Agree that tree had to be conservated. But why nobody tried to propagate another tree while it was alive. If someone has done it already he is smarter. 😅
වීඩියෝව සඳහා ඔබට ස්තුතියි. දැන් තමයි මට තේරෙන්නේ මේ ප්රශ්නයේ වැදගත්කම. මගේ නගරයේ ඔවුන් පාරක් හදන්න අවුරුදු 200කට වඩා පැරණි බෝ ගසක් කැපුවා. Thank you for the video. Now only I realise the importance of this issue. In my town, they cut down a more than 200 years old Boe tree to construct a road.
Sir ගෙ videos බලනකොට පරිසරය ගැන මාර දුකක් ඇතිවෙනවා.
සර් අනික මිනිස්සුන්ට දැනෙන්න කතා කරනවා ඇත්තටම සතුටුයි වෙන බයෝ ගුරුවරු එක එකාට බැන බැන ඉන්න එක විතරයි කරන්නේ ඇත්තටම සර් ආකල්ප අතින් දියුණුයි
නොදන්න කරුණු රාශියක් පිළිබඳව දැනුවත් කලාට ඔබ තුමාට බොහෝම පින් ගුරු පියාණනි.නිදුක් නීරෝගි දීර්ඝායුෂම වේවා.💐
අර bulldog ඇමති තමයි මන්ද බුද්ධික ප්‍රකාශයක් කලේ මට නම් හරීම අප්‍රියයි ඒත් අපි මොනවාද කරන්නේ සර්ට තෙරුවන් සරණයිආදරෙයි
සර් අපෙත් ආයුෂ අරන් ජීවත් වෙන්න ඕන ❤❤❤❤
තෙරුවන් සරණයි තිස්ස සර්ට
🙏🙏🙏
මේ කතාව අහනකොට ආචාර්ය උපාදියක් තියෙනවා කියන බුල් ඩෝග් මොලේ කලදක් නැති බූරුවෙක් බව තේරෙනවා.මේ ගහ සංරක්ශනය කලානම් මේ වනවිට කෙතරම් සෙනගක් මේ ගහ බලන්න යන්වාද?
ගොං බන්දුලය ඕකට හෙනම ගහන්න ඕන
@@dammikasuranga5519කියන්න දෙයක් නැ ඕකලාට විඳවන්න වෙනකොට තැනත් අමතක වෙයි. සුන්දර රටක් මෙ තත්වය ට පත් වෙන්න මුලු පාර්ලිමේන්තු පරයොම වගකියන්න ඕනෙ
Agree that tree had to be conservated. But why nobody tried to propagate another tree while it was alive. If someone has done it already he is smarter. 😅
ගොං කතා කියල නිකං පච වෙන්න එපා. තෙත් කලපිය දුර්වල ශාකයක් ගිණි ගහන අව්වේ පාරක් මැද ජීවත් වෙන්නෙ නෑ බොල. උඹත් තිස්සයගෙ ජාතියෙ එකෙක් ද?
අන්තිම එකාට අසනීපයක්ද? ගොං මෝලා? එහෙනන් මහ ගහක් විදියට තිබ්බේ තොගේ අ.... මගේ රෙද්දද? අට පාස් නාම්බා
ඔක්සිජන් කන්නද කියල අහපු රටක් සර් මේ ඛුදු සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ජය ජය ජය වේවා
😊
රටම කාල ව්නාස කරල දාපු දේසපාලකය න්ට ඕව මොනවාද මහත්තය
හරියට දුක හිතුන ඒ ගසට කරපු වැඩේට. 😮😮😮😢.
ඔබ ඉතාමත් මැනවින් පැහැදිලි කිරීම පිලිබද ඔබට බෙහෙවින්ම ස්තුතියි ..🙏🙏🙏🙏
ඔබට තෙරුවන් සරනයි .
දීරඝායුෂ ලැබේවා
😢😢😢😢😢😢😢 තවම පේනතෙක් මානයක මේ රටට සුදුසු පාලකයෙක් පහල නොවීම ගැන හරිම දුකයි .රතු අප්පුලත් නිහඩයි.
