Oya ge badeema api dannava dear. Oya va labunu oyage husband mara vasanavanatai. Eda bagya mai adath inne. Samahara yaluvo dakke na vage yanava . Eth oya eda vage mai 😃😃😃😃😃😃 .
Harima duka hithuna akki. Jeewithe ohima tama akki apita amma tathta passe api lagainma enne ape sahodarayo tama . Math oya wage tama eyata pana erala adarei❤❤❤
Mn nam harima asi shopping vlog wagema kama hadana vlog walatath.mata gnna bari unth hari sathutak vidinwa mewa bladdi😊❤anamaluth seetali neda .me sahodara badem hari lassanai .mn thani lamek nisa mewa widinna widihak na .chuti patiya hari lassanai .
One of the best channel,I really like to see you the way you and your husband live,sometimes feels jealous too (just kidding)keep up enjoying the life and live the life as you want,because thats what you take at the end of the day,and love the values you showcase( like respecting and well treating your loved ones)soooo beautiful,hugs and kisses ❤❤❤❤❤
Ane nangi mata oyala gana harima sathutui namuth ape family e kiyange mage nana,husbunge samahara aya me wage inne na.apith lankawata giya wele api hotel ekaka lunch ekak arrange kala all family ekatama e kiyanne mage paule ayata mokada husbunge aya okkoma inne wenath ratawala nisa,aiyo ape eka nana kenek harima katha widhihata ahaka balagenama ka ekkawath katha nokarama hitiyane.aththatama eda man hariyata kalakuruna,
සහෝදරකම හොදින් අදුනන අක්කෙ ඔයත් , ඒක තේරුම් ගත්ත ඔයාගේ සැමියත් ඇත්තෙන්ම ලොකු ආදර්ශයක් සමාජයට.
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
මටත් ඇස් වලට කදුළු ආවා අන්තිම ටිකටනම්.ඇත්තටම සතුටින් ඉන්න දවස් ඉක්මනින්ම ගෙවිල යනවා තමයි.මතක් කරන්ටම ඔනි අක්කිගෙ Husband හරිම හොදයි මොකද ගොඩාරියක් Husband ලා Wife ගේ Family එකට සලකනවා අඩුයි නේ ඒත් අක්කිගෙ Husband එහෙම නැ කිසිම වෙනසක් නැතුව ඒ හැමොටම එකවගේම සලකනවා.ඉතින් අක්කිට හැම අතින්ම හොදම දේවල් ලැබිලා තියෙනවා මම හිතන්නේ ඔයාට හොඳම දේවල් හරිම විදිහට ලැබිල තියෙන්නේ දුක් වෙන්ට කිසිම දෙයක් ඔයාගේ ජිවිතේ නැ.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්ට බුදුසරණයි ❤❤❤
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️ එක ඇත්ත එයා මට සහ මගේ පවුලේ අයට මගේ නෑයන්ට යාලුවන්ට හැමෝටම එකම විදිහට තමා එයා සලකන්නෙ. එක මට කරන ලොකු ගෞරවයක්. මොන දේවල් තිබ්බත් සහොදර බැදිම ආදර බැදිම් පවුලේ බැදිම අතරෙදී මං හරිම සංවේදී නංගී සැහෙන්න පාරක් විඩියෝ එක edit කලා කතා කරගන්න ම බැ එකයි අන්තිමට ඔහොම දලා දැම්මේ. නැත්තම් මං කවුරැත් ඉස්සරහ ලේසියෙන් අඩන කෙනෙක් නෙමෙයි.
සතුටින් ඉන්න කෙල්ල ❤❤ ඔයාගේ husband හින්දා ඔයා රැජිනක් වගේ ඉන්නවා බලන අපිත් ඒ හින්දා සතුටු වෙනවා❤️❤️ සහෝදරකම් කවදාවත් නැති වෙන්නේ නෑ එයාලා කොහේ හිටියත් අපිට හැමදාම ආදරෙයි ❤❤❤❤ ඔයාට හබීට අයියලා දෙන්නට අක්කට පුතාට ඔක්කොටම සම්මා සම්බුදු සරණයි🙏🙏 ❤❤
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ එක බැලුවාට. ඔව් එක ඇත්ත එක නිසා ම තමා හැමදාම එයලා ආවාම යනකොට මේ විදිහට දුක දැනෙන්නෙ ❤️❤️
අනේ ....මැනික .ඇස් දෙකට කදුලු ආවා ඔයානම් හරිම හොද සහෝදරියක්.ලබන ආත්මයක් තිබුනොත් ඔයා මගේම නංගී වෙන්න.මම ඔයාගෙ වීඩියෝ එක බලලා ඇඩුවා.මටත් ඔයා වගේ සහෝදරියක් හිටියනම් කියලා.අයියලා දෙන්නා හරිම වාසනාවන්තයි ඔයා වගේ සහෝදරියක් ලබන්න.ඔය වගේ හොද මහත්තයෙක් ලබන්න ඔයා ආත්ම ගානක් පින් කරලා නංගීයෝ .ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි .❤️❤️❤️
Ubalata track? RUclips eke sobana magulak
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ බලලා කමෙන්ට් කලාට ඒ වගේ ම මේ දක්වන ආදරයටත් බොහොම පිං ❤️🙏
