Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Offroad කලාවේ පිකාසෝ ඒකනම් Nissan Patrol එකට නියම ගෞරවයක් ලබාදෙන වදනක් උනා...PAJERO MK 1 Exeed එකේත් rear Suspension ආවා... Dakr win කලේ ඔය දෙකටම කලින්... pajero MK 1 එක 80 ගනන් වල ඒ වාහනේට දුන්න සැප ඔය එකක්වත් දීලා නැ... Suspension front seat. line AC , Sunroof, Cruise Control... මුල්කාලේ Toyota ,Nissan ඔය දෙකේම ඒවා ආවේ නෑ ආවත් බොහොම Limited තමයි... Pajero පළවෙනි model එක ගැන කතා නොකලොත් ඒක ලොකු අඩුවක් වෙනවා.. Offroad කෙසේ වෙතත් Real Legend කෙනෙක් තමයි Start කරගත්තොත් ලංකාව වටේම ගිහින් එන්න පුලුවන් ඕනි කෙනෙක්ට හදන්න පුලුවන් කිසිම අවුලක් නැතිව.. ඒ පාවිච්චි කරපු materials වල quality එකේ ගුණාත්මකභාවය නිසා ගොඩාක් වාහන අදටත් ලංකාවේ තියෙන්නේ... පරණ SUV කාණ්ඩෙන් ලංකාවේ වැඩිම jeep ගණනාවක්ම තියෙන්නේ pajero... ඒ වගේම රජයට වැඩිපුරම අරන් තියෙන්නේ pajero.. ඉස්සර රාජකීය ජීප් එකක් කිවුවහම කොයි එකක් උනත් pajero කියලා තමයි කිවුවේ.. එච්චරටම ඒක ලංකාවේ ප්‍රසිද්දිට පත් උනා සීයා කෙනෙක් උනත් පැජරෝ එක නොදන්න කෙනෙක් නෑ... අනිවාර්යයෙන්ම ඒක ගැනත් වැඩසටහනක් කරන්න....
coil spring uda tyenne seat 2 nn wenamama level 1k😍😎
පැජරෝ mk 1 එකක් අපෙ තාත්තට හම්බුනා චන්දෙ දිනුවට පස්සෙ උබ කියනකන් නම දන්නෙත් නෑ මම දන්නෙ පලාත්සබා මොඩ්ල් එකෙය් කියලා😂
@@oshandachathuranga8829 pajero එක ලංකාවේ කොයිතරම් පලාත් සභා වලට දුන්නාද කියනවා අන්තිමට ඒක පලාත්සභාම උනා....👍😁😍
@@thilinagunawardhana8339 අනිවා බන් ඒක ඇත්ත💙
හැබැයි මචන් ඒවා රජයට ගත්තේ වෙන මොකුත් නිසා නෙමෙයි ඒක ගනන් අඩු නිසා...ඒවායේ ඔප්ශනුත් අඩු කරලා ගෙනාවේ...
Off roading කලාවක් නම් එහි පිකාසෝ nissaan patrol වේ .වීඩියෝ එකේ title එක ගැම්මක් තමා ඉතින් ❤️
😂
Land cruiser ලංකාව තුල වැඩියෙන්ම මිලදී ගන්නෙ තමන්ගෙ ආර්ථික තත්ත්වය පෙන්නන්න මිසක් Off roading වලට නෙමෙයි. Off roading වලට LC79 , LC76 වගේ Land cruiser ගන්න අයත් නැතුවම නෙම්. නමුත් Nissan patrol එකක් ගන්නේ Off road කැක්කුමක් ඇත්තටම තියෙන කෙනෙක් 🖤
අනිවාර්යයෙන් ම
Offroad පිස්සුව හොදටම
කතාවක දුෂ්ඨයට කැමති වෙච්ච පලවෙනි පාර 🌝❤️❤️😁
aniwa 🥰🥰
😂😂😂
Nisssan petrol නම් GUTD Grip මදුරංග අයිය තමයි ඉතිම් 💯❤️ දන්නෝ දනිති 😁👍
hmm hmmm
සිරාවටම බ්‍රෝ 😎
අන්නේකයි
Aniwa👍
Ekenma bro ❤️❤️
හරියටම patrol එක දැන ගන්න ඕනිනම් y61 එකක් පදින්නම ඕනේ 😍
Nissan patrol කියද්දි ඇග සීතල වෙලා ගියා 🥺 එච්චරට පිස්සුවක් ඒක 😍🥺
අනිවාර්යයෙන්
එකෙන්ම🤙🤙❤
වැදගත් දේවල් හැමදම ගේනවා ආදරෙයි ඉතින් කටහඩ ගැනනම් කියලා වැඩක් නැ අප්පා👍🌚
සිරා
@@theekshanadanoj7537 mm😌
දං මල් වේලල, කොටල දුන්නම (තේ වගේ) ලමයින්ගේ කටහඩ ශක්තියට නැගෙන්න බේතක් වශයෙන් ප්‍රත්‍ය වෙනවා!!!
@@kevin_D21 therune nane🙁
@@kevin_D21 👀
අපිව පැට්‍රොල් පික්කො කරේ #GUTDgrip තමා❤️
අම්මො ඒකනං ඇත්ත ..
ඇත්ත ♥️
GUTD grip මධුරංග අයියා Patrol legend❤️❤️❤️
Aththak❤
දැනටත් ඕස්ට්‍රේලියාවේ ගොඩක් ප්‍රේමස් වාහනයක් තමයි පෙට්ට්‍රෝල් එක
GUTD GRIP SRI LANAKA😊
තනිකර පිස්සුවක් ඒක 😎😎❤️
dubai walath ehamai bro..
අන්තිමට කිව්ව එක තමා සුපිරි.පිටපතෙ හැටියට වීරය දිනුවට සැබෑ දක්ශය කවුද කියල කිව්ව එක ගැන.