රතු අප්පුල හැම දේම නිහඬ තාවයෙන් නිමා කරන පිරිසක් නෙ
ගෝඨාට ඡන්දය දීල රට බේරාගන්න කියල රතු අප්පු ලට කියන්නේ ඇයි
ඒ දවස් වල රෙද්ද උස්සගෙන ඔය ගහ ගැන දේවානි කියල තවත් jvp අම්මන්ඩි කෙනෙක් කෑගැහුව නේද. මේ වෙලාවෙ උන් මැරිලද කියලයි ඒ අහල තියෙන්නෙ. දැන් දේශපාලන වාසියක් ගන්න බැරි නිසා උන් දැන් වඳ වෙලා . දේවානි රතු දත්ත පොතට දාලලු😊
තිස්ස දැන් jvp වෙලාද එතකොට ....
හැම රෙද්දටම ජෙප්පො ගාවගත්තම ලකුනු යන්නෙත් උන්ටනෙ ........
.....
@@wasanthakumara846මෝඩ බයියනේ උඹලා news බලන්නෙ නැද්ද? Dewaniට අවුරුදු 4ක ඉඳන් වැටුප් වර්ධක දීලා නැහැලු මේකට මැදිහත් වුන නිසා. මේ ගැන කතා කරන්නත් තහනමක් පනවලාලු.. මේ ළඟදි Sirasa News වල ගියා. RUclips එකෙත් ඇති.
මේ වගේ බල්ලෝ ඉන්න රටක ඉපදුන එකට දුකයි😢😢😢😢😢
😂😢😢😢
ඕක කරපු උන්ව මරාගෙන කෑවත් මදි සර් 😢ඇත්තටම ඇඩෙනවා සර්. අපි පුදුම කරුමයක් කරලා තියෙන්නේ මේ වගේ අඩි 6 ක් යට ඉන්න උන් ටිකක් අපේ මේ රත්තරං පොළව තාම පාලනය කරන නිසා
😢😢😢
අනේ තොගේ කිඹූල් කදූලා
තෝ කියපන් බලන්න ඔය ගහේ වටිනාකම දන්නව නම්. නිකං බුරුවෙක් වෙන්න එපා.
@@chlfilms පල බූරුවා යන්න ගෙඩියක්වත් හැදෙන්නේ නැති වල් ගහක ඇති වටිනාකම මොකක්ද තොපි වගේ 🐃 හරක්ට හොදයි ඔය කතා ඔය සර්ට උගන්නන්න විතරයි පුලූවන් ගෝටා වගේ මෝඩයකු ට කඩෙ ගියා නම් ඌත් මෝඩයෙක් තමයි
@@chandrajayanath4765 ane amme gon harako..jaiwa widyathmaka watinakama kiyanne loka mattemen manina deyak...tho igana gatte 5 panthiyata nan ghin thanakola tikak kala nidaganin amu gawayek ne bn uba
ක්ලූඩියා සෙලනිකාවට වෙච් දේ තව නොබෝ දිනකින් කැබිනට්ටුවට සහ මේ ආන්ඩුවට සිද්ධ වෙයි .ඇස්ටරොයිඩයක් දියවන්නාවට වැටේවා .මිහිතලයම කම්පනය කල මේ ලංකා පාර්ලිමේන්තුව බංග වේවා.හෙලදිව ලොව උතුම්ම දේශය බවට පත්වේවා .
මිනිසුන් දැනුවත් කිරීම අගයමි..
88/89 කාලේ මිනිස්සු අතුරුදන් කළෙත් ඔහොම තමා😢දේශපාලක කාලකණ්ණි
Yes
මම හැමදාම උදේ හවස ඔය ගහ ලඟින් යන්නෙ.කවදාවත් ඒ ගහ දිහා විශේෂයෙන් බැලුවේ නෑ .
ඒත් දේවානි මහත්මිය නිසා හැමදාම බැලුනා........ ඒ ගහ දිහා.
මාරම දුකක් දැනෙන්න දැං සර්......
එකෙන්ම සර්.. මොඩයි අපි හැමොම
මේ කතාව අහගෙන ඉන්න කොට මගේ ඇස් දෙකට කඳුළු ආවා සර් ඇයි සර් අපි මේ වගේ කාලකන්නි රටක ඉපදුනේ
රටේ ප්‍රශ්නයක් නෙවෙයි බං.මිනිස්සුයි කාලකන්නි
@@n.n.8402 Miserable people make it to be miserable
Oya gaamini da?
