Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Inzane now ! ❤
Maduu❤
maduwa ❤zany eka thawa track ekak ona Broo🌛🥂
1 More 🩵🙌
KOTA 🖤💯
Bro❤
❤
Hook eka | 🧘 rza dpu pata 2i
Kota ❤😂
lyrics මන් ඉන්නෙ වෙනස් වෙලාඒ කාලෙ අස දේවල් අද එපා වෙලාඒ පොඩි කාලෙ මවාගත්ත සුරංගනා ලෝකෙ කෝ..ඒවා බොරු අපි ඉන්නෙ මුලා වෙලාමගේ ජීවිතේ මට තියෙන අවංකම සතුට මං ගියේ නෑ ඉගිලෙන්න වෙන උංගෙ තටු අරන්සන්සාරෙ කාංතාරෙ මාරයා ගිජුලිහිනියෙක්දරන්න ඕන හැබැයි අඩන්න බෑ පිරිමියෙක්හැමෝම නලුවො තමයි මරනෙ දක්වාදුක ගැන දන්නෙ මටත් වඩා මගෙ අක්මාසීමාවක් නැති යාලුවොත් ගැහුව ඩස්පා වෙව්ලන්නෙ උංගෙ නෙවෙයි මගෙයි අත්පාහිනාවෙන උංගේ ඇතුලෙන් අදෝනාවගැඹුරුයි තේරුම උස්සන් යයි වචන දෝලාවදැනෙන්නෑ කිසි දෙයක් මම ඉන්නෙ කෝමා දමේ කාලෙ සෝපාකත් එල්ලෙනවා බෝ ගහක#hookඅතයට ඉන්නකං හැමෝම ආදරෙයිසීමාව පනිද්දි උංට බලන්න අමාරුවෙයිහිනාවෙන.හැටි දැනගෙනයි යලුවෙක්රජ ටෝක් දුන්නත් උබෙ හදවත කාණුවෙසමානයි ජීවිතේ අවදානම් ක්රීඩාවක්අකාලෙ පැරදිලා ඇතිද කීදාහක්උදව් කාල කාලකන්ණින්ට පුලුවන් තරන්හැබැයි තේරුමක් නෑ ඇගිලි.නැති උන්ට දීලා වීනාවක්අකාරුණික ලෝකේ හොයන්නෙපා කරුණාවමිනිස්සු හොද කිව්වෙ ඉද්දි වෙනෙයි මැරුනාමඉවරයි අනාගතේ වැරදි පාරෙ වැටුනාමසතුටුයි අවංකෙන්ම අපෙ කොල්ලෙක් හැදුනාමනිවන්න බෑ ගිනි වැටුනත් පොද වැසිමනුස්ස කම කෙල්ලෙක්නම් සමාජෙ ගැහුවා ඇසිඩ්කිව්වෙනෑ පාට මූන වහගෙන දෑතින්අකුරක් නෑර කීව්වෙ දැක්ක දේවල් දෑසින්#hook
Hook eka dannako suddah
නියමයි මචන් නියමයි
ලංකාවෙ මම කැමතිම artist....ආත්මෙට කතා කරන රැපෙක්... ජයවේවා අයියා තවත් කාලයක් බැබලෙන්න... ♥️👽💫
@@ZanyInzaneado machan darama pade pitu aran ganja gahnwa kiyana ekata seen ekak daida machan... meka hadana kale machan mn meka ahuwwe
Master d ,zany inzane ගෙ අමුතුම style එකක් තියෙන්නෙ හරියටම ඒ රැප් වල සමාජෙන් ගොඩක් වැරදි උන කොල්ලොන්ගෙ ජීවිතකතා තියෙන්නෙ❤
සතුටුයි අවංකෙන්ම අපේ කොල්ලෙක් හැදුනාම❤ &Nice bars bro!
