@@samanthirupesinghe5507Aunty you are outdated as SJB UNP politics. Take your tablets and sleep 😂 don’t ruin our younger generation’s dream like you all did to yourselves for decades 😂
Chande denna prathipaththiyak nane eka nayakayek lagawath dolar hoyana harima widiha harima adahasak athuwa hari widiyata karana hati prasidda madyaka kiyanna ethakota e kenata minissu chande dewi nathuwa man dinuwata passe thamai me dewal karanne qwata ba meka mage thani mathayaki mata hithena widiha pamani sthuthi theruwan saranai
@@SanjeewaUdayakumara-ub9krehema karath vadak na mun gen yapena business karayo godak inno un thamai munge salli thiyagen inne pitata penne business eken hamba karaganipuva vage .😢 Anith eka munge depala rajasanthaka karanava kiyana ekath karanna bari vadak 😢aththama kivuvith kavuru avath munta loku deyak karanna
අනුර ජනාධිපති උනාම බලන මේක සෙට් එක කෝ ❤
😅
Innoo ❤️😌
මාත්❤
Janapathi anura .☺️
Mama
අද ඔබ වහන්සේගේ අනාවැකිය සත්‍යයක් උනා...❤
අනුර ප්‍රභූ පවුලකඩ ඔය කියන්නේ අනුර බණ්ඩාර ගැන අනික උන් වහන්සේ එතකොට අධ්‍යාපන ඇමතිවෙනවලු තරුණ කෙනෙක් ලු.ඉතින් දැන් ඉන්නේ හරිනිනේ .... හරියට අහපල්ලා ඔච්චර රැවටෙන්නේ නැතුව
2025 ත් 2030 අතර කියන්නේ .. 2029 ත් චන්දයක් තියනවා ....මන් කියන්න ඕනි නැහැ කවුරුහරි මතක් වෙයි...
අනුර කුමාර මහතාට අපගේ ආශීර්වාදය.
බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේට බුදුබව ලැබේවා 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉
තෙරුවන් සරණයි ,,,අනුර මහත්තයා ❤❤❤❤ මගේ රට ගොඩනගන්නට ඔබ තුමාට ශක්ති, දෛර්ය, වාසනාව ලැබේවා....🙏🙏🙏🙏💪
Dinana kena kauru unath rata haduwoth echcharai mata nm
අනුර ප්‍රභූ පවුලකද ඔය කියන්නේ අනුර බණ්ඩාර ගැන අනික උන් වහන්සේ එතකොට අධ්‍යාපන ඇමතිවෙනවලු තරුණ කෙනෙක් ලු.ඉතින් දැන් ඉන්නේ හරිනිනේ .... හරියට අහපල්ලා ඔච්චර රැවටෙන්නේ නැතුව
2025 ත් 2030 අතර කියන්නේ .. 2029 ත් චන්දයක් තියනවා ....මන් කියන්න ඕනි නැහැ කවුරුහරි මතක් වෙයි...
හොරකම් නොකරන අනුරව මම විශ්වාස කරනවා. ජය වේවා මගේ රටට ! ජය වේවා NPP /JVP !
අනුර ප්‍රභූ පවුලකද ඔය කියන්නේ අනුර බණ්ඩාර ගැන අනික උන් වහන්සේ එතකොට අධ්‍යාපන ඇමතිවෙනවලු තරුණ කෙනෙක් ලු.ඉතින් දැන් ඉන්නේ හරිනිනේ .... හරියට අහපල්ලා ඔච්චර රැවටෙන්නේ නැතුව
2025 ත් 2030 අතර කියන්නේ .. 2029 ත් චන්දයක් තියනවා ....මන් කියන්න ඕනි නැහැ කවුරුහරි මතක් වෙයි...
දැහැමි පාලකයෙකු බිහිවී මගේ මවිබිම ඉක්මනින්ම බේරා ගැනීමට හැකි වේවා!
😂surangana katha
මම කතෝලික කෙනෙක්....හැබැයි මම බුද්ධ ආගමට ගරු කරනවා....රටේ හොද නායකයෙක් වගේම බුද්ධ ආගම රැක ගන්න හොද හිමි නමක් පහල වෙන්න ඔනේ.....අනුර සහෝදරයට රට බාර දීලා බලමු....
අනුර කොහෙද බුදුදහමට ගරුකරන්නෙ පිරිත් නුල කලවපු හාදයා.
Anurs kiyanne therrwkaruwe vithsri
😢❤
❤npp . Anura Disanayaka ❤
අනුර බුදුදහමට ගරු කරන කෙනෙක් නොවේ මිහින්තලේ හිමි කිව්වෙ පිරිත් නුල බැදගත්තා ඵලියට අාවට පසු ගලවලා විසිකරා කියා මේ අනාවැකිය අනුර දිසානායකට නොවේ.
අනිවාර්යයෙන්ම අනුර කුමාර මහතා වැනි උගත්, බුද්ධිමත් , ප්‍රතිපත්තිගරුක, දක්ශ නායකයෙක් අපේ රටට මේ මොහොතේ අවශ්‍යයි.