Rata kalakanne na. Prasne teyenne eke enna samaharak menessu.
රටේ වරද නොව 🇱🇰 පාලන බලය ග්‍රහණය කරගත් දේශපාළුවෝ සහ දේශද්‍රෝහීන්ගේ
අධික තණ්හාව නිසයි.😮
වල්බුරු දේශපාලනය තුල රටක ජනයා කඩේ යති.... පිනට කෑමට!
සහතික ඇත්ත
දැන් බහුතරයක් රතු මල්ලිලා පසුපස යති
👍🏾👍🏾👍🏾🇱🇰😮🥱
සර් නිකමට හරි මම ජානදිපති උනොත් ඇමතිලා ටික මරල දලා සර්ල වගේ රට ගැන හිතන දැනුම තියන අය ඇමති කමට පත් කරලා එකාදිපති පලනයක් ගිනියනව්වා
😂
🎉
අන්න ඒකයි වෙන්න ඕනෙ
Very well explained, Thank you, Sir.
මේ රටේ ස්වභාවික සම්පත් පරිබොජනය ගැන ඇත්තටම දුකයි . මේ වගේ රටක තමයි සංවර්ධනය කරන්න යන්නෙ මුලින්ම මිනිස්සුන්ගේ අකල්පයි වේනස් වේන්න ඕන.
Oya ratu datta potata me rate buruwo tika daganna බලමු
වීඩියෝව සඳහා ඔබට ස්තුතියි. දැන් තමයි මට තේරෙන්නේ මේ ප්රශ්නයේ වැදගත්කම. මගේ නගරයේ ඔවුන් පාරක් හදන්න අවුරුදු 200කට වඩා පැරණි බෝ ගසක් කැපුවා.
Thank you for the video. Now only I realise the importance of this issue. In my town, they cut down a more than 200 years old Boe tree to construct a road.
සර් වගේ ගුරුවරු කිහිප දෙනයි දැකලා තියෙන්නේ අපේ රටේ මිනිස්සු මේ රටේ සම්පත් විනාස කරගෙන යනවා ආකල්ප වෙනස් වෙලා ආපහු හැරිලා බලනකොට සම්පත් ඔක්කොම විනාස වෙලා තියෙයි. මම ඕක ගැන fb එකෙ වාද කරද්දී තේරුනා මිනිස්සුන්ගේ මොලේ තරම ලන්කාවේ උන් හරි මෝඩයි ඒ වගේම පන්ඩිතයි 😢😢😢
අපේ රටේ තරම් පරිසරයට අසංවේදී ජාතියක් වෙන කොහේද😢
අපෙ රටෙ පාර්ලිමේන්තු හැත්ත මොක්කුන්ට කලවම් වුනු වර්ග යක්ද දන්නෙ කව්ද
මහජන මුදල් රුපියල් බිලියන 15ක් පාරහදන සමාගමට දුන්නා නමි පඬුකරඳගහ බෙිරගන්න තිබුනා.
ගොඩක් දුකයි සර්.ඔය මිනිස්සුන්ට කවදාහරි සොබාදහමෙන්ම දඩුවම් ලැබෙනවා...🙏🙏🙏🙏
හරිම දුකයි ලංකාවෙ ඉපදුන එක ගැනත්.😢
මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන තුරු විසදුමක් නැහැ.ඒ නිසා තමයි එය කලයුත්තේ.සර් පැහැදිලි කරන්නෙත් එයයි.තේරුම් ගැනීම ඔබ සතුයි.
රටක් බංකොලොත් කරපු උන්ට ගහක් කියන්නේ මොකක්ද ?
