දරුවො තුන්දෙනා එල්ලලා මම එල්ලෙන්න ගියේ මහත්තයෝ

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 531

  • @mnoorkww6614
    @mnoorkww6614 5 лет назад +124

    කෝ අම්මේ තාත්තා එහෙම අහද්දී පපුව පිච්චිලා ගියා රත්තරන් පුතේ 😭😭😭😭 අනේ බණ්ඩාර මහත්තයෝ ඔබ තුමාට ගොඩාක් පින් මේවගේ අය හොයාගන ගිහින් උදව් කරනවට 🙏🙏🙏

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 года назад

      😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔💔❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💔💔💔💔💔💔💔💔💔💔💔😭😭😭😭😭😭😭😭😭😹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pryanganikumarathunga4640
      @pryanganikumarathunga4640 3 года назад

      Mage duwath ahema magen ahala theyanawa😢😢ahema ahadde hadawath keere gahenawaa,

  • @nicemoment7028
    @nicemoment7028 5 лет назад +144

    නියම තැනට ඔබ‍ ආවේ. මෙන්න උදව් අවශ්‍ය මිනිස්සු. ඔබ‍ට අනන්ත අප්‍රමාන පිං

    • @දිනුජයසිංහ
      @දිනුජයසිංහ 5 лет назад +5

      හරියටම හරි
      හොද මනුස්සයෙක්
      ප්‍රියාන් පුෂ්පකුමාර වගේ ප්‍රියාන් උදවුකරන්නේ හොද ලස්සන ගෙවල්දොරවල් තියෙන අයට
      මේ වගේ අයට එයා උදවු කරනවා අඩුයි
      මෙතුමාට පින්

    • @harshakumara2009
      @harshakumara2009 4 года назад +1

      Ani waren ratata one me wage manussa kam adunana minissu

    • @lalithairangani5630
      @lalithairangani5630 4 года назад +1

      Pau badara oyata godak pin jesuphitai

  • @mohammedalli3809
    @mohammedalli3809 5 лет назад +17

    පව් අහිංසක දරු පැටව්...බණ්ඩාර මහත්තයට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් ..මේ තමා අපි ඇදහිය යුතු දෙවිවරු වගේ මිනිස්සු මේ සඳහා දායකත්වය දැක් වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @gayansampath9478
    @gayansampath9478 5 лет назад +49

    හරිම සතුටුයි මේ දරුපැටවුන්ට උදවු කරපු ඒ උත්තම උත්තමාවියන්ට ගොඩක් පිං වගේම එම පවුලේ සියලුම දෙනාගේ ලෙඩක් දුකක් නොවී නීරෝගිමත් ජීවිත ගමනක් වේවා

    • @rahulranjith8873
      @rahulranjith8873 5 лет назад +1

      Nangiyo oya Dan baya wenna apa. Bandaara dawiyan wadiya .mihi pita daviyan bandaara.obata budu saranai

  • @malkanthimk3395
    @malkanthimk3395 5 лет назад +23

    අනේ දෙවියනේ මට ගොඩාක් දුක හිතුණා බණ්ඩාර අයියෙ ඔබ බුදු වෙනවා මේ උදවු කරපුව හැම කෙනෙකුට pin aithi වේවා

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 5 лет назад +4

    බණ්ඩාර සහෝදරයා ඔයාට ගොඩක් මේ කරන සේවයට. මමත් කිසි කෙනෙකුට නොදන්වා පවුලේ අය සමග එකතු වී මේ වගේ දේවල් මගේ වියදමින් කරනවා මා ඉන්නේවිදේශගතව

  • @madushani2965
    @madushani2965 5 лет назад +27

    මිහිපිට දෙවිවරු කියන්නෙ ඔබ වැනි මිනිසුන්ට.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .

