Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතාම වටිනව. මුහුන් නැතිව විකාකිරි පනුවෝ හදන්න පුලුවන්ද? පුලුවන්නම් විඩියො එකක් දාන්න,
කෑම ගණන් කාලේ හොඳ විසදුමක් .
පනුවෝ ඉවතට ගන්න විදිහත් තිබ්බනම් වීඩියෝ ක සම්පූර්ණයි
Aththa❤
ඕකගෙ බොරු බන් 😂
මරු සුපිරි
Thank you for sharing with us
aiye mata polwathura panuwo ganna one ganna tanak kiyanna
සුපිරි 😊❤
Mage hari giye na ne Eke jala vashpa badila
Betta patau ki parak shot karanna oneda dawas kiyen kiyata shot karanna oneda
මන් එකටම බැලුවේ ☺️
🙏
ඉතින් දැන් පුකද
Success 🔥 🔥 🔥
Hari giyada
Thanks bro
Betta podi patau tanki walata danakota wathura mattama kochchra oneda usa
සාමාන්‍යයෙන් අගල් තුනක් වගේ තිබුනොත් ඇති
ආප්පසෝඩා වලින් බැයිද
kiri piti nespryma danna onada wena kiri piti ekak ganna baida
පුළුවන්
@@bettahomekurunegala ❤❤
Mekata onama wargaye kiripiti ekak ganna puluwanda
මෝල්ට් වර්ග බෑ
Pan panuwan kochchara kalayak thiyaganna puluwanda
සතියක් වගේ
@@bettahomekurunegala thank yo
සම්පුර්ණ වතුර අයින් කරනවද?
වීඩියෝ එකේ විදියට කරන්න
කිරි පිටි දාන්නම ඕනෙද?
ඔව්
Betta ගෑනු සතෙක් එක පාරක් breed කරාට පස්සේ ආයෙ breed කරන්න කොච්චර කල් යනවද
දවස් 20ක් වගේ
හැමදේටම උත්තරයක් දීල තියනවා
පැටවුට විතරද පුලුවන්
Piti onatha
පාන් පනුවො කල්ච එක හැදුවා කප් එක වටෙ පාන් පනුවො ඉන්නවා . අඩියෙ කල්ච එකෙ පාන් පනුවන්ට වඩා ලොකු පනුවො වර්ගයකුත් ඉන්නවා නෙ මොකක්ද කරන්නෙ . Please replay karanna
වටේ ඉන්න උන් ගන්න
betta pataw marena wane iti redi mada pokuna ta dammoth sathi kiyakinda danna oni sathi 1 kada 2kada
ඔව් ඒ වයසෙන් දාන්න පුළුවන්
Kurunagala koheda
වැවරවුමේ වැවගෙදර Defence college එක ළග
ඔය ඔය කල්ච එක හැදුවාට පස්සෙ ඔය උඩට ඇවිල්ලා ඉන්න පාන් පණුවො ටික පොඩි පින්සලකින් වාගෙ එකකින් ගන්න පුලුවන්ද?.. මගෙ ෆයිට පැටවු දැන් ඉපදිලා දවස් 9ක් වාගෙ මම එයලාට දුන්නෙ දැන් දවස් 6 විතරම බිත්තර කහමද විතරයි දැන් උන්ට ඔය පාන් පනුවො හදලා දෙන්න පුලුවන්ද ?...... රිප් ලයි ඔනේ
💚💚💚💚💚💚Super💚💚💚💚💚💚
👍👍👍
Pure dale kiripiti daida
Ist aniwaren oneda
Maka malunta dena khomada
රිජිෆෝම් කෑල්ලක් දාපුවාම ඒක උඩට එනවා
@@bettahomekurunegala thanks aiya
☝️☝️☝️ good ❤
Hi
ෆයිටලා ඩිලිවරි කරනවද
ඩිලිවර් නම් නෑ
කොහොමද පාන් පනුවන් බේටා පැටව්න්ට දෙන්නෙ
Cotton bud එකකින් අරන් දෙන්න පුළුවන් ,එහෙම නැත්නම් sponge කෑල්ලක් හෝ ඍජිෆෝම් කෑල්ලකට ගන්නත් පුළුවන්
මේ විදිහට හැදුවොත් හරියය්ද
හරියනවා
Appa soda baida
බෑ
මේක හදල කොච්චර කල් තියාගන්න පුලුවන්ද
සතියක් වගේ පුළුවන් ..ආයේ කල්චර් කරන්න
@@bettahomekurunegala ❤️thanx
@@bettahomekurunegalabrine shrimp වෙනුවට මේක දුන්නට කමක් නැද්ද
@@9614HhhaD කමක් නෑ
👍👍👍👍👍👍👍
😍😍😍
Kahapata loku panuwo hadu ne ai aa
ගොඩක් පරණ උනාද...?
