Sir mtath F3 AL walata apu mul kale wada kla 1st term test eke ape cls eke 1 weniya une man. Eth corona wali passe nm pothak athin alluwena phone ekemai indiye. Eth vibage liuwa gaman danagththa F3 thama kiyla . March mase idamma cls giya Dn nm CSS wage innawa. Thank you sir me Video ekata 🙏❤ Mn 2nd eke hoda result ekak dala aniwa sirta kiyannam❤
Sir man first shy lamayek chemistry nokara it ekka maths karanawa.eth sirge plans Aththatama godak vatinawa .api me inna prashna kari thathwa ekka me vibhage goda daganna udaw karanawata sirta godak isthuthi. ❤❤❤
Sir mn 3 rd shy klee A 3 k thiynwa district rank 76 , Sir covid ptn gtt kaale idn videos daann ptn gttm ahmben wge dkkee Eda idn 3rd ek krnkm ma sir gen godaak dewal igen gttaa . Full syllabus ekm sir gen cover kr gtte nthi unt mn godk dewl sirgen igen gtta . Ek nisa mge me result ek daann sir loku hethuwk Sirt result personal kiynn vidiyk dnnaa ek nisa comment section ekee qwwe Mn me dnut mge yluwekt sir w adunnl dunna poddk blnn kiyl Eya mee dn blla sir w adunnl dunnt ස්තූති kraa Eylt thiyen prshn vlt mlu sir uttr kiynne Godaak pin sir apita laba dena danumt Theruwan saranai ❤
Chemistry fail una man deparakma.corona kale randeer sir patan gatha class.e kale sir organic witharai ugannala iwara kale.organic tika witharak man sirgen igenagena s ekak gatha.mata siragen serama padam igenaganna wasanawak nathi una.eth oyala wasanawanthai .oyalage f eka A ekak kara gathahaki sir ekka wada karoth
Sir mm java institute eke software engineering degree eka karanawa.mt mthkai sir java eka gana video ekkadi kiyala thiyenwa .sir me feild eken hoda gamanak yanna puluwan neda...🤔
Sir mn 23 lamek mata class eke ganan dunnama nm okkotama kalin haduvaki eth passe mn padam karala ntuva bio, chemistry, physics theory dan vada goda gahila . Yanthra vidyave eveleta dunna ganan haduvata mn aye bala gatte na, Dan tharanga idan hari eth yanthra vidyavata mokada karanne , bio mn resource eka kiyavala asa nisa 22, 23 dekatama giya 23 padam padam na padam 22 class eke karapuva mn mojada karanne
Please mata kauru hari danna kenek kiynwada mage results BCC 0.7497 Mata nursing degree eka ei neda...mage z eka godak aduii recorrection dannnth hitenwa
sir man chemistry ekata join wela wada tika karan yanawa. notes.lk eke thiyana physics class eke video mula idanma na. yanthra widyawa patan ganne balaya idan ithuru kotas kothanada thiyanne sir.
