පාන්පිටි 500න් රු1620ක ආදායමක්/swayan rakiya at home 2025/ business idias/

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 16

  • @DiscussionM
    @DiscussionM Месяц назад +2

    Bohoma sthuthi

  • @DanishaSamaranayak
    @DanishaSamaranayak Месяц назад +1

    තුන්මුලස් හැඩය ට ඔතන හැටි කියලා දෙන්න පුලුවන් නම් ගොඩක් හොද යි..🙏🙏

  • @kanti7069
    @kanti7069 Месяц назад +1

    Man beluwe thunmulla hadai keyala aye ehema danna bohoma sthuti ❤

  • @everythingisoni-ck1ln
    @everythingisoni-ck1ln Месяц назад +2

    අපි බලන් හිටියේ තුම්මුලස් හැඩයේ එළවලු රොට් හදනකන් හැඩය ගන්න හැටි බලන්න නමක් නෑ ස්තූතියි ඔයාට

    • @පුංචිbusiness
      @පුංචිbusiness  Месяц назад

      තුන්හුලස් ඒවත් ගේන්නම් ඉක්මනටම

  • @wgkkiyanage5574
    @wgkkiyanage5574 Месяц назад +1

    Kadawal walata danna pan cack akin haduwoth paduda alawalu rotiya😮

    • @පුංචිbusiness
      @පුංචිbusiness  Месяц назад +1

      Ehema epa කොලිටි එකක් නැහැ. පිටි අනලා බෝල කඩලා පිපෙන්න ටියන්න පසුව ඒ ගුලි තුනී කරලා හදා ගන්න. තුන්හුලස් බැරිනම් හතඇස්ව හදන්න. ඖලක් නැහැ.

    • @wgkkiyanage5574
      @wgkkiyanage5574 Месяц назад

      @පුංචිbusiness
      😊

  • @priyankaweerasinghe3769
    @priyankaweerasinghe3769 Месяц назад +2

    මේ ප්‍රමාන වලින් කොච්චර එළවළු රොට් ප්‍රමානයක් හදාගන්න පුළුවන්ද කියලා කියන්න පුළුවන්ද. ඒ වගේම ඔයා ඉදිරිපත් කරන හැම කෑම වර්ගයකම අමුද්‍රව්‍ය ප්‍රමානයත් සමගම ඒ ප්‍රමානයෙන් කොපමන සාදා ගතහැකිද කියලාත් සදහන් කරනවා නම් ගොඩාක් වටිනවා.

    • @පුංචිbusiness
      @පුංචිbusiness  Месяц назад

      මේ ප්‍රමානවලින් එලවලු රොටී 18ක් පුලුවන්

  • @Multivitamin18
    @Multivitamin18 Месяц назад +2

    පිටි අනන කොට මොනවද අක්කේ දැම්මේ

    • @පුංචිbusiness
      @පුංචිbusiness  Месяц назад +1

      පිටි 500gට තමන්ගේ පදමට ලුනු දාගන්න. ඒ වගේම තේ හැන්දක් පමන සීනි දාන්න.

    • @Multivitamin18
      @Multivitamin18 Месяц назад +1

      @පුංචිbusiness thank you akke...😍😘

    • @chathurikalakmali9709
      @chathurikalakmali9709 22 дня назад

      පිටි අනන්නෙ ඇල් වතුරෙන්ද?