Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කාලකන්නි සේල් කාරයො කරන්නෙ වාහන මාෆියාවක්, මුන්ගෙ අදි ලාබ සදහා, වාහන සේල් නියාමනයක් කල යුතුයි...
ලංකාවේ පාලකයෝ කැමතිනැ පොඩි මිනිස්සු වාහනයක් පදිනවට.. ඒක තමා ඇත්තම කතාව...
අඩුවට වාහනයක් ගෙනත් දීපන්, බයිලා ගහන්නේ නැතුව,,, 😳
බයිලනම් වැඩක් නෑ.සිරාවට බන්.
😂😂😂😂😂
Ekenma
සිරා.බන් අඩුඋන ගමන් ගේනව❤
සිරාවටම
අලුත් වාහනත් වැඩි මිලට විකුණන්න බලන් ඉන්න සේල් කාරයෝ
ජාවාරමනෙහ්. කෝටි 2 කියන පරන වැන් අලුතෙන්ම කෝටි 1.5 ගන්න පුලුවන් ටොයටා එකෙන්. ජාවාරම් කාරයෝ කියනවා අඩු වෙන්නෙ නෑලු.
ලැජ්ජයි ....කොයි තරං කාලයක් බලං හිටිය ද අපි .....?අපිටමයි කියලා එඳා උපාලි විජේවර්ධන මහත්තය UMC Mazda කාර් එක ගැහුවා වඟේ බෙන්ස් BMW තත්වෙ වහනයක් ලංකාවෙ අපිට හඳා ගන්ඩ බැරි වුණා .....ඉන්දියාව එක්ක හවුලෙ එසෙම්බල් කරලා ගැහුවා අධික ලාබ ලබන්ඩ කිසිම ලකෙයක් නැති ඩස්පි වාහනයක් නං .....
Eka mehe fit kreee
මන් හාවෙක්. හරි රැවටුනා
Mun okkoma set wela parana yakada walatavmila thiranaya karanne .wahana gennane nstineka munta hodai sakkli hatta mlksds munts eka wahanayakin aurudeemanlabayandan gan puluwwn hinda
එක පාරටම ගෙන්න එෆා කියන්නෙ හෙතුව මකර්ට් එකෙ බඩු වැඩි නම් මිල බහිනවා එකට බයයී මු
sira
මූනම් පල් හොර මූණක් තියෙන එකෙක් අපායට යන මූණක් මුගෙ තියෙන්නෙ
Aththatama kalakanni ballo mun
කාලකන්නිම පාලකයන්වාහනය වටිනාකමටත් වැඩිය 300% වැඩි පදින්න පදින්න වාහන වල මිල වැඩි වෙන එකම අමුතු රට
ලංකාවේ පාවිච්චි කරන ලද වාහන වලට නියාමනයක් අවශ්‍යයි. වෙන කිසිම රටක ඉල්ලුම සැපයුම මත වාහන වල මිල තීරණය වෙන්නේ නෑ. හැමෙදේකටම වඩා වාහන වල මිළ රදාපවතින්නේ vehicle depreciation rate එක මත. ඒක ලංකාවේ මිනිස්සුන්ගෙන් හන්ගලා ගේම් ගහන වාහන සේල් කාරයෝ ඉන්නකම් කසිකබල් වාහන මිනිස්සුන්ට දෙන්නේ යකඩ බරටත් වටින්නේ නැති අසාධාරණ ගණන් වලට.
එහෙම වෙන්නේ මෙහෙ වාහන හදන්නේ නැති නිසා. ඉල්ලුම තිබ්බට සැපයුම නැ. ගොඩක් වාහන හදන රටවල මිල ගණන් අඩු අවශ්තවයට වඩා වාහන තියෙනවා පැදල විසික්කන්න තරම්. එත් ලංකාවේ මිනිස්සු අවුරුදු 20ක් පරණ ඒවත් අමට්ටන් දුවන්නේ. ලංකාවේ වාහන මිල බහින්නේ මෙහෙ වාහන හැදුවොත් විතරයි නැත්තම් ආනයනික බදු වැට් ඩොලර් රේට් වලට කොහොමත් ගණන් ඕනේ දෙයක්. වියට්නාමේ වාහන මිල වැඩි උනේ අවුරුදු 15කට විතර කලින් එදා ඉදන් අද වෙනකන් මිලේ වෙනසක් නැ වැඩි පුරම තියෙන්නේ මොටර් බර්ක්. වාහන ගිනි ගණන්.
@@ravibandara-l8q වියට්නාමේ වාහන එකලස් කරන්වනේ මචන්. එතකොට ඔයාගෙ ලොජික් එක අනුව එහෙ වාහන මිල අඩුවෙන්න එපැයි.
යකෝ ලක්ෂ 30 ට ගෙනාපු ඒවා 70ට විකුනනකොට හොදයි. දැන්වත් දුප්පත් අපට රෝද හතරක යන්න දීපියව්කෝ...... .....
ඒවා economistල බලාගනියි,බල්ලගේ වැඩේ බූරුවා නොකර උඹල කටවහන් ඉදපල්ල
ඇත්තටම
පරණ වාහන ටික ගිනි ගනං වලට විකුනලා ඉවරවෙනකං ගේන්න එපා කියලා කියන්නෙ 😂😂😂
යකො බිස්නෙස් කරයොන්ට ඔනෙ විදියට මිල නියම කරන්න බැ...සමානය දුප්පත් මිනිසුන්ට ලබෙට දියව්
සාමාන්‍ය මනුස්සයෙකුට මිලදී ගන්න පුලුවන් ගානට වාහන ගෙන්වන්න . ගිනි ගනන් වාහන එපා
මූ කැමති නෑ වාහන ගෙනාවත් අඩුවට දෙනවට..ක්‍රමානුකූලව අරින්න තොපි හරියට ආදරෙයි වගේ......
දුප්පත් අපි පාට භේද ජාති භේද සේරම මගහැරලා දාලා අපි එකතුවුණු බං අපි එකතු වුණොත් මොකටද අපිට ජනාධිපතිලා අපි එකතු වුණොත් අපේ රට හදා ගත්ත හැකි. යන්න හොඳ උන් වගේ අපි එකතු
ලංකාවට ඕනේ අපේ රටේ නිෂ්පාදන.
