සුශුම්නාව කැඩුනත් ජීවත් වෙන්න පුළුවන් | Tissa Jananayake with Life ( EP 73)

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 165

  • @Gkhlp
    @Gkhlp Год назад +16

    සර් බලාපොරොත්තු වෙනව වගේම සර්ගෙන් ඉගනගත්ත ලමයෙක්ට හරි අනාගතේදි ඔයවිදිහෙ විෂ්මිත සොයාගැනීමක් කරල ලෝක සත්වයාටම පිහිටක් වෙන්න හැකි වෙන්න කියල ප්‍රර්ථනා කරනව හදවතින්ම❤❤🙏🙏🙏🙏

  • @sandyakumari3231
    @sandyakumari3231 Год назад +26

    සර් ටත් සර් හැදූ වැඩූ දෙමාපියන්ට ත් පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම සුවසේ අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා සාදු සාදු සාදු.🌳🌷🌸🌺🌳🌷🌸🌺🌳🌷🌸🌺🌳🌷🌸🌺🌳🌷🌸🌺

  • @dusha7589
    @dusha7589 Год назад +7

    ඔබ තුමා කලින් video එකේ කියූ බදුල්ල රෝහලේ සත්කාරයට ඒ doctor අමතා අපි දායක උනා. ඔබ තුමාට බොහොම ස්තුති අපට ඒ අවස්ථාව ලබා දුන්නාට. ඔබ තුමා මෙහි සඳහන් කල කෝටි දෙකයි ලක්ශ අසූවක් මාසෙට පඩි ගන්න මහත්මයාට එම video එක දකින්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. එතුමා වගේ විශාල මුදල් උපයන අය සැලකියයුතු මුදලක් පරිත්‍යාග කලොත් එම කාර්‍යය ඉක්මනින් ඉටු කරගත හැකිවේවි.

  • @sangeethanjalee209
    @sangeethanjalee209 Год назад +41

    මේ වගේ ගුරු දෙවිවරු සිටින තාක් මේ රට යහපත් මිනිස්සුන්ගෙන් හිඟ වෙන්නේ නෑ ,තෙරුවන් සරණයි දෙවි පිහිටයි .❤❤❤

  • @dissakumari1875
    @dissakumari1875 Год назад +14

    සර් ගෙන් ඉගන ගන්නා දේ බෝහෝ ය ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 .!!

  • @asunthawarnakulasuriya1100
    @asunthawarnakulasuriya1100 Год назад +11

    සර්..මනස සහ මොළය ගැන තව විස්තර කරන්නකෝ.ඒවා ලොකු,පොඩි අපි හැමෝටම ඉගෙන ගන්න පුළුවන් හොඳ පාඩම්.සර්ට ගොඩක් ස්තුතියි ❤️

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf Год назад +19

    මටත් මෙිවැනි ගුරුවරයෙක්ගේ මග පෙන්විමි ලැබුනා නමි අද ඇත්තටම මගේ ජිවිතයේ වෙනසක් වෙන්න තිබුනා.රත්තරං
    ගුරුපියෙක් ඔබතුමා.තෙරුවන්
    සරණයි.❤❤❤❤

  • @pasindumudagedara7116
    @pasindumudagedara7116 Год назад +4

    පුදුමෙ කියන්නෙ sirගෙ හැම වීඩියෝ එකක්ම තත්පරයක් වත් skip නොකර බලන්න හිතෙන එකනෙ..😍 මාර දැනුමක් sir ඕක❤ සහ ඒ කතාකරන උගන්නන විදිහ හින්දම මටත් අපරාදේ bio කරන්න තිබුනේ කියල හිතිල ඇති අනන්තවත්..🥺 තෙරුවන් සරණින් පරිස්සමින් ඉන්න sir , කවදාවත් sirව දැකලා නැතත් අපිට සර් වටිනවා ඒ දැනුම වටිනවා..😍👏 sir සසරෙ පිං කරපු මනුස්සයෙක් ..🙏🏻❤️

