ෆයිටර් පැටවූ ලොකු කරමු ( අවසාන කොටස ) | Fighter petau loku karamu | Parisaraya Mrai

Поделиться
HTML-код

Комментарии • 74

  • @maduwa-5876
    @maduwa-5876 2 года назад +6

    බලාපොරොත්තු උන වීඩියෝ එකක්..ගොඩක් වටිනව අයියේ..හැමදේම පැහැදිලිව කියා දෙනවා..හැමදාම අපි ඔයත් එක්ක..😊😊 තවත් මේ වගේ වටින වීඩියෝ බලාපොරොත්තු වෙනවා

  • @ImanthaDineth-l5h
    @ImanthaDineth-l5h 11 месяцев назад +2

    Oya පොඩි පැටව් ඉන්න එකේ වතුර මාරු කරන විදිහ වීඩියෝ එකක් දාන්න

  • @dhanujasaumyahasa4535
    @dhanujasaumyahasa4535 2 года назад +3

    Ekath niyamai, thank u

  • @yamunaganga6297
    @yamunaganga6297 Год назад +1

    වරල් ගැන වීඩියෝ එකක් ♥️

  • @fishhouse3667
    @fishhouse3667 2 года назад +1

    ගොඩක් වටිනවා👊👊

  • @SaajithsaajithSaajith
    @SaajithsaajithSaajith 4 месяца назад +1

    ❤❤❤❤Patau biththaren Anne Davis kiiyakinda❤❤❤😂🎉😢😢

  • @kaveeshanoty4439
    @kaveeshanoty4439 2 года назад +1

    මරැ

  • @kaviya5150
    @kaviya5150 2 года назад +3

    Thank you ❤️

  • @sandilfishvlog5355
    @sandilfishvlog5355 2 года назад +2

    සුපිරි සුපිරි 👏👏👏😍😍😍🥰🥰🥰❤️❤️❤️🐠🐠🐠👍👍👍

  • @gayathranimsara5448
    @gayathranimsara5448 2 года назад +2

    Ma beeta fish ලට බ්‍රරයින් shirm natuva hadanna puluvanda?

  • @malahasewwandi1785
    @malahasewwandi1785 2 года назад +2

    නිල් ගුරාමි පැටව් ලොකු කරගන්න වීඩියෝ එකක් ඔනෙර්

  • @gayathranimsara5448
    @gayathranimsara5448 2 года назад +2

    Ma ara මාලු කාම එක හඩන්නෙ කොහොමද අර රොටිය vaga එක

  • @tdshaggy5500
    @tdshaggy5500 2 года назад +8

    ඔස්කා එක හැමදාම ඉල්ලනෝ

  • @chamindapriyankara6938
    @chamindapriyankara6938 2 года назад

    Ayye malu kema hadana widiyo ekak gennakoo

  • @godfreywilliam683
    @godfreywilliam683 2 года назад +11

    සීතල පරිසරයක ඇතිකරන්න පුළුවන් මාලු වර්ග ටිකක් කියන්න කෝ

  • @bkshehan3998
    @bkshehan3998 2 года назад

    Podi kale idan malu haduva passe asava ava breeding valata oyagen thamai patangaththe dan farm ekak karanava thankiu jayaveva 🤟🤟

  • @sadunchanaka1308
    @sadunchanaka1308 Год назад

    Apith asai hadanna ath mau saththu kauruth denne ne

  • @dhanujasaumyahasa4535
    @dhanujasaumyahasa4535 2 года назад +1

    Oyagen malu ganna ළඟදීම enawaaa

  • @NilankaNishadi
    @NilankaNishadi 6 месяцев назад

    Komatha malavi biding karanna

  • @athukoralasajeewa8220
    @athukoralasajeewa8220 2 года назад +7

    Fighter පිරිමි සතා බිත්තර මේසයෙන් අයින් කරාට පස්සෙ මදුරු පණුවන් හැදෙන එක නවත්තන්නෙ කොහොමද?

    • @slhansapodda1489
      @slhansapodda1489 2 года назад

      Aka matath una ane

    • @virajlakshan641
      @virajlakshan641 2 года назад +1

      @@slhansapodda1489 ටැංකිය නෙට් කැල්ලකින් එකකින් වහන්න..

  • @sltechchannel5942
    @sltechchannel5942 Месяц назад

    Brine shrimp නොදී පැරමීසියා ඉන්ෆිව්සෝරියා වගේ දේවල් විතරක් දීලා පැටව් ලොකු කරගන්න පුලුවන්ද

  • @kulanalakshan6397
    @kulanalakshan6397 2 года назад +1

    1. goldfish pataunta brine shrimp dunna kawe nane.. dn godk un marila.. unta brine shrimp eka loku wadi wge..
    2. paramisiya patau inna tankiyata dmmata passe tika welawakin paramisiya 1 marenwada? palwathura oonimada unta inna..? paramisiya haladdi watena palwathura malu pataunta aulk nadda..?
    3. goldfish pirimi sathunuth dawas 20k inna onida ilaga breeding 1kt..?
    🤔

  • @VihangaSithijaya
    @VihangaSithijaya Год назад +1

    පැරමිසියා ටිකක් ගන්න පුළුවන් ද නබ්බරෙ එක දෙන්නකො😢

  • @R.i.p_legends
    @R.i.p_legends 2 года назад

    Marbel cat fish breeding vidiyo එකක් ඔන

  • @pramithhemantha2611
    @pramithhemantha2611 2 года назад

    Fighterslata hadena leda roga GNA VEDIO ekkak karamuda

  • @upulkumara3721
    @upulkumara3721 2 года назад +1

    Super Bor ✌️✌️✌️

  • @srilankashortstatusdjmusic8903
    @srilankashortstatusdjmusic8903 2 года назад

    Me vidio ekanm godak wadagath una... aiye ei rata bithara kahamada denna epa kiyanne..

