Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙපමණ කල් පෙම්වතාගේ චරිතය ලස්සනට කරලා.., දැන් තාත්තගේ චරිතයත් ලස්සනට කරනවනේ... 🌹🌹🌹
ලස්සන කතාවක්♥️👍සැකේ තමයි අපේජිවිත අපිට නොදැනීම විනාශ කරන්නේ.
Eka nam aththa
ow..eka nam sahathika aththa👍👍
සහතික ඇත්ත
A. Kathawa. Aththa
ලස්සන ජීවිතේ සැකයක් හින්දා උන විනාසයක්...අපරාදයක්...හොද ආදර්ශයක්...
ඇත්තටම සුපිරි කතාවක් tv එකෙන් බලලා ආයේ මෙකෙනුත් බලනවා 🙂සැකය කියන්නෙ ඒ තරම් හොද දෙයක් නෙවෙයි 🥺💔
Tv eke kiyatada yanne
මෙික මම හිතන්නෙ ටෙලි ෆිල්ම් එකක් අද උදේ දහයට ගියා වෙන්න ඇති..
Me tele film eka ude 10 ta thamai giye
මෙච්චර කියලත් තේරුම් නොගෙන එක පාරටම තේරුම් ගන්න කලින් අඬාගෙන ආවා, ,🤣🤣🤣
කාලෙකට පස්සෙ රගපාන්නෙ.. සැර බිරිදක්.. superb acting ...
නොදැනුවත් කමින් තැවෙයි ලෝකය... 🤗🤗🤗නිවැරදි දැකීම අපේ දැයට ඔනිමයි... 🤗🤗🤗මග හැරෙන්නට පෙර ජීවිතේ... 🤗🤗🤗
රුවංගි මම වගේමයි .😭😭දුක වේදනාව හිතේ තද කරන් තනියම විදවනකොට මේම හැසිරෙන්නේ අපි අපෙන්ම පලි ගන්න ...ඒත් මේ වගෙ අයට ගොඩක් අවශ්‍ය ආදරය...😭😭😭🙏🙏🙏
Hi කොහොමද taraha welada halo
@@niro9989 nehe mm ai oya Ekka taraha wenne.mm me dawas wala tikak Aulen inne.sry riply karanna beri unata....thank you chet kalata,,,,❤️🙏
@@තක්ශිලාලක්මාලි gm mama dan dakke mokadda aula oya hodinada puluwanam mage channel ekata comments ekak danna බුදුසරණයි ❤❤❤👍🏿
අනේ බොරු කිය කිය මේවගෙ වැලලෙන්න එපා.
@@hashair7819 පිස්සු පූසෙක්
හරිම වටින ආදර්ශමත් කතාවක්.... 👍👍👍👍👌👌👌👌👌♥️
මග හැර ගත් පසු තැවීමෙන් පලක් නැත... 🤗🤗🤗ඇත්ත ඇති සැටියෙන් දකින්න... 🤗🤗🤗
ඩාර්ලින් අක්කා ගේ නංගි 🤣🤣🤣
මිනෝලි ජනනාත 😍
හරිම ලස්සනයි 🥺🥺🥺❤️❤️❤️
ලස්සනයි කතාව ❤️❤️
Godak lassana kathawak....ada samajeta godak loku adarshak...thawath mehema katha nirmanaya karann labeewa....
ඒ ගෑනු කෙනාට නොලැබුන දෙයක් එයා හොයනවා.ඕක මානසික ලෙඩක්.
100% ture
oya kiyapu de hariyatama hari..