Anura is not suitable to be a president. It is Sajith
@@gaminidarmakeerthi4214 🤣🤣😀🤣😀🤣😀🤭🤣🤣😀😀😀😀🤣🤣🤣
@samanthirupesiපිස්සුnghe5507
උන් වහන්සේ නැවත ශ්‍රී ලංකාවේ ඉපදී අධ්‍යාපන ඇමති වෙන බව පවසා තිබෙන කතාව මා අසා තිබෙනවා.
මතු බුදුබව පතන බවත් අසා තිබෙනවා. දිව්‍ය ලෝකය පිළිබඳව විස්තර සහ උන් වහන්සේත් දිව්‍ය ලෝකයේ සිටි බවත් ආරාධනයක් අනුව මෙරට ඉපදුන බවත් පොත්වල සඳහන්ව තිබෙනවා
@@gaminidarmakeerthi4214 ප්‍රතිපත්ති ගරුක ??? 🤔🤔🤣🤣🤣🤣
❤ අනුර සහෝදරයා ඒකාන්ත වශයෙන්ම ජය ගන්නවා.තෙරුවන් සරණයි
ඔබ හරි
ජෙ..වි..පි.එකට.ජයවෙිවා..අනුර.අනිවාරයෙන්.දිනනව.බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉අනෙකුත් සියලුම දෙනාට දෙවියන් ගෙ.පිහිටයි
Malimawa
😂😂😂😂
Daladawata gahapu ewunta kohamada daladawa pihita wenne??
Jvp එකට ජය වෙිවා. මාලිමාව බංග වෙිවා. දෙක පටලව ගන්න එපා.සහෝදරයා.
@@AW-ld8yq wht happend now??😂
මගේ සීයා තමයි ස්වමීන්වහන්සේගෙ රියදුරා❤❤
මගේ ලොකු තාත්තාගේ ලොකු තාත්තා තමයි ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියන්නේ ... ඒත් සියැසින් දකින්න පිනක් නෑ අපිට 😢😢
Anura or Amarasuriya
Anura dissanayaka..
2 Harini Amarasuriya
@@kis5976ඇත්තටම ද? එතකොට ඔයා ඔයා ගැන ඔයිට වඩා හිතන්න ඔනේ
@@kis5976ලොකු තාත්තා ගේ ලොකු තාත්තා ඔයාගේ තාත්තා ගේ ලොකු තාත්තා නෙවෙයිද,,,, ඔය නෑකම කෙටියෙන් කියන්න,,,
බලන්ගොඩ ආනන්ද මෙත්‍රී ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
අපිට දැහැමි පාලකයෙක් නම් ඒ අනුර දිසානායක සහෝදරයා පමණයි.අපේ ආශිර්වාදය හැමදාමත් ඔහු ට.
අනුර ප්‍රභූ පවුලකද ඔය කියන්නේ අනුර බණ්ඩාර ගැන අනික උන් වහන්සේ එතකොට අධ්‍යාපන ඇමතිවෙනවලු තරුණ කෙනෙක් ලු.ඉතින් දැන් ඉන්නේ හරිනිනේ .... හරියට අහපල්ලා ඔච්චර රැවටෙන්නේ නැතුව
2025 ත් 2030 අතර කියන්නේ .. 2029 ත් චන්දයක් තියනවා ....මන් කියන්න ඕනි නැහැ කවුරුහරි මතක් වෙයි...
අද ඒ අනාවැකිය සැබෑවක් උනා..❤
Aniwa e kena awa❤❤❤
අනුර ප්‍රභූ පවුලකද ඔය කියන්නේ අනුර බණ්ඩාර ගැන අනික උන් වහන්සේ එතකොට අධ්‍යාපන ඇමතිවෙනවලු තරුණ කෙනෙක් ලු.ඉතින් දැන් ඉන්නේ හරිනිනේ .... හරියට අහපල්ලා ඔච්චර රැවටෙන්නේ නැතුව
2025 ත් 2030 අතර කියන්නේ .. 2029 ත් චන්දයක් තියනවා ....මන් කියන්න ඕනි නැහැ කවුරුහරි මතක් වෙයි...
අනුර සමග ජනතා බලවේගය ❤️❤️❤️❤️❤️❤️❤️
සමාජවාදය විනාෂ වෙිවා ! නවක වදය නැති වෙිවා! අනුරට කෙල වෙිවා
ගූ හමාස් ලොන්දියන් ජෙප්පෝ රීල් හැමටතැනම😂😂
@@Mango-m5mඉජු ඉජු 5000ක් ආ😂😂😂😂😂
❤❤❤
@@pasindujayasanka8308 හිගන හමාස් ත්‍රස්ත අරගල ගූ කැරලිකාර ජෙප්පො🤮💩🐄
රුපියල් 5000 ට ,අරක්කු බෝතලේට,බත් පැක්ට ඒකට රැලි වලට එනවා🤣🤣
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️☸️☸️☸️☸️☸️⚔️🤴
ඌ 💣💣🔫🔫🗡🗡🔥🔥🪓🪓🔪🔪කාරයෙක් ලේපිපාසිත මිනීමරුවෙක්..