Patrol නම් ඉතින් GUTD Grip ම තමයි.. 😍🔥
ආයේ ඉතින් සුපිරි පරි ඉතිරෙන video එකක් , video එකේ caption එකත් සුපිරි , නියම video එකක් විශ්ම ලෝකය , ගැම්මක් තමා 😃♥️💪
Patrol මිල කාලෙ Patrol ගැන කරපු සුපිරි Video එකක්.
අම්මෝ අයියේ විඩියෝව දැක්ක ගමන් පපුව ගැහෙන්න ගත්තා....ඉල්ලපු විඩියෝව දුන්නට බොහොම ස්තූති...
අද video එකත් නියමයි අයියේමම ඉල්ලපු ස්විට්සර්ලන්තය ගැන video එක දුන්නේ නැහැ නේ අනේ ඒ ගැනත් ඕන. අපි හැමදාමත් අපේ ආදරණීය විශ්ම ලෝකය එක්ක
hadagena yana gaman Isanka ... ikmaninma dennam
@@wishmalokaya1 Thank you aiye
@@wishmalokaya1 Nissan GTR එක ගැන ගේන්නකො..😍😍
වතුර තිබහින් ඉන්න වෙලාවක වතුර ටිකක් දුන්නා වගේ පටිට video එක. Nissan patrol කියන්නේ යකෙක් ❤️
විනාඩි 5කට views 500යි. පට්ට තමා විශ්ම ලෝකය 🙌🙌
👻
Nissan patrol නම් GUTD GRIP thamai.. 😍😍😍
Y62 eka genanam kiyala wedak ne.. supper.. 225kmph over drive kala-full control... y61-y62 hodatama drive kara..👌👌❤️
Offroad වල ආසම එක .අලුත් ඒවා කොච්චර ආවත් මේක තමයි සෙට් වෙන්නේ. අනික් ඒවා තිබුණට ඒවගේ යන්න හිතදෙන්නෑ .offroad king of nissan
No off road king of defender
@@wheeler981 no off road king of defender 💪💪
@@thejansathmitha7041 පුකෙන් හිනායන කතා කියන්න එපා😂😂
@@micalpoul2411 අනේ පල දන්න ප#
@@thejansathmitha7041 diffender එකත් හොදයි ඒත් මේකට ගහන්න බැරි වෙයි
Nissan Patrol නම් ඉතින් #GUTD_Grip #මදුරංග_අයියා තමා...... 😍😍😍😍
Patrol legend ❤️❤️❤️
අම්මෝ විශ්ම ලෝකය අයියේ මේ අද උදේ තමයි nissan petrol එක ගැන දැන ගත්තෙ යූටියුබ් එකෙන්.අද දවසෙම මං nissan petrol ගැන විස්තර හොය හොය හිටියෙ.මේ දැනුත් එළකිරි යූටියුබ් චැනල් එකේ nissan petrol review එක බලන ගමන් හිටියෙ.ඒක ඉවර වෙනවත් එක්ක ම තමයි මේ වීඩියෝ එක අයියා දැම්මේ.මට තාම විශ්වාස කරන්න බෑ මං අද දවස තිස්සෙ ම හොයපු වාහනේ ගැන අයියා කෝම ද රිවීව් එකක් ගෙනාවෙ කියල.✌️✌️thank you ayye❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️
@@wishmalokaya1 ✌️✌️✌️
ඒක බන් low of attraction එකෙන් වෙන්නෙ. උබ දන්නවද ඒ ගැන. සමහර අය විශ්වාස කරන්නේ නැ. මම විශ්වාස කරනවා ඒක. RUclips එකෙ සර්ච් කරලා බලපන්. 🙂
එලම
වාහන පිස්සෝ ටික ගැන හිත ලා තියෙනවා ❤ 🇱🇰
අපිටත් තියෙන්නේ ඕකක් සුපිරි භාන්ඩෙ y62 ❤❤❤
පෙට්‍රල් එන්ජින් විතරයි තියෙන්නෙ y62 එකේ....VK56VD, VK56DE, VQ40DE
අන්තිම දුෂ්ටයා-වීරයා කතාව, හරිම creative... 👌
Nissan potter කියද්දි මතක් උනේ GUTD Grip යූටියුබ් චැනල් එක මදුරංග අයියයි මේනක අයියයි කරන ඕස්ට්‍රේලියාවේ ඕෆ් රෝඩ් ට්‍රැවල් එක යූටියුබ් චැනල් එක ❤️💪
අනිව😍
@@shanwimukthi7336මම නම් පිස්සුවෙන් වගේ බලන්නෙ 😍
Aniwa gutd grip
@@ෂශේන්තරිඳුජයලත් ඔයාව comment වල දැකලා තියෙනවා bro.. 🔥🔥
@@wheeler981 මදුරංග අයියා වීඩියෝ එකක් කරන්න මහන්සි වෙන තරමට අපේ අය බලනවා මදි කියලා හිතෙන්නේ මට 😥 ඒ තරම් ලස්සනට සුපිරියට වීඩියෝ කරලත් views මදි ඒ අයට. ඒත් කෙල්ලෙක් එහෙම කරානම් බලන්න තිබුනා වීඩියෝ එකේ කොලටී එක කෙසේ වෙතත් අපේ යුන් පැණි හල හල බලන විදිහ 😐
මේ කටහඬ නම් ඇබ්බැහියක්....❤️❤️💪💪
Range rover, prado, sahara my favourite.
ගොඩක් ආස කරන මාතෘකාවක් ....... ! ස්තූතියි විශ්ම ලෝකය .....!
