Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
*Sinhala Ath beheth Potha - සිංහල බෙහෙත් පොත* ඇප් එක ඩව්න්ලෝඩ් කරගැනීමට පහත ලින්ක් එක ටච් කරන්න..shorturl.at/osHNW
ඇත්තටම කියලා දීම නියමයි .මොන්ටිසෝරි ලමයිවත් අහන්නේ නැති ගොන් ප්‍රශ්නනේ අහන්නේ අනික් එක්කෙනා
Ammoooo eka nam atta
Bohoma sthuthiyi obathumiyata ..mn balaporoththu wunu video ekak obathumiyagen..bohoma sthuthiyi obathumiyata ..jesu pihitayi 🙏🙏
ස්තූතියි
Bohoma watinaa vedio ekak.❤️Eth ara ahapu prashna🤣🤣
නියමයි😁✌✌✌
ස්තුතියි
හිටවන්නේ මොන පැත්තද ??පිටසක්වල ජීවියෙක්ද බං ඒ ප්‍රශ්නය ඇහුවේ
😁
අම්මෝ හා
Godak sthuthi mewa hitanwanna one auweda
tharamak awwa awashayi
ස්තූතියි ලොකු දැනුමක් ගත්තා
ප්‍රශ්න අහන එක්කෙනා සමහර වෙලාවට මහ මෝඩ මහා මෝඩ ප්‍රශ්නත් දානවා
ඔව් පන්චර් 1ක් නැතිනම් හිල් කරන්නෙ කොහොමද අහනව
හොද ආරම්භයක්
Akka hodata kiyala denawa langa inna eka gon prasna ahanawa
😆😃
Thank you for your video 🤗 your doing a great work. Sharing with your knowledge every one . You are explaining step by step . That’s great. so people can understand very well 😇
Thank you so much 🙂
Akka hondata pahadili karanawa habai ara gon prashna ahannati eka hitiyanam
😆
😂😂
Me prashna ahana ekkena kohennda hoyagatte ban
1year mage gammiris paleta but gammiris Anne na monavada karanne
Bulath pala miladee ganna puluwanda laba ganne keseda
Kanda me Gon prasna ahanne ban
I am yr big fan medam i am from assam .plz tell me whats r yr adding compost.
ruclips.net/video/uusCQ27tdu8/видео.htmlwatch this video, you can see how I make compost at Home. Thanks for watching my videos.
ඇත්තටම හොද වීඩියෝ එකක්.. 👍👍 හැබැයි වීඩියෝ කරන කෙනාට කියන්න ඕවගේ ප්‍රශ්න අහන්නෙපා කියල.පොඩි ලමයිත් හිනා වෙනවා මොනාද මේ අහන්නෙ ගාල.. ස්ටෙප්ලර් එකක් නැත්තම් පන්චර් එකක් නැත්තම් මොනාද කරන්නෙ කියලා අහන්නේ..
ස්තූතියි 😃
😂😂😂😂😂
ආදරනීය යාලුවනේ,මේ තියෙන්නේ තමන්ගේම කියලා ස්වයං රැකියාවක් කරන අපේ රටේ අපේම #ගොවියාට අපේම රටේ තවත් #ගොවියෙක්ම විසින් හදපු හරි ආදරනීය අවස්ථාවක් .❤️තමන් වගා කරන අස්වැන්න විකුණ ගන්නත්,හොඳම අස්වැන්න අතරමැදියන් ගෙන් තොරව ලබා ගන්නත් පුළුවන් විදියට ,දේශීය වගේම විදේශීය වෙළෙඳපොළත් සම්බන්ධ කර ගන්න හැකියාව සලසමින් ආදරනීය ශ්‍රීලාංකික ගොවි පරපුරට කරන ලෙංගතුම ආරාධනාවක් තමයි මේ.අස්වැන්න විකුණගන්න බෑ කියලා වස බොන ගොවියන්ටත්,සරු ඵලදාව සාධාරණ මිලට ලබා ගන්න බෑ කියන ගැණුම් කරුවන්ටත් මුලු රටේම ඵලදාව එකම තැනකින් ලබා ගන්නත්, විකුණා ගන්නත් තියෙන පහසුම ඔන්ලයින් මාකට් එකක් තමයි මේක ❤️😊ඉතින් වගා කරන අය ,වගා නොකරන අය හැමෝම එකතු වෙන්න මේ සමූහයට.ඔයාට හොඳම ගුණාත්මක භාවයකින් යුත් අස්වනු ලබා ගන්නත් හොඳම අවස්ථාව මේ තුලින් ලැබෙයි 😊❤️🙏facebook.com/groups/831529944323846/?ref=share
Aththada akke bulath thiyena waththaka gammiris hadanna hoda na kiyanne
ඔව්. ගම්මිරිස්වල රෝග බුලත් වලට එන්න පුලුවන් නිසා.