  • @dusha7589
    @dusha7589 Год назад +4

    ඔබතුමාගේ සේවය අගය කරනවා. මම අද මෙතන ඉන්නේ මගේ උසස් පෙල ගුරුතුමා නිසා. එතුමා ජීවතුන් අතර නැහැ. ඒ තමා AL/ double maths උගන්වපු ඉතාම ප්‍රසිද්ධ ගුරු පියෙක් වූ සරත් අයිලප්පෙරුම ගුරු තුමා. මම පිනක් කරලා පින් අනුමෝදන් කරන විට එතුමාවත් සිහි කරපු වාර ගනන අනන්තයි. එතුමාට සසරේ නැවත අකල් මරණයක් නොවේවා.

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz Год назад +10

    සර් මං පැරලයිස් වෙච්ච ලෙඩෙක් ඩොක්ටර්ස්ලා මට නැගිටින්න බැරි වෙයි කිව්වා නමුත් මම දැන් ඇවිදිනවා බයිසිකල් පදිනවා ජපානයේ ජීවත් වෙන්නේ ඒ උනාට මේ අවුරුද්දේ ඕස්ට්‍රේලියා ටත් ගිහිල්ලා ආවා මෙතනට එන්න සර්ගෙ වීඩියෝ හරිම උපකාර වුණා සර්ට බොහොම පින්

    • @damiya2897
      @damiya2897 Год назад

      ඔයාගේ contact number එකක් දෙන්න පුළුවන්ද

    • @ChandanaJayasingha-oo5iz
      @ChandanaJayasingha-oo5iz 6 месяцев назад

      Sir genayana me mehewarata mage hadawayhinma subapathanawa.

  • @isiwaraya
    @isiwaraya Год назад +6

    මට අහන්න ලැබිලා තියෙනවා, දකුණු පළාතේ සුසුම්නාව පෑස්සීම කළ පාරම්පරික වෛද්‍යවරයෙක් ගැන.

  • @malindupamodya1682
    @malindupamodya1682 Год назад +10

    සර් ඔබ අපට දේවි කෙනෙක් සර්
    ට හැමදාම මම හරිම ආදරේ යි සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤ සර් සදා දිනේවා

  • @champashriyani947
    @champashriyani947 Год назад +2

    ලංකාවට විශ්වයෙන් ලැබූන මිල කල නොහැකි උතුම් මිනිසෙක් ඔබ.බූදූ සරණයි සර්.

  • @rajithkiriwella793
    @rajithkiriwella793 Год назад +38

    සර් මම පාසල් ගියේ 7 වසරට විතරයි මගේ ඉස්තිර පඩ්ය ලක්ෂ 7ට වැඩියි අමතරව සෙරම ලක්ෂ 12..කට වැඩිය මට සතුටක් දැනෙනවා එ ගැන මම හැම මාසෙම ලක්ෂයක් දෙනවා මගේ ජීවිතේ සරලයි ඒ මහත්වරු වගේ නෙමෙයි

    • @sanjayaraaj9406
      @sanjayaraaj9406 Год назад +1

      ජය වෙවා ඔබට 👍

    • @Naveensri-1
      @Naveensri-1 Год назад

      ඒක ත්මා

    • @rajithkiriwella793
      @rajithkiriwella793 Год назад

      ​@@SankhaBalasuriyaනැහැ ස්තිර පඩිය යුරෝ 3200යි අමතරව වාහන හදනවා හැබැයි පැය 16ක් වැඩ මට වඩා හොයන අය ඉන්නවා