AL kare ne wage thamai AL fail kiyanne. Enisa AL pass weema sudusukamak widihata illana kisima job ekakata yanna be. Salli thiyanawa nam foundation course ekak hari karala private degree ekak karanna. Nethi nam aye AL karala SSS wath ganna
Oy results enn klin wd kra nm.. touch eke hitya nm.. progress ekk thye nm.. at least you can archive 3Bs.. Eath hbai digtm hugak wd kra nm and dntmath ek digt exam ek lyn dws wenkm wd krl progress ek wdi krgnnw nm withrai.. But DON'T GIVE UP.. STILL YOU CAN DO IT.. chance ekk thyee ee.. wd krnn effective widiht 💪 Good luck 🍀 Adum thrme.. oyt anthimt B3 k hri ei neh.. Ek nisa wd krnn.. plan ekk ghn.. sir qwa ideas argen 💪
sir මම sir ගෙ class ආපු ලමයෙක් නෙවෙයි, මම youtube එකෙන් sir ගෙ inorganic and organic videos බැලුවා මම ඒවා බලන්න පටන් ගත්ත කාලෙ වෙද්දි මට එපාම කරපු subject එක වෙලා තිබ්බෙ chemistry ,inorganic and organic ගැන කිසිම අවබෝදයක් තිබුනෙ නෑ ඒත් සර් ගේ videos බලන්න ගත්තට පස්සෙ මට chemistry වලට ලොකු ආසාවක් ඇති උනා first shy එකට මාස 7 ක් වගේ තියෙද්දි මට chemistry කියන විශය එපා වෙලා ඒක fail වෙන මට්ටමක හිටියෙ ඒත් inorganic organic පුලුවන් උනත් එක්කම මට chemistry වල අනිත් පාඩම් ටිකත් ගොඩදාන්න පුලුවන් කියන confident එක ආවා , මට first shy එකේදි Z score එක තිබුනෙ 0.91 යි , chemistry වලට B එකක් තිබුනා අනිත් දෙක ක C , second shy එක කරන්න ගද්දි මං මුලින්ම කලේ සර් ගෙ exam ගොඩදාන විදිහ ගැන තියන videos බලපු එක , මං ඊටකලින් ගිය classes වල ගුරුවරු past papers කරන එක ලොකුවට encourage කලේ නෑ , තමන්ගෙ paper class එක තමයි ගොඩ යන්න තියෙන එකම විදිහ වගේ idea එකක් දෙන්න ගොඩක් අය උත්සහ කලා , ඒත් සර් ගෙ videos වලදි සර් කිව්වා past papers කරන එකේ වැදගත් කම සහ ඒව කරන්න ඔන විදිහ , වැදගත්ම දේ තමයි සර් කිව්ව past papers ටික ඉවර කරල එවල දැනුම අරන් එවල ලකුනු හොද මට්ටමකට එනකන් වෙන model papers කරන්න ඔන නෑ කියල , මං හිතුවා second shy එක sir කිව්ව විදිහටම කරන්න sir ගැන විශ්වාස කරල මං sir කිව්ව දේවල් ඒ විදිහටම කලා , සමහර ගුරුවරු කෙලින්ම past papers පස් පාරක් කරන්න වගේ දේවල් කියනව ඒත් ඒක එක එක්කෙනාට වෙනස් වැදගත් වෙන්නෙ තමන් ඒ කරන දෙයින් තේරුම් ගන්න කරුනු සහ හිතන විදිහ හුරු වෙන එක sir ඒක හරිය්ටම පැහැදිලි කලා , past papers කරන්න කියන එකෙන් අදහස් කරන්නෙ ඒව ඔහේ නිකන් කටපාඩමෙන් වගේ කරන් කරන් යන්න කියන එක නෙවෙයි ඒවලින් කරුනු ගැබුරින් තේරුම් ගන්න එක මතක තියාගන්න එක , හිතන විදිහ හුරු වෙන එක සහ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න theory වඩා හොදින් තේරුම් ගන්න එක කියන එක සර් පැහැදිලි කරද්දි මට තේරුම් ගියා , second shy එකේදි මට A3 ක් එක්ක 2.32 ක score එකක් ලැබුනා( Index number -5071275), මට සර් ගෙ youtube channel එක අහම්බෙන් හම්බුනේ මගේ වාසනාකට වගේ , sir කිව්ව විදිහට වැඩ කරපු නිසා මට 0.91 වගේ පොඩි Z අගයක ඉදන් 2.32 වගේ Z අගයකට යන්න පුලුවන් උනා , ඉස්සරහට විබාගය කරන්න ඉන්න මල්ලිලා නන්ගිලාට කියන්න තියෙන්නෙ Randeer sir ව විශ්වාස කරල සර් කියන විදිහටම වැඩ ටික කරගෙන යන්න ,තමන් මේක පටන් ගත්තනම් මේක පුලුවන් උපරිමයෙන් කරල ඉවර කරන්න මේ පාර results අඩුනම් ඒකෙන් motivate වෙලා ඉලග පාර කරන්න උපරිම මහන්සි වෙන්න , තමන් ගැන විශ්වාසය තියගන්න සහ තමන්ගෙ අනාගතේ වෙනුවෙන් වැඩ කරන්න , sir youtube එකෙන් නොමිලේ මේ දෙන දැනුම උපදෙස් මට සල්ලි ගෙවල ගිය class එහෙකින්වත් මගේ පාසලෙන්වත් වෙන කාගෙන්වත් ලැබිලා නෑ , මම සර් ගෙන් විශය කරුනු විදිහට ඉගෙන ගත්තෙ inorganic and organic විතරක් උනාට AL කරන විදිහ ඒකට "වැඩ කරන හරි විදිහ" ඉගෙන ගත්තෙ sir ගෙන් , thank you sir ❤️❤️