සැකය කියන්නේ පවුල් ජීවිතවල අවසානෙ තමයි මේක බලද්දී පාර දිගේ නාට්‍ය නාන ඵයාගෙ පොඩි දුව පුෂ්ප නෝනෙවයි මතක් වුනා මට නම් 😃😃😃
😂😂😂😂😀😀
බිදුණු බදුන් බිදුනාට පෙර එලසම සාදන්න නොහැකියි... 🤗🤗🤗 ඇත්ත එයයි... 🤗🤗🤗♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ සිතක් කැඩීමට පෙර දහස් වාරයක් හිතන්නතිලිණයක් කර ගන්න...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️අපිට කොහේ කොතැනක හරි වැරදිලා... 🤗🤗🤗දැන්වත් නිවැරදි දැයක් සාදමු... 🤗🤗🤗එවිට සමාජය නිවැරදි වේවි ඔටෝම... 🤗🤗🤗
අම්ම තාත්ත ජීවත්වෙලා ඉදිද්දි සලකන් නැතුව නැතිඋනාම මේ වගේ බොරුවට අඩන පර බල්ලො බැල්ලියෝ ඕන තරම් මේ සමාජෙ ඉන්නව දැන් ... 😌
බොහොම දක්ෂ නිරහංකාර නිලියක්..රැවන්ගි
Lassana kathawa.pilapitiya mahathmaya ge ranganaya ithama anargai hemadamath
අනිත්,,දවසෙ,,ගෙදර,,එනකොට,,බිල්,,,ටික,,විසි,,කරල,,එන්න,,එතකොට,,ප්‍රශ්නෙ,,ඉවරයි
Ada samajayata godak watina lassana teledrama ekak meka..man godak asawen baluwa..me teledrama eka kochchara baluwath epa wenne na..me wage lassana teledrama ekak apita dunna swarnavahini ayathanayata godak pin..💕💕🙏🙏
අම්බෝ ... වෙන තාත්ත කෙනෙක් නං මේ බොරු චෝදනා ඉවසන් නැහැ එක්කො දමලා ගහල යනවා නැත්තං අහුවෙච්ච එකෙන් දමලා ගහයි හොද තාත්ත ලා හැම දාම ඉවසනවා .
ලස්සන ♥️♥️
සැකය නිසා.ජිවිත.කියක්නමි.විනාස.වෙනවද.ලස්සන.කතාවක්
අහන් කාරකමින් උද්දවිව ගැණුන්ට ආදර්ශයක්
hadawathata thadinma denuna lassana kathawak
නොදැනුවත් හිතට අයතියි...මෝඩ කම, මුරණ්ඩු කම,කේන්තිය, ඊරිසියාව, ලෝබ කම, පලි ගැනීම...... 🤗🤗🤗ඒයින් නිවැරදි ජීවිතේ මග ඇරෙයි පවු වැඩෙති... 🤗🤗🤗සිත් රිද්දන්නේ සිතේ මෝඩ කමටමයි... 🤗🤗🤗පීඩනය ඇති තැන නිවැරදි ජීවිතේ නැත...🤗🤗🤗නිවැරදි සතුට නැත... 🤗🤗🤗නිවැරදි දැකීම නැති තැන පස්න... 🤗🤗🤗නිවැරදි දැකීම ඇති තැන පස්න නැත...🤗🤗🤗
ගොඩක් ලස්සනයි
මෙ වගේ කාලකන්නි ගැහැණුන් සමාජේ ඉන්නව
Roshan Pilapitiya is my best Actor
Lassana kathawak
ඇත්තටම සැකය කියන්නෙ ලොකු විනාසයක් මේ වගේ ජීවත්ව ඉන්නකම් පැත්ත බලන්නෙ නැතුව ඉදල මලාට පස්සෙ පොලවෙ පස් කකා සෝබනයට අඩන ගෑනු ඕන තරම් ඉන්නව
Harima lassanai
අමිමෝ මෙි වගේ ගැනුනමි ඵපා මිනිද්සුන්ට මුසලි
Uttr dunnnm oka iwrine
මහන්තත්තකම සහ ලොකුකම ඔලුවට ගැහුවහම ඔහොම තමයි.මෝඩකම.