  • @sudusudu887
    @sudusudu887 4 года назад +3

    බන්ඩාර අයියා ඔයා මේ කරන සත්කාරය ගැන ගොඩක් ආඩම්බරයි . හොද හදවතක් තියෙන කෙනෙක් .මේ වීඩියෝ හැමදාම බලනවා. ඔයාට සහ ඔයා සමග මේ වෙදෙස් ගතව ඉන්න අයටත් ලන්කාවෙ ඉන්න අයටත් ගොඩක් පින්. මේ කරන පිනක් විතරයි අපට කවදා හරි ඉතිරි වෙන්නේ .බුදු සරනයි බන්ඩාර අයියා ❤️🙏

  • @kulasinhaliyanagechandrani406
    @kulasinhaliyanagechandrani406 2 года назад +3

    උදවු කරපු හැමොටම බොහොම පින්
    බන්ඩාර මල්ලි ඔයාටත් දිර්ඝ ආයුස ලැබෙවා

  • @නිම්සරානිම්සරා

    දරුවන් මරණ චේතනාව කිසිදා හිතන්න එපා තමන්ට දරුවන් එපා නම් ජීවත් කරන්න බැරිනම් කාට හරි දෙන්න එයාලට ජීවත් වෙන්න ඉඩ දෙන්න budusarai සැමටම

  • @kumdukumara954
    @kumdukumara954 5 лет назад +8

    බලන්න පිරිමියෙක් නැති වුණහම genu asrana වෙන හැටි අයියා මල්ලි ගැන හිතන්නේ 👍👍👍bandara මහතා ඇතුළු උදව් උප kara කරපු සියලු දෙනාටම pin සිද්ධ වේවා

  • @traveldilshan7078
    @traveldilshan7078 2 года назад +6

    මමත් මේ වගේම අම්මගේන් අහන්න ඇති 😭😭🙏🏻.මට තාම අවූරුදු 19යි. මගේ එකම බලාපොරොත්තුව. මේ වගේ
    අයට උදව් කරන එක.

  • @අපේක්ෂාසිතාරි

    මේ දේවල් වලට උදව් කරන අයටත් බංඩාර අයියටත් දීර්ඝායුශ ලැබෙන්න ඕන.වැඩි වැඩියෙන් දියුනුවෙන්න ඕන🙏🏿🙏🏿

  • @නිල්මිණිනිල්මිණි-ඝ8ඬ

    පුංචි සුරංගනාවියන් ටිකක් වගෙ ලස්සනයි පැටවුන් ටික.
    උදවු කරපු හැමොමටම ජාති ජාතිත් පිං .

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 5 лет назад +35

    අම්මේ මෝඩ වැඩ කරන්න නම් එපා....කියන තරම් ලේසි නෑ ..ජීවිතේට මූන දෙන්න...ඒත් ඒ පව්කාර වැඩේ නම් කරන්න එපා...අමාරුම නම් දරුවන්ව සාසනේට බාර කරල ඔයත් මහන වෙන්න..තෙරුවන් සරණයි

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 5 лет назад +7

    මේ ළමයි තුන් දෙනාම දාල යන්න පුලුවන් උනාද ඒ තාත්තාට ...මෙයාල මේ කරන උදව් උපකාර වලට ඔයාලට ගොඩක් පිං.....

  • @janakiuvini3144
    @janakiuvini3144 5 лет назад +3

    ගොඩාක් පිං සහෝදරයා ඔයාට..ඔබ වැනි අය තමයි අප සමාජයට වැදගත්..මෙවැනි සත්කාර කිරීමට තව තවත් ශක්තිය වැඩි වාඩියෙන් ලැබේවා කියා ප්‍රාර්තනා කරමි...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 года назад +3

    බණ්ඩාර මහත්තයා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා

  • @nilunilanthi5936
    @nilunilanthi5936 5 лет назад +6

    මේ අයට උදව් කරපමහත්මියට ගොඩක් පිං.ඒවාගේබාණ්ඩාර අයියේ ඔයාට ස්තුතියි..මෙවන් දෙවල් කරන්නට දිරිය ශාක්තිය ලැබේවා...නිදුක් නිරෝගි සුවය. ලැබේවා...

  • @خدامهالمنزل
    @خدامهالمنزل 5 лет назад +5

    ඇත්තටම මෙහෙම.මිනිස්සුන්ට තමයි..උදවු කරන්න ඔනෙ.පවු ගැනු කෙනෙක් තනිවුනාම.ගොඩක් අසරන වෙනවා බන්ඩාර මහත්තය.ඔයාට ජාති ජාති පින් ඔයා. කරන හැම වැඩ සටහනක්ම.අපි.බලනවා බුදුසරණයි සියලු දෙවියන්ගෙ පිහිටයි

  • @priyanthihewagamage3944
    @priyanthihewagamage3944 4 года назад +2

    ගොඩක් පිං මේ දරුවන්ට උදව් කරන සියලු දෙනා ටම බුදු සරණයි

  • @tamashanaduni7497
    @tamashanaduni7497 3 года назад +1

    ඇත්තටම ඔබ මනුස්සකම එහා ගිය දෙවි කෙනෙක් ඔබ මිනිසුන්ට කරන උදවු වලට ඔබටත් ඒ වගේම ඒ දේවල් වලට උපකාර කරන හැමෝටමත් ගොඩාක් පින්.