congratulations😄❤❤
Mata danagnn puluwanda oya 2nd shy eke revision giye nadda
සර් දකිනකොටත් මාර ගැම්මක් එන්නේ මාත් මේ shy එක හොදටම කරගෙන සර්ව හම්බවෙන්න එනවා 🙏🙏🙏😊
Good luck.සමහර දේවල් හිතන්න එපා. ගොඩක්ම ඉන්නෙ ඉරිසියාකාරයො.ඔයාට පුලුවන් .do ur best😊
සර් කිව්ව හරි සර්,වැඩ කරන්න ඕනී හරියට,මාත් faile ඒත් දැන් වැරදුනු තැන දැන් අහු උනා👍තැන්ක්ව් සර්
සර් නිසා chemistry බය නෑ. පුලුවන්නම් තව දවස් 100 කටත් අඩුවෙන් තියෙන නිසා bio , physics වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න සර්
ඔව් සර් මේකට මොකක් හරි idea ekk දෙන්න
පසන් සර් video ekak danawa den. Eka balala physics gena idea ekak ganna
@@DrRandeerChemistry okay sir. Thankyou sir .
Sir mtath F3 AL walata apu mul kale wada kla 1st term test eke ape cls eke 1 weniya une man. Eth corona wali passe nm pothak athin alluwena phone ekemai indiye. Eth vibage liuwa gaman danagththa F3 thama kiyla . March mase idamma cls giya Dn nm CSS wage innawa. Thank you sir me Video ekata 🙏❤ Mn 2nd eke hoda result ekak dala aniwa sirta kiyannam❤
. මට බයෝ.S එකයි .අනිත් 2 , F . දැක්මක් හිතේ තිබුනා. සර් දුන්න වටිනා අදහස් වලින් තිබුන දැක්ම Upgrade කරගත්තා. 💙. බොහොම ස්තුතියි සර් .💙
Mechchara kalayak clz giya wadath kara a/l start krpu dawase idan hamadama aluth prashna tikak mage wela thibuna...ada thamai sir kenek palamu wathawata kiyanawa ahune ubalata meema prashna tikak enawa...ewa thamantama unique... wada karapiyaw... gatalu walata wisadum thamama hoya ganiw kiyla......
bohoma pin sir🙏🙏🙏🙏🙏 hithata sanasimak aran awa sirge wachana tika .... sirta niduk nirogi bawama labila thawa nangila mallilage jiwithe hadaganna hari para pennanna sirta shakthiya labewa!!! karana kiyana hamadema sarthaka wenna ona sirtath jayen jaya❤❤❤❤
❤️❤️❤️2023 sirge innoganic vedio Bala Bala idiye🌺niyami sir godak pin🥰💎
ඇත්ත ඇති සැටියෙන්ම කිව්වා..respect sir..🙏
Sir man first shy lamayek chemistry nokara it ekka maths karanawa.eth sirge plans Aththatama godak vatinawa .api me inna prashna kari thathwa ekka me vibhage goda daganna udaw karanawata sirta godak isthuthi. ❤❤❤
godaak pin sir mewage vedio ekk dammata.🙏
Thank you very much sir... aniwryen A3 k dnn... lokuu motivation ekk ....godak pin... sirt...🙂👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you sir❤️ krgnna deyak hithagnna baruva hitiye dan kohomhri godagnnva
Sir ඇත්තටම දෙවි කෙනෙක් ❤️🙏
Thank you sir me para kohoma hari goda yanawamay ❤️🔥
ගොඩක් ස්තුතියී සර් 💜️🙏
Godak pin sir dunna upades walata ....loku deyak therum gatha me video eken ....❤️
ගොඩක් පින් sir 🙏💫
chemistry nm sir nisa A ekak sure...🤩..sirge clz Yana kawruth fail wenne na kiyana widihata wada kroth
Sir , prasha discuss karanna wenama chemistry made easy discussion group ekk hadannako 🤗📝
Wenama group ekak thiyanawa. Mata welawak nam ne. Eke prashna awashya nam danna puluwan.