සමහර මිනිස්සුන්ගේ මාන්නය නිසා සියළුම da අහිමි wanawa
හොඳයි
බොරුවට අඩන්න එපා මැරුණාට පස්සෙ දාන්නෙ දෙන්න එපා
Godak adarshamath kathawak🙏👍🙏🙏🙏🙏
Roshan pilapitiya is best actor
කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැති ගෑණු
අම්මෝ මම වගේමයි මමත් ඔහොම බොරුවට රන්ඩු කරානේ
Buddiyak thiyenawa nrda
බිරිදට ආදරය කිරීම එකක් වහල් වීම තව එකක්.මේ කතාවෙ සකයට වඩා මම දුටුවෙ බිරිදට වහල් වීමක්.කවදාවත් බිරිදට වහල්වෙන්න නරකයි.එතකොට බිරිද ස්වාමියාව ගනන් ගන්නෙ නෝන්ජලයෙක් ලෙසට.ඒවගේම අනියම් සම්බන්ධ වලට යන්නෙත් ඒනිසා බහුතරය .ගෙදර වඩ පමණක් නෙවෙයි බිරිදගෙ යට ඇදුම් පවා හෝදලා දෙන්න ඕන බිරිද අසනීපෙන් නම්.ඒවගේම කවදාවත් බිරිදගෙ ගෙදර බින්න බහින්න හොද නැහ.ප්‍රස්නයක් උනාම මේ කතාවෙ වගේම ස්වාමියාට ඕක මේක මූ වගේ තිරිසන් කතා බිරිදගෙන් අහන්න වෙනව.හොර වඩක් කරන කෙනෙක් නෝනට අහුවෙන්න බිල් සාක්කුවෙ දාන් එන්නෙ නැහ.අන්න ඒකයි මම කිව්වෙ මේ කතාවෙන් මට දනුනෙ ප්‍රේක්ෂක අපිට සකය පිලිබදවට වඩා බිරිද ඉදිරියේ ස්වාමියා නෝන්ජල් වීමක් පමනයි කියා.
🎉🎉🎉
අපෝ මේ ගෑණි නම් 🤮🤮🤮ඉන්නෙම නපුරු චරිත වලටමයි.දැක්කම එපා වෙනවා.කටෙන් ලේ පනින්න ගහන්න ඕනි මේ වගේ ගෑණුන්ට
ගොනෙක් වගේ comment දාන්නෙපා මැඩම්..😂 ඒක චරිතයක් විතරයි...
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🏾🙏🏾
ජාති ජාතිත් මෙහෙම ගැනු නම් එපා
👍👍👍👍❤️❤️❤️
Lassanai.bs
ලස්සන කතවක්
👍👍👍
❤️❤️❤️
මෙරුනට පස්සේ අඩන්නේප ඉන්නකොට සලකපල්ල මොකද එතකොට හිතහද ගන්න පුළුවන් යකෝ
මේ ගෑනිට මානසික ලෙඩක්ද කොහෙද ..මේ කතාව කරච්චලයක්...
🥺❤️
Apo me vidihata prasna ahnna hode na ahna vidiya hari na ganu ivasanna one athakota nikanma prasna nathiwenava
me geniwa ussala polawe gahanawa mama nam.me tharam iwasanne nehe me miniha wage
Minoli jananatha ❤
හරිම අතාත්වික කතාවක්. කාලකන්නි ගෑනියෙක් කසාද බැන්ද කියලා පිරිමියෙක් ඔහොමත් cheap වෙනවාද? මගේ ක්‍රමය නම් අත හොද කනේ පාරක් දෙන එක. ප්‍රශ්න ඔක්කොම විසදෙනවාඅත්දුටුවය් සත්තය්.
Domestic violence 😑
Domestic violence never solves anything
Ehenam ube gani uba laga enna anthima dawasa eka kala kanniya
kane parak gahana eka prashnawalata wisandumak newei..oya hithagena innawanam ehema parak gahuwama okkoma prashna wisandenawa kiyala anna ethana thamai oyata waradina thana.😀😀😀
Ehenm uba pirimiyek wenna ba ganunta gahanne konda pana nathi pirimi😁😁😁
👍👍👍🙏❤❤❤❤
Me ganu nam
Seke තමයි me hemadetama මුල
Seketa wada mamathwaya ihalai.kwadawath binna behima sudusu netha.
මුරන්ඩු කමක තරම
Hoda kathawakkk
Extremely certification Useless
😚😚😚😚😚😚
😢😢😢😢😢😢😢❤❤❤🇱🇰🇰🇼
Lassanai kathawa sake api amoma nathi karanawa dawasaka
Me ganitanam manasika ladak teyeene
😭😭
Me ganita hombat dekk aninn nane
Thani theerana ganna eka waradi pawul unaama.
Hoda.katawa..Sakata.nisa.givita.vinasa..vima..harima.aparadayak
😂😂😂
හොඳ අවන්ක කෙනෙක් කතා කරන්න වයස ප්‍රශ්නයක් නෑ මට වයස විසි පහයි ආදරය බලාපොරොත්තු වෙන කෙනෙක් කතා කරන්න මන් උගත් බුද්ධිමත් කෙනෙක් 🌼❤️🌼මගේ නම්බර් එක බින්දුවයි හෑත්තේ එකයි පනස් නවයයි විසි තුනයි හයසිය අනුව.....