Na
ඕකට ටිකක් පරණ රෝස් පාන් හොඳද 😮😮
ගොඩක් පරණ ඒවා එපා.අනිත් එක රෝස් පාන් වල මදය අඩුයි
මගේ ෆයිටස් කෙනෙක් සුදුපට වෙල මැරුන ඒකට හේතුව මොකක්ද
එහෙම එකපාරටම සුදු වෙලා මැරුනා කීවට හේතුව කියන්න අමාරුයි .ගොඩක් දේවල් බලපානවා මාලුවෙක් මැරෙන්න .විශේෂයෙන්ම ජලයේ ගුණාත්මක බව අඩු උනාම ,කෑම වැඩිපුර දුන්නාම එහෙම වෙනවා
🍂✌
සති කීයක වගේ බෙටා පැටව්න්ටද දෙන්න පුලුවන්
තුනෙන් වගේ
යීස්ට් කියන්නෙ මොනාද
🤗
මමත් හදනවා.ඒත් ඉක්මනින් පුස් එනවා.ඊට පස්සේ ආයේ සත්තු හැදෙන්නේ නෑනේ.ඇයි ඒ?
වාතයට නිරාවරණය කරන්න එපා .සියුම් සිදුරක් තිබුනොත් ඇති
💯👍💯👍💯👍💯👍
දවස් කියකින්ද පණුවෝ එන්නේ
වීඩියෝ එකේ තියෙන දවස් ගානින් එනවා
Paw wada
තව රහස් දේවල් ඇති කියලා හිතනවා....මෙයා ගාව...පරණ පාන්නම් වඩා හොදයි නේද ..ඒකෙත් මහත පාන් ගෙඩියේ කලු කොටස ඉවත් කරලා ගත්තනම් හොදයි නේද..පාන් වල ඊස්ට් තියෙන නිසා නැවත එක්කල යුතුද.....එකවර වැඩිපුර හදා ගැනීම සුදුසුද...
පරණ පාන් වඩා හොඳයි ,පාන් වල යීස්ට් තිබුනත් ..අලුතින් යීස්ට් අනිවාර්යයෙන් දාන්න ඕනේ
🙏🙏🙏🙏🙏
kahapata wena panuwo hadune e mokada
Tubfx woram one without cluchar
දැම්මා ..බලන්න
ඕනම කිරිපිටි ජාතියක් පුළුවන් ද
මෝල්ට් වර්ග බෑ...අනිත් ඒවා පුළුවන්
මගෙත් දවස් හතරක් පහක් යනකොට ලොකු පනුවො හිටියා උන් පැටවි දාන්න ඉන්න මාලුන්ට දුන්නට කමක් නැද්ද
කමක් නෑ
ඔයාලා කුරුනැගල කොහෙද
ප්ලේටි දුන්නට පැටවුන්ට අවුලක් නැද්දපැටවු දාල කොච්චර කල් ගියහමද දෙන්නෙ Please reply 😥
අව්ලක් නෑ
Mokatada me
😂
වීඩියෝ එක බලන්න
පාන් පනුවෝ ඩිස්කස්ලට දුන්නට අවුලක් නැද්ද🤔
ඒකනම් හරියටම දන්නේ නෑ ..මොකද මම ඩිස්කස් හදලම නෑ..බොහෝ දුරට හරියනවා ඇති
මම මේක හැදුවා දවස් 5කින් විතර ලොකු සයිස් පණුවො හිටියනෙ.