^ වචන රයිම් කරන කාලෙක | තේරුම අර්ථය රයිම් කරන කොල්ලෙක්... much love zany " 🥺💗
Bars Full With Experience......!! ❤️
@@ZanyInzane❤❤
"මිනිස්සු හොඳ කිව්වෙ ඉද්දි නෙමෙ මැරුනාම🗣"Sensi ❤
1:03
උදව් කරා කාලකන්නින්ට පුලුවන් තරම් හැබැයි තේරැමක් නෑ දීලා ඇගිලි නැති උන්ට වීනාවක් ✊
"රජ ටෝක් දුන්නට උඹේ හදවත කානුවේ"I FELT IT INZEN 🖤💯
Puca sududa ithim
*මං ආසම inzane ගෙ රැපක් අහන ගමන් ඇස් පියන් මගේ මනෝ ලෝකෙ කිමිදෙන්න...**මල් සින්දු අහන එව්න් මොනවද බන් දන්නේ zany ගෙ වදන් වල තියෙන රස ගැන...**විරහවෙන් තනි වුනු මගෙ හදවත ඇමතුවේ zany ගෙ ඇර වෙන කාගෙ වචන වලින්ද...*ඒ නිසයි මම ඇබ්බැහි උනේ මේ හඬට ඒ තරමටම...🍁💀
හැමෝම නළුවෝ තමයි මරණෙ දක්වා💯🔥
උදව් කරා කාලකන්නින්ට පුලුවන් තරම්හැබැයි තේරුමක් නෑ දීලා ඇගිලි නැති උන්ට වීනාවක්...Zany 💯🔥
මේ කාලේ සෝපාකත් එල්ලෙනවා බෝ ගහක 💯
ගැඹුරුයි තෙරුම උස්සන් යයි වචන දෝලාව🫶🏻💗Inzane Now ❤️🩹
මේ කාලේ සෝපාකත් එල්ලෙනවා බෝ ගහක !🗣️🌪️Wazzi Zany 🖤👁️
Wadda ❤️🤘🏻
මනුස්සකම කෙල්ලෙක් නම් සමජේ ගැහුවා ඇසිඩ්......🔥🔥🔥 bars bro...❤🔥
Fv ❤
zany මේ වදන් මාරයි මාරයි සමවැදෙනවා zany පට්ට චරිතයක් බන් උබනම් අයියේ♠️💫
Zain va mulin dakke maliyage rap ekak kiyanava. Ekath amuthuma tone ekakin kiuva. Mekath patta bosa
Zany the Best🔥💯 Keep it up brother♥️🇱🇰👌
අකාරුනික ලෝකේ හොයන්න එපා කරුණාව..මිනිස්සු හොද කිව්වේ ඉද්දී නෙමේ මැරුනාම..ඉවරයි අනාගතේ වැරදී පාරේ වැටුනාම..සතුටුයි අවන්කෙන්ම අපේ කොල්ලෙක් හැදුනාම...❤️❤️
දරන්න ඕනී හැබැයි අඩන්න බෑ පිරිමියෙක් 💗🎀"Inzane 🪐❤️
සතුටුයි අපේ කොල්ලෙක් අවන්කෙන්ම හැදුනාම ❤❤🤟
එකකට එකක් නොදෙවෙනි Bars... zany good job broooo... 🖤🖤🖤
ගැම්මක් තමයි ඉතින් zany දැම්මොත් රැපක් 👈🎙️🎶එළකිරි ට්‍රැක් එක 🎧🔥
❤ තේරුමක් තියෙන රැප් නම් .. Inzane ..
