Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මාධවී වත්සලාගේ චරිතය අති විශිෂ්ඨ යි.මේ වගේම රජ කාලේ ලස්සන කතාවකින් ඇයව දකින්න ආසයි.ඇයගේ රූපය කටහඩ ගැලපෙන්නෙ ම මේ වගේ වීර කාන්තා චරිත වලට .මාධවී ඔබට සුභ අනාගතයක් පතමි.
සන්ගීත් ඔබගේ දක්ශතා පෙන්වීමට හැකි නාට්‍ය ලැබේවා🙏
ඇත්තටම
Actors like Sangeeth are not awarded in this country.These people always select the same set.
ඇත්තටම කතාවේ music ගොඩක් ලස්සනයි...හරිම ලස්සනයි කතාවත්.සංගීත් ගොඩක් හොදින් හැගීම් බර විදියට රගපානව.මාධවීත් ගොඩක් ලස්සන ට ...ගොඩක් නිර්භීත විදියට රගපානව.මෑත කාලයේ මා දුටු හොදම ටෙලි නාට්‍යයක්. අධ්යක්ෂ තුමා වන චරිත් අබේසිංහගේ දක්ෂතාවය මැනවින් පෙන්නුම් කරනව...සුභ පැතුම්. සම්මාන වලින් පුද ලැබීමට වාසනාව ලැබේවා.
ආදරේ ලෙන්ගතුකමක් සෙනෙහස කියන දේට මනුස්සයෙක් ට මුලුජීවිත කාලයක් විදවන්න මතක ඉතුරු කරන්න පුළුවන්. මනුස්සයෙක් ජීවත් කරන්නයි. මනුස්සයෙක් මරන්නයි පුළුවන් ආදරේ කියන දේට.🥺🥺🥺🥺
කපුරැගෙ රන් ගනයනන් සුපිරියි! හොඳම සහ දක්සතම නලුවා සම්මානය අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි!!
කුමාරිට, කපුරැට සම්මානයක් ලැබිය යුතුයි ❤❤
කපුරැට සමිමානයක් ලැබිය යුතුයි❤
මේ කතාව සුද්දට විරුද්ධව හාමුදුරුවෝ පන්සියනමක් දකුණු අතින් සේසත් දරා වඩින්නේ නැතිව කිසිදු කොලිටි එකක් නැහැ.
අයියෝ me කතාව ගොඩාක් ආසාවෙන් බැලුවේ...ekath ඉවරයි....අදත් කතාව ගොඩාක් ලස්සනයි...❤❤❤❤❤😢
Hmmmm
කතාවේ music වලට කැමති මම විතරයි ද
Mamath ❤
Math
@@subashini813510:50 edala ලස්සනයි
ඇත්තටම හරිම ලස්සනයි මියුසික්
හැමදාම හැමෝම රැදුනෙ අපිට ආදරේ අය ලග නෙමෙයි අපි ආදරේ අය ලග.ඒක යි අපි ආදරේ නිසා විදවන්නෙ.
Sahathika eththa😢😢❤
❤
කපුරුගෙ චරිතය හරිම ලස්සනයි කතාව ලස්සනට ආවා වගේ ලස්සන අවසානයකුත් ඔනෙ නැවතත් මේකතාව වගේම කතාවක් අපිට ඕනෙ හිරු නාලිකාව තුලින්
මේ කතාව ඉවර වුණහම.ආසාවෙන් බලන්න කතාවක් නෑ.❤
ලලයි ලිලයි ලයි බලන්න
Ou😊
@@madhus5729කෝහේද තියෙන්නේ.
ලස්සනයි මේකතාව කපුරුගේ රන්ගනේත් සුපිරියි
We miss you kapuru. your acting is superb. hamogema acting superb.