ගම්මිරිස් ඔක්කෝම ayin කරලා බුලත් hitewwata kamak nadda
මං italy වල ඉන්නෙ.. මගෙ අම්මා ගම්මිරිස් වගාවක් වත්තේ දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා එයාට ඔයාලාගෙන් පැල ගන්න පුළුවන්ද? Oyalaa lankawe koheda
පැළ නැහැ
Akke kalu bulath vikunanna puluvan kohomada
පාකිස්තානයට කලු බුලත් යවනව. එහෙම යවන තැනක් සම්බන්ඩ කරගන්න.
Mage gammiris vala aurudu 5 ki karal natha visandumak denna.
පොහොර කඩවල තියෙනව කරල් පොහොර ඒක දාන්න. අඩියක් පමණ දුරින් 50 ග්‍රෑම් පමණ දාන්න.
Kalutarata hoda mokakda wargaya
lagama govijana sewa madhyasthanaya kin ahanna.
Good
thank you
පැල හැදල ටිකක් ලොකු උනාමත් වතුර ගොඩක් දාන්න ඕනෙද ගම්මිරිස් වලට...ජලය සපයගන්න අපහසු ප්‍ර්දේශයක. කන්දක වගේ හදන්න සුදුසුද..
පායන කාලෙදී වතුර දමන්න.කඳු වල සිටුවිය හැක.
😘❤️
පංචරයක් නැත්නම් පොල් උලෙන් හිල් විදින්න පුලුවන්.අලවංගුවෙන් උනත්.පිරිමි කෙනෙක්ට කිව්වනම් විදල දෙයි.ප්‍රශ්නෙ අහපු එකාට කියන්න
kiyala wadak nee
එක ගම්මිරිස් වැලකින් කිලෝ කියක් ගන්ට පුලුවන්ද වියළි
Apo garadi wal walin pala hadala haras athu hadenne na aunty 😅
ow hadenne nehe. garadi wal hitawanna epa.
@@ApeWaththa Thanx for your honestly coment
Pala wikunannada?
ow. api pugoda
බොරළු සහිත පස ගම්මිරිස් වලට හොඳද. පැළ මිලදී ගන්න තියෙනවාද. 1k කීයද
බොරලු පස හොඳයි. පැළ අවසන්
පැලයක් රු. 60 ට ගන්න පුළුවන් ... ඔබට අවශ්‍ය නම් mg එකක් දාන්න
thank you miss❤️
welcome
Apita pela ganna puluwanda miss
ගම්මිරිස් ගෙදර හිටවලා තියනවා මිස්.ඒවා දැන් ගොඩක් ලොකුවට හැදිලා .ඒවගෙ අතු කපන්න කාලයක් තියනවද
රෑන් වැල් කපල දාන්න.
Gammiris pela miladee ganna tinvada
me dinawala netha
ස්තුති
ස්තුතිය ඔබට
කොරටු පස් වල ගම්මිරිස් වගා කල හැකිද
nehe
@@ApeWaththa nehe kiwwe ba kiyana ekada?
Thank you very much for a great vedio. Where can we buy your plants from? Please give a number.
So nice of you
පැල 800 ක් විතර ගන්න පුලුවන්ද. පැලයක මිල කීයද්
බුලත් වැල් පමණයි අලෙවි කරන්නෙ. පැළයක් රු.30
රු. 60 ට පැලයක් ලබා දෙන්න පුළුවන්
Gammiris thiyanavada Mata 150kg one
මේ මොහොතේ නැත
Thanks Akka
Keep watching
Thanks
අව්ව වැටෙනව අඩු ඉඩමකට ගම්මිරිස් වගාව සුදුසුද
අවුව එතරම් අවශ්‍ය නැත.
