Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සහෝදරයා.. ඔයා ඇත්තටම වටින චරිතයක් .. බොහෝ පිරිසක් වීඩියෝ එකක් කරල බලාපොරොත්තු වෙන දේට වඩා සුවිශේෂී දෙයක් ඔයාගෙ වීඩියෝ වලින් ඔයා බලාපොරොත්තු වෙනව. ඔයා ඇත්තටම නියම සිංහලයෙක්. විශ්වීය ජීවය දෙස කාරුණිකව බැලීමට හුරු කරන්නෙක්.. මා ඔබට හිස නමා අචාර කරනව. වදවී යන ජීවීන් ආරක්ෂා කිරීම මගින් ඔබට මටත් වඩා ප්‍රයෝජනය ලැබෙන්නෙ.මතු උපදින පරම්පරාවටයි. The fishyflex යනු අද ගැනම පමණක් නොව මතු උපදින සියල්ලන් වෙනුවෙන්.හදවතින්ම ක්‍රියාකරන විශිෂ්ඨ නාලිකාවකි.. ඔබව අනිවාරෙන් මුළු ලංකාවම අගය කල යුතුයි. ස්වභාදහමට ආදරය කිරීම නියම හෙළ සිරිතයි.🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි සහෝදරයා.. ලස්සනට වැඩ ටිකක් කරමු අපි ❤
❤
@@thefishyflex අනිවාරෙන්ම ....
Saththakinma
@@thefishyflex ❤️
මේ comment එක අනිත් අයට පේන්න දාන්නෙ,දැකපු නිහතමානිම youtuber කෙනෙක්.මගෙ මාලුවා tank එකෙන් පැනලා තුවාල වෙලා ඉන්නකොට නිකමට msg එකක් දැම්මා.දාලා විනාඩික් ගියෙත් නෑ reply කරලා කරන්න ඕන බෙහෙත් ටික කිව්වා.දැන් මාලුවා හොදටම ඉන්නවා.ගොඩක් ස්තූතියි ඒ උදව්වට.2022 අලුත් අවුරුද්ද සුභ වෙලා ඉක්මනටම 100k target එකට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අයියට ♥️
ගොඩක් ස්තූතියි මල්ලියා ❤🙏
මේ මාලුවාට නම් පිස්සු වැටුනා.. ❤ very simple and natural set up! Thanks a lot for sharing these with us!
Anytime brother ❤️
අයියෙ අඩි 2 දිග ,අඩියක් උස ,අඩියක් පලල ටැන්කියකට කොට්ටම්බා කොල කියක් විතර දැම්මට කමක් නැද්ද ?( ඉන්න මාලු ෆයිටර් කෙනුකුයි ටෙට්‍රා වර්ග ටික්කුයි )
එකක් දාලා සාමාන්‍ය දුඹුරු පාට වෙද්දි අයින් කරගන්න ..
හැමදාම වගේ ඉතින් සුපිරි විඩියො එකක් අයියේ
Thank you මල්ලි ❤
උන්ගේ ලස්සන...natural colour niyametama thiyenawa......meyalage thawa inna වර්ග gana video ekak karanna puluwannam niyamaii....නිර්මණශීලීත්වය නම් patta👌.නිහතමානීකම patta👌.ආදරෙයි bokka..♥️
ගොඩක් ස්තූතියි ❤
හැමදාමත් වගේ අපි අයියට 100 k ගන්න උදව් කරනවා ❤❤❤❤🎉
ආදරෙයි මල්ලි ❤️
අමෝ දිග වීඩීයෝ එකේ ♥️ ගැම්මක් තමාහ්😍
Thank you ❤
මාරම ලස්සනයි.ඔයා කොහෙද කියලා කියන්න පුළුවන්ද .ඇවිත් බලන්න පුළුවන්ද සහෝදරයා
මම කඩවත
👍👍👍👍
ඔයා වීඩියෝ එක හොදට කරනවාඔයාට බොහොම ස්තූති
අර monster pond එක ඉක්මනට ඕනෙ ඔයාගෙ වීඩියෝ බලන්න පිපාසයෙන් ඉන්නෙ 😊
ඉක්මනට දෙන්නම්..ආදරෙයි ❤
Mv subcribe karannako
❤😊@@MusicwithOsa200k
ගැම්මක් තමා හැමදාමත්.🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤😂😂😅😊😊
❤️
අම්මෝ කාලෙකින් දැක්කේ, අයියේ සතියට වීඩියෝ දෙකක්වත් දාන්නකෝ please 🙁
2 ක්වත් දාන්න ඔනි
Ow.
