Chennai Street Dosa + Idi Appam with 5 Mutton Curries 🇮🇳

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 422

  • @Vnesh
    @Vnesh 2 года назад +300

    Hey bro welcome to Tamil Nadu 🇮🇳 , Glad you are enjoying your stay here, Much Love and keep exploring brother 🙂❣️

    • @mamakamthi7735
      @mamakamthi7735 2 года назад +4

      අපේ එකාව පරිස්සම් කරපන් බොක්ක අම්දරෙයි🥰😍

    • @niwanthidissanayaka3591
      @niwanthidissanayaka3591 2 года назад

      😍❤

    • @Supun_Anushka
      @Supun_Anushka 2 года назад +2

      @@mamakamthi7735 උට තේරෙයිද බන් සිංහල 🤔

    • @prav.12
      @prav.12 2 года назад +1

      12.26 paathu broo avanda naadu madri nu solran ,vitta avingada naadave mathiruvanga .nammada srilankava senja maadiri.

    • @donadisna401
      @donadisna401 2 года назад +2

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇳🇮🇳🇮🇳🇮🇳

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 года назад +152

    දැන්නම් අපිටත් ඉක්‍මනින් India යන්න හිතිලා තියෙන්නේ 😍❤️❤️🤜🤜🤜

    • @dilipjanaka1881
      @dilipjanaka1881 2 года назад +1

      ..ඉන්දියන් කෑම ලස්සනට පෙනුනට අපේ රසයට ගොඩක් වෙනස් ඒගොලොල්ලො හදන විදිය..ගොඩක් අයට ඒකට පුරුදුවෙන්න අමාරුයි දවසින් දෙකෙන්..සදාකල්ම හුරුවෙන්න බැරි අයත් ඉන්නව..අත්විදලාම බලන්න ඕන..ඉදිආප්ප ,ආප්ප,දෝසා,පරාටා අපේ හද්නව වගේ හොරට හදන්නේ නෑ..පරාට කියල අපේ උන් හදන්නේ ගෝදම්බ රොටි..ඉදි ආප්ප5ක් කෑවොත් අපේ 15ක් කෑව වගේ තමයි,ආප්පත් එහෙමයි..එකක් තියෙන්නේ අපේ ල්ංකාවෙ එව්න් කරනව වගේ හොරට හදල මිනිස්සුන්ට ගිල්ලන්නේ නෑ වැඩි ගනන් වලට..ඒ අයගෙ කෑම වල ප්‍රමාණය වගේම මිලත් සාධාරණයි..හැබැයි ඉතින් street food නම්(වීදි කෑම කඩ)හදන විදියනම් හරිම අපිරිසිදුයි..ඒකට වැරදි කියන්න බෑ..ඒක ඒ මිනිස්සුන්ට පත්තියං වෙලා තියෙන්නේ...කේරල චෙන්නෙය් වලට වඩා පිරිසිදුඉ..ල්ංකාවෙ ඉන්නවා වගේ තමයි..ඒගොලන්ගෙ කෑමත් අපි හදන ක්‍රමයට,රසයට ගෝඩාක්ම සමානයි..ඉන්දියාවේ ලස්සනම ප්‍රදේශය..කේරලය

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 2 года назад +35

    😀😀 අශේන් ඉන්දියාවේ ගිහින් නාඩි වාක්‍ය බැලුවේ නැත්නම් ඒ ගමනෙන් වැඩක් නෑ 😀😀 අපේ රටේ අනාගතය ගැන සුපිරි අනාවැකි සමග සුපිරි වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනව ❤❤❤❤

