Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අදනේ දැක්කෙ නියමබොක්කක් හිතුවට වාඩා තරැනයි.ආදරෙයි අවන්ක කමට ජය.
එල මමත් එහෙමයි උම්මා උම්මා .
අඩෝ සිරාවටම බන් 😂😂😂
අයියා දකින්න ලැබීම ලොකු සතුටක් ඔයාගේ වැඩසටහන් වලින් ඉගෙනගත් දේ බොහොමයි තෙරුවන් සරණයි
ස්තූතියි ඔයාට....බොහෝමත්ම සතුටුයි හොදේ
මෙච්චරකල් කටහඩ ඇහුව, අදනේ මුන දැක්කේ. ජය වේවා අයියේ
මමයි බූතයා හොදේ
බුතයා මරු නේ 🤪🤪😊😊 අයියා හින්දා මාලු හදන්න අයෙ ආසාහිතුනා අයියාට පින් 🙏
ඔයාටත් පිං....... බූතයා ඉදිරියේදී තව දෙන්නම් හොදේ කරගෙන යන්න දිගටම
දැකීමත් සතුටුයි. ජය වේවා!❤👍
ස්තූතියි.. ..... ඔයාටත් ජයම වේවා
මෙච්චරකල් කටහඩනෙ ඇහුවෙ අද තමයි මූණ දැක්කෙ ජයවේවා අයියෙ 🤜
Ok ok .ලස්සනයිද මම
ගොඩක් වටින වීඩියෝ ගේනවට අයියට ගොඩක් ස්තුති
ඒවා බලලා ඉගෙන ගන්නවට ඔයාටත් ස්තූතියි
Looking good!!!👌 අයියා කියලා දෙන දේවල් අපට ගොඩක් වටිනවා...
එල එල ස්තූතියි ඔයාටත්
සුපිරි සහෝදරයා ඔබට ජය ඔබගෙන් ගත් දේ බොහොමයි
අහන්නත් සතුටුයි බොහෝමත්ම ස්තූතියි. ඔයාටත් ජය ජයම වේවා !
අද ගෙනාපු විඩියෝ එක මට සහ ගොඩක් අයට වටිනවා මම ගොඩක්ම ආස චැනල් එකක් මේක 😍😍❤️❤️🥰🥰👍👍
එල එල එල එකක් නෙමෙයි 2 ක්
අනිත් අය කරපු විදියටකරා කරා හරි ගියේ නෑ අයියා තමයි කිව්වෙ තම්න්ට ආවේනික ක්‍රමයක් තියෙනවා කියලා. පස්සෙ අයියගෙ වීඩියොත් බලලා මගේ විදියකට පන් ගත්තා.. ඊට පස්සෙ වැඩේ හරි ගියා දැන් බෙටා මාලු 50කට වැඩිය ඉන්නවා... අයියට ස්තූතී... ❤️
යකෝ අදනේ දැක්කේ ඩයල් එකව, මම හිතුවෙ වයසයි කියලා එත් තරැනයිනේ, මොනා උනත් සුපිරි වැඩෙි ජය වෙිවා ❤️💪
ස්තූතියි... ඔයාටත් ජයම වේවා මාඑත් මම වගෙයි නේද
අයියේ oranda goldfish පැටවි මැරෙන්නේ ඇයි? එකට හේතුව මොකද්ද ? එකට කරන්න ඕනා මොනාද ?
@@dilukasasindu5342 ටැංකියේ ඇමෝනියා වැඩි ඇති .ඒකයි
Hari aiye 👍💪❤️
ගෝව පණුවෝ දාන්න පුළුවන්ද අයියෙ
අයියෙ ඔයාගෙ වැඩ නියමයි
Aththatama niyamai ayye kiyana deyak na ekenma 👍👌👌.karana wada..👍👍👌👌
Tenk you malee....ohoma yamu ne....