සුපිරියක් මේක🖤 Inzane as always😎
හැම එකාම රැල්ලට රැප් කිව්වට. Zany කියන්නෙ රැප් කියන්නෙම උපන් එකෙක්. ඒ වොයිස් එක තමයි සුපිරිම. සුපිරි. ලොකු දේවල් කරන්න ඕන එකෙක් උබ. 👌❤️
Fire Bars 🔥👊
මං,ගියේ නෑ ඉගිලෙන්න වෙන උන්ගේ තටු අරන් barz do ❤❤❤❤❤
Mage fv rapper zany Lyrics එහෙම තනිකර ගින්දර Dawsata eka parak zany ge rap ak ahnwa my fv congratulations ❤🎉 brother 💞🥰🥰🥰🥰
වෙන කතා නෑ ලංකාවේ ඉන්න Best lyrical රැපා තමයි Zany ✨
No smokiyo ❤ ඉන්නවා බොක්ක 🎉
ඔවු master d and zany තමයි
@@OsadaGimsara e lyrics athal unt therumak naa
ගින්දරක් zany love mach ✌️🖤🤗
නාමය නෙමේ zany කියන්නෙ "සන්නාමය"* 🎉❤👏Zany inzane & smoki🚭 best rappers in sri lanka 🎉❤👏
"මේ කාලේ සෝපාකත් එල්ලෙනවා බෝ ගහක"🗣sensi 😼❤🔥
Love this 🔥❤️ you are the best rapper in ma mind ! INZANE BARS 🔥
🤩❤️🔥
දරන්න ඕන හැබැයි අඩන්න බෑ පිරිමියෙක්❤
Bars! Bars!!🔥🔥
උදව් කරා කාලකන්නින්ට පුලුවන් තරම්හැබැයි තේරුමක් නෑ දීලා ඇගිලි නැති උන්ට වීනාවක්...Zany INZANE 💯🔥
Inzaaaaane 🖤
මිනිස්සූ හොද කීවේ ඉද්දි නෙවේ මැරුනාම ✨️🖤
එදා වගේම අදත්, ආසම ලිරික්ස්❤ ජය බෝ
bro next level ❤. Lyrics and flow ekai ❤❤❤❤
මිනිස්සු හොඳ කීව්වේ ඉද්දි නෙවෙයි මැරුනාමZANY ❤️
Another good rapper in Sri Lanka 🇱🇰❤️#zanyinzane #favor
parak broo
තේරැම= 💯 කුනුහරප=❌සින්දුව=⭕️
Agree
barss bro ❤🎉
Broo❤ඇත්ත අති සැටියෙන් කියන අපේZany ❤😢
Fire bars😮❤
Zany Never Miss! 🔥
මේ සැරෙත් දීලා බර පන්තියෙන් inzane now ❤
INZANE NOW🤍🔥 ZANY 💥💣
පොඩි කාලෙ මාවා ගත්ත සුරාන්ගනා ලොකෙ කො🎉
Ammoh e Wachana කන හරහා මෝලෙට
හැමෝම නළුවො තමයි මරනෙ දක්වා 🔥 oyge lyrics nm addicted bro ✌️❤️
දැනේවි මේ වදන් උබලගේ පපුවට💥 මේ ටික ඔයගේ rap එකෙ තිබ්බ නම් මරු 🤩
*_සැනී waziii brow ❤️🔥_*
හෙන ගහන ඇත්ත මේ lyrics zany මේවා ඇත්ත brother මේ සියල්ල " i felt it " ආදරෙයි ❤
ආසම රැපර් ඩෝ දුක තූනී කරේ zany inzanee💗
As always lyrics killer🌹
Zanny, no words, you are insane. 💎Shane, you got the talent man, keep it up. ❤️MAKE MORE MUSIC 🍃
ZANNY ...... Hook eka wasiyak brother ❤🎉
ආදරෙයි zany.....❤❤❤ පිස්සුවක් තනිකරම....ලොවෙත් එනව දවසක හොයාගෙන 🔥
හැදෙන උන් හදන එකා Zany ❤️🔥
“උදව් කලා කාලකන්නින්ට පුළුවන් තරම්හැබැයි තේරුමක් නෑ දීලා ඇඟිලි නැති එවුන්ට වීණාවක්අකාරුණික ලෝකෙ හොයන්න එපා කරුණාවක්. මිනිස්සු හොඳ කිව්වේ ඉද්දි නෙවෙයි මැරුණාම...! “
මනුස්සකම කෙල්ලෙක් නම් සමාජේ ගැහුවා ඇසිඩ් ✌️ඒ වදන් අම්මෝ වචන නෑ 🥺✨
මනුස්සකම කෙල්ලෙක්නම් සමාජෙ ගැහුවා ඇසිඩ්I felt it❤
හැමොම නලුවො තමයි මරනේ දක්වා දුක ගැන දන්නේ මටත් වඩා මගේ අක්මා...❤Zany🧡
Ekh pharak ❤️🔥
Lyrics ❤️
Supiriyak Zany 😸❤️Hithata danuna rapak 😸❤️
මනුස්ස කම කෙල්ලෙක්නම් සමාජෙ ගැහුව ඇසිට් ❤️🔥
Hey ado hamadamak wage supiri zany 👍😎😍💗
"ආකාරුණික ලොකේ හොයන්න එපා කරුණාව" ❤
Inzane now 💥💯
Zany diss rap එක එනකන් මග බලන් ඉන්නෙ මතකනේ කිව්වා "පස්සට පසුතැවෙයි උබ මට කෙරුවොතින් ඩිස්".ගින්නක් ඕන🥵.මේ රැප් එක ගැන කියන්න දෙයක් නැ මොකද උබ ගහන හැම රැප් එකක්ම💯
Lagadi Zany ta diss ekak waduna da?