    • @rajithkiriwella793
      @rajithkiriwella793 Год назад

      ​@@sanjayaraaj9406ස්තුතියි

    • @mptech4352
      @mptech4352 Год назад

      කොහෙද

  • @shyamajayawardena8359
    @shyamajayawardena8359 Год назад +1

    දරුවන් තුල තිබෙන සිහින සැබෑ කරගන්නට ඔබතුමාගෙන් ලැබෙන්නේ විශාල ශක්තියක්.
    ඔබතුමාට නිදුක් නීරෝගි සුවපත් භාවය නිති ලැබේවා 🙏

  • @anything_best.of.Lk662
    @anything_best.of.Lk662 Год назад +6

    මේ ගුරැපියාගෙන් ඉගන ඉන්න දරැවෝ ගොඩක් වාසනාවන්තයි❤️❤️

  • @PereraAjith
    @PereraAjith Год назад +6

    හුඟාක් ම වටිනවා සර්ගේ පැහැදිලි කිරීම , ඒ වගේම මාර වටිනවා ඉලෝන් මස්ක් ගේ නියුරෝ ලින්ක් චිප් එක ගැනත් කිව්වා නම් .

  • @supunchandana9711
    @supunchandana9711 Год назад +1

    ඒ වගෙ අය ඉන්නව උතුම් රහතන් වහන්සේ ලාට පුළුවන් මො⁣ලය දියුණු කරල ඉවසීම පුරැදුකරල 🙏 තව ඉන්නව අපේ ආමී එකෙ මහත්තුරැන්ටත් පුළුවන් අපමනණ දුකක් විදල අපි වෙනුවෙන්❤ වෙිදනාව හොදට දරාගන්න පුළුවන් මෙි දෙපිරිසට දැක්ක තැන ඔලුව පාත්කරල ගරැසරැ දක්වන්න පුළුවන් නං ඔබතමයි නියම මනුස්සකම නිහතමානී කම දන්න කෙනෙක් වෙන්නෙ....❤❤❤

  • @HasarangaLakmal-ro3xo
    @HasarangaLakmal-ro3xo Год назад +1

    Sir hari සංවේදී, නිහතමානී කෙනෙක්. Me video eka බලද්දී mata eka therenawa.

  • @littlestuff2778
    @littlestuff2778 Год назад +3

    මං video 1ක් දැක්කා දැන් AI තාක්ෂනය යොදාගෙන කට්ටිය අවිද්දන 1ක් හදාගෙන යනවා.
    පරීක්ෂණ මට්ටමින්.
    RUclips තියෙනවා බලන්න පුළුවන්

  • @sandeepapd5525
    @sandeepapd5525 Год назад +1

    ඇත්තමයි සර් ගොඩක් වටිනවා ඒ අදහස් මානවහිතවාදි මිනිසුන් නිර්මාණය කරන්නෙ මෙවන් වටිනා අදහස් තුළින් බුදු සරණයි! සර්

  • @kanthirandeni177
    @kanthirandeni177 Год назад +2

    බුදු දහමේ උගන්වන්නේ වේදනාසු වේදනානුපස්සනාව. මහා සතර සතිපට්ඨානයේ original සූත්‍ර දේසනාව බලන්න (සිංහල පරිවර්තනය නිවැරදි නැහැ)

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Год назад +4

    ජයවේවා!තෙරුවන් සරණින් දීර්ඝායු වේවා

  • @nimalkumara5675
    @nimalkumara5675 Год назад +9

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @SandhiyaSepali-dp7ip
    @SandhiyaSepali-dp7ip Год назад +5

    සර්ගෙ වැඩ සටහන් බලල නොදන්න බොහෝ දේ ඉගෙන ගන්න ලැබෙනව සර්ට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @nextstepcherub
    @nextstepcherub Год назад +2

    සර් මම BCI ගැන ඉගෙන ගන්න ගමන් ඉන්නෙ. BCI වලින් මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න පුළුවන් වෙයි කියල හිතෙනවා. primary motor cortex එකෙන්ම සිග්නල් කැප්චර් කරල ඔය වැඩේ කරන්න පුළුවන් කියලා මම හිතනවා.