ඔව්නෙ😢
ඔව්
@The Fishi ceylon - මාලු ලෝකයහ්ම්
නියමයි අයියා විඩියෝ එක පට්ට ගැම්මක් අදරේයි
Setup එක නියමයි අයියේ 🌟🌟👍🤗🐠
සුපිරි අයියේ වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ🖤🥀❤️
❤❤
Vedio poddak dig wadi wage ne. Ath awlak na bn puthe. Digatama karagena palayan puthe.😀😊😊♥♥♥💟👍😺
ගොඩක් වටින විඩියෝ එකක් අයියේ 👍👍❤️❤️😍😍🤟🤟🥰🥰🔥🔥
Gammak thama kollo
Thank you bro ❤
වීඩියෝ එක සුපිරියි අයියා 👍👍👍😊
Thank you මල්ලියා ❤
කිව්වා වගේ ලස්සන එකක් උනා මරු
Marama laasanayi ayiya
Me video eka balala mata විතරයි da mevage setup ekak hadanna hithune 💙❤️
😍❤
Yasiru ayye oya dapu power head eka keeyak withara wenawada
බලන්න වෙනවා aquarium වල
Ayye tank එකේ background එකට දාන ස්ටිකර් එක මොන පාටද දාන්න ඕන කලුදතුන් පැත්තටම ගහන්න ඕනෙද ස්ටිකර් එක .
කලු ගහන්න.. ඔව්
Saniru brother and aiyyge vidiyo anakan thami balan inne😃
එල අයියා,
Wathura dala iwara wela duburu patata damme monwda? kottamba kola dapu wathurada
සුපිරියි
මරු
ඔන්න ආවා
video eka niyamai.
Saniru ta weccha de yasiru tath wela wage😌😌
ඔය drift wood . ගස් වල අතුද, මුල්ද.
දෙකම තියෙනවා
Gammak thamai
අයියෙ එ නොමල් වතුර එකට දැම්ම කහ පාට වගෙ වතුර එක මොකක්ද.කොහොමද හදා ගත්‍තෙ ඒක
ruclips.net/video/uCLgQ9d03ZE/видео.html
මරැ බන් 😐💝
Thank you 😁
Ammo gammak thama yasiru ayye dakka kal kollo lassanath wela
අයියෙ dark water setup එක්කට ගැලපෙන පොඩි මාලු වර්ග මොනාද
Tetra ගොඩක් වර්ග පුළුවන්
oya wathura leek wenawata glue gun da pawichchi karanne.....?
Silicon
@@thefishyflex okay .........Thank you ..........
Arawana patekta hoda kema monawada
Arg1Arg2Hikari food sticks
ගොඩ කාලෙකින් .......... සුපිරි අයියේ වීඩියෝ එක
කාලෙකින් ....මරු ලස්සන වීඩියෝ එකක් ...😍👌...*setup* එකත් මරූ...💞මෙයාලට කන්න දෙන්නේ මොනවද අයියා😋👌
මෙයාලට apex,isso,malu දෙනවා
Supiri ayye oyage vidio mama hama ekakma balanava
Niyamai ❤💪
ලස්සනයි කලා වැඩේ. 👌
ස්තුතියි ❤
❤❤❤❤❤❤❤
Hmmm...😀😀Beautiful bio setup..😍😍Adarey ayya..😘😘
Mama 1st ana plz reply akak dennako
ammbo ayye e tank set up ekanam patta
Snake head ලා ට minimum tank requirements කොහොමද? ඒ මාලු වර්ගය හදන්න ආසාවක් ආවා..ඒකයි 🤟 Video එක පට්ට....keep it up 💪✌️
හදන්න යන මාලුවා අනුව තමයි
@@thefishyflex Ehemada...ok ok...ela...
විඩියෝ එක සුපිරි අයියෙ
8 Feet Tank එකත් ඉක්මනට ඕනා😇❤
දෙන්නම් ❤
අය්යේ drifwood ekak hadanna hoda pala monavada kiyannako plzzzz
ruclips.net/video/4BB_7gcONXY/видео.html
ඒ fungus නෙමේ.biofilm.මාලුන්ට ප්‍රශ්නයක් නෑ ඩ්‍රිෆ්ට්වුඩ් එකේ හැදෙන එක.බැක්ටීරියා කොලනි.ටැංකිය සයිකල් කරන්නම ඕනෙ ඒත්.
