Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පාට කරලා ලස්සන කලාම තව video එකක් අරන් එන්නම් 😁✌️😎 ජයවේවා ..හැමෝම පරිස්සමින් ඉන්න..✌️💚
ඔයත් පරිස්සමින් ඉන්න අයියෙ 😍🔥
Aiye filmora x eken ne dan video edit karanne eka thama maru math පාවිච්චි කරන්නේ ekaa😍😍❤❤🙏
halo halo hodin innawa aiye.
හරි අයියෙ ඔයත් පරිස්සමින් බුදු සරනයි ජය වේවා 💖😍🏗️🌍🚢🔧⚓️
@@captainprice1317 nathi thanak na
අලුතින් ආව කොල්ලව තනි නොකරන එක නම් සුපිරි, කිසිම ලොකු කමක් නැති අපේ 3rd engineer, අපේ සේලර්...💚💪
ජයවේවා ✌️💚
Aniwa niyama kollek api bokkenma
ඒක නම් ඇත්ත
නැව මුහුදට දන විඩියෝ එකත් ඔනේ කියන කට්ටිය කෝ.❤️ aderii sailor aiya 😘
Aniwarenma oneeeee❤❤❤❤❤❤❤
Oniiii
Aniwaran one
,
oneyyy🔥🔥🔥
නැව් ගැන පිස්සුවක් ඇති කරපු ඒ මහ බලගතු අපෙ sailor උතුමන්❤️🌍
💚🙏
ruclips.net/video/pNc1N4WCWJI/видео.html
දාඩිය පෙරාගෙන මජන් නාගෙන මහන්සිවෙලා වැඩ කරන අස්සෙ මේ වගෙ වීඩියෝ එකක් කරලා අපිට බලන්න දෙන්න තරම් උබ පට්ට චරිතයක්. ඒ මහන්සිය කැපවීම නිසා තමයි අද උබත් එක්ක හදවත් 174 000 ට වඩා ඉන්නෙ... උබට ජය සේලර්! 💚🙏🇱🇰
ජයවේවා 💚✌️
Dhan 186 000k🎗 wela thiyenne jaya wewa ape sailor aiyata😄😄
Dan 264k
@@damsarasg6811 Ow 😍 kisima lokukamk nathi charithayak sailor kiyanne 💚
නැවි ගැන මෙලෝදෙයක් දන්නේ නැතිව හිටපුමම අද නැවි ගැන ගෝඩක් දේවල් දන්නවා ඒ sailor නිසා 👊👊👊👍
😍💚
Aniwa .Gdk dewal dana gtta aa field eka gna ❤
මමත්❤️
Mamath
මේවට නම් අන්ලයික් කරන්නෙ සරලවම පෑලියාව ඈ...😂 ගැම්මක් තමා අපේ සේලර් 😎❤
නැවු දැක්කා එ උනාට අද තමයි නැව යට දැක්කෙ ඔයට පින් අයියෙ මෙවා පෙන්නන වට ඔවා බලන්න යන්න බැරි අපිට පෙන්නන්න වට 💓💓💓💓💓 ඔයාට ජය වෙවා
ජයවේවා
පස්වෙනිපාර බලන්නෙ.. 😍😍 @the sailor ගේ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති අය මේ කොනට එමු බලන්න... 😁😁
Ubata wena Wada nadda bn😉😉apith blnwa....5parak ba
අඩෝ👊 අයියේ නැව් 🛳️ ගැන උගන්නන පන්තියකට ගියත් මෙච්චර නැව් ⛴️ ගැන කියලා දෙන්නෙ නෑ ඕයි🤝 පහරක් හොදේ ❤️ STAY SAFE BROTHER ❤️🤝🌍
Notification එක ආපු ගමන් අවා බ්‍රො, රෑ වෙලා නිදහසේ නැවට ගොඩ වෙන්නම්❤️❤️❤️❤️💪🇱🇰🇦🇪💪
❤️
@@captainprice1317 brother ❤️❤️❤️
Elaaa 💚✌️
@@thesailorlk brother ❤️❤️❤️❤️
ඩෙනිස් විතරක් නෙමෙයි මමත් Excited උනා...😲🤯වීඩීයෝ එක මරු...❣️👍පරිස්සමින් ඉන්න සේලර් අයියේ..!❤️😍
💚😍
අද තමා ජීවිතේටම ඉස්සෙල්ලාම පාර මේ විදිහට දැක්කෙ .... Thanks... aiye ....❤️✌️🇱🇰
පට්ට අයියේ ජිවිතෙට වත් දැකල නැති දෙවල් ඔය නිස අපිට අද බලන්න පුලුවන් 😍❤️❤️❤️