  • @lagboy6109
    @lagboy6109 2 года назад +130

    ලෝක යුද්ධයක් නිර්මාණය වෙන එක නතර වේවා කියලා ප්‍රාර්ථනා කරමු 😢😢😢😢

  • @kenusandu557
    @kenusandu557 2 года назад +36

    නියමයි අයියේ දැක්කම ආස හිතෙනවා පරිස්සමෙන් ඉන්න අයියේ බුදු සරණයි 👍👍👍

  • @frankina127
    @frankina127 2 года назад +71

    Patta වීඩියෝ එක. ලොකු කඩවල් උස්සලා කොකාකෝලා මාකට් කරනවට වඩා මේක සුපිරියි 💚💜️🖤👍

  • @prasadrandunu4642
    @prasadrandunu4642 2 года назад +11

    @Ashen දේශපාලනය නම් ආයේ yt එකට ගෙන්න එපා. මේ වගේ රටින් පිට travel vlogs මරේ මාරු..ආදරෙයි...
    භය නැතුව ඕනි තැනක ගිහින් කෛවරුවෙන් වැඩේ කරනවා. ඒක නියමයි...ආදරෙයි මචං

  • @arjundiwakar
    @arjundiwakar 2 года назад +27

    Would appreciate if you put English subtitles for Indian viewers. Welcome to Chennai ❤️

  • @prasannafashion9720
    @prasannafashion9720 2 года назад +34

    ඉදි අප්පයි, පාරට එකටයි ආස හිතුනා 😍😍😍😍😍😍👌👌👌👌👌👌❣️❣️❣️❣️🇮🇳🇮🇳🇱🇰🇱🇰🇱🇰🇱🇰❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @gihanchathurangakasturiara5688
    @gihanchathurangakasturiara5688 2 года назад +53

    අයියාගේ food programmes එලම තමා ඉතින්. ජයවේවා අපි ඔක්කොම රස වින්දා.❤

  • @mukeshnath207
    @mukeshnath207 2 года назад +10

    Thank u aiye for exploring India
    We all are same
    India or sri lanka all are same

  • @dasuntecsl6552
    @dasuntecsl6552 2 года назад +29

    උබේ මේ කොලිටියට මීට වඩා උබට ලැබෙන්න ඕනා. හෙන අමාරුවෙන් channel එක හොයාගත්තේ පට්ට සුපිරි video දාන උබට උපරිම සප් එක දෙනවා. ආදරෙයි❤️ . අද තමා subscribe කරේ........

  • @pandahacker570
    @pandahacker570 2 года назад +35

    ලන්කාවේත් කොලඹ ඔය වගේ තැන් තියනවා කියලා දන්න අය කෝ. පට්ට අඩුයි දෙන්නෙක්ට කන්න පුලුවන් බිරියානි එකක් 250 කියන්න වචන නැ video එකත් ❤️

    • @chamarama9349
      @chamarama9349 2 года назад

      කොහෙද තියෙන්නේ එහෙම තැනක්

  • @SachinTharusha
    @SachinTharusha 2 года назад +10

    කොල්ලො එකට කෑම අනාගෙන කනවා තමයි...ඒත් අරූට හැමදාම ඉතුරුවෙන කෑම කන්ඩ දෙන්ඩ එපා බං 🤣❤
    ඌටත් උඹ වෙනම කෑම එකක් අරන් දුන්නොත් අන්න එතකොට මට Happy අහ්... 🤣❤
    මොනා උනත් වීඩියෝස් ඔක්කොම ටික සුපිරි ඉන්දියාවේ 🔥❤🇮🇷

  • @sn9966
    @sn9966 2 года назад +12

    ලංකාවේ 70යි.90යි තෝසයක්.එකත් අද ගාන නෙමේ ඊලග සතියෙ.උදු ගනන් යනවා කියලා කියනවා ඇහුවම..ආමර්වීදියෙ ගිහින් බලන්න සයිවර් කඩ වල...

  • @wasanaperera7525
    @wasanaperera7525 2 года назад +8

    නියමයි 😍
    ඇත්තටම ඉන්දියන් කැම හරිම රසයි.