Male female hoyane කොහොමද kanayage
Body shape, head shape එකෙන් normal බලලා කියද්දි
1.5×1.5×1.5 feet tank එකක පහසුවෙන් හදන්න පුළුවන් පැළ වර්ග මොනවාද ?
කරන්න යන setup එක අනුව තීරණය කරන්න වෙන්නෙ
@@thefishyflex normal planted setup ekak podi dragon stone kali dala
අයියෙ පාකු , ඔස්ක ඉන්න ටැන්කියකට black water tank setup ekak karaata awlak nadda
එපා..clear water තියාගන්න
අඉයෙ කාෆ්ලගෙ ඇගේ කොරපොතු පිම්බිල වගේ . පුස් හැදිලත් වගේ . කොරපොතු යනව වගේ මොකඩ කරන්නේ . බෙහෙතක් තියෙනවඩ
0754910654
Supiri🎉🎉🎉😊
Thank you ❤️
Fighter fish ගැන නොදන්නා කරුණු කීපයක් කියලා දෙන්න.
මොනවද දැනගන්න ඕන ?
ෆයිටර් එක්ක හදන්න පුළුවන් මාලු. ෆයිටර් පැටවුන්ට දෙන්න පුළුවන් කෑම ගැනතමා.monster tank ekath ekmanata denna.👋👋🐠🐬🐋🐳.
Oya malunta malu kaama walata huru kara ganna puluwanda bro
🥺💓💓💓
Aiye..ane ada thama oyage channel eka set une..supiri wadak..oyage anik videos tikat ikmanata balannam..ane me dennage patiyek dennako matath pleaseeee..snakehead hadanna asai ❤
මේ සෙට් එක ඉවරයි ❤
1 mn
පට්ට💖🔥 එනකම් බලාගෙන හිටියේ🔥
විඩියො එක මරු . ඔයා දීපු channa kelarti දෙනනත් සැපට ඉන්නවා😀❤
Thank you මල්ලියා.. හොඳට හදා ගන්න ❤
Aiyye kelarti innawada aiyya gawa විකුණන්න
@@chathuridulanjalee8201 kelaarti වගේ sneakhead variety එකක් ඇලකින් දොලකින් හොයාගන්න අලුතෙන් sneakhead හදනවනම් හොදම choice එකක් punchata or kelaarti වගේ වර්ග ලස්සන විදිහට පිලිවෙලට පටන් අරන් advance sneakhead variety එකක් දක්වා එන්න
Matath denko channa kelati petiyek
Ara thabili pata wage liquid eka mokakda?
කොට්ටම්බ කොල සාරය
මන් ගාව ලොකු 6 ඉන්නවා ඔවුන්ගේ නම මොකක්ද
Channa Kelaartii
Aiye patta lassanai malu denna mama first time dekke mata pissu heduna hadanna asai tank ekak ne passe try ekak danna oni
35 වෙනිය මන්
@@thefishyflex welcome 🤗
අයියේ අඩි 3නේ ටැංකියක ඔස්කලා කීයක් වගේ හදන්න පුලුවන්ද?
එකෙක්ටත් මදි
අයියා ඔයමාලු ජෝඩුවක් මගෙ පොන්ඩ් එකකට ඇවිත් හිටියනේ මම ගෙනත් දැම්මෙ නෑ . ඒක මට පරශ්නයක් ඉක්මනට රිප්ලයි එකක් දෙන්න 🤔
වහින කාලෙට එයාලා අලුත් වාසස්ථාන හොයන් යන වෙලාවල් තියෙනවා
Patta ayiye vidiyo eka
Red tail catfish pataw innawatha wikunanna ayye
Innawanan kiwanna ayye
The Fishyflex Aquarium Kadawatha 0754910654/0778925362 Location-The Fishyflexmaps.google.com/?cid=12488936592868806805&entry=gps Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1 Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/ RUclips - ruclips.net/channel/UC3efedQTdaf_XIc2CUDS9YA Tiktok - vm.tiktok.com/ZSe68XPrW/
Pond එකේ වැඩේ කොහොමද
තාම පටන් ගත්තෙ නෑ.. uodate එකක් දෙන්නම් ❤
1 comment 1 view1like😹💔❤❤❤
oya mekata use karapu power head eke lh gana kiyada?