@@dileepadarshana7936 ඇයි ඉතින් ඔච්චර අමාරැවෙන් ඔයා බලන්නෙ
අනේ ..ද කියන්නේ.ජීවිතය විදින්න දන්නේ නැති අය.🤮🤮
අනේ නංගා මැණික .🥺 ඒ වගේ තාත්තෙක් වගේ අයියෙක් ලබපු ඔයා හුගක් පින් කරලා..ඒ වගේ ම ඔයාට මෙච්චර ආදරේ මහත්තයෙක් ලබන්නත්..❤️ මේ හිනාව හැමදාම තියෙන්න ඕනේ ඔයාලා hemo ළඟම..🤗 ඔයා ආස හැමදේම ඔයාට ලැබෙන්න ඕනේ තව තවත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ..මිනිස්සු මොනවා හිතුවා ත් මොකද manika ඔයා ආස විදියට ඔයා ඉන්න..බුදු සරණයි ඔයාලට..🤗🙏🌹
අනේ බොහොම ස්තූතියි! අක්කේ මං ඔයාගේ කමෙන්ට් එකක් එනකම්
ගොඩාක් වෙලාවට බලාගෙන ඉන්නවා ඔයාව ඇස් දෙකට දැකලා නැති උනත් ඔයා ගැන ලොකු ආදරයක් හිතේ තියෙන්නෙ. ආදරෙයි අක්කේ හරිම ආසයි ඔයාව කවදාහරි දැකගන්න ❤️🙏❤️😘😘
හරිම දුකයි නංගී. ජීවිතයේ හැටි ඔහොම තමයි. ❤❤❤
බොහොම ස්තූතියි! අක්කේ ❤️
අනේ අක්කේ ඔයානම් හරිම හොද කෙනේක් ඔයාගේ සහෝදර බැදීම හරිම ලස්සනයි හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න බුදුසරණයි ❤️
අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ බැලුවාට ඔව් සහෝදර බැදිම පවුල් බැදිම අතරෙදි මං හරිම සංවේදි කෙනෙක් එ බැදිම් වලට ගොඩාක් ලෝභයි ❤️🙏
Heinz , Hellmann's brand වල ketchup දෙකත් හොඳයි.හැබැයි මේවා international brands.spar එකේ සමහරවිට තියෙන්න පුළුවන්
Spar එකේ තියෙනවා එ දෙකම මං පාවිච්චි කරලා තියෙනවා පොඩි sour flavor එකක් එන නිසා මං වැඩිය ආස නැත්තේ මං ආසම පොඩ්ඩක් sweet පැත්තට තියෙන සෝස් එකකට එකයි බැලුවේ බොහොම ස්තූතියි! ඩාලිං කමෙන්ට් කලාට ❤️
ඔයා හොඳ සහෝදරියක්.. අය්යල දෙන්නට ඒ වගේ ම ඔයාගේ husband. ලොකු පිනක් ඔයාඒ වගේ husband කෙනෙක් ලබන්න තරම්.. Lipstick color අහන්න කියලා හිතනකොට ඔයා ඒගැන සඳහන් කරා.. ඒ color එක ලස්සනයි ඔයා ට
Ow akki lassanai oyata
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️❤️
@@erandimadhumali5922 ❤️🙏❤️
ඔයා හරිම හොඳ කෙනෙක් අක්කේ..❤හැමදාම ඔයාගේ videos බැලුවට අද තමයි මුල්ම comment eka දාන්නේ..හිත නිමෙනවා ඔයාගේ video බලනකොට....බුදු සරණයි..🙏🙏
අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ බලනවාට සහ කමෙන්ට් කරනවාට ❤️🙏
Bhagi, vlog එක බලලා මටත් ඇඩුනා...., ඔයාලාගෙ සහොදර ආදරය ට❣️
ඔව් සහෝදර බැදිම පවුල් බැදිම අතරෙදි මං හරිම සංවේදි කෙනෙක් එ බැදිම් වල ගොඩාක් ලෝභයි බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට darling ❤️🙏
ඔයාගේ feeling එක මට හොඳට තේරෙනවා නංගී . මම ඉන්නේ ලංකාවේ නෙවෙයි . ඉතින් මම ලංකාවට ගිහින් එන දවස , මගේ පවුලේ ආදරෙයින්ගෙන් වෙන්වෙන දවස කියන්නේ .....😞😔😢😢😭😭😭 පවුලේ අයත් එහෙමයි . ඔයාට වගේම තමයි මටත් මගේ ලොකු අයියා . මගේ තාත්තා නැතිවුණ දා පටන් මගෙ අයියා තමයි මට තාත්තා වුනේ 🥰😍🥰
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ බැලුවාට සහ කමෙන්ට් කාලාට ඔව් අක්කේ සහෝදර බැදිම පවුල් බැදිම අතරෙදි මං හරිම සංවේදි කෙනෙක් එ බැදිම් වලට ගොඩාක් ලෝභයි ❤️🙏
නංගී ලා කොහොම ත් අයියා ට පණ වගේ ආදරෙයි ❤
අනිවාර්යයෙන් ම ❤️ අනේ බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට
Appe aawada akki yo mama hithuwe aluth kenek pawulataekathu wenna yanawada kiyala,kamak nee,akki aawane,denui video eka balanna gaththe,ayeth ikmaninma lassana video ekakin enna akki ,godaaaak aaaaaadarei පරිස්සමින් inna akki ,තෙරුවන් සරණයි අක්කි අයියා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එක එක්කෙනා ජිවිතේ සතුටු වෙන විදිහ වෙනස් නේ. කිසිම දෙයක් හරියට දන්නෙ නැතුව තිරණය කරන්න යන්න එපා. ඔයලා දන්නෙ නැ නේ ඇත්තටම අපි දෙන්නාට මොනාද උවමනා කරන්නෙ කියලා. ඉස්සර කාලෙ මිනිස්සු හිතන විදිහට ම කාගෙවත් ජිවිත දිහා බලන්න එපා. අනේ මං බොහොම ආදරෙන් කිව්වේ වැරදි වැටහිමක් තියාගන්න එපා බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️
අනේ මැණික 😢😢😢
සහෝදර බැදීම තරම් ශක්තිමත් බැදීම්ක් නෑ නංගී ..