  • @janithdimantha5080
    @janithdimantha5080 5 лет назад

    ගොඩාක් පින් මේ දරැ පැටව් පවු රටේ අනාගතය මේ උදව් කරපු හැමෝටම ගොඩාක් පිං බණ්ඩාර සහෝදරයාට මේ කරන දේවල් තව තවත් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණයි හැමෝටම

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 5 лет назад +18

    මේ අහිංසක දරුපැටවුනට උදව් උපකාට කටන ඔබතුමාටත්..නම සෆ්හහන් කල ඒ උතුම් මින්සාගේ දරුපැටියාට ඇතුලු සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා ...සුවපත් වේවා ..!!!දීර්ඝායු වේවා ..!!!තෙරුවන් සරණයි ..!!!දෙවියන්ගේ රැකවරනයත් ලැබේවා ..!!!

  • @mihiduanuradha1942
    @mihiduanuradha1942 4 года назад +1

    මෙන්න සමිමාන දියයුතු මහත්වරැ මම ඔබතුමන්ගේ වැඩසටහන් බලනවා ඒ හැම දෙයක්ම හරිම සංවෙිදියි සර් ඔබට සහ ඔබගේ කාර්ය මන්ඩලයට මෙවැනි කාර්යන් කිරිමට තවත් ශක්තිය දෙයර්ය ලැබෙිවා උදවු උපකාර කරන සියලු දෙනාටම සමිමා සමිබුදු සරනයි

  • @priyanthaperera7965
    @priyanthaperera7965 5 лет назад +68

    බණ්ඩාර මහත්තයා ඔයා නම් පට්ට සුපිරි හදවතක් තියෙන මනුස්සයෙක්

  • @chandraalwis3874
    @chandraalwis3874 5 лет назад +24

    ඒක හොඳයි බතුයි කාලා ඉන්න ලමයි මරන්න එපා මල් පව් ඔයත් පව් ලමයි තුන් දෙනෙක් එක්ක අමාරුයි මහ එකාට රොදක් වෙන්නේ නැහැ

  • @ඉෂාරාවිජේවර්ධන

    බොහොම පින් මේ පිංකමට සහභාගි උන සියළුම දෙනාටම තෙරුවන් සරණයි

  • @sriyaniruwanbura1996
    @sriyaniruwanbura1996 5 лет назад +10

    දරුවො හදලා දාලා යන අයට දඩුවම් දි ය හැකි නිතියක් හදන්න . හොදම දඩුවම තමයි ජිවත් ඉන්න තාකල් දරුවන් ට ගැහැනු න්ට සලකන එක අනිවාර්ය කිරිම ගැහැනු සියක් ගත්තත් මුලටම බදින ගැහැනිට,දරුවන් ට සලකන්න කියා..එතකොට තව ගැහැනු ගන්න හිතන්නේ නැහැ නෙ.

  • @lakshmifernando4531
    @lakshmifernando4531 5 лет назад +42

    අසරන මිනිසුන්ගෙ දේවිපාහාන ඔබයි ඔයාත් ඔය දරූතුන්දෙනා ඇස්දෙක වගෙ ආදරෙන් බලාහාදාගන්න දරුවො ලොකු වුනාම ඔයාට රජ සැප දෙයි.

  • @dmssd1809
    @dmssd1809 5 лет назад +16

    අනෙ.පවු.දරුවො.හරිම.අහින්සකයි.අයියෙ.ඔයාට.ගොඩක්.පින්.