Oba hari
Thanks GOD BLESS YOU
බණක් ඇහුවා වාගේ ආසාවෙන් බැලුවා නොදන්නා බොහෝ කරුණු කාරනා දැනගත්ත ඔබට පිං
රටකන මූසල බන්දුල බලුමූනා , ඌට මදනයකා වැහිලා😂
ඔය ගස කපපු එක සාදාරනයි කියලා කියන අමු ගොබ්බයො ඉන්න රටක් මේක . පිදුම තර්ක දෙන්නේ .සමහර උන් කියනවා අමතර වියදම් කරන්න අපෙ ජනාධිපතිතුමා කැමති නෑල්ලු.ඒ නිසාලු කැපුවේ.😂😂😂
දැන් අර තියෙනවයි කියන පඩුදරන ගස් පරිසර වේදින් බලන්න ගිහින් තියෙනවද?ඒවා සංරක්ෂණයට හෝ සංචාරකයන්ට පෙන්නල ආදායම් ගන්න වැඩපිලිවෙලක් හදලද?
නැත්තම් මේ ගහ මත්තෙම නැහෙනවද?
අැත්තටම අැඩෙනවා මේ කතාව අවසානෙට 😢...
පුත්තලම් බූරුවා වගේ පොරක් තමා කරන්න ඇත්තෙ පාරෙ ඉතුරු ටික හදාගන්න බැරුව කොමිස් ටික එන්න පරක්කු වෙන නිසා😂
ඔබතුමා තීරණයක් වැරදියට ගත්තනේ අමතක කරන්නෙපා
බන්දුල ගුනවර්දනත් රතුදත්ත පොතට යන රෙඩ් බුල් වර්ගයේ දෙපයින් ඇවිදින සතෙක්...
මේ ක්‍රියාවට අනුබල දුන් සැම එකාගේම දරැපවුල් පිටින් බංග වේවා!දරැවන්ගේ අගය දන්නේ දරැවෝ සිටින තාත්තේක්.රටට දැයට ආදරය කරන්නේ පරපුරක් හදන්න පුළුවන් එකෙක්.
අපේ රටට උපන් උතුමි මිනිසා ඔබයි සුපිරි ගුරැවරැ බුදුසරනයි
ලංකාවේ සිස්ටම් එක ගැන කලකිරිලා ඉන්නෙ
කාලකන්නි දේශපාලුවො
කාලකන්නි දේශපාලුවො
කාලකන්නි දේශපාලුවො
225 ම නෂ්ඨ කරන්න එකතු වෙන්නේ කවද්ද මේ රටේ ජනතාව 😢
ඔය වගේ තව ගස් කීයක් කපයිද දන්නේ නෑ මේ කාලකන්නී දේශපාවො
ඔය ගහම නැතුවට ඔය අක්කර දාස් ගනන් කැපුවෙ එයාලම තමා .
මේ රට විනාස කරේම පාලකයො.. අනාගතේ වත් එහෙම නොවෙන්න ඉක්මණටම ක්රමවෙදයක් හැදුනොත්🙏
ඒ ගොල්ලො ඉගෙන ගත්තු නැති එකටත් මට නම් දුකයි ගුරුතුමනි .. වටිනකම දන්න කෙනෙක් මෙවන් අපරාධ නොකරනු ඇත . මේවට පාසල් පද්ධතියද දෙමව්පියන් ද වගකිව යුතුමයි.🤔
මුතුරාජේ විනාසයි....
කඩොලාන විනාසයි....
මනුසත් කමද විනාසයි...
ආගම දහම විනාසයි.....
කූනිස්සෝ උඩපැන පැන හැඩුවෝ....
කොකුන් කිරි වගේ අඩයි වෙල දිගේ....
කබරගොයා උගේ සුරතලි සොයා හඩ යි නගා දිය සුළි...
කට ඇද ගිරවා හා පිලිහුඩුවා වැළපෙනු මට ඇසුනා....