විශ්ව ලෝකය අයියා ටත් ඉහල පිළිගැනීමක් තියෙනවා නේ 😀😀💕💕💕💕😀😀😀😀ආදරෙයි මේ වාගේ video ගේනවා ට 🙂🙂
@ Gutd grip ඕස්ට්‍රේලියාවෙ අපේ වැඩ්ඩො❤️
අම්මෝ විශ්ම ලෝකය අද නම් සුපිරියක් තමා👍👍😍😍💕💕💕
Mata puluwannam podi sub ekak dennako 🥰🥰
GUTD grip චැනල් එක මතක් උනේ කාටද. සිංහල Off road නම් off road 🔥
ලෝකේ මගේ පෙරේතම වාහනේ ❤❤😚
විෂ්ම ලෝකය ඉදිරිපත් කරන සහෝදරයා, ඔයාගේ වැඩසටහන නොකඩවා බලන කෙනෙක් හැටියට මම මේ ටික කියන්නම ඕන.. ඔයාලා කරුණු හොයන විදිය, ඒවා ඉදිරිපත් කරන ආකාරය හරිම නිවැරදි සහ අකර්ශනියයි, කොටින්ම කියනවනම් world class 👍 අනික ඔයාගේ හඩ, ඒක මේ වැඩසටහනේ බ්‍රෑන්ඩ් එක වෙලා ඉවරයි. ඔයාලගේ මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩාක් දුර යන එකක්.. ඒක ෂුවර් ☝️ ඉදිරියටම යන්න.. දිගු ගමනක් යන්නට සුභ පතනවා 🙏
අද විෂ්ම ලෝකය thumbnail එක නම් සුපිරියි .වීඩියෝ එක වගේම .👍👍
අනේ අයියේ live එකක් එන්නකෝ ඔය කටහඩේ අයිතිකාරයා දකින්න. මේකට sup එක දෙන්න like ගොඩක් ඕනි. 👍👍👍
1st මම .කැමති ම වාහනය 😍😍🙂
Gutd grip කියන youtube channel එක බලන්න... ඔස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවෙ කොල්ලො ටිකක් Nissan patrol Y61 modify කරන් offroad යන විදිහ ගැන තනිකර තියෙන්නෙ සිංහලෙන්ම...
ඒකනං තනිකර පිස්සුවක්
Most reliable model is Y60 TD 42..with ZD 30 Y 61 is not a good choice...
Kiyanna deyak na Aiye Adath video eka supiry🔥🔥🔥🔥💞💞💞💞💞💞💞💞💞💞
Nissan vehicles forever
one of the most successful and most favourite suv patrol😘😊
Nissan skyline එක ගැන විඩිඔ එකක් ඕනෙ❤🙂
comment කරන්න ගියා විතරයි
අනිවා එකක් ඕනෙ තමා
නිසාන් patrol ගැන හරියට දැන ගන්න ඔන්නම් (GUTD grip ) කියන චැනල් එකට ගිහින් බලන්න .. Land cruiser වලට හැරෙන්නවත් බැ off road walin patrol ekka
Annekai dnna un dnnwa
අයියා මුලින් කියන ටික ට නම් එකඟ වෙන්න බෑ, එ කිව්වේ Autogear කතාවට මොකද Nissan patrol Y 61 eketh Autogear එන model එනවා, අනික අය්යා මුලින් පෙන්නුවේ Toyota land cruiser සහරා ( j 202 /V8), එක, ඒක නෙමේ අයියට මුලින් දාන්න thibbe Toyota land cruiser 80 series එකක් හරි 70, 76, 79 series video එකක්, කොහොමත් Nissan patrol GU ( Y 61) එක්ක කරට කර සටනක් දෙන්නේ, Toyota land cruiser 80 series, 76, 79 series වගේ වාහන, අයියට thibbe 80 series එකක් එක්ක compare කරන්න, Superb video,
සුපිරි අයියෙ අදත් විඩියෝ එක නියමයි දිගටම video ඔන ❤️
බලාපොරොත්තුව උනම වීඩියෝ එකක් ♥️
Hero of all terrain යක්ශයාම තමා
2023 එන්න තියන patrol ඒකනන් සුපිරියක් වෙයි ආරන්චි වලට හැටියට 6500cc twin turbo V8 එන්ජින් එකක් එන්න තියෙන්නේ 😍😍😍
@@randulaberugoda4007 ඔව් මම කිව්වේ lc 300 එහෙම v6 හින්දා මේක වෙනස් නොවී දිගටම v8 කියලා
වෙන්න ඇති මචන් මොකද y62 එකේ 5600cc එන්ජින් එකක් තියෙන එකක් එනවා
@@kulithasenath6170 ඔව් නේ 😍
@@sl-everythingsl3048 😊😊😊
මම දැක්කා V8 6.3 ඩුබායි වල.
Nissan නම් ඉතින් සුපිරි....
අවසාන වචන ටික බොක්කටම වැදුනා 😂❤️
Nissan gtr එක ගැනත් විඩියෝ එකක් ඔනෙ
ඇත්ත.off roading කලාවේ පිකාසෝ ම තමයි.මමත් පදිනව 2023 අවුරුද්දේ හදපු එකක්.nissan petrol super safari 4800 vtcආයෙ ඉතිං කියන්න දෙයක් නෑ.දුෂ්ඨයෙක්ම තමයි.හැබැයි මම පදින්නෙ ලංකාවෙ නෙවෙයි.කුවෙට් වල.