හැමදාමත් සතුටින් ඉන්න ..ආදරෙයි ❤️❤️❤️
අනේ බොහොම ස්තූතියි! අක්කා ඩාලිං. ඔව් මං ඒ තැන් වලදී සංවේදී වෙනවා වැඩි සහ ඒ බැදිම් වලට මාරම ලෝභයි ❤️❤️
Oya ge badeema api dannava dear. Oya va labunu oyage husband mara vasanavanatai.
Eda bagya mai adath inne.
Samahara yaluvo dakke na vage yanava .
Eth oya eda vage mai
😃😃😃😃😃😃 .
@@MihiriGunawardana-h8m අනේ බොහොම ස්තූතියි! පැට්ටෝ මේ කවුද? Pro pic එකේ පින්තූරයක් නැති නිසා හිතාගන්න බැ නම පෙන්නෙත් නැ නේ. මං කවදාවත් වෙනස් වෙන්නෙ නැ සුදා එදා වගෙම තමා හැබැයි එදාට වඩා බතල අලයක් වෙලා එච්චරයි වෙනස .🤭😄❤️❤️😘❤️❤️
හායි bhagi Akkiiii මං ඔයාගෙ වීඩියෝස් සෑහෙන්න බලන්න පුරුදු වෙලා ඉන්නේ ඔයාගේ video දාන් නැතුව හිටපු කාලේ හරිම දුකින් හිටියේ ඔයාට වගේම ජීවිත කතාවක් මටත් තියෙනවා ඒ නිසා මං ඔයා කරන කියන දේවල් වලින් ශක්තිය ඇරගන්නවා හිතට. ඔයාට වගේම ඔයාගේ aiyaටත් මං හුඟාක් ආදරෙයි. කවදාහරි හම්බවෙන්න මගෙත් ලොකු ආසාවක් තියෙනවා
Love ❤❤❤❤both
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ මගේ විඩියෝ එක බැලුවාට සහ මෙහෙම ආදරණීයව කමෙන්ට් දානවාට අනිවාර්යයෙන් ම අපි දවසක මුණ ගැහෙයි නංගී ❤️❤️
අනෙ හරිම දුකයි අක්කී එක තමයි ජිවතෙ අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️
Nangi kakulata ganna nature secret eke foot cream eka.oka sathiyen hariyanaw
එක ගානවා අක්කේ බොහොම ස්තූතියි! ❤️❤️
😢 මට මගේම කියලා siblings නැති නිසා දුකයි ගොඩාක් , ඔයාට ඉන්නවා , ඒ නිසා සතුටින් ඉන්න සුදාක්කේ
අනේ බොහොම ස්තූතියි! නංගී❤️
harima lassanai nangi video eka antimata baladdi nam matath aduna athtamai harima sathutui nangi oya gana bohoma sthuti
parissamin sathutin inna hamada
budu saranai nanga ❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ එක බැලුවාට සහ ආදරෙන් කමෙන්ට් කලාට ❤️❤️
Ane matath duka hithuna e video ekata nam akki .... oya puduma tharam hoda sahodariyak ..... ❤️❤️❤️❤️❤️
Aadarei akki oyata hemdama oya sathutin lassanata jiwath wenna oni .... 🙏
අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බලලා කමෙන්ට් කලාට එයාලාගේ ආදරණීය බව නිසාමයි මෙහෙම මම සතුටින් ඉන්නෙ ❤️
Harima lassanai akkiyo ❤️ Hemadama oyata sathutin inna ❤❤❤
බොහොම ස්තූතියි! නංගී ❤️
අනේ අන්තිම ටික බලද්දී හොදටම ඇඩුවා.සහෝදර බැදිම කියන්නේ ලොකු බැදිමක්.සතුටින් ඉන්න මැනික ❤
අනේ බොහොම ස්තූතියි! ඩලා මගේ විඩියෝ එක බැලුවාට ❤️❤️
අනේ මගේ ඇස්වල කඳුලු ආවා. මගෙත් චුටි පුතා ඉපදුනේ අම්මා nethi උනාට පස්සේ.මට හිතෙන්නේ ඒ අම්මා තාම ඇවිත් ඉන්නෙ කියලා. අම්මගෙ උපන් දිනේ දවසෙම පුතා ඉපදුනේ.