එහෙම උනේ කොහොමද
ඒක තමා. සෑහෙන්න ලොකු පණුවො හිටියෙ
😂😂💩🪱🪱🪱🪱🪱
මගෙත් ලොකු පනුවො හිටියෙ උන් පැටවි දාන්න ඉන්න මාලුන්ට දුන්නට කමක් නැද්ද
@@chamatharavinda2232pissuda yako😅
Boru marasi epa😂
ඉතාම වටිනව. මුහුන් නැතිව විකාකිරි පනුවෝ හදන්න පුලුවන්ද? පුලුවන්නම් විඩියො එකක් දාන්න,
කෑම ගණන් කාලේ හොඳ විසදුමක් .
පනුවෝ ඉවතට ගන්න විදිහත් තිබ්බනම් වීඩියෝ ක සම්පූර්ණයි
Aththa❤
ඕකගෙ බොරු බන් 😂
මරු සුපිරි
Thank you for sharing with us
aiye mata polwathura panuwo ganna one ganna tanak kiyanna
සුපිරි 😊❤
Mage hari giye na ne
Eke jala vashpa badila
Betta patau ki parak shot karanna oneda dawas kiyen kiyata shot karanna oneda
මන් එකටම බැලුවේ ☺️
🙏
ඉතින් දැන් පුකද
Success 🔥 🔥 🔥
Hari giyada
Thanks bro
Betta podi patau tanki walata danakota wathura mattama kochchra oneda usa
සාමාන්‍යයෙන් අගල් තුනක් වගේ තිබුනොත් ඇති
ආප්පසෝඩා වලින් බැයිද
kiri piti nespryma danna onada wena kiri piti ekak ganna baida
පුළුවන්
@@bettahomekurunegala ❤❤
Mekata onama wargaye kiripiti ekak ganna puluwanda
මෝල්ට් වර්ග බෑ
Pan panuwan kochchara kalayak thiyaganna puluwanda
සතියක් වගේ
@@bettahomekurunegala thank yo
සම්පුර්ණ වතුර අයින් කරනවද?
වීඩියෝ එකේ විදියට කරන්න
කිරි පිටි දාන්නම ඕනෙද?
ඔව්
Betta ගෑනු සතෙක් එක පාරක් breed කරාට පස්සේ ආයෙ breed කරන්න කොච්චර කල් යනවද
දවස් 20ක් වගේ
හැමදේටම උත්තරයක් දීල තියනවා
පැටවුට විතරද පුලුවන්
Piti onatha
පාන් පනුවො කල්ච එක හැදුවා කප් එක වටෙ පාන් පනුවො ඉන්නවා . අඩියෙ කල්ච එකෙ පාන් පනුවන්ට වඩා ලොකු පනුවො වර්ගයකුත් ඉන්නවා නෙ මොකක්ද කරන්නෙ . Please replay karanna
වටේ ඉන්න උන් ගන්න
betta
pataw marena wane iti redi mada pokuna ta dammoth sathi kiyakinda danna oni sathi 1 kada 2kada
ඔව් ඒ වයසෙන් දාන්න පුළුවන්
Kurunagala koheda
වැවරවුමේ වැවගෙදර Defence college එක ළග
ඔය ඔය කල්ච එක හැදුවාට පස්සෙ ඔය උඩට ඇවිල්ලා ඉන්න පාන් පණුවො ටික පොඩි පින්සලකින් වාගෙ එකකින් ගන්න පුලුවන්ද?.. මගෙ ෆයිට පැටවු දැන් ඉපදිලා දවස් 9ක් වාගෙ මම එයලාට දුන්නෙ දැන් දවස් 6 විතරම බිත්තර කහමද විතරයි දැන් උන්ට ඔය පාන් පනුවො හදලා දෙන්න පුලුවන්ද ?...... රිප් ලයි ඔනේ
💚💚💚💚💚💚Super💚💚💚💚💚💚
👍👍👍
Pure dale kiripiti daida
පුළුවන්
Ist aniwaren oneda
ඔව්
Maka malunta dena khomada
රිජිෆෝම් කෑල්ලක් දාපුවාම ඒක උඩට එනවා
@@bettahomekurunegala thanks aiya
☝️☝️☝️ good ❤
Hi
ෆයිටලා ඩිලිවරි කරනවද
ඩිලිවර් නම් නෑ
කොහොමද පාන් පනුවන් බේටා පැටව්න්ට දෙන්නෙ
Cotton bud එකකින් අරන් දෙන්න පුළුවන් ,එහෙම නැත්නම් sponge කෑල්ලක් හෝ ඍජිෆෝම් කෑල්ලකට ගන්නත් පුළුවන්
මේ විදිහට හැදුවොත් හරියය්ද
හරියනවා
Appa soda baida
බෑ
මේක හදල කොච්චර කල් තියාගන්න පුලුවන්ද
සතියක් වගේ පුළුවන් ..ආයේ කල්චර් කරන්න
@@bettahomekurunegala ❤️thanx
@@bettahomekurunegalabrine shrimp වෙනුවට මේක දුන්නට කමක් නැද්ද
@@9614HhhaD කමක් නෑ
👍👍👍👍👍👍👍
😍😍😍
Kahapata loku panuwo hadu ne ai aa
ගොඩක් පරණ උනාද...?
