I don't know why that male coach told she hasn't sung the song well. But at the end of his comment he mentioned the singing was good. Rukantha is a male singer. This is a girl's voice and she took some variations very nicely. It's better you wouldn't have commented. Coach Abhishaka is a very impartial person and very respectful lady.
සමිදි දුව that's sooooo coool and talented heart touching voice.... as a contestant of matale we are so proud you ..Ms.abisheka will guide you very carefully.we are always with be you.congratulations...
අපේ රටේ සංගීතය වෙනම තැනකට අරන් ගිය අපේ කාලේ සොඳුරු ගාන්ධර්වයන්"ලෙජන්ඩ් රූකා"වත් ඉතා ආදරයෙන්,ගෞරවයෙන් සිහිපත් කරමි.❤️
අභිශේකා හරිම සදාරන ලෙස තොරාගන්නවා දක්ශයින්ව . ශුබ ගමන් වෙවා සංගීත ලෝකයේ !
අභිශේකා කියන්නේ සදාරන තිරන දෙන ලස්සන හදවතක් තින දක්ශ ගායිකාවන් අතර අති දක්ශයෙක්
ලස්සන හඬක්.. අභිෂේකා හදයි කෙල්ලව සුපිරියට ❤️❤🙏
ලස්සනයි නන්ගි රූකාන්ත සර්ගෙ සින්දුවක් හරිම ලස්සනට කිව්වා අහන් ඉන්න ආසයි ඔයාගෙ කටහඩ ජය වේවා❤️
ඔයිට වැඩියෙ කොහොමද කියන්නේ.. මම නම් දැකපු හොඳම ගායනයක් ❤❤❤❤👍👍👍👍👍
අනේ ද කියන්නේ ❤️❤️❤️❤️❤️
ඔව් අප්පා...එලටම කිව්ව .. මෙලෝ රහක් නැති ඒවට නම් හැරෙනව මුන්.
මියුසික් එක ඇහුනත් ඇති මාර ෆීලින් එකක් දැනෙනවා. ඒකයි රූකාන්ත ගුණතිලක ලෙජන්ඩ් කෙනෙක් වෙන්නෙ ❤️.
Coach අභිශේකා ඔබගේ තේරීමට ගරු කරන අතර Samidi ඔයාට සංගීත ක්ෂේත්‍රයේ දුර ගමනක් යන්න පුළුවන්.. සුභ පැතුම් ❤️
අනෙ මෙයා little star sessions 9 ; ඉදියා... මේකම කිවුවා🤗🤗🤗.
මතක අය කෝ...❤️❤️❤️
මතකයි ලිට්ල් ස්ටාර් හිටියා කියලා ☺️♥️
Janapriyama tharuwa una
🤓mathakai
සමිදි ගීතය හරිම ලස්සනයි හොද හඩක් .....ඉදිරියට ම යන්න අපේ සුභ පැතුම්
She is the best so far among all ..what a beautiful unique voice.
මාර ලස්සනයි මේ voice එක..& සින්දුව...සෑහෙන සැරයක් ඇහුවා💖💖
මේ අර little star ඉඳිය චූටි කෙල්ල නේද❤️😍
O eya tamayi
පුතා , ඔයාගෙ ගීතය හරිම ලස්සනයි . ලංකාවේ හිටපු ජනප්‍රියම ගායිකාවක් නේද මේ ඉන්නෙ . ගී ගයන අතරෙ පාසලේ වැඩත් කරල හැම පැත්තෙන්ම දිනන්න ඕන . පුතේ ඔයාට තෙරුවන් සරණයි ..........❤❤❤❤❤❤❤🤚🤚🤚❤❤❤❤❤❤❤❤❤❤❤
Thank u so much 🙏🙏🙏
මාර හඩක් ලස්සනයි 🤩 ගිය අවුරුද්දේ චන්නුක කිව්වා ලෙසටම ✌️
Mama Asa gayakayek ruka sir
Woow. ලස්සන කට හඩක්..