Oya monawa karana kenekda .Mata poddak kiyanna.Oya duppath unata kamak na.
Mata 20i. Man university yanna balaporoththuwen innawa
Mata awankakamai ugath kamai hoda hadawathakui witharai oni.
@@dmsenithya760 ෆිල්ම් ඇසිස්ටන් ඩිරෙක්ටර
@@mahelajayawardane3405 mona film ekeda❣. Man e side eka gana danne na godak dewal .
🙏🌹🌹🙏🙏🙏
මෙහෙම චාටර් ගෑනු පතන්න එපා
දැන් මොකටද අඬන්නේ.. උද්දච්ච ගෑණි
Ptta.eldena
අනෙ අපෝ.තිරිසන්නු හොදයි මෙයිට.වඩා.කාලකන්නි ගැහැනු . ටෙලි නාට්‍යකින් වත් දකින්න ලැබෙන්න එපා.
😭😭😭😭
Ammo mehemath genu innawada appa
Kana rath wenna 2k deela adan gihin pennuwanm iwaraine
ඔය මානසික Asaneepayak මාගෙ husband ට තියනවා.මට jeewithe එපාවෙලා ඉන්නේ.
Matath adhuna
matath ehemai
Tuuu nodakin kalakanni udaguu wesabelli
😥
Merichchata passe බොරුවට adala wedakane
Dalinge nangi wgei
genu arahan wenawa
නොදකින් කඩප්පුලි ගැනි මෙකිට ගහන්න තිබුනේ කටේ ලේ පනින්න එකයි ඔච්චර සද්දේ
අපෝ
අනේ නානෝ..පාර දිගේත් ගෑණු පුරශ්න. ඇයි මේ
She was in her menopause 🙄
Who
😂
Hi
Me wage ganu
පිස්සු ගෑනියෙක්
අනේ පව් දරුවො දෙන්නා මේ ගෑනිට පිස්සු කොයි වෙලේ හරි මේ ගෑනිට හොද දඩුවමක් ලැබේයි
Apo kiyawilla kathawa patan gtha wlwe idnKana ridenwa
මෙපමණ කල් පෙම්වතාගේ චරිතය ලස්සනට කරලා.., දැන් තාත්තගේ චරිතයත් ලස්සනට කරනවනේ... 🌹🌹🌹
ලස්සන කතාවක්♥️👍
සැකේ තමයි අපේජිවිත අපිට නොදැනීම විනාශ කරන්නේ.
Eka nam aththa
ow..eka nam sahathika aththa👍👍
සහතික ඇත්ත
A. Kathawa. Aththa
ලස්සන ජීවිතේ සැකයක් හින්දා උන විනාසයක්...අපරාදයක්...හොද ආදර්ශයක්...
ඇත්තටම සුපිරි කතාවක් tv එකෙන් බලලා ආයේ මෙකෙනුත් බලනවා 🙂සැකය කියන්නෙ ඒ තරම් හොද දෙයක් නෙවෙයි 🥺💔
Tv eke kiyatada yanne
මෙික මම හිතන්නෙ ටෙලි ෆිල්ම් එකක් අද උදේ දහයට ගියා වෙන්න ඇති..
Me tele film eka ude 10 ta thamai giye
මෙච්චර කියලත් තේරුම් නොගෙන එක පාරටම තේරුම් ගන්න කලින් අඬාගෙන ආවා, ,🤣🤣🤣
කාලෙකට පස්සෙ රගපාන්නෙ.. සැර බිරිදක්.. superb acting ...
නොදැනුවත් කමින් තැවෙයි ලෝකය... 🤗🤗🤗
නිවැරදි දැකීම අපේ දැයට ඔනිමයි... 🤗🤗🤗
මග හැරෙන්නට පෙර ජීවිතේ... 🤗🤗🤗
රුවංගි මම වගේමයි .😭😭දුක වේදනාව හිතේ තද කරන් තනියම විදවනකොට මේම හැසිරෙන්නේ අපි අපෙන්ම පලි ගන්න ...ඒත් මේ වගෙ අයට ගොඩක් අවශ්‍ය ආදරය...😭😭😭🙏🙏🙏
Hi කොහොමද taraha welada halo
@@niro9989 nehe mm ai oya Ekka taraha wenne.mm me dawas wala tikak Aulen inne.sry riply karanna beri unata....thank you chet kalata,,,,❤️🙏
@@තක්ශිලාලක්මාලි gm mama dan dakke mokadda aula oya hodinada puluwanam mage channel ekata comments ekak danna බුදුසරණයි ❤❤❤👍🏿
අනේ බොරු කිය කිය මේවගෙ වැලලෙන්න එපා.
