ඇයි සාදුලට ආතල් ගන්න බැරි
HTML-код
- Опубликовано: 24 янв 2025
- In this episode, I am debating why monks cannot have fun!
Come see me in Melbourne 👇🏾
www.pissukanna...
Shop Comfy Monkey 👇🏾
thecomfymonkey...
How to enter the #pissukannainfluencer challenge!
◉ Create a creative video promoting a product of your choise
◉ Post it as an Instagram reel, Tiktok or on Facebook
◉ Hashtag #pissukannainfluencer
◉ Tag @pissukanna
We will choose the winner on the next episode which will be posted in 3 weeks! The winner will sign a contract to produce content for us for six months at LKR 30,000 per month!
"අතල් නැතිවුණාම තමයි අපි නිවන් දකින්නේ "
~ Pissu kanna 2023
Wise words from a wise man
😂
1:17
❤
Great ❤
Genius..❤❤❤
ගොඩක් අමාරු කාලෙක ඉන්නෙ ප්‍රශ්න වගේක හිර වෙලා. ඔයාගෙ විඩියෝ ආයෙ මුල ඉදන් බලනව. ඒකෙන් ටික වෙලාවකට හරි ප්‍රශ්න අමතක කරල හිනාවෙන්න පුලුවන් .thx kanna❤️
"ආතල් අරන් ඉවර උනාම තමයි නිවන් දකින්නේ" ඒ වචන ටික ඇති මොලේ තියන හාමුදුරුවන්ට නිවන් යන්න
bs puthe bs
Siraama bn mtth ek note unaa♥️
හාමුදුරුවරුන්ට විතරක් නෙමෙයි උබලා අපිටත් ඇති
මේක බලලා ගන්න ආතල් එක වෙන කොහෙන් වත් හම්බෙන්නෑ බං😂😂. Keep it up Bro❤.
මොනා උනත් හාමුදුරුවොන්ට බනින්න තරම් අපි වැදගත් නැහැ, අපිට පන්සිල් 5 කඩන්නෙ නැතුව ඉන්න බැරුව සිල් පද 227 රකින මිනිහෙක්ට වැරදි කියන්න බැහැ,
සැ.යු. :- මම කියන්නෙ නෑ හාමුදුරුවරු සිල් 227ම රකිනවා කියලා😀
හිතේ අවුලෙන් ඉන්නකොට yt එකට ආවා. කන්නගෙ වීඩියෝ එක දැක්කම crim සතුටක් ආවා.❤️ love you pissu kanna
මටනං උබ කියන ඒවට බන් හිනායන්නෙ මේව අහල මඤ්ඤං වගේ😍
කන්නගෙ කෑම බීම වල introduction එක වෙනම එකක්😂
ඇත්ත කතාව "ආතල් නැති ව්නහම තමයි නිවන් දකින්නේ" 💚💐😊
හැමදාම මම pissu kannage වීඩියෝ බලන්නෙ ලැට් එකේ ඉදන් 😅
😂
gae
හයියෙන් හිනාවෙවී බලන එකම වීඩියෝ ඔයාගෙ කන්නෝ...😂😂😂😂
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
අඩෝ මෙන්න හිටන් ඇවිත්
Aththatama me obada😊
මන් දන්නෙ නෑ කාලේ කෑමක්ද කියලා 😅❤youtube eke රැපක් ඇරෙන්න බලන්නෙ ඔයාගෙ වීඩීයෝ එකක් විතරයි❤🎉
Absolutely love Kannas humor 😭✊
you never know if kanna is being serious or sarcastic😂😂
fax
True
Sooooo trueeeee!!!😂
Even he doesn’t know
💓😈
මූ වචනයක් කිව්වත් හිනායන උන් කෝ 😂❤
Ubta monagal elayi😅
ලෙඩක් ඒකයි 🤣🤣😹
Cute in pink 👀
I am so happy because of receiving a notification from pissu kanna
Really congratulations for stand up comedian show❤
Monthly 30 thousand, 6 months contract, 120 thousand payment eka... Ela ela kanna❤
Congratulations නූල කැඩුන එකට ❤😊
මේක බලලා හිත ගොඩාක් Samsung උනා bro..
Much love homie..
😂😂❤️❤️
Samsung flagship 😂❤😊
@@N.imanthadesilva 😂❤️
"Samsung උනා" still better than a pixel 6
💓😚
@@harinjayalathno pixel is better
කන්නා බැන්ඳට පස්සෙ ටිකක් පිලිවෙල වෙලා වගේ😂😂😂
Best Explanation 💪❤️👐
Love your content Hu|කන්නා😌❤️
Patta!!!