අදත් සිත් ඇදගන්නා සුලු වීඩියෝ එකක් විශ්ම ලෝකය..........💙
GUTD Grip මතක් උනා.....🤩🤩🤩
දැනුම බෙදාගැනීමට විශ්ම ලෝකයට එකතු වෙන්න❤️
GUTD Grip kiyala channel ekak thynwa.. poddak ghin balanna.. Australia inna ape kollo tikak nissan patrol walin karana off-road tours set ekakma thynwa.. help ekak kranne mona unath apita adambarayak ape ekek hri hoda dyk hoda widihata krnwa dakina eka❤️
ruclips.net/user/GUTDGrip
Back to back superb videos...❤️❤️❤️
අම්මෝ අවසාන වචන ටිකනන් පහරක්... 🔥❤. ඒ උනාට පොඩි දුකක් තියනවා.. තාම ආතර් සී ක්ලාක් මහත්මයා ගැන වීඩියෝ එකක් දුන්නේ නෑනේ..😭
තව දැනගන්න ඔනෙ අය Gutd Grip චැනල් එක බලන්න ඔස්ට්‍රෙලියා ඉන්න ලන්කාවෙ කොල්ලො දෙන්නෙක් කරන සුපිරි චැනල් එකක් ඔෆ්‍රෝඩින් කරන ගමන් වාහන මොඩිෆයිත් කරනව ❤ විශ්ම ලොකය විඩියො එක මරු❤
විශ්ම ලෝකය ❤️අයියාගෙ voice එක ❤️❤️❤️❤️❤️
Datsun patrol 160 හැදුවෙ japan....260 හැදුවෙ spain, china. රටවල
විශ්ම ලෝකය අයියේ සිංගප්පූරුව දියුණු කරපු ලංකාවේ මිනිසා සැම් සමරසිංහ ගැනයි එයාගේ වැඩ පිළිවෙල ගැනයි video එකක් දෙන්න කෝ 😁❤️
ඒකට නම් එකඟ සහෝ...තිස්ස ජනනායක සර් ගෙ කතාවක දි කිව්වා සෑම් සමරසිංහ මහත්තයා ඉන්නේ සර්ලගේ ගම්පහ ගෙදරට අල්ලපු ගෙදර කියලා..
මගෙත් ආසම පිකාසෝ Y61 තමා....❤❤🔥🔥🔥🔥 King of the desert -👑️ කාන්තාරායේ රජ්ජුරුවෝ👑️ කව්වොත් වඩාත් නිවැරැදියි.Good presentation 👍👍Thanks @wishma lokaya..❤
Patrol පිස්සො ටික මේ කොනට ❤
Brother pajero MK1 eka ගැනත් කරන්න අනාගතෙන් ආ designer කෙනෙක් කරපු දෙයක් වගේ ඒක MK1 pajero Exeed එකේ cruise control පවා ඇවිල්ලා තියෙනවා Seat suspension කියන්නේ Benz G wagon එකේවත් ඇවිල්ලා නෑ ඒකලේ Land rover වලවත් නෑ... Line AC , sunroof මොන වාහනයක්ද එය... ඕනිම සුකෝපබෝගී වාහනයක් ලංකාවේ හැඳින්නුවේ Pajero එක කියලා සිංඳු පවා ලියලා තියනවා ... dakr wining legend කෙනෙක්... ජීප් උන්මාදයේ අංකාවේ අංක එක....
හැමදාම වගේ සුපිරියි...👍👍
My father has a Nissan Patrol Y60 4X4 😀
Nissan Patrol ,The Legend.!
Nissan Petrol ඒවා Red Bull එකේ Off Road Race පදිනවා දැකලා තියෙන අය කෝ... 💪✌️😌
යකෙක් තමයි 🥺🥺❤️❤️
Veerayata wada dushtaya supiri ❤️ much love patrol
Nissan navara කියන්නෙත් යකෙක් තමා. 🔥🔥🔥
Aventura 💪❤
එකගයි❤️❤️❤️
Aniwah Nissan kynnema gammac ithin
Thank you..විශ්ම ලෝකය ..කාලෙකට කලින් ඉල්ලපු ඉල්ලීමක් ඉෂ්ට කළාට ..
මම ආසම nissan patrol❤️❤️
NISSAN DIESEL🤩 තමයි මගෙ නම් favourite💙💙💙
ආතල් දෙනවනෙ මෙයා 😁❤
Range rover එක ගැන තව වීඩියෝ එකක් ඕන ❤️🔥
😏
හැමදාම වැදගත් දේවල්නම් විශ්ම ලෝකය තමයි
පිකාසෝ නම් ඉතින් Nissan thamai
පළවැනි LIKE එකත් මගෙන්
BMW i8 එක ගැන video එකක් ගෙන්න කෝ
අනිවාර්යයෙන් ඕන 🤩
මෙ පාරත් එල අයියා❤️❤️❤️
හොල්මන් මිනිස්සුන්ට උදව් කරපු අවස්ථා ගැන video එකක් ඕන 😃😄
Ai bn gotabaya oya karanne eka madida ubata
@@kavishkau ado sirta bainna epa😂😂😂🤣🤣🤣
@@musicshortsinternational5631 oo ne sir holman ne mawa baya karai ne🥶🥶😫😫😱😱😂😂😂
@@kavishkau Gotabaya anduwa rata winasa kala😭😭😭😭😢😢😢😭😭
defender ගැනත් වීඩියෝ එකක් ඕනේ
Off roading කලාවක් නම් එහි පිකාසෝ nissaan patrol .... Nisssan petrol නම් GuTD grip තමයි ඉතිම් ... @GUTD Grip
Video එක මරු sago..❤️
RANGE ROVER & JEEP WRANGLER is the my Choice
අන්තිමට කිවුව එක තමා ❤️💪
කෝ බලන්න GUTD අපේ මදුරංග අයියා ගේ සෙට් එක ❤️