තෙපර බබා දඟලන්නේ ඉන්දියාවෙ අල්ලම නටයි වගේ ඉන්දියාවෙ තව ත්‍රීවිල් ටිකක් හොයලා බලලා පරණ ගෙන්වල් අර කොල්ලෝ ටිකට ගංජා ගහන්න දෙන්න
මුන් බලන්නේ මුන්ගේ මල්ල පුරෝගන්න බයිල ගහල
කාලකන්නි සතුටක් ගන්නේ සෙල් කාරයො හැදෙනවා සුපිරි වාහන පදවන්නේ උන්
ඉල්ලුම සැපයුම නෙවෙයි මෙ තියන ගිනි ගනන් වලට තියන වාහන මිල අඩු වෙන්නයි ඕන
පුලුවන්නම් ඇමතිලාට වැල්ටෝ දියං 😅😅😅😅 v8 නැතුව😊
ඕනම කෙනෙකුට වාහන ගෙන්නන්න අවසර දෙන්න ඕනේ එතකොට ඔය වාහන මිල ඩුංගාල බහි මිනිස්සුන්ට ගන්න පුළුවන් විදියට වාහන තියෙන්න ඕනේ අඩු ගානට business කාරයට ඕන විදියට නෙමෙයි වෙන්න ඕනෙ ඕකයි
ඇත්ත කතාව පාලකයන් කැමති නැ සාමාන්‍ය මිනිසුන් වාහන පදිනවාටනෙදකින් අමන පාලකයන්
අපි වගේ දුප්පත් අයට ගන්න පුළුවන් වාහනයක් ගෙන්වා බෙදාහැරීම කලානම් හොඳ යි අපිට ඇල්ටෝ ගන්න සල්ලි නැහැ අපි කියන්නෙ මෝටර් සයිකල් ගැන මොකද කිලෝමීටර් හැට හැත්තෑව පැදපු පට්ට පතුරු ගහපු ලදරම් වල ගාන දැක්කම වමනයට එනවා ඒක නිසා ලක්ෂ පහකට අඩුවෙන් ගන්න පුළුවන් මෝටර් සයිකල් ටිකක් ගෙනාව නම් හොඳයි
ඒක තමයි හරකො මිරෙන්චි කියන්නේ අවුරුදු 7 ක් පරන වාහන අඩුවට ගෙනත් දෙන්න පුලුවන් කියලා..උඹලා තමයි මේ රට කෑවෙ..
නිකමි දොඩවන්නේ නැතිව වාහන ගෙන්වා දෙනවාදPlease
😮
ජපන් වලින් වහානයක් ලක්ෂ 6 ට ගන්ට පුලුවන් මුන් එවාට කැමති නැ පොඩි මිනිහා කාර් පදියි කියලා
සේල් මාෆියාව නැති නිසි ක්‍රමවේදයක් රජය විසින් සලසා දිය යුතුයි. වාහනයක් ගන්න පුළුවන් දවසක් උදා වේවා! සියලු දෙනාටම ..... 🎉❤🎉
මේ සේරම බලය තියෙන්නේ අපි අතේ බං අපි එකතුවෙ මුලා අපි උතුර දකුණ වයඹ ඒ සියල්ලක්ම එකතුවෙලා අපි හදාගමු අපේ රට
ඉක්මනින් ගෙන්න අලුත් වාහනයක් ගන්න දැන් පරණ කටු පැදලා එපා වෙලා හදනවා කැඩෙනවා එපා වෙනවා පරණ කටු නඩත්තු කරන්න ගියාම ඔය වැඩේ ඉක්මන් කරන්න 👍❤
වහන ගෙන්වන උන් පට්ටම හොරු.
රු ලක්ෂ 4ට විතර හොදට තෙල් කරන අළුත් පෙනුම තියන ජපන් ඇක්වා, වීට්ස් වෙන රටවලට යනවා ඒ වාසිය රටේ මිනිසුන්ට දෙන්න මුන් කුහකයි කපටියි
Patta horrek muu අහිංසක මිනිසුන්ට අඩුවට වාහනයක් ගන්න තියන අවස්ථවත් නැති කරනවා
මේ රටට කෙල උනේ මුන් වගේ යක්කු නිසා...කුට්ටියම තනියම කන්න බලන් ඉන්න ආත්මාර්තකාමී මිනිස්සු ..
අනෙ බල්ලෝ යකෝ තොපිට හෙන ගහනවා
අඩුවට වාහන ගෙන්නවන්න බැරිනම් පම්කක්ද කරන්නද වාහන ගෙන්නන්නෙ😡ඔ
බහුතරයක් වාහන ලංකාවට එන්නෙ ජපානයෙන්. එතකොට මෙතුමා සංසන්දනය කරන්න ඕන ජපන් Yen එකත් එක්ක. Yen එක 2020 තිබ්බේ 1.6 , දැන් Yen එක 1.9. Yen එකේ වැඩිවීම 20% ට අඩුයි. එතකොට ජපානයෙන් ගෙන්වන වාහන අනිවාර්යෙන්ම අඩු විය යුතුයි.
ඉහි ඉහි ටික ටික ඔපන් කරන්න😂...එතකොට අපේ වහන ටික විකුන ගන්න පුලුවන්😂😂😂😂රෙද්දෙ ඉකොනොමි එකක් නැ උත්තිගේ පුතෝ😂😂😂😂තුරුම්පු හංගන් ගහනන්වා😂
ඔවුන් ඔක්කෝම ජාවාරම් කාරයො
මේ මුන්ගේ බයිලා...😅වාහන ගෙන්නුවොත් අනිවාර්යෙන් අඩු වෙන්න ඕන.. example එකක් විදිහට axio 2024 base model එකක් දැන් වෙන්නේ 10500$ ක් වගේ.මොකද දැන් Japan Yen එකෙ rates බැහැලා තියෙන්නේ.එතකොට ඒක LKR වලින් නම් ආසන්නව ~3.2million. ඕකට උපරිම 200% tax එකක් ගහලා ආවත් 9.6million වෙන්නේ.(එච්චර tax ගහලා මිනිස්සුන්ට වාහනයක් ගන්න බැරි තත්වෙට පත් කරන එකනම් බලු වැඩක්.ඒකල්ලා උන් permit දාලා tax free වාහන ගේනවා.🥲)හරි, දැනට අවුරුදු 8ක් පරන axio එකකුත් ඒ ගාන වගේ වෙනවා.අලුතින් ගේන එකක් ඊට වඩා ගොඩක් මිල වැඩි වෙනවා කියන්නෙම එතන වංචාවක් වෙන්නේ.මෙතනදි තව දෙයක් වෙනවා.අලුතින් වාහන එද්දි අනිත් පැත්තෙන් used vehicle market එකට supply එක වැඩි වෙනවා.එතකොට වෙන්නේ used වාහන වළ මිළ තවත් අඩුවෙන එක.example එකක් විදිහට ආයෙම axio එක ගත්තොත් brandnew axio 2024 එකක් 11million වගේ උනොත් 2016 වගේ modle එකක් 7-8million වත් වෙන්න ඕන.used vehicle supply එක වැඩි වෙනවත් එක්කම මේ price එක තවත් අඩුවෙන්න ඕන.මේකෙන් හානියක් වෙන පිරිසකුත් ඉන්නවා.ඒ දැන් වැඩි ගනන් දීලා වාහන ගන්න අයට.ඉතින් කරුනාවෙන් කියන්න තියෙන්නේ දැන් වැඩි ගනන් වලට වාහන ගන්න එපා.🤗❤
බයිලා වැඩක් නැ අවුරුද්ද අනුව පලන මිලක් දැමීම නම් හරි
මු අනිවාර්යයෙන් කාර් ගෙන්නවා ඇති අනිවාර්යයෙන්
ඉතින් මේ මනුස්සයා ආනයන කරුවන්ගේ සංගමය සභාපති
ලප ආණ්ඩුවක් යටතේ වාහන බදු සියල්ල ඉවත් කරනව
පසුගිය කාලය පුරාවටම අසාමාන්‍යය විදිහට පරණ වාහන මිල වැඩි කරන්න මුලිකම වුන පිරිසක් තමයි මේ අය. දැන් මේ අය වැඩි මිලට අරන් තියන් ඉන්න වාහන විකුණගන්න බැරි වුන නිසා ඒ ටික විකුණගන්න දාන මරිසියක් මේක. මේ අය රජයෙන් ඉල්ලුවා වාහන ගෙන්වන්න මාස කිහිපයකට කලින් ඒ අයව දැනුවත් කරන්න ඕන නැත්තම් ඒ අයට අසාධාරණයක් වෙනවා කියලා ස්වර්ණවාහිනී program එකකදීත් මේ ලගදී. අනික brand new ආපු KDH එකත් TOYOTA company price එකත් 15.5 million. ලංකාවේ 2016 වගේ පට්ට ගහපු KDH එකකුත් 17.5 Million වලට වඩා වැඩියි. ඒ brand new. හැබැයි අනිත් වාහන ලංකාවට ගේන්න යන්නේ අවුරුදු 7ක් පැරණි වාහන. හොදට හිතලා බලලා තීරණ ගන්න. මුන්ගේ මරිසි වලට නම් අහුවෙන්න එපා.
