20/= සිට LED ලයිට්. , කරන්ට් එකට ගහන කලර් බල්බ් සමග. ඉක්මන් කරන්න. තොග සීමිතයි..

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 46

  • @Yasindu-c3t
    @Yasindu-c3t 6 месяцев назад +14

    Ranasighe shop එකේ බඩු සුපිරියි.මමත් තුන් 3 න් සැරයක් oders දාලා තියෙනවා.මේ තරම් සාදාරණ,විශ්වාසවන්ත shop එකක් මම නම් දැකලා නෑ.❤❤❤

    • @චාමරදිල්ෂාන්
      @චාමරදිල්ෂාන් 6 месяцев назад

      ඒක ඇත්ත මමත් ගෙන්නුවා.කියපු දිනේටම ගෙදරට ආවා.

    • @xPaKsHiyA
      @xPaKsHiyA 6 месяцев назад

      Komada gennanne 😢

    • @Yasindu-c3t
      @Yasindu-c3t 6 месяцев назад +2

      @@xPaKsHiyA උඹ අමු ගවයා බන්.video එකේ මෙච්චර හොඳට කියලත් ඕඩරේ දාගන්න තේරෙන්නෙ නැත්තං.උඹට ඔය light ගත්තත් හයි කර ගන්න තේරෙන්නෙ නෑ.😂

  • @LiyanageMalani-i5c
    @LiyanageMalani-i5c 6 месяцев назад +6

    අදත් විඩියෝ එක බැලූව. ජයවෙවා තෙරුවන් සරනයි

  • @artshanaka8136
    @artshanaka8136 6 месяцев назад +3

    Amp ekanam super machan.

  • @dumindasathmal1435
    @dumindasathmal1435 6 месяцев назад +2

    Super 👍👍

  • @pasinduudara332
    @pasinduudara332 6 месяцев назад +2

    Adath supiri aiya

  • @lalithpradeep-yw2du
    @lalithpradeep-yw2du 4 месяца назад +1

    Panadureta dilevery kiyada

  • @sepalikasepalika219
    @sepalikasepalika219 6 месяцев назад +2

    ඔයාට පුළුවන් නම් විසිතුරු මාළු ටැංකි සඳහා යොදවන භාණ්ඩ වර්ග වල වීඩියෝ එකක් කරන්න ලයිට් වර්ග ඇතුළ සැරසිලි කරන උපකරණ වර්ග ඒවා අලංකරණය කරන භාණ්ඩවල වීඩියෝ එකක් කරන්න ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා

  • @GaminiKulathunga-v1q
    @GaminiKulathunga-v1q 6 месяцев назад +3

    ඔයාගෙ ෂොප් එක කොහෙද තියෙන්නෙ....මට ඇවිල්ල අවශ්‍ය ඒව තෝර ගන්න පුලුවන්ද

  • @yashithayuresh
    @yashithayuresh 6 месяцев назад +4

    ❤❤

  • @kotadupesumanathero667
    @kotadupesumanathero667 5 месяцев назад +1

    Sudu pata thiyeda kelin cureent gahanna pulwawan

  • @NithaniThalagala
    @NithaniThalagala Месяц назад

    නිවසේ භාවිතා කරන LED bulb එකලස් කිරීමේ ව්‍යාපාරයක් කිරීම සදහා led බල්බ් parts නැද්ද

  • @KalhariKumari
    @KalhariKumari 2 месяца назад

    12 v බැටරි නැද්ද

  • @MdajgTjagm
    @MdajgTjagm 6 месяцев назад +3

    👍

  • @DK_SL_GAMING
    @DK_SL_GAMING 6 месяцев назад +1

    air freshener නැද්ද අර එකපාරක් විඩියො එකක් ගෙනවේ

  • @sadeeshanethsara4074
    @sadeeshanethsara4074 5 месяцев назад

    ❤❤❤❤❤

  • @sanjeewabandara1210
    @sanjeewabandara1210 6 месяцев назад +1

    Call gaththata kisima pathicharayak naa

  • @JayarathneHdcp
    @JayarathneHdcp 2 месяца назад

    තම තියනව ද?

