Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
👍👍👍
අනිත් චැනල් එකේ එක බැලුවා. මේ චැනල් එකේ එකත් බලනවා😊😊😊
❤️❤️❤️❤️
නියෙමයි 👍👍❤️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
❤❤❤
Niyamayi
බැලුව❤ ඒක ගොඩක් වටිනව
ඇන්ටනාවේ signal වැඩි කරගන්න කොහොමද please comment
මේ බූස්ටර් සර්කිට් එකට යාගි ඇන්ටෙනාවක් සෙට් කරල බලන්න බට දෙකට වැඩිය සිග්නල් හොඳයි
0k
Booster එකේ tv එකට යන වයර් එකේ ground එකටත් 224 වගේ capacitor එකක් දාන්න පුලුවන්ද please comment
එහෙම එකක් මගේ ඇන්ටනා පැක් එකේවත් නෑ කොතනද ග්රව්න්ඩ් කිව්වෙ
@@diaryofnishantha මන් ගාව තියෙන්නේ aj batapola booster එකක් ඒකේ ඇන්ටනාවෙන් tv එකට එකට ගහන කේබල් එකේ common එක ආන් ඒකට. ඒ ටීවී එකට ගහන කේබල් එකේ මැද කූරට අර කැපෑසිටර් එකක් දැම්මේ එකේ වඩාත් පැහැදිලි වෙන්න දාන්න ඕනේ කැපෑසිටර් එක මොකක්ද
එතනට නොමලි දාන්නෙ නම් 1000 පී එෆ් එකක් ඒ කියන්නෙ 102 සමහර අය ඊට වඩා වැඩි ඒවත් දානව ඒක වැඩි කරා කියල එහෙම පැහැදිලි අඩු වැඩි වෙන්නෙ නෑ1000ට අඩු වෙනකොට විතරයි ටික ටික අඩු වෙන්නෙ නමුත් 1000න් එහාට කොච්චර වැඩි කරත් තේරුමක් නෑ සහ වැඩකුත් නෑ නමුත් මෙතනදි හැම පැත්තකටම වඩාත්ම හොද 1000 පී එෆ් ඒ කියන්නෙ 102PF@@ThisaraWishwajith05
❤❤❤🙏
Hello bro, I need srilanka F.m radio antennas. I'm from india, tamilnadu, Chennai. Pls help
It is an antenna that comes with a large dipole but is not used now
Keep it up 💪❤
සුපිරි ඇන්ටනා එක අඩි 5 ටත් හොදට ක්ලියර් වැඩකරනවා,සිරස දෙරන හිරු tv 1 වගේ ඒවා හොදට වැඩ❤❤❤❤❤කොලඹ ART tv uhf 28 එක හලාවතින් අල්ලනවානම් ඇන්ටනා එක කොච්චර උස කරන්න වෙයිද?😊😊
ඉන්න තැන ටවර් එක තියෙන දුර සහ වට පිටාවෙ තියෙන කඳු අනුව ඒක වෙනස් වෙනව මල්ලි එහා මෙහා කරලත් බලන්න වෙයි උස්සලත් බලන්න වෙයි
මෙක ඩොට් බොඩ්ඩෙකක හඳන්න පුලුවන්ද අය්යෙ❤😢
පුලුවන් හැබැයි සිග්නල් පස්නයක් එන්න පුලුවන්
First comment
Don't try this is foolish idia antana is not working
මොකද පස්නෙ ඇයි වැඩ නොකරන්නෙ? ,,මේක මං පුරුදු වෙන්න කරපු එකක් නෙවෙ 1989 වසර වල ඉඳන් අවුරුදු ගානක් මං ජොබ් එකක් විදිහට කරා මේව,, පස්නයක් තියෙනව නම් උදව් කරන්න පුලුවන් මගේ ගෲෆ් එකට සෙට්වෙලා පස්නයක් ඉදිරිපත් කරන්න
අළුත් tv වලට මේක සාර්ථක නෑ නේද?
සාර්තකයි හැබැයි තැන අනුව කොයි ටී වී එකටත් සිග්නල් එන ප්රමානය එකයි
👍👍👍
අනිත් චැනල් එකේ එක බැලුවා. මේ චැනල් එකේ එකත් බලනවා😊😊😊
❤️❤️❤️❤️
නියෙමයි 👍👍❤️
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
❤❤❤
❤️❤️❤️❤️
Niyamayi
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
බැලුව❤ ඒක ගොඩක් වටිනව
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ඇන්ටනාවේ signal වැඩි කරගන්න කොහොමද please comment
මේ බූස්ටර් සර්කිට් එකට යාගි ඇන්ටෙනාවක් සෙට් කරල බලන්න
බට දෙකට වැඩිය සිග්නල් හොඳයි