Music director nam හොද වැඩකාරයෙක් ❤
හරිම ලස්සනයි කතාව ලස්සනට හදලා තියෙනවා රගපෑ සියලුම දෙනා හරියට ඒ වැඩේ කරලා තියනවා
Madhavi acting super 👍🏼👍🏼👌🏻🔥
“Kapuruwa - Your Acting Superb 🔥🔥🔥
හොද කතාවක් ඉක්මනට ඉවරකරනවා නේද වෙින විගඩන්නමි දිගටම තියයි නේද හිරැ
පලවෙනි සම්මානය ලොකු ලමා තැනීට 2 කපුරුවාට
කතාවේ නම විය යුත්තේ චන්ඩි ලමාතැනී යන්නය.අැයට සම්මානයක් හිමිවිය යුතුයි..
Well done Sangeeth putha
කපුරු පව් 😢😢😢😢😢
කපුරු ගේ එක පාර්ශ්වික ආදරය
වලව්ව ට සේවය කරන්න ගිහින් කපුරු ට උන්හිටි තැනුත් නැතුව ගිය😢
Yes! ( Lokku Lamathani Acting) Come frist 😊!. Second Kapuru 🎉💝😌💯👍
WOW!!! Kapuru Acting 🎭 Brilliant!!. Jayawewa 💝😌💯
අඩේ කපුරුවා දෙමළ ශෝ වල විජේ තලපති තලනවා වගේනෙ
අවසාන කොටස් කියල පෙන්නනෙ කතාවෙ මැද හරියෙ කොටස්නෙ😂😂😂😂
ඔව්නෙ 😮
සිහිය නැති කෙනා කපුරුට අත දෙනව නේද 😃
Very nice drama, acting is excellent from chandy kumari, her performance likes her father ❤
Meanna chareta kapuruwata sammanayak diyautumai👌👌👌♥️🌹
දැහැටි = කපුරුවා පාවිච්චි කලා අහක දැම්මා.
මට හිතෙන්නෙ මේකෙ අන්තිමට,සුද්දෝ කුමාරිට තියෙන වෙඩිල්ලකටකපුරුවා පපුව දෙනවා.ඒ විදිහට වගේ ඉවර වෙන්නේ.ඒ මට හිතුන විදිහ.චරිත් අබේසිංහ මොනව කරලද දන්නෑ❤
එහෙම වෙන්න එපා
Ane ow.paw kapuru.
වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අපි බලමු❤
එහෙම නොවේවා කියල තමයි කියන්න තියෙන්නෙ
😂😂😂😂
Ragapapu hemotama sthuti ❤🎉🎉🎉🌍🦋🇮🇪
කොහොමත් කපුරුවා ආයි හෙට අනිද්ද යනවනේ.
රට යනවාද?
ඒ නිසා තමයි කපුරුවා චරිතය අහවර කලේ. කොහොම උනත් කථා මගදාල යන 2.50හෙ නළු නිලියන්ට වඩා සංගීත් 100%ක් හොදයි.
@@Anoud කපුරුවා රට යනවා.
Harima Lassanai Me Drama eka❤
Ane harema dukai kapurge haretaya ahema ewarakalata😢😢😢😮😮😮
කපුරුවා චන්ඩියා එහෙනම්😂😂😂😂
Kapu 😢😢😢
Kapuruwa niyamai ❤
කපුරරගෙකොන්ඩය.ලස්සනයි
කොටස් 100ටත් අඩුවෙන් ඉවර කරන්නේ නාට්‍ය ලියන මනුස්සයා කෝමා වෙලාද? මුල ඉඳන් ආසාවෙන් බලපු කතාවක්..නාඩගම්කාරයෝ ඇරුනාම ආසාවෙන්ම බලපු අනිත් කතාව..කිසිම තේරුමක් නැතුව කොටස් 90කින් ඉවර වෙනවා..මේ වගේ ගොන් විදියට ඉවර වෙයි කියලා කලින් දන්නවනම් කවදාවත් එක කොටසක්වත් බලන්නෙත් නෑ
Me katawa lassanai itn ake tapparayak denna katawat lasanai
කතාවෙ අවසානය මෙලෝ රහක් නෑනෙ. ඔය පහුගිය කොටස්වල තිබුන කෑලි අපිට ආයෙ මුල කොටස් බලලා ගන්න පුලුවන්. මේකෙ ආයෙ ආයෙ දදා විකාර නොකර ඔය කතාවේ ඉතුරු ටික මීට වඩා රසවත්ව තේරුමක් තියෙන විදියට හදන්න බැරිද..?