අහම්බෙන් හම්බුනෙ මේක..ගැම්මක් ජය වේව...තමා ඔක්කොම වීඩියෝ බලනව.👆💖
ඒ කැඩෙට්ට නිහතමනිව සලකන විඳිහ😍💚මටත් කවඳහරි මෙහෙම senior කෙනෙක් හම්බවේවා.......!💖🙏😁😁
ලංකාවෙ කොල්ලෙක් ආඩම්බරයි අයියා 🙂❤️
🤩🤗🤗අම්මෝ,පිස්සු හැදුණා අයියේ නැවේ Rudder එකයි Propeller එකයි දැක්කට පස්සේ,vlog ekak niyamai👌😋😋🤩
💚✌️
උඩින් දැක්කට අපිට යටින් බලන්න චාන්ස් එකක් දුන්නේ SAILOR අයියා තමා..😍😍
නියම වීඩියෝ එකක් අයියා. කවදාවත් අපිට ලබාගන්ට බැරි අත්දැකීමක් 😍❤️✌️
දාපු ගමන් බලන්න ආපු සෙට් එක like 👍 එකක් දාගෙන යන්න... ❤️🌸🇱🇰
Apita
නැවක් ගැන ගොඩක් විස්තර දැනගත්තේ ඔයාගේ video නිසා අයියේ Thank You ♥️@The sailor ♥️ ඔයාගේ Video අනිවාර්යයෙන් බලනවා 🚢
ජයවේවා ✌️
අඩෝ සුපිරි බං😍 ප්‍රොපෙලර් එක ළඟමටම නැගලා ගහපු විඩියෝ කෑල්ල තමා සුපිරිම👌❤ පරිස්සමෙන් හිටහන් මචන්
හැමදාම වගේ ඔයා මේ වතාවෙත් ලස්සන video එකක් upload කරල.හරිම ලස්සන ප්‍රයෝජනවත් එකක්.. ස්තුතියි සහෝ .. ඒ වාගේම ඔයත් පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි ඔයාට ...!
ඔයා හැමදෙයක්ම හරිසරලව කියල දෙනව ඕනම කෙනෙක්ට තේරෙන්න, තව මේ නැව් vlog කරන පොරවල් ඉන්නව උන් කියන ඒවා අපිට තියා උන්ටවත් තේරෙනවද දන්නෑ ඒ අතින්නම් ඔයා සුපිරි මල්ලි. ඔබට බුදුසරනයි🚢⛴🛥🛳🚤⚓⚓⚓
Budusaranai ayye 🙏
නැවේ වැඩ ඉවරකරලා මිහුදට දාන විඩියො එකක් ඔනි අයියා♥️
ඔවූ අනිවා ඕනි හොදේ👍
Sailor..😘😘❤️😍 ඔයා අපි වෙනුවෙන් හැමදාම මහන්සි වෙලා අපිට දෙයක් කියලා දෙනවට ගොඩාක් thank bro..😘😘❤️
💚😁
අපි කවදාවත් දැකල නැති මේ දේවල් අපිට පෙන්නන ඔයාට ගොඩක් ස්තුතියි අයියෙ ❤️
මල්ලි ඔයාගේ වීඩියෝ හරි ම වැදගත්....ඒ වැදගත්කම වැඩිවෙන්නෙ ඔයාගෙ තිබෙන අනතිමානීකමත් එක්කයි....පරිස්සමින් ඉන්න..හදවතින් ම සුබ පතනවා...ඔබට ජය....!
Hello hello ....Supiri godak dewal egana gana labuna. Bs jayen jayama wewaa
Jayawewa
හිතේ කිසිම කුනක් නැතිව ඔක්කොම දන්න දේවල් කියල දෙන එල කොල්ලෙක්..👍💪
Sailor ගෙ දම් රැජින 🐵❤️
අයියෝ මාස්ක් ගලවන්න එපා දරුවෝ ....පරිස්සම් වෙන්න ......නියමයි මල්ලී .....අපි ඉතින් ඔයාගෙ වීඩියෝ වලින්ම බැලුවොත් තමා ...👍👍👍👍👍
ගැම්මක් අයියේ 🐳🐳
සුපිරි මල්ලි
එකත් බැලුවා අයියේ❤️ පරිස්සමින් ඉන්න.මාක්ස් එක වැඩිය ගලවන්න එපා 👍ප්ලේන් කරාම තව වීඩියෝ එකක් ඕන බුදු සරණයි 😍
(poplar) එක ගලවන වීඩියෝ එකක් දාන්නකෝ 🛳️⚙️ කියන කට්ටිය කෝ ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න😏😍😍😃
අනිවාර්යෙන්ම
අනිත් කෙනා වෙන රටක උනත් හරි කරුනාවන්න පාටයි...අයියට ජය...❤️🙂
ඒක සුපිරි..බොහෝම ස්තුතියි ඔබට සහෝදරයා ..🙏🙏❤️❤️❤️
Thank you for your videos Mr Sailor. Very detailed and thorough; educational. Well done!