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz Год назад +9

    සර් නිසා මං රාමුව වැඩසටහන දැන් බලනවා❤❤❤

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz Год назад +4

    තෙරුවන් සරණයි අපේ සර්ට

  • @RAVANA724
    @RAVANA724 Год назад +3

    සර් මන් biological කරපු කෙනෙක් නෙවේ. නමුත් අද සර් කරපු මේ video එකේ හැටියට. මගේ දැනුම ප්‍රසාරණය වෙලා තියන මට්ටමෙන් කියන්නේ. අපේ ශරිරය නිර්මාණය වෙලා තියෙන්නේ සුබාදහම අනුව නේ එක හැමොම් පිලි ගන්න දෙයක්. ඉතින් සමහර ගස් කදින් වෙන් කර නැවත සිටවුවාට නැවත පන එන්නේ නැ එක අපි දන්න දෙයක් නමුත් මන් කිව්වේ සමහර ගස් නමුත් එහේම කදින් වෙන්කර නැවත පන එන ගස් නැතුවාම නොවේ. යම් කිසි පර්යේෂණයක් කරනවා නම් අපේ මේ පෘථිවිය ජිවය තුල මිනිස් කශේරැකාවට සමාන කශේරැකාවක් කොටසක් බද්ද කල හැක. අපි හැමොගෙම ලේ හැමොටම දෙන්න බැහැ නමුත් සමහර අය ඉන්නවා එයාලගේ ලේ හැමොටම දෙන්න පුළුවන් අන්න ඒ වගේ. යම් කිසි සත්ව කොට්ඨාසය ඇති අපේ මේ ප්‍රශ්නට විසදුමට. කශේරැකා බද්දයට එය මිනිස් හෝ වෙනත් වෙන්න පුළුවන්. හැමොම තාක්ශනය තුල පිලිතුරැ හෙව්වට සමහර පිලිතුරැ දැනට අවුරැදු ගානකට කලින් ඉදන් අපේ ඇස් ඉදිරිපිටම තියනවා අපිට එවා තොරා බෙරා ගන්න බැරැව. මේ මන් කියපු දේ හරි වැරැද්ද මන් දන්නේ නැතිවුවත් මිනිසුන් කශේරැකාවට සමාන බොහේ කශේරැකාද මේ ලොව තුල තිබෙන්න පුළුවන්.

  • @ESSAY_LIBRARY
    @ESSAY_LIBRARY Год назад +1

    සර් ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි .❤❤❤

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Год назад +1

    සතූතියි සර්

  • @lhachadrika6400
    @lhachadrika6400 Год назад +1

    කොහෙන් ආපූ දැනුම් සම්භාරයක් ද ඔබට බුදු සරනයි දීර්ඝ ආයුශ ලැබේවා

  • @anandaananda8136
    @anandaananda8136 Год назад +2

    I miss you ❤❤❤

  • @anandaananda8136
    @anandaananda8136 Год назад +1

    It's ok ❤❤❤thanks ❤❤❤

  • @anandaananda8136
    @anandaananda8136 Год назад +2

    I love you sri lanka 🥰 🇱🇰 ❤️ 💖 ♥️ ❤❤

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 Год назад +2

    තෙරුවන් සරණයි

  • @Lakmalariyarathna-wl3db
    @Lakmalariyarathna-wl3db Год назад +1

    ගිය සතියෙ මම බයික් එකෙන් වැටිලා බෙහෙත් දාන්න හොස්පිටල් ගියා
    තුවාල වලට බෙහෙත් දාලා ඩොක්ටර් කිව්ව මේ බෙහෙත් ටික පාමසියෙන් ගන්න මේ තුන්ඩුව අරන් ගිහින් පිට ගැස්මට බෙහෙත් විදගන්න වට්ටුවෙන් කියලා.
    බෙහෙත් එක විදින්නත් කලින් ඒක විදිනවා කියලා කිව්ව විතරයි සර් මට ආවෙගේ ඇවිල්ලා උරහිස රිදෙන්න ගත්තානෙ. ඒකත් මාර දෙයක් සර්.
    සමහර වෙලාවට මට අබ කන්න ඔනි නෑ අඹ ගහක් ලගින් ගියත් ඇති දත් හිරිවැටෙනවා