මමනම් කියන්නේ වාහන ගෙන්නනවනම් දිරනවා ටික දිරන්න දෙන්නැතුව ඒවට විකල්ප මාර්ගය අරන් ගෙන්නන්න පුළුවන්
දැන් ගෙනාවත් Indian Alto එකක් මේ ඩොලර් රේට් එකට අනුව ලක්ෂ 40 ක් විතර වෙනවා. 280 ට තිබ්බ CT 100 එක දැන් 6.50 ක් වෙලා
correct
Ow eka aththe habai oken ekaparatama mila adu wenne na danata thiyene wahana wala pka wenne paribogikayage illuma wadi wenawa aluth wahana walata ita sapekshawa finance company paribogikayawa polabawanawa aluth wahanayakata yanne ita passe himin himin thamai parana wahane mila adu wenne .Etheya kiyanawa ekaparatama loku pramanayak wahana gennane epalu a ara man kalin kiyapu parana wahane mila adu wenne thiyene eka walakawaganne 😂
E unata yen eka wadi une satha 40k wage eka prashnayak na hinda dollar eka adala wen na japanen gennaddi
Parana bicketh laksha 10 penala wahana gena bila gahano
තවත් මිල වැඩිවෙනවා නන් තොපි වාහාන ගෙනල්ල තොපිම පැදපියවි නැතිතන් තොපි ජනගි ගෙනල්ලා ඒවා විකුනපල්ලා අවරැදු තුනක් වාහානයක් ගන්න බලන් ඉන්නවා අපි
උබලා දන්නවද දන්නේ නැ . ඇමතිලට permit දිලා ඒවා එලියේ bussiness කරන අය කෝටි 1.5 දිලා අරගෙන. උන් දැන් V8 ගෙන්නන්න හදන්නේ 😢
උබලා මොනා කිව්වත් පට්ට හොරු
වාහන ගෙන්නන්න පුළුවන් ජනගහනය වැඩි කරන වැඩපිළිවෙළක් හදන්න ඕනේ ඉස්සෙල්ලා මැෂින් වලින් හදන්න බැරිවෙයිද ඩොක්ටර්ස්ලා හරියට ඉන්නවනම් උපත් පාලන පෙති නැතුව හදන්න පුළුවන් නැති උනොත් රටවල් වලින් හරි ගෙන්නන්න වෙනවා
මෙයාල වැඩි මිලට ගත්ත වාහන මිල අඩු වෙනවට කැමති නැහැ ඒකයි ක්‍රමානුකූලව වාහන ගේන්න කියන්නේ .අර තියෙන ඒවා විකුන ගන්නකල්
අන්ඩුවෙ උන් වෙවා බලපල්ලා නැත්නම් උබට චන්දෙ නැ
බයිලා apa
උබලම තමයි ඒ බලු වැඩෙත් කරන්නේ. රට ඇතුලේ තියෙන ඒවට ඩොලර් බලපාන විදිහ කියපම් බලන්න. සේල් වලතියෙන ජරාවල ගනන් උස්සල අඩුවෙන් දෙයි තමයි
ජනතාවට අඩුවට වාහනයක් දිපියව් තොපි ජනතාවගේ බදු මුදලින් සැපව්දිනවා ජනතාවට වාහන දෙන්න බැ අඩුවට යකෝ එකට එකක් බදු ගැහුවත් වාහනයක් දෙන්න පුලුවන් ලක්ෂ 25 කට 30 කට තොපිට හෙනගහයි
මූ කියන විදිහට දැනට තියන වාහන මිලත් දෙගුණ තෙගුණ වෙනවා..
මේකගේ මූණෙන්ම තේරෙනවා තනි මාෆියාකාරයෙක් කියලා...... හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ කොණ්ඩෙ බැඳපු චීන කියලා මේක හදන්නේ වාහන මිල ඒ විදිහටම තියලා මිනිස්සුන්ව හූරන් කන්න. අපි ඩිරෙක් ජපානෙන්ම වාහන ගන්නවා . මුන්ගෙන් වාහන ගන්න එපා. මාෆියාකාරයෝ. RUclips channel එකක දාලා තියෙනවා බලපල්ලා 2014 vits එක ලංකාවේ habour ලක්ෂ 6ට ගෙනල්ල දෙන්න පුළුවන් කියලා....වාහනයක් අඩුවට ලංකාවට ගෙනියන්න බැරි නම් මේක මොන ආ නයනකරුවෙක්ද
ලෝකයේ සෑම රටකම වහාන සාදරන මිලකට තියෙ....කුපාඩි යගෙ පකෙ කතා වැඩක් නෑ...දැන් ඉන්න පොන්නයා ට එක කරන්න බෑ....😂😂එ නිසා තමයි මලිමව...දිනන්නෙ🎉🎉
😂😂සාරාංශය 😂 වාහන ගෙන්වුවත් මිල අඩු වෙන්නේ නෑ.. 😅ජපන් වාහනත අවුරුදු 5..7..පරන වුනත් හොඳයි 😅ලංකාවේ එකලස් කරන ඒවා වැඩක් ම නෑ ඒවා ගන්න එපා 😅 නිගමනය. වැඩි ගණනක් අපි ට දීලා ජපන් පරන ලඩි වුනත් උබල ගනිල්ලා 😅... අඩු ගානට අලුත් වාහන සිහින ය.. කෙසේ වෙතත් මේ කියන විදියට ලංකාවේ තියෙන පරන ලඩි වුනත් ගනං වැඩි වෙනවා අනිවාර්යයෙන්ම 😢😢
සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න අද මේ තත්වෙ ඇති කලේ සේල් කාරයෝ ඩොලර් වැඩි උනා කියල ඔය පරණ වාහන ගෙන්නුවේ ඩොලර් අඩුවට තියන කාලේ ඉතින් ඒවත් අද මිලටම මාකට් කරල දෙන එක තම රටේ මිනිස්සු ගසාකෑමක්.