වලව් වලට කැබුරුවහම අන්තිමට ඉතුරු ඔය ටික තමයි...
අවසානය නම් හොද නෑ වගේ
හොඳයි ඉවර කරන එක
Kapuruwa angan pora karayekne danne wada pannuwe.❤
Tv eke add witharak nisa phone eken kathawa balanna gaththama salli walata wilinena paharayo tika meke madatath add danawa...danaganilla meke mada add dana eka ballekgewath product ekak api ganne na...mechchara kalak gaththath ada idala nawaththanawa...higana haththa
මීටවඩා හොද අවසානයක් දෙන්නතිබුනා
Athi wisistai chandi kumarihami
Miusek lassanai
කතාව අතරමග නවතින්න වගේ යන්නෙ.
කොටස්3
චන්ඩි කුමාරිහාමි පොතේ විදියට මේ කතාව දැනට ඉවර වෙලා තියෙන්න ඕන මේ තරම් දීර්ඝ නැහැ ඒ පොත හොයා ගෙන කියවන්න ලස්සන පොතක්
ගුනමකු ලොකු ලමාතැනි
මෙරි අයින් වෙලා
🙏🙏🙏🙏❤❤❤❤❤👍👍👍
Anthima kotas tikanam patta kammali.
Hamuduruwanqe kathawa hari.
කතාවෙ අන්තිම කොටස් ටික බොරුවට ඇද්දා පරන කොටස්ම පෙන්න පෙන්න..
අවසාන කොටස කලානං හොදයි..
කපුරැ ආව වතරයිකතාවත් ඉවරවෙන්න යන්නෙ වැඩත්නැති කතානම් යයි එපා වෙනකන්
88 කොටස you tobe ඵකට දනවද pliz
කපුරුට වෙච්ච දේ ඔඅවු අවසනෙදි
❤❤❤❤❤❤❤❤❤❤❤❤
කපුරු හරි ම පවු ලම තැනිගෙ හර මනුෂ්‍ය
Apit balanvo
පරණ ඒවා ආයි දාලා වෙලාව කණවෙ 😅
❤❤❤😮
දැන් ටෙලිනාට්‍ය බලන්න එපාකරනව තේරුමක් නැතුව ඉවරවෙන්නෙ
අර සුදුඋස කටුපුල්ලෙ සුද්දෙක් වගේ
තාත්තා සුද්දෙක් ❤
. 88.නැද්දෝ
Waseyata amma appa pawala dena awun nil kola ratu
රටට මේ වගේ විපතක් වෙන්න මුල්උනේ මේ වගේ කැරලි කාරයෝ තමයි, සුද්දා රට කෙරුවනං අපි මෙලහට ගොඩාක් දියුනුයි,
Ane mey kathawat ikmanenma iwaraweda ehama karanna amapa hada
කෝ සුදු මහත්තයා 🤔
පරන කෑලි වැඩ්යි දැන් 😂
😢😢😢😢😢😢😢
නාට්‍ය හොදයි රස වින්දා පුදුමයට කාරනය හිරු එකේ පෙන්නපු නාට්‍යයක් මෙච්චර ඉක්මනට ඉවර උන එක ගැන
තේරැමක් නැහැ
Kapuruta kumarith na merith na
Dan 88 kotasa na aiyo mokakda 😬😬😬😬😬😬
1K
Dan nam kathawa ayale yanne
Kiyapan arun maruwanmun dannawakiyala
Koyako 88
Eye na neda
මොකක්ද ඒ අවසාන 3 වෙනි කොටස කියල දාලා
Only two more episodes more..