  • @amilakasun5696
    @amilakasun5696 Год назад +3

    මම හිතන්නේ හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ.!!!🤔🤔🤔🤗🙏🙏🙏🙏

  • @soosoo8801
    @soosoo8801 Год назад +1

    බුදු සරනයි සර්ට👍👍

  • @desivaudaya2641
    @desivaudaya2641 Год назад +1

    Budusarani sir

  • @solotraveller2701
    @solotraveller2701 Год назад +2

    තෙරුවන් සරණයි සර් ❤️

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si Год назад +2

    තෙරුවන් සරනයි

  • @danushkasri
    @danushkasri Год назад +4

    සර් තව ඉන්නවා සෙට් එකක් දැනෙන්නේ නැති පාර්ලිමේන්තුවේ😢

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 Год назад +1

    Thank you.🙏

  • @anandaananda8136
    @anandaananda8136 Год назад +2

    Ona deyak dennam❤❤

  • @shiromigunatilaka3169
    @shiromigunatilaka3169 Год назад +2

    Budusaranai sir

  • @victorvijetunga652
    @victorvijetunga652 3 месяца назад +2

    හරියටම නොදැන බුදුදහම සමිබන්ධ කරන්නඑපා එය ළමයින් නොමග යැවිමකි.

    • @chathurarana
      @chathurarana 3 месяца назад

      වැරැද්දක් තියනවා නම් නිවැරදි කරන්න

  • @dammikaperera6541
    @dammikaperera6541 Год назад +1

    Teruwan saranai sir❤

  • @M.M.SBandara
    @M.M.SBandara Год назад

    සර් අපේ පුරාන ආයුර්වේද ශාශ්ත්‍රය තුල, හිස කදෙන් වෙන් උනත් යතාතත්වයට ගේන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා කියලා බලන්ගොඩ ආනන්ද මෛත්‍රි නා හිමියන්ගේ පොතක සටහන් කරලා තියෙනවා👌

  • @nipunihansika4632
    @nipunihansika4632 Год назад +2

    Wish you bright future ❤

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura1528 Год назад +2

    Guru dewiyek❤❤❤❤❤❤❤🤩🙏

  • @ranidas5788
    @ranidas5788 Год назад

    Mey sir gananam keyanna wachnnaha daruwanga wasabawata hamu una wastuwK sirta dalada samedu pehetean mama kuwat seta adarae obatumata ❤❤❤❤❤❤❤

  • @yamunakasthuriarachchi4347
    @yamunakasthuriarachchi4347 Год назад

    මේ වපුරන වස්තු බීජ....එකම එක ඔලුවක හෝ සාර්තකව රෝපණය වේවා....

  • @malaranaweera150
    @malaranaweera150 Год назад

    මිනිස් ශරීරය ක්‍රියාත්මක වන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ලොව්තුරු අරණ සුසිඅ වංශ ස්වාමීන් වහන්සේ ගේ දේශනා වක තියෙනවා හැමෝම බලන්න හරි වටිනවා

  • @anandaananda8136
    @anandaananda8136 Год назад +1

    Paw appa ❤❤❤minissu

  • @anandaananda8136
    @anandaananda8136 Год назад +2

    I don't know language ❤❤❤

  • @LolanthiA
    @LolanthiA Год назад +1

    Atp gna video ekk danna sir. E gna dngnn asai

  • @pasanpramodya4728
    @pasanpramodya4728 Год назад

    Super 👍👍👍👍👍❤❤❤❤❤

  • @anandaananda8136
    @anandaananda8136 Год назад +2

    😊😊😊😊

  • @anandaananda8136
    @anandaananda8136 Год назад

    Good luck brother 🙏 ❤❤❤

  • @gaminiwickramathunge9035
    @gaminiwickramathunge9035 Год назад

    Sirge golayo wayasa wadi aya godaaak innawa sir gewalwala obata theruwan saranai!!!!!!❤❤❤❤❤

