ගම්මිරිස් පැල හිටවන නිවැරදිම ආකාරය | Gammiris Pela Situweema Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 170

  • @sachinikaveesha3741
    @sachinikaveesha3741 2 года назад +9

    මමත් ගම්මිරිස් වගා කරන්න ආසාවෙන් හිටියෙ . උපදෙස් බොහෝ ප්‍ර යෝජනවත් වේවි .ඹබ තුමාට ගොඩක් ස්තුතියි

  • @kmchandrasiri3646
    @kmchandrasiri3646 Год назад +1

    බොහොම ස්තුතියි .ගොඩක් දැනුවත් වුනා .

  • @dilshanmadusanka8159
    @dilshanmadusanka8159 Год назад +1

    Thanks. ගම්මිරිස් වගාව පිලිබද ගොඩක් කරුනු දැනගත්තා👍

    • @rukmandisanayake2416
      @rukmandisanayake2416 Год назад

      මං මිට පෙර දිනකදි ගම්මිරස් වගාව පිලිබද පුහුණුවකට ගියා,නමුත් අද තමයි වැටහුණේ හරියටම මෙම වගාව කරගන්නේ නොහොමද කියලා පිං ගොඩාක් පිං ඔබ තුමන්ට පැහැදිලි,නිවැරදි උපදේසයක් ලැබුණා

  • @clashofclan6754
    @clashofclan6754 8 месяцев назад +1

    බොහොම වැදගත් වීඩියොවක්

  • @RasikaJayathilaka-p1k
    @RasikaJayathilaka-p1k Год назад +4

    බෝහෝම ස්තුතියි පුතා ඔයාට මම වයස ට ගිහින් ඒත් පැලය ක් හිටවන්න දන්නේ නැහැ ඔයාට පින් සිදුවේවි කියලා දුන්නා ට නිරෝගී සැප ලෑබේවා

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      තෙරුවන් සරණයි මහත්මයා..! ජයවේවා ඔබතුමාට....!

  • @maheshkumara5740
    @maheshkumara5740 2 года назад +3

    හරි වටිනා දේවල් .....ස්තුතිය

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      බොහෝම ස්තුතියි මහේෂ් මහත්මයා

  • @MaduraHewage
    @MaduraHewage 10 месяцев назад +1

    Thank you so much...!

  • @anushanprasanna5174
    @anushanprasanna5174 Год назад +1

    Obe video eka Hari hondai pahadili thanks

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      බොහෝම ස්තුතියි

  • @SathsaraniHerath-fu2fj
    @SathsaraniHerath-fu2fj 20 дней назад

    Thank you

  • @nuwanchandrasirigamage8130
    @nuwanchandrasirigamage8130 2 года назад +3

    වටිනා වීඩියෝවක් ස්තුතියි.
    මම දැනගන්න කැමතියි උඩුපුස්සැල්ලාව ප්‍රදේශයට ගැලපෙන ගම්මිරිස් වර්ගය මොනවාද?
    ගම්මිරිස් අතරට යටි බෝගයක් ලෙස වගා කළ හැකි බෝග මොනවද? (ඉඟුරු, කහ, සේර,සහ මඤ්ඤොක්කා, නයිමිරිස්, හිටවන්න බලාපොරොත්තු වෙනවා)

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад +2

      ගම්පොල උඩු පුස්සැල්ලෑව වගේ ප්‍රදේශවලට පැනියූර් ප්‍රබේදය හොදින් ගැලපෙනවා මහත්මයා, හැබැයි මම දැකල තියෙනවා ඔබේ ප්‍රදේශයේ ගොවි මහත්තුරු පැරණි දේශීය ප්‍රබේදත් හොදින් වගා කරනවා, මට මතකයි අපි දවසක් ඇත්ගාල ප්‍රදේශයේ මළගෙදරක යනකොට ඉතාම හොදින් සරුවට ඒ ප්‍රදේශයේ දේශීය ගම්මිරිස් වර්ග වගා කරල තිබුනා, ඒක නිසා පුලුවන් නම් ප්‍රදේශයේ හොද සරුවට වැවෙන වර්ගයකින් අතු රිකිලි අරගන පැල කලත් කමක් නැහැ, ඒ වගේම ගම්මිරිස් පැල කුඩා කාලයේදී නම් මඤ්ඤොක්කා බොහොම සරුවට වගා කරන්න පුලුවන්, ඒ වගේම ඉගුරු කහ වගේ දේවලුත් හොදයි, කෝකටත් ප්‍රදේශයේ අනිත් ගොවි මහත්තුරු වගා කරන දේවල් මොනවද කියලත් හොයල බලන්න

  • @thanujasenarathna537
    @thanujasenarathna537 2 года назад +1

    ස්තූතියි...