Niyamai ayya issarahatama yan ජය වෙවා❤️
Ok ඔයාටත් ජයම වේවා හොදේ
නියමයි සහෝ ජය වේවා අද dekke. jayen jayama wewa hemotama
ස්තූතියි.... ඔයාටත් ජයම වේවා
අඩේ මූණ දැක්කෙ අදනෙ . පහරක් අයියේ ඉතින් තව තවත් වීඩියෝ කරමූ
ලස්සනයිද මම ...... කරමු කරමු හොදේ
Ammo ammo
මනුස්සකම් තියෙන හොද මනුස්සයෙක්
ස්තූතියි ඔයාටත් ජය වේවා හොදේ
ඔයා හොදම කරනවා අයියේ . ලොකු දෙයක් ඔයා මේ කරන්නේ
ස්තූතියි ඔයාට .....මටත් මුලදි කිසිම කෙනෙක් කිසිම දෙයක් කියලා දුන්නේ නැහැ මලෙ දැo ඒ අයම මගෙන් අහගන්නවා අයියෝ
@@parisarayamarai ඒක නම් මාරයි අයියේ
Budusarani❤❤❤
Mee video set eka enakal iwasillak nathuwa hitiye supiri 👍🙏🙏
Ooooon aaaaaawaaaaaaaa ahenam
දැකිමත් සතුයි ජය වෙවා
ඔයාටත් ජයම වේවා !
Ela kollekne adane dakke obata jaya
ස්තූතියි.. ඔයාටත් ජය වේවා හොදේ ඉදිරියේදී කොල්ලව දිගටම පෙන්වනවා හාද
නියමයි සහෝදරයා ....😍😍
ස්තූතියි ඔබට සහෝ
නියමයි 👌👌 හැමදාම ඉන්නවා🖐️
ඔකේ .,.,.ඔයාටත් ජය වේවා හොදේ .
Aiya video aka ikmanata thanna
Aiye..oya hitha hoda manussayek., oyata kauru monawa karanna haduwath oyage wada sarthaka wenawa aiye jaya wewa..! ජෙසු පිහිටයි...!
ස්තූතියි.. ඔයාටත් ජය වේවා ජෙසුපිහිටයි.
Aththata aiyage wadasatahan baluwata adai aiyawa dakke.. kiyala dena hamadekinma api godak dewal igena gaththa.thank karanawa e hamadetama.godaaaakk watinawa e hamadema.gd luck brother..
Aiye oya laga ara angel breeding ekedi pennuwa neda kalu pata wearltal angel 2nek e wage breeding pear ekak oya laga ganna innawada..? Kiya unath kamakna mn ennam ganna.
@@k.g.sameeraniranjan3747 ස්තූතියි ඔයාටත් .ජය වේවා ... දැන්නම් ෆාම් එක නවත්තලා තියෙන්නෙ හදනව වැඩ ඉවර උන ගමන් සේරම විස්තර දෙනවා හොදේ
සුපිරි අයියා ඔහොම yan
ස්තූතියි ඔයාට හරි යමු
අද තමයි මූන දැක්කෙ..good job අයියේ...හැමදාම අපි ඔයත් එක්ක ඉන්නවා.. දෙවෙනි වීඩියෝ එකත් ඉක්මනටම බලාපොරොත්තු වෙනවා..සුබ ගමන්...😊😊
ස්තූතියි . ඔයාටත් ජය .....මමත් මාඑවෙක් වගෙයි නේද
@@parisarayamarai ඒකනෙ ඒකනේ..ඔයත් මාලුවෙක් වගේ තමයි..😁.. ගොඩක් අමාරුයි කියලා හිතුව වැඩ කරන්න හරි ලේසියි කියලා ඉගෙන ගත්තෙ ඔයාගෙන්🙂 ඔයා කියා දුන්න විදියට මම මේ පාර ෆයිටර්ලා බ්‍රීඩ් කලා..දැං පොඩි පැටවු ඉන්නවා..😊😊😊 ඔයාගෙන් තව උදව්වක් ඕනි..ඔයා සර්පි ටෙට්‍රා බෝ කරන වීඩියෝ එක මම බැලුවා..එකක්වත් මගාරින්නෙ නෑ😁 සර්පි ටෙට්‍රා පැටවු ලොකු කරන විදිය එයාලට දෙන කෑම වර්ග ගැනත් වීඩියෝ එකක් කරන්නකො..හුගක් වටිනවා ඒක..බලාපොරොත්තුවෙන් ඉන්නේ🙂🙂
Marune.lassani hithuwata wada
ගැම්ම අයියේ
මරුම තමයි 😊 දිගිරි තකර ❤
වෙනද මූන දැක්කෙ නෑ .මේ විඩියෝ එකේ මූන දැක්කා.😍🤩🤗
හුරේ හුරේ ඔයා මාව දැක්කද ? ඔබට ජය වේවා !
