Aquarium Hobby එකේ Bucket list එකේ තියෙන Category දෙකක්.. ඇබ්බැහි වන සුලුයි 🤤❤️

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 109

  • @fishyparadise-8
    @fishyparadise-8 13 дней назад +1

    Aiia ithin dan vedio danne nane ekai prashne.නැත්නම් supirima eka thama 🙏 Eya ge konde podi prashnayak awilla nisa aquarium hobby eken eya ain welalu aparade mama hithuwe ඉස්සරහට supiri vedio tikak dei kiyala ❤E wunata mage Favorite Chanel The Fishy Flex
    ❤❤❤🎉

  • @YasiruNimsara15
    @YasiruNimsara15 Месяц назад +7

    ලස්සන video එකක් මහන්සි වෙලේකට මේ වගේ වීඩියෝ එකක් බැලුවාම ලොකු සතුටක්.
    Thank you Yasiru අය්යේ ❤❤

  • @tharukakarunarathna8912
    @tharukakarunarathna8912 Месяц назад +3

    ❤❤❤ keep up the good work mallila

  • @SupunSandaruwan-rx7hl
    @SupunSandaruwan-rx7hl 3 дня назад

    Ayye , solar power eken run Karana filteration system ekak gennako.

  • @NethsaraGamingproN
    @NethsaraGamingproN Месяц назад +2

    ❤ සුපිරි අයියෙ ❤❤

  • @isharamdusanka
    @isharamdusanka Месяц назад +2

    සුපිරියි බ්‍රෙඔ😊😊😃😃👌👌👌👌👍👍👍

  • @manojnishantha8183
    @manojnishantha8183 Месяц назад +4

    wadenam hodhayi. habayi samanya kattiyata gana tikak sarai. aluth wadak good luck

    • @thefishyflex
      @thefishyflex  Месяц назад

      සාමාන්‍යය කට්ටිය කියන label එක ගලවලා expensive දේවල් experience කරන්න පුළුවන් තරමට අපි තැනකට යන්න ඕන.. එතකොට ඒ දේවලුත් අපිට සාමාන්‍යයි.. good luck ❤

  • @Thefishylobby
    @Thefishylobby Месяц назад +2

    සුපිරි ayye mn patta kamathi me video balanda
    ❤❤

    • @thefishyflex
      @thefishyflex  Месяц назад

      Thank you malli ❤

    • @Thefishylobby
      @Thefishylobby Месяц назад

      @@thefishyflex ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Thefishylobby
      @Thefishylobby Месяц назад

      Man gava arowanek innava

    • @Thefishylobby
      @Thefishylobby Месяц назад

      Arapaima dunna

  • @imashaheshan5606
    @imashaheshan5606 Месяц назад +1

    නියමයි අය්යෙ❤🎉🎉

  • @Tharun-i7t
    @Tharun-i7t 16 дней назад +1

    Mn podi RTC kanek genn hdnne...thawa dawas 2kin...😊

  • @gesanduperera1948
    @gesanduperera1948 Месяц назад +2

    Podima thanakin patan aran mechchara qulity ekata video gennna ayyata puluwan wela neda .keep it up bro ❤❤❤

  • @UthumEranga-ue3bk
    @UthumEranga-ue3bk 20 дней назад

    aiye mage betta tank ekata filter ekk nh ekata aluthen hang on back filter ekk genalla u iddima set kara gaththata awlk nadda

  • @charanakathriarachchi7345
    @charanakathriarachchi7345 Месяц назад +1

    Supiri video ekak ❤️🔥

  • @madushikaweerasinghavidund1550
    @madushikaweerasinghavidund1550 Месяц назад +5

    1 වෙනි ලයික් එකයි වීව්ස් එකයි කමෙන්ට් එකයි

  • @ruchiraprathibhanimaddumag1741
    @ruchiraprathibhanimaddumag1741 Месяц назад +2