Na
ඕකට ටිකක් පරණ රෝස් පාන් හොඳද 😮😮
ගොඩක් පරණ ඒවා එපා.අනිත් එක රෝස් පාන් වල මදය අඩුයි
මගේ ෆයිටස් කෙනෙක් සුදුපට වෙල මැරුන ඒකට හේතුව මොකක්ද
එහෙම එකපාරටම සුදු වෙලා මැරුනා කීවට හේතුව කියන්න අමාරුයි .ගොඩක් දේවල් බලපානවා මාලුවෙක් මැරෙන්න .විශේෂයෙන්ම ජලයේ ගුණාත්මක බව අඩු උනාම ,කෑම වැඩිපුර දුන්නාම එහෙම වෙනවා
🍂✌
සති කීයක වගේ බෙටා පැටව්න්ටද දෙන්න පුලුවන්
තුනෙන් වගේ
යීස්ට් කියන්නෙ මොනාද
🤗
🤗
මමත් හදනවා.ඒත් ඉක්මනින් පුස් එනවා.ඊට පස්සේ ආයේ සත්තු හැදෙන්නේ නෑනේ.ඇයි ඒ?
වාතයට නිරාවරණය කරන්න එපා .සියුම් සිදුරක් තිබුනොත් ඇති
💯👍💯👍💯👍💯👍
දවස් කියකින්ද පණුවෝ එන්නේ
වීඩියෝ එකේ තියෙන දවස් ගානින් එනවා
Paw wada
තව රහස් දේවල් ඇති කියලා හිතනවා....මෙයා ගාව...පරණ පාන්නම් වඩා හොදයි නේද ..ඒකෙත් මහත පාන් ගෙඩියේ කලු කොටස ඉවත් කරලා ගත්තනම් හොදයි නේද..පාන් වල ඊස්ට් තියෙන නිසා නැවත එක්කල යුතුද.....එකවර වැඩිපුර හදා ගැනීම සුදුසුද...
පරණ පාන් වඩා හොඳයි ,පාන් වල යීස්ට් තිබුනත් ..අලුතින් යීස්ට් අනිවාර්යයෙන් දාන්න ඕනේ
🙏🙏🙏🙏🙏
kahapata wena panuwo hadune e mokada
Tubfx woram one without cluchar
දැම්මා ..බලන්න
ඕනම කිරිපිටි ජාතියක් පුළුවන් ද
මෝල්ට් වර්ග බෑ...අනිත් ඒවා පුළුවන්
මගෙත් දවස් හතරක් පහක් යනකොට ලොකු පනුවො හිටියා උන් පැටවි දාන්න ඉන්න මාලුන්ට දුන්නට කමක් නැද්ද
කමක් නෑ
ඔයාලා කුරුනැගල කොහෙද
වැවරවුමේ වැවගෙදර Defence college එක ළග
ප්ලේටි දුන්නට පැටවුන්ට අවුලක් නැද්ද
පැටවු දාල කොච්චර කල් ගියහමද දෙන්නෙ
Please reply 😥