සීගිරි ලදුනේ guitar lesson | sigiri landune guitar lesson

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 29

  • @nalakanalaka3859
    @nalakanalaka3859 7 месяцев назад +1

    ගොඩාක් ස්තුතියි සර් හැමදේම අධුනික අපට පැහැදිලිව තෙරැම් කරලා ෙදනවා ජයවේවා

  • @janakapathirage8752
    @janakapathirage8752 7 месяцев назад +1

    Ayye...your teaching system is really fantastic...will you be able to start some bass guitar lessons...????🎉🎉🎉

  • @madusankajayalal3468
    @madusankajayalal3468 7 месяцев назад +1

    ඉතාමත් සරලව කියා දෙන ඔබතුමාට ගොඩාක් ස්තූතියි🙏❤️

  • @lasithakolomba8614
    @lasithakolomba8614 7 месяцев назад +1

    නියමයි 👌

  • @sb9686
    @sb9686 7 месяцев назад

    Lassana song ekak and hoda lesson ekak. Thank you Sir.

  • @nilunagoda6977
    @nilunagoda6977 7 месяцев назад +2

    ❤❤❤❤

  • @sampathudayanga4515
    @sampathudayanga4515 7 месяцев назад

    Thanks sir godak watinawa ❤🙏

  • @thusithfonseka8733
    @thusithfonseka8733 7 месяцев назад +1

    😊😊😊❤❤❤❤❤

  • @lakisuruhandcrafts9152
    @lakisuruhandcrafts9152 6 месяцев назад +1

    සර් මම අලුතෙන් එකතුවෙන කෙනෙක් මුල ඉඳලා ලෙසන් බලන්නේ කොහොමද කියන්නකෝ.ගොඩක් හොඳට කියලා දෙනවා මෙච්චර කාලයක් බැරි වෙච්ච දෙයක් ඉගෙන ගන්න පුළුවන් නිසා.ජය වේවා සර්.

    • @heshanmusix9605
      @heshanmusix9605  6 месяцев назад

      හරි.. ලකී..
      ඔයා ඉස්සෙල්ලම මං දාල තියනවා ගිටාර් පටන් ගන්නේ මෙනන මෙතනින් කියලා clip එකක්. ඒකේ කොටස් 3 බලලා වැඩේ අතට හුරු කරගන්න. ඉවසන්න.
      පස්සේ මගේ පරණ clip එකක් තියනවා පැයක.. Guitar course කියලා. ඒක බලන්න.. එකෙන් අදහසක් ගන්න.
      පස්සේ ගිය අවුරුද්දේ අගෝස්තු වල ඉදන් සියලු clip ටික ටික බලන්න..

  • @manjulakumadenagamage1250
    @manjulakumadenagamage1250 7 месяцев назад +1

    💓

  • @taniawickramarathne-ql2vh
    @taniawickramarathne-ql2vh 7 месяцев назад +1

    Sir mata hithe nawa guitar 🎸 eka tune karanam hodai wage

    • @heshanmusix9605
      @heshanmusix9605  7 месяцев назад

      පුතේ මගේ කලින් videos බලන්න. මං tune අඩු කරලා තියෙන්නේ. මං ගහන එකත් එක්ක parralel play කරන්න එපා.. Lesson එක වෙනම කරන්න

  • @kasunperera9965
    @kasunperera9965 5 месяцев назад

    සර් ගොඩක් හොදට කියල දෙනව.බොහොම ස්තූතියි සර්❤🙏
    මට තේරෙන්නෙ නැත්තෙ strumming එකත් එක්ක සිංදුව කොහොමද parallely කියන්නෙ කියල.strumming එක play කරද්දි සිංදුව පැටලෙනව නැත්තන් සිංදුව කියද්දි strumming එක පැටලෙනව.ඒක කොහොමද හදා ගන්නෙ සර්.

    • @heshanmusix9605
      @heshanmusix9605  5 месяцев назад +1

      ඒ timing ප්‍රශ්නේ... තියෙන්නේ..
      මාත් එක්ක class එකක් දාගෙන දවස් 4 ක්‌ කරන්න පුළුවන් නම් එන්න. විස්තර 0777544761

    • @kasunperera9965
      @kasunperera9965 5 месяцев назад

      @@heshanmusix9605 බොහොම ස්තුතියි සර් මං කතා කරන්නම්.❤️🙏

  • @manjulanagoda3688
    @manjulanagoda3688 7 месяцев назад +1

    ❤❤❤👍👍

  • @upulpriyantha2362
    @upulpriyantha2362 7 месяцев назад

    ❤❤❤❤❤

  • @chamindasaman4441
    @chamindasaman4441 7 месяцев назад

    Thank you sir❤❤

  • @sajithstefan
    @sajithstefan 7 месяцев назад

  • @champikalakmal1186
    @champikalakmal1186 7 месяцев назад +3

    සර් මම සති කිපකයට කලින් guitar pick ගැන full video ඉල්ලුවා ,සර් තාම එ ගැන video එකක් ඉදිරිපත් කලෙ නැහැ

    • @heshanmusix9605
      @heshanmusix9605  7 месяцев назад +1

      චම්පික වීඩියෝ එකක්‌ කරන්නේ හැමෝගෙම ප්‍රයෝජනයටයි.. Request ගොඩක් තියෙනවා. ඒවා කරන්නෙත් පිළිවෙලට. ඔයාට දේවල් ගොඩක් තියෙනවා නම් දැනගන්න Oneday class එකක් දාගෙන එන්න. හැමදෙම කියලා දෙන්නම්

    • @heshanmusix9605
      @heshanmusix9605  6 месяцев назад

      ඔන්න ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නා..

  • @shantech-165
    @shantech-165 7 месяцев назад

    ❤❤❤❤❤❤❤

  • @roshankumara1647
    @roshankumara1647 6 месяцев назад +1

    ❤❤❤❤❤