600lh
thanks bro
Puthe ubata waradinnea na puthe
Aiye oyge no ekk gnna puluwanda kellarti gana podi prshna tikk thiynwa W.A no ekk nm gdk hodai
Check the description
මාත් අසයි මෙ ජතියෙ මලුවෙක් හදන්න, හොයාගන්න නැනෙ කොහෙවත්🥺❤️
ලොකු උනාම දෙන්නම්
@@thefishyflex Adehhhhhhh Thanks brother..... um waiting🥺❤️
අයියෙ මන් ඔයාට මාර කැමතියි ප්ට්ට ගැම්මක්♥
ගැම්මක් ඔයා😅
20:29 අයියේ සල්ලි වලටද දෙන්නෙ නැත්නම් නිකන්ද මටත් එක්කෙනෙක් දෙන්නකෝ මෙහෙ කොහෙවත් හොයාගන්න නෑ ඔයාගෙ නම්බර් එක දෙන්නකෝ🥺
❌Danna kauru hari kiyanna me malunge අඟල් 2.5 ka patiyek keeyak veida....?❌
Free
@@thefishyflex මට එක්කෙනෙක් දෙන්න පුලුවන්ද
@@thefishyflex ෆෝන් නම්බර් එක දෙන්නකෝ
Arowana patau 4feet vage vikunanna nedda ayye
මට එකෙක් දෙන්න පුලුවන්ද අයියා.. කියන්නකො ..කියන්නකො පිලිප්ස්
Be
Video එකේ විස්තර පැහැදිලිව තියෙනවා මල්ලි ❤
Malli supiri setup eka patta lassanai keep it up
Thank you අයියෙ ❤
Snake head kenek gna vidihak nadda?
දෙන්නම් ටිකක් ලොකු උනාම
මේ snakehead එක මොකක්ද
Cycling wenna dala thiyeddi water change krnna onada?
ඕන නෑ.. 10% වගේ කලත් ගැටලුවක් නෑ
ඒකනම් සුපිරී..❤️❤️❤️
අයියේ tank cleaner පොඩි එක්කෙනෙක් හොයගන්න නැද්ද
නැහැ
අයියෙ sponge filter එකක් තියෙද්දි ඒ ටැංකියට මොනව හරි බෙහෙත් එකක් දැම්මොත් ඒකෙ හැදෙන බැක්ටිරියා එක මැරෙනවද discus ටැංකියක daily water change කරනකොට triple care බිංදු 3 විතර දානො එකයි
ඔව් මැරෙන අවස්ථා තියෙනවා අනික බෙහෙත් ටික filter එකට ඇදගන්නවා
Thank you aiye
Snake headla පැටවු කන්නෙ නැද්ද
Parents caring upper level ඉන්න මාලුවෙක්
Ayye arekta red light ekai black background ekakui awuk nadda
White light දාන්න සැර අඩු එකක්
වැඩ්ඩෙක් තමා අයියේ ඔයා
ආදරෙයි ❤
Lassanama video ekaka ayye ❤️👌
🤩🤩🤩🤩🤩👍👍👍 සුපිරි
පට්ට මාමා
ela ne
Lassana tank setup ekak❤️
සහෝදරයා.. ඔයා ඇත්තටම වටින චරිතයක් .. බොහෝ පිරිසක් වීඩියෝ එකක් කරල බලාපොරොත්තු වෙන දේට වඩා සුවිශේෂී දෙයක් ඔයාගෙ වීඩියෝ වලින් ඔයා බලාපොරොත්තු වෙනව. ඔයා ඇත්තටම නියම සිංහලයෙක්. විශ්වීය ජීවය දෙස කාරුණිකව බැලීමට හුරු කරන්නෙක්.. මා ඔබට හිස නමා අචාර කරනව. වදවී යන ජීවීන් ආරක්ෂා කිරීම මගින් ඔබට මටත් වඩා ප්‍රයෝජනය ලැබෙන්නෙ.මතු උපදින පරම්පරාවටයි. The fishyflex යනු අද ගැනම පමණක් නොව මතු උපදින සියල්ලන් වෙනුවෙන්.හදවතින්ම ක්‍රියාකරන විශිෂ්ඨ නාලිකාවකි..