ගොඩක් කල්මම ගම්මිරිස් වැලක් හදා ගත්තා.ගහ නම් සරුසාර යි.ඒත් කරල් නැහැ නේ.මට උදව් කරන්න කෝ...
karal pohora danna.
Sikuradta hitawnna
Gammiriswagawa.colomktamaya
Miz contact no eka ewanna mata.
Mata obathumiyage phone number eka ganna puluwanda ?
අවසාන වීඩියෝ එකෙහි දුරකතන අංකය ඇත.
@@ApeWaththa Thank you ..
Contact number ekak denna. Gammiris pala ganna puluwanda.
mu nam pissekda koheda ahana moda prashna
wenna athi
මෝඩ ප්‍රශ්න අහන්න එපා කියන්න
ha hodai
Maru bulat ekak prashna ahanne neda
*Sinhala Ath beheth Potha - සිංහල බෙහෙත් පොත*
ඇප් එක ඩව්න්ලෝඩ් කරගැනීමට පහත ලින්ක් එක ටච් කරන්න..
shorturl.at/osHNW
ඇත්තටම කියලා දීම නියමයි .මොන්ටිසෝරි ලමයිවත් අහන්නේ නැති ගොන් ප්‍රශ්නනේ අහන්නේ අනික් එක්කෙනා
Ammoooo eka nam atta
Bohoma sthuthiyi obathumiyata ..mn balaporoththu wunu video ekak obathumiyagen..bohoma sthuthiyi obathumiyata ..jesu pihitayi 🙏🙏
ස්තූතියි
Bohoma watinaa vedio ekak.❤️
Eth ara ahapu prashna🤣🤣
නියමයි😁✌✌✌
ස්තුතියි
හිටවන්නේ මොන පැත්තද ??පිටසක්වල ජීවියෙක්ද බං ඒ ප්‍රශ්නය ඇහුවේ
😁
අම්මෝ හා
Godak sthuthi mewa hitanwanna one auweda
tharamak awwa awashayi
ස්තූතියි ලොකු දැනුමක් ගත්තා
ස්තූතියි
ප්‍රශ්න අහන එක්කෙනා සමහර වෙලාවට මහ මෝඩ මහා මෝඩ ප්‍රශ්නත් දානවා
ඔව් පන්චර් 1ක් නැතිනම් හිල් කරන්නෙ කොහොමද අහනව
හොද ආරම්භයක්
Akka hodata kiyala denawa langa inna eka gon prasna ahanawa
😆😃
Thank you for your video 🤗 your doing a great work. Sharing with your knowledge every one . You are explaining step by step . That’s great. so people can understand very well 😇
Thank you so much 🙂
Akka hondata pahadili karanawa habai ara gon prashna ahannati eka hitiyanam
😆
😂😂
Me prashna ahana ekkena kohennda hoyagatte ban
1year mage gammiris paleta but gammiris Anne na monavada karanne
Bulath pala miladee ganna puluwanda laba ganne keseda
Kanda me Gon prasna ahanne ban
I am yr big fan medam i am from assam .plz tell me whats r yr adding compost.
ruclips.net/video/uusCQ27tdu8/видео.html
watch this video, you can see how I make compost at Home. Thanks for watching my videos.
ඇත්තටම හොද වීඩියෝ එකක්.. 👍👍 හැබැයි වීඩියෝ කරන කෙනාට කියන්න ඕවගේ ප්‍රශ්න අහන්නෙපා කියල.පොඩි ලමයිත් හිනා වෙනවා මොනාද මේ අහන්නෙ ගාල.. ස්ටෙප්ලර් එකක් නැත්තම් පන්චර් එකක් නැත්තම් මොනාද කරන්නෙ කියලා අහන්නේ..