අවජාතක සින් හෙලුවනි මේ හෙළ දේශය අනාගත දරුවන්ට ඉතුරු කරපියව්... ගස්වැල් සෝබා දහම ට අත නොතබපියව් 😮😮😮
Budu saranai srata
IUCN එකෙන් ඔකට ගානන් ගන්න පුලුවන් කියලා මුලින්ම කියලා තිබ්බනන් සෙට් එක ඔක සංරක්ෂණය කරයි ලොවෙත් 😖
ඔබ තුමාට පිං සිද්ද වෙනවා මේ දැනුම අපට ලබා දුන්නට නමුත් මම දැක්ක එකම අඩුව ඒ කතාවෙ අවසානයේ ඔබ තුමාගෙන් කියවුණේ නෑ මේ සියලු විනාසයන්ට හේතුව දේශපාලනය කියන කතාව සර් මේ රට වෙනස් කරන වැඩේට ත් ඔබ තුමාගේ ධෛර්යය අපි ඉල්ලනවා තුමනි
පොඩි කාලේ මොනවද මුත්තේ මොකද කරන්නේ සිංදුව වත් නාහපු උන්, අපිට නම් බුදු සරණයි
අර බන්දුල කියන බුල් ඩෝග් ට ඕනේ වුනා රතු දත්ත පොත වෙනස් නොකර ඉන්න ඒකයි වුනේ. මොකටද නිකං සෙකන්ඩ් වෙන්නේ
හිනාවෙන්න නෙවෙයි අඩපියවු
කතරගම පඩු කරද සිටවීම තුලින් ඇමතිගෙ තරම හඳුනාගත හැක😢
Sir, ඔය තක්කඩි බලයට ගේන්න ඔබතුමාත් හුගක් මහන්සි උනා බව රටම දන්නවා..
මිනිසුන්ට වරදිනවා..
දැන් sir ඔබ තුමා නිවෙරදි තැන ඉන්නේ..
මේ පල හොරු, bull ඩෝග් la එලවන්න .. ළමයි ගේ මොළ හදමු...
බිමේ සුවඳ හදුනන මිනිස්සු ළමයි ට හදුන්වා දෙන්න...
සර්.මේ කාලකන්ණි පාදඩ දේශපාලක හරකුන්ට අපේ රටේ පරිසර පද්ධතිය ගැන සංවේදි හැගීම් දැනීම් නෑ. .මුන්ට රටේ සල්ලි සූරා කන්න තියෙන ඕනෑම දෙයක් කරයි. පිස්සන් රජ වුනත් එකයි රජුන් පිස්සු උනත් එකයි කියලා කීවෙත් ඔය පිංගුත්තර බූරු දේශපාලුවන් තමයි. මුන් මැඩියන් වගේ එහාට මෙහාට පනින ජාතියක්.තව අවුරුදු කීපයකට පසුව රටක් අනාගත පරපුර ට නැති වුනත් මේ කාලකන්ණි පරයන්ට රුදාවක් නැත.
Niyamai sir😊
2023 AL sasip bio❤🎉
රට බේරගන්න ආයෙත් කැලණියෙන් නයෙක් ගේමු....නැතිනම් අනුරපුරේ යන්න වීසා ගන්න වෙයි..
🙏💛
දේවානි හා jvp කාරයෝ ඒ වස්වල දේශපාලන වාසිය වෙනුවෙන් කතා කරා දැන් බල්ලෙක් වත් නෑ පරිසර සංවිධානයක්වත් නෑ. සර් එදා කිව්වෙ පරිසර සංවිධාන බොහොමයක් දේශපාලනිකයි කියලා . ඒක හරි. මේ රටට සාපවේවා.
කොයි තරම් ලොකු මීහරක් රැලක්ද මේ රට පාලනය කරන්නේ උන් අපේ රට දියකරල පානය කරනවා .වරෙල්ලා ආයෙත් ඡන්දයක් ඉල්ලගෙන දෙසියවිසිපහෙන් කොයි කෙනාද මේ ගහ ගැන කතා කලේ?.