  • @kavinduchamod4217
    @kavinduchamod4217 2 года назад +94

    අයියා කොහේ ගියත් අතින් කන එක නම් මරු ....❤️❤️❤️

    • @shiko-loco6486
      @shiko-loco6486 2 года назад +1

      නැහැ kavindu වවුලගෙ ගෙදර ගියාම අත් දෙකෙන් හිට ගන්න එක තමයි වැදගත්..... දේශේ හැටියට වාසෙ! ,😇😇😇 යුරෝපයේ සංචාරකයෙක් ශ්‍රී ලංකාවට ඇවිල්ලා අතින් කනකොට අපේ සිංහල අය wooooow ගහනවා! ඒ වුනාට ලංකාවේ මනුස්සයෙක් යුරෝපයේ හොඳ රෙස්ටෝරන්ට් එකක අතින් කෑවොත් යුරෝපීය ජාතිකයන් ඒකට wooooow කියන්නේ නැහැ, 😇😇😇

    • @wk314
      @wk314 2 года назад +1

      Bro mostly Indians eat with their hands....especially tamilians!
      So it's not a big deal eating their with his hands 🤔

    • @hasiya9828
      @hasiya9828 2 года назад +1

      ඉදි ආප්ප තෝසේ හැදි ගෑරොප්පු වලින් කන්නෑනේ කොහොමත්😝😝

    • @dilipjanaka1881
      @dilipjanaka1881 2 года назад

      ඒගොල්ලො කන්නේ අතින් තමයි අපි වගේ..කේරල අයත් එහෙමයි

    • @dilipjanaka1881
      @dilipjanaka1881 2 года назад

      @@shiko-loco6486 හරියට හරි ඔබේ කතාව..

  • @thanushkarperinpanathan8773
    @thanushkarperinpanathan8773 2 года назад +11

    patta 😂❤ We want shops like this in our streets too ..

  • @geethaljayakody7481
    @geethaljayakody7481 2 года назад +96

    රයිගම් කෝපි එකත් පට්ට නේද.. 😂 අද වීඩියෝ එකත් සුපිරියටම තිබ්බ..✌ Notification ආපු ගමන් බලපු සෙට් එක මේ කොනට...❤️ ජය වේවා..💯

    • @tharushithomas2790
      @tharushithomas2790 2 года назад +1

      ඇයි එ ඇඩ් එක දාන්නෙ 🤣🤣

    • @geethaljayakody7481
      @geethaljayakody7481 2 года назад +2

      😂

    • @tehan678
      @tehan678 2 года назад +1

      ඔය් මු බොරුවට දාගන්නෙ😂

  • @hasiyavlogs
    @hasiyavlogs 2 года назад +21

    ඒක නම් රස පාටයි කටට කෙලත් උනනව යකො 🤭😁❤

  • @darshanajeewananda
    @darshanajeewananda 2 года назад +11

    Ashan උඹේ හැම Video එකක්ම බලනවා බන් ආදරෙයි ඈ ❤️🙏

  • @nalijay9461
    @nalijay9461 2 года назад +47

    තව street food දෙන්නකෝ. ඉන්දියාවේ ගියා වගේ තමයි.❤ අනේ අර පානි පූරි කඩේකට යන්නකෝ 🙂 .. අපේ යොහානි ගැනත් අහන්නකෝ අනේ ඔය යන එන ගමන්. 🙂

  • @VibhaviEkanayake
    @VibhaviEkanayake 2 года назад +2

    11:40 Halamithi habibo 😍❤️

  • @sajithsandaruwan6426
    @sajithsandaruwan6426 2 года назад +1

    නියමයි මචං.ඇත්තටම දැන් උබේ විඩියෝ ආසාවෙන් බලනවා.ඉස්සර උඹ පේන්න බෑ.ඒත් දැන් උඹ විඩියෝ එකක් දානකම් බලාන ඉන්නේ.බුදු සරණයි ....

  • @nalanisudusinghe1504
    @nalanisudusinghe1504 2 года назад +13

    පට්ට🥺♥️ඒත් පරිස්සමින් අයියෙ😎♥️

  • @shihabasmy
    @shihabasmy 2 года назад +5

    Advance wishes for your 300k subscribers ❤️

  • @ireshalakshani20
    @ireshalakshani20 2 года назад +9

    ඔයාගේ තින නිහතමානිකම ෆට්ට 🙏

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 2 года назад +3

    මං බලන් ඉන්නෙ කේරළ ප්‍රාන්තෙට යනකම්.චෙන්නායි වගේ කලබල නෑ කේරලේ.මං අහලා තියන විදියට කේරළ ප්‍රාන්තෙ හැමදේම වගේ ලංකාවට ගොඩක් දුරට සමානයි.