අපිත් ආවා අයියා. පලවෙනි පාරට දැක්කෙ නැවේ යට😃😃
ගුඩ් මෝනින්😍😜
මේ වීඩියෝ එක දානකන් බලන් හිටපු සෙට් එක කෝ😁🥰😌
නැවක වෙන ගොඩක් දේවල් ඉගෙනගත්තෙ ඔයාගෙ වීඩියෝ බලල අයියේ ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ඕනී....පරිස්සමින් ඉන්න අයියේ.....❤️❤️❤️බුදු සරණයි 🙏🙏🙏
ජිවිතේට දැකපු නැති දකින්න නොලැබෙන දේවල් ඔයා නිසා දකින්න ලැබෙනව..නියමයි..thanks bro
හැමදාමත් වගේම නැවේ ජීවිතය අපිට ලස්සනට අරන් එන ඔයාට , sailor ❤️❤️ජයෙන් ජයම වේවා!!!
@@thesailorlk ❤️❤️🇱🇰🇦🇪💪
අපේ නැව කොට උඩ කිවා නම් තවත් ශොයි 😅💜️
අදනම් දාපු ගමන් ආවෙ😍
නැව් ගැන දැනගත්තෙ අයියගෙ වීඩියෝ වලින්. හරිම පැහැදිලිව දන්න හැමදේම කියල දෙනවා. හරිම ලස්සනයි වීඩියෝ එක. පරිස්සමින් ඉන්න අයියෙ. බුදුසරණ ❤❤
බුදුසරණයි
මල්ලි ඔයත් පරිස්සමෙන් වැඩකටයුතු කර ගෙන යන්න තෙරැවන් සරණයි
Thank you very much sailor it was a experience that someone could rarely get thanks a lot stay blessed💖
නැව් ගැන ගෝඩාක් දේවල් ඉගන ගත්තා මගේ නාවික හමුදාවෙන්.ඒ දැනුම අලුත් කර ගත්තා සේලර් අයියාගෙන් .පට්ට හොදේ දිගටම කරගෙන යමු තෙරුවන් සරනයි
ඔය වීඩීයෝ එක එනකම් තමයි හිටියේ මරු අයියේ ඔයා නිසා කොච්චර දේවල් දැනගන්නවද.Thank u so much ❤මගෙ කැමති ම you tube channel එක තමයි අයියගෙ චැනල් එක 😁❤ පරිස්සමෙන් ඉන්න අයියේ ❤🔥
බොහෝම ස්තුතියි 💚🙏
@@thesailorlk ❤🔥
Ishan I admire you for the work you do with a great smiling face!!! Blessed you with every thing in this world, stay safe!!! we are proud of our Srilankan "strength"
සුපිරි ....නොදන්නා ...ගොඩාක් දේවල් ...new....පිළිබඳ dena gatta....oyaata ....ජය වේවා ...makli
තේරෙන සිංහලෙන් මේවගේ එකක් බලන්නේ ඉතින් අපෙ sailor අයියා හින්දා විතරමයි ✌😍
එනකන් බලන් ඉඳපු එකක්. ජය වේවා❤️
හැමදාම වතුරේ තියෙනවා දැකපු නැවේ අද එළිය දැක්කා 🥺❤️
@@thesailorlk sasika
සුපිරි කොල්ලෝ එළ හරි ආසවෙන් විඩියෝව බැලුවේ බුදුසරණයි පරිස්සමෙන් ......
බුදු සරනයි බොහොම නිහතමානී කොල්ලෙක් පරිස්සමින් ඉන්න
නැව ඔතට දැන්ම විදිය ටිකක් දැන ගන්න තිබ්බා නම්
මත් හිතුව දේ
Notification දැක්ක ගමන් ආවා බලන්න කලින් ඔන්න like කලා ❤️😎
✌️✌️
වෙලාවට youtube කියල දෙයක් තිබ්බෙ. නැත්තන් මේවා දකින් නැතුවම මැරෙන්න වෙන්නෙ 🤕🤕Thanks you tube ❤️ thanks sailor ❤️
ඇත්තටම වීර චරිතයක් සුවපත්වේවා ගොඩාක් දේ ගැන දැනුමක් ලැබුවා ස්තුතියි 🙏
මරු බන් අයියෙ පිං මේවගෙ විඩියො දානවට ජීවිතේටවත් දැකපු නැති දෙයක් මං මෙ දැක්කෙ♥️
දුර්ලභ වීඩියෝ විස්තරයක් , වියලි තටාකාගනයක් ලගට දැක්කමයි
නැව කොට උඩට ගත්තෙ කොහොමද ...ඒ වීඩියෝ එක් ඕනි
මටත්...
The Sailor ❤😍
Sahodarya niyami hamoma ohoma pannha brooooo sufiri hadwthk bs jaya wawa
ඇත්තෙන්ම ගොඩාක් වටිනා විඩියෝ එකක් ලොකු ආශ්වාදයක් ලැබුවා ඔයාට ගොඩක් ස්තුතියි ජයවෙවා !!!