    • @udarasilva6715
      @udarasilva6715 Год назад

      බැවුම් සහිත භුමියක ගම්මිරිස් වගාව කල යුතු ආකාර පහදන්න

  • @chanakachanu16
    @chanakachanu16 7 месяцев назад +1

    ස්තූතීයී 🙏

  • @SahasnaRvd
    @SahasnaRvd Год назад +6

    ගිනිසීරියා ගහට ගොඩක් පොර උරාගන්න නිසා ගම්මිරිසි වැලට පෝර මදිවෙලා වර්ධනයට බලපැමක් වෙනවා නෙද ? එකට විකල්ප අදාරක තියෙද

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      ගිනිසීරියා ගහට ගොඩක් පොර උරාගන්න නිසා තමයි ගහ නිතර නිතර කප්පාදු කරන්න කියල කියන්නේ, හැබැයි කොන්ක්‍රීට් කණු වගේ දේවල් භාවිතා කරනවා නම් ඔබට මේ වගේ ගැටලු ඇතිවෙන්නේ නැහැ

  • @vidushadineth6626
    @vidushadineth6626 Год назад +1

    Thank you ♥️💯

  • @pradeeprukmanathukorala7579
    @pradeeprukmanathukorala7579 2 года назад +1

    Thank you very much

  • @danushkagalhenage
    @danushkagalhenage 2 месяца назад

    අම්බලන්ගොඩ ප්‍රදේශයට ගැලපෙන ගම්මිරිස් වර්ගය මොකක්ද. මම අලුතින් වගාව පටන් ගන්න හදන්නෙ.ගොඩක් වටිනවා ඔබතුමාගෙ උපදෙස්

    • @CeylonTeacher
      @CeylonTeacher  2 месяца назад

      පැනියූර් 01 ප්‍රබේදය හොදින් ගැලපෙනවා මහත්මයා

  • @dishmikadewdun7975
    @dishmikadewdun7975 3 года назад +2

    Thankyou

    • @CeylonTeacher
      @CeylonTeacher  3 года назад

      You’re welcome 😊 බොහෝම ස්තුතියි මහත්මයා...!

  • @hansikamaduranga843
    @hansikamaduranga843 Год назад +1

    තැන්කිව්....❤

  • @JanakaSenarathna-hr2zp
    @JanakaSenarathna-hr2zp 15 дней назад

    Polleli walata weyo awith palayata haniwenawada

  • @IruAndOpa
    @IruAndOpa Год назад +1

    Mawanelle godak wahinwa, adurui ape waththa godak loku gaś thiyena nisa Hadanna puluwan bogayak kiyannko

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      කහ, ඉගුරු, එනසාල් වගේ බෝග පහසුවෙන් වගා කරන්න පුලුවන් මහත්මයා

  • @pavithralekamge9318
    @pavithralekamge9318 Год назад +2

    Kurunagala hadanna puluwanda

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 Год назад

    ස්තුතියි .අම්පාර ට ගැලපෙන ගම්මිරිස් වර්ගයේ පැල ලබාගන්නා විදියක් කියන්න .

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      ඔබේ ප්‍රදේශය බාරව ඉන්න සුලු අපනයන බෝග ප්‍රවර්ධන නිළධාරී මහතාව හමුවෙන්න, රජය ගානේ නොමිළයේ පැල ලබා ගන්නත් පුලුවන්

  • @sampathtelecom
    @sampathtelecom 2 года назад +1

    Kurunegala ,polpithigama paththe hadanna berida?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад +1

      පුලුවන්, හොදට හැදෙනවා, පැනියූර් හෝ ඩිංගිරාල වගේ ප්‍රභේදයක් තෝරා ගන්න

  • @nishanthakumara9906
    @nishanthakumara9906 2 года назад +1

    badulle peththata hoda prabedaya mokkada.akkarayata pela kiyak hitawanawada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      පැනියූර් හෝ ඩිංගිරාල ප්‍රදේශය හොදයි, වැල් දෙකක් අතර අවම පරතරය අඩි 8කි

  • @ajithwasantha8074
    @ajithwasantha8074 6 месяцев назад

    Sir perchers 17 ka wage idamaka gammiris pela kiyak wage hitawanna puluwanda

  • @shanthabandara8084
    @shanthabandara8084 Год назад +1

    Gammiris pela polityiyen kawarayaka sitaviya yuthuda...?

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      එහෙම කරනවා නම්, පැලය සිටවන වෙලාවට මුල් වලට හාණියක් නොවී කවරය පහසුවෙන් ඉවත් කරන්න පුලුවන්

  • @travellife6791
    @travellife6791 2 года назад +1

    Thabuththegama wawanna hoda gammiris prabedaya mkkda

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      ඔබේ පළාතට වැස්ස ටිකක් අඩු නිසා පැනියූර් හෝ ඩින්ගිරාළ ප්‍රබේද ඉතාම හොදින් ගැලපෙනවා

  • @travellife6791
    @travellife6791 2 года назад +2

    Anuradhapura wawanna puluwanda, mnwda hda prabedaya

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      අනුරාධපුරට වඩාත් හොදින් පැණියූර් 01 ප්‍රභේදය ගැලපෙනවා, හැබැයි තද ඉඩෝර වලදි ජල සම්පාදනය කළයුතු වෙනවා

  • @tharindiabeyrathna7945
    @tharindiabeyrathna7945 3 года назад +1

    Thank u

  • @sashikalasiriwardhana8545
    @sashikalasiriwardhana8545 5 месяцев назад +1

    අවුව ඕනෙද? පොල් තියන ඉඩමක අතුරු බොගයක් විදියට කරන්න පුළුවන්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  5 месяцев назад