  • @nadimadinadi8641
    @nadimadinadi8641 5 лет назад +11

    මේ උදව් කරන හැමෝටම ගොඩාක් පිං 🙏🙏🙏🙏 ඒ වගේම අයිය ඔයා නම් මාර හොදයි ඔයාට කවදාවත් වරදින්න එපා 💪🙏තෙරැවන් සරණයි 🙏

  • @chandimajayarukshi2267
    @chandimajayarukshi2267 5 лет назад +2

    ගොඩක් පිනක් ඔයාලට .ඒවාගෙම ..මේ වැඩ සටහන සම්බන්ධ වෙත සියලුම දෙනාටම .බුදු සරණයි ....ඩුබායි සිට

  • @madudarshani7407
    @madudarshani7407 5 лет назад +25

    අනේ අහන්න ගොඩක් සතුටුයි බන්ඩාර මහත්තය අනුරාධපුරයටත් ගියානේද ඔබට ගොඩක්පිං

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 года назад +3

    උදව් කරන හැමෝටම උතුම් දලදා සමිදු පිහිටෙන් කරන කියන හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏🙏🙏

  • @sarathbanadara9870
    @sarathbanadara9870 3 года назад

    අනේ අපට බොහොම සතුටුයි හිතට බංඩාර මහත්තයෝ ඹායාකරන උදවු මෙි ආත්මෙදිම ලැබෙනවා ඹබතුමාට බුදුසරණයි

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 5 лет назад +7

    අනේ පව් මෙි වගේ දරුවො දාාල යන ඔයවගේ තිරිසන් පිරිමි ඔවුන්ට හොදක්නමි වෙන්න එපා තිරිසන්නුන්ට ඒ දරුව තාත්ත කෝ කියල අහනකොට බට පපුව පිච්චිලා ගියා ඔබසියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @bdbdbgshgs1837
    @bdbdbgshgs1837 5 лет назад +2

    බුදු සරණයි ඔබතුමා ඇතුළු උදව් උපකාර ගන්න සැමටම තෙරුවන් සරණයි

  • @pathmakumare9253
    @pathmakumare9253 5 лет назад +25

    පව් ඒ ලමයි ඔයාට පින් අයියෙ

  • @damayanthibandara1026
    @damayanthibandara1026 5 лет назад +8

    අනේ දෙයියනේ ..පව් .මේ අයටයි උදව් දිය යුත්තෙ...කොහොමහරි ජීවත් වෙන්න ශක්තිය ලැබේවා ..ගොඩක්ම පිං මේ කරන මෙහෙයට ඔබතුමාට ....බුදුසරණයි

  • @නිල්මිණිනිල්මිණි-ඝ8ඬ

    මල් වගෙ ලස්සන දරු පැටවුන් අනේ අමිමෙි ජිවිතෙ නැති කරගන්න එපා බොසත් මිනිස්සු අපි අතර ඉන්නවා එම අය ඔයාලට පිහිට වෙයි ⁣

  • @ඉන්දික-ල4ව
    @ඉන්දික-ල4ව 5 лет назад +1

    අනුන්ගේ දුක් ගින්දර නිවන ඔබ සියලු දෙනාටම අනේක වාරයක් ස්තූතියි.

  • @subashineperera9061
    @subashineperera9061 5 лет назад

    හරිම සතුටුයි ඔබට බොහොම පින් ස්තූතියි කියන්න වචන නෑ හරිම තැන් සොයා බලා මේ උදව් උපකාර කරන්න ලැබීම හරිම සතුටුයි

  • @malimalinimisha756
    @malimalinimisha756 5 лет назад +8

    ඔයාට ගොඩාක් පින් බංඩාර මල්ලි ඔයාටත් සහභාගිවෙින සියලුදෙනාටත් සියලුදෙනාට දෙවිරැකවරනයි

  • @ireshakalpani98
    @ireshakalpani98 4 года назад

    හරිම වටිනවා ගොඩක් ඉස්තුති උදව්කරපු අයට.

  • @nayanapriyadarsai8533
    @nayanapriyadarsai8533 4 года назад +1

    You are very kind and thank you very much

  • @kdyamuna665
    @kdyamuna665 2 года назад

    Wellassa tv chenal ekata godak isthuthi godak pin mewage asarana pawlwalata udaw karanawata rata viruwantath godak pin udaw kala semata theruwan sarani

  • @lakminisilva6166
    @lakminisilva6166 5 лет назад +4

    අහිංසක මිනිස්සු න්ගේ මූනට හිනාවක් ගෙනාවට ඔබට පින් බලන්න ඒ ලමයින්ගේ සතුට දීර්ගායුලැබේවා