  • @cham8057
    @cham8057 Год назад

    Susumnawa kochchra watinawada kiyala hondata edala keduna kenek tama danne...ragama punaruttapana hospital akata giya nam a duka es walinma deka ganna puluwan....😢😢😢😢😢

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 Год назад +1

    වේදනානුපස්සනාව කියන්නේ තව ටිකක් එහාට විග්‍රහ වෙන්න ඕන එකක්. නමුත් මූලික විග්‍රහක් විදියට හොදයි. ඔබතුමාටත් තවදුරටත් ඒගැන දැනගන්න ලැබේවා. Biomedical engineering කියන්නේ විශාල මුදලක් ලැබෙන රැකියාවක්. ටිකක් අමාරු degree එකක්. පුලුවන් නම් කරන්න. ලෝකෙ ගොඩක් දෙනෙකුට උදව් වෙන්න පුලුවන් දෙයක්.

  • @chathurapeiris4290
    @chathurapeiris4290 Год назад +3

    චරිතා නෙමෙයි සර් සමිතා සමන්මලී...🙂💙

  • @anandaananda8136
    @anandaananda8136 Год назад +2

    Den be sir

  • @anandaananda8136
    @anandaananda8136 Год назад

    Paw ne hode ❤❤❤ I love you sri lanka

  • @anandaananda8136
    @anandaananda8136 Год назад +2

    Pawda sir❤❤❤

  • @shanthaperera9866
    @shanthaperera9866 Год назад

    Godak hoda උපදෙස්

  • @shamathennakon4363
    @shamathennakon4363 10 месяцев назад

    Sir lankawata alokayak❤❤

  • @anandaananda8136
    @anandaananda8136 Год назад

    I miss you 😔 😞 😢

  • @anandaananda8136
    @anandaananda8136 Год назад

    Man yanoo❤❤❤

  • @nimalijayakody5109
    @nimalijayakody5109 Год назад

    Obatumage wada satahan balala nodanna hungak de danagannawa bohoma pin e ada uganwapu de gana hithala ewan deyak obe golayekuta soya ganeemata haki wewa jesu pihitai.

  • @anandaananda8136
    @anandaananda8136 Год назад

    Tawa danne ne❤❤❤

  • @kapilaidirimanna2426
    @kapilaidirimanna2426 Год назад

    සර් බුදු දහමේ සදහන් වේදණානු පස්සනාව සහ දේවාල පෙරහැරේ කටු ගහන එක අතර වෙනස කුමක්ද? ඒකටත් මොළය පුරුදු කරනවද?

  • @anandaananda8136
    @anandaananda8136 Год назад

    Paw ban minissu❤❤❤

  • @lalwithanage2516
    @lalwithanage2516 Год назад

    Sir, lupus GANA video ekkak karannako

  • @anandaananda8136
    @anandaananda8136 Год назад

    Mokadda karanna ona❤❤❤

  • @n.n.8402
    @n.n.8402 Год назад

    සර් අර රෝද පුටුවේ යන doc 2006 හෝ 2007 bmich එකේ තිබුණු වෛද්‍ය ප්‍රදර්ශනයකදී Tent එක කඩන් වැටිලා ආබාධ උනේ.සර් ඒ දවස් වලත් පන්තියේ ඒ ගැන කතා කලා

  • @CharithCooray
    @CharithCooray Год назад

    2008/09 තමා ඒ ඩොක්ටට ඇක්සිඩන්ට් උනේ. BMICH එකෙ මෙඩිකල් එක්සිබිශන් එකක් ඉවර වෙලා තමා උනේ. ටෙන්ට් එකක් කඩන් වැටිලා.

