Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයා අනිවා දිනනවා මල්ලි. ඔය වයසට ඔයා හිතන විදිය ගොඩක් වෙනස්. සුභ අනාගතයක්.. and You Judge Team, if you have any contact details plz let me know.
Please help him Chanux Bro
chanux bro me mallita music track ekak hadala denna
Chanux Bro please his contact Details
Chanux Bro Good Luck !
ඇත්ත...
මාර දරු පැටියෙක් උඩුගම් බලා පිනන්න උත්සාහ කරන කොල්ලෙක් මෙන්න මේ වගේ උත්සාහ වන්ත දරුවෝ තමයි රටට අවශ්‍ය. දරුවනේ මෙයාව විහිලුවක් කරගන්න නෙමෙයි අනුකරණය කරන්න උත්සාහ ගන්න. බුදුසරණයි රත්තරන් පැටියෝ
Theruwan saranai puthe.siyalu balaporoththu ituwewa!
Muuva අනුකරණය kara nam ada api ඉවරයි 😂
@@ravidudananjaya2351 😅
@@MRWOK1 ado ubat muuva dannva da 😁
@@ravidudananjaya2351 na comment eken hithaganna puluwan kohomada kiyala 🌚
ලංකාවෙ සුපිරි කෝටිපතියන්ගෙ ලැයිස්තුවේ නම ලියවෙයි දවසක අනිවාර්යයෙන්ම
දන්නවනම් මේ මල්ලි වට්ස්ඇප්(whatsapp)ඉන්න දුරකතන අංකයක් ඉක්මනින්ම මාහට ලබාදෙන්න.ස්තූතියි
කවුරු මොනවා කිව්වත් ඔයා රටට හොද වැඩ ඇති පුතෙක් වෙනව දවසක බය වෙන්න එපා පුතෙ බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න
@@TravelwithShan-u4j hi mama meyawa dannawa, meya matale
😭😭🥺🥺🥺🥰🥰🥰🥰😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😱
😢😮😅😅❤😮😮😮😢😢❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ දැස් දෙකේ කදුලු දැකලා මගේ ඇස් දෙකට කදුලු ආවා. ශක්තිමත් දරුවෙක්..සුභ අනාගතයක්...ලැබේවා..තෙරුවන්සරනයි .පුතේ.
Help 1k denna
පුතාගෙ ධෛර්යය ,ආත්ම විශ්වාසය විශිෂ්ටයි පුතේ .මොන ප්‍රශ්න බාධා ආවත් යන ගමන නවත්වන්න එපා.ඔය වයසට ඔයා හිතන දුරත් හරි පුදුමයි පුතේ .අද ගොඩක් දරුවන් ෆෝන් ,මත්ද්‍රව්‍ය වලට තමන්ගෙ ජීවිතය උගසට තියද්දී පුතා යන්න හදන ගමන හරිම අගේ කළ යුතුයි.අනන්ත වූ බුද්ධ ශක්තියේ බලයෙන් පුතාගෙ ජීවිතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා ....!!!ශක්තිය ,ධෛර්යය නොඅඩුව ලැබේවා ....!!!තෙරුවන් සරණයි පුතේ ....!!!
හොද පෞරුශත්වයක් සහ ආත්ම විස්වාසයක් තියන දරුවෙක්.. කට හඩ ලස්සනයි ,, ඒ වගේම මුකරියි.... හොද අනාගතයක් හදා ගන්න පුලුවන් පුතේ ..... පාරෙ හිටියට කමක් නෑ.. නොමග නොයා හොදින් ඉන්න .... ☺️☺️☺️☺️
Gon kollo kiynew ahnnapa Eidireyt ann
මොකක්ද මුකරියි කියන්නෙ?😕
@@YaHu-ds8tr tikak wadiyen kiyawana ayata kiyanne mukari kiyala 😊
❤
වරදින්නෙ නෑ පණ ඔයාට හොදක් වෙනවා මල්ලියේ සුබ පතනවා 🙏🙏🙏👌👌👌
Aniwaren me daruwata jayen jayama labewa❤
මගේ ඇස් වලට හරියට ඇස් වලට කදුළු උනුවා පුතා ...ලස්සණ අනාගතයක් උරුමයි පුතේ... ජේසු පිහිටයි...
The
Jesu pihitai putha..
යාළුවෙ ඔයා දන්නවද පිටරට ලමයි ගෙදරට බරක් නොවී ඕනතරමි සුලු රැකියා කරනවා.පිරිසිදු කරනවා පිගන් හෝදනවා ඒ වගේ නොයෙකුත් වැඩ.ඔයාගේ ඔය රැකියාව කොහෙත්ම ලැජ්ජාවක් නෙමෙයි.ඔයා හරි ශක්තිමත්.කෙනෙක් කරන හොදම දෙයක් පහත් කරන්නෙ හරියට හැදුන මිනිස්සු නෙමෙයි.ඔයාට හොදම ගමනක් තියනවා බුදුසරනයි.
දරුවො ඔයාට සූභපැතූමි! වැරදි වැඩ නොකර හරියට ජීවත් වන එක තරමි කිසිම දෙයක් වටින්නෙ නැහැ. ඔයාට කවදාවත් වරදින්නෙම නැහැ. දෙවි පිහිටයි!
ෆෝන් එකට සිගරට් එකට හිත යොමු වෙච්ච කාලයේ මේ වගේ උත්සාහවන්ත දරුවෙක් දැක ගන්න ලැබීම මහ දුර්ලභ කාරණාවක් මේ ලෝකයේ දියුණු වෙච්ච මිනිස්සු මල් යහන යටින් මල් පාවඩ උඩින් ගිහින් දියුණු උනා නොවෙයි උත්සාහවන්ත කමින් ඔවුන් දියුණු වුණේ . මේක තමයි ඔයාගේ අනාගතය මහා දියුණුවේ මාර්ගය . ජය වේවා බුදු සරණයි !
මල්ලි උඹට ලොකු ගමනක් තියෙනවා. අනිවාර්යයෙන්ම උඹට රටේ හොදතැනකට එන්න වාසනාව තියෙනවා. උඹ උඹේ ගමන පලයන්...මාවත අපි හදවතින්ම සුභ පතනවා ❤️❤️❤️
Ane owata hodakma wenn one budusaranai
ජයවේවා පූතෙ
මේ ගසට වතුරත්, පොහොරත් දැමිය යුතු යි. ආලෝකයට වාතයට නිරාවණය කළ යුතු යි. හැකියාව ඔබ ම බලා මේ දරුවාගේ සිහිනය සැබෑ කර ගන්න උදව් කරන්න.❤❤❤
නොමිනුසුන් අතර දිලිසෙන මැනිකක් 😘😘😘😘.........බුදු සරනයී.......දවසක් එයී හැමෝටම වඩා ලොකු මිනිහෙක් වෙන
මං ඔය වයසේ ඔච්චර හිතුවේ නෑ බන්..අපි කවුරුත් හිතන්නෑ..උබට ජය වේවා මල්ලි !!💯🔥
දැන් ඉන්න සමාජයේ ලොකු මිනිස්සු සිතන ආකල්ප සහා සිතුවිලි එක්ක බලද්දි මේ මල්ලි පොඩි වයසට හිතන විදිහ ඇත්තටම මාරයි..තව අවුරුදු ගානකින් ඔබ රටේ හොද පුර වැසියෙක් විදිහට ජිවත්වෙයි මල්ලි.බුදු සරණයි..!!