ඔබව අනිවාරෙන් මුළු ලංකාවම අගය කල යුතුයි. ස්වභාදහමට ආදරය කිරීම නියම හෙළ සිරිතයි.🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි සහෝදරයා.. ලස්සනට වැඩ ටිකක් කරමු අපි ❤
❤
@@thefishyflex අනිවාරෙන්ම ....
Saththakinma
@@thefishyflex ❤️
මේ comment එක අනිත් අයට පේන්න දාන්නෙ,
දැකපු නිහතමානිම youtuber කෙනෙක්.මගෙ මාලුවා tank එකෙන් පැනලා තුවාල වෙලා ඉන්නකොට නිකමට msg එකක් දැම්මා.දාලා විනාඩික් ගියෙත් නෑ reply කරලා කරන්න ඕන බෙහෙත් ටික කිව්වා.දැන් මාලුවා හොදටම ඉන්නවා.ගොඩක් ස්තූතියි ඒ උදව්වට.2022 අලුත් අවුරුද්ද සුභ වෙලා ඉක්මනටම 100k target එකට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අයියට ♥️
ගොඩක් ස්තූතියි මල්ලියා ❤🙏
මේ මාලුවාට නම් පිස්සු වැටුනා.. ❤ very simple and natural set up! Thanks a lot for sharing these with us!
Anytime brother ❤️
අයියෙ අඩි 2 දිග ,අඩියක් උස ,අඩියක් පලල ටැන්කියකට කොට්ටම්බා කොල කියක් විතර දැම්මට කමක් නැද්ද ?( ඉන්න මාලු ෆයිටර් කෙනුකුයි ටෙට්‍රා වර්ග ටික්කුයි )
එකක් දාලා සාමාන්‍ය දුඹුරු පාට වෙද්දි අයින් කරගන්න ..
හැමදාම වගේ ඉතින් සුපිරි විඩියො එකක් අයියේ
Thank you මල්ලි ❤
උන්ගේ ලස්සන...natural colour niyametama thiyenawa......meyalage thawa inna වර්ග gana video ekak karanna puluwannam niyamaii....නිර්මණශීලීත්වය නම් patta👌.නිහතමානීකම patta👌.ආදරෙයි bokka..♥️
ගොඩක් ස්තූතියි ❤
හැමදාමත් වගේ අපි අයියට 100 k ගන්න උදව් කරනවා ❤❤❤❤🎉
ආදරෙයි මල්ලි ❤️
අමෝ දිග වීඩීයෝ එකේ ♥️ ගැම්මක් තමාහ්😍
Thank you ❤
මාරම ලස්සනයි.ඔයා කොහෙද කියලා කියන්න පුළුවන්ද .ඇවිත් බලන්න පුළුවන්ද සහෝදරයා
මම කඩවත
👍👍👍👍
ඔයා වීඩියෝ එක හොදට කරනවා
ඔයාට බොහොම ස්තූති
ගොඩක් ස්තූතියි ❤
අර monster pond එක ඉක්මනට ඕනෙ ඔයාගෙ වීඩියෝ බලන්න පිපාසයෙන් ඉන්නෙ 😊
ඉක්මනට දෙන්නම්..ආදරෙයි ❤
Mv subcribe karannako
❤😊@@MusicwithOsa200k
ගැම්මක් තමා හැමදාමත්.🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤😂😂😅😊😊
❤️
අම්මෝ කාලෙකින් දැක්කේ, අයියේ සතියට වීඩියෝ දෙකක්වත් දාන්නකෝ please 🙁
2 ක්වත් දාන්න ඔනි
Ow.
ඔව්නෙ😢
ඔව්
@The Fishi ceylon - මාලු ලෝකයහ්ම්
නියමයි අයියා විඩියෝ එක පට්ට ගැම්මක් අදරේයි
Thank you මල්ලි ❤
Setup එක නියමයි අයියේ 🌟🌟👍🤗🐠
Thank you මල්ලි ❤
සුපිරි අයියේ වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ🖤🥀❤️
❤❤
Vedio poddak dig wadi wage ne.
Ath awlak na bn puthe.
Digatama karagena palayan puthe.