@@parisarayamarai ❤
Niyamaine.. oyanam marai... kohoma hari mechara dawasak muna hangan hitiyane...😉😉
Maha hora gediyek needa අයියෝ dekkahama monawada hitune
Ado niyamai wastuwa ela broo
Tenk you brooo mage aaaaaaaaaaaa mana kete ummmmmmmma.
අයියේ flowerhorn fish ලා ගැන video එකක් දෙන්නකෝ
ඉදිරියේදී දෙන්නම් හොදේ
හරි අයියේ බොහෝම ස්තුතියි 😃😃😃😃
සමහර Fighter ගෑනු සතුන් බිත්තර දාන්නේ නැත්තේ ඇයි?ඒකට මොකක්ද කරන්න පුළුවන්.පෙනුම නම් පට්ටම තමාGood LuckKeep it upThanksරිප්ලයි ඕනි
ලස්සනයිද තාම 16 යි ස්තූතියි ඔබට 1 . සමහර පිරිමි සතූන් බිත්තර ගන්නෙ නැහැ 2 . සමහර genu සතූන් බිත්තර දෙන්නෙ නැහැ 3 . බිත්තර මෝරලා නැති වෙන්න පුඑවන්
ගෑනු සතුන් ගෙ බඩවල් පැලෙන්න වගේ ලොකු වෙලා.පිරිමි සතුන් මාරු කරල බලන්න ද?Facebook page 1 හදන්න කෝLocationWhatsapp noදාලා.Tanks for replyමේකටත් reply ඕනෑ
@@athukoralasajeewa8220 එහෙනම් පිරිමි සතූන් මාරු කරන්න.මගෙ නම්බර් දෙන්න සැලසුම් කරමින් ඉන්නෙ හොදේ
@@parisarayamarai එල කොල්ලො
@@parisarayamarai Fighter ගෑණු සතුන් වර්ග වරල් අනුව තෝරා ගන්න විදිහ video 1 ඕනී
මල්ලී.පැරමිසියා හදන වීඩියෝ එකක් තියෙනවද ?
ගැම්මක් තමා අය්යෙ ඔයා
අනිවා පනිමු ලොකු පින්ම්මක් හොදේ
ජය වෙිවා අයියා ,
ස්තූතියි ... ඔයාටත් ජය
aiye sudupata pulun wage anne ai maluwagen mn hema video akakma balanawa ❤❤❤
MamAta mana godak like
😢 niymi
Aiyage ලස්සන. සුපිරි වීඩියෝ එක. Subcribe කරා aiye ❤️
චෝයි නේද මම
Adeee adane muna dakke katahada vitharane kalin ahuwe😁😘♥️
Tharunayak lassana Jaya vava
Tenk you ...oyatat jaya weewa.
දැකීම සතුටක් අයියා ❤️
Niyamai mame
දකින්න ලැබීමත් සතුටක් 👌
ඒත් මට ලැජ්ජයි වගෙයි අයියෝ ස්තූතියි ඔබට
ඔයා පට්ට හැම අතින්ම
ස්තූතියි ඔයාටත් ජය වේවා .....මම ලස්සනයිද අයියෝ .
Supiri broooo... adarei hamadamath.........
Umma umma umma tenk you oyata hode
ගැම්ම්ක්...ජේසා........❤️
ගැම්මට ජීවය ඔබෙන් හොදේ
Ane oya podi kollekne, niyamai niyamai
Tenk you brooo ... ai naakii kiyalada hituwee
හොද වීඩියෝ එකක්
ස්තූතියි ඔබට .