Godaak thank u sir.😍🥰
Thank you sir
Chemistry baya nh dn sir nisama... pasan sir ekka physics valatath me vage video ekak krnnako...🥺❤️
Thank you sir🥺🙏
පට්ට සර් 🔥⚡❤️
thank you sir 🙏🙏
❤️😘🙏
Godak pin sir 🙏
මට සර් බනින බවක් නම් කොහෙවත් දැනුනේ නෑ.හැබැයි මේ වගේ වෙලාවක ඩවුන් වෙලා ඉන්න ළමයින්ගේ මෙන්ටැලිටි එක හැදෙන විදිහට හදවතටම කතත් කරලා,බොරු බයිලා සමනල කතා නැතිව ස්ටෙප් බයි ස්ටෙප් ටාගට් එකට යන්න පුළුවන් කියන එක සහ ඒ අමාරු ප්ලෑන් එක ලස්සන උදාහරණවලිනුත්😄 පැහැදිලි කරලා ඉන්ටර් කනෙක්ශන් තේරුම් අරගෙන දැක්මකින් වැඩ කරන්න කියලා කිව්වා❤️🙏.බනී කියලා හිතලා මුලදිම ජජ් කරලා ස්කිප් කරපු අය ගැන නම් දුකයි🤷.
Ow sir. sir inna nisa chemistry baya na.physics walatath sir vage sir kenek hitiyanm godak watinava.
Good Jod sir respect ❤
කොරෝනා වලට පිං සිද්ද වෙන්න මට සර්ව හබුනා 😄 🥺 kalin hambuna nm 😥
Thnk you sir😍💓🙏
Sirt godk pin...me dewl kyl dunnt...🙏🙏🙏🙏
mata 1 shy F3.2 shy SFF. anthima masa 6th weda kareth ne. dan nam🤯😱🥵
Sir, mgeth down 3m😔. Mn hodt wada krn ptn arn madadi adu wela anthimedi rina wela giya. Exam ynn baa ma kiyddith ynnm kivva. Gihin liyaddi adenn thram sir😔mn hoda wada krla redy wunam ada mn hodt liynvne kiyal godak pasuthawuna. Mara dukk hithuna sir. Gedr ayta, wate ayta muna denn ba Sir.hitha ridena katha godak ahgena iwryi.Hri kalnnni hagimk danenva sir.me weddi. Homoma mta aphasa krnva. Eth mta meken goda enn one sir. Mta ba kiyn de mta krnn ona.mge result ek wens krnn ona sir. mn results enkm wada kleth na. Mta dan hri hriytm krnn one. Sirge clz ekt dan hri join wela godagnn puluvn weyi neda sir...