Thanks for video.👍👍👍💗💗💗🎄🎅🎁තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍💗💗💗🎄🎅🎁
Ammmohh... All time Fav 🔥❤️👌
Nissan gtr එක ගැන ඕනෙ💖
Gtr r 35 එක ගැන විඩියෝ එකක් ඔනී skyline ❤️
ලියනාඩෝ ඩාවින්ච්ගෙ වීඩියෝ එක ලඟදිම ඕනා.....😀
Video එක පට්ට ❤️❤️
Nissan patrol නම් gutd grip තමා❤️❤️❤️
Wow Nissan patrol is a really cool vehicle 😘☻🏏
අපි කැමති දුශ්ටයාට
Offroad කලාවේ පිකාසෝ ඒකනම් Nissan Patrol එකට නියම ගෞරවයක් ලබාදෙන වදනක් උනා...PAJERO MK 1 Exeed එකේත් rear Suspension ආවා... Dakr win කලේ ඔය දෙකටම කලින්... pajero MK 1 එක 80 ගනන් වල ඒ වාහනේට දුන්න සැප ඔය එකක්වත් දීලා නැ... Suspension front seat. line AC , Sunroof, Cruise Control... මුල්කාලේ Toyota ,Nissan ඔය දෙකේම ඒවා ආවේ නෑ ආවත් බොහොම Limited තමයි... Pajero පළවෙනි model එක ගැන කතා නොකලොත් ඒක ලොකු අඩුවක් වෙනවා.. Offroad කෙසේ වෙතත් Real Legend කෙනෙක් තමයි Start කරගත්තොත් ලංකාව වටේම ගිහින් එන්න පුලුවන් ඕනි කෙනෙක්ට හදන්න පුලුවන් කිසිම අවුලක් නැතිව.. ඒ පාවිච්චි කරපු materials වල quality එකේ ගුණාත්මකභාවය නිසා ගොඩාක් වාහන අදටත් ලංකාවේ තියෙන්නේ... පරණ SUV කාණ්ඩෙන් ලංකාවේ වැඩිම jeep ගණනාවක්ම තියෙන්නේ pajero... ඒ වගේම රජයට වැඩිපුරම අරන් තියෙන්නේ pajero.. ඉස්සර රාජකීය ජීප් එකක් කිවුවහම කොයි එකක් උනත් pajero කියලා තමයි කිවුවේ.. එච්චරටම ඒක ලංකාවේ ප්‍රසිද්දිට පත් උනා සීයා කෙනෙක් උනත් පැජරෝ එක නොදන්න කෙනෙක් නෑ... අනිවාර්යයෙන්ම ඒක ගැනත් වැඩසටහනක් කරන්න....
coil spring uda tyenne seat 2 nn wenamama level 1k😍😎
පැජරෝ mk 1 එකක් අපෙ තාත්තට හම්බුනා චන්දෙ දිනුවට පස්සෙ උබ කියනකන් නම දන්නෙත් නෑ මම දන්නෙ පලාත්සබා මොඩ්ල් එකෙය් කියලා😂
@@oshandachathuranga8829 pajero එක ලංකාවේ කොයිතරම් පලාත් සභා වලට දුන්නාද කියනවා අන්තිමට ඒක පලාත්සභාම උනා....👍😁😍
@@thilinagunawardhana8339 අනිවා බන් ඒක ඇත්ත💙
හැබැයි මචන් ඒවා රජයට ගත්තේ වෙන මොකුත් නිසා නෙමෙයි ඒක ගනන් අඩු නිසා...ඒවායේ ඔප්ශනුත් අඩු කරලා ගෙනාවේ...
Off roading කලාවක් නම් එහි පිකාසෝ nissaan patrol වේ .
වීඩියෝ එකේ title එක ගැම්මක් තමා ඉතින් ❤️
😂
Land cruiser ලංකාව තුල වැඩියෙන්ම මිලදී ගන්නෙ තමන්ගෙ ආර්ථික තත්ත්වය පෙන්නන්න මිසක් Off roading වලට නෙමෙයි. Off roading වලට LC79 , LC76 වගේ Land cruiser ගන්න අයත් නැතුවම නෙම්. නමුත් Nissan patrol එකක් ගන්නේ Off road කැක්කුමක් ඇත්තටම තියෙන කෙනෙක් 🖤
අනිවාර්යයෙන් ම
Offroad පිස්සුව හොදටම
කතාවක දුෂ්ඨයට කැමති වෙච්ච පලවෙනි පාර 🌝❤️❤️😁
aniwa 🥰🥰
😂😂😂
Nisssan petrol නම් GUTD Grip මදුරංග අයිය තමයි ඉතිම් 💯❤️ දන්නෝ දනිති 😁👍
hmm hmmm
සිරාවටම බ්‍රෝ 😎
අන්නේකයි
Aniwa👍
Ekenma bro ❤️❤️
හරියටම patrol එක දැන ගන්න ඕනිනම් y61 එකක් පදින්නම ඕනේ 😍
Nissan patrol කියද්දි ඇග සීතල වෙලා ගියා 🥺 එච්චරට පිස්සුවක් ඒක 😍🥺
අනිවාර්යයෙන්
එකෙන්ම🤙🤙❤
වැදගත් දේවල් හැමදම ගේනවා ආදරෙයි ඉතින් කටහඩ ගැනනම් කියලා වැඩක් නැ අප්පා👍🌚
සිරා
@@theekshanadanoj7537 mm😌
දං මල් වේලල, කොටල දුන්නම (තේ වගේ) ලමයින්ගේ කටහඩ ශක්තියට නැගෙන්න බේතක් වශයෙන් ප්‍රත්‍ය වෙනවා!!!
@@kevin_D21 therune nane🙁
@@kevin_D21 👀
අපිව පැට්‍රොල් පික්කො කරේ #GUTDgrip තමා❤️
අම්මො ඒකනං ඇත්ත ..
ඇත්ත ♥️
GUTD grip මධුරංග අයියා Patrol legend❤️❤️❤️
Aththak❤
දැනටත් ඕස්ට්‍රේලියාවේ ගොඩක් ප්‍රේමස් වාහනයක් තමයි පෙට්ට්‍රෝල් එක
GUTD GRIP SRI LANAKA😊
තනිකර පිස්සුවක් ඒක 😎😎❤️
අනිවාර්යයෙන්
dubai walath ehamai bro..