Aththa 💯✨
මට ඇඬුනා පුතේ ඔයාගේ කතාවට. ඔයා ගොඩක් උත්සාහ වන්තයි ඒ වගේම දියුණුව ගුණවත් බවෙන් පූර්ණ බව පේනවා
හිටියොත් හොදට හැදි💕 දේවියොත් නමට වදි💕දේමව්පියන්ට සලකන ඔබවැනි පුතේකුට කවදාවත් වරදින්නේ නෑ දේවිපිහිටයි
පුතෙ ඔයා හරි උත්සහ වන්තයි.. ඔයාට.. සෑම දෙයක්ම.. ජයග්‍රහණය කර න්න පුළුවන්.. තෙරුවන් සරණයි පුතාට...
උත්සහවන්තයා ජය ගන්න දවසක් අනිවාර්යෙන්ම එනව මල්ලි..බුදු සරණයි..
ෂා ඔයා නම් මාරයි මල්ලියෝ.. බලන්න ඔයා කතා කරන විදිය.... ඔයා නම් හැම පැත්තෙන්ම දක්ෂ මල්ලියෙක්.ඔයාට ජයෙන් ජයම වේවා.ඔයා අනාගතේ දිනලා ජීවිතේ ලස්සනට ගෙවයි අනිවාර්යයෙන්ම....
ජීවිතේ ජය ගන්න පුළුවන් මලයා...කාගෙවත් කතා වලට සැලෙන් නැතුව මේ වගේ ඉදිරියට යන කොල්ලො තමා අපේ රටට ඕනේ.....
Music Tv අනිවාර්යයෙන්
You are Very Good Example for the New Generations . May God Bless you.. 👍👍👍👍
අනේ බුදු සරනයි රත්තරන් පුතේ ..දීඝායුශ පතනවා රත්තරන් පුතේ.ඔයාගේ අනාගතය ලස්සන වේවා.බලාපොරොත්තු ඉස්ට කරගන්න ශක්තිය ලැබෙන්නට ඕනේ.තෙරුවන් සරනයි
1. අධ්‍යාපනය2.අධ්‍යාපනය3.අධ්‍යාපනය.පුතේ ඔයා උත්සාහවන්තයක්, ඔයාටහරියනවාමයි. ජයවේවා.❤️🙏🙏🙏🙏
තෙරුවන්ගෙ අනන්ත ගුණ ආශිර්වාදය පිහිට ආරක්ෂාව ලැබේවා 🙏 පුතාට
පලයං පුතා ඉදිරියට දුක් wudoth saapak ලැබෙයි
සු පිරිස් pute mat matale mat godak duk vidala tenakata awa kenek
Indarani Dhasanayaka අපිත් ලොකු සටනක් dila තමා mehhara දුරට awy මම සවුදි
සු පිරිස් hodai putheeee jesu pihitai.goodluck
ජාතිය ආගම මොකක් වුනත් ඔයාට බුදු සරණයි
මෙතනයි වැරදුනේ.. ජාතියේ කිසි වෙනසක් නෑ.. මේ ඔක්කොම ශ්‍රී ලාංකීය ජාතිය. ආගම මොකක් උනත්
තෙරුවන් සරණයි සියළු දෙවි රැකවරණයි ..Jayen jaya....Keep it up dear son
@@chinthakaperera773 සිංහල මිනිස්සු විතරක් ඔහොම හිතල බෑ. සිංහල මිනිස්සු විතරක් ඔහොම හිතුවොත් සිංහල ජාතිය ලෝකෙන් නැති වෙලා. මේකත් ඇෆ්ගනිස්තානයක් වෙනව එච්චරයි.
@@KM-tq1jo aththa
තාමත් වරද්දගන්නව හිතේ ජාතිය
දහිරිය ඇති අහිංසක දරුවෙක් .දෙවිපිහිටයි.
ළමයි ඔයාට මොනව කීවත් ඔබේ අනාගතය දීප්තිමත් බව ඔයාගෙ කතාවෙන් දැනෙනවා.හොදට ඉගෙනගෙන ඉකක්කය කරා පියනගන්න ඔබට වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා.ඔය නිහතමානීත්වය .සැමදා රැකගෙන උත්සාහයෙන් ඉදිරියට යන්න. ජය නියතයි. ජයවේවා...!!!
අනිවාර්යයෙන්ම ජය, ගෙදර නම කැත වෙන්නේ වැරදි මග ගියොත්. හොඳ අනාගතයක් ❤
අනෙ පුතා ඔයා ගොඩක් උත්සාහ වන්ත යි ඉදිරියට යන්න පුතා ඔයාට අනිවාර්යයෙන් දියුණුව කරා යන්න පුළුවන් බුදු සරණාය් දෙවි පිහිටයි
ඔයාට කවදාවත් වරදින්නේ නැ පුතේ.ඔයාගේ හැකියාව තව තවත් වැඩි දියුණුව වේවා..ඔයත් කවදා හරි මේ ලෝකේ ජය ගන්නවා..ගොඩාක් සතුටුයි ..ඔයා Tamill උනත් අපේ රටේ සම්පතක්...ජයවේවා ..තෙරුවන් සරණයී ...යන ගමන් සුභ වේවා..හදවතින්ම සුභ පතනවා...
ඔයා ගොඩක් හොද දක්ෂ නිර්භීත මල්ලි කෙනෙක්.ඔයාට බුදු සරණයි මල්ලි..හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඔන ඔයාගෙ
අවුරුදු තුනකට කලින් 15 න්ම් දැන් අපිට වඩා අවුරුද්දයි බාල. ඒත් අවු. 15 දී ඔයාට ඔය තිබ්බ ගට, ඔය හැකියාව අවංකව මටත් තිබ්බේ නෑ. කවදාහරි හොඳ ගමනක් යන්න පුලුවන් කොල්ලෙක් 🥰 සුභ පතනවා මල්ලි ඔයාගේ අනාගතේට ❤️
පින්වන්ත දෙමව්පියන්ගෙ පින්වන්ත මල් කැකුලක්.බුදුසරනයි පුතේ.
බුදු සරනයි පුතේ .ඔයා මේ වයසට ඔහොම දුකක් දරාගන්නව කියන්නෙ ඔයාට වාසනාවන්ත අනාගතයක් තියනවා.👍💪❤️❤️❤️.
ඇඩුනා බන් කොච්චර හොද අදහස් සහ බලාපොරොත්තු .වයස පහලොවෙදී. .කාමරංගත් විකුනලා තමන්ගෙ වැඩ ටික කරගන්න කොල්ලෙක් ආඩම්බරයී පවු කියන් නැ මොකද දවසක දිනනවා මෙ කොලුවා.එ දවස දුර නැ . රටට ජාතියට . හොද පුතෙක්. මෙ වගෙ අව්‍යාජ ව ඉන්න අය කොල්ලො ස්තුතියී.යු ජජ් කන්ඩායමට.. පුලුවන්නම් තව විස්තර දාන්න . උදවු ලැබෙයි කොලුවට..
Rich Vita මටත්
Puthaata Hari yanawa puthe raththaran puthaata suba anagathayak wewa
යෝද මහල් නෑ කොහෙවත් එක දවසින් සැදුනේ...ගඩොලින් ගඩොලක් තබලාසෙමින් සෙමින් බැඳුනේ......(ඔබට ජයග්‍රහණය කරායන්න ඔය සිතුවිල්ල ලොකු පිටුවහලක් )
කදුළු ආවා පුතේ… ඔයා කවද හරී මේ රටේ ඉතාම ඉහලට යනවා අනිවාර්්‍යයී… ජය වේවා!