aniwaryenma puluwan baya wenna epa dnma wada patan gnna good luck 💪❤
Sir organic ugnwpu nisa goda dagtha..thank you sir..❤
ඇඩෙනවා තනි ඇහැට....😭🇱🇰
❤🙏🔥
Organic tika bala bala hitiye 😁 🙏
Sir mn 3 rd shy klee A 3 k thiynwa district rank 76 ,
Sir covid ptn gtt kaale idn videos daann ptn gttm ahmben wge dkkee
Eda idn 3rd ek krnkm ma sir gen godaak dewal igen gttaa . Full syllabus ekm sir gen cover kr gtte nthi unt mn godk dewl sirgen igen gtta . Ek nisa mge me result ek daann sir loku hethuwk
Sirt result personal kiynn vidiyk dnnaa ek nisa comment section ekee qwwe
Mn me dnut mge yluwekt sir w adunnl dunna poddk blnn kiyl
Eya mee dn blla sir w adunnl dunnt ස්තූති kraa
Eylt thiyen prshn vlt mlu sir uttr kiynne
Godaak pin sir apita laba dena danumt
Theruwan saranai
❤
Thank you sir🙏🏻
FFF thunak nam naa, habai gedarin ka gahanakota moral wetanwa
සර් බනින එක සාධාරණයී,නලව්ළා ඊලගපාරත් faile වෙනවා,තොත්ත කරලා මේක කරන්න බෑ,
❤️🙏
Chemistry fail una man deparakma.corona kale randeer sir patan gatha class.e kale sir organic witharai ugannala iwara kale.organic tika witharak man sirgen igenagena s ekak gatha.mata siragen serama padam igenaganna wasanawak nathi una.eth oyala wasanawanthai .oyalage f eka A ekak kara gathahaki sir ekka wada karoth
Mge first shy S2 p6 down. 2 shy baget liwwe corona hedila dws 17k witr leda una. Mn dn 3 shy 🥺😭 last shy. Sir mama 2 shy ek krddi c2 s1 wage hitiy sir dn kmd dnne komahri godaynw sir ♥️♥️♥️
❤❤❤
ඇයි සර් කලින් කිව්වෙ නැත්තෙ 😔 මේ විදියෙ වීඩියෝ එකක් දාන්න තුබුනෙ සෑහෙන කාලෙකට කලින් 🥺
Sir without a paper class, can A 3F student go for a big result with past theory recordings and hard work
At least buy your own bicycle first. Lets see about the rest once you achieve it.
sir mata sirge inorganic organic samathulithathwa pdm gnn puluwnd sir .gnn vidiya kiynko sir ewings eken study pack vidiyta
Telegram msg ekak danna
✌️👌
🖤🖤🖤
Sir theory mthaka neththan bio past ppr wlin vtrak s1k(uththare blala kroth) ganna plwn weida...
🙏
සර් මට 1 St shy එකේ BCS තියනවා , B එක තියෙන්නේ Chemistry වලට 😇 , C එක තියෙන්නේ Biology වලට , S එක තියෙන්නේ Physics වලට ,මට කෙමිස්ට්‍රි රිසාල්ට් එක ගැන පට්ටම සතුටුයි , සර් ට තමා ඒකෙ ක්‍රෙඩිට් එක යන්න ඕනී .... ❤️🤗🤗 , Second eke mn අනිවාරෙන්ම Chemistry A ekk dnoo , Mn asama Subject eka dan chemistry sir 😍😍😍😍😍😍😍
Anith subject deka gena katha karanna oone. Telegram msg ekak danna puluwannam. Santhosai chemistry walata udawu karanna lebuna ekata
😎✌️
❤️❤️❤️❤️❤️❤️
Sir mage theory danuma godak adui papers liyalama na ssf tiyenne 1st shy mn kohomd ccc kt adinne me masa 3ne
Video eke plan ekak kiwwa
Sir mm java institute eke software engineering degree eka karanawa.mt mthkai sir java eka gana video ekkadi kiyala thiyenwa .sir me feild eken hoda gamanak yanna puluwan neda...🤔
Man e gena danne ne. Issara man java gena melo deyak denagaena newei eka karanna heduwe. Wena karanna deyak e kale man danne nethi nisa.
oya badulle vishaka ekeda
සාස්තරයක් කිව වගෙ සර්....