ඉතින් අනුර මහන කරමුකෝ.😢😢😢😢😢😢
@@DarshanaWickramasinghe-ut9zwතොපි වගේ කාලකන්නි ඉන්න කල් මේ රට හදන්න බෑ
😂😂@@DarshanaWickramasinghe-ut9zw
🤫😅
අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ අනුර ජනාධිපති වෙන්න කියලා ❤❤❤❤
😂
දවල්ද
Dawal Hari ra Hari kamak na ara hora kalakanni haththa nathuwa ANURA hodai lankawe innawa thawa mynalage idul kana harak ranilage katu kana aya
දැහැමි ලපය. වැඩගන්නෙ. 💣💣🔥🔥🔫🔫🔫🔥🔥🔥🪓💣💣💣🔫🔫
ou apith
මෙය සත්‍යයක්. මීට මාස 7කට කලින් උන්වහන්සේ කියූ අනාවැකිය අද යථාර්ථයක් වී ඇත. ඔහු අද රටෙහිම අනුප්‍රාප්තික ජනාධිපති සහෝදරයා 22.10.2024 - අනුර සහෝදරයා. අපි ඔබගෙන් පෙර නොවූ විරූ දැහැමි ශිෂ්ට පාලනයක් බලාපොරොත්තු වෙමු🖤🔥.
❤
අනුප්‍රාප්තික නෙමෙ
අනුප්‍රාප්තික කියන්නෙ ව්‍යවස්ථාදායක බලයෙන් පත් වෙන කෙනෙක්ට විතරයි.
අනුර ප්‍රභූ පවුලකද ඔය කියන්නේ අනුර බණ්ඩාර ගැන අනික උන් වහන්සේ එතකොට අධ්‍යාපන ඇමතිවෙනවලු තරුණ කෙනෙක් ලු.ඉතින් දැන් ඉන්නේ හරිනිනේ .... හරියට අහපල්ලා ඔච්චර රැවටෙන්නේ නැතුව
2025 ත් 2030 අතර කියන්නේ .. 2029 ත් චන්දයක් තියනවා ....මන් කියන්න ඕනි නැහැ කවුරුහරි මතක් වෙයි...
බලන්ගොඩ ආනන්ද මෙත්‍රී ස්වාමින් වහන්සේට මාගේ නමස්කා🌹🌹🌹රය
🙏🌸🙏
👍👍💯💯🇮🇹🇮🇹💖💖💖💖
තෙරුවන් සරණින් අනුර කුමාර සහෝදරයා රටේ නායකත්වයට පත් වේවා .
It is Sajith
තෙරුවන් සරණ ඉල්ලනවා දළදා මාලිගාවට ගහපු උන්ට බලන් ඉදපන් පරිසරයෙන්න ලැබෙිවි.
Akema Sahar Aniwaryenma Anura Kumara Dissanayake Thamiee...... 💪⚔️NPP 🇱🇰 NPP ⚔️💪..... 👍
අනිවාර්යයෙන්
@@samanthirupesinghe5507Aunty you are outdated as SJB UNP politics. Take your tablets and sleep 😂 don’t ruin our younger generation’s dream like you all did to yourselves for decades 😂
අනුර සහෝදරයා විසඳුම මාලිමාව හෙළයට ජයවේවා,🇧🇭
😂
😂
හමාස් ලප්‍යා පල ගාසාතීරෙට😂😂
රට කැරලි ,අරගල ,උද්ගෝසන ,වැඩවර්ජන කරල රට් විනාස කරපු හමාස් ත්‍රස්ත ජෙප්පොන්ව බලේට ගේන්න පිස්සු නෑ උට්ටියෙ😂😂
කටාර්වල හම්බයොන්ගෙ lat හෝද හෝද ඉdhapan 😂😂
Hamaaa කොමියිනිස්ට් ජෙප්පො
අනුර කුමාර දිසානායක මහා ජනතාවගේත් එකම බලාපොරොත්තුව 🧭💖💖💖❤️❤️❤️
පල pnny😂@Unexpected_World.