Thanks aiye 😘😘😘😘😘😘
Ok
සුපිරි
Congratulations aiya අලුත් update ekata ❤️😘
Tenk you oyata kohomada hodada.
@@parisarayamarai සුපිරි ආ
Fighter බෝතල්වල වතුර දාන විදිහ video danna puluwanda
@@kaviya5150 හොද අදහසක් දෙන්නම්
@@parisarayamarai Thank you so mush ❤️❤️
Super 👍👍 vismitha parisaraya channel eketh link eka danna
Tenk you oyata vidiyo aka yatin dalai tiyenne
Hari thanks
ඔයා එක්ක හැමදාම අපේ මාතෘ භුමිය වෙනුවෙන් දෙයක් කරන්න අපි සුදානමි
Ok.
ෆයිටර්ලට හැදෙන ලෙඩ ගැන වීඩියෝ 1ක් කරන්නකො.
ලගදීම දෙන්නම්
Thank for video
Oyanan marae❤❤❤❤❤❤❤❤
Perimi Satya genusathata kotapuwama genusatha pathakatawelaenne ae😢😢
aiyye molly showrd tail wage malu petawa loku karanawanam warga adiyata malu keeyak danna puluwanda.
4 ho 6 k daanna
thnks aiyye
නියමයි මල්ලි
Niyamai ayye අපි ඔය එක්ක ඉන්නවා hamadama
ස්තූතියි . ඔයාටත් ජය වේවා .මමත් ඉන්නවා ආආ
Aiye oyata jaya wewa.budu saranai
Tenk you..... oyatat teruwan saranai.
Super broo jaya wewa
Tenk you brooo oyatat jaya wewa
aiye oyaa loku venakamma brine shrimp denne nadfa
Mama brainsim denne awassa unot pamanai aat sati 1 i.
Supiri ayya ❤️
Niyamai jesaa
Tenk you oyata hode
සුපර් ...
Jaya wewa aiya
Tenk you oyatat jaya weewa
බොහොම සතුටුයි දැකගන්න ලැබුනට...ඔබතුමගෙන් betta fish ගන්න පුලුවන්ද අපට එක එක වර්ගවලින්
ස්තූතියි ඔයාටත් .දැනට නැහැ ඉන්නකොට ඉදිරියේදී දෙන්නම් හොදේ
Obata jaya!!!!!
tenk you oyata ....Kohomada pahu giya tikee dekke nehe hodin neda
@@parisarayamarai ඔයාගෙ අලුතින් දාන hama video ekama balanawa,
Ade supiri porakne meya.....
Ade ala neda supiri pissuwak natamu api anit chenal aken hode
Niyamai bro
😁Ara vathure diya vennathi kama aka hadana hati kiyala dennako jaya veva oyanam maru😁
Tenk you oyata .mata ලැජ්ජයි වගෙ අයියෝ .ලගදීම දෙනවා හොදේ
patta ayiye
Aiye dawas kiyenda loku tankiyata maru karanne?
Satiyakin vitara maaru karanawanam hodai.
එල එල
Tenk you oyata
අයියේ ඔයාගේ වගේ filter එකක් හදන හැටි කියල දෙන්න කෝ
ඔකේ මේ මේ මේ ලගදීම දෙනවා හොදේ
❤adarei lokkaaaa❤❤❤❤
අද දැක්කේ කවුද කියලා .නියමයි අයියේ .අපි ඉන්නව ඔයත් එක්ක .දන්නෙ නැති දේවල් කියල දෙනවා නියමයී 🤘
බොහෝමත්ම ස්තූතියි ඔයාටත්
Supir aiya
Tenk you hode
Thanks ayye
Aiye apitath hadanna mau saththu dennoko
Nabra danko aiya
Ammo adane dakke ayye lassanai mama hithuwe na ayye me widiya athi kiyala ammo gammak thama
Alama tama oyalage haiya hode
Me aiye mata gogalais vediyo akak
niyami aiya
Tenk you oyatat jayama weewa !
Malli oya laga apex no 3 aka teyenawada nattham ganna teyana thanak dannawada jayawewa
Mama kema toga denata newettuwaa 1miigamuwe .samagi. kadee 2 kurana akweeriyam 3 geess paha kolabin ganna puluwan .