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ඔව් අපිටත් හිතෙන්නෙ එහෙමයි අපේ අම්මා බලන විදිහටමයි බබා බලන්නෙ ගොඩකාලෙකට පස්සෙ එයා අපිව දැක්කාත් අපිට තිබ්බ ලෙන්ගතුකම
කිසිම වෙනසක් නැ අනේ මං දා ❤️
අනේ මගෙ අම්මත් නෙති උනේ මගෙ ලොකු දුව ලැබෙන්න මාස දෙකකට කලින්. ඒ දුක නම් කියාගන්න බෑ. මගේ චූටි දුව ලඇබුනෙ අම්ම නැති වෙලා හරියටම අවුරුදු 5 ක් වුනදවසෙ. ඒක නම් මට අදටත් පුදුමයක්. මගෙ අම්ම අපි ගාවටම ආව කියලෛ මට හිතුනෙ
Akkiyo kakulata nelli,sinhala beheth badu kadwala thiyei raskida kiyala beheth ekak ewa thabbala bonna akje godak hodai kakulata
අනේ බොහොම පිං නංගී දන්න දේ කියලා දෙනවාට මං බීලා බලන්නම්කො ❤️
ඔයා අපිවත් අඩවනවනේ 😢අනේ සතුටින් ඉන්න..ඔයා හරිම වාසනාවන්තයි අයියලා දෙන්නෙක්ම ඉන්නවනේ අම්මය් තාත්තයි වගේ❤️❤️ලෝකයක් වටින හොද මහත්තයෙකුයි..❤️සතුටින් ඉන්න බාගියෝ❤️❤️😍
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️ ගොඩාක් වටින හොද සහෝදර බැදිමක් තියෙනවා එයාලා අපහු යන නිසා ලෝභකමක් තියෙන්නෙ මොනා උනත් ලග ඉන්නවා වගේ නැ නේ එකයි. ❤️
@@bhagiskitchen1375 ❤️🔥❤️
Edinborough Sauce පාවිච්චි කරන්න එපා නංගී. පුලුවන් තරම් KIST , MD, වගේ පාවිච්චි කරන්න බලන්න.
Ai e ewa hoda nadd😢
අනේ බොහොම ස්තූතියි! අක්කේ කිව්වාට මටත් හිතුණා ඉස්සර වගේ නෙමෙයි දැන් රසත් ටිකක් වගේ 🙏
ආදරේයි නංගී අපි අවෙත් තනියම යන්න වෙන්නෙත් තනියම කරන්න දෙයක් නැහැ වෙදනව දාරගන්න සුදු නංගී ❤❤❤❤තෙරුවන් සරනයි මමාටත් ඇඩුනා නංගී මම මදු අක්කා
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ බැලුවාට සහ කමෙන්ට් කාලාට ඔව් සහෝදර බැදිම පවුල් බැදිම අතරෙදි මං හරිම සංවේදි වගේ ම ගොඩාක් දුර්වලයි කෙනෙක් එ බැදිම් වලට ගොඩාක් ලෝභයි ❤️🙏
Ane anthimatanam aduna😢😢 akko.mata nam sahodara sahodariyo kauruwath naa, akka wage godak aadaraniya sahodariyek matath hitiyanam kiyala hithuna.aaadareiii mage akko.❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! නංගී මං ඉතින් ඔයාගෙත් අක්කා වගේ නේ ❤️
@@bhagiskitchen1375 aneee mage akka thamaii😘😘😘😘😘😘😘 aaadareiiiiiiiii😘😘😘😘😘
Oya wage sahodariyak hemotama lebenna oni akki
❤
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
මගේ අයියාත් ඉන්නේ රට ඔසී වල එයා තව මාසෙන් එනවා. ඒ එන්නේ අවුරුදු 5 ට් පස්සේ. අනේ මට එයා එනකන් ඉවසිල්ලක් නෑ. ❤❤❤❤
අනේ ❤️ සතුටින් ම ඉන්න
Anee Nangi harima duka hithuna video eka baluwama.