  • @chamikapetsshow4387
    @chamikapetsshow4387 2 года назад

    Plant marenawada methadin blue walata.

  • @jayamandarshana9207
    @jayamandarshana9207 2 года назад

    රොස්ටෙල් ගැහැනු සත්තු ටිකක් ගන්න නැද්ද අයියා

  • @asokaraveendra788
    @asokaraveendra788 2 года назад +1

    puluwanam wathure thiyawena kema akak hadana wedeya vedeyo akak

  • @chaturangawr7384
    @chaturangawr7384 2 года назад

    Mage betta patau දෙසිය ganank hitiya tika dhavasaka Male satha kava

  • @slkite6191
    @slkite6191 2 года назад

    maru

  • @kaushallayakaushallaya9111
    @kaushallayakaushallaya9111 2 года назад

    Loku faitasva ain kalam haduru panuvo hadunama unava nathi kara ganne komada

  • @chamindasanjeewa6428
    @chamindasanjeewa6428 2 года назад

    Supiri

  • @Gdulan-jb4yw
    @Gdulan-jb4yw 2 года назад

    dawsata keeparak denna onida

  • @sandunakila4495
    @sandunakila4495 2 года назад

    MAGE PATAW SARTHAKA NE

  • @fishhouse3667
    @fishhouse3667 2 года назад +1

    බිත්තර කහ මද දැම්මට කමක් නැ නේ

  • @mohamedlareef5103
    @mohamedlareef5103 2 года назад

    Fighters gena thava oni.

  • @thepetfish4227
    @thepetfish4227 2 года назад +8

    Carp la ලොකු කරන video එකක් බලාපොරෝත්තු වෙනවා අන්කල් 🥺😀

  • @roshanfernando5847
    @roshanfernando5847 2 года назад +1

    👍😍

  • @ranganapradeep9036
    @ranganapradeep9036 2 года назад +1

    මගේ ගොවා පාසි අස්සේ මලු ගැංගෙනවා අවුලක් නෑ නේද

  • @namalweerakoon3706
    @namalweerakoon3706 Год назад

    Me Dan thamai oyawa subscribe kare godak watinawa e wagema video baladdi sathutinma balanna puluwa digatama karann yanna

  • @slcocboz8554
    @slcocboz8554 2 года назад +1

    💓😘

  • @Sanuka.Ruvaneka
    @Sanuka.Ruvaneka 2 года назад +2

    මම බිත්තර කහ මද දැම්මා.

  • @sithumlakmal
    @sithumlakmal 2 года назад

    👍👍👍👍👍👍

  • @mypetaqua2139
    @mypetaqua2139 2 года назад

    පැටවුන්ට පැරමීසියා දෙන්න ඕනෙ මාස කීයකින් ද

  • @user-nc3fo1sj8t
    @user-nc3fo1sj8t 2 месяца назад

    ලොකුද

  • @praneethmadusanka3879
    @praneethmadusanka3879 2 года назад

    🙂

  • @yasmikarandaya9908
    @yasmikarandaya9908 2 года назад +1

    අර කැම එක දෙන්නැද්ද

  • @hiruninimesha617
    @hiruninimesha617 2 года назад

    අනේ මට උදව්වක් ඔනී මගේ ෆයිටර් මාළු පැටියා දැන් ඉන්නේ අමුතුවට ඌ වරල් හකුලන් ඉන්නේ දැන් දවස් දේකක් විතර ඇතී අනේ ඇයි කියම්වාද ඒ පිලීස්.....😪

  • @චැනල්එක
    @චැනල්එක 2 года назад

    මගෙ ප්ලේටි මාලු දාන පැටව් ඔක්කොම ගැහැනු පැටව් විතරයි පිරිමි පැටව් නෑ එහෙම වෙන්නෙ ඇයි 🤔🤔🤔🤔

  • @නුවනාතමා
    @නුවනාතමා 2 года назад +1

    අයියේ ඔයගෙ පෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද

  • @ranganapradeep9036
    @ranganapradeep9036 2 года назад +1

    කැම එක කියලා දෙන්න කෝ

  • @yasmikarandaya9908
    @yasmikarandaya9908 2 года назад

    3

  • @jspetlover1616
    @jspetlover1616 2 года назад

    4

  • @gemingnomin115
    @gemingnomin115 2 года назад

    1

  • @MusicwithOsa200k
    @MusicwithOsa200k 2 года назад +1

    Ane mv subcribe karanna ko

  • @vegafones1849
    @vegafones1849 2 года назад

    මාලු ලොකු කරන විදිය

  • @sandeshlakmal9975
    @sandeshlakmal9975 Год назад

    Gappi පැටවු vaga

  • @Sanuka.Ruvaneka
    @Sanuka.Ruvaneka 2 года назад

    මගේ ෆයිට්ර් මාළු ගොඩාරියක් මැරුණා.
    දැන් ඉන්නේ දෙන්නයි තුන්දෙනයි

  • @Buddikasirikumara
    @Buddikasirikumara 6 месяцев назад +2

    Thank you❤