  • @maheshikanilmini1983
    @maheshikanilmini1983 3 года назад

    හරිම සතුටුයි අසරණ පවුලට උදවු උපකර කිරීම සම්බන්දව උදවු කරපු හැමෝටම ගොඩාක් පිං

  • @malikamalika5672
    @malikamalika5672 5 лет назад +2

    අනේ දුවෙි ඔයාට බුදුසරණයි මගෙත් ලොකු දූගේ මහත්තයා නැතිවෙලා පිරිමි දරැවො 4ක් ඉන්නවා එයාලා පොඩියි රස්සාවක් නැ මමයි උඩ හේනෙගම ලොකුහාමුදුරැවොයි උදවු කරණවා බංඩාර මහතටත් සියලුම දෙනාටත් තෙරැවන්සරණයි

  • @amithaaustin5976
    @amithaaustin5976 5 лет назад +1

    Well done wellsa Tv thank you so much god bless you all 🙏🙏🙏🙏

  • @sudathruwan9460
    @sudathruwan9460 4 года назад +1

    ඇත්තෙන්ම ගොඩක් පින් ..ඔබලා මේ කරන සත්කාර වලට ..

  • @anomashani3664
    @anomashani3664 5 лет назад +12

    තෙරැවන් සරනයිදෙවි පිහිටයි පුතේ ඔයාට

  • @gbnmanoj1753
    @gbnmanoj1753 3 года назад

    අනේ ඇයි මේ දරුවො හදලා තාත්තලා මෙහෙම දාලා යන්නේ සමහර තාත්තලා අම්මලා මොන දුක විඳගෙන හරි ඉන්නවා පව් මේ දරුවො බණ්ඩාර මහත්මයට ගොඩාක්ම පිං මේ කරන කටයුතු වෙනුවෙන් උදවු කරන සැමටත් පිං තෙරුවන් සරණයි 🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 года назад +1

    පව් අනේ මෙයාලට විතරක් නෙවෙය් උදව් කරන හැමෝටම උතුම් සම්මා සම්බුදු සරණයි

  • @chamudib6730
    @chamudib6730 5 лет назад +6

    පව් අනේ මේ වගේ තව මොනතරම් අය ඇද්දා බන්ඩාර මල්ලි ඔයාට පින් සිද්ධ වෙනවා මේ කරන සමාජ මේහෙවරට මොනතරම් දුප්පත් අයට ඔබ පිහිට වෙනව තුනුරැවන්ගෙ පිහිටයි

  • @shantadenuwala3714
    @shantadenuwala3714 3 года назад

    බණ්ඩාර මහත්තයෝ ඔයාලට පිං පින්පි තාත්තාට හෙන ගහනවා බුදු අම්මෝ පව් නොදරුවෝ තිරිසන් උන්ගෙන් නොදරුවෝ ප්‍රවේසම් කරගන්න.

  • @GmailZoom
    @GmailZoom 5 лет назад

    මෙවැනි අහිංසක ජිවිත සොයා ගොස් ඔබ කරන්නේ විශාල පුන්‍යකර්මයක් බන්ඩාර මහතතයෝ.මෙවෙන් දේවල් කිරීමට උදව් උපකාර කරන ඒ මහත්ම මහත්මීන්ටත් මේ පිං අත් වේවා .තව තවත් දුගී ජනයාට සරනක් වන්නට ඔබතුමාට ඇත්බල යෝධබල ශක්තිය හා වාසනාව සැලසේවා .

  • @renukakolabage9863
    @renukakolabage9863 4 года назад +1

    Obathumata godak pin aththatama.oba melowata bihikara demapiyantath me pin anumodanwewa.wediwediyen lebewa.

  • @sitharasadamini1338
    @sitharasadamini1338 4 года назад

    Ahinsaka. Daru petau. Akke. Oya godak. Sakthimath. Wenna. Daruo hadagena hodin. Inna. Matath. Daruwo. 3denek innwa. Me vidiyo. Eka balala matath. Eduna. Mamath. Godak asranai. Nethnam. Udu karnwa. Bandara. Ayya athulu udau karpu. Hemotama. Goda. Pinsidda. Wenwa

  • @thennakoonnm6908
    @thennakoonnm6908 3 года назад +1

    අනේ පව් දෙව්යනේ දැරැවන් ඔයා ට ගොඩක් පින් අයියා බුදු සරනයී 🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭

  • @bubulu794
    @bubulu794 5 лет назад

    පිරිම්යෙක් ගැණියක් කසාද බදින්නෙ දරුවෝ හදලා අතරමන් කරන්නද දෙවියනේ..ගැණි මිනිහත් එක්ක එනකොට දරුවෝ අරන් එන්නෙ නැ..පිරිමි ඇය් මේ විදිහට ගැණු අසරණ කරන්නෙ..දරුවෝ අම්මේ තාත්තා කෝ කියලා අහද්දි ඒ අහිංසක අම්මට මොන තරම් වේදනාවක් ඇති වෙනවා ඇතිද.ඇත්තටම ගොඩක් දුකයි..බංඩාර මහත්තයා ඇත්තටම ඔයා නම් අදහන්න වටින මනුස්සයෙක්..මේ අහිංසක මිනිස්සු හොයන් ගිහින් ඒ අයට උදව් කරද්දි ඒ අහිංසක මිනිසුන්ගේ මුනේ තියෙන සතුටු දකිද්දී අපේ ඇස් වලට කදුලු උනනවා..අපේ රටේ එදා වේල කන්න නැති අහිංසක මිනිස්සු කොච්චර ඉන්නවාද..

  • @kumdukumara954
    @kumdukumara954 5 лет назад +2

    බණ්ඩාර මහතා යන එන හැමතැනම දෙවියන් විසින් ආරක්ෂා කරලා දෙන්න ඕනි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @hashanpolgolla3127
    @hashanpolgolla3127 4 года назад

    Mage ayye oyata godk pin me karna deta daru petau tik dekla mata godk aduna .....adambari ayye oya gena ...budu sarni oyata me wage dewl thwa thwa karnata shakthiya lebewa

  • @nimalkularatne842
    @nimalkularatne842 4 года назад

    This is great help brother & sister
    I am also planning to help like these
    Innocent people. Surety you and all family protect by GOD in All ways
    Thanks and GOD BLESS YOU

  • @truthwithdahamsa2927
    @truthwithdahamsa2927 3 года назад

    Mamath harima kamathi pinkam thamai me.tamanuth kala beela inna gaman .anith mnisun gena hithana aka uthum minusun sathu gunayak...obata theruwan saranai...

  • @kilani123kkkk9
    @kilani123kkkk9 5 лет назад +2

    Obatath upakara karapu dematath niduk nirogi suwaya patana atara karana kiyana sema deyakma aa ayurin etuwewa!teruwan saranai!

  • @deepikadeepika3003
    @deepikadeepika3003 5 лет назад +2

    Budu saranai devi pihitai aiye..🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilalivera9694
    @chamilalivera9694 5 лет назад +12

    බන්ඩාර මහත්තයා ඇතුළු සියලුම දෙනාට දෙවියන් වහන්සේ බොහෝ ලෙස ආශීර්වාද කරන සේක් වා 👍👍👍👍👍😓😓😓😓😓

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 5 лет назад +19

    බංඩාර අයියෙ ඔයට මොනවා කියන්නද කියලා මට තෙරෙන්නෙ නැ ඔයගෙ චැනල එකෙ තියෙන හැම විඩියෝ එකක්ම මම බලනවා මට fb නැ මම YT එකෙ අයියාගේ විඩියෝ බලන්නෙ ඔයගෙ ගොඩක් විඩියෝ බලද්දී මට මගෙ පොඩි කලෙ මතක් වෙනවා අපිට උදවු කරන්න ඔයා වගෙ දෙවිවරු හිටියේ නැ අයියෙ මගෙ අම්මා කාඩවල්වල වලන් හොදලා අපි තුන්දෙන ජිවත් කෙරෙ ඔය පවුල වලට උදවු කරන සියලුම දෙනට වැඩි වැඩියෙන් ලැබෙවා සියලුම දෙනට බුදු සරණයි දෙවි පිහිටයි

    • @hgsagariika5318
      @hgsagariika5318 4 года назад

      Bandara.aiye.oyamhipita.devekenekma.tama

  • @werwer3605
    @werwer3605 2 года назад

    ගොඩක්/ පීන්/ ඔයා/ කරන/උදවු/වලට/මිනිසුන් ට

  • @sameeraloshana8795
    @sameeraloshana8795 5 лет назад

    Aiye Mata Ada thamai video set une patta niyamai aiye b.s.