  • @chamudithaherath9386
    @chamudithaherath9386 Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @anandaananda8136
    @anandaananda8136 Год назад

    Paw sir lamai❤❤❤

  • @ravikulasingha4399
    @ravikulasingha4399 2 месяца назад

  • @SHERAN007
    @SHERAN007 Год назад +1

  • @MediKit-xd1md
    @MediKit-xd1md 6 месяцев назад

    Mage jeewithayatath Athadunne mage guruwaru. Visheshayen guruwariyan dedenek.

  • @ravinduthikshana341
    @ravinduthikshana341 Год назад +1

    14:51 සර් ශුශුම්නාව කැඩිලනම් ත්‍රීවීල් හයර් දුවන්න බැනෙ බ්‍රේක් පාගන්නෙ කොහොමද සර්

    • @malindadilshan5245
      @malindadilshan5245 2 месяца назад

      Break නම් අතට hadanna puluwan eth wheel eken bahinna naginna kauru hari inna epeine

  • @randikadayan2112
    @randikadayan2112 Год назад

    🙏💛

  • @anandaananda8136
    @anandaananda8136 Год назад

    Eccharai ❤❤❤ man danne❤❤❤

  • @anandaananda8136
    @anandaananda8136 Год назад

    Ganna ❤❤❤

  • @NimaliJayaneththi-j6s
    @NimaliJayaneththi-j6s Год назад

    👌👌👌👌

  • @malaranaweera150
    @malaranaweera150 Год назад

    මනස මොළය හදවත් ගැන බුදු දහමෙ පැහැදිලි විස්තරයක් තියෙනවා ලොව්තුරු අරණ නාලිකාවවෙ ඒක බලන්න

  • @buddikapremathilaka
    @buddikapremathilaka Год назад

    🙏🙏🙏🙏

  • @anandaananda8136
    @anandaananda8136 Год назад

    Mata puluwan unot lankawata❤❤ enawa❤❤

  • @anandaananda8136
    @anandaananda8136 Год назад

    Sorry sir ❤❤❤

  • @estharniru8635
    @estharniru8635 Год назад +1

    ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @kapilaidirimanna2426
    @kapilaidirimanna2426 Год назад

    සර් ඩිමෙන්ශියා රෝගය ගැන episode එකක් කරන්න පුළුවන්ද? මම දන්න විධියට ඩිමෙන්ශියා රෝගියෙක් අන්තිම කාලෙදි ඇවිදින්නෙ නැහැ. ඒකට හේතුව අමතක වීමද? නැත්නම් සර් මේ කතා කරන සුසුම්නාව සම්බන්ධ දෙයක්ද?

  • @mihiraprabhashwaraweerasin8707

    Sir Nuralink project eka Elon musk ge poddak balanna .oya prashna walata eya uttra dei ,eka hari giyoth .danata eka godak durata sarthakalilu .

  • @wilusumanamassibula3205
    @wilusumanamassibula3205 Год назад

    සර් මෙතන විව්හය විස්තර කරගන්න ඔනි මේක කරන්න පුළුවන් දෙයක් විය යුතුමයි සිංහල බෙහෙත් කරන කොට අස්ථි පැය ගානකදි සම්බන්ධ කරනවානේ එතකොට මේ ස්නායු නැවත හදනවා එතන තියෙන කෙමිකල් ක්‍රියාව හදුන ගන්න පුළුවන් නම් වැඩේ කරන්න පුළුවන්

  • @journeywithamri
    @journeywithamri Год назад

    Sir maruna kenek gen oya part eka aran replesement ekak karanna barida ?

  • @anandaananda8136
    @anandaananda8136 Год назад

    Paw ne😂😂❤

  • @thusharidevika6113
    @thusharidevika6113 Год назад

    ❤budu saranai srata ❤