Good job 😂 පිස්සු කන්නා,❤
ආතල් නැතිවුනාම තමයි අපි නිවන් දකින්නෙ 😂❤️
~ pissu kanna 2023
wise words man wise words !!
ආදර්ශමත් දෙයක් දාපන් කන්නා මහතයෝ 😂😂💚💚
Videos wala anthimata yana song eke nama kata hari kiyanna puluwanda?
කන්නා නම් ආතල්
ආතල් නම් කන්නා
😂😂❤❤
හාමුදුරුවන්ට තරම් අපිට ආතල් ගන්න බැරි එකනෙ අවුල🙂. ඒක නිසා මං කැමති නෑ කවුරුත් ආතල් ගන්නවට😏.
😂😂Amno
අපෙන් නොකා ඌට ආතල් ගන්න පුළුවන් . එහෙම නැතුව මිනිස්සු රවට්ටන් කන එක තමයි අවුල්.ඒක තමයි අව්ල් . ඌ හම්බ කරන් කෑවට කමක් නෑ
ආතල් ගන්න එපා
@@beragalawindchillcottage1699 niyama comment eka bn 👍👍
❤
සා.දුලට පුලුවන් හාමු.දුරුවන්ට බෑ විනය කියල එකක් බුදුහා.මුදුරුවො පනවල තියෙන්නේ 😌😌😌
මෙහි (ආතල්) යන වචනය කියවුනු වාර ගනන නිවැරදිව සදහන් කර වටිනා ඇල්ටේශන් වර්ගයේ දොර දෙකේ රයිස් කුකර් එකක් දිනා ගන්න🥳🥳
102 🥲💔
ආ නෑ 103 යි 😒💔
පුදුම විහිලු ඔයත් කරන්නේ අම්මොමොර් ඒක.
@@Madeyemoodyz ඔයාගෙ බඩවැල් ඇබරූනානෙ..ඒනම් එච්චරයි😌
256
There are no words invented yet to discribe kannas character❤❤❤❤❤😊😊😊😊😊
හාමුදුරු කෙනෙක් උනාම කෙලෙස් නැති කරගෙන ඉන්න ඕන. ආතල් කියන්නෙ ලෞකික දෙයක්. පැවිදි වෙන්නෙ ඒව ඔක්කොම අත ඇරල දාන්න. ඒ නිසා හාමුදුරුවො ආතල් ගන්න එක වැරදි
The best brand transformation in the century ❤️🌟
Kanna අද ලස්සනයි ඔයා 😂
රෝස පාට shirt එකයටයි hair style එකයටයි චාම්... කන්නා❤❤ you did great homie💪
12:52 ඔබට ස්තූතියි පුතා . ඔබට තේරුන දේ සමාජෙට නොතේරෙන එක ප්‍රශ්නේ
His sarcastic tone😁😂 next level
පිස්සු කන්නෙක් නෙමෙයි මු පිස්සු හුකන්නෙක් 🤭😂😂😂😂එල එල කන්නෝ ❤
මේවා බලලම දැන් මොනව දැක්කත් මාර ආතල් සිතුවිලි මගෙ මොලේට එන්නේ😂❤
whotto mn music producer kenek. apitath participate krnna puluwan event ekk daapn
පාරෙ යනගමන් බයික් එකක, පොල්ගෙඩියක් ඔලුවට වැටෙන්නයි කොහේද යන එකෙක් ඒක වීඩියෝ කරන් ගිහින් ඒක සෝශල් මීඩියා දාලා මේ වගේ නෝන්ඩි වෙන්න තරම්ම අවාසනාවක් 😂
1:18 අතල් නැතිවුණ දවසට තමයි අපි නිවන් දකින්නේ - පිස්සු කන්නා 2023
pissu kanna ithin pissu kannekma thama aaa...adarei..jayawewa😄🥰
Kanna Never Disappoint❤❤
බැන්දට පස්සෙ කොලු look එකක් ඇවිල්ලා😗❤️🔥
සාදු පිහිටයි🙂👍
Bro literally a utuber who tries to make everyone together
විඩියෝ එකේ විනාඩි 20 නිකන්ම ඉවර උනා දැනුනෙවත් නෑ but finally I joined premiere of video for the first time.
❤
What's the other youtube play button behind you? 🤔
Oyala hamoma ohomama hithana hodeeeee....
