Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
me malu pataunta wayasa kiyada.
Api haduwa සසුපිරි
Tnx brother ,nice food for betta babies
1 ayye . Patta
Kochchara kal thiyaganna puluwnda..??
සතියක් දෙකක් වගේ
Gold tetra patauntath hodaida oya kama eka
Very valuable
Hodama channel eka😊
betta patwta davas kiyakin denna puluvanda
හතරකට පස්සේ වගේ දෙන්න පුළුවන්
Kochchara kal thiyaganna puluwanda???
සතියක් දෙකක් වගේ පුළුවන් .වතුර අඩු උනාම අලුත් වතුර දාන්න ..සීසන් කරපු වතුර
I have so much this cabbage paramesium
Aiye oka kochhara kal thiyaganna puluwnda ekak hadala
සතියක් වගේ පුළුවන් මල්ලී
Sathiyata wada thiyagen dunnoth aulda
Onima malu jathiyakata denna puluvanda
වඩා හොඳ බිත්තර වලින් එන පැටවුන්ට
Apex powder eka pataunta koi kale idan denna puluwanda?
දවස් 15 ට වගේ පස්සේ
@@bettahomekurunegala 🙏 thanks
Ayye better kenkta knne nathuwa dawas keeyk inna puluwnda
Ehema kema nodi inna epa breeding ekaka hera.
Breeding krnne nathuwa knne nathiwa kochchara dawas inna puluwnda
Api trip ekk ynw ethkot kama dnna kawuruth na api dawas 4kt wage ynne
Onima maluwekta puluwanda 😅😅❤😢
Molly , guppy , sword tail ta denna barida
ගොඩක්ම හොඳ බිත්තර වලින් එන පැටවුන්ට
Colombo avata paan panuva muhun ganna kenek hari tenak hari nadda...Urgent
දන්න කෙනෙක් නෑ.හිටියොත් කියන්නම්
Mm kara eth harigiye ne.. pls help...😪😪
Mata witharada meke sadde natte
සුපිරි මම මේ දවස් වල දෙන්නෙත් ඕවා තමා
👍👍
මාලුන්ගේ ඉක්මන් වර්ධනයක් තියෙනවාද
ගෝල්ඩ් ටෙට්රා පැටව්න්ට හොඳ නැද්ද
Oya gawa brine shrimp ganna nadda
මම ළග නම් නෑ
Good 👍
Useful ❤️
pataw dammata passe pirimisathath ayin karanna onida
අයින් කරන්න එපා ..සතියක් වගේ තියන්න
@@bettahomekurunegala digatama thibboth hariyanne nadda
Metatarsal kaput redimada ona😇
හොඳට පෙරෙනවානම් මොකක් උනත් අව්ලක් නෑ
Mata number aka denna puluwan da
Kesel. Lali dala. Hadannet owada
ඔව්..ඒවගෙනුත් පුළුවන්
අලුත් වතුරේ මේ සත්තු මැරෙන්න බලන්නේ නැද්ද දවස් ගානක් නිරාහරව ඔව්න් ජීවත් වෙන්නේ කොහොමද ගෝවා කොල අයින් කලාම
ගෝවා කොලෙන්ම ආහාර නිශ්පාදය වෙන්නේ .
@@bettahomekurunegala අවසානයට අලුත් වතුරට දානවනේ ඒ සත්තු එකයි බැලුවේ
ආ....එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ .වතුර අලුත් උනා කියලා .මොකද විනාඩි දෙක තුනක් ඇතුලත දානවනේ
@@bettahomekurunegala ඒ කියන්නේ හදන ටික දවස් කිහිපයක් තියාගන්න බැරිද බෙටලට දෙන්න
හදන භාජනයේ තියන්න පුළුවන් සතියක් වගේ
Meka dawas kiyak tiyala denna puluwada machan
සතියක් වගේ පුළුවන්
Patawta dawas kiyak denawada
@@rasikafighterfarmkotiyakum143 දවස් 10 ක් වගේ දෙන්න පුළුවන්
It'a passe brinshimda
@@rasikafighterfarmkotiyakum143 ආයේ බ්රයින් ශිම්ප් දෙන්න ඕනේ නෑ ..ඇපෙක්ස් පව්ඩර් වගේ කෑම එකකට හුරු කරන්න පුළුවන්
බෙටා මාලු පළවෙනි බීඩින් එකෙන් පස්සේ ආයේ කොච්චර කාලේකින්ද බීඩින් දාන්නේ අනේ කියනකෝ
දවස් 20 න් වගේ පුළුවන්
Me kama eka gappi patauntath danna puluwan da
ගප්පි පැටවුන්ට මේවා දෙන්න අවශ්‍ය වන්නේ නෑ .මොකද ගප්පි පැටවුන් උපතින්ම ටිකක් විශාලයි.මේක ගොඩක් ම හොඳ බිත්තර වලින් එන කුඩා පැටවුන්ට
Okanam haduwe nathath kamak naha Mama haduwa gedara palathe Inna ba
👍🤗
දවස් 5ක පොඩි පැටවුන්ට් දෙන්න පුළුවන් ද
පුළුවන් ගොඩක් දාන්න එපා .ඇමෝනියා අගය ඉහළ යනවා
@@bettahomekurunegala තැන්කිව් දවස් කියක් වගෙ යයිද බොතල් කරන්න පැටවු
@@mrsachiyatechshow හොඳට කෑම දීලා වතුර පිරිසිදුව තියා ගත්තොත් මාස දෙකක් යන්න කලින් පුළුවන්
@@bettahomekurunegala බොහොම පිං මෙ දවස්වල කරන මෙ කටයුත්තට ..☺️
ෆයිටර් ඩිලිවරි කරනවද ..