මූ පට්ට මාෆියා කාරයෙක් 😂😂ඔය කියන ගනන් වලට ගෙනත් උබම පැදපන් 😂😂 ගන්න එපා වාහන තියෙන වාහනේ තව අවුරුදු දෙකක්වත් පදිමු අපි 😂 මුන්ටම තියා ගන්න කියලා
මුන් තමයි විසබීජ
දැනටත් උබලා හරියටම කරනවා අඩුවට අරන් ගිනි ගනන් වලට විකුණනවා
ඉන්දියන් ලඩි රොකට් මිලපදින්න පුලුවන් සාමානයය ජනයට ගන්නහොද වාහනයක් ගන්ඩ මන්ත්‍රිල වෙන්න ඕන ඵතකොට ඩියුටි නැනේ..
😂😂 මුන් අපිට මාර ආතල් දෙන්නෙ . මුන්ගෙ බඩ ගොස්තරේ පුරොගන්න තමා මිනිස්සුන්ට පොඩි ආතල් එකක් දෙන්නෙ. මුන්ගෙ පර්මිට් වාහන ටික ගෙනාවට පස්සෙ ලස්සනට ඕක රිවස් කරයි. කාල කන්නි. කිසිම වැඩපිලිවෙලක් නෑ රටේ අනාගතය ගැන මුන්ගෙ.
හැමදේම රටින් ගේනකල් කට ඇරගෙන බලන් ඉන්න මිනිස්සු එක්ක මොන රටවල් හැදිල්ලක් ද
අවු ගානක් තිස්සේ බලන් ඉන්නවා බයික් එකක් ගන්න.. පට්ට ගහපු කසිකබල් බයික් විකුනනවා මුං ගත්තා වගේ දෙගුනයකට... දුප්පතාගේ වහනේ බය්ක් එක
යකෝ තොපිට වසී මෙ මිල පැවතුනොත් එකයි පර බලලා මෙහෙම කියන්නෙ
ලොරි බස් ඇල්ටො තෝ පැදපිය 😂😂😂😂 කොච්චි ගෙන්න පල්ලා මුලින්ම 😂😂😂😂😂😂
අලුත් Alto car එක ලක්ශ 25-30 අතර වෙයි නම් කොහොමද වාහන මිල වැඩි වෙන්නේ දනටත් පරණ alto එකක් ලක්ෂ 30-35 පැනලා.අනිවාර්යෙන් වාහන මිල අඩු වෙනවා පරණ alto එකක් ලක්ෂ 6-10 අතර මුදලකින් අඩුවෙයි.මේ මිනිස්සු ඇත්ත කියන්නේ නැ මොකද මුන් අද කිව්වොත් මිල අඩු වෙනවා කියලා මුන් sale වලට ගෙනත් දළා වැඩි ගාණට විකුණන වාහන විකුණ ගන්න බැරි වෙනවනේ.මු කිව්වට business පාඩු කියලා පරණ වාහන වැඩි ගාණට විකුණන්නෙත් මුන්ම තමයි..ලංකාවේ හැම තැනම ඉන්නේ හොරු මාපියා කාරයෝ..
තොට හෙනම ගහපන් අහිංසක අපෙ හින පොඩි කරනවාට කනවත් ලැබෙන්නේ නැ තොපිට
Don't import vehicle ..let us use " gon karaththaa"
Thopi thamai niyama horuu
Bayla 😂😂😂😂
වාහන ගේන්න සල්ලි නෑ.... චන්දෙ ගන්න මිනිස්සු රවට්ටන්න හදන්නෙ. ගේන්න ඕන නිසා පොදු වාහන නම් ගෙනෙයි.
Wahana sangam walin wedak ne, japan wala one tharan option thiyenawa, online kathakarala vidio balals,mila kathakarala apitama ganna puluwan..ape namin lc ekak open karala, bankgarent deela karanna puluwan.👍 Shipping charges,tax vitharai yanne.....mun gihin ganneth loku options walin
මුනමි පල්හෝරේක්
නිකන් යන්න අංකල්.. බොරු මරිසි දාන් නැතුව.. 😂😂
Now coming vehicle very high price.😮😮😮😮😮
Alto ekak 30ta awath brand new ekakne.. Mehe patta gahapuwa 30ta yanwane dan
චන්දේ ඉල්ලගෙන ජනතාව ඉදිරියට මුන්ට එන්න දෙන්න පුලුවන් ද ගහලා එලවන්න ඔනේ..
මෙ හරක් ඉතින් ලාභ ගන්න තාමා කතා කරන්නෙ... වහාන ගන්න මිනිස්සු ගැන හිතන් නැ... මොඩි මිනිස්සු..😡
මෙය මොනවඩකියන්නෙඅඩුවටඩෙනවහලො
Hari ehenam moo kyana vidihata apita vahanayak ganna berivama yanava😢😢
Iskutar gennam ban
වාහනයක් ගෙන ekata issella gewal hadaganna kanna bonna adu karanna one parana magul genalla ewata spare parts adu karapalla
kalakanni horu mun
Car sell making all problem . Now bring vehicle car sell cover 3 years lost money.😂😂😂😂😂😅😅😅😅😂😂😅😅
Exactly 😂
Sell karainge maffiawa thamai muge kathawe thiyenne .
Yako apith asai wahanayak ganna.
Monwa unath owa yakada godawl ne ochchara salli dila ganna api manasika ledduda ?