ඔයාගෙන් රටේ ජනතාව නියෝජනය වෙන් නෑ
@@slaudiospectrum3548කමෙන් ටික බලපන්
@Unexpected_World.මාලිමාට ජය වේවා ❤
@rishitha_jxyමහින්දගෙ අම්මගෙ රෙද්ද
අනුර කුමාර සහෝදරයට ජය වේවා. මාලිමාවට ජය වේව. ❤🧭🙏
Anè sadu
2:05
Anurata jayà wawa
Anura tamae nayakya
නිරාගමික උන් කොහෙද දිනන්නෙ😂😂😂
මාලිමාවට ජය වේවා ❤
පිස්සු ද
munge uthura dhakuna maruwela
@@sumithnandana-hl9zqඔව්.ඇයි
me para malimavata@@sumithnandana-hl9zq
එහෙනම් කව්ද@@sumithnandana-hl9zq
මාලිමාව ඡන්දෙ දෙන්න හිතන් ඉන්න ඔයාලා ඔක්කොම ඡන්දෙ දෙන්න හිතන් ඉන්න හිත මොනම හේතුවක් නිසාවත් නැතිකර ගන්න එපා. රජය, විරුද්ධ පක්ෂ මොන දේ කළත්, මොන දේ කිව්වත් ඔයාලා පුළුවන් තරම් තමා හිතවතුන්, යාළුවන් අලුතින් ඡන්ද වරම් ලබපු අලුත් සාමාජිකයින් දැනුවත් කරන්න. එතෙර ඉඳන් $ හොයන අපිට කරන්න පුළුවන් එකම දේ තමා ඔයාලට මේ දේවල් කරන්න කියන එක දැනුවත් කරන ඒක. මේ වතාවෙ අපි පැරදුණොත් අපේ මව් රට තව අගාධයට යන එක නවත්වන්න අමාරුයි. හැමෝටම ජය👍
බය වෙන්න එපා අපි මුලු රටම දිනවනවා මාලිමාව විශිෂ්ට ජයක් ලබනවා
Aniwaren❤
ජය වේවා 🇻🇳
Chande denna prathipaththiyak nane eka nayakayek lagawath dolar hoyana harima widiha harima adahasak athuwa hari widiyata karana hati prasidda madyaka kiyanna ethakota e kenata minissu chande dewi nathuwa man dinuwata passe thamai me dewal karanne qwata ba meka mage thani mathayaki mata hithena widiha pamani sthuthi theruwan saranai
අනිවාර්යයෙන්ම දිනනවා
මාලිමාවට ජයවේවා❤🎉🎉🎉🎉🎉
මාලිමව කැඩිලා බන්😂😂71,88-89
හමුදාවෙ අය මරපු බල්ලොන්ට හමුදාවෙ බලෙ දෙන්න බෑ.
@@IronMan-u2mhamadama ekama atheethayak allan haminiyaw
@@Rash2006 Jvp කොමියුනිස්ට් බල්ලො😂😂
Malimawa hedi evilamapayan
අනුර ප්‍රභූ පවුලකද ඔය කියන්නේ අනුර බණ්ඩාර ගැන අනික උන් වහන්සේ එතකොට අධ්‍යාපන ඇමතිවෙනවලු තරුණ කෙනෙක් ලු.ඉතින් දැන් ඉන්නේ හරිනිනේ .... හරියට අහපල්ලා ඔච්චර රැවටෙන්නේ නැතුව
2025 ත් 2030 අතර කියන්නේ .. 2029 ත් චන්දයක් තියනවා ....මන් කියන්න ඕනි නැහැ කවුරුහරි මතක් වෙයි...
සාදු සාදු සාදු අනුරකුමාර සහෝදරයා ට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤
අපේ පැතුම අනුර කුමාර මහතා ජනාධිපති.. වනවා දැකීමයි.. ඔහුට මේ පාද්ඩයින්ගෙන් විපතක් කරදරයක් නොවී.. සිය ඉලක්කය කරා යාමට තෙරුවන් සරණ.. දෙවි රැක වණය.. ලැබෙන්න ප්‍රාර්තණා කරමු....
❤
අනුර කුමාර දිසානායකට ජයවේවා මාලිමාවට ජයවේවා
😂😂
@@pesandugunarathna1888😂😂
Anura hedigevilama palayan arata paeaden akek wath ithurunoweea
අනුර ප්‍රභූ පවුලකද ඔය කියන්නේ අනුර බණ්ඩාර ගැන අනික උන් වහන්සේ එතකොට අධ්‍යාපන ඇමතිවෙනවලු තරුණ කෙනෙක් ලු.ඉතින් දැන් ඉන්නේ හරිනිනේ .... හරියට අහපල්ලා ඔච්චර රැවටෙන්නේ නැතුව
2025 ත් 2030 අතර කියන්නේ .. 2029 ත් චන්දයක් තියනවා ....මන් කියන්න ඕනි නැහැ කවුරුහරි මතක් වෙයි...
කවුරු කොහොම කිව්වත් මේ ගමන අපි හැමෝම මාලීමාව මාලීමාවට ජයවේවා 🚩🚩🚩🚩🚩🚩💪💪💪💪💪💪🙏🙏🙏🙏👃👃👃👏👏🇱🇰🇱🇰🌹🌹📢📢🙏🙏🙏
රටේ කරුමෙට ද
@@d.kpullaperuma402 anith aya meka surapurayak karane😂
කොපි තමයි රට බංකොලොත් කලේ මේ පාර රටම මාලිමාවට
නිසැකයෙන් ම ඔහු අනුර කුමාර නම් අපේ සහේදරයාය,,
ඒක ලේපිපාසිත මිනීමරුවෙක්නෙ
ඔකා එන්නෙ නැ ගන්‍යාට් පිස්සු
@@pathmalathawikkarmage1899ලේ පිපාසයෙන් ඉන්නේ රනිල් රාජපක්ෂ සජිත් ප්‍රේමදාස තමයි
@@pathmalathawikkarmage1899 පිප්පයෝ කවද්ද කියහන් ඒ මනුස්සයා මිනිමරලා තියෙන්නේ ... දැනගෙන කතා කරනවා මනුස්සයෝ
@@ffgamingchannelbro නෑ බිල එක රැයට ගෙවල් 156 ගිනිබත් කලා හෙල්මට් හමුදාව දාල නිරායුද මිනිස්සු දාල
AKD ❤ අපේ ජනාදිපතිතුමාට බුදුසරණයි! සියලු දෙවියන්ගේම පිහිටයි! ආරක්ෂාවයි! ආයුවඩා ආයු බෝ වේවා!🤍🙏
පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට මාගේ නමස්කාරය වේවා ...අනුර කුමාර දිශානයක සහෝදරයා ඔබට ජය වේවා 🇱🇰🇱🇰✌️✌️☸️☸️🙏🙏❤️❤️
Anurakumarama tamai sajitkiyanne podilamaita hodai ratakpalanayata nemei malimawata jayawewa❤❤❤
මා කුඩා කාලයේ සිටම අපේ නායක හාමුදුරුවන් වහන්සේ ඇසුරු කිරීමට අවස්ථාව උදාවීම මගේ වාසනාවක් මේ සියලු කතා ඇත්ත
ඔයාට කියල නැද්ද අනුර ජනපති වෙනවා කියල.