අන්තිමට කිව්ව එක තමා සුපිරි.පිටපතෙ හැටියට වීරය දිනුවට සැබෑ දක්ශය කවුද කියල කිව්ව එක ගැන.
Patrol නම් ඉතින් GUTD Grip ම තමයි.. 😍🔥
ආයේ ඉතින් සුපිරි පරි ඉතිරෙන video එකක් , video එකේ caption එකත් සුපිරි , නියම video එකක් විශ්ම ලෝකය , ගැම්මක් තමා 😃♥️💪
Patrol මිල කාලෙ Patrol ගැන කරපු සුපිරි Video එකක්.
අම්මෝ අයියේ විඩියෝව දැක්ක ගමන් පපුව ගැහෙන්න ගත්තා....ඉල්ලපු විඩියෝව දුන්නට බොහොම ස්තූති...
අද video එකත් නියමයි අයියේ
මම ඉල්ලපු ස්විට්සර්ලන්තය ගැන video එක දුන්නේ නැහැ නේ අනේ ඒ ගැනත් ඕන. අපි හැමදාමත් අපේ ආදරණීය විශ්ම ලෝකය එක්ක
hadagena yana gaman Isanka ... ikmaninma dennam
@@wishmalokaya1 Thank you aiye
@@wishmalokaya1 Nissan GTR එක ගැන ගේන්නකො..😍😍
වතුර තිබහින් ඉන්න වෙලාවක වතුර ටිකක් දුන්නා වගේ පටිට video එක. Nissan patrol කියන්නේ යකෙක් ❤️
විනාඩි 5කට views 500යි. පට්ට තමා විශ්ම ලෝකය 🙌🙌
👻
Nissan patrol නම් GUTD GRIP thamai.. 😍😍😍
Y62 eka genanam kiyala wedak ne.. supper.. 225kmph over drive kala-full control... y61-y62 hodatama drive kara..👌👌❤️
Offroad වල ආසම එක .අලුත් ඒවා කොච්චර ආවත් මේක තමයි සෙට් වෙන්නේ. අනික් ඒවා තිබුණට ඒවගේ යන්න හිතදෙන්නෑ .offroad king of nissan
No off road king of defender
@@wheeler981 no off road king of defender 💪💪
@@thejansathmitha7041 පුකෙන් හිනායන කතා කියන්න එපා😂😂
@@micalpoul2411 අනේ පල දන්න ප#
@@thejansathmitha7041 diffender එකත් හොදයි ඒත් මේකට ගහන්න බැරි වෙයි
Nissan Patrol නම් ඉතින් #GUTD_Grip #මදුරංග_අයියා තමා...... 😍😍😍😍
Patrol legend ❤️❤️❤️
අම්මෝ විශ්ම ලෝකය අයියේ මේ අද උදේ තමයි nissan petrol එක ගැන දැන ගත්තෙ යූටියුබ් එකෙන්.අද දවසෙම මං nissan petrol ගැන විස්තර හොය හොය හිටියෙ.මේ දැනුත් එළකිරි යූටියුබ් චැනල් එකේ nissan petrol review එක බලන ගමන් හිටියෙ.ඒක ඉවර වෙනවත් එක්ක ම තමයි මේ වීඩියෝ එක අයියා දැම්මේ.මට තාම විශ්වාස කරන්න බෑ මං අද දවස තිස්සෙ ම හොයපු වාහනේ ගැන අයියා කෝම ද රිවීව් එකක් ගෙනාවෙ කියල.✌️✌️thank you ayye❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️
@@wishmalokaya1 ✌️✌️✌️
ඒක බන් low of attraction එකෙන් වෙන්නෙ. උබ දන්නවද ඒ ගැන. සමහර අය විශ්වාස කරන්නේ නැ. මම විශ්වාස කරනවා ඒක. RUclips එකෙ සර්ච් කරලා බලපන්. 🙂
එලම
වාහන පිස්සෝ ටික ගැන හිත ලා තියෙනවා ❤ 🇱🇰
අපිටත් තියෙන්නේ ඕකක් සුපිරි භාන්ඩෙ y62 ❤❤❤
පෙට්‍රල් එන්ජින් විතරයි තියෙන්නෙ y62 එකේ....VK56VD, VK56DE, VQ40DE
අන්තිම දුෂ්ටයා-වීරයා කතාව, හරිම creative... 👌
Nissan potter කියද්දි මතක් උනේ GUTD Grip යූටියුබ් චැනල් එක මදුරංග අයියයි මේනක අයියයි කරන ඕස්ට්‍රේලියාවේ ඕෆ් රෝඩ් ට්‍රැවල් එක යූටියුබ් චැනල් එක ❤️💪
අනිව😍
@@shanwimukthi7336මම නම් පිස්සුවෙන් වගේ බලන්නෙ 😍
Aniwa gutd grip
@@ෂශේන්තරිඳුජයලත් ඔයාව comment වල දැකලා තියෙනවා bro.. 🔥🔥
@@wheeler981 මදුරංග අයියා වීඩියෝ එකක් කරන්න මහන්සි වෙන තරමට අපේ අය බලනවා මදි කියලා හිතෙන්නේ මට 😥 ඒ තරම් ලස්සනට සුපිරියට වීඩියෝ කරලත් views මදි ඒ අයට. ඒත් කෙල්ලෙක් එහෙම කරානම් බලන්න තිබුනා වීඩියෝ එකේ කොලටී එක කෙසේ වෙතත් අපේ යුන් පැණි හල හල බලන විදිහ 😐
මේ කටහඬ නම් ඇබ්බැහියක්....❤️❤️💪💪
Range rover, prado, sahara my favourite.