දන්නවද මල්ලි ලෝකෙ අංක එකේ කෝටිපතියෙක් වෙච්ච ඊලෝන් මස්ක් පාසල් ජීවිතේ ගොඩක් හිරිහැර පීඩන විහිලු යාලුවන්ගෙ පහර කෑම් වලට ලක් වෙලා තියෙනවා ඒ උනාට ඔහු ඔහුගේ ගමන ගියා ලෝකෙටම බලපෑම් කරන චරිතයක් උනා ඉතින් ඔයාටත් ඒ වගේ වෙන්න පුලුවන් මොන බාධක ආවත් ඉස්සරහටම යන්න බුදුසරණයි..❤️❤️❤️
😭පවු ජාති බේද නොතකා අපි උදවුකරමු ඔවා විකුනුවා කියලා ලැජ්ජාවේන්න ඒපා පුතේ ඔයාට දේවියෝ බලයි 👍💕👌
අනේ මල්ලි ඔයා අනිවාර්‍යයෙන් ඔයාගේ ජීවිතය දිනනවා...සුභපැතුම්...
Nilmini M kohomada oyta
Oya hari lassanai puthe
ඔයාට හැමෝම උදවු කාරාවි කිසිම දේකට දුක් වෙන්න එපා හැමදේයක්ම හෙදටයි කියලා හිතන්න ඔයට බුදු සරසයි
ඔයාට යේසු පිහිටයි පුතේ . ඔයාට ජය නියතයි ඉදිරියටම යන්න ....
ඇත්ත
මල්ලි ඔයාසුවර් එකටම දිනනව මම දන්නව ගොඩක් තාන්තොසයි මට
හරිම ලස්සනයි පුතේරියටම යන්න රටේ සියලුමසියලුම දෙවිවරුන්ගෙන් පිහිටයි චූටි පුතේයි බුදු සරණයි
දවසේක ගේම ගහනවා පැටියෝ ඔයා.හැමෝගම ආශිර්වාද ලැබෙනවා පැටියෝ ඔතාට
මචං උඹට සුබ අනාගතයක්...එකතු කරමු. අපේ රට....උඹ අපේ මල්ලියේක්...👍👍👍❤️
හොද ගමනක් තියනව පුතේ....!!! ඔයා ඒකාන්තෙන්ම දිනනව....බුදු සරණයි
අනේ දෙයියනේ මේ පුතා ඔයට හොඳ අනාගතයක් තියෙනවා ඔයා කාගේවත් ගමේ අයගේ කීම අහන්න ඕන නැ ඔය යන ගමන යන්න ඔබට උදව් ලැබේවා
කොහොම හරි මොන බාධකය ආවත් ඉදිරියටම යන්න සුභපතනවා.වට්ටන්න ගොඩක් මිනිස්සු ඉන්නවා.අත දෙන්න කවුරුත් නෑ❤
අනෙ රත්තරන් පුතෙ ඔයාට වරදින්නෑ ස්කොලෙ ගුරුවරු බලන්න ඔනෙ මෙ දරුවා මහා සම්පතක් අනෙ අප්පෙ පුන්චි දරුවගෙ හිතෙ හයිය පුන්චි දරුවගෙ ශක්තිය මාර වටිනවා❤❤
වචන නැ මලයෝ,අනිවාරෙන් ඔයා හොඳ තැනකට යනවා,ඔයාට මගෙන් සුභ පැතුම් !!! හොඳින් අධ්‍යපන කටයුතු කරගන්න.
අප්පේ පුතේ...මටම නොදැනී ඇස් දෙකට කදුළු ආවා..මගේ දරුවෝ මතක් උනා..මොකද මේ වගේ දරුවො තමා හදන්න ඕන.පුතේ කවදාවත් ඔය දහිරිය අතාරින්නෙපා..තියෙන කීයහරි වියදම් කරගෙන හොදට ඉගෙන ගන්න..අපේ රටේ අනාගතය තියෙන්නේ මේ වගේ දරුවෝ අතේ..ඇත්තටම රටේ තියෙන පල්හෑලි කියන කරන ටීවි,රේඩියෝ නාලිකාවල දමන්ඩ ඕන මේ වගේ දේවල් රටේ දරුවන්ටත් අහන්ඩ,බලන්ඩ..තෙරුවන් සරණයි පුතේ..
මොනතරම් අව්‍යාජද පැහැදිලි අනාගතයකට,අවන්ක සිතුම් පැතුම් ඔබව,දිනවාවි සුභ අනාගතයක් පුතේ
ඒ මල්ලි දැන් බලන්නත් ආසයි. දැන් ලොකු කොල්ලෙක් වෙන්න ඇති. හොඳ ගමනක් ඇවිත් ඇති. ❤ බුදුසරණයි කොල්ලෝ.. දැන් 21ක් නේ.
ටැමිල් සිංදුව ලස්සනයි පුතේ බුදුසරණයි ඔයාට
කොල්ලා ඇත්තම කියනවා... ඉස්සරහටම යමු... දෙවි පිහිටයි...🙏🙏
සුබ අනාගතයක් තියෙනව අනිවාරෙන් මේ පුතාට. කදුළුත් ආව දහිර්යවත්ත කම දැකල
මේ කතාව පුරාම මම දැක්කේ එන හැම බාධයක්ම උපෙක්ෂාවෙන් විදදරාගන්නවා තමාට විහිලු කරන නම පවා කියන්නට තරම් නිහතමානියි උදව් ඉල්ලන්න තරම් මාන්නයක් නැති අඩුපාඩු හංගන්නැතිව සහ තමා කැමති දේ පිලිබදව සත්‍ය කතා කරන මෘදු ගතිගුන ඇති දෙමව්පියන්ට පහසුවෙන් පෝෂණය කරන්නට පුලුවන් අනෙත් ලමයි විභාග පාස් වෙනවා බලලා සතුටු වෙන්න පුලුවන් මුදිතා ගුනය ඇති ධාර්මිකව මුදල් ඉපයීමට කැමති ඉතා වටිනා ගුනධර්ම ඇති ලමයෙක් මට කරණීය මෙත්ත සූත්‍රය මතක් උනා නිවන් ලැබීමට කැමති තැනැත්තා විසින් වැඩිය යුතු කරුනු සියල්ලම ඒ දරුවා වෙතින් විද්‍යා මාන වෙනවා බුදුසරණයි
පුතේ කවුරු හිනා උනත් ගනන් ගන්න එපා. පුතාගෙ ගමන යන්න. කාවවත් අදාළ කර ගන්න එපා.පුතේ පංතියෙ අන්තිමය උනත් ලකුණු මට්ටම තියෙනවා නම් කමක් නෑ. ඉදිරි ගමන සාර්ථක වෙන්න කියල ප්රාර්ථනා කරනවා.
❤️❤️ආ මග කෙටියි.. යා යුතු මග දුරයි ❤️❤️❤️ඔයාට කවදාවත් වරදින්නේ නෑ මල්ලි.. හදවතින්ම සුබ පතනවා.... හිත හොදනම් වරදින්නේ නෑ කවදාවත්... ඔයාට ජයෙන් ජයම වේවා 🤗❤️❤️❤️
කවුරු මොනවා කිවාත් කමක් නැ ඔයාගේ ගමන ඔයා යන්න පුතා.බුදු සරනයි
තෙරුවන්සරනයි 🙏🙏🙏 නීරෝගීභාවය හා දිර්ගායුශ ලැබේවා🙏🙏🙏
එල පුතා... නියමයිනේ 👍👍👍👍👍👍👍👍
menna ratak watina kollo 👍👍👍👍👍
ජයමවේවා කොල්ලෝ,,වරදින්නෙ නැහැ කවදාවත්,,අම්මයි තාත්තයි බලාගනිං,,,,
අපිට කවුරුත් නැ මල්ලි අපිට අපි විතරයි ඉන්නේ පැට්ටො..බුදු සරණයි..