එතන ස්වාමින් වහන්සේ ඊලග ආත්මය ඉංදියාවේ ඉපදෙනවා කියලා නේද කිව්වේඑ.කම්පියුටර් ඉගෙන ගන්නේ ඒ නිසා නේද කිව්වේ.මේ රටේ අධ්‍යාපන ඇමති වෙන කතාවක් මම අහලා නෑ
මමත් බලන්ගොඩ. අපේ සීයට හාමුදුරුවෝ කියලා තියෙනවා අපවත් වෙන්න අවුරුදු 5කට කලින් ප්‍රේමදාස මහත්තයාගේ පවුලේ කෙනෙක් නැවත අනාගතයේ මේ රටේ නායකයෙක් වෙනවා කියලා.@@DarshanaWickramasinghe-ut9zw
🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම ඔබ ගොඩක් වාසනාවන්තයි.මතු බුදු බව පතාගෙන එන අපේ අපේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මාහිමිපාණන් වහන්සේ ඇසුරු කිරීම ඔබලත් මහා භාග්‍යයක්.ඉසිවරුන් දුටු මගේ භව ගමන යන මේ පොත් සියල්ලම මගේ ළඟ තියෙනවා.උන්වහන්සේ කියලා තියන හැම දෙයක්ම නාඩි වාක්‍යයෙන් කියවිලා තියන හැම දෙයක් මේ පොත්වල සඳහන් වෙලා තියෙනවා.මමත් නාඩි වාක්‍ය කියවලා තියෙනවා.හරියටම හරි සියලුම දේ ඇත්ත.කියවුණු හැමදේම මේ වෙනකම් ඇත්තක් වෙලා තියෙනවා.සියැසින් දැක බලා ගැනීමට නොහැකි වුණත් අපේ නායක ස්වාමීන් වහන්සේ ගැන සෑහෙන්න තොරතුරු මේ පොත්වල සඳහන් වෙලා තියෙනවා.ඒ තොරතුරු කියවා බලා උන්වහන්සේට සිතින් හෝ වන්දනාමාන කර ගැනීමට අවස්ථාව ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.🙏🙏🙏🙏🙏🙏
අනුර කුමාර දිසානායක සහෝදරයා බලයට පැමිණිය යුතුමයි.
මෙහෙ ඉඩ නෑ ඒවට😂😂පලය්න් කියුබවට,පල්ස්තීනෙට
@@IronMan-u2m උබට ඕන්නම් පලයන් කියුබාවට, පලස්තීනයට. උබලා වගෙ මානසික ලෙඩ්ඩු ඉන්නකන් අපේ රට දියුණු වෙන්නේ නෑ.
@@ruchirarasanga-c3fකොමියිනිස්ට් අපතයා පල ලංකාවෙන්😡😡71,88-89 මතකයි අපිට😢
@@ruchirarasanga-c3f කොමියුනිස්ට් සමාජවාදී පින්නයා ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රට්ක්👍
@@ruchirarasanga-c3f කියුබන් ජෙපෝ😅
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගෙ ස්වමින් වහන්සේ ට නිදුක් නිරෝගි සුව දිගයුෂ ලැබේ වා.මගෙ නමස්කාර වේවා ❤
අනුර දිසානායක සහෝදරයා අනිවාර්යයෙන්ම අපේ රටේ මිලග නායකයා වන්නේ
ජනතාව ගැන හිතන පාලකයෙක් එනව.ජනතාවට රටට යහපතක් වෙනව. බොහෝවිට මාලිමාව තමයි.❤
මට හිතෙන්නේ 225න් ගොඩාක් අය එපාවෙලා තියෙන්නේ මිනිස්සු න්ට අනුර තමයී මිනිස්සු විශ්වස කරන්නෙ jvp බලයට එනෝ ඒත් එයත් ඔය වගේම වෙ මිනිස්සු හිතන ලොකේ එන්න ne ඔය සේරගෙම ස්වරූපය පෙන්නුම් කරාවී ස්බවදර්මේ ඊට පස්සේ 2030 වෙද්දී යහපත් පාලනය ක් බිහිවෙ 🙏😉
අනුර නොවේ පිරිත් නුල ගලපු හාදයා කොහෙද හොද නාකයෙක් වෙන්නෙ බුදුදහමට ගරහන jvp
@@sahan92892024 ඒක උනා😊
ඔබ හරි
අනුර ප්‍රභූ පවුලකද ඔය කියන්නේ අනුර බණ්ඩාර ගැන අනික උන් වහන්සේ එතකොට අධ්‍යාපන ඇමතිවෙනවලු තරුණ කෙනෙක් ලු.ඉතින් දැන් ඉන්නේ හරිනිනේ .... හරියට අහපල්ලා ඔච්චර රැවටෙන්නේ නැතුව
2025 ත් 2030 අතර කියන්නේ .. 2029 ත් චන්දයක් තියනවා ....මන් කියන්න ඕනි නැහැ කවුරුහරි මතක් වෙයි...