අනේ විඩියෝ එක බැලුවාට බොහොම ස්තූතියි! අක්කේ ❤️
අක්කේ pedicure ekath karana gaman sathiyata dawas 3-4 k vaslin gala cotton shocks dala rata nidiyanna.nagitta gaman galawala hodanna naththan kunu ikmanata kakule alenawa(ekath godak hoday)
අනේ බොහොම ස්තූතියි! නංගී මං ඔක කාලයක් කලා කරනකම් විතරයි ආයිත් එනවා. මගේ පවුලේ ගැණු උදවියට මේක තියෙනවා අපේ නැන්දට දරැනුවටම තියෙනවා කකුලේ ගල් තැලුම් එහෙමත් එනවා බොහොම පිං නංගී දන්න දෙ මෙතන කමෙන්ට් කලාට තවත් කෙනෙටත් ප්‍රයෝජනවත් නේ ❤️
Harima duka hithuna akki. Jeewithe ohima tama akki apita amma tathta passe api lagainma enne ape sahodarayo tama . Math oya wage tama eyata pana erala adarei❤❤❤
අම්මාලා තාත්තලා සහොදර බෑදිමේ වැදගත්කම ගැන කියලා දීලා තියෙනවා නංගී අද වෙනකොට එවා බැදිමේ ශක්තිය ඔප්පු වෙලා තියෙනවා ❤️❤️
Aththatama matath ayiyek hitiya nam kiyala hithuna.komath nangila wadiyenma adare ayiyalata thamayi .Baghi akke Oya nam gdak lucky ayiyala denekma innawa oyt.hamotama budu saranayi. Much love ❤❤😚😚
අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ඇත්තටම ඔව් අයියාලා කියන්නේ නංගීලාට තාත්තා කෙනෙක් වෙලාවකට එයාලාට අම්මාත් වෙනවා විශේෂයෙන් ම මං ලෙඩ උනාම ❤️
Niduk nirogi subama suba upandinayak wewa ❤...dr. Oyage Day vlog walata Thamai kamathi..... Sahodara premaya kiyanne godak watina badeemak eka hamadama mewidiyata thiyenna one kiyala wish karanawa
අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ❤️
Adanna epa akke. Mageth papuwa pichchila giya anthima tika baladdi. Oyala hemotama budu saranai 🙏🙏
අනේ බොහොම ස්තූතියි! නංගී මහේ විඩියෝ එක බැලුවාට සහ කමෙන්ට් කලාට පවුල් බැදිම් සහෝදර බැදිම් වලදි ගොඩාක් සංවේදී වගේ ම දුර්වල කෙනෙක් මං ඒ බැදිමේ ආදරෙට ලොභයි
@@bhagiskitchen1375 math ehema thamai akke. A bedeem thamai welawakata mawath jeewath karawanne. Oyata lebila inne deviyek wage manussayek. Oyala dennage a ardareta aswahaknam wadinna epa. Sathutin inna hemadama. Budu saranai.❤️🙏
Mn nam harima asi shopping vlog wagema kama hadana vlog walatath.mata gnna bari unth hari sathutak vidinwa mewa bladdi😊❤anamaluth seetali neda .me sahodara badem hari lassanai .mn thani lamek nisa mewa widinna widihak na
.chuti patiya hari lassanai .
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට කමෙන්ට් කලාට ඔව් ගොඩාක් සිතලයි අනමාලු කලා ඔන්න දැන් සෙමහදාගෙන ඉන්නෙ මං මේ දවස්වල වැස්ස නේ ඉතින් තවත් සීතල කෑමක්. ❤️❤️
ගොඩාක් දුක හිතුනා අක්කී. ජීවිතේ ඔහොම තමයි අක්කී. දුක,සතුට බෙදාගෙන සතුටින් ඉමු අක්කී. හැමදාමත් වගෙ ගොඩාක් ආදරෙයි. ❤❤❤😍😍
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️
Dear, ඔයාගේ කකුල් පැලෙන එකට oil of derma එක try කරලා බලන්නකො,
අනේ ඔයාට බොහොම පිං දන්න දේ කිව්වාට සහ විඩියෝ එක බැලුවාටත් ගොඩාක් ස්තූතියි! ❤️
මගේ අම්මගෙත් උපන්දිනේ ඔයාගේ දවසෙමයි...නන්ගිට නිදුක් නිරෝගි වාසනාවන්ත යුග දිවියක් ලැබේවා.
අනේ අම්මාටත් දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා අක්කේ බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️
Oya Hoda sahodariyak.....❤❤
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
හරිම දුකක් දැනුනා.අවසානයේ කදුලු ආවා .මොනව උනත් ඔයා හරිම වාසනාවන්ත ය්
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️
MD tomato sauce එක තමයි රසම❤
අහ්! එහෙම ද? මං අරගෙන බලන්න ඔනා ඉස්සර නම් ගන්න ඇති එත් දැන් රස මතක නැ බොහොම ස්තූතියි! ❤️
@@bhagiskitchen1375 hri akka 🥰
අනේ භාගි, ගොඩාක් සතුටුදායක දෙයක් අහන්න ලැබෙයි කියලා බලාගෙන හිටියා. 😘 ඉතින් වීඩියෝ එක බලන අතරෙදි ඇස්වල කදුළු. ඔයා හරිම හොද කෙනෙක්. ඔයා හැමෝම වෙනුවෙන් ඔයාගෙ යුතුකම් ඉටු කරනවා. ඔයා වගේ කෙනෙක් ඇසුරට ලබන්න පවුලේ අය වගේම හැම කෙනෙක්ම වාසනාවන්තයි. 😘 මගේ ප්‍රාර්ථනාව ඔයාගෙ සියලු සිතුම් පැතුම් ඉටු වේවා 🙏 🙏 😘
අනේ බොහොම ස්තූතියි! ඩාලිං විඩියෝ එක බැලුවාට. මිනිස්සු එක එක්කෙනා ජිවිතේ සතුටු වෙන විදි වෙනස් ඩාලිං. ඉස්සර කාලෙ අය වගේ හිතන්නෙ නැතුව ඉන්න බලමු. මේ දේ කියන්නෙ කිසිම අහිතක් හිතේ තියාගෙන නෙමෙයි හොදේ බොහොම ආදරෙන් ❤️❤️
@@bhagiskitchen1375 ඔව් භාගි. ආදරෙයි 😘😘
සතුටින් ඉන්න අක්කා ❤❤ ආදරෙයි ඔයාගේ නිහතමානිකමට මන් ගොඩක් ආසයි 🥰🥰 කවදාවත් වරදින්න එපා ඔයාටයි අයියටයි දෙන්නටම 🥺🥺 බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️😍
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️
Aiyo adawanna epa ane matath anduna duk wenna epa hama hamuwimak ama awasanaya duka thamai e unata ae nawatha hamuwimak ekmanatama labenewa e gana hithala sarhutin hitha hadaganna p.inne b.s
අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බලලා කමෙන්ට් කලාට කොච්චර අපි හමුඋනත් හැමදාම වෙන්විමේදී මේ වගේ කිසි වෙනසක් නැ බැදිම් කියන්නෙ දුකක් කියලා කියන්නෙ නිකමට නෙමෙයි නේ
Aneee kocchara hoda sahodariyak da..oyalage family ekata theruwan saranae ..
