Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැඩි තණ්හාව විනාශයේ මුලයි... 🤗🤗🤗 ♥️🌹👍පවු පුරව ගනිමින් සසර දිගු කර ගනීයි නොදැනීම... 🤗🤗🤗♥️♥️♥️♥️♥️♥️♥️♥️good film.. 🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️නිවැරදි දැකීමෙන් දැයට දෙයක් දෙමින් නිර්මාණය කර ඇත... 🤗🤗🤗ජීවිතයි වටින්නේ... 🤗🤗🤗
දිගැසි නිසා මේක බලන්න ආපු අය කෝ 😊😊
Mama
මාත් දිගැසිව දැකලා බලන්න ආවේ
😍😍
✋
Mamanam digasi hinda newe baluwe
අපේ දිගැසි කෙල්ල ❤️❤️
ඒ නිසා තමයි මමත් බලන්න ගත්තේ
ලැබෙන්න දෙයක් තියෙනව නම් මොනදේ කරල වලකන්න හැදුවත් වැඩක් නැ .අනිවාර්යයෙන් ලැබෙනව.🙏💖💖
දිගැසී...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
දිගැසි අක්කා...🔥❤️
Digasi nisa baluwe.. ❤❤
Oya nisai Digasi mama meka baluwe ❤️
කොලේ ඉරලා විසි කරද්දී පිටි පස්සේ වීල් එකේ සහෝදරයා මොනා හිතුවද දන්නේ නෑ 😜😜😜😜 ස්ටෝරී එක නම් එල💪
දිගැසි 🔥🔥❤️❤️❤️
දිගැසි අක්කා ඉන්න නිසයි drama eka බැලුවේ අපරාදේ 😔
Niyama short film ekk ❤️👍
Ake theruma mokadda
අඩේ දිගැසි අක්කා නෙහ් 😁
ඒක නේ මාත් ඉක්මනට බැලුවා
කතාවෙ අන්තිමට කොළේ ඉරලා අර පාරට වීසිකරන්නේ , මීට වඩා හොඳ ආදර්ශයක් දෙන්න ... රටේ මිනිස්සු ඔහොම්මයි, ජනේලේ ඇරියා වීසිකරා,, ලංකාවෙ පාරවල්වල බලන්න කොච්චර කුණුද 😣😣 ස්වර්ණවාහිනී ශ්‍රී ලාංකේය අභිමානය තමයි මේ 😣😣😣 නියමයි... ඊටපස්සෙ නිව්ස් වලින් වැරදි පෙන්නනවා 😣😣😣😣😣
Eka aththa...
කියලා වැඩක් නැ....
කතාව ලස්සනයි .
මොලේ අැති දුව 💖💖💖💎💎💎💎💎💎💎
Digasi❤❤❤❤
අපේ සපත්තු වල ඇලුනොත් ඉතින් ගූ ගොඩක් තමයි...😂
😂😂😂😂😂
නියමයි👌👌👌
thank u
ප්‍රාථමික මට්ටමේ නිර්මාණයක්. Story එක නං හොඳයි
අපේ සිරිත නම් උදේ හවස ගෙයක් අතු ගාන එක. ඒත් සමහරු උදෙන්ම මේක්අප් දාගත්තට ගෙවල් අතුගාල නෑ..😆😆😆.. ඒ වගේමයි ලංකාවේ බොහෝ දෙනා කුණු දාන්නෙ පාරට නෙ..
😁
Digesi nisa beluwe
Lassana kathawak .
මේක නියමයි
දිගැසි හින්ද බැලුව කිසිම තේරුමක් නැති කතාවක්
කිසිම තාත්ත්වික බවක් නෑ...තාත්තා මැරුන ආරංචිය ලැබුනහම දුවල දෙන්නම හැසිරුනේ කලින් ඒක දැනන් හිටියා වගේ...වැඩක් නැති short film එකක්.
ඒකනම් ඇත්ත
ඒ තන්හාව නිසා අන්ධ බාල දුවනේ..
Aththa
දිගැසි ❤
දිගැසි අක්ක ඉන්නව මේං...