Nikn kudu kaama denna barid
පුළුවන් පරිස්සමෙන් දාන්න .ඇමෝනියා වැඩි උනොත් මැරෙන්න පුළුවන්
කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද?
සතියක් වගේ
👍👍👍👍
නිවිති පුලුවන්ද
නිවිති වලින් පැරමීසියම් හදන්න බෑ..නිවිති මාලු කෑම එක්ක blender කරලා දෙන්න පුළුවන්
මේක පැරමීසියම් වගේ පෙරාගන්නේ නැතිව පැටව් ඉන්න වතුරට දාන්න බැරිද
පුළුවන් ඒත් ඉක්මනින් වතුර අව්ල් වෙන්න පුළුවන්
😍😍
❤️
Meva vadi unoth malu marenavada
වැඩි උනොත් ඇමෝනියා අගය ඉහළ යනවා .එහෙම උනොත් මැරෙන්න ඉඩ තියෙනවා
@@bettahomekurunegala day 3 petaunta puluwang the
@@fathimamusniya3396 සතියකට පස්සේ පුළුවන්
වතුර එකට මොනවා හරි කලවම් කරනවද
පරණ හදපු එකක වතුර ටිකක් තියෙනවා නම් වඩා හොඳයි .එහෙම නැත්නම් මාලු ඉන්න ටැංකියකින් වතුර ටිකක් දාන්න
❤❤
Owa hadagnda be.a ai a
මේ වීඩියෝ එකේ විදියට හදන්න .මොකුත් ප්‍රශ්නයක් නැතුව හැදෙන්වා
Contac no ekk denna puluwnda??
0716165499
මාත් හැදුවා ඒත් සුදු දිග පණුවො ජාතියක්නෙ හැදුනෙ.මම වැහුවෙ නම් මදුරු දැලකින් 😑
මදුරු දැල අව්ලක් නෑ .ගෝවා කොල ගොඩක් පල් උනාද?
@@bettahomekurunegala ඔව් සතියක් ගියත් ඔහොම හැදුනෙ නැහැ .ඒ හින්දා දිගටම තියලා පනුවො හැදුනෙ
@Kusal Oooo.
Math heduwa harigiye neni..help...😔😔😔
පිරිසුදු කපු රෙද්දකින්නෙ වහන්න කියන්නෙ
ඔයාලා betta විකුණනවද කොහෙද කුරුණෑගල ඉන්නේ 🤕
කුරුණෑගල වැවරවුමේ වැවගෙදර Defence college එක ළග
me malu pataunta wayasa kiyada.
Api haduwa සසුපිරි
Tnx brother ,nice food for betta babies
1 ayye . Patta
Kochchara kal thiyaganna puluwnda..??
සතියක් දෙකක් වගේ
Gold tetra patauntath hodaida oya kama eka
Very valuable
Hodama channel eka😊
betta patwta davas kiyakin denna puluvanda
හතරකට පස්සේ වගේ දෙන්න පුළුවන්
Kochchara kal thiyaganna puluwanda???
සතියක් දෙකක් වගේ පුළුවන් .වතුර අඩු උනාම අලුත් වතුර දාන්න ..සීසන් කරපු වතුර
I have so much this cabbage paramesium
Aiye oka kochhara kal thiyaganna puluwnda ekak hadala
සතියක් වගේ පුළුවන් මල්ලී
Sathiyata wada thiyagen dunnoth aulda
Onima malu jathiyakata denna puluvanda
වඩා හොඳ බිත්තර වලින් එන පැටවුන්ට
Apex powder eka pataunta koi kale idan denna puluwanda?