😀😊😊♥♥♥💟👍😺
Thank you ❤
ගොඩක් වටින විඩියෝ එකක් අයියේ 👍👍❤️❤️😍😍🤟🤟🥰🥰🔥🔥
Thank you මල්ලි ❤
Gammak thama kollo
Thank you bro ❤
වීඩියෝ එක සුපිරියි අයියා 👍👍👍😊
Thank you මල්ලියා ❤
කිව්වා වගේ ලස්සන එකක් උනා මරු
Thank you ❤
Marama laasanayi ayiya
Thank you මල්ලි ❤
Me video eka balala mata විතරයි da mevage setup ekak hadanna hithune 💙❤️
😍❤
Yasiru ayye oya dapu power head eka keeyak withara wenawada
බලන්න වෙනවා aquarium වල
Ayye tank එකේ background එකට දාන ස්ටිකර් එක මොන පාටද දාන්න ඕන කලුද
තුන් පැත්තටම ගහන්න ඕනෙද ස්ටිකර් එක .
කලු ගහන්න.. ඔව්
Saniru brother and aiyyge vidiyo anakan thami balan inne😃
❤❤
එල අයියා,
Thank you මල්ලි ❤
Wathura dala iwara wela duburu patata damme monwda? kottamba kola dapu wathurada
ඔව්
සුපිරියි
Thank you ❤
මරු
Thank you ❤
ඔන්න ආවා
❤❤
video eka niyamai.
Thank you ❤
Saniru ta weccha de yasiru tath wela wage😌😌
❤
ඔය drift wood . ගස් වල අතුද, මුල්ද.
දෙකම තියෙනවා
Gammak thamai
Thank you ❤
අයියෙ එ නොමල් වතුර එකට දැම්ම කහ පාට වගෙ වතුර එක මොකක්ද.කොහොමද හදා ගත්‍තෙ ඒක
ruclips.net/video/uCLgQ9d03ZE/видео.html
මරැ බන් 😐💝
Thank you 😁
Ammo gammak thama yasiru ayye dakka kal kollo lassanath wela
Thank you මල්ලියා ❤
අයියෙ dark water setup එක්කට ගැලපෙන පොඩි මාලු වර්ග මොනාද
Tetra ගොඩක් වර්ග පුළුවන්
oya wathura leek wenawata glue gun da pawichchi karanne.....?
Silicon
@@thefishyflex okay .........
Thank you ..........
Arawana patekta hoda kema monawada
Arg1
Arg2
Hikari food sticks
ගොඩ කාලෙකින් .......... සුපිරි අයියේ වීඩියෝ එක
Thank you මල්ලි ❤
කාලෙකින් ....මරු ලස්සන වීඩියෝ එකක් ...😍👌...*setup* එකත් මරූ...💞මෙයාලට කන්න දෙන්නේ මොනවද අයියා😋👌
මෙයාලට apex,isso,malu දෙනවා
Supiri ayye oyage vidio mama hama ekakma balanava
Thank you මල්ලි ❤
Niyamai ❤💪
Thank you ❤
ලස්සනයි කලා වැඩේ. 👌
ස්තුතියි ❤
❤❤❤❤❤❤❤
❤
Hmmm...😀😀
Beautiful bio setup..😍😍
Adarey ayya..😘😘
Thank you ❤
Mama 1st ana plz reply akak dennako
❤
ammbo ayye e tank set up ekanam patta
Thank you මල්ලි ❤
Snake head ලා ට minimum tank requirements කොහොමද? ඒ මාලු වර්ගය හදන්න ආසාවක් ආවා..ඒකයි 🤟 Video එක පට්ට....keep it up 💪✌️
හදන්න යන මාලුවා අනුව තමයි
@@thefishyflex Ehemada...ok ok...ela...
විඩියෝ එක සුපිරි අයියෙ
Thank you මල්ලි ❤
8 Feet Tank එකත් ඉක්මනට ඕනා😇❤
දෙන්නම් ❤
අය්යේ drifwood ekak hadanna hoda pala monavada kiyannako plzzzz
ruclips.net/video/4BB_7gcONXY/видео.html
ඒ fungus නෙමේ.biofilm.මාලුන්ට ප්‍රශ්නයක් නෑ ඩ්‍රිෆ්ට්වුඩ් එකේ හැදෙන එක.බැක්ටීරියා කොලනි.ටැංකිය සයිකල් කරන්නම ඕනෙ ඒත්.