ඔයාගෙ වීඩියෝ බලලා මාලුන්ගෙ ලෙඩ සුව කරපු අය මේ පැත්තට ❤
carp ptawunta dhanna one kama monawadha kohomadha dhenna one
1 Brainsim 2 polwatura panuwo 3 paan panuwo 4 kuda moina
Shorwd tell loku ayata podi patawnta parasait walata beheth karana video akak dannako.unta hedenna puluwan wena leda ganath kiyala denneko.plz
Ok good dennam
Jaya wewaa
Super Bor ✌️🤘🤟
ඔයාටත් ජය ජයම වේවා !
ෆය්ටස් පැටව් බිත්තර කහමද,පැරමීසියා දීල අනිවාරෙන් මැරෙන්නැතුව හදන්න පුලුවන් නේද
Palaweni like eka magen 🤗🤗
Ahemanam 1mu teegga widiyata oooonna maawa pennuwa hode
අදනේ දැක්කෙ නියමබොක්කක් හිතුවට වාඩා තරැනයි.ආදරෙයි අවන්ක කමට ජය.
එල මමත් එහෙමයි උම්මා උම්මා .
අඩෝ සිරාවටම බන් 😂😂😂
අයියා දකින්න ලැබීම ලොකු සතුටක් ඔයාගේ වැඩසටහන් වලින් ඉගෙනගත් දේ බොහොමයි තෙරුවන් සරණයි
ස්තූතියි ඔයාට....බොහෝමත්ම සතුටුයි හොදේ
මෙච්චරකල් කටහඩ ඇහුව, අදනේ මුන දැක්කේ. ජය වේවා අයියේ
මමයි බූතයා හොදේ
බුතයා මරු නේ 🤪🤪😊😊 අයියා හින්දා මාලු හදන්න අයෙ ආසාහිතුනා අයියාට පින් 🙏
ඔයාටත් පිං....... බූතයා ඉදිරියේදී තව දෙන්නම් හොදේ කරගෙන යන්න දිගටම
දැකීමත් සතුටුයි. ජය වේවා!❤👍
ස්තූතියි.. ..... ඔයාටත් ජයම වේවා
මෙච්චරකල් කටහඩනෙ ඇහුවෙ අද තමයි මූණ දැක්කෙ ජයවේවා අයියෙ 🤜
Ok ok .ලස්සනයිද මම
ගොඩක් වටින වීඩියෝ ගේනවට අයියට ගොඩක් ස්තුති
ඒවා බලලා ඉගෙන ගන්නවට ඔයාටත් ස්තූතියි
Looking good!!!👌
අයියා කියලා දෙන දේවල් අපට ගොඩක් වටිනවා...
එල එල ස්තූතියි ඔයාටත්
සුපිරි සහෝදරයා ඔබට ජය ඔබගෙන් ගත් දේ බොහොමයි
අහන්නත් සතුටුයි බොහෝමත්ම ස්තූතියි. ඔයාටත් ජය ජයම වේවා !
අද ගෙනාපු විඩියෝ එක මට සහ ගොඩක් අයට වටිනවා මම ගොඩක්ම ආස චැනල් එකක් මේක 😍😍❤️❤️🥰🥰👍👍
එල එල එල එකක් නෙමෙයි 2 ක්
අනිත් අය කරපු විදියටකරා කරා හරි ගියේ නෑ අයියා තමයි කිව්වෙ තම්න්ට ආවේනික ක්‍රමයක් තියෙනවා කියලා. පස්සෙ අයියගෙ වීඩියොත් බලලා මගේ විදියකට පන් ගත්තා.. ඊට පස්සෙ වැඩේ හරි ගියා දැන් බෙටා මාලු 50කට වැඩිය ඉන්නවා... අයියට ස්තූතී... ❤️
යකෝ අදනේ දැක්කේ ඩයල් එකව, මම හිතුවෙ වයසයි කියලා එත් තරැනයිනේ, මොනා උනත් සුපිරි වැඩෙි ජය වෙිවා ❤️💪
ස්තූතියි... ඔයාටත් ජයම වේවා මාඑත් මම වගෙයි නේද
අයියේ oranda goldfish පැටවි මැරෙන්නේ ඇයි? එකට හේතුව මොකද්ද ? එකට කරන්න ඕනා මොනාද ?
