සුනාපරන්ත කතාවේ අවසානය | බුදුහාමුදුරුවෝ ගුවන්යානා වලින් ගිය බවට සාක්‍ෂි

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 19

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 5 месяцев назад +1

    තෙරුවන් සරණයි

  • @dehiwalaliyanageindikasena9436
    @dehiwalaliyanageindikasena9436 5 месяцев назад +1

    👌👌👌

  • @roshanfernando5909
    @roshanfernando5909 4 месяца назад +1

    ❤🥀🥀❤️

  • @xtreme_lk
    @xtreme_lk 5 месяцев назад +1

    👌💐🙏🙏🙏

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 5 месяцев назад +1

    ❤🙏

  • @mr_dintharu
    @mr_dintharu 4 месяца назад +1

    අටුවාවෙ 3:20 මේ තියෙන එක දාන්න පුළුවන් ද පුන්න සූත්‍රය

    • @uputaganeema
      @uputaganeema  4 месяца назад +1

      @not_drisky
      👇👇👇
      ශක්‍රයාගේ පඩුපුල් අස්න උණුවිය. ඔහු මේ කුමක්දැයි සිහිකොට බුදුරදුන්ගේ සුනාපරන්ත ගමන දැක විශ්වකර්මයා ඇමතීය. දරුව, බුදුරදුන් අද තුන්සීයක් පමණ යොදුන් පිණ්ඩපාතයෙහි වඩිති. පන්සීයක් කූටාගාර මවා දෙව්රමෙහි දොරටුව මස්තකයෙහි ගමනට සුදානම් කොට තබව. ඔහු එසේ කළේය. බුදුරදුන්ගේ කූටාගාරයෙහි මුඛ හතරක් විය. අගසව් දෙනමට දොරටු දෙකක් ද සෙසු අයට එක දොරටු ද විය. බුදුරදුන් ගඳකිළියෙන් නික්මී පිළිවෙළින් තබන ලද කුළුගෙවල් අතුරෙන් උතුම් කූටාගාරයට පිවිසියහ. අගසව් දෙනම ආදී කොට එකක් අඩු පන්සීයක් භික්‍ෂූහු ද කුළුගෙවල්වලට ගියාහ. එක් හිස් කුළුගෙයක් විය. කුළුගෙවල් පන්සීය ම අහසෙහි පැන නැංගහ.

  • @sankadarshana9290
    @sankadarshana9290 5 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 5 месяцев назад +3

    අවුරුදු 2500 කට කලිනුත් ගුවන්යානා තිබූබවට එක් සාදකයක්.

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 4 месяца назад +1

      ඒවා දෙවියන් මවා දීපු දිව්‍ය රථ මනුෂ්‍ය ලෝකෙ මනුස්සයො හදාපුව නෙමෙයි නමුත් ගුවන් යානා ආකාරයේ රූප සහිත සෙල් ලිපි 04ක් තියනව බව කියනවා ඉතිං ඒ කාලයේ ගුවනින් යනවා කියන අදහස සහ භාවිතය තිබුණා කියන්න පුළුවන් 🤔
      යන්ත්‍රයක් භාවිතයෙන් බලපුළුවන්කාරකම් ඇති අය අහසින් ගියා වගේම සෘද්ධි බලයෙන් සිද්ධි බලයෙන් විද්‍යාධරයින් අහසින් ගියා ඒ කලයේ… සිංහල බස් වහරේ එන ගමන් බිමන් යුගල පදය හැදිල තියෙන්නේත් ඒ ගුවනින් ගිය ශිෂ්ඨාචාරයේ නෂ්ඨ විදියට යි කියන්න පුළුවන් ඒ වගේම රටේ විවිධ ප්‍රදේශ වල සහ ස්ථාන නාම යන්ත්‍රානුසාරයෙන් ගුවනින් ගිය ශිෂ්ඨාචාරය ආශ්‍රිත නම් සැකසිලා තියනවා… උදා: වාරියපොළ, ගුරුළුපොත...etc.

    • @rohanindranath3636
      @rohanindranath3636 4 месяца назад

      මේඩ් ඉන් ශ්‍රී ලන්කාද ඉන්දියාද?

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 5 месяцев назад +3

    බුදුරජුන් ගුවන්යානවලින් වඩින්න අැති හැබැයි බුදුජුන්ටම කියලා ගුවන්යානා තිබුන්න්නෑ දැන් පන්සල්වල යානවාහන තියාගෙන හිටියට .

    • @uputaganeema
      @uputaganeema  5 месяцев назад +3

      ඒක හරි... ඒ කතාවෙත් කියලා නෑ.. බුදුහාමුදුරුවන්ට තිබුනා කියලා.. ඒ ගමනට භාවිතා කලා කියලා තමා තියෙන්නේ.🙏 සක්‍ර දෙවියන්ගේ අනුදැනුම මත විශ්වකර්ම දෙව්පුත් නිර්මාණය කරලා දුන්නා කියලා තමා කියලා තියෙන්නේ .🙏

  • @Update-1st
    @Update-1st 5 месяцев назад +1

    මේවා යන යූටියුබ් චැනල් එකේ නම මොකක්ද

    • @uputaganeema
      @uputaganeema  5 месяцев назад

      මේ චැනල් එකේ විතරයි යාළු..😍👍🙏

    • @Update-1st
      @Update-1st 4 месяца назад

      @@uputaganeema නැහැ මේ ගෑනු කෙනෙක්නෙ නිවේදනය කරන්නෙ මට කලින් යූටියුබ් චැනල් එකක් අහුවුනානෙ මේක ඒ මොකක්ද මේ වැඩසටහන් ඔයා උපුටා ගැනීමක්නෙ මේ දාලා තීන්නෙ මන් අස්විද ඔයා දන්නෝ ඇති මාව

    • @uputaganeema
      @uputaganeema  4 месяца назад +1

      @@Update-1st ඔව් ඔව්.. දන්න නිසා තමා යාළු කියලා කතා කලේ. මං inbox එකෙන් කියන්නම්.

    • @uputaganeema
      @uputaganeema  4 месяца назад +1

      @@Update-1st නෑ නෑ.. මේක original එක .. මගේ එකේ..

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 4 месяца назад +1

      සක්වල පවුර ඒකත් මේ channel එක වගේම රත්ගම ධම්මගවේෂි හාමුදුරුවෝ dr. කවිදු ඇතුළු කාටලයේ අදහස දරණ channel එකක් 🤔
      වැරදියට ගන්න එපා බුදුන් DRSLහි පහළ උන බව කියන ස්ථාන පෙන්වන අය අතරින් වඩාත් පිළිගත හැකි කණ්ඩායම මේ අය තමයි දැනට ! 🙏