🍀
Chemistry nam ithin randeer sir thama..❤️❤️❤️❤️
Pepar class yanne nathuva past pepar karoth auldha
Sir ss k thiyenne
Sir exam kal yanne nethi weyida
Masa 3 k madine
Sir mn 23 lamek mata class eke ganan dunnama nm okkotama kalin haduvaki eth passe mn padam karala ntuva bio, chemistry, physics theory dan vada goda gahila . Yanthra vidyave eveleta dunna ganan haduvata mn aye bala gatte na, Dan tharanga idan hari eth yanthra vidyavata mokada karanne , bio mn resource eka kiyavala asa nisa 22, 23 dekatama giya 23 padam padam na padam 22 class eke karapuva mn mojada karanne
Sir mama CCC mata kale ethi නේද technology
Sir mata me para CCS eki tiyenne (S-physics ) kochara weda karath thama lakunu wedi wenne ne ekata mokakkda karanna oni
Video eka beluwa nam uththare thiyanawa.
Please mata kauru hari danna kenek kiynwada mage results BCC 0.7497
Mata nursing degree eka ei neda...mage z eka godak aduii recorrection dannnth hitenwa
@@RM-mr1br me mage third shy eka
sir man chemistry ekata join wela wada tika karan yanawa. notes.lk eke thiyana physics class eke video mula idanma na. yanthra widyawa patan ganne balaya idan ithuru kotas kothanada thiyanne sir.
RUclips playlist wala balanna. Ethi
Sir enthalpy satahan Adina widiha kiyala danna puluwan da sir
Ow. Video ekak dannam
Sir මන් 21 revision ආවේ...21 revision එකේ සර් ph පාඩමට කාබනේට අම්ල අනුමාපනය කොටස දාලා තිබ්බේ නැහැ..සර් 22 revision එකට ඒ කොටස කරාද කියලා දැනගන්න ඕනේ සර් මට ඒ කොටස cover කරගන්න
sir me masa paper class ekata join wenna puluwanda
ruclips.net/video/ZL5yhjCMWJ4/видео.html
Meke wisthara thiyanawa
Online sirge paper class 1ta witharak lamayinta enna puluwanda sir
Ow puluwan
Sir, mn 2nd group eke pH වෙනකන් බැලුවා.ඊළඟට Ksp බලන්න ද නැත්නම් 1st group එකේ චාලක රසායනය බලන්න ද..තව තියෙන්නෙ මාස 3ක් නිසා ඉතුරු පාඩම් ටික 2nd group එකෙන් කරගන්න පුලුවන් ද යන විදියටම ගිහින්
ඔව්. නොවැම්බර් වල syllabus ඉවර කරනවා. මේ මාසේ ksp saha kd dekama karanawa.
@@DrRandeerChemistry Okay sir..ඒ කියන්නෙ මං 2nd group ekenma giyama hri neda
@@kasunexe ow. Eke karana wegeta wada wegen oyata karanna puluwannam 1 st group ekenuth beluwata kamak ne
sir mn 2024
sir clz karanawad
sir mn sir ge theory class enawa..sir ge paper class ekatath enna ona..eth eka ewings eke nane hoyanna..kohomda ekata join wenne
Paper class eka thiyanne notes.lk eke
Sir please add translate in English please sir tamil students can get uses from your videos
සර්,
මගෙ Result එක CCC (1st shy)
Bio MCQ -37
PHYSICS -24
CHEMISTRY-23
සෙකන්ඩ් එක හොඳට ලියපු නිසා මේ වගේ රිසාල්ට් එකක් තමයි බලාපොරොත්තු උනේ..
මෙච්චර කල් වැඩල් කලේ නම් නෑ.BIO වලට නම් රිවිශන් එකට යනව.Chemistry physics paper class වලට විතරක් ගියොත් ඇතිවෙයිද? මට Theory සම්පූර්ණයෙන්ම Notes තියෙනව
Oya physics walata giye ka gawatada
Telegram msg ekak danna
@@dilharafernando6625 Nimal Hettiarachchi sirge
@@DrRandeerChemistry Hari sir🥺❤️
Bio mcq 37k ගහලත් C එකක් ආවෙ කොහොමද? B එකක් වගේ නෙමෙයිද
The god Ive ever seen 😙
කාලෙකින් කෙම්න්ට් එකක් දැක්කේ.