අපේ උන් අරගල කරන්ඩ ඕනෑ මට අරගල කරන්නේ නෑනේ උන් අරගල කරල ගිනිතියපු ගෙවල් වලටත් අසරණ රටවිරුවන්ට වන්දි ගෙවන්න වුණා
වැඩි දෙනෙක් දන්න, කිව්වත් භය වන, අහන්න අකමැති, තමන්ටත් කවදා හරි මෙහෙම දෙයක් වෙන්න පුලූවන් කියලා හිතන, මරණයට
අපේ වැඩි දෙනෙක් භය, අසතුට තියෙනවා
මෙම මරණයට සම්මුති මරණය කියලා කියනවා,
වැඩි දෙනෙක් body dead,
නමුත්
වැඩි දෙනෙක් දන්නේ නැති
සිහි කරන්න කරන්න, නැවත නැවතත් සතුට පිරි සුබ ශාන්ත නිරාමිස ප්‍රීතියක් ඇති එකම මරණය
ආර්යකාන්ත මරණය
ඇත්තටම මොකද්ද මේ ආර්යකාන්ත මරණය කියන්නේ
මෙහිදී body is not dead
ඝන ශරීරය මරණයට පත් වෙන්නෙ නෑ
ඇත්තටම මරණය ට පත් වෙන්නෙ
සිතේ ඉපදුනු mind එක (life is body with mind)
What is the most powerful? Mind or Body)
සිතේ ඉපදෙනවා, ද්වේශ සිතක්, කවුරු හරි මරලා දාන්න, බොහොමයක් දුරට, තමට සතුරු කෙනෙක් වෙන්න පුලූවන්,
ඉපදුනු ද්වේශ සිත, ඉපදුනු ක්ෂණිකව, ඒ ද්වේශ සිත මරලා දාන්න පුළුවන් නම්, එකම තමයි කියන්නෙ
ආර්යකාන්ත මරණය කියලා
මහත් පල මහානිසංස ලැබෙන දෙයක්
කොහොමද එහෙම වෙන්නෙ
තමට සතුරු කෙනා මරණ සිතුවිල්ල ඉපදුනු ද්වේශ සිත මරලා නොදැම්මා නම්,
තමන් විසින්
මනුෂ්‍ය ඝාතනයක් කරලා, මෙම ජිවිත කාලයේදී සිරගත වෙනවා
ඊටත් වඩා භයානක දෙයක් තමයි,
මතු භව සංසාරේ දී ප්‍රාණඝත අකුසල් පව් කළ නිසා
තිරිසන් ආදී දුගති ලෝකවල ඉපදිලා අඩු වයසින් මරණය ට පත් වෙනවා
ප්රඤ හීන අය සම්මුති මරණය පමණයි දන්නේ
ප්‍රඤවන්ත, පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මය අවබෝධයෙන් ම තේරුම් ගන්න පුළුවන් අය පමණක් ආර්යකාන්ත මරණය අවබෝධයෙන් ම තේරුම් ගන්නවා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
සර් මගුලක් කතා කරනවා, ඔක්සිජන් කන්නද සර්, පාර හදලා කීයක් හරි ගහන්න තියෙන වෙලාවෙ
theruwan saranai sir🙏🙏🙏
මේක අහද්දි පට්ටම දුකක් අවේ සර්. අද news වලට කීවා ගහ වලලා හම්බුනා කියලා. ඒක අහද්දී මට පට්ට තරහක් අවේ සර් . මට මේ රටේ ඉන්න එකත් එපා වුනා අපි කවදා දියුණු වෙයිද දන්නෑ. මේ දියවන්නාවේ කබරයෝ ටික ඉන්නකම්. 😢
සර්, කිතුල්ගල මාකන්දාව රක්ෂිතයේ තියනව එක ගහක්. කිතුල්ගල forest office එකේ R.F.O. මහත්තයගෙන් අහල බලන්න
Sir monawada kiyanne gahe වටිනාකම දැනෙන්නේ ugath kenekuta මිසක ata pass una ewwnta නෙමෙයි එවුන්ට තේරෙන එකම දෙය gaha විකුණල komis eka ganna witharai sir .😢😢
මාරම දුකයි..රටට සෙතක් වෙන්න නම් මෝඩ පාලක හැත්ත මරලම දාන්න ඕනෙ...😁😁
මට නම් හිතෙන්නේ අපේ පරිසරවේදියෝ කියන අයත් දුර ගියා වැඩියි. (ඒක ඇතුලේ පොඩි දේශපාලනයකුත් තිබුනාද මංදා) දෙගොල්ලම මැද තැනකට ආවානම් ගහ තවම තියෙනවා. දෙගොල්ගෙම උද්දජ්ජකම හින්දා තමයි අපිට ගහ නැතිවුනේ !!!
❤❤
balanakota desapalanaya karana Un desapaluwoma thamai. Ekane cabinet anumathiya deela thiyenne.
ගොඩක් පින් ගුරු පියානනි ඔබ තුමා ට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් දළදා සමිඳුන් පිහිට ලැබේවා තෙරුවන් සරණයි
තේරි දේවානි..තේරි දේවානි..