ඒ ඇස් වල තිබුන හැගිම සතුටක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම්😘පිනක් 😘😘👍👍
Duka hituna bro...
හොඳ දරැවෙක් අනාගතය ගැන සිතනව....පුතාට සියලුදෙවි පිහිට ලැබි් සිතන සැම දෙයක්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා..
ඇස් දෙකට කඳුළු ආවා obaකියන කතාව අහලා ඇත්තටම අම්මට තාත්තට සවියක් වෙලා තමන්ගෙ දේවල් කරගන්න කොච්චර ලොකු දෙයක්ද. සැලෙන්න එපා ගල්මුල් වගේම මල් වැල් හැම තැනකම තියනවා ඉදිරියට තැබූ පියවර ඒ විදිහටම තියන්න තෙරුවන් සරණයි ඔබට පුතේ.
අනේ පුතේ ඔයාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ,❤❤
පුතේ ඔයාට සියළු දෙවි පිහිට ලැබේවා
ජාතිය මොකක්ද වැඩක් නැහැ මල්ලි..ඔයා උතුම් හදවතක් තියෙන හොඳ කොල්ලෙක්...අපි ඔක්කොම ලංකාවෙ නේ...
මෙකට සුපිරි කටකක්නෙ, බුදු සරණයි පුතේ අහං ඉන්න ආස හිතෙන විදියට කතාකරනව
අපි ගැන අපිටම ලැජ්ජයි මල්ලීඔයා හිතන විදිහට අපි ඔයාගේ කාලේ හිතුවානම් අපිමේ වගේ නිකම් වෙනැනේ.මාර ටාගට් එක් තියේන ජිවිතයක් මාර ධහිරයක් තියේන්නේ මාරයි ඔබට සියලු දෙවිදෙවතාන්ගේ පිහිටයි🙏
ඔයා ඔයාගෙ ගමන යන්න ඔය බල්ලො බිරැවට කමක් නෑ පුතාට සුභ ගමන් බූදු සරණයි දෙවිපිහිටයි දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සවුදිඅරාබි යේ සිට ධම්මිකා
සින්හල හොදට කතා කරනවා.දෙමල සින්දුව ලස්සනට කීවා .🙏💖
හරිම අහිංසක, හොද දරුවෙක්..but දවසක රජෙක් වෙයි..සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා..සියලු දෙවි රැකවරණ ලැබේවා..!
ඇත්තටම හරි සතුටුයි පුතා වගේ කෙනේක් තමන්ගේ මහන්සියෙන් හම්බුකරලා තමන්ගේ වියදම් හොයාගන්නවා අහන්නත් ලැබුන එකට. අද කාලේ දෙමවුපියන්ට කරදරයක් නැතිව තමන්ගේ වියදම් තමන් හොයාගන්න දරැවෝ හරි අඩුයි. පුතාවගේ දරැවෙක් හදපු දෙමවුපියන්ටත් පින්සිද්දවෙනවා. පුතාට ජයෙන් ජය ලැබෙන්න ඕනේ...ඉදිරියටම යන්න පුතාට වරදින්නේ නැ..
එල දෙමල කොල්ලෙක්..ශ්‍රී ලාංකිකයෙක්..🥰
Maru kollek ne.. 6 years ago හැබැයි ..dn koheda inne oya ❤️
Good luck Malli❤️❤️ඔයාට කවදාවත් වරදින් නෑ.හොඳට ඉගෙන ගන්න.
සින්දුව හරිම ලස්සනයි මල්ලි පැටියෝඔයා දවසක දිනනවා ❤️☺️
දුක් වෙන්න එපා මල්ලි , ලොකු ගමනක් තියෙනවා ඔයාට ,මමත් ඔයා වගේ ගොඩක් duk වින්දා ,අපහාස වින්දා ඒත් කාටවත් බැරිවුණා මාව වට්ට න්න ,අපහාස අවලාද ආශිර්වාදයක් කරගෙන ඔයා ඔයාගෙ ගමන යන්න මල්ලි . බුදු සරණයි
අනේ ...තෙරුවන් සරණයි පුතේ ඔයාට ....!!!ලෝකයාගෙන් වැඩක් නෑ ඔයා කරන්නේ වැරදි දෙයක් නෙවෙයිනම් පවක් නෙවෙයිනම් එච්චරයි පුතේ....ඔයාට දවසක් හොද ජීවිතයක් ලැබෙයි...මං ප්‍රාර්ථනා කරනවා ඔයාට කල්‍යාණ මිත්‍රයන් ඇසුරට ලැබේවා කියලා ....
මගෙ රත්තරං පුතේ ඔයා මේම්හිපිට ඉන්න හොදම ළමය ඔයාගෙ අනාගතයෙ සියලුම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා .....!!
අනේ මල්ලි දළදා සමිදුන් පිහිටයි ඔයා දිනයි මැනික දවසක අම්මට තාත්තට බරක් වෙන්නෙ නැතිව ජීවත් වෙන්න බලනවා❤️😘😍
උබගෙ හිතේ ශක්තියම ඇති මල්ලි ගමනක් පලයන් සුබ ගමන්
උබට පුලුවන් පුතේ අනාගතය ජයගන්න ....අද රටේ ගොඩදෙනෙක් ජීවත් වෙන්නෙ හොරකම් කරලා මංකොල්ල කාලා ඒ අතරින් නුබ රටට ම ආදර්ශයක් ....
උඹ අනාගතයේ ලස්සනට හොඳට ජීවත් වෙයි... Godbless You කොලුවො....❤️
Great 🙏🏼🙏🏼🙏🏼Nama ketha wenne kisisethma,Deviyoth wadi puthe obata,Sansarema muthu warusa wasiwaaa
Uba kollek newei putha. deviyek atthamai patta aaadarei ❤️❤️❤️❤️❤️❤️niyamai niyamai patta aaadarei.🙏🙏🙏🙏🙏🙏
නියනම අවංක කොල්ලෙක්.. . කෙලින් කතා කරනවා ...
සිතුම් පැතුම් මේ ඔයාගේ නම්බරය එවන්න ඔයාගේ නම්බරය යූටියුබ් එකට දාන්න
මේ වගේ වීඩීයෝ වලත් dislike කරන මිනිස්සුත් ඉන්නවනෙ. පුදුම හිතේ හයියක් තියෙන කොල්ලෙක්. ජයෙන් ජය මල්ලියෝ ඔයාට. බුදුසරණයි
Supiri poddo
ජේසු පිහිටයි ..පුතේ .......ඔයා යහපත් දරුවෙක් ....ඔයාගෙ අනාගතයත්..යහපත්වේවා.....
පලදාව ඇති ගහාට තමයි මිනිසු ගල් ගහන්නෙ පුතේ නොසැලි ඉදිරියටම යන්න ජෙසු පිහිටයි 🙏
තෙරුවන් සරණයි පුතෙ ඔයාට සියලු සිතුම් පැතුම් සාර්ථක වේවා
සුභ ගමන් පුතේ තිස් තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ආරකෂවයි පුතේ කිසිම කෙනෙක්ගේ කීම අහන්න එපා ඔයාගෙ ගමන ඔයා යන්න සුභ ගමන්
ජිවන ඟමන ඉදිරියට ම පෑද යන්න !සියලුම බාධක බිද ජය ගන්න !සියලුම දේවියන්ගෙ ආශිර්වාදය ලැබෙන්න !අාසිරි මල් මිටක් මගෙත් පුතේ මෙන්න .!!
සතුටු යි පුතෙ ඔයා ගැන කවදා හරි ඔයා දිනනවා දෙවි පිහිටයි !