ගොඩක් ආස කරන මාතෘකාවක් ....... ! ස්තූතියි විශ්ම ලෝකය .....!
විශ්ව ලෝකය අයියා ටත් ඉහල පිළිගැනීමක් තියෙනවා නේ 😀😀💕💕💕💕😀😀😀😀ආදරෙයි මේ වාගේ video ගේනවා ට 🙂🙂
@ Gutd grip ඕස්ට්‍රේලියාවෙ අපේ වැඩ්ඩො❤️
අම්මෝ විශ්ම ලෝකය අද නම් සුපිරියක් තමා👍👍😍😍💕💕💕
Mata puluwannam podi sub ekak dennako 🥰🥰
GUTD grip චැනල් එක මතක් උනේ කාටද. සිංහල Off road නම් off road 🔥
ලෝකේ මගේ පෙරේතම වාහනේ ❤❤😚
විෂ්ම ලෝකය ඉදිරිපත් කරන සහෝදරයා, ඔයාගේ වැඩසටහන නොකඩවා බලන කෙනෙක් හැටියට මම මේ ටික කියන්නම ඕන.. ඔයාලා කරුණු හොයන විදිය, ඒවා ඉදිරිපත් කරන ආකාරය හරිම නිවැරදි සහ අකර්ශනියයි, කොටින්ම කියනවනම් world class 👍 අනික ඔයාගේ හඩ, ඒක මේ වැඩසටහනේ බ්‍රෑන්ඩ් එක වෙලා ඉවරයි. ඔයාලගේ මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩාක් දුර යන එකක්.. ඒක ෂුවර් ☝️ ඉදිරියටම යන්න.. දිගු ගමනක් යන්නට සුභ පතනවා 🙏
❤️❤️❤️❤️❤️❤️
අද විෂ්ම ලෝකය thumbnail එක නම් සුපිරියි .වීඩියෝ එක වගේම .👍👍
අනේ අයියේ live එකක් එන්නකෝ ඔය කටහඩේ අයිතිකාරයා දකින්න. මේකට sup එක දෙන්න like ගොඩක් ඕනි. 👍👍👍
1st මම .කැමති ම වාහනය 😍😍🙂
Gutd grip කියන youtube channel එක බලන්න... ඔස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවෙ කොල්ලො ටිකක් Nissan patrol Y61 modify කරන් offroad යන විදිහ ගැන තනිකර තියෙන්නෙ සිංහලෙන්ම...
ඒකනං තනිකර පිස්සුවක්
Most reliable model is Y60 TD 42..with ZD 30 Y 61 is not a good choice...
Kiyanna deyak na Aiye Adath video eka supiry🔥🔥🔥🔥💞💞💞💞💞💞💞💞💞💞
Nissan vehicles forever
one of the most successful and most favourite suv patrol😘😊
Nissan skyline එක ගැන විඩිඔ එකක් ඕනෙ❤🙂
comment කරන්න ගියා විතරයි
අනිවා එකක් ඕනෙ තමා
නිසාන් patrol ගැන හරියට දැන ගන්න ඔන්නම් (GUTD grip ) කියන චැනල් එකට ගිහින් බලන්න .. Land cruiser වලට හැරෙන්නවත් බැ off road walin patrol ekka
Annekai dnna un dnnwa
අයියා මුලින් කියන ටික ට නම් එකඟ වෙන්න බෑ, එ කිව්වේ Autogear කතාවට මොකද Nissan patrol Y 61 eketh Autogear එන model එනවා, අනික අය්යා මුලින් පෙන්නුවේ Toyota land cruiser සහරා ( j 202 /V8), එක, ඒක නෙමේ අයියට මුලින් දාන්න thibbe Toyota land cruiser 80 series එකක් හරි 70, 76, 79 series video එකක්, කොහොමත් Nissan patrol GU ( Y 61) එක්ක කරට කර සටනක් දෙන්නේ, Toyota land cruiser 80 series, 76, 79 series වගේ වාහන, අයියට thibbe 80 series එකක් එක්ක compare කරන්න, Superb video,
සුපිරි අයියෙ අදත් විඩියෝ එක නියමයි දිගටම video ඔන ❤️
බලාපොරොත්තුව උනම වීඩියෝ එකක් ♥️
Hero of all terrain
යක්ශයාම තමා
2023 එන්න තියන patrol ඒකනන් සුපිරියක් වෙයි ආරන්චි වලට හැටියට 6500cc twin turbo V8 එන්ජින් එකක් එන්න තියෙන්නේ 😍😍😍
@@randulaberugoda4007 ඔව් මම කිව්වේ lc 300 එහෙම v6 හින්දා මේක වෙනස් නොවී දිගටම v8 කියලා
වෙන්න ඇති මචන් මොකද y62 එකේ 5600cc එන්ජින් එකක් තියෙන එකක් එනවා
@@kulithasenath6170 ඔව් නේ 😍
@@sl-everythingsl3048 😊😊😊
මම දැක්කා V8 6.3 ඩුබායි වල.
Nissan නම් ඉතින් සුපිරි....
අවසාන වචන ටික බොක්කටම වැදුනා 😂❤️
Nissan gtr එක ගැනත් විඩියෝ එකක් ඔනෙ
ඇත්ත.off roading කලාවේ පිකාසෝ ම තමයි.මමත් පදිනව 2023 අවුරුද්දේ හදපු එකක්.nissan petrol super safari 4800 vtc
ආයෙ ඉතිං කියන්න දෙයක් නෑ.දුෂ්ඨයෙක්ම තමයි.හැබැයි මම පදින්නෙ ලංකාවෙ නෙවෙයි.කුවෙට් වල.