හවසට නිවුස් බලල ගන්න ආතල් එක මදන මෝදක 10 ක් කාල වත් ගන්න බෑ 😂😂😂
ආතල් නැති උනාම තමා නිවන් දකින්නෙ😂😂 කන්නා යම්කෝ😂
See you homie much love taukan aiia🖤🔥
Kanna never disappoints 😅😅😅
12:42 Oi Oi 😂 api ehema na hariyeee 😂❤
Ehema Katha krnne eka pathaka aya withari 😮💨
Today i started watching you bro. Your contents are so funny. I was so sad and were finding some depression relief videos to cure it a lit bit. But accidentally this video was suggested for me. You make me happy today from this video kanna. Love you dude 🤗❤️
7:51
පන්තියේ සර් උගන්නව වගේ එකින් එකට තේරුම් කරනව කන්නා.. 😂❤
oya ayith තරුන වෙලා කන්නයියා 😻
අද අවසර ගත්තෙ නෑනෙ බොසා😂❤
පාර්ලිමේන්තුවෙ ඉන්නෙ බූරුවො කියනකොට ඇයි බන් අර සනත් නිශාන්තගේ photo එකක් ගියේ😂🤣🤣
🤣 For all the Thriposha fans out there! Thank you Pissu Kanna for selecting mine! 15:37 😊
😂awesome. And U look handy today bro🤓😎
Number දෙන මගුල කරපු එකා නම් අමු ගවයා 😂😅
Oh my godd kannaahh ayyaaaahh 🤤💋
කන්නාට රෝස පාට ඇදුම් ගැලපෙනවා වගෙ😍😂
Thanks😝
Feminist kanna
@@PissuKanna Ken version xD
@@PissuKannaInter Miami fan kenek
Miami
කන්නා ටිකක් laccana වෙලා වගේ 😂❤️
ඔයාගේ මේ prgramm මනස හොදින්ම තියෙන වෙලාවක බලන්න ඕන,ගුලියක් එහෙම කාල බැලුවොත් මොන මඟුලක් වෙයිද දන්නේ නෑ,ඒ නිසා පස්සේ බලනවා😅😅
Kanna just defined 'athal' at a next level!
Iraj සහ රගහල ගැන මොනවහරි කියන්න බැරිද ?
Ado kanna serious mood ekk inn welwk aththem ndd bn😂.
Shoi ane oya 😁 joke kranwa unata mta oya cute widiyata mai penne 😂❤
අමුතු look akk thiyenw ada kanna aiyh😮
Video එක බලන්න කලින් Like කරා 👍
කන්නගෙ ඔක්කොම වීඩියෝස් බලලා තියන අය කෝ❤😂
ආතල් නැති උනාම තමා නිවන් යන්නේ කතාවෙන් ජෝක් එකට කීවට ඒක ඇත්ත කන්නෝ 😊❤
Sosa Pata Shart ekata harima Sessy 😭❤️
Much love kanna uncle ❤️
issara maniya karapu eka kanna hari karana eka hodai.
Highly appreciated kanna 🖤
You are so cute❤
බෙන්තර ගඟෙන් එහාට "ඔයා කාලයි..." නෙවෙයි... " ඔහේ කාලයි ? " like that !! 😂😂 Anyway kanna I watch ur videos usually but this is the first time ever that I commented !! ️❤️
😹😹😹😹😹 pissu kanna store eka wahuwa😂😂😂😂😂
love his sense of humour
අඩෝ උක්කන්නා😂❤
😂😂😂😂😂
Handsome ❤❤❤❤
most satisfying thing is outro ❤
Kanna දිගටම video ඕනි ... 😼🤌
13:26 ඒ විදියට තමයි උඩරට කාලෙ හාමුදුරුවරු හිටියෙ 😅
ඇයි බැරි...?
බොන්න ඕන ප්‍රශ්නයක්...🫠
😂😂😂😂 from legend to legend 😂😂😂😂
මේ පුතා ඉතාමත් දක්ශ දරුවෙක් . මම කැමතී මේ පුතාට වැඩිදුර අධ්‍යාපනය සදහා රුසියාවේ ශිෂ්‍යත්වයක් ලබාදෙන්න🎓
😂😂😂
😂
ටහුකනව
Ammo ba oi 🤣🤣🤣 lost counted🤣🤣🤣
Damn man your sarcastic word
ආතල් නං පිස්සු කන්න 😂😂
Supiri bn