Oyaaa honda thanakata ynwaaa malli💯
උපාලි විජේවර්දන ආයෙත් ඉපදිලාදෝ කියලා හිතෙනවා..❤❤
ඔයා අනිවා දිනනවා මල්ලි. ඔය වයසට ඔයා හිතන විදිය ගොඩක් වෙනස්. සුභ අනාගතයක්.. and You Judge Team, if you have any contact details plz let me know.
Please help him Chanux Bro
chanux bro me mallita music track ekak hadala denna
Chanux Bro please his contact Details
Chanux Bro Good Luck !
ඇත්ත...
මාර දරු පැටියෙක් උඩුගම් බලා පිනන්න උත්සාහ කරන කොල්ලෙක් මෙන්න මේ වගේ උත්සාහ වන්ත දරුවෝ තමයි රටට අවශ්‍ය. දරුවනේ මෙයාව විහිලුවක් කරගන්න නෙමෙයි අනුකරණය කරන්න උත්සාහ ගන්න. බුදුසරණයි රත්තරන් පැටියෝ
Theruwan saranai puthe.siyalu balaporoththu ituwewa!
Muuva අනුකරණය kara nam ada api ඉවරයි 😂
@@ravidudananjaya2351 😅
@@MRWOK1 ado ubat muuva dannva da 😁
@@ravidudananjaya2351 na comment eken hithaganna puluwan kohomada kiyala 🌚
ලංකාවෙ සුපිරි කෝටිපතියන්ගෙ ලැයිස්තුවේ නම ලියවෙයි දවසක අනිවාර්යයෙන්ම
දන්නවනම් මේ මල්ලි වට්ස්ඇප්(whatsapp)ඉන්න දුරකතන අංකයක් ඉක්මනින්ම මාහට ලබාදෙන්න.ස්තූතියි
කවුරු මොනවා කිව්වත් ඔයා රටට හොද වැඩ ඇති පුතෙක් වෙනව දවසක බය වෙන්න එපා පුතෙ බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න
@@TravelwithShan-u4j hi mama meyawa dannawa, meya matale
😭😭🥺🥺🥺🥰🥰🥰🥰😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😱
😢😮😅😅❤😮😮😮😢😢❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ දැස් දෙකේ කදුලු දැකලා මගේ ඇස් දෙකට කදුලු ආවා. ශක්තිමත් දරුවෙක්..සුභ අනාගතයක්...ලැබේවා..තෙරුවන්සරනයි .පුතේ.
Help 1k denna
පුතාගෙ ධෛර්යය ,ආත්ම විශ්වාසය විශිෂ්ටයි පුතේ .මොන ප්‍රශ්න බාධා ආවත් යන ගමන නවත්වන්න එපා.ඔය වයසට ඔයා හිතන දුරත් හරි පුදුමයි පුතේ .අද ගොඩක් දරුවන් ෆෝන් ,මත්ද්‍රව්‍ය වලට තමන්ගෙ ජීවිතය උගසට තියද්දී පුතා යන්න හදන ගමන හරිම අගේ කළ යුතුයි.අනන්ත වූ බුද්ධ ශක්තියේ බලයෙන් පුතාගෙ ජීවිතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා ....!!!ශක්තිය ,ධෛර්යය නොඅඩුව ලැබේවා ....!!!තෙරුවන් සරණයි පුතේ ....!!!
හොද පෞරුශත්වයක් සහ ආත්ම විස්වාසයක් තියන දරුවෙක්.. කට හඩ ලස්සනයි ,, ඒ වගේම මුකරියි.... හොද අනාගතයක් හදා ගන්න පුලුවන් පුතේ ..... පාරෙ හිටියට කමක් නෑ.. නොමග නොයා හොදින් ඉන්න .... ☺️☺️☺️☺️
Gon kollo kiynew ahnnapa Eidireyt ann
මොකක්ද මුකරියි කියන්නෙ?😕
@@YaHu-ds8tr tikak wadiyen kiyawana ayata kiyanne mukari kiyala 😊
❤
වරදින්නෙ නෑ පණ ඔයාට හොදක් වෙනවා මල්ලියේ සුබ පතනවා 🙏🙏🙏👌👌👌
Aniwaren me daruwata jayen jayama labewa❤
මගේ ඇස් වලට හරියට ඇස් වලට කදුළු උනුවා පුතා ...ලස්සණ අනාගතයක් උරුමයි පුතේ... ජේසු පිහිටයි...
The
Jesu pihitai putha..
යාළුවෙ ඔයා දන්නවද පිටරට ලමයි ගෙදරට බරක් නොවී ඕනතරමි සුලු රැකියා කරනවා.පිරිසිදු කරනවා පිගන් හෝදනවා ඒ වගේ නොයෙකුත් වැඩ.ඔයාගේ ඔය රැකියාව කොහෙත්ම ලැජ්ජාවක් නෙමෙයි.ඔයා හරි ශක්තිමත්.කෙනෙක් කරන හොදම දෙයක් පහත් කරන්නෙ හරියට හැදුන මිනිස්සු නෙමෙයි.ඔයාට හොදම ගමනක් තියනවා බුදුසරනයි.
දරුවො ඔයාට සූභපැතූමි! වැරදි වැඩ නොකර හරියට ජීවත් වන එක තරමි කිසිම දෙයක් වටින්නෙ නැහැ. ඔයාට කවදාවත් වරදින්නෙම නැහැ. දෙවි පිහිටයි!
ෆෝන් එකට සිගරට් එකට හිත යොමු වෙච්ච කාලයේ මේ වගේ උත්සාහවන්ත දරුවෙක් දැක ගන්න ලැබීම මහ දුර්ලභ කාරණාවක් මේ ලෝකයේ දියුණු වෙච්ච මිනිස්සු මල් යහන යටින් මල් පාවඩ උඩින් ගිහින් දියුණු උනා නොවෙයි උත්සාහවන්ත කමින් ඔවුන් දියුණු වුණේ . මේක තමයි ඔයාගේ අනාගතය මහා දියුණුවේ මාර්ගය . ජය වේවා බුදු සරණයි !
මල්ලි උඹට ලොකු ගමනක් තියෙනවා. අනිවාර්යයෙන්ම උඹට රටේ හොදතැනකට එන්න වාසනාව තියෙනවා. උඹ උඹේ ගමන පලයන්...මාවත අපි හදවතින්ම සුභ පතනවා ❤️❤️❤️
Ane owata hodakma wenn one budusaranai
ජයවේවා පූතෙ
❤
මේ ගසට වතුරත්, පොහොරත් දැමිය යුතු යි. ආලෝකයට වාතයට නිරාවණය කළ යුතු යි. හැකියාව ඔබ ම බලා මේ දරුවාගේ සිහිනය සැබෑ කර ගන්න උදව් කරන්න.❤❤❤
නොමිනුසුන් අතර දිලිසෙන මැනිකක් 😘😘😘😘.........බුදු සරනයී.......දවසක් එයී හැමෝටම වඩා ලොකු මිනිහෙක් වෙන
මං ඔය වයසේ ඔච්චර හිතුවේ නෑ බන්..අපි කවුරුත් හිතන්නෑ..උබට ජය වේවා මල්ලි !!💯🔥
දැන් ඉන්න සමාජයේ ලොකු මිනිස්සු සිතන ආකල්ප සහා සිතුවිලි එක්ක බලද්දි මේ මල්ලි පොඩි වයසට හිතන විදිහ ඇත්තටම මාරයි..
තව අවුරුදු ගානකින් ඔබ රටේ හොද පුර වැසියෙක් විදිහට ජිවත්වෙයි මල්ලි.
බුදු සරණයි..!!