❤️ congratulations dear🥰😊 හොද වෙලාවට අභි හැරුනේ...
හරිම ලස්සනයි ගායනය සුබ පැතුම් 💐💐💐
ආසම සින්දුවක් ලස්සනට කිව්වා නියමයි 😍🔥🔥🔥
Congratulations 😍
Aniwa
මාර ලස්සන voice එකක්😍💖💖
Her voice make this so beautiful 😍😍 First time i heard this song!! finally i addicted to this song with help of your magic voice
පට්ටම වොයිස් එකක් තියෙන්නේ.අනිවාර්යයෙන් අවසන් වටය දක්වා යන්න ලැබේවා....
Samidi ඔයාගේ voice එකෙන් Anganawo අහද්දී වෙනම ලෝකෙකට යනවා 💞💞💞Love this performance 😘
I don't know why that male coach told she hasn't sung the song well. But at the end of his comment he mentioned the singing was good. Rukantha is a male singer. This is a girl's voice and she took some variations very nicely. It's better you wouldn't have commented.
Coach Abhishaka is a very impartial person and very respectful lady.
Agreed. That comment was uncalled for. She sang nicely. There were worse performances they did not say anything about.
හරි ම ලස්සනයි දුවේ සුභ ආනගතයක් ❤❤❤❤❤❤❤
තරගයකින් ඉදිරියට ඒමට අනවශ්‍ය හඬක් පුතේ.... ඔබගේ සහජ දක්ෂතාවය ඔබ නිතරගයෙන්ම ඉදිරියට ගෙන යාවි.... ඔබ ගැයුවාට වඩා හොදින් එම ගීතය ගායනා කිරීමට කිසිවෙකුටත් නොහැක... එතරම්ම හොදින් ඔබ ගායනා කලා... සුබ අනාගතයක් පුතේ 🙏🙏🙏🙏
Thank u 😁😁😁
අනෙ ලස්සන සිංදුවක් මං ඒක හැමදාම අහනවා 💖💖💖💖💖💖💖💖💖👌👌👌
සමිදි දුව that's sooooo coool and talented heart touching voice.... as a contestant of matale we are so proud you ..Ms.abisheka will guide you very carefully.we are always with be you.congratulations...
Congratulations!! ලස්සනට ගායනා කලා.. 🔥🔥🔥
nice 👍
Lassanai godak kipa wathawakma ahuwa matanam hithenawa duwa oyata hoda gamanak yyanna පුළුවන් අභිෂේකa ekka budu saranai
Thank u 😁❤️
Little Daughter, You are a star already. all the best in the future .
Niyamai🤗 💪💪💪💪Ape ranMatale nangi💪💪💪💪💪
😁😁😁🔥
ලස්සනයි සමිඳි පුතේ. ඉදිරියටම යන්න සුබ පැතුම් ❤️
Wooow wonderful voice !!! And she is wonderful too !!!
Wow ❤❤❤ unique voice samidi 😘
ලස්සනයි ගොඩක් ජයවෙිවා දුච .👍👍👍❤️❤️❤️❤️❤️
😁😁😁😁✌️
Lassanae nangiyo සුපිරි ගායනයක් ඔයාගෙ
Thank u 🔥
Trending නේ 🔥✌️
Lassanai nangiyo jaya wewa
Thank u so much 💖
Your voice is so elegant and Powerful 💜😘💪🏻
ලස්සන කටහඬක් දුවේ👍
Very beautiful. Go ahead. God bless you
✌️✌️🤩🤩
ඔයිට වැඩිය කොහොම කියන්නද ❤️
මේ අර little star ඉඳිය චූටි
සුපිරි සුපිරි 👌❤
සුපිරි
Congradz nangii..wish your all the best❤️
Wow! Very nice. Good luck.
Thank u 💖💖💖
සුපිරි janani voice sri lanka
එයාට හොද හැකියාවක් ලස්සන හඩක් තියෙනවා 👌❤
✌️
Beautiful voice nangi ❤️🥳 Congratulations and all the best !!