අනුර සහෝදරයා
...........ජය අපටයි......
අනුර කුමාර තමයි මේ සැරේ ❤
Pissuda Ranil Rajapaksha
අනාන්ද හමුදුරුවන්ට් බුදු වේන්න පින පහල වේවා බූදූ සරණයි අපේ හමුදුරුවනේ
අනුර කුමාර දිසානායක මහතා තමයි එකම බලාපොරොත්තුව. ජයවේවා මාළිමාවට 🌹🌹
අනුර ප්‍රභූ පවුලකද ඔය කියන්නේ අනුර බණ්ඩාර ගැන අනික උන් වහන්සේ එතකොට අධ්‍යාපන ඇමතිවෙනවලු තරුණ කෙනෙක් ලු.ඉතින් දැන් ඉන්නේ හරිනිනේ .... හරියට අහපල්ලා ඔච්චර රැවටෙන්නේ නැතුව
2025 ත් 2030 අතර කියන්නේ .. 2029 ත් චන්දයක් තියනවා ....මන් කියන්න ඕනි නැහැ කවුරුහරි මතක් වෙයි...
බුදු සරණයි ඔබතුමාට
අපි ගේමක් ගහමු ❤️
අනුර සහෝදරයා තමයි එකම බලාපොරොත්තුව ❤
❤❤
ඒක ඇත්ත උනා
@@DiliniMasakorala අනුර ප්‍රභූ පවුලකද ඔය කියන්නේ අනුර බණ්ඩාර ගැන අනික උන් වහන්සේ එතකොට අධ්‍යාපන ඇමතිවෙනවලු තරුණ කෙනෙක් ලු.ඉතින් දැන් ඉන්නේ හරිනිනේ .... හරියට අහපල්ලා ඔච්චර රැවටෙන්නේ නැතුව
2025 ත් 2030 අතර කියන්නේ .. 2029 ත් චන්දයක් තියනවා ....මන් කියන්න ඕනි නැහැ කවුරුහරි මතක් වෙයි
අනුර සහෝදරයා ට ජනාධිපති කම ලබාදුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි .❤️
මගෙ රටට හොඳ කාලයක් පැමිනේවා..❤
,අනුර තමයි දිනන්නෙ කවුරුත් කිසිම හිතේ කහටක් තියාගන්න එපා ජය වේවා මාලිම්මවට
😂😂
කහට නමි සිලෝන්ටා. කහට පාට හරි හරියට අනේ....
@@pesandugunarathna1888Puka sududa 😂😂
අනුර ප්‍රභූ පවුලකද ඔය කියන්නේ අනුර බණ්ඩාර ගැන අනික උන් වහන්සේ එතකොට අධ්‍යාපන ඇමතිවෙනවලු තරුණ කෙනෙක් ලු.ඉතින් දැන් ඉන්නේ හරිනිනේ .... හරියට අහපල්ලා ඔච්චර රැවටෙන්නේ නැතුව
2025 ත් 2030 අතර කියන්නේ .. 2029 ත් චන්දයක් තියනවා ....මන් කියන්න ඕනි නැහැ කවුරුහරි මතක් වෙයි...
අනුර❤
😢

මෙන්න ඉලග චන්ද ප්‍රතිඵල
8% පොහොට්ටුව
9% අලියා
32% දුරකතනය
50% npp(jvp)
ඔට්ටුවක් අල්ලන්න කැමති කෙනෙක් ඉන්නවනම් reply එකක් දාන්න ❤
Npp එක හරි කවුරුත් රට හදන්නැ
ලංකාවට අරක වෙනව මේක වෙනව කියන්නේ youtub නාලිකා විතරයි. කිසිම දෙයක් වෙන්නෙ නැහැ. රට අගාදයටම යනවා. එහෙම බලවත් රටක් වෙන්න නම් රටේ මිනිස්සුන්ට ලොකු පිනක් තියෙන්න ඕන. එහෙම නැතිව කිසිම දෙයක් නිකං ලැබෙන්නේ නැහැ. පිනක් තියෙන්න නම් රටේ ජනතාව හොඳ සිල්වතුන් විය යුතුයි. එවිටයි රටට හොඳ ධාර්මික පාලකයෙක් බිහිවෙන්නේ. රටේ පාලනය අයහපත් නම් රටේ ජනතාව දැනගත යුතුයි ඇයි එහෙම උනේ කියලා හොයන්න. ඒ අනුව ගත යුතු ඉදිරි පියවර ගත යුත්තේත් ජනතාවයි. නැති නම් දියසෙන් පහලවේවා කියකියා ප්‍රාර්තනා කර කර හිටියට හරියන්නේ නැහැ. ⏩ලංකාවෙ මිනිස්සු ප්‍රාර්තනා වලින් තමයි හැම දේම කරගන්න බලන්නේ.◀️ තමන් මහන්සි වෙන්නේ නැහැ. අනුරාධපුර පොලොන්නරු යුගයේ තිබූ ඒ හෙල ජාන දැන් නැහැ. සින්දුවක් කිව්ත ගැනු පිලිබඳ අඬා ගත්තු ගමන්මයි කියන්නේ. වර්තමාන තරුණ සමාජය කියන්නේ කිසිම පෞර්ෂයක් නැති බටහිර සමාජයට ආ වඩන කමකට නැත් නිෂ්ක්‍රීය වූ සමාජයක්.