ඒ කියන්නේ මේ කොටස සහා තව කොටස් දෙකයි ලබන ඉරිදා ඉවරයි
@@Shama-hu4sx අනේ
මේ සතියෙම ඉවරයි පරණ කොටස් නොදා හිටියා නම්
pissuda kathawa iwara karanna hiru balanneth na
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤❤
මාධවී වත්සලාගේ චරිතය අති විශිෂ්ඨ යි.මේ වගේම රජ කාලේ ලස්සන කතාවකින් ඇයව දකින්න ආසයි.ඇයගේ රූපය කටහඩ ගැලපෙන්නෙ ම මේ වගේ වීර කාන්තා චරිත වලට .මාධවී ඔබට සුභ අනාගතයක් පතමි.
සන්ගීත් ඔබගේ දක්ශතා පෙන්වීමට හැකි නාට්‍ය ලැබේවා🙏
ඇත්තටම
Actors like Sangeeth are not awarded in this country.These people always select the same set.
ඇත්තටම කතාවේ music ගොඩක් ලස්සනයි...හරිම ලස්සනයි කතාවත්.සංගීත් ගොඩක් හොදින් හැගීම් බර විදියට රගපානව.මාධවීත් ගොඩක් ලස්සන ට ...ගොඩක් නිර්භීත විදියට රගපානව.මෑත කාලයේ මා දුටු හොදම ටෙලි නාට්‍යයක්. අධ්යක්ෂ තුමා වන චරිත් අබේසිංහගේ දක්ෂතාවය මැනවින් පෙන්නුම් කරනව...සුභ පැතුම්. සම්මාන වලින් පුද ලැබීමට වාසනාව ලැබේවා.
ආදරේ ලෙන්ගතුකමක් සෙනෙහස කියන දේට මනුස්සයෙක් ට මුලුජීවිත කාලයක් විදවන්න මතක ඉතුරු කරන්න පුළුවන්. මනුස්සයෙක් ජීවත් කරන්නයි. මනුස්සයෙක් මරන්නයි පුළුවන් ආදරේ කියන දේට.🥺🥺🥺🥺
කපුරැගෙ රන් ගනයනන් සුපිරියි!
හොඳම සහ දක්සතම නලුවා සම්මානය අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි!!
කුමාරිට, කපුරැට සම්මානයක් ලැබිය යුතුයි ❤❤
කපුරැට සමිමානයක් ලැබිය යුතුයි❤
මේ කතාව සුද්දට විරුද්ධව හාමුදුරුවෝ පන්සියනමක් දකුණු අතින් සේසත් දරා වඩින්නේ නැතිව කිසිදු කොලිටි එකක් නැහැ.
අයියෝ me කතාව ගොඩාක් ආසාවෙන් බැලුවේ...ekath ඉවරයි....අදත් කතාව ගොඩාක් ලස්සනයි...❤❤❤❤❤😢
Hmmmm
කතාවේ music වලට කැමති මම විතරයි ද
Mamath ❤
Math
@@subashini813510:50 edala ලස්සනයි
ඇත්තටම හරිම ලස්සනයි මියුසික්
මේ කතාව සුද්දට විරුද්ධව හාමුදුරුවෝ පන්සියනමක් දකුණු අතින් සේසත් දරා වඩින්නේ නැතිව කිසිදු කොලිටි එකක් නැහැ.
හැමදාම හැමෝම රැදුනෙ අපිට ආදරේ අය ලග නෙමෙයි අපි ආදරේ අය ලග.ඒක යි අපි ආදරේ නිසා විදවන්නෙ.