@@invisible9539 ඔව් cobra කියලා එකෙක් වන්නි කියලා diss rap එකක් ගහලා.එකේ zany,smokio,manasick,maliya,prbha,big doggy wge godk ayta diss krla
@@SathanBOL ah ow ow mn eka baluwa... Mona bar ekeda Zany ta diss wenne eke? 😅, pissu wuttek uuu illan kanna yanne 😂
@@invisible9539 බඩවෙන සීන් එකක් කියන්නෙ අන්න එකේ. zany ගේ bar එකක තියෙනවා මගේ රැප් ඇහුවොත් වඳ ගැනුත් ගැබිනි කියලා
Hook eka kiyna artist ge voice eka supiri, Zany nam kohomath supiriyak ne❤️💥 Inzane now
මෙ කලෙ සොපකත් එල්ලෙනවා බො ගහක❤
❤...අම්මෝමෝමෝ මේකනම් පිස්සුවක්....🤟......පට්ට ආහ්හ්හ්හ්හ්...❤
Zany is a lyrics god ❤🔥
බර වදන් පපු ගලවන් යන්නම ❤
මගෙ ජීවිතේ මට තියන අවංකම සතුට මං , 🫶🏻ගියෙ නෑ ඉගිලෙන්න වෙන උන්ගේ තටු අරං ! 😌I FELT IT INZANE ❤️🔥
Aiya thawa ekak one hodeee❤❤supriyak❤❤
අකාරුනික ලෝකේ හොයන්න එපා කරුනාව i feel it bars 🪐👀
හැමෝම නළුවෝ තමයි මරණෙ දක්වා 🤘 Inzane now 💗❤️Zany කියන්නේ ලංකාවේ rap කලාවේ උඩින්ම ඉන්න එකෙක්. හිතටම වදින්න රැප් එක දුන්නා . Well done 🔥Rap = Zany inzane ❤️
Anyway supiriyak zany ft shane ❤️✨⛓
𝙂𝙤𝙙 𝙤𝙛 𝙫𝙚𝙧𝙨𝙚𝙨 💀❤️
අකුරක් නෑර කිවුවේ දැක්ක දෙවල් දෑසීන්..❤ One day you will win this game. 😍❤️🇱🇰
අත්දැකීම් bars ගොඩක් ❤💀
ඇත්ත කියන්න ඕනේ නෑ කාගෙන්වත් අවවාදරමණීයයි ජවනිකා වැදිලා හිටියහමජිවීතේ තේරෙයි උඹට ආතල් කැඩුනහමසමාජේ අවබෝධ කරගනින් උඹලා zany අහලාම ❤❤
උදව් කරා කාලකන්නින්ට පුලුවන් තරම් හැබැයි තේරැමක් නෑ දීලා ඇගිලි නැති උන්ට වීනාවක් ✊ ♥jaya👽
මන් ගියෙ නෑ ඉගිලෙන්න වෙන උන්ගෙ තටු අරන් ❤
My Favorite Rapper Zany Inzane 🥺💗
inzAne now ! 🔥
මේ කාලෙ සෝපාකත් .... එල්ලෙනවා බෝ ගහක ....♥️♥️♥️එලම බං එලම . 2000 න් පස්සෙ එකෙක් විදියට මම ආසම රැපස් ලා ගෙන් එකටම ඉන්න එකෙක් බං උඹ..උඹ විතරයි බං මිනිහෙක්ගෙ අභ්‍යන්තරය ගැන හරි හැටියට එලිසමය ගලපන්නෙ.....ආදරෙයි inzany
Inzane now ! ❤
Maduu❤
maduwa ❤
zany eka thawa track ekak ona Broo🌛🥂
1 More 🩵🙌
KOTA 🖤💯
Bro❤
❤
Hook eka | 🧘 rza dpu pata 2i
Kota ❤😂
lyrics
මන් ඉන්නෙ වෙනස් වෙලා
ඒ කාලෙ අස දේවල් අද එපා වෙලා
ඒ පොඩි කාලෙ මවාගත්ත සුරංගනා ලෝකෙ කෝ..