  • @sam-d6614
    @sam-d6614 2 года назад +8

    සුපිරි වීඩියෝ එක මල්ලි ඔයා වගේ හැමෝම හිතුවනං අපේ රටෙත් ජාතින් අතර ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑනෙ ඉදිරියට අපි හැමෝම එක ජාතියක් විදිහට එකා වගේ ඉන්න ඕනෙ ආදරෙන් ❤️

  • @DrNuwanPSYDFonseka
    @DrNuwanPSYDFonseka 2 года назад +5

    You’re true of course it is very taste and also the qualities of two very different level than regular food restaurant and it is a very different way of tasting food. No matter where ever we travel Street foods are very unique and diverse. Thank you for your encouragement people to normalize how they enjoy things differently and you’re so open mind.

  • @carlos_7702
    @carlos_7702 2 года назад +12

    අලුත් බඩු💦, උණු බඩු💦, දැන් දාපු බඩු💦...අම්මෝ ඒක 😂😂😂
    අශේන්ගෙ වෙලාවට කඩේඋන් සිංහල දන්නෙ නැත්තෙ

  • @dananjanirajapaksha1444
    @dananjanirajapaksha1444 2 года назад +8

    ජය වේවා අශේන් ♥♥

  • @AbilasH8
    @AbilasH8 2 года назад +43

    කචා බදම් සිංදුවේ අයිතිකාරයත් එක්ක video එකක් ඕනේ අශේන් අයියන්ඩියෝ 🤪❤️❤️

    • @vishwapremarathna9286
      @vishwapremarathna9286 2 года назад +7

      පොර ඉන්නෙ බෙංගාලෙනෙ

    • @AbilasH8
      @AbilasH8 2 года назад +4

      @@vishwapremarathna9286 ඉන්දියාවේ රටකජු වෙලෙන්දෙක් නේද 🙃

  • @Etec_academy
    @Etec_academy 2 года назад +72

    ලංකාවෙත් තිබ්බනං ඔය වගේ ගනන් අඩු කෑම කඩ 🤩💪❤️

    • @dinusha7
      @dinusha7 2 года назад +1

      ගොටාසර්:- ඩොලර් නැ රට පලයන් 🐰

    • @shanaff767
      @shanaff767 2 года назад +6

      රු 12 ඉදියාප්ප තියා චුයින්ගම් 5ක් වත් ගන්න පුලුවන්ද බන් ලංකාවෙ 😂😂

    • @vishwapremarathna9286
      @vishwapremarathna9286 2 года назад +6

      අනුපාත වෙනස් ඉන්දියන් රුපියල් 60 යි කියන්න ඇත්තටම රු.170 වගේ...එහෙම බැලුවත් ඉතින් ටිකක් ලාභයි

    • @maarushiya2086
      @maarushiya2086 2 года назад +4

      මේම අඩුවට තිබ්බොත ලංකාවේ මිනිස්සු ගෙදර උයන්නෙත් නැති වෙයි 😜😜😜😜😜😜

    • @shanaff767
      @shanaff767 2 года назад +1

      @@maarushiya2086 ඔව් බන් 😂

  • @nayomisenadheera6995
    @nayomisenadheera6995 2 года назад +2

    Oya kana widihta ape badaginna wadi wenwa e thran lassnta vedioes krnwa.aluth vedioes enakan maga balan inne all the best malli😍

  • @nimalrathna8548
    @nimalrathna8548 2 года назад +49

    විඩියො එක නම් පට්ට .. එත් ඔයාගෙ යාලුවට ඔයා අනල දෙන එවා කන්න දෙන්න එපා. ඔනම මනුසසයෙක්ට කැතක් අප්පරියාවක් තියෙනවා. එයත් එ දෙ නොකිව්වට ඔයාගෙ හිත රිදෙන්න එයටත් චුටි ⁣දුකක් ඇති. දෙන්නම ප්ලෙට් දෙකකට බෙදාගන කන්න. any way Great Video ❤️❤️❤️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌

    • @s.w.jayakody6286
      @s.w.jayakody6286 2 года назад +2

      ඒක ඇත්ත .. ඒ කතාව මමත් අනුමත කරනවා..