@@dilukasasindu5342 ටැංකියේ ඇමෝනියා වැඩි ඇති .ඒකයි
Hari aiye 👍💪❤️
ගෝව පණුවෝ දාන්න පුළුවන්ද අයියෙ
අයියෙ ඔයාගෙ වැඩ නියමයි
Aththatama niyamai ayye kiyana deyak na ekenma 👍👌👌.karana wada..👍👍👌👌
Tenk you malee....ohoma yamu ne....
Niyamai ayya issarahatama yan ජය වෙවා❤️
Ok ඔයාටත් ජයම වේවා හොදේ
නියමයි සහෝ ජය වේවා අද dekke.
jayen jayama wewa hemotama
ස්තූතියි.... ඔයාටත් ජයම වේවා
අඩේ මූණ දැක්කෙ අදනෙ . පහරක් අයියේ ඉතින් තව තවත් වීඩියෝ කරමූ
ලස්සනයිද මම ...... කරමු කරමු හොදේ
Ammo ammo
මනුස්සකම් තියෙන හොද මනුස්සයෙක්
ස්තූතියි ඔයාටත් ජය වේවා හොදේ
ඔයා හොදම කරනවා අයියේ . ලොකු දෙයක් ඔයා මේ කරන්නේ
ස්තූතියි ඔයාට .....මටත් මුලදි කිසිම කෙනෙක් කිසිම දෙයක් කියලා දුන්නේ නැහැ මලෙ දැo ඒ අයම මගෙන් අහගන්නවා අයියෝ
@@parisarayamarai ඒක නම් මාරයි අයියේ
Budusarani❤❤❤
Mee video set eka enakal iwasillak nathuwa hitiye supiri 👍🙏🙏
Ooooon aaaaaawaaaaaaaa ahenam
දැකිමත් සතුයි ජය වෙවා
ඔයාටත් ජයම වේවා !
Ela kollekne adane dakke obata jaya
ස්තූතියි.. ඔයාටත් ජය වේවා හොදේ ඉදිරියේදී කොල්ලව දිගටම පෙන්වනවා හාද
නියමයි සහෝදරයා ....😍😍
ස්තූතියි ඔබට සහෝ
නියමයි 👌👌 හැමදාම ඉන්නවා🖐️
ඔකේ .,.,.ඔයාටත් ජය වේවා හොදේ .
Aiya video aka ikmanata thanna
Aiye..oya hitha hoda manussayek., oyata kauru monawa karanna haduwath oyage wada sarthaka wenawa aiye jaya wewa..! ජෙසු පිහිටයි...!
ස්තූතියි.. ඔයාටත් ජය වේවා ජෙසුපිහිටයි.
Aththata aiyage wadasatahan baluwata adai aiyawa dakke.. kiyala dena hamadekinma api godak dewal igena gaththa.thank karanawa e hamadetama.godaaaakk watinawa e hamadema.gd luck brother..
Aiye oya laga ara angel breeding ekedi pennuwa neda kalu pata wearltal angel 2nek e wage breeding pear ekak oya laga ganna innawada..? Kiya unath kamakna mn ennam ganna.