ඒවා බොරු අපි ඉන්නෙ මුලා වෙලා
මගේ ජීවිතේ මට තියෙන අවංකම සතුට මං
ගියේ නෑ ඉගිලෙන්න වෙන උංගෙ තටු අරන්
සන්සාරෙ කාංතාරෙ මාරයා ගිජුලිහිනියෙක්
දරන්න ඕන හැබැයි අඩන්න බෑ පිරිමියෙක්
හැමෝම නලුවො තමයි මරනෙ දක්වා
දුක ගැන දන්නෙ මටත් වඩා මගෙ අක්මා
සීමාවක් නැති යාලුවොත් ගැහුව ඩස්පා
වෙව්ලන්නෙ උංගෙ නෙවෙයි මගෙයි අත්පා
හිනාවෙන උංගේ ඇතුලෙන් අදෝනාව
ගැඹුරුයි තේරුම උස්සන් යයි වචන දෝලාව
දැනෙන්නෑ කිසි දෙයක් මම ඉන්නෙ කෝමා ද
මේ කාලෙ සෝපාකත් එල්ලෙනවා බෝ ගහක
#hook
අතයට ඉන්නකං හැමෝම ආදරෙයි
සීමාව පනිද්දි උංට බලන්න අමාරුවෙයි
හිනාවෙන.හැටි දැනගෙනයි යලුවෙක්
රජ ටෝක් දුන්නත් උබෙ හදවත කාණුවෙ
සමානයි ජීවිතේ අවදානම් ක්‍රීඩාවක්
අකාලෙ පැරදිලා ඇතිද කීදාහක්
උදව් කාල කාලකන්ණින්ට පුලුවන් තරන්
හැබැයි තේරුමක් නෑ ඇගිලි.නැති උන්ට දීලා වීනාවක්
අකාරුණික ලෝකේ හොයන්නෙපා කරුණාව
මිනිස්සු හොද කිව්වෙ ඉද්දි වෙනෙයි මැරුනාම
ඉවරයි අනාගතේ වැරදි පාරෙ වැටුනාම
සතුටුයි අවංකෙන්ම අපෙ කොල්ලෙක් හැදුනාම
නිවන්න බෑ ගිනි වැටුනත් පොද වැසි
මනුස්ස කම කෙල්ලෙක්නම් සමාජෙ ගැහුවා ඇසිඩ්
කිව්වෙනෑ පාට මූන වහගෙන දෑතින්
අකුරක් නෑර කීව්වෙ දැක්ක දේවල් දෑසින්
#hook
Hook eka dannako suddah
නියමයි මචන් නියමයි
ලංකාවෙ මම කැමතිම artist....
ආත්මෙට කතා කරන රැපෙක්... ජයවේවා අයියා තවත් කාලයක් බැබලෙන්න... ♥️👽💫
❤
@@ZanyInzaneado machan darama pade pitu aran ganja gahnwa kiyana ekata seen ekak daida machan... meka hadana kale machan mn meka ahuwwe
Master d ,zany inzane ගෙ අමුතුම style එකක් තියෙන්නෙ හරියටම ඒ රැප් වල සමාජෙන් ගොඩක් වැරදි උන කොල්ලොන්ගෙ ජීවිතකතා තියෙන්නෙ❤
සතුටුයි අවංකෙන්ම අපේ කොල්ලෙක් හැදුනාම❤ &Nice bars bro!