    • @ttoroor
      @ttoroor Год назад

      Eka muma kewa hodat blapm

    • @ClashClans-ft8fb
      @ClashClans-ft8fb Год назад +3

      Thats the friendship machan😂

    • @asmuchasyoucan..
      @asmuchasyoucan.. 10 месяцев назад +1

      @@ClashClans-ft8fb ඉස්කෝලෙ කන විදිහට😏😅

    • @isuripriyamalika2497
      @isuripriyamalika2497 4 месяца назад

      ඇත්ත , මූ හරියට අතින් කන්නවත් දන්නෑ. ඇගිලි පුරාම ගා ගන්නවා

  • @unkown12226.
    @unkown12226. 2 года назад +3

    ඒ අනන විදිහට කන්න හිතෙනවා..😋😋😋

  • @donadisna401
    @donadisna401 2 года назад +1

    Wow.... අන්තිම වචන ටික මරු . හිතට වැදෙන්නම කිව්වා 👌👌👌🙏😊😊😊😊😊

  • @Shalish_shiran
    @Shalish_shiran 2 года назад +4

    අපි ඉන්දියාවේ ගියා වගෙ තමා සුපිරි අශේන් බොසා ❤️

  • @tharindudilshan3710
    @tharindudilshan3710 2 года назад +2

    Now u look like Jay.Always traveling everywhere with a bag and explaning everything .❤️✨

  • @dilipjanaka1881
    @dilipjanaka1881 2 года назад +2

    1980 ගනන්වල මැඩ්‍රාස්(දැන් චෙන්නෙය්) යන්න තිබුනෙ..ට් නගර්,එග්මෝර් ස්ටේශන් එක පැත්තේ එහෙම...පඩියක් පඩියක් ගානෙ හිගන මිනිස්සු..කකුල් අල්ලගෙන යන්න දෙන්නේ නැ..අද තරමක් හෝ ඉන් ඉස්සරහට ගිහින් ඒ මිනිස්සු ..සතුටුයි ඒ ගැන...මැඩ්‍රාස් වල ඉදන් රාමේශ්වරම් වලට train එකේ ආව ගමන අමතක කරන්න බැ..

  • @sajnaseneshi8467
    @sajnaseneshi8467 2 года назад +1

    මරූඋ අශේන්.. Full Day street food video එකක් කරන්නකෝ... (lunch , Dinner , breakfast ) nice Video .. congratulations Ashen❤❤❤

  • @nadeeraperera6269
    @nadeeraperera6269 2 года назад +5

    දැන් නම් ඇබ්බැහි වෙලා ඉන්නේ නියමයි වීඩියෝ ටික මගෙත් යාලුවෙක් ඉන්නවා තමිල්නාඩු වල ඇත්තටම සමහර ලංකාවේ මිනිස්සුන්ට වඩා හදවත් ලස්සනයි එයාලගේ

  • @devikafernando5936
    @devikafernando5936 2 года назад +2

    බොරු කියන්න ඕනෙ නැහැ කෑම වල තියන රහ පෙනුමෙන්ම තේරුම් ගන්න පුලුවන් පාර අයිනෙ තියන එක ඇත්ත ඒ වුනාට ඔය ඉන්න දුප්පත් මිනිස්සුන්ට ලොකු restaurant එකක් තිබ්බනම් මාර විදිහට දියුනු වෙයි ඒ මිනිස්සු. කාලගුණය, සංස්කෘතිය, ආහාර රටාව ගොඩක් දුරට ලංකාවට සමානයි. ඇත්තමයි මටනම හිතිල තියෙන්නෙ ඉන්දියාවට ඇවිල්ල ජීවත් වෙන්න.ලංකාව වගේ මෙච්චර ලස්සන රටක් කාලකන්නි දේශපාලනය හින්ද විනාස වෙනව බලන් ඉන්න බැහැ මටනම් මේ රටේ ඉදගෙනම 😭😭