Thank you ❤
Male female hoyane කොහොමද kanayage
Body shape, head shape එකෙන් normal බලලා කියද්දි
1.5×1.5×1.5 feet tank එකක පහසුවෙන් හදන්න පුළුවන් පැළ වර්ග මොනවාද ?
කරන්න යන setup එක අනුව තීරණය කරන්න වෙන්නෙ
@@thefishyflex normal planted setup ekak podi dragon stone kali dala
අයියෙ පාකු , ඔස්ක ඉන්න ටැන්කියකට black water tank setup ekak karaata awlak nadda
එපා..clear water තියාගන්න
අඉයෙ කාෆ්ලගෙ ඇගේ කොරපොතු පිම්බිල වගේ . පුස් හැදිලත් වගේ . කොරපොතු යනව වගේ මොකඩ කරන්නේ . බෙහෙතක් තියෙනවඩ
0754910654
Supiri🎉🎉🎉😊
Thank you ❤️
Fighter fish ගැන නොදන්නා කරුණු කීපයක් කියලා දෙන්න.
මොනවද දැනගන්න ඕන ?
ෆයිටර් එක්ක හදන්න පුළුවන් මාලු. ෆයිටර් පැටවුන්ට දෙන්න පුළුවන් කෑම ගැනතමා.monster tank ekath ekmanata denna.👋👋🐠🐬🐋🐳.
Oya malunta malu kaama walata huru kara ganna puluwanda bro
ඔව්
🥺💓💓💓
❤
Aiye..ane ada thama oyage channel eka set une..supiri wadak..oyage anik videos tikat ikmanata balannam..ane me dennage patiyek dennako matath pleaseeee..snakehead hadanna asai ❤
මේ සෙට් එක ඉවරයි ❤
1 mn
❤
පට්ට💖🔥 එනකම් බලාගෙන හිටියේ🔥
Thank you ❤
විඩියො එක මරු . ඔයා දීපු channa kelarti දෙනනත් සැපට ඉන්නවා😀❤
Thank you මල්ලියා.. හොඳට හදා ගන්න ❤
Aiyye kelarti innawada aiyya gawa විකුණන්න
@@chathuridulanjalee8201 kelaarti වගේ sneakhead variety එකක් ඇලකින් දොලකින් හොයාගන්න අලුතෙන් sneakhead හදනවනම් හොදම choice එකක් punchata or kelaarti වගේ වර්ග ලස්සන විදිහට පිලිවෙලට පටන් අරන් advance sneakhead variety එකක් දක්වා එන්න
Matath denko channa kelati petiyek
Ara thabili pata wage liquid eka mokakda?
කොට්ටම්බ කොල සාරය
මන් ගාව ලොකු 6 ඉන්නවා ඔවුන්ගේ නම මොකක්ද
Channa Kelaartii
Aiye patta lassanai malu denna mama first time dekke mata pissu heduna hadanna asai tank ekak ne passe try ekak danna oni
Thank you මල්ලියා ❤
35 වෙනිය මන්
Thank you ❤
@@thefishyflex welcome 🤗
අයියේ අඩි 3නේ ටැංකියක ඔස්කලා කීයක් වගේ හදන්න පුලුවන්ද?
එකෙක්ටත් මදි
අයියා ඔයමාලු ජෝඩුවක් මගෙ පොන්ඩ් එකකට ඇවිත් හිටියනේ මම ගෙනත් දැම්මෙ නෑ . ඒක මට පරශ්නයක් ඉක්මනට රිප්ලයි එකක් දෙන්න 🤔
වහින කාලෙට එයාලා අලුත් වාසස්ථාන හොයන් යන වෙලාවල් තියෙනවා
Patta ayiye vidiyo eka
Thank you මල්ලි ❤
Red tail catfish pataw innawatha wikunanna ayye
Innawanan kiwanna ayye
The Fishyflex Aquarium
Kadawatha
0754910654/0778925362
Location-The Fishyflex
maps.google.com/?cid=12488936592868806805&entry=gps
Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1
Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/
RUclips - ruclips.net/channel/UC3efedQTdaf_XIc2CUDS9YA
Tiktok - vm.tiktok.com/ZSe68XPrW/
Pond එකේ වැඩේ කොහොමද
තාම පටන් ගත්තෙ නෑ.. uodate එකක් දෙන්නම් ❤
1 comment
1 view
1like😹💔❤❤❤