Aththa 💯✨
මට ඇඬුනා පුතේ ඔයාගේ කතාවට. ඔයා ගොඩක් උත්සාහ වන්තයි ඒ වගේම දියුණුව ගුණවත් බවෙන් පූර්ණ බව පේනවා
හිටියොත් හොදට හැදි💕 දේවියොත් නමට වදි💕දේමව්පියන්ට සලකන ඔබවැනි පුතේකුට කවදාවත් වරදින්නේ නෑ දේවිපිහිටයි
පුතෙ ඔයා හරි උත්සහ වන්තයි.. ඔයාට.. සෑම දෙයක්ම.. ජයග්‍රහණය කර න්න පුළුවන්.. තෙරුවන් සරණයි පුතාට...
උත්සහවන්තයා ජය ගන්න දවසක් අනිවාර්යෙන්ම එනව මල්ලි..බුදු සරණයි..
ෂා ඔයා නම් මාරයි මල්ලියෝ.. බලන්න ඔයා කතා කරන විදිය.... ඔයා නම් හැම පැත්තෙන්ම දක්ෂ මල්ලියෙක්.ඔයාට ජයෙන් ජයම වේවා.ඔයා අනාගතේ දිනලා ජීවිතේ ලස්සනට ගෙවයි අනිවාර්යයෙන්ම....
ජීවිතේ ජය ගන්න පුළුවන් මලයා...
කාගෙවත් කතා වලට සැලෙන් නැතුව මේ වගේ ඉදිරියට යන කොල්ලො තමා අපේ රටට ඕනේ.....
Music Tv අනිවාර්යයෙන්
You are Very Good Example for the New Generations . May God Bless you.. 👍👍👍👍
අනේ බුදු සරනයි රත්තරන් පුතේ ..දීඝායුශ පතනවා රත්තරන් පුතේ.ඔයාගේ අනාගතය ලස්සන වේවා.බලාපොරොත්තු ඉස්ට කරගන්න ශක්තිය ලැබෙන්නට ඕනේ.තෙරුවන් සරනයි
1. අධ්‍යාපනය
2.අධ්‍යාපනය
3.අධ්‍යාපනය.
පුතේ ඔයා උත්සාහවන්තයක්, ඔයාට
හරියනවාමයි. ජයවේවා.❤️🙏🙏🙏🙏
තෙරුවන්ගෙ අනන්ත ගුණ ආශිර්වාදය පිහිට ආරක්ෂාව ලැබේවා 🙏 පුතාට
පලයං පුතා ඉදිරියට දුක් wudoth saapak ලැබෙයි
සු පිරිස් pute mat matale mat godak duk vidala tenakata awa kenek
Indarani Dhasanayaka අපිත් ලොකු සටනක් dila තමා mehhara දුරට awy මම සවුදි
සු පිරිස් hodai putheeee jesu pihitai.goodluck
ජාතිය ආගම මොකක් වුනත් ඔයාට බුදු සරණයි
මෙතනයි වැරදුනේ.. ජාතියේ කිසි වෙනසක් නෑ.. මේ ඔක්කොම ශ්‍රී ලාංකීය ජාතිය. ආගම මොකක් උනත්
තෙරුවන් සරණයි
සියළු දෙවි රැකවරණයි ..
Jayen jaya....
Keep it up dear son
@@chinthakaperera773 සිංහල මිනිස්සු විතරක් ඔහොම හිතල බෑ. සිංහල මිනිස්සු විතරක් ඔහොම හිතුවොත් සිංහල ජාතිය ලෝකෙන් නැති වෙලා. මේකත් ඇෆ්ගනිස්තානයක් වෙනව එච්චරයි.
@@KM-tq1jo aththa
තාමත් වරද්දගන්නව හිතේ ජාතිය
දහිරිය ඇති අහිංසක දරුවෙක් .දෙවිපිහිටයි.
ළමයි ඔයාට මොනව කීවත් ඔබේ අනාගතය දීප්තිමත් බව ඔයාගෙ කතාවෙන් දැනෙනවා.
හොදට ඉගෙනගෙන ඉකක්කය කරා පියනගන්න ඔබට වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා.
ඔය නිහතමානීත්වය .සැමදා රැකගෙන උත්සාහයෙන් ඉදිරියට යන්න. ජය නියතයි. ජයවේවා...!!!
අනිවාර්යයෙන්ම ජය, ගෙදර නම කැත වෙන්නේ වැරදි මග ගියොත්. හොඳ අනාගතයක් ❤
අනෙ පුතා ඔයා ගොඩක් උත්සාහ වන්ත යි ඉදිරියට යන්න පුතා ඔයාට අනිවාර්යයෙන් දියුණුව කරා යන්න පුළුවන් බුදු සරණාය් දෙවි පිහිටයි
ඔයාට කවදාවත් වරදින්නේ නැ පුතේ.ඔයාගේ හැකියාව තව තවත් වැඩි දියුණුව වේවා..ඔයත් කවදා හරි මේ ලෝකේ ජය ගන්නවා..ගොඩාක් සතුටුයි ..ඔයා Tamill උනත් අපේ රටේ සම්පතක්...ජයවේවා ..තෙරුවන් සරණයී ...යන ගමන් සුභ වේවා..හදවතින්ම සුභ පතනවා...
ඔයා ගොඩක් හොද දක්ෂ නිර්භීත මල්ලි කෙනෙක්.ඔයාට බුදු සරණයි මල්ලි..හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඔන ඔයාගෙ
අවුරුදු තුනකට කලින් 15 න්ම් දැන් අපිට වඩා අවුරුද්දයි බාල. ඒත් අවු. 15 දී ඔයාට ඔය තිබ්බ ගට, ඔය හැකියාව අවංකව මටත් තිබ්බේ නෑ. කවදාහරි හොඳ ගමනක් යන්න පුලුවන් කොල්ලෙක් 🥰 සුභ පතනවා මල්ලි ඔයාගේ අනාගතේට ❤️
පින්වන්ත දෙමව්පියන්ගෙ පින්වන්ත මල් කැකුලක්.බුදුසරනයි පුතේ.
බුදු සරනයි පුතේ .ඔයා මේ වයසට ඔහොම දුකක් දරාගන්නව කියන්නෙ ඔයාට වාසනාවන්ත අනාගතයක් තියනවා.👍💪❤️❤️❤️.
ඇඩුනා බන් කොච්චර හොද අදහස් සහ බලාපොරොත්තු .වයස පහලොවෙදී. .කාමරංගත් විකුනලා තමන්ගෙ වැඩ ටික කරගන්න කොල්ලෙක් ආඩම්බරයී පවු කියන් නැ මොකද දවසක දිනනවා මෙ කොලුවා.එ දවස දුර නැ . රටට ජාතියට . හොද පුතෙක්. මෙ වගෙ අව්‍යාජ ව ඉන්න අය කොල්ලො ස්තුතියී.යු ජජ් කන්ඩායමට.. පුලුවන්නම් තව විස්තර දාන්න . උදවු ලැබෙයි කොලුවට..
Rich Vita මටත්
Puthaata Hari yanawa puthe raththaran puthaata suba anagathayak wewa
යෝද මහල් නෑ කොහෙවත් එක දවසින් සැදුනේ...
ගඩොලින් ගඩොලක් තබලා
සෙමින් සෙමින් බැඳුනේ......
(ඔබට ජයග්‍රහණය කරායන්න ඔය සිතුවිල්ල ලොකු පිටුවහලක් )
කදුළු ආවා පුතේ… ඔයා කවද හරී මේ රටේ ඉතාම ඉහලට යනවා අනිවාර්්‍යයී… ජය වේවා!