  • @peakeyblinder9803
    @peakeyblinder9803 2 года назад +8

    Bro you are getting tamil subscribers day by day 😍😍😍😍🤩🤩🤩🤩

  • @MusicStage45
    @MusicStage45 2 года назад +4

    සුපිරි ඉතිම් අදත් විඩියො එක ජයවේවා

  • @pramodiranasinghe9099
    @pramodiranasinghe9099 2 года назад +5

    Now watching this has become a part of the day ❤️

  • @chathurafonseka9448
    @chathurafonseka9448 2 года назад +1

    oyage target ekata ikamanata yanna Labei broo.. Good Luck!

  • @arjundiwakar
    @arjundiwakar 2 года назад +2

    Buddy please visit some vegetarian restaurants for breakfasts like Murugan Idly shop, Sangeetha or Saravana Bhavan.
    Try Ambur biryani from Star biryani in T Nagar. Try Chettinad food from Madurai Kumar mess or Dindigul Thalapakatti biryani (but that's already in Sri Lanka).

  • @mohamedaroozzain4172
    @mohamedaroozzain4172 2 года назад +2

    Thavesen thavesteke thane video eka etha supire thegetame apege support eke obeta 🥰🥰❤❤❤❤❤❤

  • @joshuacpalaiparambil1485
    @joshuacpalaiparambil1485 2 года назад +1

    Loved watching your Video Bro... Here in Tamil Nadu... Unlike in SL, we do not Segregate Muslims as a Separate Community... Here in Tamil Nadu all Muslims Speak Tamil and are referred to as Tamil Muslims as Tamil is their Mother Tongue and not Urdu or Hindi...

  • @chanakawijerathna2427
    @chanakawijerathna2427 2 года назад +5

    නියමයි මල්ලි අපි හැමදාම හවසට foods video එකක් බලාපොරොත්තු වෙනවා හොදද

  • @සබ්බංපහායගමනීයං-ඨ7ඬ

    Niyamai machan uba budusaranaiii පරිස්සමෙන්

  • @madloose
    @madloose 2 года назад +3

    මග නොහැර බලන එකම් සිරියස් එක😍🤤

  • @thavisha1497
    @thavisha1497 2 года назад +2

    අඩෝ පෙරේදා 273k subscribers අද 291k subscribers 😌❤️❤️❤️

  • @ceyloncryptoclub2510
    @ceyloncryptoclub2510 2 года назад +8

    නියමයි අයියේ

  • @neth3629
    @neth3629 2 года назад +3

    Notification ආපු ගමන් ආවා🤩

  • @kavinduhasantha569
    @kavinduhasantha569 2 года назад +3

    Ashen bro අද video එකt goඩක් හොද food video එකක් ඔය වගේ ඒවත් දාන්න අපිට අවශ්‍ය කනදේවල් වගේම සාම්ප්‍රදායික දේවල් good eating..😍🍤🥗🌯😘😍

  • @manjuladaniel1654
    @manjuladaniel1654 2 года назад +1

    Para teyna kade wala tarum kohewath rasa neeee meka wanama athel ekak.. kapu un dnnawa e athel eka e rasa..😍😍😍😍😍

  • @pavaniguruge6869
    @pavaniguruge6869 2 года назад

    11.45 background .. Halamathi Habibu ❤️🤭

  • @Amila_suresh
    @Amila_suresh 2 года назад +1

    අශේන් අයියේ දැන් නම් ඔයා සුපිරි ආ..වීඩියෝ මරු..පට්ට lucky ඔයා 😍

  • @annashailou3654
    @annashailou3654 2 года назад +15

    පිරිසිදුකම කොහෝමත් ඉන්දියාවේ ප්‍රශ්නයක් තාමා මල්ලි ඔයාල පරිස්සමෙන් ඉදලා හොද මේ වගේම විඩියෝ ටිකක් දාන්න...✔👊