      අවුව මහ ලොකුවට උවමනා නැහැ, හැබැයි පෝර යෙදුවේ නැතිනම් පොල් පලදාව හෝ ගම්මිරිස් පලදාව අඩු වෙන්න පුලුවන්

  • @welikalagems1576
    @welikalagems1576 2 года назад +1

    Sir man colombo padukke me hariye kohenda pela ganna thiyenne

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      මහත්මයා, ඔබට ලගම තියෙන සුලු අපනයන බෝග ප්‍රවර්ධන කාර්යාලයක් හෝ ප්‍රදේශයේ ඉන්න ආර්තික සංවර්ධන නිළදාරී තුමා හමුවෙන්න, බොහෝවිට රජය මගින් මේ දවස් වල නොමිළයේ පැල ලබා දෙනවා, ඒ වගේම ඔබේ ප්‍රදේශයට පැනියූර් හෝ ඩින්ගිරාල ප්‍රභේදය ඉතාම හොදින් ගැලපෙනවා

  • @kasunchamara2083
    @kasunchamara2083 Год назад +1

    Kalutara monawada hoda wargaya

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      ඩින්ගිරාල, කුචින් වගේ ප්‍රබේද හොදයි මහත්මයා

  • @razickfareed1185
    @razickfareed1185 3 месяца назад

    Pani uru or anith eka kg 3ta 1 welanawatha, awuruthu kiyak yanawatha assannata

  • @rajakarunarajapaksha3985
    @rajakarunarajapaksha3985 Год назад +1

    අනුරාදපුර ප්‍රදේශයේ ගම්මිරිස් සමග වගා කල හැකි යටි බෝග වර්ග කිහිපයක් මට දැනගන්න පුලුවන්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      ඉගුරු, කහ, අන්නාසි, මිරිස් වගේ දේවල් පුලුවන් මහත්මයා

  • @TL-hr2jd
    @TL-hr2jd 9 месяцев назад +1

    ගංවතුර දවස් 4k wage redena ඉඩමක ගම්මිරිස් hitawanna hoda නැද්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  9 месяцев назад

      ගැටලුවක් නැහැ, හැබැයි පැල ලොකු කරගන්න අපහසුතාවයක් ඇති වෙනවා

  • @pgdilanpushpoanath6194
    @pgdilanpushpoanath6194 Год назад +1

    Konkret KANU hoda nadda Adarakayata

  • @amilaakalanka7466
    @amilaakalanka7466 5 месяцев назад +1

    රන්න තංගල්ල අගුනුකොලෙ පැලැස්ස වගේ ප්‍රදේශ වලට ගැලපෙන ගම්මිරිස් වර්ගය කියන්න පුළුවන්ද🙏

    • @CeylonTeacher
      @CeylonTeacher  4 месяца назад

      පැනියූර් ප්‍රබේදය හොදට ගැලපෙනවා

  • @dhanadana5898
    @dhanadana5898 2 года назад +1

    Sir Hodata hiru eliya onida me vagavata

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      ඔව්, හැබැයි වැල අඩි තුන හතරක් වත් වර්ධනය වෙන්න ඕනි, විශේෂයෙන්ම කරල් හැදෙන්න හොදට අව්ව ඕනි

  • @layanalgunasekara572
    @layanalgunasekara572 2 года назад +1

    Sir ගම්මිරිස් වගාවට පොහොර යෙදීම සම්බන්ධයෙන් උපදෙස් ගන්න අවශ්‍යව තිබෙනවා දුරකතන අංකය දැනගන්නට පුලුවන් ද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      ඔබතුමාගෙ ගැටලුව පහතින් සදහන් කරනවා නම් මට ඉක්මනින්ම පිළිතුරු ලබාදිය හැකියි

  • @chamindadhanushkasomarathn6038
    @chamindadhanushkasomarathn6038 10 месяцев назад +1

    තේ වගාවේදී පැල අතර පරතරය කොච්චර තියන්න ඕනද

    • @CeylonTeacher
      @CeylonTeacher  10 месяцев назад

      එය සිටුවන ප්‍රබේදය අනුව වෙනස් වෙනවා, එය බොහෝ විට අඩි4 හෝ 6කි

  • @nilanthadammika9866
    @nilanthadammika9866 2 года назад +2

    සර් මම බන්ඩාරගම .. (හොරණ ) මෙහෙට සුදුසු ගම්මිරිස් වර්ගය මොකක්ද... ඉක්මන් සීටුවීමක් කරන්න ක්‍රමයක් නැද්ද ..( මාස හයක්) බලාඉන්නැතුව..