🙏❤🙏🌹🙏🌺🙏💐🙏🌷🌞sir Our great sir. Good explain Thank you 🙏
සර් විශ්වයේ සොඳුරු ජීවවිද්‍යා ගුරුවරයා කියන එක පාවිච්චි කරන්න පුලුවන්ද. ලෝකයේ නං අවුලක් නෑ . විශ්වය කියන්නේ හිතාගන්න බැරි ලොකු තැනක්නේ.
අම්මා, අප්පච්චි, නැති උන දවසේ ඇති උන දුකට හා සමාන හැගීමක් ඇති උනා.
උඹ දන්නවද අම්මා අප්පච්චි නිසා රුපියල් කෝටි හාරසීයකට විතර කෙල උනා කියල.
ගමිපහ අය ඹ්කට උත්තරය ලබන මැතිවරණ යෙන් උත්තරයක් දුන්නා නම් අනාතතෙදී වත් රටෙ නායකයො රට ගැනයි මිනිස්සු ගැනයි හිතලා තීන්දු ගනීවි. නැත්නම් හැමදාම පක්ෂ බලය රැකගැනීම වෙනුවෙන් විතරක් තීන්දු ගනීවි.
දෙදහ්ස් පන්සියයෙන් පව්ලකට ජීව්තය ප්‍රමාණවත් කියපු ආර්ථික ව්ද්‍යා දැනුමට අනුව ගත් තීර්ණයක්නෙ රටේ කරුමෙ ඉවර වෙනකම් පාලනයට පත්වූ අය.
ජාන විකුර්ති වුන බන්දුල වානරයා ඇගට පතට නොදැන්නෙන්න කිව්වේ. මුන් පාලනය කරන රටක ජීවත් වෙන අපේ මිනිස්සු ඇත්තටම පවු
,බන්ධුල ගුණවර්ධන වගේ ගොන් බූරුවන් ටික ගෙනල්ලා මේ පාඩම කියල දෙන්න සර්........
ඔය වගේ තව ගස් කීයක් කපයිද දන්නේ නෑ මේ කාලකන්නී දේශපාවො gota hitiya nam ehema wenne ne sir
නැ සර් මිනිස්සු දැනුවත් නැති කම නොවෙයි උවමනාවක් නැති කම සහ වටිනා කමක් නැති කම කාලකන්නි දේශපාලුවො ඉන්න තුරු රටට වෙන්නෙ ම කෙලවෙන එක විතරයි
මං නම් කියන්නෙ ඔය ගහ විනාශ කලේ පරිසර කාරයෝ.. ඕක දැක්කම ඒක නිලධාරීන් එක්කයි දේශපාකයන් එක්කයි හරියට සාකච්ඡා කලානම් මේක විනාශ කරනවා කිය කිය නටන්නෙ නැතිව අනවශ්‍ය දේශපාලන ගේමක් නැතිව.. ඔය ගහට ඔහොම වෙන්නෙ නෑ.. අර මේ සර් කීව විදිහට ගහ ඉවත් කිරීම තමයි කරන්න තිබ්බෙ. ඒකට පරිසර කාරයෝ තමයි මුල ඉදන් විරුද්ධ උනේ.. දැන් උනුත් නෑ ගහත් නෑ.. කාලකණ්ණි .... ඔය ගහ අයින් කරන්න ලක්ෂ 60- හරි කෝටියක් හරි ඕන උනානම් ඒක ආන්ඩුවට දෙන්න බැරිනම් පොඩි fund raising එකක් කලානම් ඒක හොයාගන්න තිබ්බ එක මාසෙන්.. එහෙම කලානම් ගහ බේරගන්න තිබ්බ.. දැන් රජයෙන් ඔය ගහ අයින් කරන්න ගියානම් පරිසර කාරයෝ ඔතන යකා නටන බව දන්න නිසා තමයි ආන්ඩුවෙ උන් ඕක හොරෙන්ම කපල අයින් කලෙ..