  • @wikramanayakanalinda1584
    @wikramanayakanalinda1584 3 года назад

    බණ්ඩාර මහත්තයෝ ඔබ තුමාට ගොඩක් පින්.වෙල්ලස්ස ටී වී වීඩියෝ හැමදාම බලනවා මේවගේ චැනල් එකක් හැදුවට ගොඩක් පින්. මේ ගෙදරට බණ්ඩාර මහත්තයා අාව කියන්නේ මේ ගෙදරට දෙවියෝ අාව වගේ ගොඩක් පින් මහත්තයෝ

  • @sepalisuduwadewage735
    @sepalisuduwadewage735 5 лет назад

    නියම තැනට ඔබ ඇවිත් තියෙනවා ඉතාමත් දුප්පත් අසරණ අම්මා දරුවන් වෙනුවෙන් බණ්ඩාර මහත්තය ඔබ තුමාට පපින් මේ කරන සේවය desapaluwan මේ දුප්පත් පවුල් ගැන සොයා බැලුවේ nha රනිල් කීවේ.දුප්පත් පොල්අතු palak.හොයා ගන්න nha කියලා එතකොට මේ අසරණ අය ගෙන mun දන්නේ nha ඔබතුමා බොහොම පින්

  • @malanikokila5747
    @malanikokila5747 4 года назад

    🌹🌹🌹🌹🌹🌹Oya karana wadenm bohoma hodawadak oyata godak pin Sidda Wenawa mewage pinsidda wena wadak karnna Kauruth kamathi naha Theruwan Saranai Diirgayu Labeewa 🌹🌹🌹🌹🌹🌹

  • @wajirakumari6713
    @wajirakumari6713 5 лет назад

    ඔබගෙ මෙ උදවු වලට ගොඩාක් ස්තුතියි බුදුසරණයි

  • @sirilpiyatissa3883
    @sirilpiyatissa3883 5 лет назад +15

    අැත්තටම මෙහෙම චැනල් බලන්න ලැබීමත් සතුටක්

    • @nimeshkavinda1019
      @nimeshkavinda1019 3 года назад

      Oyage weda staha balanna hrima asai bandara aiye oyanam devi kenek aiye teruwan saranai hemotama

  • @SanjuSanju-nc2bq
    @SanjuSanju-nc2bq 4 года назад

    Budusaranai sar oyata budubawa lebenawa sattai

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 года назад

    හැමෝම දෙන පින් ඇත් සර් ඔයාට බුදුවෙන්න සත්තයි 🙏🙏🙏❤️👈

  • @biniri6997
    @biniri6997 4 года назад +1

    Aththama sir nuba wage kenak dakinna lebimath sathutui ada samaje inna godak minissu kuhakai e atharin nuba wage dewiyek dakinna lebimath sathutui sir .karana siyaluma weda katayuthu sarthaka wewa

  • @NipunaLakmal-nr7ep
    @NipunaLakmal-nr7ep 3 месяца назад

    අයියෙ ඔයාට ගොඩක් පින් බුදු සරනයි

  • @OmanOman-d7b
    @OmanOman-d7b Год назад

    තෙරැවන්.සරනයි.පුතේඩයාලට

  • @ශිරෝමිලතා-ච6ඛ
    @ශිරෝමිලතා-ච6ඛ 19 часов назад

    අනේ අයියේ මගේ දරුවාටත් උදව්වක් කරන්න රිපෝට් දබුල්ල කුමාර මහතාටද ඔබ තුමාට ද සදගිරි සෑයේ හාමුදුරු වනාටද ලිව්වේ ය මගෙ දරුවාට පිහිටක් වෙන්න බන්ඩාර දෙවියනෙ❤❤

  • @maalimaali6292
    @maalimaali6292 4 года назад

    ඇත්තටම මේ සත්කාරය සංසාරය පුරාවටම පින් ..
    කාලකන්නි මිනිස්සු නිසා ගැහැනු දරුවො අසරණ වෙලා .
    ඒවගෙ දාල යන එවුන්ට නීතියෙන් දඩුවම් දෙනව නම් මෙවන් අපරාධ වෙන්නේ නැහැ.
    දාල යනඅය පොලිසියට ගෙනල්ල දරුපවුලට වියදමක් දෙන්න කියල නියෝගයක් දෙනව..හරි

  • @evonfernando3327
    @evonfernando3327 5 лет назад +1

    නංගි ඔයා කල්පිටියෙ කොහෙද කියන්නකො අනේ දෙවියනේ මේ වගේ කොච්චර නම් අසරණ මනුස්සයො ඇද්ද සහෝදරයා ඔයාට ගොඩාක් පිං ඔය කරන උදව් වලට ජේසු පිහිටයි ඔයාලට