Mun patta kalakanni ballo🤮🤮🤮🤮
Mun dan hadanne thiyana prices maintain karanna. Kalakanni
අවුරුදු 30 40 පරන වාහන ලක්ෂ 15 -20 අතරට ගෙනෙං. එඌක ටොයොටා ද මයික්‍රො ද අදාල නෑ. පරනයි කියන්නෙ පරණයි. පට්ට ගහපු පරණ ලදරම් ලක්ස 15 ට විතර බස්සන ක්‍රමයක් හදපං බල්ලො. නැත්නම් වාහන ගෙන්වන්නෙ නැතුව ඉඳපං
Pake anduwa wahana aduwata depan baila nathuwa ship 1 awahama dahagunayakin vat 1 gahanawa kalakanni hathta api mepara karalama gannam Nnp1ta jayawewa ❤❤
Tika tika .....
කාලකන්නි සේල් කාරයො කරන්නෙ වාහන මාෆියාවක්, මුන්ගෙ අදි ලාබ සදහා, වාහන සේල් නියාමනයක් කල යුතුයි...
ලංකාවේ පාලකයෝ කැමතිනැ පොඩි මිනිස්සු වාහනයක් පදිනවට.. ඒක තමා ඇත්තම කතාව...
අඩුවට වාහනයක් ගෙනත් දීපන්, බයිලා ගහන්නේ නැතුව,,, 😳
බයිලනම් වැඩක් නෑ.සිරාවට බන්.
😂😂😂😂😂
Ekenma
සිරා.බන් අඩුඋන ගමන් ගේනව❤
සිරාවටම
අලුත් වාහනත් වැඩි මිලට විකුණන්න බලන් ඉන්න සේල් කාරයෝ
ජාවාරමනෙහ්. කෝටි 2 කියන පරන වැන් අලුතෙන්ම කෝටි 1.5 ගන්න පුලුවන් ටොයටා එකෙන්. ජාවාරම් කාරයෝ කියනවා අඩු වෙන්නෙ නෑලු.
ලැජ්ජයි ....
කොයි තරං කාලයක්
බලං හිටිය ද අපි .....?
අපිටමයි කියලා එඳා උපාලි විජේවර්ධන මහත්තය UMC Mazda කාර් එක ගැහුවා වඟේ බෙන්ස් BMW
තත්වෙ වහනයක් ලංකාවෙ අපිට හඳා ගන්ඩ බැරි වුණා ....
.
ඉන්දියාව එක්ක හවුලෙ එසෙම්බල්
කරලා ගැහුවා අධික ලාබ ලබන්ඩ කිසිම ලකෙයක් නැති ඩස්පි වාහනයක් නං .....
Eka mehe fit kreee
මන් හාවෙක්. හරි රැවටුනා
Mun okkoma set wela parana yakada walatavmila thiranaya karanne .wahana gennane nstineka munta hodai sakkli hatta mlksds munts eka wahanayakin aurudeemanlabayandan gan puluwwn hinda
එක පාරටම ගෙන්න එෆා කියන්නෙ හෙතුව මකර්ට් එකෙ බඩු වැඩි නම් මිල බහිනවා එකට බයයී මු
sira
මූනම් පල් හොර මූණක් තියෙන එකෙක් අපායට යන මූණක් මුගෙ තියෙන්නෙ
සිරාවටම
Aththatama kalakanni ballo mun
කාලකන්නිම පාලකයන්
වාහනය වටිනාකමටත් වැඩිය 300% වැඩි
පදින්න පදින්න වාහන වල මිල වැඩි වෙන එකම අමුතු රට
ලංකාවේ පාවිච්චි කරන ලද වාහන වලට නියාමනයක් අවශ්‍යයි. වෙන කිසිම රටක ඉල්ලුම සැපයුම මත වාහන වල මිල තීරණය වෙන්නේ නෑ. හැමෙදේකටම වඩා වාහන වල මිළ රදාපවතින්නේ vehicle depreciation rate එක මත. ඒක ලංකාවේ මිනිස්සුන්ගෙන් හන්ගලා ගේම් ගහන වාහන සේල් කාරයෝ ඉන්නකම් කසිකබල් වාහන මිනිස්සුන්ට දෙන්නේ යකඩ බරටත් වටින්නේ නැති අසාධාරණ ගණන් වලට.
එහෙම වෙන්නේ මෙහෙ වාහන හදන්නේ නැති නිසා. ඉල්ලුම තිබ්බට සැපයුම නැ. ගොඩක් වාහන හදන රටවල මිල ගණන් අඩු අවශ්තවයට වඩා වාහන තියෙනවා පැදල විසික්කන්න තරම්. එත් ලංකාවේ මිනිස්සු අවුරුදු 20ක් පරණ ඒවත් අමට්ටන් දුවන්නේ. ලංකාවේ වාහන මිල බහින්නේ මෙහෙ වාහන හැදුවොත් විතරයි නැත්තම් ආනයනික බදු වැට් ඩොලර් රේට් වලට කොහොමත් ගණන් ඕනේ දෙයක්. වියට්නාමේ වාහන මිල වැඩි උනේ අවුරුදු 15කට විතර කලින් එදා ඉදන් අද වෙනකන් මිලේ වෙනසක් නැ වැඩි පුරම තියෙන්නේ මොටර් බර්ක්. වාහන ගිනි ගණන්.
@@ravibandara-l8q වියට්නාමේ වාහන එකලස් කරන්වනේ මචන්. එතකොට ඔයාගෙ ලොජික් එක අනුව එහෙ වාහන මිල අඩුවෙන්න එපැයි.
යකෝ ලක්ෂ 30 ට ගෙනාපු ඒවා 70ට විකුනනකොට හොදයි. දැන්වත් දුප්පත් අපට රෝද හතරක යන්න දීපියව්කෝ...... .....
ඒවා economistල බලාගනියි,බල්ලගේ වැඩේ බූරුවා නොකර උඹල කටවහන් ඉදපල්ල
ඇත්තටම
පරණ වාහන ටික ගිනි ගනං වලට විකුනලා ඉවරවෙනකං ගේන්න එපා කියලා කියන්නෙ 😂😂😂
යකො බිස්නෙස් කරයොන්ට ඔනෙ විදියට මිල නියම කරන්න බැ...සමානය දුප්පත් මිනිසුන්ට ලබෙට දියව්
සාමාන්‍ය මනුස්සයෙකුට මිලදී ගන්න පුලුවන් ගානට වාහන ගෙන්වන්න . ගිනි ගනන් වාහන එපා
මූ කැමති නෑ වාහන ගෙනාවත් අඩුවට දෙනවට..ක්‍රමානුකූලව අරින්න තොපි හරියට ආදරෙයි වගේ......
දුප්පත් අපි පාට භේද ජාති භේද සේරම මගහැරලා දාලා අපි එකතුවුණු බං අපි එකතු වුණොත් මොකටද අපිට ජනාධිපතිලා අපි එකතු වුණොත් අපේ රට හදා ගත්ත හැකි. යන්න හොඳ උන් වගේ අපි එකතු
ලංකාවට ඕනේ අපේ රටේ නිෂ්පාදන.