දන්නවද මල්ලි ලෝකෙ අංක එකේ කෝටිපතියෙක් වෙච්ච ඊලෝන් මස්ක් පාසල් ජීවිතේ ගොඩක් හිරිහැර පීඩන විහිලු යාලුවන්ගෙ පහර කෑම් වලට ලක් වෙලා තියෙනවා ඒ උනාට ඔහු ඔහුගේ ගමන ගියා ලෝකෙටම බලපෑම් කරන චරිතයක් උනා ඉතින් ඔයාටත් ඒ වගේ වෙන්න පුලුවන් මොන බාධක ආවත් ඉස්සරහටම යන්න බුදුසරණයි..❤️❤️❤️
😭පවු ජාති බේද නොතකා අපි උදවුකරමු ඔවා විකුනුවා කියලා ලැජ්ජාවේන්න ඒපා පුතේ ඔයාට දේවියෝ බලයි 👍💕👌
අනේ මල්ලි ඔයා අනිවාර්‍යයෙන් ඔයාගේ ජීවිතය දිනනවා...සුභපැතුම්...
Nilmini M kohomada oyta
Oya hari lassanai puthe
ඔයාට හැමෝම උදවු කාරාවි කිසිම දේකට දුක් වෙන්න එපා හැමදේයක්ම හෙදටයි කියලා හිතන්න ඔයට බුදු සරසයි
ඔයාට යේසු පිහිටයි පුතේ . ඔයාට ජය නියතයි ඉදිරියටම යන්න ....
ඇත්ත
මල්ලි ඔයාසුවර් එකටම දිනනව මම දන්නව ගොඩක් තාන්තොසයි මට
හරිම ලස්සනයි පුතේරියටම යන්න රටේ සියලුමසියලුම දෙවිවරුන්ගෙන් පිහිටයි චූටි පුතේයි බුදු සරණයි
දවසේක ගේම ගහනවා පැටියෝ ඔයා.හැමෝගම ආශිර්වාද ලැබෙනවා පැටියෝ ඔතාට
මචං උඹට සුබ අනාගතයක්...එකතු කරමු. අපේ රට....උඹ අපේ මල්ලියේක්...👍👍👍❤️
හොද ගමනක් තියනව පුතේ....!!! ඔයා ඒකාන්තෙන්ම දිනනව....බුදු සරණයි
අනේ දෙයියනේ මේ පුතා ඔයට හොඳ අනාගතයක් තියෙනවා
ඔයා කාගේවත් ගමේ අයගේ කීම අහන්න ඕන නැ ඔය යන ගමන යන්න ඔබට උදව් ලැබේවා
කොහොම හරි මොන බාධකය ආවත් ඉදිරියටම යන්න සුභපතනවා.වට්ටන්න ගොඩක් මිනිස්සු ඉන්නවා.අත දෙන්න කවුරුත් නෑ❤
අනෙ රත්තරන් පුතෙ ඔයාට වරදින්නෑ ස්කොලෙ ගුරුවරු බලන්න ඔනෙ මෙ දරුවා මහා සම්පතක් අනෙ අප්පෙ පුන්චි දරුවගෙ හිතෙ හයිය පුන්චි දරුවගෙ ශක්තිය මාර වටිනවා❤❤
වචන නැ මලයෝ,අනිවාරෙන් ඔයා හොඳ තැනකට යනවා,ඔයාට මගෙන් සුභ පැතුම් !!! හොඳින් අධ්‍යපන කටයුතු කරගන්න.
අප්පේ පුතේ...මටම නොදැනී ඇස් දෙකට කදුළු ආවා..මගේ දරුවෝ මතක් උනා..මොකද මේ වගේ දරුවො තමා හදන්න ඕන.පුතේ කවදාවත් ඔය දහිරිය අතාරින්නෙපා..තියෙන කීයහරි වියදම් කරගෙන හොදට ඉගෙන ගන්න..අපේ රටේ අනාගතය තියෙන්නේ මේ වගේ දරුවෝ අතේ..ඇත්තටම රටේ තියෙන පල්හෑලි කියන කරන ටීවි,රේඩියෝ නාලිකාවල දමන්ඩ ඕන මේ වගේ දේවල් රටේ දරුවන්ටත් අහන්ඩ,බලන්ඩ..තෙරුවන් සරණයි පුතේ..
මොනතරම් අව්‍යාජද පැහැදිලි අනාගතයකට,අවන්ක සිතුම් පැතුම් ඔබව,දිනවාවි සුභ අනාගතයක් පුතේ
ඒ මල්ලි දැන් බලන්නත් ආසයි. දැන් ලොකු කොල්ලෙක් වෙන්න ඇති. හොඳ ගමනක් ඇවිත් ඇති. ❤ බුදුසරණයි කොල්ලෝ.. දැන් 21ක් නේ.
ටැමිල් සිංදුව ලස්සනයි පුතේ බුදුසරණයි ඔයාට
කොල්ලා ඇත්තම කියනවා... ඉස්සරහටම යමු...
දෙවි පිහිටයි...🙏🙏
සුබ අනාගතයක් තියෙනව අනිවාරෙන් මේ පුතාට. කදුළුත් ආව දහිර්යවත්ත කම දැකල
මේ කතාව පුරාම මම දැක්කේ එන හැම බාධයක්ම උපෙක්ෂාවෙන් විදදරාගන්නවා තමාට විහිලු කරන නම පවා කියන්නට තරම් නිහතමානියි උදව් ඉල්ලන්න තරම් මාන්නයක් නැති අඩුපාඩු හංගන්නැතිව සහ තමා කැමති දේ පිලිබදව සත්‍ය කතා කරන මෘදු ගතිගුන ඇති දෙමව්පියන්ට පහසුවෙන් පෝෂණය කරන්නට පුලුවන් අනෙත් ලමයි විභාග පාස් වෙනවා බලලා සතුටු වෙන්න පුලුවන් මුදිතා ගුනය ඇති ධාර්මිකව මුදල් ඉපයීමට කැමති ඉතා වටිනා ගුනධර්ම ඇති ලමයෙක් මට කරණීය මෙත්ත සූත්‍රය මතක් උනා නිවන් ලැබීමට කැමති තැනැත්තා විසින් වැඩිය යුතු කරුනු සියල්ලම ඒ දරුවා වෙතින් විද්‍යා මාන වෙනවා බුදුසරණයි
❤
පුතේ කවුරු හිනා උනත් ගනන් ගන්න එපා. පුතාගෙ ගමන යන්න. කාවවත් අදාළ කර ගන්න එපා.පුතේ පංතියෙ අන්තිමය උනත් ලකුණු මට්ටම තියෙනවා නම් කමක් නෑ. ඉදිරි ගමන සාර්ථක වෙන්න කියල ප්රාර්ථනා කරනවා.
❤️❤️ආ මග කෙටියි.. යා යුතු මග දුරයි ❤️❤️❤️ඔයාට කවදාවත් වරදින්නේ නෑ මල්ලි.. හදවතින්ම සුබ පතනවා.... හිත හොදනම් වරදින්නේ නෑ කවදාවත්... ඔයාට ජයෙන් ජයම වේවා 🤗❤️❤️❤️
කවුරු මොනවා කිවාත් කමක් නැ ඔයාගේ ගමන ඔයා යන්න පුතා.බුදු සරනයි
තෙරුවන්සරනයි 🙏🙏🙏 නීරෝගීභාවය හා දිර්ගායුශ ලැබේවා🙏🙏🙏
එල පුතා... නියමයිනේ 👍👍👍👍👍👍👍👍
menna ratak watina kollo 👍👍👍👍👍
ජයමවේවා කොල්ලෝ,,වරදින්නෙ නැහැ කවදාවත්,,අම්මයි තාත්තයි බලාගනිං,,,,
අපිට කවුරුත් නැ මල්ලි අපිට අපි විතරයි ඉන්නේ පැට්ටො..බුදු සරණයි..