    Madhawa malli... ❤️😍👍

  • @SLDewmina-mn8yl
    @SLDewmina-mn8yl 21 день назад +2

    අර අයියගෙ ඇක්වේරියම් එක බලන්න ආපු සනිරු අයියගේ වීඩියෝස් නැත්තේ ඇයි
    ඌ මැරිලද

  • @TheekshanaDilmith-c9s
    @TheekshanaDilmith-c9s Месяц назад +4

    Wow! camera quality eka upgrade wela wage 😊🎉

  • @ThisathBRO-nd7gs
    @ThisathBRO-nd7gs Месяц назад +3

    මරැ නේ බොසා දිගටම අපි ඹයත් එක්ක දිග ගමනක් යමු

  • @Aloka001
    @Aloka001 Месяц назад +1

    සනිරු මදිලුගෙ කියලා යුටුබර් කෙනෙක් හිටියා මාලු විඩියො දාන ඔයාගෙ ඇක්වෙරියම් එකටත් ඇවිත් විඩියො එකක් කරලා තිනවා එයා. එයාට මොකො වෙලා තින්නෙ කියලා ඔයා දන්නවද❤

  • @AkashPasindu-e8b
    @AkashPasindu-e8b Месяц назад +1

    ගොඩ දවසකින් video එකක් දාල ❤❤❤

  • @jgmahinda1378
    @jgmahinda1378 Месяц назад +1

    Channa fish gana video ekak ona brother ❤

  • @sandayakanthi-y4b
    @sandayakanthi-y4b Месяц назад +1

    Niyamai aiye❤️

  • @gihanlakmal1237
    @gihanlakmal1237 Месяц назад +1

    Eka Pissuwak aaa..👌 ❤

    • @thefishyflex
      @thefishyflex  Месяц назад

      අනිවාර්යෙන්ම ❤

  • @Tharu-ri1gr
    @Tharu-ri1gr Месяц назад +4

    ලස්සනයි අයියේ වීඩියෝ ek😁👋. මම 6 වසරේ 🎉

  • @sewangalaapi7788
    @sewangalaapi7788 Месяц назад +1

    යසයි ..යසයි ...❤❤❤

  • @TharushaRansilu
    @TharushaRansilu Месяц назад +1

    Fishyflex aiye mata aquarium tumbler ekak diy widiyata hadanna kiyala dennako.

  • @sarathwijerathne6118
    @sarathwijerathne6118 Месяц назад +1

    Excellent 🎉🎉🎉🎉

  • @Nimeshachamuditha
    @Nimeshachamuditha Месяц назад +1

    Super ayya🧡🧡

  • @kaveeshaperera6605
    @kaveeshaperera6605 Месяц назад

    Supiriyk ❤

  • @ThisathBRO-nd7gs
    @ThisathBRO-nd7gs Месяц назад +1

    අඩි 3ක් දිග පලල1 උස 1 මුහුදු ටැන්කියකට වීදුරැව අවම මිලි කීයක් ගන්න ඹ්නද?

  • @pasindulakshitha8551
    @pasindulakshitha8551 Месяц назад +1

    Supiri vedio eka ❤.. mata dana ganna puluwnda 4ft ×1.5ft×1.5ft wage tank ekakta galapena glass thikness eka 😐

    • @Vihanga_2007
      @Vihanga_2007 Месяц назад +2

      Aduma 8mm wath danna one

    • @thefishyflex
      @thefishyflex  Месяц назад +1

      6mm ඉඳලා උඩට ගහන්න පුළුවන්... Recommended thickness එක 10-12mm ❤

    • @pasindulakshitha8551
      @pasindulakshitha8551 Месяц назад

      @@thefishyflex thank you ❤

    • @pasindulakshitha8551
      @pasindulakshitha8551 Месяц назад

      @@Vihanga_2007 tnx❤

  • @Hans99koralage
    @Hans99koralage Месяц назад +1

    Interesting ❤

  • @Tharun-i7t
    @Tharun-i7t 16 дней назад +1

    Me ayiye mt oyagen podi deyk danagnn one...RTC gana..meyalage kata gawa thiyen ewa anunoth wisaida...😢

  • @madhushanmenaka5694
    @madhushanmenaka5694 Месяц назад +1

    දන්න කෙනෙක් කියන්න ... breed කරන්න බෙටා වර්ග දෙකකින් ගත්තෙ .( plaket female. vailtail male ) . එහෙම breed උනාම එන පැටව් මොන උන්ද එන්නෙ ?? පැටව් 10- 20 වගේ ඉන්න්වා 🙂 සමහර උන් සුදු පාටට හුරුයි අනික් උන කලු පාට වගේ ???? මොනුන් එයිද ????