තෙපර බබා දඟලන්නේ ඉන්දියාවෙ අල්ලම නටයි වගේ ඉන්දියාවෙ තව ත්‍රීවිල් ටිකක් හොයලා බලලා පරණ ගෙන්වල් අර කොල්ලෝ ටිකට ගංජා ගහන්න දෙන්න
මුන් බලන්නේ මුන්ගේ මල්ල පුරෝගන්න බයිල ගහල
කාලකන්නි සතුටක් ගන්නේ සෙල් කාරයො හැදෙනවා සුපිරි වාහන පදවන්නේ උන්
ඉල්ලුම සැපයුම නෙවෙයි මෙ තියන ගිනි ගනන් වලට තියන වාහන මිල අඩු වෙන්නයි ඕන
පුලුවන්නම් ඇමතිලාට වැල්ටෝ දියං 😅😅😅😅 v8 නැතුව😊
ඕනම කෙනෙකුට වාහන ගෙන්නන්න අවසර දෙන්න ඕනේ එතකොට ඔය වාහන මිල ඩුංගාල බහි මිනිස්සුන්ට ගන්න පුළුවන් විදියට වාහන තියෙන්න ඕනේ අඩු ගානට business කාරයට ඕන විදියට නෙමෙයි වෙන්න ඕනෙ ඕකයි
ඇත්ත කතාව පාලකයන් කැමති නැ සාමාන්‍ය මිනිසුන් වාහන පදිනවාට
නෙදකින් අමන පාලකයන්
අපි වගේ දුප්පත් අයට ගන්න පුළුවන් වාහනයක් ගෙන්වා බෙදාහැරීම කලානම් හොඳ යි අපිට ඇල්ටෝ ගන්න සල්ලි නැහැ අපි කියන්නෙ මෝටර් සයිකල් ගැන මොකද කිලෝමීටර් හැට හැත්තෑව පැදපු පට්ට පතුරු ගහපු ලදරම් වල ගාන දැක්කම වමනයට එනවා ඒක නිසා ලක්ෂ පහකට අඩුවෙන් ගන්න පුළුවන් මෝටර් සයිකල් ටිකක් ගෙනාව නම් හොඳයි
ඒක තමයි හරකො මිරෙන්චි කියන්නේ අවුරුදු 7 ක් පරන වාහන අඩුවට ගෙනත් දෙන්න පුලුවන් කියලා..උඹලා තමයි මේ රට කෑවෙ..
නිකමි දොඩවන්නේ නැතිව වාහන ගෙන්වා දෙනවාද
Please
😮
ජපන් වලින් වහානයක් ලක්ෂ 6 ට ගන්ට පුලුවන් මුන් එවාට කැමති නැ පොඩි මිනිහා කාර් පදියි කියලා
සේල් මාෆියාව නැති නිසි ක්‍රමවේදයක් රජය විසින් සලසා දිය යුතුයි. වාහනයක් ගන්න පුළුවන් දවසක් උදා වේවා! සියලු දෙනාටම ..... 🎉❤🎉
මේ සේරම බලය තියෙන්නේ අපි අතේ බං අපි එකතුවෙ මුලා අපි උතුර දකුණ වයඹ ඒ සියල්ලක්ම එකතුවෙලා අපි හදාගමු අපේ රට
ඉක්මනින් ගෙන්න අලුත් වාහනයක් ගන්න දැන් පරණ කටු පැදලා එපා වෙලා හදනවා කැඩෙනවා එපා වෙනවා පරණ කටු නඩත්තු කරන්න ගියාම ඔය වැඩේ ඉක්මන් කරන්න 👍❤
වහන ගෙන්වන උන් පට්ටම හොරු.
රු ලක්ෂ 4ට විතර හොදට තෙල් කරන අළුත් පෙනුම තියන ජපන් ඇක්වා, වීට්ස් වෙන රටවලට යනවා ඒ වාසිය රටේ මිනිසුන්ට දෙන්න මුන් කුහකයි කපටියි
Patta horrek muu අහිංසක මිනිසුන්ට අඩුවට වාහනයක් ගන්න තියන අවස්ථවත් නැති කරනවා
මේ රටට කෙල උනේ මුන් වගේ යක්කු නිසා...කුට්ටියම තනියම කන්න බලන් ඉන්න ආත්මාර්තකාමී මිනිස්සු ..
අනෙ බල්ලෝ යකෝ තොපිට හෙන ගහනවා
අඩුවට වාහන ගෙන්නවන්න බැරිනම් පම්කක්ද කරන්නද වාහන ගෙන්නන්නෙ😡ඔ
බහුතරයක් වාහන ලංකාවට එන්නෙ ජපානයෙන්. එතකොට මෙතුමා සංසන්දනය කරන්න ඕන ජපන් Yen එකත් එක්ක. Yen එක 2020 තිබ්බේ 1.6 , දැන් Yen එක 1.9. Yen එකේ වැඩිවීම 20% ට අඩුයි. එතකොට ජපානයෙන් ගෙන්වන වාහන අනිවාර්යෙන්ම අඩු විය යුතුයි.