@@hashair7819 පිස්සු පූසෙක්
හරිම වටින ආදර්ශමත් කතාවක්.... 👍👍👍👍👌👌👌👌👌♥️
මග හැර ගත් පසු තැවීමෙන් පලක් නැත... 🤗🤗🤗
ඇත්ත ඇති සැටියෙන් දකින්න... 🤗🤗🤗
ඩාර්ලින් අක්කා ගේ නංගි 🤣🤣🤣
මිනෝලි ජනනාත 😍
හරිම ලස්සනයි 🥺🥺🥺❤️❤️❤️
ලස්සනයි කතාව ❤️❤️
Godak lassana kathawak....ada samajeta godak loku adarshak...thawath mehema katha nirmanaya karann labeewa....
ඒ ගෑනු කෙනාට නොලැබුන දෙයක් එයා හොයනවා.ඕක මානසික ලෙඩක්.
100% ture
oya kiyapu de hariyatama hari..
සැකය කියන්නේ පවුල් ජීවිතවල අවසානෙ තමයි මේක බලද්දී පාර දිගේ නාට්‍ය නාන ඵයාගෙ පොඩි දුව පුෂ්ප නෝනෙවයි මතක් වුනා මට නම් 😃😃😃
😂😂😂😂😀😀
බිදුණු බදුන් බිදුනාට පෙර එලසම සාදන්න නොහැකියි... 🤗🤗🤗 ඇත්ත එයයි... 🤗🤗🤗
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
සිතක් කැඩීමට පෙර දහස් වාරයක් හිතන්නතිලිණයක්
කර ගන්න...
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
අපිට කොහේ කොතැනක හරි වැරදිලා... 🤗🤗🤗
දැන්වත් නිවැරදි දැයක් සාදමු... 🤗🤗🤗
එවිට සමාජය නිවැරදි වේවි ඔටෝම... 🤗🤗🤗
අම්ම තාත්ත ජීවත්වෙලා ඉදිද්දි සලකන් නැතුව නැතිඋනාම මේ වගේ බොරුවට අඩන පර බල්ලො බැල්ලියෝ ඕන තරම් මේ සමාජෙ ඉන්නව දැන් ... 😌
බොහොම දක්ෂ නිරහංකාර නිලියක්..රැවන්ගි
Lassana kathawa.pilapitiya mahathmaya ge ranganaya ithama anargai hemadamath
අනිත්,,දවසෙ,,ගෙදර,,එනකොට,,බිල්,,,ටික,,විසි,,කරල,,එන්න,,එතකොට,,ප්‍රශ්නෙ,,ඉවරයි
Ada samajayata godak watina lassana teledrama ekak meka..man godak asawen baluwa..me teledrama eka kochchara baluwath epa wenne na..me wage lassana teledrama ekak apita dunna swarnavahini ayathanayata godak pin..💕💕🙏🙏
අම්බෝ ... වෙන තාත්ත කෙනෙක් නං මේ බොරු චෝදනා ඉවසන් නැහැ එක්කො දමලා ගහල යනවා නැත්තං අහුවෙච්ච එකෙන් දමලා ගහයි හොද තාත්ත ලා හැම දාම ඉවසනවා .
ලස්සන ♥️♥️
සැකය නිසා.ජිවිත.කියක්නමි.විනාස.වෙනවද.ලස්සන.කතාවක්
අහන් කාරකමින් උද්දවිව ගැණුන්ට ආදර්ශයක්
hadawathata thadinma denuna lassana kathawak
නොදැනුවත් හිතට අයතියි...