    • @sadunibagya8639
      @sadunibagya8639 4 года назад

      Man kalpitiye taun ekenai akke

    • @evonfernando3327
      @evonfernando3327 4 года назад

      @@sadunibagya8639 මම තලවිල ඉස්කෝලේ ළඟ නංගියො ජේසු පිහිටයි ඔයාලට පරිස්සමින් ඉන්න

    • @sadunibagya8639
      @sadunibagya8639 4 года назад

      Jp akke

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 7 месяцев назад

    මහත්තයා ට අනුරාධපුරයේ ජයෂ්‍රී මහා බෝ සමිදුගේ පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤🍓🍇🍎🍍🍌🍋🍊🍈🫐🍒🍑🍐🍏🥭🍆🥑🥥🫒🥝🍅🍉

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 года назад +1

    තෙරුවන්ගේ සරනයි පුතාලාට..

  • @skhadarbasha5355
    @skhadarbasha5355 5 лет назад +1

    balanna rate loku loku aya hodata Kala bila saps vididdi me ahinsakayo koamana duk vidida pau daviyane. api ape ayata udau karamu. bandara ayye oyata godak pin me pita rata inna ayath akka akatu vi me karana upakara walata.budu saranai.

  • @djjfjffjjfisudhd8676
    @djjfjffjjfisudhd8676 5 лет назад +3

    අනේ ගොඩක් පින් රත්තරන් හදවතක් තියෙන දෙවි කෙනෙක් අයියෙ ඔයා තෙරැවන් සරනයි ඔයා වගේ දෙවි කෙනෙක් නොහිටියන් ලංකාවෙි දුපත් අසරන මිනිස්සු බාගෙයක්ම මැරිල යනව බඩ ගින්නෙ බුදු සරනයි අයියෙ පවුලේ සියලු දෙනාටම

  • @meedusirilal6092
    @meedusirilal6092 5 лет назад

    ඔබතුමාට බොහොම පින්
    බුදු සරණයි

  • @xThilinix
    @xThilinix 5 лет назад

    mekada mama ipaduna rata ape rata palanaya karana aya monawada karanne kara thibenne lokaya idiriyata yanavita ape rata thamath athanamada ??????? thanks wellasa tv see us this sitution in srilanka

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 7 месяцев назад

    ඔබතුමාට බුදුසරණ යි 🎀🎸🦧❤❤🦧🎸🎀🎀🎸🦧❤🦧❤🦧🎸🎀🎀🎸🦧❤❤🦧🎸🎀 මහත්තයා ට දීර්ගායුස 120ට 240ක් ම තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔබතුමාට බුදු සරනයි ජේසු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 සම්මාසම්බුදු සරනයි සුමනසමන්ංදව් පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 තුනුරුවන් සරනයි මහනුවර ස්‍රී දලදා සමිදු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧

  • @saudiyesitaishani4654
    @saudiyesitaishani4654 5 лет назад +1

    අනේ පව් දෙයියනේ ගොඩක් පින් ඔයලට දීර්ඝායුෂ ලැබේවා ඔබ

  • @wathsalasewwandi3568
    @wathsalasewwandi3568 5 лет назад

    Oyata godak pin aiye Mata godak dukai mokwakarannda aiye API godak asarani mewa dakinna ai assa metharame pow karala tiyanne .oyata siyalu daveyange pihti arakshwai Yana ena kisima tankedai athuru anthrawak novewa

  • @yapamanil1092
    @yapamanil1092 4 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏 සියලුම දෙනාට දාළදා සමිදු පිහිටයි 🌷🌷🌷🌷🌷🌷

  • @thushanithushani3869
    @thushanithushani3869 3 года назад

    Obata ma pin Wala balan ma samata uadau wana samatath samma sambudu saranai 🙏🙏🙏❤️

  • @anushacool4745
    @anushacool4745 5 лет назад +1

    Ane බණ්ඩාර මල්ලි ඔයාට ගොඩක් godak pin මල්ලියේ මතු බුදු වේවා මල්ලියේ

  • @chamilakumarii9487
    @chamilakumarii9487 5 лет назад

    Pau me lamai...dukai puthune....piriminge waradi nisa ada godak duk vidinne daru petau...uda karanna ayata godak pin...puthe oyalata kawada hari dawasaka hariyanawa...theruwan saranai. ...

  • @somasoma7355
    @somasoma7355 4 года назад

    තෙරැවන් සරණයි බොහෝම පිං

  • @kumaripuspha7410
    @kumaripuspha7410 4 года назад

    Obathumata godak pin udau karana hemotamath wedi wediya lebewa