👌👌 good luck නංගී 👍👍🎸🎸🎸🎶🎶🎶🎼🎼🎵🎵🎵
ලස්සනයි ..👌 සුබ අනාගතයක්
Thanks couch abisheka
Congratulations nanga💚💚💚
Congratulations samidhi Nangi ❤ Super star hitapu Nadini akki Wage🌟
Thank u අයියා 😁😁✌️
Keep it up sami drlng ... 😋❤
All the very best 🤗🔥
ලස්සනයි 🤟
✌️🔥😊
ලස්සනයි ❤❤❤❤❤
අභිෂෙකා නිසයි වැඩ සටහන ගැම්මට තියන්නෙ අපි ආදරෙන් බලනවා ආදරෙයි ගොඩක් අභිෂෙකාට
Abishekata nm apit kemathi...et me paara eya over ynwa comment deddi...me paara lamai eyawa choose krnwat adui
@@hashinimaheshika7497 ඒ voice concept එකේ හැටිනෙ.
ලස්සන කටහඩ අනේ.අහන්න ආසයි...
බොහොම ස්තූතියි❤️
So beauti siging, good luck 🌹🌹🌹🌹❤️❤️
♥️Thank u
Lassanai jesupihitai
😁 Thank u so much
You my favorite Darling 👍🏽 she sang very well, good choice Darling
😁😁😁✌️
1:04 this girl’s voice and Sanka’s mood woow that is so perfect❤️
ස්ටෙෆනි තමයි හොඳටම කරන්නේ😂
ලස්සනයි ❤
Congratulations samidi
Thanks gayathma 💖
End eka niyamai..🔥 good change 👌
Voice eka hari sweet petiyo
Thank u so much 💖
Asama sinduwak...maru 🎶🎶🎶 ❤️❤️❤️
🔥✌️
නියමයි නංගි, ඔයා හොඳටම කලා. 😍
හරිම ලස්සනයි නංගි.💪💪💪❤️
well done nanga .... best of luck girl....
🤩🤩Thank u
Beautiful voice ❤️🎶 Keep it up sis !
Wow sangamiththa ♥️🥺 ... All the best nangi
Harima lassani hada👍🌹💓
Thank u 💖
Woow Beautiful Voice.All the best nangi
Thanks aiye 🔥
Hope that you will be with final 10👍😘
Thank u dedunu akki 🤩🤩🤩✌️
she has her own way of singing and awesome texture of her voice is beautiful
Super doni.....
😁✌️
Love Abish Personality ...❤️❤️❤️
Congratulations dr 💖💐
Ru ka n tha Rukantha Absolutely an amazing singer 🔥🍀
Yes...Coach Abishakha you are great...best jude!!!
I am listening this 35th time. I can't stop listening
Thank u ❤️😁😁❤️
අභිශේකා හරිම සාදාරන විදියට දක්ෂ විදියට ළමයි තෝරාගන්නව
හරිම ලස්සනයි .....
Yes..Coach Abishakha you are great...best Coach!!!
දකුනෙ ගැම්මක් තමා 💪 🤗 ආදරෙයි නංගි සුබ පැතුම් 🤗🤗
Samidi Subara | Anganawo (අංගනාවෝ) | Blind Auditions | The Voice Teens Sri Lanka
Samidi your voice is so Powerful 🤩
She is amazing.. tnQ coach Abhisheka
Samidi your voice tone is very sweet
Job well done 👍
Who is agreeing with me?😎
Yaa..i am also totally agreeing with you...
Thank u soo much 🤩🤩🤩✌️
Yes it's true samidi
Wow. You have beautiful unique voice dear.all the best samidi ❤️❤️
Thank u so much 😁😁😁
Harima lassani gayanaya 🌸
Thank u 💖
wow .keep it up
Thank u so much 💖
She sang beautiful 😍 💕
Superb ...🤟🤟🤟
Abhiseka oyage therima good
Beautiful 😍
Good performance