අපේ පරණ මිනිස්සු අපේ රට රකිනවා නමුත් දැන් මොකද වෙන්නේ මිනිස්සු රටට වැදගත් වැඩක් කරන්නැ😢
@@susantharathnayake5075😂😂😂
54% අනුරට .....
Katawath 50% ganna ba.. SS gahala thiya ganna
ඔට්ටුයි..
ඔබ වහන්සේ මුලු ලෝකයම බැබලවු ස්වාමීන්වහන්සේ නමක්... මම පොඩි කාලයේ ඔබ වහන්සේ දේශනා දැඩි ආශාවකින් ශ්‍රවණය කලෙමි... ඔබ වහන්සේ අනාවැකි ඉතා ප්‍රබල සත්‍යයි
ජය නියතයි ❤අනුර අපේ එකා❤
අනුර ප්‍රභූ පවුලකද ඔය කියන්නේ අනුර බණ්ඩාර ගැන අනික උන් වහන්සේ එතකොට අධ්‍යාපන ඇමතිවෙනවලු තරුණ කෙනෙක් ලු.ඉතින් දැන් ඉන්නේ හරිනිනේ .... හරියට අහපල්ලා ඔච්චර රැවටෙන්නේ නැතුව
2025 ත් 2030 අතර කියන්නේ .. 2029 ත් චන්දයක් තියනවා ....මන් කියන්න ඕනි නැහැ කවුරුහරි මතක් වෙයි...
සර්ව බලධාරීන් අපට එපා පොළොවේ පය ගහලා හොරකන් නොකරන නායකයෙක් අපට ඕන..
AKD
@@ruchirarasanga-c3f😂 Pake AKD
@@pubudupiyumal2270 පල්
@@pubudupiyumal2270modayek😂
@@pubudupiyumal2270 මේ ඉල්ලන අයගෙන් වෙන කාටද දෙන්න කියන්නෙ.පොඩ්ඩක් හරි විශ්වාස කරන්න පුලුවන් npp එකෙ අය විතරයි...
Malimawata..jayawewa❤❤❤❤❤
අනුර තමා...😌✊
උබෙ අම්ම්ට උකුවෙ😂😂
3%%😂😂😂
ප්ලයන් පකො යන්න😅රනිල් හෝ සජිත්💪😘
@@IronMan-u2m3% වත් තිබ්බේ නැති තනි ඇටය රටේ ජනාධිපති උනේ ඒ වගේ 3% , 80% වෙන්න බැරි නෑ
@@kghjjay4360 ගෙවල් ගිනිතියපු මිනීමරු අරගල ජෙප්පොන්‍ට කවුද ජන්ද දෙන්නෙ?😅😅
අනුරට සුබ පැතුම්......ජනතාවගේ ජනතාවාදි නායකයා ....
මමත් හිතුවා ඒ දේම.ඉදිරියට එන බලගතු නායකයාට මග හදන කෙනෙක් මෙවර නායකයා වන බව
Yes it is very true thank you
මාලිමාවට ජය ❤
අනුර තමා රටේ එකම බලාපොරොත්තුව💪❤️
අනුර සහෝදරයට රට කරන්න ඉඩ දෙන්න plz 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනුර සහෝදරයට උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏
මාලිමාවට ජයවේවා
අනුර දිසානායක ❤
අද ඇත්තක් වෙලා ❤️🩶
රටේ වහල් මිනිසුන් ට නුවන පෑදේවා❤❤
No need any predictions. Anura Kumara is the next president in Sri lanka
කවෘ ආවත් හොරකම් කරපු ඔක්කොමටම මරණ දඩුවම දෙන්න ඕනෙ...සාමාන්‍ය මිනිස්සුන්ටත් හොද පාඩමක්....හොරකම් කරන්න හිතන් ඉන්න 😂
මරණ දඬුවම ට වඩා ලස්සන නැද්ද .... සියළුම දේපළ රාජ සන්තක කරලා .... කම්කරු රැකියා වල යොදවන්න ඕන ....