ඒ ඇස් වල තිබුන හැගිම සතුටක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම්😘පිනක් 😘😘👍👍
Duka hituna bro...
හොඳ දරැවෙක් අනාගතය ගැන සිතනව....පුතාට සියලුදෙවි පිහිට ලැබි් සිතන සැම දෙයක්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා..
ඇස් දෙකට කඳුළු ආවා obaකියන කතාව අහලා ඇත්තටම අම්මට තාත්තට සවියක් වෙලා තමන්ගෙ දේවල් කරගන්න කොච්චර ලොකු දෙයක්ද. සැලෙන්න එපා ගල්මුල් වගේම මල් වැල් හැම තැනකම තියනවා ඉදිරියට තැබූ පියවර ඒ විදිහටම තියන්න තෙරුවන් සරණයි ඔබට පුතේ.
අනේ පුතේ ඔයාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ,❤❤
පුතේ ඔයාට සියළු දෙවි පිහිට ලැබේවා
ජාතිය මොකක්ද වැඩක් නැහැ මල්ලි..ඔයා උතුම් හදවතක් තියෙන හොඳ කොල්ලෙක්...අපි ඔක්කොම ලංකාවෙ නේ...
මෙකට සුපිරි කටකක්නෙ, බුදු සරණයි පුතේ අහං ඉන්න ආස හිතෙන විදියට කතාකරනව
අපි ගැන අපිටම ලැජ්ජයි මල්ලී
ඔයා හිතන විදිහට අපි ඔයාගේ කාලේ හිතුවානම් අපිමේ වගේ නිකම් වෙනැනේ.
මාර ටාගට් එක් තියේන ජිවිතයක් මාර ධහිරයක් තියේන්නේ මාරයි ඔබට සියලු දෙවිදෙවතාන්ගේ පිහිටයි🙏
ඔයා ඔයාගෙ ගමන යන්න ඔය බල්ලො බිරැවට කමක් නෑ පුතාට සුභ ගමන් බූදු සරණයි දෙවිපිහිටයි දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා සවුදිඅරාබි යේ සිට ධම්මිකා
සින්හල හොදට කතා කරනවා.දෙමල සින්දුව ලස්සනට කීවා .🙏💖
හරිම අහිංසක, හොද දරුවෙක්..but දවසක රජෙක් වෙයි..සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා..සියලු දෙවි රැකවරණ ලැබේවා..!
ඇත්තටම හරි සතුටුයි පුතා වගේ කෙනේක් තමන්ගේ මහන්සියෙන් හම්බුකරලා තමන්ගේ වියදම් හොයාගන්නවා අහන්නත් ලැබුන එකට. අද කාලේ දෙමවුපියන්ට කරදරයක් නැතිව තමන්ගේ වියදම් තමන් හොයාගන්න දරැවෝ හරි අඩුයි. පුතාවගේ දරැවෙක් හදපු දෙමවුපියන්ටත් පින්සිද්දවෙනවා. පුතාට ජයෙන් ජය ලැබෙන්න ඕනේ...ඉදිරියටම යන්න පුතාට වරදින්නේ නැ..
එල දෙමල කොල්ලෙක්..ශ්‍රී ලාංකිකයෙක්..🥰
Maru kollek ne.. 6 years ago හැබැයි ..dn koheda inne oya ❤️
Good luck Malli❤️❤️
ඔයාට කවදාවත් වරදින් නෑ.
හොඳට ඉගෙන ගන්න.
සින්දුව හරිම ලස්සනයි මල්ලි පැටියෝ
ඔයා දවසක දිනනවා ❤️☺️
දුක් වෙන්න එපා මල්ලි , ලොකු ගමනක් තියෙනවා ඔයාට ,මමත් ඔයා වගේ ගොඩක් duk වින්දා ,අපහාස වින්දා ඒත් කාටවත් බැරිවුණා මාව වට්ට න්න ,අපහාස අවලාද ආශිර්වාදයක් කරගෙන ඔයා ඔයාගෙ ගමන යන්න මල්ලි . බුදු සරණයි
අනේ ...තෙරුවන් සරණයි පුතේ ඔයාට ....!!!ලෝකයාගෙන් වැඩක් නෑ ඔයා කරන්නේ වැරදි දෙයක් නෙවෙයිනම් පවක් නෙවෙයිනම් එච්චරයි පුතේ....ඔයාට දවසක් හොද ජීවිතයක් ලැබෙයි...මං ප්‍රාර්ථනා කරනවා ඔයාට කල්‍යාණ මිත්‍රයන් ඇසුරට ලැබේවා කියලා ....
මගෙ රත්තරං පුතේ ඔයා මේම්හිපිට ඉන්න හොදම ළමය ඔයාගෙ අනාගතයෙ සියලුම බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා .....!!
අනේ මල්ලි දළදා සමිදුන් පිහිටයි ඔයා දිනයි මැනික දවසක අම්මට තාත්තට බරක් වෙන්නෙ නැතිව ජීවත් වෙන්න බලනවා❤️😘😍
උබගෙ හිතේ ශක්තියම ඇති මල්ලි ගමනක් පලයන් සුබ ගමන්
උබට පුලුවන් පුතේ අනාගතය ජයගන්න ....අද රටේ ගොඩදෙනෙක් ජීවත් වෙන්නෙ හොරකම් කරලා මංකොල්ල කාලා ඒ අතරින් නුබ රටට ම ආදර්ශයක් ....
උඹ අනාගතයේ ලස්සනට හොඳට ජීවත් වෙයි... Godbless You කොලුවො....❤️
Great 🙏🏼🙏🏼🙏🏼
Nama ketha wenne kisisethma,
Deviyoth wadi puthe obata,
Sansarema muthu warusa wasiwaaa
Uba kollek newei putha. deviyek atthamai patta aaadarei ❤️❤️❤️❤️❤️❤️niyamai niyamai patta aaadarei.🙏🙏🙏🙏🙏🙏
නියනම අවංක කොල්ලෙක්.. . කෙලින් කතා කරනවා ...
සිතුම් පැතුම් මේ ඔයාගේ නම්බරය එවන්න ඔයාගේ නම්බරය යූටියුබ් එකට දාන්න
මේ වගේ වීඩීයෝ වලත් dislike කරන මිනිස්සුත් ඉන්නවනෙ. පුදුම හිතේ හයියක් තියෙන කොල්ලෙක්. ජයෙන් ජය මල්ලියෝ ඔයාට. බුදුසරණයි
Supiri poddo
ජේසු පිහිටයි ..පුතේ .......ඔයා යහපත් දරුවෙක් ....ඔයාගෙ අනාගතයත්..යහපත්වේවා.....
පලදාව ඇති ගහාට තමයි මිනිසු ගල් ගහන්නෙ පුතේ නොසැලි ඉදිරියටම යන්න ජෙසු පිහිටයි 🙏
තෙරුවන් සරණයි පුතෙ ඔයාට සියලු සිතුම් පැතුම් සාර්ථක වේවා
සුභ ගමන් පුතේ තිස් තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ආරකෂවයි පුතේ කිසිම කෙනෙක්ගේ කීම අහන්න එපා ඔයාගෙ ගමන ඔයා යන්න සුභ ගමන්
ජිවන ඟමන ඉදිරියට ම පෑද යන්න !
සියලුම බාධක බිද ජය ගන්න !
සියලුම දේවියන්ගෙ ආශිර්වාදය ලැබෙන්න !
අාසිරි මල් මිටක් මගෙත් පුතේ මෙන්න .!!