    • @isara9136
      @isara9136 2 года назад +2

      ❤️

    • @hippop7278
      @hippop7278 2 года назад +5

      ලංකාවත් එහෙම තමා ගාල්ල පැත්තේ

    • @sepath9301
      @sepath9301 2 года назад

      @@hippop7278 රෙද්ද😂

  • @shivaagil2229
    @shivaagil2229 2 года назад +4

    ஜய வேவா! support from kandy 🎉

  • @pravasi955
    @pravasi955 2 года назад +5

    Welcome to kerala also bro

  • @JinusDiary
    @JinusDiary 2 года назад +12

    ඒකට නම් කටට කෙල ආවා 😩

  • @srilankanfoodwithkoshi1628
    @srilankanfoodwithkoshi1628 2 года назад +2

    සුපිරි සැන්විච් එකක් කමු එන්න් කලින් ... හරිම වෙනස් ඔහේ සැන්විච් එක 😋😋😋

  • @travelwithchabiya
    @travelwithchabiya 2 года назад +2

    උබ මරු ගමනක් යනෝ...අනිවා...මටත් ඕනා ඔය වගේ හැමදේම vlog කරන්න.❤️❤️❤️❤️👣👣👣

  • @Dope.Hiru9
    @Dope.Hiru9 2 года назад +4

    300k ඉක්මනට ගහමුතේ🍭

  • @balatha6435
    @balatha6435 2 года назад +5

    God Bless India.what do you think?can yo able to eat those foods in srilanka for at leat 500 rupees{170 ind Rs}?never ever.the food prices are always steady in India.God Bless India.

  • @champrikagallage5077
    @champrikagallage5077 2 года назад

    Maaaarai ea rasa OYa kaddi danenawa ,samahara thanwala Loku ganan gathtata ea rasa na ,asai ea rasa balanna perfect Ashen supiri superb good luck Mey Wage video thawa Oney 👍👍👍👍 jayawewa 💖💖💖💖

  • @himanshumcosta2837
    @himanshumcosta2837 2 года назад +1

    හැමදාම හවසට වීඩියෝ එක එනකන් බලන් ඉන්න මං ♥️

  • @poddipissi6527
    @poddipissi6527 2 года назад +3

    ගැම්මක් තමයි ඉතින්

  • @jojo-eh7fb
    @jojo-eh7fb 2 года назад +2

    අන්තිමට කියපු එක නියමයි👍🔥💕

  • @samagrl689
    @samagrl689 2 года назад

    Math dan oya nisa countrys traveling walata patta asai ashen ayyah 😩💗

  • @fathimarazee9219
    @fathimarazee9219 2 года назад

    Yo are realy honest person bro..

  • @Sasidudidulanka
    @Sasidudidulanka 2 года назад

    ඔයාගේ video එක දානකන් බලන් හිටියේ..❤️👍

  • @zainabrefath8646
    @zainabrefath8646 2 года назад +5

    I love indian foods. There masala are so different from our gravys here. And parata are so soft not hard. Even roadside are foods are like restaurant foods. And very affordable. Want to go back for foods ♡

  • @Vipgeekshow
    @Vipgeekshow 2 года назад +5

    කොහේ ගියත් අතින් කන එක මරු ❤️

  • @madurajapaksha9471
    @madurajapaksha9471 2 года назад +1

    පූරි කඩේකට යන්න අශේන් 🤗🤗🤗

  • @roshelupeksha4536
    @roshelupeksha4536 2 года назад +4

    අශේනයාට ඉක්කා යනවා දැක්කෙ මං විතරයි ද 🤣🤣🤣🤣🤣🤣😁😆😆😆😆😆🤣😁😁🤣🤣🤣 අද නම් යාලුවටත් අරම් දිම්ලා යාලුවගෙ තොසෙත් කනවා එ තරමට රස ඇති😋😋😋😋 😂😄😄😄😄😎🙂😋😁😁