Sir me Program ekata join wenne kohomada. Details pls
Mona program ekada
සර් C එක හම්බෙන්නෙ හරියටම 50න්ද?
Mata BFF exam ek nokara vena deyak karoth exam result ek idiriyata balapaid
AL kare ne wage thamai AL fail kiyanne. Enisa AL pass weema sudusukamak widihata illana kisima job ekakata yanna be. Salli thiyanawa nam foundation course ekak hari karala private degree ekak karanna. Nethi nam aye AL karala SSS wath ganna
Sir chemistry padam okkotama me mase idan join wenna puluwanmda
Ow puluwan
@@DrRandeerChemistry sir kohomada join wenne
ruclips.net/video/e8HtHVX5xxo/видео.html
Meke wisthara thiyanawa
සරලවම කීවොත් සර් දෙවියෙක්🥺🥺
sir will the exam be held in february
Nobody knows for sure. . There is a possibility to postpone.
අනේ සර් physics walatai bio walatai kohomd krnne pdm...pdmk ballala pesuru krn ek hodaid...bio nm terennena sir..poddk ee deka gannt kiyla dennko...🙏😭 bio ehem note ek pdm okom pdm krll innat bannee..bio walata hod krmyk kiyl denko ...mn mee sare exam eka ata ariya....3 shy nis labana sre krnne.....bio walatai physics walatai kohomd krnne kiyl denko
Mn try kepu krmayk .
bio wlt note ek laga thiyane structure and mcq krne poth balane. Questions krne .eek effective.eeta passe eassy wlt tane
@@achinthaachinthabandara7388 ee ee padamata adala prashnada ntmm prashna kalawameed....
Past papers wala thiyn okkoma essay prashna walata points oyama hadan padm krnna.ethkota syllabus ekama wage touch wenwa mcq walatath udawwak wei.model papers karan class ekakata yanna.
සර් ආම්ලිකතාවය + භාෂ්මිකතාවය Note එක දාන්න කල් යයිද ?
Eka upload karanna dunna heta weddi upload wela thiyei
Randeer sirgen igenagathotth aye fail wenne na yaluwane.
Sir man 2022 paper class ekata payment eka kala eka telegram walta damma..eka twama update karala na
Godak thiyana nisa ekathu karala thamai active karanne. Reta active karannam
@@DrRandeerChemistry harii sir thank u
sir 2021 chemistry paper ekata C ekak dune mona lakunenda kiyala dannwada sir
Denata man danne ne
සර් මට ssf එකයි .ඒත් මට 85/90 ගන්න ඕන කියල හිතන් බලන කෙනෙක්නෙ .මන් විහිලුවක් වගේ වෙයිද එතකොට සර් 😥
Video එකේ අන්තිම ටිකේ කරපු පැහැදිලි කිරීම බැලුවද?
@@DrRandeerChemistry තිත්ත ඇත්තක් අන්තිමට කිව්ව සර්.බලමු.ස්තූත්‍යි සර්.
පොඩි ටාගට් හදලා ඒක ඔයා හදපු නිශ්චිත තාල සීමාවකදි ලගා කරගන්න වැඩ කරන්න.
සර් C එක දෙන්නේ 50 ද.?
Ow
55 neda
Sir bio CCS-AAA gnna puluwanda me masa 3 paya 10k wada krla🥲
වීඩියෝ එක බලලද බන් ඔය ප්‍රශ්නේ අහන්නේ😐
Oy results enn klin wd kra nm.. touch eke hitya nm.. progress ekk thye nm.. at least you can archive 3Bs..
Eath hbai digtm hugak wd kra nm and dntmath ek digt exam ek lyn dws wenkm wd krl progress ek wdi krgnnw nm withrai..
But DON'T GIVE UP.. STILL YOU CAN DO IT..
chance ekk thyee ee.. wd krnn effective widiht 💪
Good luck 🍀
Adum thrme.. oyt anthimt B3 k hri ei neh..