අදත් සිත් ඇදගන්නා සුලු වීඩියෝ එකක් විශ්ම ලෝකය..........💙
GUTD Grip මතක් උනා.....🤩🤩🤩
දැනුම බෙදාගැනීමට විශ්ම ලෝකයට එකතු වෙන්න❤️
GUTD Grip kiyala channel ekak thynwa.. poddak ghin balanna.. Australia inna ape kollo tikak nissan patrol walin karana off-road tours set ekakma thynwa.. help ekak kranne mona unath apita adambarayak ape ekek hri hoda dyk hoda widihata krnwa dakina eka❤️
ruclips.net/user/GUTDGrip
Back to back superb videos...❤️❤️❤️
අම්මෝ අවසාන වචන ටිකනන් පහරක්... 🔥❤. ඒ උනාට පොඩි දුකක් තියනවා.. තාම ආතර් සී ක්ලාක් මහත්මයා ගැන වීඩියෝ එකක් දුන්නේ නෑනේ..😭
තව දැනගන්න ඔනෙ අය Gutd Grip චැනල් එක බලන්න ඔස්ට්‍රෙලියා ඉන්න ලන්කාවෙ කොල්ලො දෙන්නෙක් කරන සුපිරි චැනල් එකක් ඔෆ්‍රෝඩින් කරන ගමන් වාහන මොඩිෆයිත් කරනව ❤ විශ්ම ලොකය විඩියො එක මරු❤
විශ්ම ලෝකය ❤️
අයියාගෙ voice එක ❤️❤️❤️❤️❤️
Datsun patrol 160 හැදුවෙ japan....260 හැදුවෙ spain, china. රටවල
විශ්ම ලෝකය අයියේ සිංගප්පූරුව දියුණු කරපු ලංකාවේ මිනිසා සැම් සමරසිංහ ගැනයි එයාගේ වැඩ පිළිවෙල ගැනයි video එකක් දෙන්න කෝ 😁❤️
ඒකට නම් එකඟ සහෝ...තිස්ස ජනනායක සර් ගෙ කතාවක දි කිව්වා සෑම් සමරසිංහ මහත්තයා ඉන්නේ සර්ලගේ ගම්පහ ගෙදරට අල්ලපු ගෙදර කියලා..
මගෙත් ආසම පිකාසෝ Y61 තමා....❤❤🔥🔥🔥🔥
King of the desert -👑️ කාන්තාරායේ රජ්ජුරුවෝ👑️ කව්වොත් වඩාත් නිවැරැදියි.
Good presentation 👍👍
Thanks @wishma lokaya..❤
Patrol පිස්සො ටික මේ කොනට ❤
Brother pajero MK1 eka ගැනත් කරන්න අනාගතෙන් ආ designer කෙනෙක් කරපු දෙයක් වගේ ඒක MK1 pajero Exeed එකේ cruise control පවා ඇවිල්ලා තියෙනවා Seat suspension කියන්නේ Benz G wagon එකේවත් ඇවිල්ලා නෑ ඒකලේ Land rover වලවත් නෑ... Line AC , sunroof මොන වාහනයක්ද එය... ඕනිම සුකෝපබෝගී වාහනයක් ලංකාවේ හැඳින්නුවේ Pajero එක කියලා සිංඳු පවා ලියලා තියනවා ... dakr wining legend කෙනෙක්... ජීප් උන්මාදයේ අංකාවේ අංක එක....
හැමදාම වගේ සුපිරියි...👍👍
My father has a Nissan Patrol Y60 4X4 😀
Nissan Patrol ,The Legend.!
Nissan Petrol ඒවා Red Bull එකේ Off Road Race පදිනවා දැකලා තියෙන අය කෝ... 💪✌️😌
යකෙක් තමයි 🥺🥺❤️❤️
Veerayata wada dushtaya supiri ❤️ much love patrol
Nissan navara කියන්නෙත් යකෙක් තමා. 🔥🔥🔥
Aventura 💪❤
එකගයි❤️❤️❤️
Aniwah Nissan kynnema gammac ithin
Thank you..විශ්ම ලෝකය ..කාලෙකට කලින් ඉල්ලපු ඉල්ලීමක් ඉෂ්ට කළාට ..
මම ආසම nissan patrol❤️❤️
NISSAN DIESEL🤩 තමයි මගෙ නම් favourite💙💙💙
ආතල් දෙනවනෙ මෙයා 😁❤
Range rover එක ගැන තව වීඩියෝ එකක් ඕන ❤️🔥
😏
හැමදාම වැදගත් දේවල්නම් විශ්ම ලෝකය තමයි
පිකාසෝ නම් ඉතින් Nissan thamai
පළවැනි LIKE එකත් මගෙන්
BMW i8 එක ගැන video එකක් ගෙන්න කෝ
අනිවාර්යයෙන් ඕන 🤩
මෙ පාරත් එල අයියා❤️❤️❤️
හොල්මන් මිනිස්සුන්ට උදව් කරපු අවස්ථා ගැන video එකක් ඕන 😃😄
Ai bn gotabaya oya karanne eka madida ubata
@@kavishkau ado sirta bainna epa😂😂😂🤣🤣🤣
@@musicshortsinternational5631 oo ne sir holman ne mawa baya karai ne🥶🥶😫😫😱😱
😂😂😂
@@kavishkau Gotabaya anduwa rata winasa kala😭😭😭😭😢😢😢😭😭
defender ගැනත් වීඩියෝ එකක් ඕනේ
Off roading කලාවක් නම් එහි පිකාසෝ nissaan patrol .... Nisssan petrol නම් GuTD grip තමයි ඉතිම් ... @GUTD Grip
Video එක මරු sago..❤️
RANGE ROVER & JEEP WRANGLER is the my Choice
අන්තිමට කිවුව එක තමා ❤️💪
කෝ බලන්න GUTD අපේ මදුරංග අයියා ගේ සෙට් එක ❤️
Thanks for video.👍👍👍💗💗💗🎄🎅🎁
තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍💗💗💗🎄🎅🎁