@@k.g.sameeraniranjan3747 ස්තූතියි ඔයාටත් .ජය වේවා ... දැන්නම් ෆාම් එක නවත්තලා තියෙන්නෙ හදනව වැඩ ඉවර උන ගමන් සේරම විස්තර දෙනවා හොදේ
සුපිරි අයියා ඔහොම yan
ස්තූතියි ඔයාට හරි යමු
අද තමයි මූන දැක්කෙ..good job අයියේ...හැමදාම අපි ඔයත් එක්ක ඉන්නවා.. දෙවෙනි වීඩියෝ එකත් ඉක්මනටම බලාපොරොත්තු වෙනවා..සුබ ගමන්...😊😊
ස්තූතියි . ඔයාටත් ජය .....මමත් මාඑවෙක් වගෙයි නේද
@@parisarayamarai ඒකනෙ ඒකනේ..ඔයත් මාලුවෙක් වගේ තමයි..😁.. ගොඩක් අමාරුයි කියලා හිතුව වැඩ කරන්න හරි ලේසියි කියලා ඉගෙන ගත්තෙ ඔයාගෙන්🙂 ඔයා කියා දුන්න විදියට මම මේ පාර ෆයිටර්ලා බ්‍රීඩ් කලා..දැං පොඩි පැටවු ඉන්නවා..😊😊😊 ඔයාගෙන් තව උදව්වක් ඕනි..ඔයා සර්පි ටෙට්‍රා බෝ කරන වීඩියෝ එක මම බැලුවා..එකක්වත් මගාරින්නෙ නෑ😁 සර්පි ටෙට්‍රා පැටවු ලොකු කරන විදිය එයාලට දෙන කෑම වර්ග ගැනත් වීඩියෝ එකක් කරන්නකො..හුගක් වටිනවා ඒක..බලාපොරොත්තුවෙන් ඉන්නේ🙂🙂
Marune.lassani hithuwata wada
ගැම්ම අයියේ
මරුම තමයි 😊 දිගිරි තකර ❤
වෙනද මූන දැක්කෙ නෑ .මේ විඩියෝ එකේ මූන දැක්කා.😍🤩🤗
හුරේ හුරේ ඔයා මාව දැක්කද ? ඔබට ජය වේවා !
@@parisarayamarai ❤
Niyamaine.. oyanam marai... kohoma hari mechara dawasak muna hangan hitiyane...😉😉
Maha hora gediyek needa අයියෝ dekkahama monawada hitune
Ado niyamai wastuwa ela broo
Tenk you brooo mage aaaaaaaaaaaa mana kete ummmmmmmma.
අයියේ flowerhorn fish ලා ගැන video එකක් දෙන්නකෝ
ඉදිරියේදී දෙන්නම් හොදේ
හරි අයියේ බොහෝම ස්තුතියි 😃😃😃😃
සමහර Fighter ගෑනු සතුන් බිත්තර දාන්නේ නැත්තේ ඇයි?
ඒකට මොකක්ද කරන්න පුළුවන්.
පෙනුම නම් පට්ටම තමා
Good Luck
Keep it up
Thanks
රිප්ලයි ඕනි
ලස්සනයිද තාම 16 යි ස්තූතියි ඔබට 1 . සමහර පිරිමි සතූන් බිත්තර ගන්නෙ නැහැ 2 . සමහර genu සතූන් බිත්තර දෙන්නෙ නැහැ 3 . බිත්තර මෝරලා නැති වෙන්න පුඑවන්
ගෑනු සතුන් ගෙ බඩවල් පැලෙන්න වගේ ලොකු වෙලා.පිරිමි සතුන් මාරු කරල බලන්න ද?
Facebook page 1 හදන්න කෝ
Location
Whatsapp no
දාලා.
Tanks for reply
මේකටත් reply ඕනෑ
@@athukoralasajeewa8220 එහෙනම් පිරිමි සතූන් මාරු කරන්න.මගෙ නම්බර් දෙන්න සැලසුම් කරමින් ඉන්නෙ හොදේ
@@parisarayamarai එල කොල්ලො
@@parisarayamarai Fighter ගෑණු සතුන් වර්ග වරල් අනුව තෝරා ගන්න විදිහ video 1 ඕනී
මල්ලී.පැරමිසියා හදන වීඩියෝ එකක් තියෙනවද ?
ගැම්මක් තමා අය්යෙ ඔයා
අනිවා පනිමු ලොකු පින්ම්මක් හොදේ
ජය වෙිවා අයියා ,
ස්තූතියි ... ඔයාටත් ජය
aiye sudupata pulun wage anne ai maluwagen
mn hema video akakma balanawa ❤❤❤
MamAta mana godak like
😢 niymi
Aiyage ලස්සන. සුපිරි වීඩියෝ එක. Subcribe කරා aiye ❤️
චෝයි නේද මම
Adeee adane muna dakke katahada vitharane kalin ahuwe😁😘♥️
Tharunayak lassana Jaya vava
Tenk you ...oyatat jaya weewa.