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      ඔබේ පළාතට පැනියූර් සහ ඩින්ගිරාල යන ගම්මිරිස් ප්‍රබේද හොදින් ගැලපෙනවා, ආධාරක කණු මාස 6කට කලින් හිටෙව්වෙ නැතිනම් ගම්මිරිස් වැලේ මුලුයි, ආධාරක ශාකයේ මුලුයි අතර පසේ පෝෂණයට තරගයක් ඇතිවෙලා ගම්මිරිස් වැලේ වර්ධනය අඩාල වෙනවා, හැබැයි හොදට පෝර තියෙන පසක නම් කලින් හිටෙව්වට කමක් නැහැ

    • @nilanthadammika9866
      @nilanthadammika9866 2 года назад +1

      @@CeylonTeacher බොහොම ස්තුතියි සර්.❤️

  • @kalumfernando2661
    @kalumfernando2661 2 года назад +1

    මමත් ගම්මිරිස් වගාකරන්න බලාපොරොත්තු වෙනවා පන්නල අක්කර 2විතර කෘෂි උපදේෂ හා සාරවත් පැල ගන්න තැනක් කියන්න පුලුවන්ද, හොඳ ප්‍රභේද මොනවද ඩිංගිරාල හොඳද?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад +1

      ඔබතුමාට ලගම තියෙන සුලු අපනයන බෝග දෙපාර්තමේන්තුවේ කාර්යාලයකට ගිහින් අදාල නිළධාරී මහතාව හමුවෙන්න, මේ දිනවල රජය මගින් නොමිළයේ පැල ලබාදීමකුත් සිදු කරනවා, ඒ වගේම ඩිංගිරාල සහ පැනියූර් 01 ප්‍රභේදය ඔබේ ප්‍රදේශයට ඉතාම හොදින් ගැලපෙනවා

    • @kalumfernando2661
      @kalumfernando2661 2 года назад +1

      @@CeylonTeacher Thank you

  • @chamarachathuranga6470
    @chamarachathuranga6470 2 года назад +1

    Apita puran wechcha kuburaka gammiris wagawa karanna puluwanda?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      පුතාගෙ අදහස නම් බොහෝම අගෙයි, ඒත් කුඹුරු වලට ඇති ජල සැපයුම මත පුරන් කුඹුරු ඒ බී සහ සී යනුවෙන් වර්ග කරනවා, කුඹුරට ජල සැපයුමක් ලබාගෙන කුඹුරු වැඩ කිරීමට නොහැකි නම් නිසි අවසරය මත ගම්මිරිස් වගා කළ හැකි අතර, පුරන් කුඹුර සහිත වෙල්යායට ගොවිතැන් සදහා ප්‍රමාණවත් පහසුකම් තිබේ නම් නීතියට අනුව ඔබට ගම්මිරිස් වගා කල නොහැක

    • @chamarachathuranga6470
      @chamarachathuranga6470 2 года назад +1

      Bohoma sthuti...

  • @hmhkularathna2533
    @hmhkularathna2533 Год назад +1

    රසායනික පොහොර දමන විදිහ කියල දෙන්න

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      ඒ ගැන කලින් වැඩසටහනකදි කියල දිල තියෙනව මහත්මයා, ඒක හොයාගන බලන්න

  • @WckramanNihal
    @WckramanNihal 5 месяцев назад +1

    කොපමණ කාලයක් යනවද අස්වනු ගන්න

    • @CeylonTeacher
      @CeylonTeacher  5 месяцев назад

      හරියට සාත්තු කලොත් මාස 6 ඉදල පුලුවන්

  • @dilhanirathnayaka2295
    @dilhanirathnayaka2295 5 месяцев назад

    Amparata galapena wargaya mokkda mahathmaya

  • @prasangapiyarathna1779
    @prasangapiyarathna1779 2 года назад +1

    Good

  • @nilupulravindu942
    @nilupulravindu942 Год назад +1

    රත්නපුරයට හරියන ප්‍රබෙදය මොකක්ද

  • @dilrushanchamila6756
    @dilrushanchamila6756 Месяц назад

    වතුරට යට උනොත් පැල මැරෙනවාද????

    • @CeylonTeacher
      @CeylonTeacher  26 дней назад

      ඔව්, පැල කාලෙදි ගොඩ දවසක් වතුරට යට වෙලා තිබුනොත්, පැල කුණු වෙලා මැරෙනවා

  • @sahanbodhigamage1995
    @sahanbodhigamage1995 2 года назад +2

    පොල් වත්තක යටි වගාවක් විදියට ගම්මිරිස් වගා කරනව නම් පොල් ගහක් ගා ගම්මිරිස් වැලක් අතර කොපමණ පරතරයක් තිබිය යුතුද?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад +1

      අඩි 8ත් 12ත් අතර ප්‍රමාණයක් තිබීම සෑහේ, නමුත් පෝර යොදන්න පුලුවන් නම් දුර පරතරය තව ටිකක් අඩු උනාට කමක් නැහැ

    • @sahanbodhigamage1995
      @sahanbodhigamage1995 2 года назад +1

      @@CeylonTeacher Thank you sir.