  • @sehaa2782
    @sehaa2782 2 года назад +1

    සුපිරි mach ubanm patta athal bn ganne

  • @iamvihaga989
    @iamvihaga989 2 года назад

    අඩෝ පට්ට බං. ඔක්කොම බලනව අනිවා

  • @viranchanura3834
    @viranchanura3834 2 года назад +1

    අරූට කන්න නෑ අශේනයා ලයින් එකේ ඔක්කොම කනවා🥲🥲😂😂✌🏽

  • @madushanipradipakarunarath2233
    @madushanipradipakarunarath2233 2 года назад +1

    ලස්සනයි ආදරෙයි videos වලට

  • @erangiaththanayake4574
    @erangiaththanayake4574 Год назад +1

    යාලුවා පව් අෆ්ෆා....වෙන කෑම පිගානක් අරන් දෙන්න එයාට

  • @Supun_Anushka
    @Supun_Anushka 2 года назад +5

    බොරු පොස් පඩ සෝ නැති ඒක නම් නියමයි Ashen Aiyee ✌️❤️👈

  • @supunchamikara8523
    @supunchamikara8523 2 года назад +1

    පට්ට.අශේන් අයියෙ🔥😍

  • @niroshanthilakarathna6927
    @niroshanthilakarathna6927 2 года назад +2

    අශෙන් පුළුවන් තරම් වටපිටාව පෙන්නුම් ගොඩක් වටිනවා

  • @ApiNodannaCinema
    @ApiNodannaCinema 2 года назад

    Machn bn uba tharam waddek youtube eke dakala na..uba eka shot ekenma video eka ganawa.kisi patalillak na..anika uba melo ekek aduran nathi unath gaanata un ekka conversation ekak hadaganna dannwa..eka patta bn..jaya wewa..😊😊😉

  • @dvlogs1701
    @dvlogs1701 2 года назад +1

    nagpur walata gihin video ekak karahanko.ara tea dana thenak thiyenne.😀

  • @adithyarathnayaka35
    @adithyarathnayaka35 2 года назад

    Pissu hadenwa....india යන්න හිතෙනවා 😍😍😍😍😋🤤🤤🤤🤤🤤🤤

  • @chanakawijerathna2427
    @chanakawijerathna2427 2 года назад

    අද හවසටත් foods වීඩියෝ එකක් ඕනි

  • @suranishashikala4421
    @suranishashikala4421 2 года назад +1

    Aiya kana widiyata thama asa hithenne❤️❤❤️❤

  • @sasankakasun
    @sasankakasun 2 года назад +3

    රස පාටයි !😍

  • @YMStatus1
    @YMStatus1 Год назад

    Halamithi habibo ඇහුනා 💗👀

  • @imesharanaweera1718
    @imesharanaweera1718 2 года назад +1

    ඉක්කා ගියා neda😁😁 ,maru ayiye 👍👍

  • @cn3042
    @cn3042 2 года назад +6

    දැන් නම් ඇබ්බැහියක් තමා. 😍😍😍🤩

    • @WalkWithRooha
      @WalkWithRooha 2 года назад

      its great to visit my age too😊

    • @gishanmevan3197
      @gishanmevan3197 2 года назад

      @@WalkWithRooha wat do you say

    • @WalkWithRooha
      @WalkWithRooha 2 года назад

      @@gishanmevan3197 its my pleasure to visit my page too dear friend👏👏

    • @gishanmevan3197
      @gishanmevan3197 2 года назад

      @@WalkWithRooha thanks

    • @WalkWithRooha
      @WalkWithRooha 2 года назад

      @@gishanmevan3197 thank you🌺

  • @__sudda__boy__8660
    @__sudda__boy__8660 2 года назад

    5:02 ඉක්කා වැටුනා නේද අයියේ 😹😹✌️

  • @janiruuwansith1871
    @janiruuwansith1871 2 года назад +1

    Maru video eka👌

  • @Danithahansa
    @Danithahansa 2 года назад +1

    Supiriyak thama 👍💪