ස්තූතියි 🙏
චීන්නු ශුවර් නැති හින්දා සෙප් එකෙ මාස්ක් දැම්මා නෙ 😂
😝😝
මටත් හිතුණා ඒ වෙලාවෙ 🤣🤣
English sub එහෙම දානවනම් ලොකු ගේමක් ගහන්න පුලුවන් 😁✌️ ආදරෙයි ඈ 😍😍
Welawak thamai naththe 😁
ලංකාවේ අපිට කවදාවත් දකින්න නොලැබෙන දෙයක් අයියේ ඔයා මහන්සි වෙලා video කරලා අපිට පෙන්නුවේ ඒකට ගොඩ ගෝඩාක් ස්තුති ආදරේයි ඈ
ජීවිතේට dakapu bathi dewal dakka igana gattha oyata godak ස්තුති malli
🙏🙏
නියමයි නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා නොදැක්ක දේවල් බලා ගත්තා
Sailor aiyy 🤘❤️
👍
Sailor aiya thank you asaven balan hitapu video ekak ❤❤❤❤❤❤❤❤❤
@@thesailorlk අයියෙ සාමාන්‍යයෙන් ඔය වගේ නැවක් කීයක් විතර වෙනවද???......ගන්න නෙව්‍යි දැනගන්න විතරයි😂
මේවගේ දේවල් වෙන කොහෙන් බලන්න sailor නැත්තම් ❤️
අඩෝ මචන් ඊයෙ 5ට බලන්න බැරි උනා කොල්ලා..මේ දැන් බලන්නෙ..පට්ට ඈ..පරිස්සමට බන්..❤️
thanks ayye mewage dewal pennanawata mewa lesiyen balaganna bane
5:11 චීනා ආව නිසා මාස්ක් එක ඉබේටම දැමුනා නේ.. 😂
වැඩ ඉවර කරලා නැව මුහුදට දාන වීඩියෝ එකක් ඕන අයියේ.timelaps එකක් හරි ඕන..😁🤗❤️
Oi onii
❤️😍මේ වොලොග් එක එනකම් බලන් හිටපු අය ලයික් එකක් දන්නෝ😊ආදරෙයි සේල අයියා අද වෙනකන් එකක් නෑර බලනව පටන් ගත්තු දා යිදන්❤️🤗
උබ මේක පෙන්නලා පට්ටම දේවල් ටිකක් ඉගනගත්තා ගොඩාක් ඉස්තුති සහෝ .පරිස්සමට ඉන්න එල.....
Apita jiwitheta balanna, yanna berima thena oba inne. Srilankawe purawesik hetiyata apita ithamathma sathutuyi. Obata thawa dirga kalayak meweni thorathuru gena awata bohoma sthutiyi, obata suba pethum. Good lock. Parissamen weda karagena yanna. Obatath, newe weda karana sesu karyamandalayatath theruwan saranayi.
Bohoma sthuthi 🙏
පලංචියට නංගිනකොට IGI Game eka mathak una 😂
Hahaha...shift eka gahala nagge 🤣🤣
නැවකම නැතත් කවදා හරි දවසක විදේශීය ජාතිකයෙක් ,ද සුද්දෙක් එක්ක වැඩ කරන්න මටත් හෙනම ආසාවක් තියනවා.
අනේ පුතේ කෝ good morning අහන්නත් ආසයි ඉස්සර ගිය camping ට්‍රිප් මතක් වෙනවා සීසර් ගඟ අමතක කරන්න පුලුවන්ද ආයේ ආවම යමු නේද පුතාට තෙරුවන් සරණයි
ආයිත් ලංකාවට ආවම තමයි 😁✌️
බුදුසරනයි. අපිවෙනුවෙන් හැම දේම කියා දෙනවාට
oyage mahansiya balan nethuv mehem newe vedio karana ekat godak thanx ayyee..
05:16 චීනා ආවා විතරයි මාස් එක දාගත්තා නේ😂😂
Ow ow 😁🤣🤣
වීඩියෝ එක හදන්න free time එකත් අපි වෙනුවෙන් කැප කරනවා ඔයා, ඉශාන් අයියේ ..Thanks...💚💥තව ආපු cadet ටත් කිසිම අවුලක් නැතුව බොක්කෙන් සැලකුවා...RESPECT BROTHER ......💥💚😎😍Much Love ❤ ....
පේන්ට් කරාම බලන්න ආස අය කෝ...
Supiri machan uba nisha api nodanna godak dewal dangannawa ban patta ubata suba parissamin machan
පට්ට් වීඩියෝ එක....නියමයි...ගොඩක් ස්තුතියි....ජය වේවා....!!!!!!
online ක්ලාස් එකක ඉද්දි notification වැටුනෙ 🙂👋🏻
😁✌️
💙✌🏼
නොටිෆිකේශන් ආව ගමන් බලන්න එන මම 😁
😍✌️
නැව් ගැන බලපු ඉස්සල්ලාම වීඩියෝ එක බැලුවෙත් ඔයාගෙ එකක් ඒකනං පිස්සුවක් නොබලා ඉනඩ බැරි තරං 😊🙏
Lassanai puthe Oyata devi pihitai.