අනේ බොහොම ස්තූතියි! ඩාල ❤️❤️
සහෝදරයෝ ලබන්නත් පින් තියෙන්න ඕන අක්කා. ඇත්තටම කදුළු අවා❤
Vikaara
එක සහතික ඇත්ත හැබැයි නිකන් ම සහෝදරයෝ නෙමෙයි සහෝදර බැදිම හොදින් අදුනන සහෝදරයෝ ලබන්න පිං කරන්න ඔනා බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️
One of the best channel,I really like to see you the way you and your husband live,sometimes feels jealous too (just kidding)keep up enjoying the life and live the life as you want,because thats what you take at the end of the day,and love the values you showcase( like respecting and well treating your loved ones)soooo beautiful,hugs and kisses ❤❤❤❤❤
Thank you so much darling ❤️🙏
හරිම ආදරනීය ෆැමිලි එකක්.දුක්වෙන්න එපා .ඔයා ගොඩක් හොද සහෝදරියක් අයියල දෙන්නට,ඔයාලගෙ සහෝදර බැදීම තවත් ශක්තිමත් වෙන්න තවත් එක හේතුවක් ඔයාගේ හස්බන්ඩ් කියල මන් හිතනව,ඒවගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න ඔයා ගොඩාක් පින් කරල තියෙනව .හොද සහෝදරයෝ හොද හස්බන්ඩ් කෙනෙක්,හොද දෙමව්පියෝ ,තවත් මොනවද ලැබෙන්න තියෙන්නෙ ඔයා හරි ලකී.සතුටින් ජිවත් වෙන්න ,තෙරුවන් සරනයි .
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ බැලුවාට සහ කමෙන්ට් කාලාට ඇත්තෙන් ම ඔව් නමුත් සහෝදර බැදිම පවුල් බැදිම අතරෙදි මං හරිම සංවේදි වගේ ම ගොඩාක් දුර්වලයි කෙනෙක් එ බැදිම් වලට ගොඩාක් ලෝභයි මං කඩා වැටෙන්නෙත් ඒයාගේ ඔව් ආදරෙටමයි ❤️🙏
Ane nangi mata oyala gana harima sathutui namuth ape family e kiyange mage nana,husbunge samahara aya me wage inne na.apith lankawata giya wele api hotel ekaka lunch ekak arrange kala all family ekatama e kiyanne mage paule ayata mokada husbunge aya okkoma inne wenath ratawala nisa,aiyo ape eka nana kenek harima katha widhihata ahaka balagenama ka ekkawath katha nokarama hitiyane.aththatama eda man hariyata kalakuruna,
අනේ ඔවා ගණන් ගන්න එපා අක්කේ සමහර අය ඉන්නවා තමා එහෙම එත් ඔයා වෙනසක් කරන්න එපා මොනා උනත් ඔයාගේ සහෝදරයා අසරණ වෙනව නේ එහෙම උනාම
Ow nangi eka aththa.thank you reply ekata.hamadama sathutin inna.
ඔයා මාවත්.ඇඩෙව්වා නංගෝ ❤️
අනේ ❤️
Kist ekema enava akke budget pack ekak festival kiyala ekath godak hodaii 😊
බොහොම ස්තූතියි! නංගී ❤️
ඔයා හොඳ සහෝදරියක්. ඒ වගේම ඔයාගේ මහත්තයවත් ගොඩක් අගය කරනවා නංගි.මගේ මහත්තයා වගේමයි. ඔයා වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් ලබන්න..ඒ වගේම ඔයාගේ අයියලා දෙන්නත් වාසනාවන්තයි ඔයා වගේ සහෝදරියක් ලබන්න.සහෝදර බැම්ම හැම බැම්මටම වඩා බරයි ,මොකද ලේ කකියන්නෙ තමුන්ගේ සහෝදර කමට.❤❤
අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ බැලුවාට සහ කමෙන්ට් කාලාට ඔව් සහෝදර බැදිම පවුල් බැදිම අතරෙදි මං හරිම සංවේදි කෙනෙක් එ බැදිම් වලට ගොඩාක් ලෝභයි ❤️🙏
Edinborugh tomato sauce eke hondai eke soya souce ekath hondai api use karanne eke
එක තමයි ගන්නෙ දැන් ඉස්සර වගේ රස නැ වගේ අප්පා එකයි වෙන හොදක් ගන්න බලන්නෙ බොහොම ස්තූතියි! ඩලා ❤️
Man hamotama wada godakam adre oyge chooty aiyyata❤️ Eyage ahinsaka kamata mama harima asai❤️oya godak hoda nngiyek oyalage aiyyala dennatama akke❤️ea wagema oyge husbandt godak hoda wife kenk❤️Adrei Bagi akki & aiya❤️
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට මගේ විඩියෝ එක බැලුවාට ඔව් අපේ පවුලේ වැඩියෙන් ම ආදරේ චුටී අයියාට අපි හැමොගෙම පණ ❤️
හරිම ආසාවෙන් බැලුවෙ . ඔයා සෝස් ගැන ඇහුවනෙ. KVC තමා මම දකින විදිහට හොඳ .