ස්තූතියි 😃
😂😂😂😂😂
ආදරනීය යාලුවනේ,
මේ තියෙන්නේ තමන්ගේම කියලා ස්වයං රැකියාවක් කරන අපේ රටේ අපේම #ගොවියාට අපේම රටේ තවත් #ගොවියෙක්ම විසින් හදපු හරි ආදරනීය අවස්ථාවක් .❤️
තමන් වගා කරන අස්වැන්න විකුණ ගන්නත්,
හොඳම අස්වැන්න අතරමැදියන් ගෙන් තොරව ලබා ගන්නත් පුළුවන් විදියට ,
දේශීය වගේම විදේශීය වෙළෙඳපොළත් සම්බන්ධ කර ගන්න හැකියාව සලසමින් ආදරනීය ශ්‍රීලාංකික ගොවි පරපුරට කරන ලෙංගතුම ආරාධනාවක් තමයි මේ.
අස්වැන්න විකුණගන්න බෑ කියලා වස බොන ගොවියන්ටත්,
සරු ඵලදාව සාධාරණ මිලට ලබා ගන්න බෑ කියන ගැණුම් කරුවන්ටත් මුලු රටේම ඵලදාව එකම තැනකින් ලබා ගන්නත්, විකුණා ගන්නත් තියෙන පහසුම ඔන්ලයින් මාකට් එකක් තමයි මේක ❤️😊
ඉතින් වගා කරන අය ,
වගා නොකරන අය හැමෝම එකතු වෙන්න මේ සමූහයට.
ඔයාට හොඳම ගුණාත්මක භාවයකින් යුත් අස්වනු ලබා ගන්නත් හොඳම අවස්ථාව මේ තුලින් ලැබෙයි 😊❤️🙏
facebook.com/groups/831529944323846/?ref=share
Aththada akke bulath thiyena waththaka gammiris hadanna hoda na kiyanne
ඔව්. ගම්මිරිස්වල රෝග බුලත් වලට එන්න පුලුවන් නිසා.
ගම්මිරිස් ඔක්කෝම ayin කරලා බුලත් hitewwata kamak nadda
මං italy වල ඉන්නෙ.. මගෙ අම්මා ගම්මිරිස් වගාවක් වත්තේ දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා එයාට ඔයාලාගෙන් පැල ගන්න පුළුවන්ද? Oyalaa lankawe koheda
පැළ නැහැ
Akke kalu bulath vikunanna puluvan kohomada
පාකිස්තානයට කලු බුලත් යවනව. එහෙම යවන තැනක් සම්බන්ඩ කරගන්න.
Mage gammiris vala aurudu 5 ki karal natha visandumak denna.
පොහොර කඩවල තියෙනව කරල් පොහොර ඒක දාන්න. අඩියක් පමණ දුරින් 50 ග්‍රෑම් පමණ දාන්න.
Kalutarata hoda mokakda wargaya
lagama govijana sewa madhyasthanaya kin ahanna.
Good
thank you
පැල හැදල ටිකක් ලොකු උනාමත් වතුර ගොඩක් දාන්න ඕනෙද ගම්මිරිස් වලට...ජලය සපයගන්න අපහසු ප්‍ර්දේශයක. කන්දක වගේ හදන්න සුදුසුද..
පායන කාලෙදී වතුර දමන්න.
කඳු වල සිටුවිය හැක.
😘❤️
පංචරයක් නැත්නම් පොල් උලෙන් හිල් විදින්න පුලුවන්.අලවංගුවෙන් උනත්.පිරිමි කෙනෙක්ට කිව්වනම් විදල දෙයි.ප්‍රශ්නෙ අහපු එකාට කියන්න
kiyala wadak nee
එක ගම්මිරිස් වැලකින් කිලෝ කියක් ගන්ට පුලුවන්ද වියළි
Apo garadi wal walin pala hadala haras athu hadenne na aunty 😅
ow hadenne nehe. garadi wal hitawanna epa.
@@ApeWaththa
Thanx for your honestly coment
Pala wikunannada?
ow. api pugoda
බොරළු සහිත පස ගම්මිරිස් වලට හොඳද. පැළ මිලදී ගන්න තියෙනවාද. 1k කීයද
බොරලු පස හොඳයි. පැළ අවසන්
පැලයක් රු. 60 ට ගන්න පුළුවන් ...
ඔබට අවශ්‍ය නම් mg එකක් දාන්න