හම්මේ පලවෙනි වතාවට නැවක් drydoc දාලා යට දැක්කේ 😳🥺
පාට කරලා ලස්සන කලාම තව video එකක් අරන් එන්නම් 😁✌️😎 ජයවේවා ..හැමෝම පරිස්සමින් ඉන්න..✌️💚
ඔයත් පරිස්සමින් ඉන්න අයියෙ 😍🔥
Aiye filmora x eken ne dan video edit karanne eka thama maru math පාවිච්චි කරන්නේ ekaa😍😍❤❤🙏
halo halo hodin innawa aiye.
හරි අයියෙ ඔයත් පරිස්සමින් බුදු සරනයි ජය වේවා 💖😍🏗️🌍🚢🔧⚓️
@@captainprice1317 nathi thanak na
අලුතින් ආව කොල්ලව තනි නොකරන එක නම් සුපිරි, කිසිම ලොකු කමක් නැති අපේ 3rd engineer,
අපේ සේලර්...💚💪
ජයවේවා ✌️💚
Aniwa niyama kollek api bokkenma
ඒක නම් ඇත්ත
නැව මුහුදට දන විඩියෝ එකත් ඔනේ කියන කට්ටිය කෝ.❤️ aderii sailor aiya 😘
Aniwarenma oneeeee❤❤❤❤❤❤❤
Oniiii
Aniwaran one
,
oneyyy🔥🔥🔥
නැව් ගැන පිස්සුවක් ඇති කරපු ඒ මහ බලගතු අපෙ sailor උතුමන්❤️🌍
💚🙏
ruclips.net/video/pNc1N4WCWJI/видео.html
දාඩිය පෙරාගෙන මජන් නාගෙන මහන්සිවෙලා වැඩ කරන අස්සෙ මේ වගෙ වීඩියෝ එකක් කරලා අපිට බලන්න දෙන්න තරම් උබ පට්ට චරිතයක්. ඒ මහන්සිය කැපවීම නිසා තමයි අද උබත් එක්ක හදවත් 174 000 ට වඩා ඉන්නෙ... උබට ජය සේලර්! 💚🙏🇱🇰
ජයවේවා 💚✌️
Dhan 186 000k🎗 wela thiyenne jaya wewa ape sailor aiyata😄😄
Dan 264k
@@damsarasg6811 Ow 😍 kisima lokukamk nathi charithayak sailor kiyanne 💚
නැවි ගැන මෙලෝදෙයක් දන්නේ නැතිව හිටපුමම අද නැවි ගැන ගෝඩක් දේවල් දන්නවා ඒ sailor නිසා 👊👊👊👍
😍💚
Aniwa .
Gdk dewal dana gtta aa field eka gna ❤
මමත්❤️
Mamath
මේවට නම් අන්ලයික් කරන්නෙ සරලවම පෑලියාව ඈ...😂 ගැම්මක් තමා අපේ සේලර් 😎❤
💚🙏
ruclips.net/video/pNc1N4WCWJI/видео.html
නැවු දැක්කා
එ උනාට අද තමයි නැව යට දැක්කෙ
ඔයට පින් අයියෙ මෙවා පෙන්නන වට
ඔවා බලන්න යන්න බැරි අපිට පෙන්නන්න වට 💓💓💓💓💓
ඔයාට ජය වෙවා
ජයවේවා
පස්වෙනිපාර බලන්නෙ.. 😍😍 @the sailor ගේ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති අය මේ කොනට එමු බලන්න... 😁😁
Ubata wena Wada nadda bn😉😉apith blnwa....5parak ba
අඩෝ👊 අයියේ නැව් 🛳️ ගැන උගන්නන පන්තියකට ගියත් මෙච්චර නැව් ⛴️ ගැන කියලා දෙන්නෙ නෑ ඕයි🤝 පහරක් හොදේ ❤️ STAY SAFE BROTHER ❤️🤝🌍
Notification එක ආපු ගමන් අවා බ්‍රො, රෑ වෙලා නිදහසේ නැවට ගොඩ වෙන්නම්❤️❤️❤️❤️💪🇱🇰🇦🇪💪
❤️
@@captainprice1317 brother ❤️❤️❤️
Elaaa 💚✌️
@@thesailorlk brother ❤️❤️❤️❤️
ඩෙනිස් විතරක් නෙමෙයි මමත් Excited උනා...😲🤯
වීඩීයෝ එක මරු...❣️👍
පරිස්සමින් ඉන්න සේලර් අයියේ..!❤️😍
💚😍
අද තමා ජීවිතේටම ඉස්සෙල්ලාම පාර මේ විදිහට දැක්කෙ .... Thanks... aiye ....❤️✌️🇱🇰
පට්ට අයියේ ජිවිතෙට වත් දැකල නැති දෙවල් ඔය නිස අපිට අද බලන්න පුලුවන් 😍❤️❤️❤️
