Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ වගේ ගොවි මහතුන් රැකගැනීමට හා දිරිගැන්වීමට හැකි හැම අයුරින්ම සහය ලැබිය යුතුයි. අපේ රටට තියෙන වටිනාම සම්පතක්.
😅
පොඩිකාලේ ඉදං වගාව කරේ පහුගියකාලේ අප්පිය උනා ලාභ තිබ්බෙම නෑ,ඊට පස්සේ කටාර් ආවා දැන් ආපහු පටන් ගන්න හිතෙනවා ඔයාලගේ විඩියෝ දැක්කම❤ඉඩම් අරන් ආපහු පටන් ගන්නවා,
ආදරෙන් කියන්නේ මහන්සි වෙලා වැඩ කරන්න දන්න අය කොච්චර නම් රටේ ඉන්නවා ද ජය ම වේවා 😊
අනිවරයෙන්ම ගොවියාට හොද කලක් යන්න ඔනේ එතකොට රටට හරි යනවා සත්තයී
තව ලස්සන වීඩියෝ දාන්න ගොවිතැන් දකිනකොට ගොඩක් ආසයි මොකද මේ රටවල ගගක් කොලක් දකින්න නෑනේ මමත් ලංකාවේ ගොවිතැන් කලා ඇත්තටම හරිම ආසයි බුදු සරනයි මල්ලී 🙏🙏🙏
ගොඩාක් ස්තුතිය
ඇස්වහ කටවහ දුරුවේවා ... ජයවේවා විඩිඔ එක නියමයි
ෂෝක් අනේ හරි ලස්සනයි අපිත් ලංකාවට ගිහින් කාබනික එළවලු වගා කරන්න බලාපොරොත්තු යි බොහොම ස්තුතියි
අනේ ගොඩක් සතුටුයි... bs
Harima lassnai..dekkath hitha pirenawa
අනිවාර්යයෙන් ම ඇත්තම කතාව මාත් පාර අයිනේ වගාවක් කරා ඒක සාර්තක උනේ නැ .ඇස් වහ කට වහ
Awath තියනවා
බොහොම.වටිනා.විඩියෝවත්
රටේ කාබනික කෘෂිකර්මාන්තය දියුණු කරමු. දේශීය නිෂ්පාදන දියුණු කර අපනයන ආර්ථිකයක් ගොඩනගමු
හරිම ආඩම්බරයක් දැනෙනවා
අනේ මමත් වැලිමඩ වගාව තමයි කරන්නේ දැන් ඉතින් සවුදියේ ඉන්නේ ඇවිත් වගාවට බහිනවා ඔබට යහාපතක් වෙිවා
රාජාන්ගනේ කොල්ල්ල්න්ට 💖💖💖💖
මම ලංකාවේ හිටිය කාලේ කුඹුරු වපුරල නියර වල මෑකරල් බොංචි පිපිංඥ් බණ්ඩක්කා රාඹු වගේ දේවල් වගා කලා කලා කෑමට අරගෙන අහල පහල අයටත් දීල ඉතිරිය වික්ක
Ane වාසනාවන්
සුපිරිම වැඩක් රාජාංගනේ මැ ගොඩාක් දිගයි නේද නියමෙට සාත්තු කරලා ගොඩාක් වටිනවා 🙋🙋🙋🙋🙋🙋🙋🙋👌👌👌👌👌👌
Diga unta wadak Na goadak heeni
Govi mahaththaya may loke thiyena hodama krumi nasakaya pirith pan.
හරි හොදයි ඒ ගොවි මහත්තය සර් ට බොහොම ස්තුතියි
අනේ ගොඩක් සතුටුයි.... bs
හරි සුන්දර පලාතක්
Aththatama meweni ayata atha denna on.
හරි ආසයි දැක්කාම. අපි කොළඹනෙ. ඒත් මමත් ටික ටික වටලයි තියෙන්නෙ.
ගොඩාක් හොඳයි. සන්තොසයි
ඹයාල කිරි අල ගලවන විඩියෝවත් බැලූවා. එතනිනූත් යමක් ඉගෙන ගත්තා. ඒ අල ගලවන කාලසීමාව. ස්තුතියි ඹබට. තවත් වැදගත් විස්තර එකතූ කරන්න.