ඒක ගැන විස්තරය කියද්දි කොච්චර සැහෙල්ලුවෙන් කියන්න හැදුවත් ඒක කියන ස්වරෙන් තේරෙනවා ඒක ගැන සර් ඉන්නෙ කොච්චර කනස්සල්ලකද කලකිරීමකද කියලා .ලැජ්ජා වෙනවා මේ වගේ පාලකයො ඉන්න රටකද අපිට ඉන්න උනේ කියල හිතනකොට 😢
Very sad situation sir. 😢😢😢😢😢😢
Good job ❤great
මිනිස්සුන්ට අවබෝධයක් නැ මේ දේවල් ගැන.පාර්ලිමේන්තුවේ ඒ ඒ අංශ වලට දැනුම තියෙන මිනිස්සුත් නැ.ඕකේ ඉන්න නාකි ටික මැරිලා යනකම් රටටවත් මිනිස්සුන්ටවත් සෙතක් වෙන්නැ.දුකයි මේව අහන්න ලැබෙන එකත්.😢
ඒ ගස් ඕන තරම් තියෙනවලු නේද සර්
මෙවැනි වටිනා ගස්..හෝ සත්වයින් සිටින බවට ඔබලා කල නීරීක්ෂණ, පරීක්ෂණ ඉදිරිපත් කල යෝජනා මොනවාද..?(ගස් ඉවත් කලා නම්)..ඊට ඔබලාත් වගකිව යුතුය .රටේ රැක ගතයුතු...ශාක,..රැක්..හා,සත්වයෝ... පිළිබදව කලින් දැනුවත් කිරීම කල යුතු අතර පන්ති ප්‍රවර්ධනය සදහා ප්‍රචාරයක් කර ගැනීම උගත් බුද්ධිමත් ගුරුතුමා ගැන කණගාටු වට පත්වෙමි.
දෙපැත්තක් තියෙනවා ගසත් ඕනෙ පාරත් ඕනෙ , තව පැල හදල තියෙනවා නම් අවුලක් නෑ
ඒ මනුස්සයාට මොලේ තිබුන ඇට කනවද ගෙඩි කනවද කනවද කියලා අහල හරි දැනගන්න අපේ රටේ ඉන්න ඇමතිලා එහෙම කිසිම දෙයක් ගැන හොයන්නේ නැතුව ගහ අයින් කරය 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
👍👍👍👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
Thank you Sir for this priceless information you share with our next generation.
Sad the plight of our country's flora and fauna.😢😢😢😢😢😢
මොලයක් තියෙන එකෙක් පක්ෂ විපක්ෂ හිටියා නමි ඔය ගැන කතා කරලා ලෝකයේ මොනතරම් පරිසර සංවිධාන තියනවද ඒවට කතාකරලා දැන් රටෙි ඇතිවෙලා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක අපිට මෙික කරගන්න විදිහක්නෑ ඒක නිසා පරිසරයට සොබා දහමට ආදරය කරන අය මෙි ගහ වෙන තැනකට ගෙනියන කාර්ය සාර්ථක කරගන්න උපකාර කරන්න කියලා හොද ප්‍රචාරයක් ගෙන ගියානමි ලෝකය පුරා සිටින මිනිසුන් අනිවාර්යෙන් උදවු කරනවා එක පුද්ගලයෙක් ඩොලර් එක ගානෙ දුන්නත් ඔය කියන මුදල එකතු කරගන්න තිබුනා නමුත් රට හදන්න බලය ඉල්ලන එකෙකුට වත් ඒ තරම් මොලයක් නෑ නමුත් රට හදන්න කතාව
🚘1️⃣🏹JANANAYAKA
එ කෙන්ම තෙරෙනවා අපෙ රටෙ පාලකයන් ගෙ අවබොදය. ගහක් දක්කොත් හිතෙන්නෙ එක කපල සල්ලි කරගන්න ,ගල් පර්වතයක් දක්කොත් එක කඩල කොහොමද සල්ලි කරගන්නෙ, අතෙක් දක්කොත් කොහොමද අත්දල ගන්නෙ. ස්බාව්කසම්පත් ගන කිසිම වටිනා කමක් නති පාලකයන් අයි මෙ වටිනා රටෙ බිහිඋනෙ.
ඔය පඬුකරඳ ගහ මහණ කරලාවත් බේරගන්න බැරිවුනානේ😂😂😂😂