ලිංගික එක්වීමකට අදික බිය|vaginusmus|painfull sexual intercorse|suwahasclinic|DrChaya

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 74

  • @Family.Srilanka
    @Family.Srilanka 4 месяца назад +1

    Thanks for the important advice

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 Месяц назад +1

    Thanks miss ❤

  • @chandinilanthi34
    @chandinilanthi34 2 месяца назад +1

    Thanks miss

  • @RumeshLakshitha-e9d
    @RumeshLakshitha-e9d 2 месяца назад +1

    Miss apita බබාලා දෙන්නෙක් ඉන්නවා. ඒත් දැන් මාස දෙකකට විතර ඉදලා බිරිඳ එක්ක එකට ඉද්දි බිරිඳට අධික වේදනාවක් ඇති වෙනවා කියලා කියනවා වෙනදා එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නෑ මේ ප්‍රශ්නය නිසා අපි දෙන්නා මානසික වැටිලා ඉන්නේ මිස්

    • @SuwahasClinic
      @SuwahasClinic  2 месяца назад

      @@RumeshLakshitha-e9d doctor kenek gen upades ganna,

  • @nirmaibookshop8645
    @nirmaibookshop8645 6 месяцев назад

    Doctor man babek balaporoththuwen inna kenek.mata dan sathiyak withara idan apahasutha godak thiyanawa.bade wam peththa sarin sareta kora wenawa buriya laga idala wage.nitharama ugurata enawa.podi deyak kalath harima mahansi.kerakewillath thiyanawa.eth strip eka negative.periods date ekath pahu wela.strip negative unata pregnant wenna puluwanda doctor

    • @SuwahasClinic
      @SuwahasClinic  6 месяцев назад

      @@nirmaibookshop8645 blood ekak check karala balanna

    • @nirmaibookshop8645
      @nirmaibookshop8645 6 месяцев назад

      @@SuwahasClinic doctorge video ekak thibune early pregnancy symptoms.eke thibuna symptoms okkoma wage thiyanawa.aurudu 9k dan patiyek enakan balan inna.me wathawewath mata daruwek labenna kiyala asheerwada karanna doctor.

  • @irugalbandaralageamilamadu4129
    @irugalbandaralageamilamadu4129 6 месяцев назад +1

    මේ සියලුම ගැටලු අපේ නෝනා සහ මම අත්විඳිනවා. මට ඩොක්ටර්ව දුරකතන මාර්‍යගෙන් සම්බන්ද කරගන්න පුළුවන් ද?

  • @lakminisanjeewani1943
    @lakminisanjeewani1943 2 месяца назад

    ඩොක්ටර් මමත් මේ ප්‍රශ්නය නිසා ගොඩාක් දුක් විදිනවා.මට බයක් දැනෙනවා ඒ වෙලාවට.මම මැරි කරලා අවුරුදු 2ක් වෙනවා ඩොක්ටර් මේකට විසදුමක් දෙන්න

    • @SuwahasClinic
      @SuwahasClinic  2 месяца назад

      @@lakminisanjeewani1943 wisaduma thamay doctor kenek ekka me gena katha karana eka

  • @BuddikaWathsala
    @BuddikaWathsala 6 месяцев назад +1

    Doctor mta baba abila masayai satiyen wage lingikawa eathu una athule yawwe ne aye pregnant wenne puluwnda doctor ane mata reply karanna pls

    • @SuwahasClinic
      @SuwahasClinic  6 месяцев назад

      @@BuddikaWathsala mata oya pregnant wenne nehe kiyala 100%k kiyanna behe.but low chance

    • @BuddikaWathsala
      @BuddikaWathsala 6 месяцев назад

      Man heta anidda paul sanvidana kramayayata giyith e de magaharawaganna puluwnda

    • @BuddikaWathsala
      @BuddikaWathsala 6 месяцев назад

      Ane doctor mn bayen inne man kawadda test ekak aran balanna oni

    • @anushapriyadarshani19
      @anushapriyadarshani19 6 месяцев назад

      ඩොක්ට ගේ නම්බර් එක ගන්න බැරිද ඩොක්ට

  • @erandimaheshika-m5v
    @erandimaheshika-m5v 6 месяцев назад

    Doctor mt රුබෙල්ලා widda මාර්තු 18.juni 18 n ewarai.රුබෙල්ලා ekai dipo ekai dekam widda.den masa 3th ewarai.eth mt mensas podda podda wenwani.den sati 3k witara.ekt mokda krnn oni doctor

  • @SakunthalaDulanjali
    @SakunthalaDulanjali 6 месяцев назад +1

    Doctor ekata numb cream ekak use karanna barida. Mata meka loku pidanayak 😢

    • @SuwahasClinic
      @SuwahasClinic  6 месяцев назад

      @@SakunthalaDulanjali use karala balanna oya

    • @tharushisansala6404
      @tharushisansala6404 2 месяца назад

      @@SakunthalaDulanjali එ ක්‍රිම් එකෙන් මොකක්ද වෙන්නෙ plz කියන්නකො🙏

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e 6 месяцев назад +3

    Dr... Sex feelings enw adu ei?