Jaya wewaa.. . Marama watinawa. Bandata mamageth ran dethata... thunuruwane saranayi
Methana mea vel kopamana thiyenavada kopamana asvennakata yanna puluvanda uparima.vagavata aluth a hinda me hamadema vatinava.
ගොඩක් ස්තූතියි
Good video. But could have made it shorter. Then helps the nation and helps you too giving this wonderful idea for more people and more clicks for you
තෙරුවන් සරණයි
මගෙ ගම රාජාන්ගනේ සතුටුයි .දැන් දබුල්ලෙ ඉන්නෙ
Possitive hithana manussayek ❤
බුදු සරනයි
Bandara mahtmayai malliyai dennama ratata watinava❤❤❤
මුලින් කිව්ව ටික කිව්වේ ඔබතුමාටත් එක්ක.😜😄😄😄ඒක හින්දා කතා කරද්දී පරිස්සමෙන්.😃😃😃ඒ මාමාගේ වීඩීයෝ නියමයි.
🥲
හරිම ලස්සනයි
❤❤❤❤obata Jaya database diriya lsbewa❤❤❤
🙏🙏🙏🙏
panuwanta thel gahala karal spreen wage una kiyanawa, awurudu ganakin thel tenkiyak karata aran nee kiyanawa. but hoda wedak
awrudu ganakin thamai thel gahuwa kiyanne bro....
හොද ගොවි මහතෙක්
மிக சிறப்பு
Kurahan wagawath danuwath karanna
Dalathiyenawa
Niyamai
Balapala. Ma tamai apita tiyana Lokuma sampatha ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️minissu. Waradina naha mama Oyala Devi yo 😘😘aderai
👍👍
මේ රාජාංගනය කොහෙද බලන්න යන්න ඕනි
rajangane wam iura thiyenne... call akak dala anna
අපේ රටේ මිනිස්සුන්ගෙ හැටි. මොන හැකියාව මොන අාදායම තිබ්බත් අාධාර මානසිකත්වය නැතිවෙන්නෙ නැ. ජන්දෙකට අැවිත් අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වම හැමෝම අාධාර බලාගෙන කතිරෙ ගහනව. මිනිස්සුන්ට අවබෝධයක් නෑ එ් දෙන්නෙත් රටේ මිනිස්සුන්ගෙ සල්ලි කියල. අාධාර දෙනව බදු ගහනව. රට වලට.
Supiri
Wow 🌹🏆🏆🏆🏆🏆🙏🙏🙏👍👍❤️❤️❤️👍👍👍🙏🙏🏆
❤❤❤
තෙල් විශ බව පිළිබඳව දැනුමක් නෑ වගේ
thel gahanne nathuwa waga karanna bahe.
🙏🙏
👍👍👍👍👍👍❤️❤️❤️
මට මේ ගොවි මහත්තයාගේ නම්බර් එක ගන්න පුලුවන්ද
Baka panditha manussayek habai
අව්‍යාජව තම දැනුම ලබා දෙන ගොවි මහතෙක්
Aiya oyage contact num ekak danawada
0705795050
මෙතුමාගේ මේ පෙන්නන ප්‍රදේශය කොහේද
රාජාංගනය වම් ඉවුර යාය 3 බඹරේ තමයි මෙතුමාගේ ගෙදර තියෙන්නෙ එහේ තමයි මේවා හදලා තියෙන්නේ
@@rajanganekolloyannama oane dinayaka anivarayen.
හොරු නෑද්ද
හොරු නම් ඉන්නවා ගෙදර ලග හින්ද වැඩිය එන්නේ නෑ
😂
හරක් කන්න එන්නැද්ද
කුඹුරු වැඩ කරලා තියෙන හින්දා හරක් එන්නේ නෑ
மகிழ்ச்சி ஐயா.
உங்களுக்காக நான் மகிழ்ச்சியடைகிறேன்
அரசியல் வாதிகளுக்கு அறிவே இல்லை. உள்ளூர் உற் பத்தியை பெருக்க வேண்டும்.
நாமே நாட்டைக் கட்டினோம்
👌👌👌👌👌👌
❤❤

Balapala. Ma tamai apita tiyana
Lokuma sampatha ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️minissu. Waradina naha mama
Oyala Devi yo 😘😘aderai