දැකීම සතුටක් අයියා ❤️
Niyamai mame
දකින්න ලැබීමත් සතුටක් 👌
ඒත් මට ලැජ්ජයි වගෙයි අයියෝ ස්තූතියි ඔබට
ඔයා පට්ට හැම අතින්ම
ස්තූතියි ඔයාටත් ජය වේවා .....මම ලස්සනයිද අයියෝ .
Supiri broooo... adarei hamadamath.........
Umma umma umma tenk you oyata hode
ගැම්ම්ක්...ජේසා........❤️
ගැම්මට ජීවය ඔබෙන් හොදේ
Ane oya podi kollekne, niyamai niyamai
Tenk you brooo ... ai naakii kiyalada hituwee
හොද වීඩියෝ එකක්
ස්තූතියි ඔබට .
Thanks aiye 😘😘😘😘😘😘
Ok
සුපිරි
Congratulations aiya අලුත් update ekata ❤️😘
Tenk you oyata kohomada hodada.
@@parisarayamarai සුපිරි ආ
Fighter බෝතල්වල වතුර දාන විදිහ video danna puluwanda
@@kaviya5150 හොද අදහසක් දෙන්නම්
@@parisarayamarai Thank you so mush ❤️❤️
Super 👍👍 vismitha parisaraya channel eketh link eka danna
Tenk you oyata vidiyo aka yatin dalai tiyenne
Hari thanks
ඔයා එක්ක හැමදාම අපේ මාතෘ භුමිය වෙනුවෙන් දෙයක් කරන්න අපි සුදානමි
Ok.
ෆයිටර්ලට හැදෙන ලෙඩ ගැන වීඩියෝ 1ක් කරන්නකො.
ලගදීම දෙන්නම්
Thank for video
Oyanan marae❤❤❤❤❤❤❤❤
Perimi Satya genusathata kotapuwama genusatha pathakatawelaenne ae😢😢
aiyye molly showrd tail wage malu petawa loku karanawanam warga adiyata malu keeyak danna puluwanda.
4 ho 6 k daanna
thnks aiyye
නියමයි මල්ලි
ස්තූතියි ඔයාටත් ජය වේවා හොදේ
Niyamai ayye අපි ඔය එක්ක ඉන්නවා hamadama
ස්තූතියි . ඔයාටත් ජය වේවා .මමත් ඉන්නවා ආආ
Aiye oyata jaya wewa.budu saranai
Tenk you..... oyatat teruwan saranai.
Super broo jaya wewa
Tenk you brooo oyatat jaya wewa
aiye oyaa loku venakamma brine shrimp denne nadfa
Mama brainsim denne awassa unot pamanai aat sati 1 i.
Supiri ayya ❤️
Niyamai jesaa
Tenk you oyata hode
සුපර් ...
Ok
Jaya wewa aiya
Tenk you oyatat jaya weewa
බොහොම සතුටුයි දැකගන්න ලැබුනට...
ඔබතුමගෙන් betta fish ගන්න පුලුවන්ද අපට එක එක වර්ගවලින්
ස්තූතියි ඔයාටත් .දැනට නැහැ ඉන්නකොට ඉදිරියේදී දෙන්නම් හොදේ
Obata jaya!!!!!
tenk you oyata ....Kohomada pahu giya tikee dekke nehe hodin neda
@@parisarayamarai ඔයාගෙ අලුතින් දාන hama video ekama balanawa,
Ade supiri porakne meya.....
Ade ala neda supiri pissuwak natamu api anit chenal aken hode
Niyamai bro
Ok
😁Ara vathure diya vennathi kama aka hadana hati kiyala dennako jaya veva oyanam maru😁
Tenk you oyata .mata ලැජ්ජයි වගෙ අයියෝ .ලගදීම දෙනවා හොදේ
patta ayiye
Aiye dawas kiyenda loku tankiyata maru karanne?
Satiyakin vitara maaru karanawanam
hodai.