ඉහි ඉහි ටික ටික ඔපන් කරන්න😂...එතකොට අපේ වහන ටික විකුන ගන්න පුලුවන්😂😂😂😂
රෙද්දෙ ඉකොනොමි එකක් නැ උත්තිගේ පුතෝ😂😂😂😂
තුරුම්පු හංගන් ගහනන්වා😂
ඔවුන් ඔක්කෝම ජාවාරම් කාරයො
මේ මුන්ගේ බයිලා...😅
වාහන ගෙන්නුවොත් අනිවාර්යෙන් අඩු වෙන්න ඕන.. example එකක් විදිහට axio 2024 base model එකක් දැන් වෙන්නේ 10500$ ක් වගේ.මොකද දැන් Japan Yen එකෙ rates බැහැලා තියෙන්නේ.එතකොට ඒක LKR වලින් නම් ආසන්නව ~3.2million. ඕකට උපරිම 200% tax එකක් ගහලා ආවත් 9.6million වෙන්නේ.(එච්චර tax ගහලා මිනිස්සුන්ට වාහනයක් ගන්න බැරි තත්වෙට පත් කරන එකනම් බලු වැඩක්.ඒකල්ලා උන් permit දාලා tax free වාහන ගේනවා.🥲)
හරි, දැනට අවුරුදු 8ක් පරන axio එකකුත් ඒ ගාන වගේ වෙනවා.අලුතින් ගේන එකක් ඊට වඩා ගොඩක් මිල වැඩි වෙනවා කියන්නෙම එතන වංචාවක් වෙන්නේ.මෙතනදි තව දෙයක් වෙනවා.අලුතින් වාහන එද්දි අනිත් පැත්තෙන් used vehicle market එකට supply එක වැඩි වෙනවා.එතකොට වෙන්නේ used වාහන වළ මිළ තවත් අඩුවෙන එක.example එකක් විදිහට ආයෙම axio එක ගත්තොත් brandnew axio 2024 එකක් 11million වගේ උනොත් 2016 වගේ modle එකක් 7-8million වත් වෙන්න ඕන.used vehicle supply එක වැඩි වෙනවත් එක්කම මේ price එක තවත් අඩුවෙන්න ඕන.මේකෙන් හානියක් වෙන පිරිසකුත් ඉන්නවා.ඒ දැන් වැඩි ගනන් දීලා වාහන ගන්න අයට.ඉතින් කරුනාවෙන් කියන්න තියෙන්නේ දැන් වැඩි ගනන් වලට වාහන ගන්න එපා.🤗❤
බයිලා වැඩක් නැ අවුරුද්ද අනුව
පලන මිලක් දැමීම නම් හරි
මු අනිවාර්යයෙන් කාර් ගෙන්නවා ඇති අනිවාර්යයෙන්
ඉතින් මේ මනුස්සයා ආනයන කරුවන්ගේ සංගමය සභාපති
ලප ආණ්ඩුවක් යටතේ වාහන බදු සියල්ල ඉවත් කරනව
පසුගිය කාලය පුරාවටම අසාමාන්‍යය විදිහට පරණ වාහන මිල වැඩි කරන්න මුලිකම වුන පිරිසක් තමයි මේ අය. දැන් මේ අය වැඩි මිලට අරන් තියන් ඉන්න වාහන විකුණගන්න බැරි වුන නිසා ඒ ටික විකුණගන්න දාන මරිසියක් මේක. මේ අය රජයෙන් ඉල්ලුවා වාහන ගෙන්වන්න මාස කිහිපයකට කලින් ඒ අයව දැනුවත් කරන්න ඕන නැත්තම් ඒ අයට අසාධාරණයක් වෙනවා කියලා ස්වර්ණවාහිනී program එකකදීත් මේ ලගදී. අනික brand new ආපු KDH එකත් TOYOTA company price එකත් 15.5 million. ලංකාවේ 2016 වගේ පට්ට ගහපු KDH එකකුත් 17.5 Million වලට වඩා වැඩියි. ඒ brand new. හැබැයි අනිත් වාහන ලංකාවට ගේන්න යන්නේ අවුරුදු 7ක් පැරණි වාහන. හොදට හිතලා බලලා තීරණ ගන්න. මුන්ගේ මරිසි වලට නම් අහුවෙන්න එපා.
මමනම් කියන්නේ වාහන ගෙන්නනවනම් දිරනවා ටික දිරන්න දෙන්නැතුව ඒවට විකල්ප මාර්ගය අරන් ගෙන්නන්න පුළුවන්
දැන් ගෙනාවත් Indian Alto එකක් මේ ඩොලර් රේට් එකට අනුව ලක්ෂ 40 ක් විතර වෙනවා. 280 ට තිබ්බ CT 100 එක දැන් 6.50 ක් වෙලා
correct
Ow eka aththe habai oken ekaparatama mila adu wenne na danata thiyene wahana wala pka wenne paribogikayage illuma wadi wenawa aluth wahana walata ita sapekshawa finance company paribogikayawa polabawanawa aluth wahanayakata yanne ita passe himin himin thamai parana wahane mila adu wenne .
Etheya kiyanawa ekaparatama loku pramanayak wahana gennane epalu a ara man kalin kiyapu parana wahane mila adu wenne thiyene eka walakawaganne 😂
E unata yen eka wadi une satha 40k wage eka prashnayak na hinda dollar eka adala wen na japanen gennaddi
Parana bicketh laksha 10 penala wahana gena bila gahano
තවත් මිල වැඩිවෙනවා නන් තොපි වාහාන ගෙනල්ල තොපිම පැදපියවි නැතිතන් තොපි ජනගි ගෙනල්ලා ඒවා විකුනපල්ලා අවරැදු තුනක් වාහානයක් ගන්න බලන් ඉන්නවා අපි
උබලා දන්නවද දන්නේ නැ . ඇමතිලට permit දිලා ඒවා එලියේ bussiness කරන අය කෝටි 1.5 දිලා අරගෙන. උන් දැන් V8 ගෙන්නන්න හදන්නේ 😢
උබලා මොනා කිව්වත් පට්ට හොරු
වාහන ගෙන්නන්න පුළුවන් ජනගහනය වැඩි කරන වැඩපිළිවෙළක් හදන්න ඕනේ ඉස්සෙල්ලා මැෂින් වලින් හදන්න බැරිවෙයිද ඩොක්ටර්ස්ලා හරියට ඉන්නවනම් උපත් පාලන පෙති නැතුව හදන්න පුළුවන් නැති උනොත් රටවල් වලින් හරි ගෙන්නන්න වෙනවා
මෙයාල වැඩි මිලට ගත්ත වාහන මිල අඩු වෙනවට කැමති නැහැ ඒකයි ක්‍රමානුකූලව වාහන ගේන්න කියන්නේ .අර තියෙන ඒවා විකුන ගන්නකල්
අන්ඩුවෙ උන් වෙවා බලපල්ලා නැත්නම් උබට චන්දෙ නැ
බයිලා apa
උබලම තමයි ඒ බලු වැඩෙත් කරන්නේ. රට ඇතුලේ තියෙන ඒවට ඩොලර් බලපාන විදිහ කියපම් බලන්න. සේල් වල
තියෙන ජරාවල ගනන් උස්සල අඩුවෙන් දෙයි තමයි
ජනතාවට අඩුවට වාහනයක් දිපියව් තොපි ජනතාවගේ බදු මුදලින් සැපව්දිනවා ජනතාවට වාහන දෙන්න බැ අඩුවට යකෝ එකට එකක් බදු ගැහුවත් වාහනයක් දෙන්න පුලුවන් ලක්ෂ 25 කට 30 කට තොපිට හෙනගහයි
මූ කියන විදිහට දැනට තියන වාහන මිලත් දෙගුණ තෙගුණ වෙනවා..
මේකගේ මූණෙන්ම තේරෙනවා තනි මාෆියාකාරයෙක් කියලා...... හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ කොණ්ඩෙ බැඳපු චීන කියලා මේක හදන්නේ වාහන මිල ඒ විදිහටම තියලා මිනිස්සුන්ව හූරන් කන්න. අපි ඩිරෙක් ජපානෙන්ම වාහන ගන්නවා . මුන්ගෙන් වාහන ගන්න එපා. මාෆියාකාරයෝ. RUclips channel එකක දාලා තියෙනවා බලපල්ලා 2014 vits එක ලංකාවේ habour ලක්ෂ 6ට ගෙනල්ල දෙන්න පුළුවන් කියලා....
