Om mani padme hum|ඔිමි මනිපද්මෙ හුං මංත්‍රය|yoga |විශ්ව ආකර්ශන නිතිය|අවලෝකිතේශ්වර බොධිසත්වයාkundalin

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 59

  • @BarathiNishani-tr4dg
    @BarathiNishani-tr4dg 6 месяцев назад +7

    මෙම පැහැදිලි කිරීම ට බොහෝම පිං පිළිතුරු ලැබුණා. නමස්කාරය ඔබේ ඉදිරි ගමනට . මේ මාර්ගෝප දේශය රන් වගේ වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏❤

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  6 месяцев назад +2

      අධ්‍යාත්මික අවබොදය ලැබෙවා 🙌

  • @emilhettiarachchi5961
    @emilhettiarachchi5961 6 месяцев назад +5

    වචනයේ උපරිම අර්ථයෙන්ම යෝගීයෙක් මෙතුමා ❤️🪬

  • @Vishuddhi1111
    @Vishuddhi1111 7 месяцев назад +3

    මෙවැනි වටිනා දැණුම් සම්භාරයක් නිර්ලෝභීව සහ නිවැරදිව සමාජ ගත කිරීම පිළිබඳ ස්තූතිය ගුරුතුමනි.. 🙏🙏🙏🕉❤💐

  • @geethagovinna9981
    @geethagovinna9981 6 месяцев назад +2

    හරීම වටිනව මේ දැනුම
    අපට ලබාදුන්නාට....මම ඔය බාවනාව කරනව ...නමුත් ඔය තරම් විස්තර දැනගෙන හිටියෙ නෑ.....🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷...මම කලුඅග්ගල අනිල් මල්ලිගෙ අක්කා වන කෙනෙක් . ❤

  • @chathuniishanga4461
    @chathuniishanga4461 6 месяцев назад +1

    හරි පූදුමයි...මට මේ මන්ත්‍රය හම්බුනේ අහම්බෙන්..ඊට පස්සේ හිතුවා ඒක විනාඩි 20 වගේ භාවනාවක් කරන්නේ කෝමද කියලා..ඊට පස්සේ තමා මේ video එක හම්බුනේ ...ගොඩාක් ස්තූතී ...❤️❤️❤️

  • @WaruniFernando-j8d
    @WaruniFernando-j8d 13 дней назад

    ❤🙏🕉️🕉️🙏❤️

  • @ashokayas-zd2zv
    @ashokayas-zd2zv 2 месяца назад

    🙏🙏🙏🙏❤️❤️

  • @HAPPINESSYOGASCHOOL-q9l
    @HAPPINESSYOGASCHOOL-q9l 12 дней назад

  • @mallikaherath9426
    @mallikaherath9426 3 месяца назад

    කයද මනසද සුවපත් විමට ප්‍රායෝගික ව විද සුන්දර ව ජිවත් වෙමු..❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 6 месяцев назад

    ඉතාමත් පරාර්ථකාමී අදහස් රැසක් කියල දුන්නට යෝගි ගුරැ ඔබට ස්තුතියි 🙏🙏🙏

  • @anomaranasingha320
    @anomaranasingha320 6 месяцев назад

    ගොඩාක් ස්තූතියි ගුරුතුමනි! ඉතා වටිනා පැහැදිලි කිරීමක් ! 🙏🙏🙏

  • @champasurangani502
    @champasurangani502 6 месяцев назад

    ඉතා අගනා වැඩ සටහනක්.ඉතාම හොද පැහැදිලි කිරිමක් .ගොඩක් ස්තුතියි

  • @danulamunasinghe4474
    @danulamunasinghe4474 7 месяцев назад

    බොහොම ස්තුතියි ටිබෙට් මන්ත්‍ර සමාජ ගත කිරීම සම්බන්දව ඔබ‍ට.

  • @sandyreimer6152
    @sandyreimer6152 6 месяцев назад

    🙏🕉💖වටිනාම පැහැදිලි කිරීමට ඔබතුමාට බොහොම ස්තුතියි!!!🙏🕉💖

  • @kaveeshadiwyanjaleesiriwar4549
    @kaveeshadiwyanjaleesiriwar4549 Месяц назад

    Nam myoho renge kyo බුද්ධ මන්තරේ තේරුම පැහැදිලි කරන්න පුලුවන්ද ගුරුතුමා

  • @Ahangamadulana
    @Ahangamadulana 6 месяцев назад

    ඉතාම නිවැරදි පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ගුරුතුමනි ......🙏🙏🙏

  • @mihiranfernando7102
    @mihiranfernando7102 7 месяцев назад

    බොහොම ස්තුතියි ගුරුතුමා ..!

  • @NilminiWeerasinghe-d2b
    @NilminiWeerasinghe-d2b 7 месяцев назад

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @izusartgallery7930
    @izusartgallery7930 7 месяцев назад

    බොහෝම ස්තුතියි මේ කරුණු වලට. බොහෝම හොඳින් පැහැදිලි කරනවා ඔබතුමා කවදත්✨️🧡

  • @rupikapathinayaka4493
    @rupikapathinayaka4493 6 месяцев назад

    Godak suthuthi sir, mama godak mahansiwenawa me adyathmika thathwayata path wenna.