Ek nisa wd krnn.. plan ekk ghn.. sir qwa ideas argen 💪
@@naeyongkimami9452 ow neda ....thank you😇😇...try krnwa mn
සර් එක්සෑම් එක තව කල් යන්න පුලුවන්ද ? සර්ගෙ අදහස මොකද්ද මේ ගැන ?
Kal yanna puluwan. Comment wala danna be
@@DrRandeerChemistry 👍❤️
සර්. මට SSF tiyenne 1 shy.දැනට සිලබස් කවර් වෙලා නැ. ගොඩක් පාඩම් මොකුත්ම ඉගෙන ගෙන නැ.මාස 3 තියෙන නිසා මෙ මාසෙ සම්පූර්ණයෙන්ම ප්‍රශ්න ,පෙපර් මොකුත් නොකර් සිලබස් එක කවර් කරගෙන ඊළඟ මාස 2 කෙ ඉදන් ප්‍රශ්න ,පෙපර් කරන එක හොදයිද.එකෙන් හොද රිසාල්ට එක්කට යන්න පුළුවන්ද.
Eka mtth dnagnna one prashnyk..😔
Oya gawa theory notes okkoma thyenawada
sir me para mage 1st shy eka
mage result
bio-A
chemistry -B
physics-c
habai mn result enakan thiyana kalaya thula loku wadak kareth na.me masa tike wada karoth mt medical faculty yanna puluwan weida.nathnam me shy eka skip karal karoth hodaida
Meka aniwa karanna. Awulak giyoth aye karanna puluwan nisa
Sir mage second shy BCC man mahansi wela wada kloth AAA yanna puluwan neda🤩
Plwan bn . Mage yaluwek idiya BCC uhh AAB meh para . Eng yanna plwan
@@amerdyne8791 thank u machan
🎈notes.lk Chemistry Online class telegram group link එක👇👇👇
t.me/joinchat/WWJa-lBxRrFXJ1U3
🍀Ewings.lk Chemistry online class telegram group link එක👇👇👇
t.me/+vFVfBiuIgKVmZGE1
🧪2021 AL chemistry results comments වල බලන්න👇👇👇
ruclips.net/video/HIXJwfSgsyI/видео.html
🔥2022 AL Chemistry 1st group එකට සම්බන්ධ වන ආකාරය👇👇👇
ruclips.net/video/melzLiXyUOQ/видео.html
🔥2022 AL Chemistry 2nd group එකට සම්බන්ධ වන ආකාරය👇👇👇
ruclips.net/video/e8HtHVX5xxo/видео.html
🔥2022 AL Chemistry Paper Class එකට සම්බන්ධ වන ආකාරය👇👇👇
ruclips.net/video/ZL5yhjCMWJ4/видео.html
🥇Exam tips for 3A’s playlist එක👇👇👇
ruclips.net/p/PLlzJlvYW1KqaYx2HHbs1H-zwRjJdRx3iH
🥇Organic Chemistry RUclips FREE 👇👇👇
ruclips.net/video/TNrMQJtiX8s/видео.html
🥇Inorganic Chemistry RUclips FREE 👇👇👇
ruclips.net/video/ozyuRZQiloI/видео.html
🥇ශක්ති විද්‍යාව RUclips FREE👇👇👇
ruclips.net/video/D3xEShLftds/видео.html
🛑🛑🛑🛑🛑
🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register
🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇ruclips.net/video/NdTJcW2TcDM/видео.html
🛑 2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇
ruclips.net/video/WlgJ6gF8uGc/видео.html
Sir man 2023 al. Sir man notes. lk valata join una. Sirge no eka denna pukuvanda telegrame vala
0763673636
@@DrRandeerChemistry sir anthimeta kiwwa plan eka ikmata denna puluwannam hodai...🙂
සර් මාව add කරන්නකෝ. මම සර්ට එව්වා cash deposit එකේ 4 to එකක්.
Hena godak thiyanawa. Reta thamai add karanneh.