    • @SuwahasClinic
      @SuwahasClinic  6 месяцев назад

      @@AyeshaRavihari-b5e akata reasons godak thiyenawa,details nodena answer ekak denna amaruy

    • @AyeshaRavihari-b5e
      @AyeshaRavihari-b5e 6 месяцев назад

      @@SuwahasClinic 😥

  • @dinushidissanayake1413
    @dinushidissanayake1413 4 месяца назад

    Man marry karala aurudu 4k wenava mata me prshne thiyanava. Mata kandy walin me sambandaw hamba wenn puluwn docatar kenek kiyannko godak pin 🙏

  • @tharushisansala6404
    @tharushisansala6404 2 месяца назад +1

    Ane මට ඔය ප්‍රස්න තියෙනවා.අවුරුදු 4ක් වෙනවා.අනෙ ඩොක්ට මෙකට නිර්වින්දන ක්‍රිම් වර්ග නැද්ද...මට මනසින් හදාගන්න අමාරුයි🙏🙏🙏🙏

    • @ThiliniKanchana-em2ru
      @ThiliniKanchana-em2ru 2 месяца назад

      මටත් මේ ප්‍රශ්නය තියෙනවා.

    • @tharushisansala6404
      @tharushisansala6404 2 месяца назад

      @@dilrukshidarshanika නැ ජිවිතෙත් එපා වෙලා ඉන්නෙ අනෙ😭😭

    • @dilrukshidarshanika
      @dilrukshidarshanika 2 месяца назад

      @@tharushisansala6404 oyage phone number eka denawada mta

    • @dilrukshidarshanika
      @dilrukshidarshanika 2 месяца назад

      @@tharushisansala6404 oyge phone number eka denawada

    • @tharushisansala6404
      @tharushisansala6404 Месяц назад

      @@dilrukshidarshanika ඔව් එත් වැඩක් උනෙ නැ.එ කියන දෙවල් කරන්න බැ මට😥..ඔයාට කොහොමද? ඔයා ඩොක්ට කෙනෙක් හම්බුනාද

  • @DissanayakeDissanayake-r7q
    @DissanayakeDissanayake-r7q 6 месяцев назад +3

    කන්‍යා පටලයට හානි වෙලාද කියලා vog doctor කෙනෙකු මාර්ගයෙන් දැන ගන්න පුළුවන් ද

  • @shanikanishka3332
    @shanikanishka3332 6 месяцев назад

    අනෙ මිස් මට මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්නකෝ..මගෙ මෙන්සස් දවස් 32,33,34 වගෙ තමා වෙන්නෙ.මන් ඒ නිස ඇප් එකක් තියන් තමා සරු දවස් හොයා ගන්නෙ.මම බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.මාස තුනක් වෙනවා ඒත් තවම හරි ගියෙ නෑ.මගෙ සරු දවසට පහු වෙනිදා ඉදන්ම මගෙ කොන්ද රිදෙනව..සමහර දවස් වලට බඩත් රිදෙනවා.නිකම් බඩ කොර වෙනවා වගෙ.මෙන්සස් වෙන දවස වෙනකම්ම මේ ලක්ශන මට තියෙනව.ඒ නිසා සරු වවසට පහු වෙනිදා ඉදන්ම මගෙ හිතට හරි නෑ මේ මාසෙත් ප්‍රෙග්නට් නෑනෙ කියල.අනේ ඇයි ඩොක්ටර් එහෙම කොන්ද රිදෙන්නෙ.