දිගැසී...❤
අන්න අපේ දිගැසි අක්කා
Niyamai akkiyooo❤❤❤❤❤❤❤❤
දිගැසි හරියන්නෙ සිරසට
මාහඑ්ජන්ත...😄😂😂
දිගැසි
දිගැසිව දැකල ආවේ
Lassanai kathwa ...thanhawa aththatama minissun ge...
Digasi akki next world.class actor.thama
❤❤❤❤❤❤
ලස්සනයි ඒ කතාව තව කොටස් තියෙනවද
Mondisori lamaigee katha oitawada හොඳයි
good idea
Janaka kubukage..congrats!!!
අර දෙන්නා තාම පොලව හාරනවා ඇති 😅😅😅😅😅මෙහෙමත් දරුවෝ
මොකද අනේ ,සීයා තාත්තා නොකියා සීයා daddy කියන්නේ 😄😄😄😄😄
පොෂ් පීපල්ස් 😁😁
රසම රසට කෑම හදන්න ඉගෙන ගන්න නම් මේ පැත්තටත් එන්න යාලුවනේ 👐👐
Ftt🔥🔥🔥🔥🔥
මෙකෙ අවසානේ මොකක්දද මටනම් තෙරුනේ නැ කියපු වචනෙවත් මොකක්දද කියලා අපරාදේ ඩේටා
දියමන්ති diamond කියලා කිව්වේ. ඔච්චර data පාවිච්චි කරපු එකෙ video eka පොඩ්ඩක් pause කරලා ලියුම කියවන්න බැරි ද අනේ 😆
@@MrBell-ym9tz eka pahadili naa ne
Digasi nisa baluwaa❤❤❤❤❤❤❤❤
Niymai
මේ කතාවල තියෙන්නේම මිනිමරන එකයි , පිහියි, තුවක්කුයි ,කිනිසියි , වෛරයයි ,තරහාට පලි ගැනිම් විතරයි .මේ ගෑනුන්ට තියෙන්නේම තණ්හාවයි, කපටිකපයි ,තරහාවයි.
Genunta witharakdha ai පිරිමි ?
Digasi hodai bala bolada drama wala ragapanna me wage
තාත්ත්විකයි,සිතන්න දේ ඉතිරි කරලා
Apee lankawe mechchara lassanata katha nirmanaya karanna puluwan kamak thibiyadi ai mechchara badawal wagee draama pennanne balala epa wela mehema eewa hadannakooo❤️🔥
ලස්සනයි
දිගැස්සි නැන්දා
Digashi❤❤❤❤❤❤❤
කතාව කොයිතරම් ලස්සන වුනත් වැඩක් නැහැ පාරට කොළයක් ඉරලා දානවා පෙන්නපු එකෙන්… ඒ වගේ දේවල් ලමයි ආදර්ශයක් විදිහට ගන්නවා. මේ රටවල් ලස්සන වෙලා තියෙන්නේ ඒ දේවල් නිසියාකාරව කරන නිසායි
Mamanam teli chithrapa balanna kamathima nathi kenek Etha digasi innawa dakala balanna awe
දැන් නාට්‍ය ලියන රඟපානවා ඔක්කොටම පිස්සු තමා පිස්තෝල කිනිසි පිහි මංකොල්ලකෑම් තමා තියෙන්නේ.. එතනින් එහාට රස වින්දනයක් ලැබෙන නාට්‍යයක් රචනා කරන්න අධ්‍යක්ෂණය කරන්න ලියන්ඩ දන්නෙ නෑ
තාත්තා මැරිලා දුව දෙපල තන්නාසේ නටනවා 🙄
Mnnam ohoma siddiyak ape game dkla tyenw,me kathawe wagema maragannw body eka gennat klin,
හරියට මැදමුලනේ උන් වගේ..පුදුම දේපළ ආශාවක් තියෙන්නෙ .🤣😂🤣😂
@@nimashadevindi6429 ඇත්ත d😒
😂😂
පාරට කොල ඉරලා විසි කරපු එක නමි කැතයි. ඉස්සරහට ඉගෙන ගන්න දෙයක් තිබුනා නමි ඉදිරි පරපුරට වටිනවා.
ඉවර උනු විදිහ වැඩ්ක් නැ . හරිනම් අන්තිමට අරුන් දෙන්නා පොලිසිය හරි අල්ල ගන්න ඔනෙ..