❤
^ වචන රයිම් කරන කාලෙක | තේරුම අර්ථය රයිම් කරන කොල්ලෙක්... much love zany " 🥺💗
❤
Bars Full With Experience......!! ❤️
❤
@@ZanyInzane❤❤
"මිනිස්සු හොඳ කිව්වෙ ඉද්දි නෙමෙ මැරුනාම🗣"
Sensi ❤
❤
1:03
උදව් කරා කාලකන්නින්ට පුලුවන් තරම්
හැබැයි තේරැමක් නෑ දීලා ඇගිලි නැති උන්ට වීනාවක් ✊
❤
"රජ ටෝක් දුන්නට උඹේ හදවත කානුවේ"
I FELT IT INZEN 🖤💯
❤
Puca sududa ithim
*මං ආසම inzane ගෙ රැපක් අහන ගමන් ඇස් පියන් මගේ මනෝ ලෝකෙ කිමිදෙන්න...*
*මල් සින්දු අහන එව්න් මොනවද බන් දන්නේ zany ගෙ වදන් වල තියෙන රස ගැන...*
*විරහවෙන් තනි වුනු මගෙ හදවත ඇමතුවේ zany ගෙ ඇර වෙන කාගෙ වචන වලින්ද...*
ඒ නිසයි මම ඇබ්බැහි උනේ මේ හඬට ඒ තරමටම...🍁💀
හැමෝම නළුවෝ තමයි මරණෙ දක්වා💯🔥
උදව් කරා කාලකන්නින්ට පුලුවන් තරම්
හැබැයි තේරුමක් නෑ දීලා ඇගිලි නැති උන්ට වීනාවක්...
Zany 💯🔥
❤
මේ කාලේ සෝපාකත් එල්ලෙනවා බෝ ගහක 💯
❤
ගැඹුරුයි තෙරුම උස්සන් යයි වචන දෝලාව🫶🏻💗
Inzane Now ❤️🩹
මේ කාලේ සෝපාකත් එල්ලෙනවා බෝ ගහක !🗣️🌪️
Wazzi Zany 🖤👁️
Wadda ❤️🤘🏻
මනුස්සකම කෙල්ලෙක් නම් සමජේ ගැහුවා ඇසිඩ්......🔥🔥🔥 bars bro...❤🔥
❤
Fv ❤
zany මේ වදන් මාරයි මාරයි සමවැදෙනවා zany පට්ට චරිතයක් බන් උබනම් අයියේ♠️💫
Zain va mulin dakke maliyage rap ekak kiyanava. Ekath amuthuma tone ekakin kiuva. Mekath patta bosa
Zany the Best🔥💯 Keep it up brother♥️🇱🇰👌
අකාරුනික ලෝකේ හොයන්න එපා කරුණාව..
මිනිස්සු හොද කිව්වේ ඉද්දී නෙමේ මැරුනාම..
ඉවරයි අනාගතේ වැරදී පාරේ වැටුනාම..
සතුටුයි අවන්කෙන්ම අපේ කොල්ලෙක් හැදුනාම...❤️❤️
දරන්න ඕනී හැබැයි
අඩන්න බෑ පිරිමියෙක් 💗🎀"
Inzane 🪐❤️
සතුටුයි අපේ කොල්ලෙක් අවන්කෙන්ම හැදුනාම ❤❤🤟
එකකට එකක් නොදෙවෙනි Bars...
zany good job broooo... 🖤🖤🖤
ගැම්මක් තමයි ඉතින් zany දැම්මොත් රැපක් 👈🎙️🎶එළකිරි ට්‍රැක් එක 🎧🔥
❤ තේරුමක් තියෙන රැප් නම් .. Inzane ..
සුපිරියක් මේක🖤 Inzane as always😎
හැම එකාම රැල්ලට රැප් කිව්වට. Zany කියන්නෙ රැප් කියන්නෙම උපන් එකෙක්. ඒ වොයිස් එක තමයි සුපිරිම. සුපිරි. ලොකු දේවල් කරන්න ඕන එකෙක් උබ. 👌❤️
❤
Fire Bars 🔥👊
මං,ගියේ නෑ ඉගිලෙන්න වෙන උන්ගේ තටු අරන් barz do ❤❤❤❤❤
Mage fv rapper zany
Lyrics එහෙම තනිකර ගින්දර
Dawsata eka parak zany ge rap ak ahnwa my fv congratulations ❤🎉 brother 💞🥰🥰🥰🥰
❤
වෙන කතා නෑ ලංකාවේ ඉන්න Best lyrical රැපා තමයි Zany ✨
No smokiyo ❤ ඉන්නවා බොක්ක 🎉
ඔවු master d and zany තමයි
@@OsadaGimsara e lyrics athal unt therumak naa
ගින්දරක් zany love mach ✌️🖤🤗
නාමය නෙමේ zany කියන්නෙ "සන්නාමය"* 🎉❤👏
Zany inzane & smoki🚭 best rappers in sri lanka 🎉❤👏
"මේ කාලේ සෝපාකත් එල්ලෙනවා බෝ ගහක"🗣
sensi 😼❤🔥
Love this 🔥❤️ you are the best rapper in ma mind ! INZANE BARS 🔥
❤
🤩❤️🔥
දරන්න ඕන හැබැයි අඩන්න බෑ පිරිමියෙක්❤
Bars! Bars!!🔥🔥
උදව් කරා කාලකන්නින්ට පුලුවන් තරම්
හැබැයි තේරුමක් නෑ දීලා ඇගිලි නැති උන්ට වීනාවක්...