අනේ බොහොම ස්තූතියි! ඩාලා විඩියෝ එක බැලුවාට ❤️🙏
Akka wagema math gdk sensitive ane🤗
එකනේ කවදාවත් මේ වගේ විඩියෝ එකක් දාන්න හිටපු කෙනෙක් නෙමෙයි 20 පාරකට වඩා විඩියෝ එක edit කලා වවන එන්නෙ නැ කතා කරන්න අන්තිමට ඔලුවේ කැක්කුමයි විඩියෝ එක හදලා ඔහොම්ම දලා කියලා 100 ක් විතර හිතලා දැම්මෙ
@@bhagiskitchen1375 🥲❤
Anee… matath anthimata godak aduna. 🥺 oya duka math hodata danna kenek. Ayeth ikmnta oyata aiyalawa balanna labenna kiala wish karanawa ❤️
අනේ බොහොම ස්තූතියි! ඩාලිං හැමදාම Viber calls watsup call වලින් කතා කරනවා එත් යනකොට හරි ම දුකයි ❤️❤️
Oya nam harima lucky. Mata nam heenayak wage
බොහොම ස්තූතියි! ඔයාට ❤️❤️
Kist Ketchup eka Hodai akki❤❤
අනේ බොහොම ස්තූතියි! ❤️
Akki oya harima siriyawanthai❤❤❤
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️
Akka mta denaganna asai oya konde wet look ekai curl look ekai thynna use krnne mnda kyla.
අනේ මං එහෙම මුකුත් විශෙෂයෙන් කරන්නෙ නැ නංගී ❤️
1 comments එක මගෙන්❤️
Thank you ❤️
Wish u a very HAPPY BIRTHDAY Bhagi Duwa.
🎉🎉🎉🎉🎉🎉
Thank you so much auntie ❤️🙏
අනේ මගේ ඇස් දෙකටත් කඳුලු ආවාඅක්කෙ 😢😢😢 අඬන්න එපා ඔහොම තමයි ජීවිතේ අක්කෙ.. 😔
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ මගේ විඩියෝ බැලුවාට සහ කමෙන්ට් කාලාට සහෝදර බැදිම පවුල් බැදිම අතරෙදි මං හරිම සංවේදි කෙනෙක් එ බැදිම් වලට ගොඩාක් ලෝභයි ❤️🙏
BudusaranI,sathutin paressamin inn🎉🎉❤❤❤
අනේ බොහොම ස්තූතියි! ඩාලා විඩියෝ එක්ස් බැලුවාට ❤️
Nice vlog ❤akki
Thank you nangi ❤️
Anee oya harima hitha Honda kenek Bhagi. Mageth es walata Kandulu awa oya andana Kota. Budu saranai oyala hemotama
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ආදරෙයි ගොඩාක් ❤️
Aurudu ganak ekama office ekaka hitapu Sakura kawadawath comment ekakata reply karanne eath oya comment karapu mulama dawasema reply Kara thanks Bhagi bs dp pi hemoma
@@chandranialwis2004 අනේ බොහොම ස්තූතියි! ඩාලිං සකුරාට බබා ඉන්නවා එක නිසා එයා busy. අනික එයාලා මේ දවස්වල හොදටම අසනීපෙන් ඉන්නෙ මගේ phone කොල් වලටත් answer කලේ නැ. පස්සෙ හිමිට එයාගේ fb එකට මැසෙජ් එකක් දාන්න ❤️🙏
Godak lassanai.sathutui oyage aiya ge family ekath dakka.oyage husband godak hodai .oyata godak hoda birthday surprise ekak dila.baba lassanai.❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට සහ කමෙන්ට් කලාට ❤️❤️
Aneeee😢.. hodatama aduna akke..
අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ❤️
Harima adarania charithayak ❤
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
Satutui goda kalekata passe oya ge vedio ekak dakkama. ❤ Kohomada avacado idawaganne kiyala kiyannako
අනේ බොහොම ස්තූතියි! නංගී හාල් වල දලා තියලා ❤️❤️
අනේ අක්කේ මටත් ඇඩුනා...
අනේ ඔයා නම් මාර හොද කෙනෙක් අක්කේ...
ඒකමයි ඔයාට හරියන්නේ...
අනේ හැමදාමත් වගේ ගොඩක් ආදරෙයි...