Sahathika eththa😢😢❤
❤
කපුරුගෙ චරිතය හරිම ලස්සනයි කතාව ලස්සනට ආවා වගේ ලස්සන අවසානයකුත් ඔනෙ නැවතත් මේකතාව වගේම කතාවක් අපිට ඕනෙ හිරු නාලිකාව තුලින්
මේ කතාව ඉවර වුණහම.ආසාවෙන් බලන්න කතාවක් නෑ.❤
ලලයි ලිලයි ලයි බලන්න
Ou😊
මේ කතාව සුද්දට විරුද්ධව හාමුදුරුවෝ පන්සියනමක් දකුණු අතින් සේසත් දරා වඩින්නේ නැතිව කිසිදු කොලිටි එකක් නැහැ.
@@madhus5729කෝහේද තියෙන්නේ.
ලස්සනයි මේකතාව කපුරුගේ රන්ගනේත් සුපිරියි
We miss you kapuru. your acting is superb. hamogema acting superb.
Music director nam හොද වැඩකාරයෙක් ❤
හරිම ලස්සනයි කතාව ලස්සනට හදලා තියෙනවා රගපෑ සියලුම දෙනා හරියට ඒ වැඩේ කරලා තියනවා
Madhavi acting super 👍🏼👍🏼👌🏻🔥
“Kapuruwa - Your Acting Superb 🔥🔥🔥
හොද කතාවක් ඉක්මනට ඉවරකරනවා නේද වෙින විගඩන්නමි දිගටම තියයි නේද හිරැ
පලවෙනි සම්මානය ලොකු ලමා තැනීට 2 කපුරුවාට
කතාවේ නම විය යුත්තේ චන්ඩි ලමාතැනී යන්නය.
අැයට සම්මානයක් හිමිවිය යුතුයි..
Well done Sangeeth putha
කපුරු පව් 😢😢😢😢😢
කපුරු ගේ එක පාර්ශ්වික ආදරය
වලව්ව ට සේවය කරන්න ගිහින් කපුරු ට උන්හිටි තැනුත් නැතුව ගිය😢
Yes! ( Lokku Lamathani Acting) Come frist 😊!. Second Kapuru 🎉💝😌💯👍
WOW!!!
Kapuru Acting 🎭 Brilliant!!. Jayawewa 💝😌💯
අඩේ කපුරුවා දෙමළ ශෝ වල විජේ තලපති තලනවා වගේනෙ
අවසාන කොටස් කියල පෙන්නනෙ කතාවෙ මැද හරියෙ කොටස්නෙ😂😂😂😂
ඔව්නෙ 😮
සිහිය නැති කෙනා කපුරුට අත දෙනව නේද 😃
Very nice drama, acting is excellent from chandy kumari, her performance likes her father ❤
Meanna chareta kapuruwata sammanayak diyautumai👌👌👌♥️🌹
දැහැටි = කපුරුවා
පාවිච්චි කලා අහක දැම්මා.
මට හිතෙන්නෙ මේකෙ අන්තිමට,සුද්දෝ කුමාරිට තියෙන වෙඩිල්ලකටකපුරුවා පපුව දෙනවා.ඒ විදිහට වගේ ඉවර වෙන්නේ.ඒ මට හිතුන විදිහ.චරිත් අබේසිංහ මොනව කරලද දන්නෑ❤
එහෙම වෙන්න එපා
Ane ow.paw kapuru.
වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අපි බලමු❤
එහෙම නොවේවා කියල තමයි කියන්න තියෙන්නෙ
😂😂😂😂
Ragapapu hemotama sthuti ❤🎉🎉🎉🌍🦋🇮🇪
කොහොමත් කපුරුවා ආයි හෙට අනිද්ද යනවනේ.
රට යනවාද?
ඒ නිසා තමයි කපුරුවා චරිතය අහවර කලේ. කොහොම උනත් කථා මගදාල යන 2.50හෙ නළු නිලියන්ට වඩා සංගීත් 100%ක් හොදයි.
@@Anoud කපුරුවා රට යනවා.