දවස් 15 ට වගේ පස්සේ
@@bettahomekurunegala 🙏 thanks
Ayye better kenkta knne nathuwa dawas keeyk inna puluwnda
Ehema kema nodi inna epa breeding ekaka hera.
Breeding krnne nathuwa knne nathiwa kochchara dawas inna puluwnda
Api trip ekk ynw ethkot kama dnna kawuruth na api dawas 4kt wage ynne
Onima maluwekta puluwanda 😅😅❤😢
Molly , guppy , sword tail ta denna barida
ගොඩක්ම හොඳ බිත්තර වලින් එන පැටවුන්ට
Colombo avata paan panuva muhun ganna kenek hari tenak hari nadda...
Urgent
දන්න කෙනෙක් නෑ.හිටියොත් කියන්නම්
Mm kara eth harigiye ne.. pls help...😪😪
Mata witharada meke sadde natte
සුපිරි මම මේ දවස් වල දෙන්නෙත් ඕවා තමා
👍👍
මාලුන්ගේ ඉක්මන් වර්ධනයක් තියෙනවාද
ගෝල්ඩ් ටෙට්රා පැටව්න්ට හොඳ නැද්ද
Oya gawa brine shrimp ganna nadda
මම ළග නම් නෑ
Good 👍
Useful ❤️
pataw dammata passe pirimisathath ayin karanna onida
අයින් කරන්න එපා ..සතියක් වගේ තියන්න
@@bettahomekurunegala digatama thibboth hariyanne nadda
Metatarsal kaput redimada ona😇
හොඳට පෙරෙනවානම් මොකක් උනත් අව්ලක් නෑ
Mata number aka denna puluwan da
Kesel. Lali dala. Hadannet owada
ඔව්..ඒවගෙනුත් පුළුවන්
👍👍
අලුත් වතුරේ මේ සත්තු මැරෙන්න බලන්නේ නැද්ද දවස් ගානක් නිරාහරව ඔව්න් ජීවත් වෙන්නේ කොහොමද ගෝවා කොල අයින් කලාම
ගෝවා කොලෙන්ම ආහාර නිශ්පාදය වෙන්නේ .
@@bettahomekurunegala අවසානයට අලුත් වතුරට දානවනේ ඒ සත්තු එකයි බැලුවේ
ආ....එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ .වතුර අලුත් උනා කියලා .මොකද විනාඩි දෙක තුනක් ඇතුලත දානවනේ
@@bettahomekurunegala ඒ කියන්නේ හදන ටික දවස් කිහිපයක් තියාගන්න බැරිද බෙටලට දෙන්න
හදන භාජනයේ තියන්න පුළුවන් සතියක් වගේ
Meka dawas kiyak tiyala denna puluwada machan
සතියක් වගේ පුළුවන්
Patawta dawas kiyak denawada
@@rasikafighterfarmkotiyakum143 දවස් 10 ක් වගේ දෙන්න පුළුවන්
It'a passe brinshimda
@@rasikafighterfarmkotiyakum143 ආයේ බ්රයින් ශිම්ප් දෙන්න ඕනේ නෑ ..ඇපෙක්ස් පව්ඩර් වගේ කෑම එකකට හුරු කරන්න පුළුවන්
බෙටා මාලු පළවෙනි බීඩින් එකෙන් පස්සේ ආයේ කොච්චර කාලේකින්ද බීඩින් දාන්නේ අනේ කියනකෝ
දවස් 20 න් වගේ පුළුවන්
Me kama eka gappi patauntath danna puluwan da
ගප්පි පැටවුන්ට මේවා දෙන්න අවශ්‍ය වන්නේ නෑ .මොකද ගප්පි පැටවුන් උපතින්ම ටිකක් විශාලයි.මේක ගොඩක් ම හොඳ බිත්තර වලින් එන කුඩා පැටවුන්ට
Okanam haduwe nathath kamak naha
Mama haduwa gedara palathe Inna ba
👍🤗
දවස් 5ක පොඩි පැටවුන්ට් දෙන්න පුළුවන් ද
පුළුවන් ගොඩක් දාන්න එපා .ඇමෝනියා අගය ඉහළ යනවා
@@bettahomekurunegala තැන්කිව් දවස් කියක් වගෙ යයිද බොතල් කරන්න පැටවු
@@mrsachiyatechshow හොඳට කෑම දීලා වතුර පිරිසිදුව තියා ගත්තොත් මාස දෙකක් යන්න කලින් පුළුවන්
@@bettahomekurunegala බොහොම පිං මෙ දවස්වල කරන මෙ කටයුත්තට
..☺️