  • @nilangidesilva2069
    @nilangidesilva2069 5 месяцев назад

    Thank you sir 🙏🙇‍♀️

  • @harshikalakshmi4266
    @harshikalakshmi4266 7 месяцев назад

    Oba thumata. Thruwan saranai

  • @duanjalakasthuri
    @duanjalakasthuri 6 месяцев назад

    බොහොම ස්තූතියි සර්! 🤍🧘‍♂️

  • @gayanigeethika8029
    @gayanigeethika8029 6 месяцев назад

    තෙරුවන් සරණයි

  • @HlThilina-ou3of
    @HlThilina-ou3of 7 месяцев назад

    Bohoma isthuthiyi obata

  • @nishanigamage798
    @nishanigamage798 7 месяцев назад

    Great & nice

  • @rosesm2163
    @rosesm2163 6 месяцев назад

    Thank you very much sir 🙏🙏🙏

  • @chamindaathugala-bd2ef
    @chamindaathugala-bd2ef 6 месяцев назад

    💚🙏🙏🙏

  • @ChamindaSamarappulige-t7w
    @ChamindaSamarappulige-t7w 7 месяцев назад

  • @maduaberathna943
    @maduaberathna943 6 месяцев назад

    Kiya yoga, prana yama gana kiyala denna puluwanda sir

  • @champaratnayake7181
    @champaratnayake7181 6 месяцев назад

    🙏🙏🙏

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 7 месяцев назад

    🙏🙏

  • @Seehanada
    @Seehanada 6 месяцев назад

    ❤❤❤

  • @ප්රසන්නධම්මිකසිරිවර්ධන

    💜️🙏💜️

  • @malindirajapaksha7933
    @malindirajapaksha7933 7 месяцев назад +1

    නම් මියෝ හෝ රෙන්ගෙ කෙයො මන්ත්‍රය ගැනත් වීඩියෝ එකක් ඕනි♥️

  • @malindirajapaksha7933
    @malindirajapaksha7933 7 месяцев назад +1

  • @nadeeshaninanayakkara303
    @nadeeshaninanayakkara303 6 месяцев назад

    ගුරුතුමනි මෙම භාවනාව කිරීමට සුදුසු වේලාව, තෙරුවන් සරණයි

  • @AnuruddhaNelumdeniya
    @AnuruddhaNelumdeniya 6 месяцев назад

    Hita pihitavnne
    His mudunada
    Nalala mata hita pihitavana eka veradida

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  6 месяцев назад

      හිස් මුදුනෙ තමයි මෙ මංත්‍රය කරනකොට හිත තියන්න ඔනි

  • @Rasika-h9y
    @Rasika-h9y 7 месяцев назад

    🙏🙏🙏

  • @chathuniishanga4461
    @chathuniishanga4461 6 месяцев назад

    මට දෙයක් දැනගන්න ඕනි...7 chakra එක clear උනාම අනිවාර්යයෙන් third eye එක open වෙනවද...එහෙම උනාම නොපෙනෙන ආත්මයන් පෙනෙන්න ගන්නවා කියනවා ඒක ඇත්තක්ද....😟

  • @warunifernando1435
    @warunifernando1435 7 месяцев назад

    🕉️🙏🙏❤️🙏🙏🕉️

  • @malindirajapaksha7933
    @malindirajapaksha7933 7 месяцев назад

    ඕම් මනි පද්මේ හුම් මන්ත්‍රයේ u tube video එකක් දාගෙන කලාට කමක් නැද්ද?

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  7 месяцев назад +1

      පුලුවන් තරමි තමන්ම කරන්න බලන්න.

  • @NelumLanka
    @NelumLanka 7 месяцев назад

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි
    ඔය ක්‍රමයට මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මවා ගෙන ඔය භාවනාව කරන්න පුළුවන් ද.. 🌞

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  7 месяцев назад +3

      අනිවාර්යයෙන්ම පුලුවන්🙌

    • @NelumLanka
      @NelumLanka 6 месяцев назад +1

      @@livingeyeyogaashram1638 ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට තෙරුවන් සරණයි නීරෝගී වේවා

  • @sansarathnayake4076
    @sansarathnayake4076 7 месяцев назад

    ස්තුතිය ගුරුතුමනි මෙවන් video ගෙන ඒම පිලිබද 🙏මෙම මන්ත්‍රය පිලිබද නිවැරදි දැනුවත්භාවයක් ලැබුණා ❤

  • @anushamalkanthi5424
    @anushamalkanthi5424 6 месяцев назад +1

    සර්, මෙම මන්ත්‍රය දවසට කි පරක් කිරීමට අවශ්‍ය ද ?

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  6 месяцев назад +1

      මුලින්ම දවසට 108 එක පාරක් කරන්න

  • @preethigunathilake6146
    @preethigunathilake6146 7 месяцев назад

    ඔමී ද ඕම් ද නිවැරැදි ?

    • @livingeyeyogaashram1638
      @livingeyeyogaashram1638  7 месяцев назад

      sorry om වෙන්න ඔනි නිවරදි කරන්නමි 🙌

    • @preethigunathilake6146
      @preethigunathilake6146 7 месяцев назад

      බොහොම ස්තුතියි ...ඔබතුමා ගෙ වීඩියෝ ස් ගොඩාක් වටිනවා .

  • @shanaka1534
    @shanaka1534 6 месяцев назад

    🙏

  • @udenidewappriya4048
    @udenidewappriya4048 2 месяца назад

    🙏🙏🙏

  • @AmaliSurangika-o4q
    @AmaliSurangika-o4q 6 месяцев назад

    🙏🙏🙏

  • @lasithosanda4917
    @lasithosanda4917 5 месяцев назад

    🙏