දුලා ❤️
අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️
මන් නම් ආසම චූටි අයියට❤..නෑන පොඩ්ඩක් ආඩම්බරයි වගේ නේද
අනේ බොහොම ස්තූතියි! අනේ නැ අක්කා මටත් වඩා ගොඩාරික් හොද කෙනෙක්. කෙනෙක්ගේ මුණ බලලා නිගමන කරන්න බැ ඩාලිං මෙයා හොදයි මෙයා ආඩම්බරයි ❤️❤️❤️
Curl up bridal hair and beauty saloon
Oh Thank you so much ❤️
හරිම ආදරණීය චරිතයක් ❤
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
අනේ කෙල්ලේ,මමත් අඩනවා. අන්තිම ඉකියට.❤❤❤
අනේ විඩියෝ එක බැලුවාට බොහොම ස්තූතියි! අක්කේ ❤️
ඔන්න balal iwara kala godak sathuthui akki aiyalata godak aaaaaadarei ,akki adanawa neda adanna epa akki ,ayeth ikmaninma aiyala ewi oyawa balanna❤❤❤❤❤❤
අනේ බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ඔව් අයියාලා එවී එක්කෝ නැත්තම් අපි හරි යාවි එත් හැමදාම මෙහෙම තමා එකේ වෙනසක් වෙන්නෙ නැ ඉතින් ❤️
❤❤❤❤❤
You made me cry too darling. Sending you lots of love and hugs. Be Strong. Take care! 💞
Thank you so much darling ❤️
math panadure tmai akki...❤Kist tmai akki hodama....anith okkoma eka wge😊
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️
😢😢❤❤ shakthimathma sahodara bedim vitharamai❤
❤️❤️
Keells brand eke tomato sauce eka rasai
එහෙමද? බොහොම ස්තූතියි! විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ❤️
අනේ නංගී 🥰🥰🥰🥰
❤️❤️
Day vlog genna akkiyo mn nam asama day vlog shopping vlog walata
මේ විඩියෝ එක බලන්නෙ නැතුවද? දරැවෝ කමෙන්ට් කලේ 🤔🙂
Bhagi, You have natural beauty.
So don't use too much make up like using lipstick
ඔයත් යන්න අයියා ලගට ගිහින් එන්න
මං ගියා එක පාරක් එත් හස්බන්ඩ්න්ගේ office වෑඩත් එක්ක අමාරැයි අපි එහෙ ගියාත් එයාලා මෙහෙ ආවාත් ඔය සංවේදී වෙන එකේ වෙනසක් නම් නැ ඉතින් ❤️
Happy birthday akki ,stay safe and happy ❤️
❤️❤️
MD 🍅 tomato sauce best
Thank you so much ❤️
Ane oyage adare hadawatha keeri gahila giya❤❤
අනේ බොහොම ස්තූතියි! අක්කේ විඩියෝ එක බැලුවාට ❤️
Kadachoru kawata kamak na.habai kawatadana kemikal ganath hithala balanna.
ඔව් ඔව් ටිකක් කල් නවැත්තුවා ආයිත් ලගදී ගත්තා පෙරෙතකම නිසාම බොහොම ස්තූතියි! විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ❤️🙏
Mamath oya wagemai baduganna giyama ganema kadachoru..dan hasban banlama kanna ..makada aya ayrweda doctor kenek.
ඔයා අද අපිව ඇඩෙව්වනෙ අප්පා. ගොඩක් ආස හිතුනා vedio එක බලද්දි. අක්කේ නෙල්ලි රසකිද තම්බලා බොන්න. කකුල් වලට හොදයි.
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මං බිලා බලන්නම් ඔයට පිං හොදේ දන්න දේ කිව්වාට ❤️❤️
බුදු සරණයි. පරිස්සමින් ඉන්න මැණික ❤❤
අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️
Onna mama issellama oyata hai kiyannam🥰🧡💜💛💐chuti puta shoi 🌹 oyalata Budu saranai 💞
අනේ බොහොම ස්තූතියි! ඩාල මගේ විඩියෝ එක බැලුවාට ❤️
Niyama lassana family ekak
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
Akki yahaposha valin pol roti hdana vidiya kiyla denko
සමාන්‍ය පොල් රොටි හදන විදිහටයි හදන්නෙ ඩලා ❤️
Ane akka matath aduna mattth amma thaththa dennama ne sahodarayakwath ne kawruthma ne mama thaniyama hadune matath sahidarayak sahodariyak hitiyanam kiyala godak duk una.mona karannada neda akka habai onna oya mawa edewwa akka 😢oyage adare ane mattth oya wage akka kenek hitiyanam
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ මගේ විඩියෝ එක බැලුවාට අනේ ඉතින් අක්කා කෙනෙක් වගේ තමා මං ඔයාට ආදරෙයි ❤️
Badim thiyena hamatanakama Duka wadi nangi. Adanna EPA. Math godak aduwa. 😔😔😔
අනේ මගේ විඩියෝ එක බැලුවාට බොහොම ස්තූතියි! අක්කේ ❤️❤️
අනේ මැණික අදනම් ඔයා අපිව ඇඩෙව්ව 😢😢😢😢 සහෝදර බැදීම කියන්නෙ මාරම දෙයක් ❤❤❤❤ කොහෝම උනත් අද වීඩියෝ එක හරිම ලස්සනයි ඔයාගේ හස්බන්ඩ් හරිම හොදයි එයා හැමදේම ලස්සනට ලෑස්ති කරල ඔයා කොච්චර වාසනාවන්තද හැමදාම හිනාවෙලා සතුටින් ආදරෙන් ඉන්න මැණික ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ❤❤❤❤❤❤ බුදුසරණයි
අනේ බොහොම ස්තූතියි! ඩලා ඔයාට මගේ විඩියෝ එක බැලුවාට මාත් ගොඩාක් ආදරෙයි ❤️❤️