අහම්බෙන් හම්බුනෙ මේක..ගැම්මක් ජය වේව...තමා ඔක්කොම වීඩියෝ බලනව.👆💖
ඒ කැඩෙට්ට නිහතමනිව සලකන විඳිහ😍💚මටත් කවඳහරි මෙහෙම senior කෙනෙක් හම්බවේවා.......!💖🙏😁😁
💚🙏
ලංකාවෙ කොල්ලෙක් ආඩම්බරයි අයියා 🙂❤️
🤩🤗🤗අම්මෝ,පිස්සු හැදුණා අයියේ නැවේ Rudder එකයි Propeller එකයි දැක්කට පස්සේ,vlog ekak niyamai👌😋😋🤩
💚✌️
උඩින් දැක්කට අපිට යටින් බලන්න චාන්ස් එකක් දුන්නේ SAILOR අයියා තමා..😍😍
💚✌️
නියම වීඩියෝ එකක් අයියා. කවදාවත් අපිට ලබාගන්ට බැරි අත්දැකීමක් 😍❤️✌️
දාපු ගමන් බලන්න ආපු සෙට් එක like 👍 එකක් දාගෙන යන්න... ❤️🌸🇱🇰
💚✌️
Apita
නැවක් ගැන ගොඩක් විස්තර දැනගත්තේ ඔයාගේ video නිසා අයියේ Thank You ♥️
@The sailor ♥️ ඔයාගේ Video අනිවාර්යයෙන් බලනවා 🚢
ජයවේවා ✌️
අඩෝ සුපිරි බං😍 ප්‍රොපෙලර් එක ළඟමටම නැගලා ගහපු විඩියෝ කෑල්ල තමා සුපිරිම👌❤ පරිස්සමෙන් හිටහන් මචන්
💚🙏
හැමදාම වගේ ඔයා මේ වතාවෙත් ලස්සන video එකක් upload කරල.හරිම ලස්සන ප්‍රයෝජනවත් එකක්.. ස්තුතියි සහෝ .. ඒ වාගේම ඔයත් පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි ඔයාට ...!
ඔයා හැමදෙයක්ම හරිසරලව කියල දෙනව ඕනම කෙනෙක්ට තේරෙන්න, තව මේ නැව් vlog කරන පොරවල් ඉන්නව උන් කියන ඒවා අපිට තියා උන්ටවත් තේරෙනවද දන්නෑ ඒ අතින්නම් ඔයා සුපිරි මල්ලි. ඔබට බුදුසරනයි🚢⛴🛥🛳🚤⚓⚓⚓
Budusaranai ayye 🙏
නැවේ වැඩ ඉවරකරලා මිහුදට දාන විඩියො එකක් ඔනි අයියා♥️
ඔවූ අනිවා ඕනි හොදේ👍
Sailor..😘😘❤️😍 ඔයා අපි වෙනුවෙන් හැමදාම මහන්සි වෙලා අපිට දෙයක් කියලා දෙනවට ගොඩාක් thank bro..😘😘❤️
💚😁
අපි කවදාවත් දැකල නැති මේ දේවල් අපිට පෙන්නන ඔයාට ගොඩක් ස්තුතියි අයියෙ ❤️
💚🙏
මල්ලි ඔයාගේ වීඩියෝ හරි ම වැදගත්....ඒ වැදගත්කම වැඩිවෙන්නෙ ඔයාගෙ තිබෙන අනතිමානීකමත් එක්කයි....පරිස්සමින් ඉන්න..හදවතින් ම සුබ පතනවා...ඔබට ජය....!
Hello hello ....Supiri godak dewal egana gana labuna. Bs jayen jayama wewaa
Jayawewa
හිතේ කිසිම කුනක් නැතිව ඔක්කොම දන්න දේවල් කියල දෙන එල කොල්ලෙක්..👍💪
💚🙏
Sailor ගෙ දම් රැජින 🐵❤️
අයියෝ මාස්ක් ගලවන්න එපා දරුවෝ ....පරිස්සම් වෙන්න ......නියමයි මල්ලී .....අපි ඉතින් ඔයාගෙ වීඩියෝ වලින්ම බැලුවොත් තමා ...👍👍👍👍👍
ගැම්මක් අයියේ 🐳🐳
සුපිරි මල්ලි
එකත් බැලුවා අයියේ❤️ පරිස්සමින් ඉන්න.මාක්ස් එක වැඩිය ගලවන්න එපා 👍ප්ලේන් කරාම තව වීඩියෝ එකක් ඕන බුදු සරණයි 😍
💚🙏
(poplar) එක ගලවන වීඩියෝ එකක් දාන්නකෝ 🛳️⚙️ කියන කට්ටිය කෝ ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න😏😍😍😃
අනිවාර්යෙන්ම
අනිත් කෙනා වෙන රටක උනත් හරි කරුනාවන්න පාටයි...අයියට ජය...❤️🙂
ඒක සුපිරි..බොහෝම ස්තුතියි ඔබට සහෝදරයා ..🙏🙏❤️❤️❤️
Thank you for your videos Mr Sailor. Very detailed and thorough; educational. Well done!