@@SanjeewaUdayakumara-ub9kr bari welawat untm kade ynn iddun un ung ekk balayt genawot nidhs kri bn...mtt ub hitpu de thmy mulin hituwe
@@GayashanBandara-lw5ov ඒක තමා උන්ට ඉඩදෙන්න ඉඩ තියෙනා එකෙක් නෑරම .... කම්කරුවෝ කරන්න ඕන ....
@@SanjeewaUdayakumara-ub9kr hmm
@@SanjeewaUdayakumara-ub9krehema karath vadak na mun gen yapena business karayo godak inno un thamai munge salli thiyagen inne pitata penne business eken hamba karaganipuva vage .😢
Anith eka munge depala rajasanthaka karanava kiyana ekath karanna bari vadak 😢aththama kivuvith kavuru avath munta loku deyak karanna
ගොඩාක් හොද විඩියෝ එකක්. මේ සම්බන්ධයෙන් මම ඔබට අනාගතේදී අපිටත් කොටස් කරුවෙකු වීමේ අවස්ථාවක් ගැන ඔබ මා සම්බන්ධ විය යුතුයි . ඔබට හෝ ඔබ කණ්ඩායමට ගමනක් මෙන්ම මට සහ කණ්ඩායමට ගමනක් යමින් එය රටේ ගමනට දැඩි ශක්තියක් වීමට හැකි වනු ඇතැයි විස්වාස කරමි.
තෙරැවන්.සරණයි.අනුර.කූමාර
දිසානායක ජයවෙවා🙏❤
Definitely anura!!
මාලිමාවට ❌🧭දෙන්න සිංහල මුස්ලිම් දෙමළ සියලුම බුද්ධිමත් ජනතාව❤
අනුර දිසානයක ❤🎉
Pk
ලේ විලක්
@@sumithnandana-hl9zq ane me oi danna deyak katha karapan buruwa...
@@sumithnandana-hl9zqඒවා කරපු එකා බෝම්බෙකින් කුඩු උනා😅
@@ShanIndunil-eu8oh
එතකොට ඒ දෙවල් වෙද්දි JVP හැත්ත නිදාගෙනද හිටියේ
වට පිට චැන්ල් එක අද තියෙන තැන දැක්කම මට පට්ට සතුටුයි මොක කියනවනම් ඔයා චැනල් එක හදලා දාපු පලවෙනිම විඩිඔ එක මුලින්ම බැලුවෙ මම එදා මට හිතුන දෙ වැරදි එදා දාපු විඩිඔ එක මං හිතුවෙ වැඩක් නැ කියලා එත් අද මමයි වැරදි එල මගෙ එකා ❤
🙏.🙏🙏 ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..... 🌹 අ.... නු.. කු... දී... මිලග ජනපති..... 💪
රජයට ගෙවන්න තියන බදු ටිකවත් හරියට නොගෙවන ධම්මික පෙරේරා ජනාදිපති උනොත් හොදට තියෙයි .
පට්ට හොරු
NPP තමයි ❤️😊 අනුර කුමාර දිසානායක සහොදරයා ජය වේවා 🙏😍
නමස්කාර වේවා 🙏🙏🙏 මතු බුදු බව ප්‍රාර්ථනය නායක හාමුදුරුවන්ට ඉටු වේවා ❤❤
ඒක සත්‍යයක් උනා ❤ සාදු සාදු සාදු 🙏🙏
ජයවෙවා ජයවෙවා ජයවෙවා මාලිමාවට 👍❤️
වටයක් ගහලා යන්න ගියා. අනාවැකිය...........?.
වටපිට කියන්නෙ කෙලින් නොකියා වටෙන් පිටෙන් කියන නිසා 😂
Anura😃🤝
🙏🙏🙏පින්වත් ස්වාමින් වහස...උතුම් බුදු භව ලැබේවා .....
ඇත්තටම මේ දේවල් මේ විදියටම වෙනවනම් අපේ දරුපරපුර ගැන අපි බයවෙන්න ඕනෙ නැහැ .
අනිවා❤
රටට ජාතියට, ආගමට ආදරය කරන අධ්‍යාත්මික නායකයෙක් මගේ රටෙ පහල වේවා 😊
අපේ අනුර සහෝදරයා තමාාා..
ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ..මතු බුදු වේව!🙏🙏
අනාගත පාලකයා අනුර මහත්තයා තමයි,ජයවෙිවා මාලිමාවට 💐💐💐💐🙏🙏🙏
ඒක ඇත්තක් උනා❤🎉😍
මම බලන්ගොඩ. බලන්ගොඩ කීරීදීගල තමයී ස්වාමින් වහන්ස උපන් ගම. සොවාන් මාර්ගය
ඵලයට පැමිණී සීල්වන් භික්ෂුවකී . සාදු සාදු.
සම්පූර්ණයෙන් උන් වහන්සේ පැවසුවේ අනුර දිසානායක ගැන
විය නොහැකී තාමත් 🌎
ඔයාගේ යූ-ටියුබ් චැනල් ඒක . කාලීන අවශ්‍යතාවයක්.අපි කවුරුත් හරිම ආසාවෙන් බලන්නේ.
අනුර ම තමයි.
රතු තරුවට ජය වේවා
ow oya hari.❤
බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා 🙏🏾❤