    • @sahanbodhigamage1995
      @sahanbodhigamage1995 2 года назад +1

      ඩොලමයිට් කොපමණ ප්‍රමාණයක් යොදන්න ඕනද? කොහොමද ඩොලමයිට් යෙදිය යුතු වෙන්නෙ

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад +1

      අලුතෙන් පැල සිටුවීමේදී නම් ඩොලමයිට් ගිනිපෙට්ටි පියන් දෙකක් විතර යෙදීම ප්‍රමාණවත් මහත්මයා, හැබැයි තෙත් කලාපයේදී (සබරගමු පළාත වගේ) ඩොලමයිට් යොදන්න උවමනා නැහැ, පැලය සිටවනකොට වලට දාන පස් වලට ඩොලමයිට් කලවම් කල යුතු වේ

  • @dilshanudesh
    @dilshanudesh Год назад +1

    පොලොන්නරුවට සුදුසු හා තත්වයෙන් උසස් පැල තොරගන්නෙ කොහොමද

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      ඔබතුමා ජීවත්වෙන ප්‍රදේශයට ඩින්ගිරාල ගම්මිරිස් ප්‍රබේදය හොදින් ගැලපෙනවා, ඒ වගේම පැණියූර් 01 ප්‍රබේදයත් සාර්තකව වගා කරන්න පුලුවන්

  • @nandasirimanna5554
    @nandasirimanna5554 2 года назад +1

    Mahathmaya adarakaya situwa masa hayak yanna onimada pee situwanna

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      මාස හයක්ම ගතවෙන්න උවමනාම නැහැ.. වැල් සිටවූ පසු ආධාරකය මැරිලා ගියොත් නැවත ආධාරක සිටුවීමට පොළව හාරනකොට අලුත සිටවපු වැල් වල මූල පද්දතියට හාණි වෙන්න පුලුවන්, ඒ වගේම ආධාරකය සහ වැල් එක සමාන කාලවලදි සිටවපුවහම පසේ පෝෂණය ලබා ගන්න මේ දෙක අතර තරගයක් ඇති වෙන්න පුලුවන්, ඒ නිසා තමයි ආධාරක සිටවලා සය මාසයකට පසුව වැල් සිටවන්න කියා නිර්දේශ කරන්නේ

  • @shantasunil1835
    @shantasunil1835 3 месяца назад

    පලදාව වැඩි හොද ගමිමිරිස් මොනවාද ...

  • @thilinadayawansha85
    @thilinadayawansha85 Год назад +1

    Mirigama wage pradesayakata mona prabedayada hoda,yati bogayak widihata nai kochchi dammata kamak nadda,obage pahadili kirima agayanawa,stuti

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад +1

      මීරිගමට, පැනියූර් හෝ ඩින්ගිරාල ප්‍රභේදය හොදින් ගැලපෙනවා, ඒ වගේම යටි බෝගයක් විදිහට නයි කොච්චි වගා කරන්න පුලුවන්

  • @razickfareed1185
    @razickfareed1185 3 месяца назад

    Congreet kanu hitawanna hothaitha

  • @upulpriyantha2521
    @upulpriyantha2521 Год назад +1

    මම අවිස්සාවේල්ල. මෙහෙට ගැලපෙන ප්‍රභේදය කියන්න පුලුවන් ද

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад +1

      ඔබේ ප්‍රදේශයට පැනියූර් 01 ප්‍රබේදය සහ කුචින් කියන මැලේසියන් ප්‍රබේදය ඉතා හොදින් ගැලපෙනවා

    • @upulpriyantha2521
      @upulpriyantha2521 Год назад +1

      @@CeylonTeacher ටිකක් බෑවුම සහිත ඉඩමක් තියෙන්නෙ ගැටලුවක් නැද්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      ඒකට කමක් නැහැ මහත්මයා

    • @upulpriyantha2521
      @upulpriyantha2521 Год назад +1

      @@CeylonTeacher ස්තුතියි මහත්මයා

  • @dhananjayabandara2040
    @dhananjayabandara2040 Год назад +1

    මහත්මයා තේ වත්තක ගම්මිරිස් හිටවනවා නන් අනුගමනය කරන්න ඕනි විශේෂ දේවල් තියද?

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад +1

      නැහැ මහත්මයා, සාමාන්‍යයෙන් අපි ගම්මිරිස් විතරක්ම වගා කරනවා නම් අඩ් 8ක පරතරයක් ඇතිව වගා කල යුතු වෙනවා, නමුත් තේ වගාවක් තුල වගා කරනවා නම් ඊට වඩා වැඩි දුර පරතරයකින් වගා කරන්න, නැතිනම් වගාවන් දෙකම බාල වෙන්න පුලුවන්

  • @dorathilak9009
    @dorathilak9009 2 года назад +1

    Hoda gammiris prabeda monawada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      පැනියූර් ප්‍රබේදය තමයි හොදම

  • @dilanchathuranga7558
    @dilanchathuranga7558 3 месяца назад

    සබරගමුව පළාතට ගැලපෙන ගම්මිරිස් වර්ගෙ කියන්න පුලුවන්ද ? එහෙම පැළ කොහෙන්ද ගන්න පුළුවන් ?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 месяца назад

      පැනියූර් 01 ප්‍රබේදය හොදයි, රත්නපුර අපනයන කෘෂිකර්ම එකේ තවාන් වලින් අරගන්න පුලුවන්

    • @CeylonTeacher
      @CeylonTeacher  2 месяца назад

      එහෙමත් නැතිනම් කෑගල්ලෙත් තවාන් තියෙනවා

  • @hirunikaperera8684
    @hirunikaperera8684 2 года назад +1

    ගම්මිරිස් වගාවට අවුව ඕනි කොහොමද සර්.. තද අවුවක් වැටුනොත් පලදාව අඩු වේවිද.. මගේ ඉඩම තියෙන්නෙ රත්නපුරේ.. කන්දක් සහිත ප්‍රදේශයක.. ගෙවල් අවටනම් පරිභෝජනයට හදපු පැල හොදට හරි ගිහින් තියෙනවා.. හැබැයි වගාවක් විදිහට මෙය කරද්දි කන්දට අවුව වැටෙනව වැඩියිනේ..