Harima Lassanai Me Drama eka❤
Ane harema dukai kapurge haretaya ahema ewarakalata😢😢😢😮😮😮
කපුරුවා චන්ඩියා එහෙනම්😂😂😂😂
Kapu 😢😢😢
Kapuruwa niyamai ❤
කපුරරගෙකොන්ඩය.ලස්සනයි
කොටස් 100ටත් අඩුවෙන් ඉවර කරන්නේ නාට්‍ය ලියන මනුස්සයා කෝමා වෙලාද? මුල ඉඳන් ආසාවෙන් බලපු කතාවක්..නාඩගම්කාරයෝ ඇරුනාම ආසාවෙන්ම බලපු අනිත් කතාව..කිසිම තේරුමක් නැතුව කොටස් 90කින් ඉවර වෙනවා..මේ වගේ ගොන් විදියට ඉවර වෙයි කියලා කලින් දන්නවනම් කවදාවත් එක කොටසක්වත් බලන්නෙත් නෑ
Me katawa lassanai itn ake tapparayak denna katawat lasanai
කතාවෙ අවසානය මෙලෝ රහක් නෑනෙ. ඔය පහුගිය කොටස්වල තිබුන කෑලි අපිට ආයෙ මුල කොටස් බලලා ගන්න පුලුවන්. මේකෙ ආයෙ ආයෙ දදා විකාර නොකර ඔය කතාවේ ඉතුරු ටික මීට වඩා රසවත්ව තේරුමක් තියෙන විදියට හදන්න බැරිද..?
වලව් වලට කැබුරුවහම අන්තිමට ඉතුරු ඔය ටික තමයි...
අවසානය නම් හොද නෑ වගේ
හොඳයි ඉවර කරන එක
Kapuruwa angan pora karayekne danne wada pannuwe.❤
Tv eke add witharak nisa phone eken kathawa balanna gaththama salli walata wilinena paharayo tika meke madatath add danawa...danaganilla meke mada add dana eka ballekgewath product ekak api ganne na...mechchara kalak gaththath ada idala nawaththanawa...higana haththa
මීටවඩා හොද අවසානයක් දෙන්නතිබුනා
Athi wisistai chandi kumarihami
Miusek lassanai
කතාව අතරමග නවතින්න වගේ යන්නෙ.
කොටස්3
චන්ඩි කුමාරිහාමි පොතේ විදියට මේ කතාව දැනට ඉවර වෙලා තියෙන්න ඕන මේ තරම් දීර්ඝ නැහැ ඒ පොත හොයා ගෙන කියවන්න ලස්සන පොතක්
ගුනමකු ලොකු ලමාතැනි
මෙරි අයින් වෙලා
🙏🙏🙏🙏❤❤❤❤❤👍👍👍
Anthima kotas tikanam patta kammali.
Hamuduruwanqe kathawa hari.
කතාවෙ අන්තිම කොටස් ටික බොරුවට ඇද්දා පරන කොටස්ම පෙන්න පෙන්න..
අවසාන කොටස කලානං හොදයි..
කපුරැ ආව වතරයිකතාවත් ඉවරවෙන්න යන්නෙ වැඩත්නැති කතානම් යයි එපා වෙනකන්
88 කොටස you tobe ඵකට දනවද pliz
කපුරුට වෙච්ච දේ ඔඅවු අවසනෙදි
❤❤❤❤❤❤❤❤❤❤❤❤
කපුරු හරි ම පවු ලම තැනිගෙ හර මනුෂ්‍ය
Apit balanvo
පරණ ඒවා ආයි දාලා වෙලාව කණවෙ 😅
❤❤❤😮
දැන් ටෙලිනාට්‍ය බලන්න එපාකරනව තේරුමක් නැතුව ඉවරවෙන්නෙ
අර සුදුඋස කටුපුල්ලෙ සුද්දෙක් වගේ
තාත්තා සුද්දෙක්
❤
.
88.නැද්දෝ