    • @int370
      @int370 Месяц назад +1

      අව්ල්

    • @thefishyflex
      @thefishyflex  Месяц назад +1

      පාට තීරණය වෙන්නෙ දාන colours අනුව.. placket and whailtaile cross කරහම වෙන්නෙ කලවම් අය එන්නෙ.. එතකොට breed එකත් සවුත්තු වෙනවා සහා වටිනාකම නැති වෙනවා..
      සොයාගැනීම් කරන experienced breeder කෙනෙක්ට මේ කතාව වෙනස් වනවා.. නමුත් සාමාන්‍යය hobby එක ඇතුලෙදි බැලුවම breed එකට හානියක් ඔය කරන්නෙ. ❤

  • @IsuruHarshana-d3b
    @IsuruHarshana-d3b Месяц назад +1

    Niyamai 👍

  • @LasithaChathuranga-w9q
    @LasithaChathuranga-w9q Месяц назад +3

    Oyage aquarium eke update ekak dennako mannan me jathiye video walata kamathi naaaa😢😫

    • @thefishyflex
      @thefishyflex  Месяц назад +1

      ඉස්සරහට තව videos දෙන්නම් ❤

  • @Worldbiuti12234
    @Worldbiuti12234 Месяц назад

    කොහොමද ඔයාගෙන් මාළු ගන්නේ

  • @ManojPriyankara-s3l
    @ManojPriyankara-s3l Месяц назад +1

    yasiru kiyanne gammak wagema hoda yaluwek kisima loku kamak na ona deyak auwoth harima pahadili karanawa niyama yaluwek wish karanawa ediri wada katayuthu okkoma sarthaka wenna kiyala

    • @thefishyflex
      @thefishyflex  Месяц назад

      ගොඩක් ස්තූතියි ❤

  • @IshanMadumal-ti5ul
    @IshanMadumal-ti5ul Месяц назад +1

    ❤️

  • @ivyeggfarm
    @ivyeggfarm Месяц назад +2

    ❤❤❤❤❤

  • @shashidu642
    @shashidu642 Месяц назад +2

  • @free_zZzy
    @free_zZzy 25 дней назад

    Ane videos arn vrenko ayye 😒❤

  • @scientific1603
    @scientific1603 Месяц назад +1

    ❤😊

  • @yohanmadusara6291
    @yohanmadusara6291 Месяц назад +1

    1st comment ❤️🥰

  • @madurathnayake-g2y
    @madurathnayake-g2y Месяц назад +1

    Aiye mama oya ge shop ake googal map aka dagena awwa ath oya gollonge amma kiwwa malu naha kiyala

    • @thefishyflex
      @thefishyflex  Месяц назад

      මේ ටිකේ නෑ.. කොහොමත් එන්න කලින් call කරන්න

  • @madukarathnayake7340
    @madukarathnayake7340 Месяц назад +1

    අයියෙ ඔයා මාලු ඩිලිවරි කරන්නැද්ද?

    • @thefishyflex
      @thefishyflex  Месяц назад

      මේ ටිකේ Aquarium එක කරන්නෙ නෑ මල්ලි.. ❤

  • @ManojPriyankara-s3l
    @ManojPriyankara-s3l Месяц назад +1

    wadak na kiyla suiri

  • @janithepetloversl3768
    @janithepetloversl3768 Месяц назад +1

    Woow 🥹🔥

  • @Worldbiuti12234
    @Worldbiuti12234 Месяц назад

    මට පගෙන් මාළු මිලදී ගන්න oni

  • @nirodhaicemanufactures7359
    @nirodhaicemanufactures7359 Месяц назад +1

    Mama adama yanava ekata

  • @heavenlyscientific4485
    @heavenlyscientific4485 Месяц назад +2

  • @chamindasisira9220
    @chamindasisira9220 Месяц назад +1

    Advice wagayak ganna thiyenawa contact number ekak ehema nadda

  • @lakiyacs2072
    @lakiyacs2072 Месяц назад +1

  • @m.g.rashendilmina7166
    @m.g.rashendilmina7166 Месяц назад +1

    ❤️

  • @RavinduBandara-zr7hk
    @RavinduBandara-zr7hk Месяц назад +1

    ❤❤