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      දුව ගම්මිරිස් වගාවට හොදට අව්ව ඕනි, හැබැයි ඒ වගේම වතුරත් ඕනි, රත්නපුරේ අයිති තෙත් කලාපයට නිසා හොදට ගම්මිරිස් වගා කරන්න පුලුවන්, පැනියූර් වගේ ප්‍රබේදයක් වගා කරන්න, ඒ වගේම ගම්මිරිස් වැල ටිකක් ලොකු වෙනකම් සෙවන කරලා ඉර එලියෙන් ආරක්ෂා කරලා තියන්න, ඒ වගේම පසේ තෙතමනය රැකෙන විදිහට වැල මුලට වසුනක් දාන්න, තව මොනව හරි දැනගන්න තියෙනවා නම් අහන්න

    • @hirunikaperera8684
      @hirunikaperera8684 2 года назад +1

      @@CeylonTeacher ගොඩක් ස්තූතියි සර්..❤️🌼

  • @madhuwantharajaguru6107
    @madhuwantharajaguru6107 2 года назад +1

    සර් එක පැලයක අස්වැන්න කොහොමද?.
    වාණිජ වශයෙන් වගා කිරීමට මම කැමතියි.

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад +1

      පුතා, මගෙ ගෙදර කිලෝ දෙක තුන කඩන වැල් වගේම කිලෝ හතර පහ කැඩෙන වැලුත් තියෙනවා, සමානයෙන් නම් එක වැලකින් අමු ඇට කිලෝ 2ක් 3ක් ගන්න පුලුවන්, සාත්තු කිරීම තමයි වැදගත් වෙන්නේ, ඒ වගේම ප්‍රදේශයට ගැලපෙන වර්ගයක් හිටව ගන්නත් ඕනි, ගොඩක් වගා කරනව නම් අනිවාර්යයෙන්ම කෘෂි උපදෙස් ලබා ගන්න, මේ සදහා පුහුණු නිළදාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඉන්නවා

    • @kamaniathulathmudali3477
      @kamaniathulathmudali3477 Год назад

      අම්පාර ට ගැලපෙන ගම්මිරිස් වර්ගයේ පැල ලබාගන්නා විදියක් කියන්න .ස්තුතියි .

  • @themiyadulan8364
    @themiyadulan8364 2 года назад +1

    Mataleta galapena prabedaya mokadda sir

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      මම දන්න විදිහට මාතලේ තමයි හොදම ගම්මිරිස් තියෙන්නේ, පැනියූර් 01 සහ ඩින්ගිරාල ප්‍රබේදය මාතලේට හොදින් ගැලපෙනවා

  • @KamaniRangikamahawaththa
    @KamaniRangikamahawaththa 4 месяца назад

    අබ ගහකට ගම්මිරිස් වැලක් යවන විදිය කියල දෙන්න.

    • @CeylonTeacher
      @CeylonTeacher  4 месяца назад

      සාමාන‍ය කොවුලකට යවන ආකාරයම තමයි වෙනසක් නැහැ මිස්

  • @chanakasampath9507
    @chanakasampath9507 Год назад +1

    අයියා අතු පැල කරන්නෙ නැතුව හිටවන්නෙ කොහොමද ..මට පුලුවන්නම් නම්බරෙ දෙනවාද

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      ඔයාගෙ ගැටලුව පැහැදිලි මදි මල්ලි, නැවත සදහන් කරන්න මම ඉක්මනටම පිලිතුරක් ලබා දෙන්නම්

  • @sisirakumara2742
    @sisirakumara2742 2 года назад +5

    අනුරාදපුරය පැත්තට ගැලපෙන හොද ගම්මිරිස් වරගය මොනවද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      පැනුයූර් 01 ප්‍රභේදය සහ ඩිංගිරාළ ප්‍රභේදය හොදින් ගැලපෙනවා මහත්මයා

  • @upulpriyashanthajayakody9354
    @upulpriyashanthajayakody9354 2 года назад +1

    ආදරනීය යාලුවනේ,
    මේ තියෙන්නේ තමන්ගේම කියලා ස්වයං රැකියාවක් කරන අපේ රටේ අපේම #ගොවියාට අපේම රටේ තවත් #ගොවියෙක්ම විසින් හදපු හරි ආදරනීය අවස්ථාවක් .❤️
    තමන් වගා කරන අස්වැන්න විකුණ ගන්නත්,
    හොඳම අස්වැන්න අතරමැදියන් ගෙන් තොරව ලබා ගන්නත් පුළුවන් විදියට ,
    දේශීය වගේම විදේශීය වෙළෙඳපොළත් සම්බන්ධ කර ගන්න හැකියාව සලසමින් ආදරනීය ශ්‍රීලාංකික ගොවි පරපුරට කරන ලෙංගතුම ආරාධනාවක් තමයි මේ.
    අස්වැන්න විකුණගන්න බෑ කියලා වස බොන ගොවියන්ටත්,
    සරු ඵලදාව සාධාරණ මිලට ලබා ගන්න බෑ කියන ගැණුම් කරුවන්ටත් මුලු රටේම ඵලදාව එකම තැනකින් ලබා ගන්නත්, විකුණා ගන්නත් තියෙන පහසුම ඔන්ලයින් මාකට් එකක් තමයි මේක ❤️😊
    ඉතින් වගා කරන අය ,
    වගා නොකරන අය හැමෝම එකතු වෙන්න මේ සමූහයට.
    ඔයාට හොඳම ගුණාත්මක භාවයකින් යුත් අස්වනු ලබා ගන්නත් හොඳම අවස්ථාව මේ තුලින් ලැබෙයි 😊❤️🙏
    facebook.com/groups/831529944323846/?ref=share