  • @sumedhasenanayake3744
    @sumedhasenanayake3744 6 месяцев назад +1

    කොහෙද ගෙදර තියෙන්නේ

  • @DulinaNimadith-lm5kr
    @DulinaNimadith-lm5kr 3 месяца назад

    තාම තියනවද

  • @theekshanakavisara5511
    @theekshanakavisara5511 6 месяцев назад +4

    අපි ගිය ඉරිද ඔර්ඩර් කලා ෆොග් ලයිට් එකක් ඒත් අද ඊලග සෙනසුරාදා තාම ඕඩර් එක එව්වෙ නෑ දැන් කෝල් ආන්සර් කරන්නෙත් නෑ මැසේජ් වලට රිප්ලයි කරන්නෙත් නෑ අපිට මේකට උත්තරයක් දෙන්න 😤💔💔

    • @ranasingheonlineshop1097
      @ranasingheonlineshop1097  6 месяцев назад

      ස්ක්‍රීන් එකේ තියෙන නම්බර් එකටද ඕඩර් දැම්මෙ

  • @SumithraWickramanayake
    @SumithraWickramanayake 3 месяца назад

    හෝන් නැද්ද අයියා

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 5 месяцев назад

    Koheda tiyenne

  • @PdWikkramasinha
    @PdWikkramasinha 5 месяцев назад

    Rs20 light thiyena Ada

  • @janithpabodaya7661
    @janithpabodaya7661 6 месяцев назад +2

    කෝ සද්දේ අයියේ

  • @NandanaUdayakumara-h8s
    @NandanaUdayakumara-h8s 3 месяца назад

    Rgb ලයිට් කීයද?

  • @jayasinharanjith2504
    @jayasinharanjith2504 4 месяца назад +1

    20led15

  • @nimalprasantha8535
    @nimalprasantha8535 6 месяцев назад +2

    okkoma 12v da

  • @rasmiban469
    @rasmiban469 5 месяцев назад +1

    Oder එකක් දාගන්න මාර අමාරුයිනෙ පට්ට කට්ටක් කන්න ඕනෙ මම දවස් 3ක් තිස්සෙ msg දානවා reply කරන්නෑනෙ

  • @rasmiban469
    @rasmiban469 5 месяцев назад

    මම එකපාරකුත් oder කරලා තියෙනව. ඒත දවස් දෙකක් තිස්සෙ msg දාලා. පුළුවන්නම් online oder දාන හින්දා whatsapp එකට දාන msg වලට reply එකක් දෙන්න

  • @kavidugihan9447
    @kavidugihan9447 6 месяцев назад +2

    වට්සැප් වලින් ඕඩරේ දැම්ම රිප්ලයි නෑ නෙ ඔයාලගෙ

    • @චාමරදිල්ෂාන්
      @චාමරදිල්ෂාන් 6 месяцев назад +3

      රිප්ලයි නැතත් නමයි ලිපිනයයි පෝන් නම්බරෙයි,අවශ්‍ය භාන්ඩයෙ පොටෝ එකකුයි වට්ස්ඇප් එකට දාල තියන්න.එතකොට එවනවා.

    • @rasmiban469
      @rasmiban469 5 месяцев назад +1

      වැඩක්නෑ reply කරන්නෑනෙ stok එක ඉවර වෙනකල්ම

  • @rasmiban469
    @rasmiban469 5 месяцев назад +1

    මම msg 50ක් විතර දැම්මා ඔය වීඩියෝ එකේ තියෙන number එකට

  • @TaviduKumara
    @TaviduKumara 6 месяцев назад +1

    0770

  • @TaviduKumara
    @TaviduKumara 6 месяцев назад

    8299

  • @bandarahrcs3731
    @bandarahrcs3731 6 месяцев назад

    බුදුරැස්මාලා එල්.ඊ.ඩී නැද්ද

  • @sadaruwanadhikari3983
    @sadaruwanadhikari3983 5 месяцев назад

    Oder dala thiyenne watsapp thama balala nane msg

  • @නයනානිල්මිණිහේරත්

    තාම ගන්න තියනවද

  • @TaviduKumara
    @TaviduKumara 6 месяцев назад +1

    978