  • @NimeshaH.M-hu2ky
    @NimeshaH.M-hu2ky 2 месяца назад

    මට මිස්ගෙන් ප්‍රතිකාර ගැනීමට පුළුවන් ද,මට මේකට ප්‍රතිකාර ගන්න අවශ්‍ය යයි

    • @SuwahasClinic
      @SuwahasClinic  2 месяца назад

      @@NimeshaH.M-hu2ky puluwan.0741169498number ekata WhatsApp msg ekak danna

  • @warnarajaajaperera
    @warnarajaajaperera 6 месяцев назад

    Very good

  • @geethakumari3998
    @geethakumari3998 4 месяца назад

    Mata me pasnay ah.13k those vidawanda thawth ewage

    • @saumayafernando5585
      @saumayafernando5585 3 месяца назад +1

      Mt aurudu 5k meka thibba. Mn Podi operation ekak karala meka hoda kara gattha. Den Mt 100% hodai

    • @thilinimadushani3273
      @thilinimadushani3273 3 месяца назад

      @@saumayafernando5585 e gena kiynwd Mkd operation eka

    • @lakminisanjeewani1943
      @lakminisanjeewani1943 2 месяца назад

      ​@@saumayafernando5585ane kohomada harigiye.dn oyata ailak nadda dr

    • @saumayafernando5585
      @saumayafernando5585 2 месяца назад

      @@thilinimadushani3273 mama Privet hospital ekakin operation ekak Kara. Mata සිහිය නැති කරලා තමයි එක කරේ. පුරැෂ ලිංගය හා සමාන උපකරනයක් අැතුල් කරනව.vinadi 30 giye. MN den aurudu 2 Kata kalin Kare. Mata 97000 ka mudalak giya.

    • @saumayafernando5585
      @saumayafernando5585 2 месяца назад

      @@lakminisanjeewani1943 මට දැන් හොදටම හොඳයි.privet hospital ekakin mn operation eka kare. Eka සිහිය නැති කරලා කරේ.මං බය නිසා.පුරැෂ ලිංගය හා සමාන උපකරනයක් අැතුල් කරනවා.vinadi 30 operation eka iwarai. Mt mekata 97000 ka mudalak giya. Den aurudu 2 Kata kalin. MT nam 100%k hoda una

  • @danushikapowerhands
    @danushikapowerhands 6 месяцев назад

    Doctor pirimi kenekta a dewal athyawashyama nam ai marry karala thaniyen rata yanne pirimi kena ?

    • @SuwahasClinic
      @SuwahasClinic  6 месяцев назад

      @@danushikapowerhands pirimi kenekta athyawashy qwata eta wada wena prashna thiyenawa neda life eke,

    • @DavidJones344-wb4ug
      @DavidJones344-wb4ug 4 месяца назад +1

      Rata suddiyo innwane eekai 😂🎉

    • @Ruvini-tn2kf
      @Ruvini-tn2kf 3 месяца назад

      Ane doctor mata me prsne tiyenawa marama awulen inne lamayek oni at me prsne nisa man godak duk widibawa🥺🥺🥺🥺 dawasin dawasa maga arinawa docter godak pin me prsneta wisadumak oni doctor

    • @Ruvini-tn2kf
      @Ruvini-tn2kf 3 месяца назад

      Lamayekut oni heesbanut manasikawapida widinawane

    • @saumayafernando5585
      @saumayafernando5585 3 месяца назад

      @@Ruvini-tn2kf mt aurudu 5k meka thibba. Mn Podi operation ekak kara. Mt den 100% hodai.

  • @NimeshaH.M-hu2ky
    @NimeshaH.M-hu2ky 3 месяца назад

    මම්ත් එහෙම කෙනෙක්. අපි මැරි කරල අවුරුදු 2ක්..තාම අපි එහෙම එකතුවෙලා නෑ,ඒ මගේ බය නිසා,

    • @SuwahasClinic
      @SuwahasClinic  3 месяца назад +2

      @@NimeshaH.M-hu2ky try karanna ,baya nathi karaganna,oyata puluwan

    • @NimeshaH.M-hu2ky
      @NimeshaH.M-hu2ky 3 месяца назад

      @@SuwahasClinic අනේ මට කියන්න doctor .මේකට බෙහෙත් ගන්නම් ඕනද? උත්සාහ කරල බලල හරි යන්න පුලුවන් ද

    • @hiruninayanathara0403
      @hiruninayanathara0403 3 месяца назад

      ​@@NimeshaH.M-hu2ky matath e prashne thibba masa 6k , mn government hospital giye. Mta exercise dunna ekn hari giya

    • @sadaruvanpushpakumara2027
      @sadaruvanpushpakumara2027 3 месяца назад

      Cantak nubr ekk denna puluvnda apitat oya ptshnema riynva komada behet gnne ​@@hiruninayanathara0403

    • @sadaruvanpushpakumara2027
      @sadaruvanpushpakumara2027 3 месяца назад

      Matath mekama thiyanawa den aurudu dekak mage baya nisa mek krann behe. Godak parak uthsaha kara eth hariyanne ne