Pls kiyannako anthima ta thernne na
ඒ දියමන්තිය හංගලා තියෙන්නේ ඒ වෙපන් එක ඇතුලේ. ගන්න විදිහ තියෙන්නේ අර ලියුමේ. ඒ ලියුම එයා කියෙව්ව නිසා ඒක විසිකලා. වෙපන් එකත් එයා හොරෙන්ම අරන් ඇවිල්ලා. එතකොට දියමන්ති රන්දිලා අතට යන්නෙ නෑ. මෙයාලටමයි අයිති වෙන්නේ.
වෙපන් එක ඇතුලේ තියෙන දියමන්තිය පරෙස්සම් කරන්න කියලා ලියුමේ තියෙන්නෙ
Mekanam baluwe ape ahinsaka digasi nisamai
Diretcer....chandana adirisinghe.......kathawa lassani.....
අනිත් කොටස කෝ
Tnx all
Nice drama
දිගැසි මේකෙත් අඬන්නද හදන්නේනේ...
👍
Dan balanna gatthe bala muuu moko wenne Keyala🙏🙏🙏🙏🙌🙌🙌🙋🙋🙋
දිගැසි මේ ටෙලි සිනමා වෙත් ආ ඩන චරිතයක් ද කරන්නෙ 🤔🤔🤔
දියමන්තිය බලන්න හිටපු මන්. 😐
Anthimata thawa tikk kathawa thibbnm hodai
කතාවට උනත් අර කොල ටික ජනේලෙ ඇරලා වීසිකරපු එක වැරදී
කොහොමද සෙනුරිගේ තැනට සුදුසු නුවණ
කොලට්ක පාරට දාපු එක හරි නැහැ නේ 😦😦😦
Montisory babalata hoda filme ekak😀😀😀😀
මෙලෝ රහක් නැති කතාවක්
කිසි තේරැමක් නැති කතාවක්...
Ekanam aththa
Lassani
අඩේ දිගැසි....මොකක්ද මේක කතාවක්ද
මොකද්ද ඒ රහස කියන්නෙ නැතුව ඉවර කරපු එක හරි නැහැ
❤️
අනේ අනේ දිගෙසි කෙල්ල එක්සයිස් කරන්න දුවලා එනකොට විල් එකේ ආවේ
Melooorahaknaaa...😁😁😁😁😁😁😁😁
අන්තිමේ මොකද උනෙ ???
මොන මගුලක්ද එකම ප්‍රශ්නය අහන්නේ මෙලො රහක් නෑ 😡😡😡😡
Mokada ban me aiyoooo deta kapagena baluwa nelo wadak na apa rade deta tika 😠😠😠
Eka nam aththa 😂
සල්ලී තියෙන ලොකු දුවට වාහනයක් නෑ.
පුදුම දරුවො දේපල තන්නාව තාත්තා ගේ මරණ ගැන වත් ඔලුවේ
Irapu liyuma paarata visi kara. Ithama kanagatui...drama eke ashvadaya nethuwa giya.
Digesi nisa bluwoopp
Digasi himd awe
mewage gon kathawak jeewitheta beluwe nehe
කොලේ අනේ ඵක.පාර්😆😆😆😆😆 පවි සියියා👴
Kisima deyak dakke na. Parisara dushanaya witharayi dakke
මේ සකල ගුරු නාට්‍යයේ හිටපු රිලා ජන්ගි අදින නන්ගි නේද.හරිම කාමුක බඩුවක්.කතාව එච්චර රසවත් මදි.
Oya mulinma manussayek ta kata karanna igena ganna
Kathaweth pennanae parata kunu wisk karana ewa… lanakwa kawada hadeida
Digasiwa mata pennanna ba
Kisima therumak na
කතාවේ ඉන්න ඔක්කො.අ පොට්ටයි.ඔය කොලේ පෙන්නෙ නැද්ද
digasi inne moda drama walata moda digasi😂 maha bolada vidiyata hadapu drama ekak athal denna epa .
