන්න, හරියට
කුරුල්ලෙක් නිදහසේ ගසක වසා සිට
ගී ගයනවා වගේ. ඔය මිනිසුන් හැම
දාම අඳුරට පත්කරන්න එපා.මිනිසුන් ට
කල්පනා කරන්න දෙන්න.ඔබ සිතනවාට
සත්‍යය තව සැතපුම් මිලියන ගණනක්
දුරයි ඔබෙන්.#
@ බුද්ධියේ අරගලයට ජයවේවා ! @
🙏❤️💛💚.
ඔබ දන්න සතය කුමක්ද.
ඔබ වහන්සේ ට බුදුන්
වහන්සේ දේශනා කල පටිච්චසමුප්පාදය තවම අවබෝධ වී නැත එම නිසායි මේ ඇත නැත ගැන කතාකරන්නේ
Ehi waradda pahadili kara denna puluwnda?
ඔයා හරි කියනදේ පැහැදිලි කරන්න. අපි හරි දෙ ගන්නම්
Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