අපිත් ආවා අයියා. පලවෙනි පාරට දැක්කෙ නැවේ යට😃😃
💚✌️
ගුඩ් මෝනින්😍😜
මේ වීඩියෝ එක දානකන් බලන් හිටපු සෙට් එක කෝ😁🥰😌
නැවක වෙන ගොඩක් දේවල් ඉගෙනගත්තෙ ඔයාගෙ වීඩියෝ බලල අයියේ ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ඕනී....පරිස්සමින් ඉන්න අයියේ.....❤️❤️❤️බුදු සරණයි 🙏🙏🙏
ජිවිතේට දැකපු නැති දකින්න නොලැබෙන දේවල් ඔයා නිසා දකින්න ලැබෙනව..නියමයි..thanks bro
හැමදාමත් වගේම නැවේ ජීවිතය අපිට ලස්සනට අරන් එන ඔයාට , sailor ❤️❤️ජයෙන් ජයම වේවා!!!
ජයවේවා 💚✌️
@@thesailorlk ❤️❤️🇱🇰🇦🇪💪
අපේ නැව කොට උඩ කිවා නම් තවත් ශොයි 😅💜️
අදනම් දාපු ගමන් ආවෙ😍
💚✌️
නැව් ගැන දැනගත්තෙ අයියගෙ වීඩියෝ වලින්. හරිම පැහැදිලිව දන්න හැමදේම කියල දෙනවා. හරිම ලස්සනයි වීඩියෝ එක. පරිස්සමින් ඉන්න අයියෙ. බුදුසරණ ❤❤
බුදුසරණයි
මල්ලි ඔයත් පරිස්සමෙන් වැඩකටයුතු කර ගෙන යන්න තෙරැවන් සරණයි
Thank you very much sailor it was a experience that someone could rarely get thanks a lot stay blessed💖
💚✌️
නැව් ගැන ගෝඩාක් දේවල් ඉගන ගත්තා මගේ නාවික හමුදාවෙන්.ඒ දැනුම අලුත් කර ගත්තා සේලර් අයියාගෙන් .පට්ට හොදේ දිගටම කරගෙන යමු තෙරුවන් සරනයි
💚🙏
ඔය වීඩීයෝ එක එනකම් තමයි හිටියේ මරු අයියේ ඔයා නිසා කොච්චර දේවල් දැනගන්නවද.
Thank u so much ❤
මගෙ කැමති ම you tube channel එක තමයි අයියගෙ චැනල් එක 😁❤ පරිස්සමෙන් ඉන්න අයියේ ❤🔥
බොහෝම ස්තුතියි 💚🙏
@@thesailorlk ❤🔥
Ishan I admire you for the work you do with a great smiling face!!! Blessed you with every thing in this world, stay safe!!! we are proud of our Srilankan "strength"
සුපිරි ....නොදන්නා ...ගොඩාක් දේවල් ...new....පිළිබඳ dena gatta....oyaata ....ජය වේවා ...makli
ජයවේවා
තේරෙන සිංහලෙන් මේවගේ එකක් බලන්නේ ඉතින් අපෙ sailor අයියා හින්දා විතරමයි ✌😍
💚😍
එනකන් බලන් ඉඳපු එකක්. ජය වේවා❤️
ජයවේවා
හැමදාම වතුරේ තියෙනවා දැකපු නැවේ අද එළිය දැක්කා 🥺❤️
💚✌️
@@thesailorlk sasika
සුපිරි කොල්ලෝ එළ හරි ආසවෙන් විඩියෝව බැලුවේ බුදුසරණයි පරිස්සමෙන් ......
බුදු සරනයි බොහොම නිහතමානී කොල්ලෙක් පරිස්සමින් ඉන්න
නැව ඔතට දැන්ම විදිය ටිකක් දැන ගන්න තිබ්බා නම්
මත් හිතුව දේ
Notification දැක්ක ගමන් ආවා බලන්න කලින් ඔන්න like කලා ❤️😎
✌️✌️
වෙලාවට youtube කියල දෙයක් තිබ්බෙ. නැත්තන් මේවා දකින් නැතුවම මැරෙන්න වෙන්නෙ 🤕🤕
Thanks you tube ❤️ thanks sailor ❤️
💚✌️
ඇත්තටම වීර චරිතයක් සුවපත්වේවා ගොඩාක් දේ ගැන දැනුමක් ලැබුවා ස්තුතියි 🙏
මරු බන් අයියෙ පිං මේවගෙ විඩියො දානවට ජීවිතේටවත් දැකපු නැති දෙයක් මං මෙ දැක්කෙ♥️
දුර්ලභ වීඩියෝ විස්තරයක් , වියලි තටාකාගනයක් ලගට දැක්කමයි
💚🙏
නැව කොට උඩට ගත්තෙ කොහොමද ...ඒ වීඩියෝ එක් ඕනි
මටත්...