Zany INZANE 💯🔥
❤
Inzaaaaane 🖤
මිනිස්සූ හොද කීවේ ඉද්දි නෙවේ මැරුනාම ✨️🖤
එදා වගේම අදත්, ආසම ලිරික්ස්❤ ජය බෝ
bro next level ❤. Lyrics and flow ekai ❤❤❤❤
මිනිස්සු හොඳ කීව්වේ ඉද්දි නෙවෙයි මැරුනාම
ZANY ❤️
Another good rapper in Sri Lanka 🇱🇰❤️
#zanyinzane #favor
parak broo
තේරැම= 💯
කුනුහරප=❌
සින්දුව=⭕️
Agree
barss bro ❤🎉
Broo❤
ඇත්ත අති සැටියෙන් කියන අපේ
Zany ❤😢
Fire bars😮❤
Zany Never Miss! 🔥
මේ සැරෙත් දීලා බර පන්තියෙන් inzane now ❤
INZANE NOW🤍🔥 ZANY 💥💣
පොඩි කාලෙ මාවා ගත්ත සුරාන්ගනා ලොකෙ කො🎉
Ammoh e Wachana කන හරහා මෝලෙට
හැමෝම නළුවො තමයි මරනෙ දක්වා 🔥 oyge lyrics nm addicted bro ✌️❤️
දැනේවි මේ වදන් උබලගේ පපුවට💥 මේ ටික ඔයගේ rap එකෙ තිබ්බ නම් මරු 🤩
*_සැනී waziii brow ❤️🔥_*
හෙන ගහන ඇත්ත මේ lyrics
zany මේවා ඇත්ත brother
මේ සියල්ල " i felt it "
ආදරෙයි ❤
❤
ආසම රැපර් ඩෝ දුක තූනී කරේ zany inzanee💗
As always lyrics killer🌹
Zanny, no words, you are insane. 💎
Shane, you got the talent man, keep it up. ❤️
MAKE MORE MUSIC 🍃
ZANNY ...... Hook eka wasiyak brother ❤🎉
ආදරෙයි zany.....❤❤❤ පිස්සුවක් තනිකරම....ලොවෙත් එනව දවසක හොයාගෙන 🔥
හැදෙන උන් හදන එකා
Zany ❤️🔥
“උදව් කලා කාලකන්නින්ට පුළුවන් තරම්
හැබැයි තේරුමක් නෑ දීලා ඇඟිලි නැති එවුන්ට වීණාවක්
අකාරුණික ලෝකෙ හොයන්න එපා කරුණාවක්.
මිනිස්සු හොඳ කිව්වේ ඉද්දි නෙවෙයි මැරුණාම...! “
මනුස්සකම කෙල්ලෙක් නම් සමාජේ ගැහුවා ඇසිඩ් ✌️
ඒ වදන් අම්මෝ වචන නෑ 🥺✨
❤
මනුස්සකම කෙල්ලෙක්නම් සමාජෙ ගැහුවා ඇසිඩ්
I felt it❤
හැමොම නලුවො තමයි මරනේ දක්වා
දුක ගැන දන්නේ මටත් වඩා මගේ අක්මා...❤
Zany🧡
❤
Ekh pharak ❤️🔥
Lyrics ❤️
Supiriyak Zany 😸❤️
Hithata danuna rapak 😸❤️
මනුස්ස කම කෙල්ලෙක්නම් සමාජෙ ගැහුව ඇසිට් ❤️🔥
Hey ado hamadamak wage supiri zany 👍😎😍💗
"ආකාරුණික ලොකේ හොයන්න එපා කරුණාව" ❤
Inzane now 💥💯
Zany diss rap එක එනකන් මග බලන් ඉන්නෙ මතකනේ කිව්වා "පස්සට පසුතැවෙයි උබ මට කෙරුවොතින් ඩිස්".ගින්නක් ඕන🥵.මේ රැප් එක ගැන කියන්න දෙයක් නැ මොකද උබ ගහන හැම රැප් එකක්ම💯
❤
Lagadi Zany ta diss ekak waduna da?