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      මෙය අගය කල යුතු බොහොම හොද වැඩක් මහත්මයා..ජයවේවා..!

    • @shanthabandara8084
      @shanthabandara8084 Год назад

      Thanks

  • @chandrasirirathnayake1633
    @chandrasirirathnayake1633 Год назад +1

    Bima wati athi wal kapagena hitauwoth gammiris karal hadeida

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      හැදෙනවා මහත්මයා, හැබැයි වැඩිපුර කාලයක් ගතවෙනවා, ඒක නිසා මුදුන් රිකිලි තමයි හිටවන්න ඉතාම සුදුසු

  • @SachiniAmaratunge
    @SachiniAmaratunge 2 года назад +1

    සර් මම කුරුණෑගල බිංගිරියේ. මේ පැත්තට ගැලපෙන්නෙ මොන ගම්මිරිස් වර්ගයද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      පැනියූර්, ඩින්ගිරාල, කුචින් වගේ ප්‍රභේද හොදින් වගා කරන්න පුලුවන්

  • @deeptha9645
    @deeptha9645 2 года назад +1

    E pospate pala hitawana wita yedima sudusuda

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      කමක් නැහැ ඒත් ගොඩක් යොදන්න එපා

  • @sasikamaduranga2759
    @sasikamaduranga2759 Год назад +1

    නුවර වගා කරනවා නම් ගැලපෙන ගම්මිරිස් වර්ගය මොකක්ද?

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      පැනියූර් හෝ ඩින්ගිරාල හොදයි

  • @tirushasajan6199
    @tirushasajan6199 Год назад +1

    Masa 6 k අනිවාර්යයෙන් tiyanna oneda mama ahemakare nane 😢

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      මාස 6ක් තිබීම අනිවාර්ය නැති උනත් එසේ කරන්න පුලුවන් නම් වඩාත් හොද ප්‍රතිපල ලබා ගන්න පුලුවන් පුතා

  • @you_hub_lk
    @you_hub_lk Год назад

    ස්තූතියි ❤️
    මමත් අලුතින් ගම්මිරිස් වගාවක් පටන් ගන්න හදන්නෙ...
    දැනට පරිබෝජනයට වගා කරලා තියන අස්වැන්නත් ලැබෙන හොදින් වැඩුන ගම්මිරිස් වැල් වලින් අලුත් පැල ලබා ගන්න පුලුවන්ද ? ( පැල හෝ දඩු )
    එහෙම ඒවගෙන් අලුත් පැල ගන්නව නම් ගම්මිරිස් දඩු කපන්න ඕන කොහොමද , කොච්චර දිගකටද කපන්න ඕන..
    කපලා පැකට් කරනවා නම් ඒ කොහොමද
    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද..

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      දැනට පරිබෝජනයට වගා කරලා තියන අස්වැන්නත් ලැබෙන හොදින් වැඩුන ගම්මිරිස් වැල් වලින් අලුත් පැල ලබා ගන්න පුලුවන් මහත්මයා,
      සෙන්ටිමීටර් 6ක් පමන දිගට මුදුන් රිකිලි දලු කැබලි ලබා ගෙන කොම්පෝස්ට් පොහොර සහිත පැකට්ටු තුල රෝපනය කරන්න

  • @ishanikarunarathna383
    @ishanikarunarathna383 4 месяца назад +1

    🙏🙏🙏

  • @HasmikaKalhara
    @HasmikaKalhara Месяц назад

    අඩි 8වඩා තිබ්බට කමක් නැද්ද?

    • @CeylonTeacher
      @CeylonTeacher  Месяц назад

      කමක් නැහැ, ඒත් කප්පාදු කරන්න අපහසු වෙයි මහත්මයා

  • @wisthare
    @wisthare Год назад +1

    බන්ඩරවෙල පැත්තට හරියන ගම්මිරිස් වර්ගය මොනවාද.

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      ඩින්ගිරාල නව ප්‍රභේදය ඉතාම හොදයි මහත්මයා

    • @wisthare
      @wisthare Год назад +1

      @@CeylonTeacher thanks ඔබ තුමාට.

  • @nihalperera8451
    @nihalperera8451 3 месяца назад

    වලට කොම්පෝස්ට් මිශ්‍ර කරන්නෙ මාස 6 කලින්ද.

  • @sandamalimahagama3234
    @sandamalimahagama3234 Год назад +1

    ගාල්ල ඇල්පිටිය පැත්තට ගැළපෙන ගම්මිරිස් වර්ග මොනවද?