මෝඩ කම, මුරණ්ඩු කම,
කේන්තිය, ඊරිසියාව, ලෝබ කම, පලි ගැනීම...... 🤗🤗🤗
ඒයින් නිවැරදි ජීවිතේ මග ඇරෙයි පවු වැඩෙති... 🤗🤗🤗
සිත් රිද්දන්නේ සිතේ මෝඩ කමටමයි... 🤗🤗🤗
පීඩනය ඇති තැන නිවැරදි ජීවිතේ නැත...🤗🤗🤗
නිවැරදි සතුට නැත... 🤗🤗🤗
නිවැරදි දැකීම නැති තැන පස්න... 🤗🤗🤗
නිවැරදි දැකීම ඇති තැන පස්න නැත...🤗🤗🤗
ගොඩක් ලස්සනයි
මෙ වගේ කාලකන්නි ගැහැණුන් සමාජේ ඉන්නව
Roshan Pilapitiya is my best Actor
Lassana kathawak
ඇත්තටම සැකය කියන්නෙ ලොකු විනාසයක් මේ වගේ ජීවත්ව ඉන්නකම් පැත්ත බලන්නෙ නැතුව ඉදල මලාට පස්සෙ පොලවෙ පස් කකා සෝබනයට අඩන ගෑනු ඕන තරම් ඉන්නව
Harima lassanai
අමිමෝ මෙි වගේ ගැනුනමි ඵපා මිනිද්සුන්ට මුසලි
Uttr dunnnm oka iwrine
මහන්තත්තකම සහ ලොකුකම ඔලුවට ගැහුවහම ඔහොම තමයි.මෝඩකම.
සමහර මිනිස්සුන්ගේ මාන්නය නිසා සියළුම da අහිමි wanawa
හොඳයි
බොරුවට අඩන්න එපා මැරුණාට පස්සෙ දාන්නෙ දෙන්න එපා
Godak adarshamath kathawak🙏👍🙏🙏🙏🙏
Roshan pilapitiya is best actor
කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැති ගෑණු
අම්මෝ මම වගේමයි මමත් ඔහොම බොරුවට රන්ඩු කරානේ
Buddiyak thiyenawa nrda
බිරිදට ආදරය කිරීම එකක් වහල් වීම තව එකක්.මේ කතාවෙ සකයට වඩා මම දුටුවෙ බිරිදට වහල් වීමක්.කවදාවත් බිරිදට වහල්වෙන්න නරකයි.එතකොට බිරිද ස්වාමියාව ගනන් ගන්නෙ නෝන්ජලයෙක් ලෙසට.ඒවගේම අනියම් සම්බන්ධ වලට යන්නෙත් ඒනිසා බහුතරය .ගෙදර වඩ පමණක් නෙවෙයි බිරිදගෙ යට ඇදුම් පවා හෝදලා දෙන්න ඕන බිරිද අසනීපෙන් නම්.ඒවගේම කවදාවත් බිරිදගෙ ගෙදර බින්න බහින්න හොද නැහ.ප්‍රස්නයක් උනාම මේ කතාවෙ වගේම ස්වාමියාට ඕක මේක මූ වගේ තිරිසන් කතා බිරිදගෙන් අහන්න වෙනව.හොර වඩක් කරන කෙනෙක් නෝනට අහුවෙන්න බිල් සාක්කුවෙ දාන් එන්නෙ නැහ.අන්න ඒකයි මම කිව්වෙ මේ කතාවෙන් මට දනුනෙ ප්‍රේක්ෂක අපිට සකය පිලිබදවට වඩා බිරිද ඉදිරියේ ස්වාමියා නෝන්ජල් වීමක් පමනයි කියා.
🎉🎉🎉
අපෝ මේ ගෑණි නම් 🤮🤮🤮
ඉන්නෙම නපුරු චරිත වලටමයි.දැක්කම එපා වෙනවා.කටෙන් ලේ පනින්න ගහන්න ඕනි මේ වගේ ගෑණුන්ට
ගොනෙක් වගේ comment දාන්නෙපා මැඩම්..😂 ඒක චරිතයක් විතරයි...
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🏾🙏🏾
ජාති ජාතිත් මෙහෙම ගැනු නම් එපා
👍👍👍👍❤️❤️❤️
Lassanai.bs
ලස්සන කතවක්
👍👍👍
❤️❤️❤️
මෙරුනට පස්සේ අඩන්නේප ඉන්නකොට සලකපල්ල මොකද එතකොට හිතහද ගන්න පුළුවන් යකෝ
මේ ගෑනිට මානසික ලෙඩක්ද කොහෙද ..මේ කතාව කරච්චලයක්...