වාහනයක් අඩුවට ලංකාවට ගෙනියන්න බැරි නම් මේක මොන ආ නයනකරුවෙක්ද
ලෝකයේ සෑම රටකම වහාන සාදරන මිලකට තියෙ....කුපාඩි යගෙ පකෙ කතා වැඩක් නෑ...දැන් ඉන්න පොන්නයා ට එක කරන්න බෑ....😂😂එ නිසා තමයි මලිමව...දිනන්නෙ🎉🎉
😂😂සාරාංශය 😂 වාහන ගෙන්වුවත් මිල අඩු වෙන්නේ නෑ.. 😅ජපන් වාහනත අවුරුදු 5..7..පරන වුනත් හොඳයි 😅ලංකාවේ එකලස් කරන ඒවා වැඩක් ම නෑ ඒවා ගන්න එපා 😅 නිගමනය. වැඩි ගණනක් අපි ට දීලා ජපන් පරන ලඩි වුනත් උබල ගනිල්ලා 😅... අඩු ගානට අලුත් වාහන සිහින ය.. කෙසේ වෙතත් මේ කියන විදියට ලංකාවේ තියෙන පරන ලඩි වුනත් ගනං වැඩි වෙනවා අනිවාර්යයෙන්ම 😢😢
සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න අද මේ තත්වෙ ඇති කලේ සේල් කාරයෝ ඩොලර් වැඩි උනා කියල ඔය පරණ වාහන ගෙන්නුවේ ඩොලර් අඩුවට තියන කාලේ ඉතින් ඒවත් අද මිලටම මාකට් කරල දෙන එක තම රටේ මිනිස්සු ගසාකෑමක්.
මූ පට්ට මාෆියා කාරයෙක් 😂😂ඔය කියන ගනන් වලට ගෙනත් උබම පැදපන් 😂😂 ගන්න එපා වාහන තියෙන වාහනේ තව අවුරුදු දෙකක්වත් පදිමු අපි 😂 මුන්ටම තියා ගන්න කියලා
මුන් තමයි විසබීජ
දැනටත් උබලා හරියටම කරනවා අඩුවට අරන් ගිනි ගනන් වලට විකුණනවා
ඉන්දියන් ලඩි රොකට් මිල
පදින්න පුලුවන් සාමානයය ජනයට ගන්න
හොද වාහනයක් ගන්ඩ මන්ත්‍රිල වෙන්න ඕන ඵතකොට ඩියුටි නැනේ..
😂😂 මුන් අපිට මාර ආතල් දෙන්නෙ . මුන්ගෙ බඩ ගොස්තරේ පුරොගන්න තමා මිනිස්සුන්ට පොඩි ආතල් එකක් දෙන්නෙ. මුන්ගෙ පර්මිට් වාහන ටික ගෙනාවට පස්සෙ ලස්සනට ඕක රිවස් කරයි. කාල කන්නි. කිසිම වැඩපිලිවෙලක් නෑ රටේ අනාගතය ගැන මුන්ගෙ.
හැමදේම රටින් ගේනකල් කට ඇරගෙන බලන් ඉන්න මිනිස්සු එක්ක මොන රටවල් හැදිල්ලක් ද
අවු ගානක් තිස්සේ බලන් ඉන්නවා බයික් එකක් ගන්න.. පට්ට ගහපු කසිකබල් බයික් විකුනනවා මුං ගත්තා වගේ දෙගුනයකට... දුප්පතාගේ වහනේ බය්ක් එක
යකෝ තොපිට වසී මෙ මිල පැවතුනොත් එකයි පර බලලා මෙහෙම කියන්නෙ
ලොරි බස් ඇල්ටො තෝ පැදපිය 😂😂😂😂 කොච්චි ගෙන්න පල්ලා මුලින්ම 😂😂😂😂😂😂
අලුත් Alto car එක ලක්ශ 25-30 අතර වෙයි නම් කොහොමද වාහන මිල වැඩි වෙන්නේ දනටත් පරණ alto එකක් ලක්ෂ 30-35 පැනලා.අනිවාර්යෙන් වාහන මිල අඩු වෙනවා පරණ alto එකක් ලක්ෂ 6-10 අතර මුදලකින් අඩුවෙයි.මේ මිනිස්සු ඇත්ත කියන්නේ නැ මොකද මුන් අද කිව්වොත් මිල අඩු වෙනවා කියලා මුන් sale වලට ගෙනත් දළා වැඩි ගාණට විකුණන වාහන විකුණ ගන්න බැරි වෙනවනේ.මු කිව්වට business පාඩු කියලා පරණ වාහන වැඩි ගාණට විකුණන්නෙත් මුන්ම තමයි..ලංකාවේ හැම තැනම ඉන්නේ හොරු මාපියා කාරයෝ..
තොට හෙනම ගහපන් අහිංසක අපෙ හින පොඩි කරනවාට කනවත් ලැබෙන්නේ නැ තොපිට
Don't import vehicle ..let us use " gon karaththaa"
Thopi thamai niyama horuu
Bayla 😂😂😂😂
වාහන ගේන්න සල්ලි නෑ.... චන්දෙ ගන්න මිනිස්සු රවට්ටන්න හදන්නෙ. ගේන්න ඕන නිසා පොදු වාහන නම් ගෙනෙයි.
Wahana sangam walin wedak ne, japan wala one tharan option thiyenawa, online kathakarala vidio balals,mila kathakarala apitama ganna puluwan..ape namin lc ekak open karala, bankgarent deela karanna puluwan.👍 Shipping charges,tax vitharai yanne.....mun gihin ganneth loku options walin
මුනමි පල්හෝරේක්
නිකන් යන්න අංකල්.. බොරු මරිසි දාන් නැතුව.. 😂😂
Now coming vehicle very high price.
😮😮😮😮😮
Alto ekak 30ta awath brand new ekakne.. Mehe patta gahapuwa 30ta yanwane dan
චන්දේ ඉල්ලගෙන ජනතාව ඉදිරියට මුන්ට එන්න දෙන්න පුලුවන් ද ගහලා එලවන්න ඔනේ..
මෙ හරක් ඉතින් ලාභ ගන්න තාමා කතා කරන්නෙ... වහාන ගන්න මිනිස්සු ගැන හිතන් නැ... මොඩි මිනිස්සු..😡
මෙය මොනවඩකියන්නෙඅඩුවටඩෙනවහලො
Hari ehenam moo kyana vidihata apita vahanayak ganna berivama yanava😢😢
Iskutar gennam ban
වාහනයක් ගෙන ekata issella gewal hadaganna kanna bonna adu karanna one parana magul genalla ewata spare parts adu karapalla
kalakanni horu mun
Car sell making all problem . Now bring vehicle car sell cover 3 years lost money.
😂😂😂😂😂😅😅😅😅😂😂😅😅