The Sailor ❤😍
Sahodarya niyami hamoma ohoma pannha brooooo sufiri hadwthk bs jaya wawa
ඇත්තෙන්ම ගොඩාක් වටිනා විඩියෝ එකක් ලොකු ආශ්වාදයක් ලැබුවා ඔයාට ගොඩක් ස්තුතියි ජයවෙවා !!!
ස්තූතියි 🙏
චීන්නු ශුවර් නැති හින්දා සෙප් එකෙ මාස්ක් දැම්මා නෙ 😂
😝😝
මටත් හිතුණා ඒ වෙලාවෙ 🤣🤣
English sub එහෙම දානවනම් ලොකු ගේමක් ගහන්න පුලුවන් 😁✌️ ආදරෙයි ඈ 😍😍
Welawak thamai naththe 😁
ලංකාවේ අපිට කවදාවත් දකින්න නොලැබෙන දෙයක් අයියේ ඔයා මහන්සි වෙලා video කරලා අපිට පෙන්නුවේ ඒකට ගොඩ ගෝඩාක් ස්තුති ආදරේයි ඈ
💚🙏
ජීවිතේට dakapu bathi dewal dakka igana gattha oyata godak ස්තුති malli
🙏🙏
නියමයි නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා නොදැක්ක දේවල් බලා ගත්තා
Sailor aiyy 🤘❤️
💚✌️
👍
Sailor aiya thank you asaven balan hitapu video ekak ❤❤❤❤❤❤❤❤❤
@@thesailorlk අයියෙ සාමාන්‍යයෙන් ඔය වගේ නැවක් කීයක් විතර වෙනවද???......ගන්න නෙව්‍යි දැනගන්න විතරයි😂
මේවගේ දේවල් වෙන කොහෙන් බලන්න sailor නැත්තම් ❤️
💚🙏
අඩෝ මචන් ඊයෙ 5ට බලන්න බැරි උනා කොල්ලා..මේ දැන් බලන්නෙ..පට්ට ඈ..පරිස්සමට බන්..❤️
💚✌️
thanks ayye mewage dewal pennanawata mewa lesiyen balaganna bane
💚✌️
5:11 චීනා ආව නිසා මාස්ක් එක ඉබේටම දැමුනා නේ.. 😂
වැඩ ඉවර කරලා නැව මුහුදට දාන වීඩියෝ එකක් ඕන අයියේ.timelaps එකක් හරි ඕන..😁🤗❤️
✌️✌️
Oi onii
❤️😍මේ වොලොග් එක එනකම් බලන් හිටපු අය ලයික් එකක් දන්නෝ😊ආදරෙයි සේල අයියා අද වෙනකන් එකක් නෑර බලනව පටන් ගත්තු දා යිදන්❤️🤗
💚😍
උබ මේක පෙන්නලා පට්ටම දේවල් ටිකක් ඉගනගත්තා ගොඩාක් ඉස්තුති සහෝ .පරිස්සමට ඉන්න එල.....
💚🙏
Apita jiwitheta balanna, yanna berima thena oba inne. Srilankawe purawesik hetiyata apita ithamathma sathutuyi. Obata thawa dirga kalayak meweni thorathuru gena awata bohoma sthutiyi, obata suba pethum. Good lock. Parissamen weda karagena yanna. Obatath, newe weda karana sesu karyamandalayatath theruwan saranayi.
Bohoma sthuthi 🙏
පලංචියට නංගිනකොට IGI Game eka mathak una 😂
Hahaha...shift eka gahala nagge 🤣🤣
නැවකම නැතත් කවදා හරි දවසක විදේශීය ජාතිකයෙක් ,ද සුද්දෙක් එක්ක වැඩ කරන්න මටත් හෙනම ආසාවක් තියනවා.
අනේ පුතේ කෝ good morning අහන්නත් ආසයි ඉස්සර ගිය camping ට්‍රිප් මතක් වෙනවා සීසර් ගඟ අමතක කරන්න පුලුවන්ද ආයේ ආවම යමු නේද පුතාට තෙරුවන් සරණයි
ආයිත් ලංකාවට ආවම තමයි 😁✌️
බුදුසරනයි. අපිවෙනුවෙන් හැම දේම කියා දෙනවාට
oyage mahansiya balan nethuv mehem newe vedio karana ekat godak thanx ayyee..
💚🙏
05:16 චීනා ආවා විතරයි මාස් එක දාගත්තා නේ😂😂
Ow ow 😁🤣🤣
වීඩියෝ එක හදන්න free time එකත් අපි වෙනුවෙන් කැප කරනවා ඔයා, ඉශාන් අයියේ ..Thanks...💚💥
තව ආපු cadet ටත් කිසිම අවුලක් නැතුව බොක්කෙන් සැලකුවා...RESPECT BROTHER ......💥💚😎😍
Much Love ❤ ....
💚🙏
පේන්ට් කරාම බලන්න ආස අය කෝ...
Supiri machan uba nisha api nodanna godak dewal dangannawa ban patta ubata suba parissamin machan
පට්ට් වීඩියෝ එක....
නියමයි...ගොඩක් ස්තුතියි....ජය වේවා....!!!!!!