@@invisible9539 ඔව් cobra කියලා එකෙක් වන්නි කියලා diss rap එකක් ගහලා.එකේ zany,smokio,manasick,maliya,prbha,big doggy wge godk ayta diss krla
@@SathanBOL ah ow ow mn eka baluwa... Mona bar ekeda Zany ta diss wenne eke? 😅, pissu wuttek uuu illan kanna yanne 😂
@@invisible9539 බඩවෙන සීන් එකක් කියන්නෙ අන්න එකේ. zany ගේ bar එකක තියෙනවා මගේ රැප් ඇහුවොත් වඳ ගැනුත් ගැබිනි කියලා
Hook eka kiyna artist ge voice eka supiri, Zany nam kohomath supiriyak ne❤️💥 Inzane now
මෙ කලෙ සොපකත් එල්ලෙනවා බො ගහක❤
❤...අම්මෝමෝමෝ මේකනම් පිස්සුවක්....🤟......පට්ට ආහ්හ්හ්හ්හ්...❤
Zany is a lyrics god ❤🔥
❤
බර වදන් පපු ගලවන් යන්නම ❤
මගෙ ජීවිතේ මට තියන අවංකම සතුට මං , 🫶🏻
ගියෙ නෑ ඉගිලෙන්න වෙන උන්ගේ තටු අරං ! 😌
I FELT IT INZANE ❤️🔥
❤
Aiya thawa ekak one hodeee❤❤supriyak❤❤
අකාරුනික ලෝකේ හොයන්න එපා කරුනාව i feel it bars 🪐👀
❤
හැමෝම නළුවෝ තමයි මරණෙ දක්වා 🤘
Inzane now 💗❤️
Zany කියන්නේ ලංකාවේ rap කලාවේ උඩින්ම ඉන්න එකෙක්. හිතටම වදින්න රැප් එක දුන්නා . Well done 🔥
Rap = Zany inzane ❤️
❤
Anyway supiriyak zany ft shane ❤️✨⛓
𝙂𝙤𝙙 𝙤𝙛 𝙫𝙚𝙧𝙨𝙚𝙨 💀❤️
අකුරක් නෑර කිවුවේ දැක්ක දෙවල් දෑසීන්..❤ One day you will win this game. 😍❤️🇱🇰
❤
අත්දැකීම් bars ගොඩක් ❤💀
ඇත්ත කියන්න ඕනේ නෑ කාගෙන්වත් අවවාද
රමණීයයි ජවනිකා වැදිලා හිටියහම
ජිවීතේ තේරෙයි උඹට ආතල් කැඩුනහම
සමාජේ අවබෝධ කරගනින් උඹලා zany අහලාම ❤❤
❤
උදව් කරා කාලකන්නින්ට පුලුවන් තරම්
හැබැයි තේරැමක් නෑ දීලා ඇගිලි නැති උන්ට වීනාවක් ✊
♥jaya👽
මන් ගියෙ නෑ ඉගිලෙන්න වෙන උන්ගෙ තටු අරන් ❤
My Favorite Rapper Zany Inzane 🥺💗
❤
inzAne now ! 🔥
මේ කාලෙ සෝපාකත් ....
එල්ලෙනවා බෝ ගහක ....♥️♥️♥️
එලම බං එලම . 2000 න් පස්සෙ එකෙක් විදියට මම ආසම රැපස් ලා ගෙන් එකටම ඉන්න එකෙක් බං උඹ..උඹ විතරයි බං මිනිහෙක්ගෙ අභ්‍යන්තරය ගැන හරි හැටියට එලිසමය ගලපන්නෙ.....
ආදරෙයි inzany
❤