දැඩි තණ්හාව විනාශයේ මුලයි... 🤗🤗🤗 ♥️🌹👍
පවු පුරව ගනිමින් සසර දිගු කර ගනීයි නොදැනීම... 🤗🤗🤗
♥️♥️♥️♥️♥️♥️♥️
♥️good film.. 🌹♥️
♥️♥️♥️♥️♥️♥️♥️
නිවැරදි දැකීමෙන් දැයට දෙයක් දෙමින් නිර්මාණය කර ඇත... 🤗🤗🤗
ජීවිතයි වටින්නේ... 🤗🤗🤗
දිගැසි නිසා මේක බලන්න ආපු අය කෝ 😊😊
Mama
මාත් දිගැසිව දැකලා බලන්න ආවේ
😍😍
✋
Mamanam digasi hinda newe baluwe
අපේ දිගැසි කෙල්ල ❤️❤️
ඒ නිසා තමයි මමත් බලන්න ගත්තේ
ලැබෙන්න දෙයක් තියෙනව නම් මොනදේ කරල වලකන්න හැදුවත් වැඩක් නැ .අනිවාර්යයෙන් ලැබෙනව.🙏💖💖
දිගැසී...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
දිගැසි අක්කා...🔥❤️
Digasi nisa baluwe.. ❤❤
Oya nisai Digasi mama meka baluwe ❤️
කොලේ ඉරලා විසි කරද්දී පිටි පස්සේ වීල් එකේ සහෝදරයා මොනා හිතුවද දන්නේ නෑ 😜😜😜😜 ස්ටෝරී එක නම් එල💪
දිගැසි 🔥🔥❤️❤️❤️
දිගැසි අක්කා ඉන්න නිසයි drama eka බැලුවේ අපරාදේ 😔
Niyama short film ekk ❤️👍
Ake theruma mokadda
අඩේ දිගැසි අක්කා නෙහ් 😁
ඒක නේ මාත් ඉක්මනට බැලුවා
කතාවෙ අන්තිමට කොළේ ඉරලා අර පාරට වීසිකරන්නේ , මීට වඩා හොඳ ආදර්ශයක් දෙන්න ... රටේ මිනිස්සු ඔහොම්මයි, ජනේලේ ඇරියා වීසිකරා,, ලංකාවෙ පාරවල්වල බලන්න කොච්චර කුණුද 😣😣 ස්වර්ණවාහිනී ශ්‍රී ලාංකේය අභිමානය තමයි මේ 😣😣😣 නියමයි... ඊටපස්සෙ නිව්ස් වලින් වැරදි පෙන්නනවා 😣😣😣😣😣
Eka aththa...
කියලා වැඩක් නැ....
කතාව ලස්සනයි .
මොලේ අැති දුව 💖💖💖💎💎💎💎💎💎💎
Digasi❤❤❤❤
අපේ සපත්තු වල ඇලුනොත් ඉතින් ගූ ගොඩක් තමයි...😂
😂😂😂😂😂
නියමයි👌👌👌
thank u
ප්‍රාථමික මට්ටමේ නිර්මාණයක්. Story එක නං හොඳයි
අපේ සිරිත නම් උදේ හවස ගෙයක් අතු ගාන එක. ඒත් සමහරු උදෙන්ම මේක්අප් දාගත්තට ගෙවල් අතුගාල නෑ..😆😆😆.. ඒ වගේමයි ලංකාවේ බොහෝ දෙනා කුණු දාන්නෙ පාරට නෙ..
😁
Digesi nisa beluwe
Lassana kathawak .
මේක නියමයි
දිගැසි හින්ද බැලුව කිසිම තේරුමක් නැති කතාවක්
කිසිම තාත්ත්වික බවක් නෑ...තාත්තා මැරුන ආරංචිය ලැබුනහම දුවල දෙන්නම හැසිරුනේ කලින් ඒක දැනන් හිටියා වගේ...වැඩක් නැති short film එකක්.
ඒකනම් ඇත්ත
ඒ තන්හාව නිසා අන්ධ බාල දුවනේ..
Aththa
දිගැසි ❤
දිගැසි අක්ක ඉන්නව මේං...
දිගැසී...❤
අන්න අපේ දිගැසි අක්කා
Niyamai akkiyooo❤❤❤❤❤❤❤❤
දිගැසි හරියන්නෙ සිරසට
මාහඑ්ජන්ත...😄😂😂
දිගැසි
දිගැසිව දැකල ආවේ
Lassanai kathwa ...thanhawa aththatama minissun ge...