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      පැනියූර් 01 ප්‍රභේදය හොදයි

  • @gayanmahesh2448
    @gayanmahesh2448 7 месяцев назад

    මගේ ගමිස් වගාවට දැම්ම මාස දෙකක් විතර වෙනවාවැල අඩි හයක් විතර එක කෙළින් උඩට යනවා පාර්ශවයක ශාඛා හැදෙන්නෙ නැතුවපාර්ශව අතුගන්ඩ මොකක්ද කරන්න ඕන

    • @CeylonTeacher
      @CeylonTeacher  6 месяцев назад

      මුදුන් දල්ල කඩන්න මහත්මයා

  • @djdananjaya8583
    @djdananjaya8583 Год назад +1

    බලංගොඩ පැත්තට හොද ගම්මිරිස් වර්ගය මොකක්ද 😊

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      පැනියූර් 01 හොදයි මහත්මයා

  • @hashinithilakarathne729
    @hashinithilakarathne729 2 года назад +1

    වල කපන්නෙ නැතිව පොහොර උරයක් නැත්නම් පෝච්චියක් පාවිච්චි කළාට කමක් නැද්ද?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад +1

      පුලුවන් දුව, හැබැයි එතකොට වැලේ වර්ධනය අඩු වෙනවා

  • @chamathkavindu8785
    @chamathkavindu8785 2 года назад +4

    අස්වැන්න අඩු වීමට හේතු

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад

      ප්‍රදේශට ගැලපෙන්නෙ නැති ප්‍රබේද වගා කිරීම, පොහොර සහ ජලය මදිකම වගේම හිරු එලිය අඩු වීම නිසාත් අස්වැන්න අඩු වෙන්න පුලුවන්

  • @anthonyjanz5404
    @anthonyjanz5404 2 года назад +1

    ✌️✌️✌️✌️✌️✌️✌️😍😍😍😍

  • @harshappremarathna6979
    @harshappremarathna6979 2 года назад +1

    සර් කියන්නේ වල කපලා අදාරකය හිටවලා මාස 6කින් පැලේ හිටවන්න කියලද .එතකොට පැලේ හිටවන්න කලිම් වලේ අදාරකය හිටවන්න ඔනේ කියලද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 года назад +1

      ඔව් පුතා, මුලින්ම සිටු විය යුත්තේ ආධාරකයයි, දෙකම එක පාර සිටවුව හොත් පෝෂණය ලබා ගැනීමට ශාක දෙක අතර තරගයක් ඇතිවී ගම්මිරිස් වැලේ වර්ධනය අඩාල වෙනවා, බුලත් වැල මුලින් සිටවුවහොත් ආධාරකය සිටුවීමට යාමේදී ගම්මිරිස් වැලේ මූල පත්දතියට හාණි සිද්ධ වෙන්න පුලුවන්, ඒ වගේම ගම්මිරිස් වැල ලොකු වෙනකොට ආධාරකය මැරිල ගියොත් ඒකත් ලොකු ප්‍රශ්ණයක්, ඒක නිසා තමයි වැල් හිටවන්න මාස6කට කලින් ආධාරකය හිටවන්න කියන්නේ

    • @thilakpadmasiri3665
      @thilakpadmasiri3665 5 месяцев назад

      ඔව් එහෙම තමා කිව්වෙ

  • @SajeewaNuwan-pl4tc
    @SajeewaNuwan-pl4tc Год назад

    Tissamaharama hode mokadda...

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      පැනියූර් ප්‍රබේදය හොදයි

  • @samithaprasad6780
    @samithaprasad6780 Год назад +1

    ස්තූතියි...

  • @hasinthajayaweera9296
    @hasinthajayaweera9296 5 месяцев назад +1

    Thnks ❤

  • @you_hub_lk
    @you_hub_lk Год назад +1

    ස්තූතියි ❤️
    මමත් අලුතින් ගම්මිරිස් වගාවක් පටන් ගන්න හදන්නෙ...
    දැනට පරිබෝජනයට වගා කරලා තියන අස්වැන්නත් ලැබෙන හොදින් වැඩුන ගම්මිරිස් වැල් වලින් අලුත් පැල ලබා ගන්න පුලුවන්ද ? ( පැල හෝ දඩු )
    එහෙම ඒවගෙන් අලුත් පැල ගන්නව නම් ගම්මිරිස් දඩු කපන්න ඕන කොහොමද , කොච්චර දිගකටද කපන්න ඕන..
    කපලා පැකට් කරනවා නම් ඒ කොහොමද
    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද..

    • @CeylonTeacher
      @CeylonTeacher  Год назад

      දැනට පරිබෝජනයට වගා කරලා තියන අස්වැන්නත් ලැබෙන හොදින් වැඩුන ගම්මිරිස් වැල් වලින් අලුත් පැල ලබා ගන්න පුලුවන් මහත්මයා,
      සෙන්ටිමීටර් 6ක් පමන දිගට මුදුන් රිකිලි දලු කැබලි ලබා ගෙන කොම්පෝස්ට් පොහොර සහිත පැකට්ටු තුල රෝපනය කරන්න