🥺❤️
Apo me vidihata prasna ahnna hode na ahna vidiya hari na ganu ivasanna one athakota nikanma prasna nathiwenava
me geniwa ussala polawe gahanawa mama nam.me tharam iwasanne nehe me miniha wage
Minoli jananatha ❤
හරිම අතාත්වික කතාවක්.
කාලකන්නි ගෑනියෙක් කසාද බැන්ද කියලා පිරිමියෙක් ඔහොමත් cheap වෙනවාද?
මගේ ක්‍රමය නම් අත හොද කනේ පාරක් දෙන එක. ප්‍රශ්න ඔක්කොම විසදෙනවා
අත්දුටුවය් සත්තය්.
Domestic violence 😑
Domestic violence never solves anything
Ehenam ube gani uba laga enna anthima dawasa eka kala kanniya
kane parak gahana eka prashnawalata wisandumak newei..oya hithagena innawanam ehema parak gahuwama okkoma prashna wisandenawa kiyala anna ethana thamai oyata waradina thana.😀😀😀
Ehenm uba pirimiyek wenna ba ganunta gahanne konda pana nathi pirimi😁😁😁
👍👍👍🙏❤❤❤❤
Me ganu nam
Seke තමයි me hemadetama මුල
Seketa wada mamathwaya ihalai.kwadawath binna behima sudusu netha.
මුරන්ඩු කමක තරම
Hoda kathawakkk
Extremely certification Useless
😚😚😚😚😚😚
😢😢😢😢😢😢😢❤❤❤🇱🇰🇰🇼
Lassanai kathawa sake api amoma nathi karanawa dawasaka
Me ganitanam manasika ladak teyeene
😭😭
Me ganita hombat dekk aninn nane
Thani theerana ganna eka waradi pawul unaama.
Hoda.katawa..Sakata.nisa.givita.vinasa..vima..harima.aparadayak
😂😂😂
හොඳ අවන්ක කෙනෙක් කතා කරන්න වයස ප්‍රශ්නයක් නෑ මට වයස විසි පහයි ආදරය බලාපොරොත්තු වෙන කෙනෙක් කතා කරන්න මන් උගත් බුද්ධිමත් කෙනෙක් 🌼❤️🌼මගේ නම්බර් එක බින්දුවයි හෑත්තේ එකයි පනස් නවයයි විසි තුනයි හයසිය අනුව.....
Oya monawa karana kenekda .Mata poddak kiyanna.Oya duppath unata kamak na.
Mata 20i. Man university yanna balaporoththuwen innawa
Mata awankakamai ugath kamai hoda hadawathakui witharai oni.
@@dmsenithya760 ෆිල්ම් ඇසිස්ටන් ඩිරෙක්ටර
@@mahelajayawardane3405 mona film ekeda❣. Man e side eka gana danne na godak dewal .
🙏🌹🌹🙏🙏🙏
මෙහෙම චාටර් ගෑනු පතන්න එපා
දැන් මොකටද අඬන්නේ.. උද්දච්ච ගෑණි
Ptta.eldena
අනෙ අපෝ.
තිරිසන්නු හොදයි මෙයිට.වඩා.
කාලකන්නි ගැහැනු . ටෙලි නාට්‍යකින් වත් දකින්න ලැබෙන්න එපා.
😭😭😭😭
Ammo mehemath genu innawada appa
Kana rath wenna 2k deela adan gihin pennuwanm iwaraine
ඔය මානසික Asaneepayak මාගෙ husband ට තියනවා.මට jeewithe එපාවෙලා ඉන්නේ.
Matath adhuna
matath ehemai
Tuuu nodakin kalakanni udaguu wesabelli
😥
Merichchata passe බොරුවට adala wedakane
Dalinge nangi wgei
genu arahan wenawa
නොදකින් කඩප්පුලි ගැනි මෙකිට ගහන්න තිබුනේ කටේ ලේ පනින්න එකයි ඔච්චර සද්දේ
අපෝ
අනේ නානෝ..පාර දිගේත් ගෑණු පුරශ්න. ඇයි මේ
She was in her menopause 🙄
Who
😂
Hi
Me wage ganu
පිස්සු ගෑනියෙක්
අනේ පව් දරුවො දෙන්නා මේ ගෑනිට පිස්සු කොයි වෙලේ හරි මේ ගෑනිට හොද දඩුවමක් ලැබේයි
Apo kiyawilla kathawa patan gtha wlwe idn
Kana ridenwa