Digasi akki next world.class actor.thama
😂😂😂😂😂
❤❤❤❤❤❤
ලස්සනයි ඒ කතාව තව කොටස් තියෙනවද
Mondisori lamaigee katha oitawada හොඳයි
good idea
Janaka kubukage..congrats!!!
අර දෙන්නා තාම පොලව හාරනවා ඇති 😅😅😅😅😅මෙහෙමත් දරුවෝ
මොකද අනේ ,සීයා තාත්තා නොකියා සීයා daddy කියන්නේ 😄😄😄😄😄
පොෂ් පීපල්ස් 😁😁
රසම රසට කෑම හදන්න ඉගෙන ගන්න නම් මේ පැත්තටත් එන්න යාලුවනේ 👐👐
Ftt🔥🔥🔥🔥🔥
මෙකෙ අවසානේ මොකක්දද මටනම් තෙරුනේ නැ කියපු වචනෙවත් මොකක්දද කියලා අපරාදේ ඩේටා
දියමන්ති diamond කියලා කිව්වේ. ඔච්චර data පාවිච්චි කරපු එකෙ video eka පොඩ්ඩක් pause කරලා ලියුම කියවන්න බැරි ද අනේ 😆
@@MrBell-ym9tz eka pahadili naa ne
Digasi nisa baluwaa❤❤❤❤❤❤❤❤
Niymai
මේ කතාවල තියෙන්නේම මිනිමරන එකයි , පිහියි, තුවක්කුයි ,කිනිසියි , වෛරයයි ,තරහාට පලි ගැනිම් විතරයි .මේ ගෑනුන්ට තියෙන්නේම තණ්හාවයි, කපටිකපයි ,තරහාවයි.
Genunta witharakdha ai පිරිමි ?
Digasi hodai bala bolada drama wala ragapanna me wage
තාත්ත්විකයි,සිතන්න දේ ඉතිරි කරලා
Apee lankawe mechchara lassanata katha nirmanaya karanna puluwan kamak thibiyadi ai mechchara badawal wagee draama pennanne balala epa wela mehema eewa hadannakooo❤️🔥
ලස්සනයි
දිගැස්සි නැන්දා
Digashi❤❤❤❤❤❤❤
කතාව කොයිතරම් ලස්සන වුනත් වැඩක් නැහැ පාරට කොළයක් ඉරලා දානවා පෙන්නපු එකෙන්… ඒ වගේ දේවල් ලමයි ආදර්ශයක් විදිහට ගන්නවා. මේ රටවල් ලස්සන වෙලා තියෙන්නේ ඒ දේවල් නිසියාකාරව කරන නිසායි
Mamanam teli chithrapa balanna kamathima nathi kenek
Etha digasi innawa dakala balanna awe
දැන් නාට්‍ය ලියන රඟපානවා ඔක්කොටම පිස්සු තමා පිස්තෝල කිනිසි පිහි මංකොල්ලකෑම් තමා තියෙන්නේ.. එතනින් එහාට රස වින්දනයක් ලැබෙන නාට්‍යයක් රචනා කරන්න අධ්‍යක්ෂණය කරන්න ලියන්ඩ දන්නෙ නෑ
තාත්තා මැරිලා දුව දෙපල තන්නාසේ නටනවා 🙄
Mnnam ohoma siddiyak ape game dkla tyenw,me kathawe wagema maragannw body eka gennat klin,
හරියට මැදමුලනේ උන් වගේ..පුදුම දේපළ ආශාවක් තියෙන්නෙ .🤣😂🤣😂
@@nimashadevindi6429 ඇත්ත d😒
😂😂
පාරට කොල ඉරලා විසි කරපු එක නමි කැතයි. ඉස්සරහට ඉගෙන ගන්න දෙයක් තිබුනා නමි ඉදිරි පරපුරට වටිනවා.
ඉවර උනු විදිහ වැඩ්ක් නැ .
හරිනම් අන්තිමට අරුන් දෙන්නා පොලිසිය හරි අල්ල ගන්න ඔනෙ..