''මධු චන්ද්‍ර යාමේ'' ගීතය ගායනා කර මංගල ඩෙනෙක්ස් හිරු star වේදිකාවේ අවසන් 12 අතරට සුදුසුකම් ලබයි

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 185

  • @malithpriyankara8204
    @malithpriyankara8204 5 лет назад +50

    සුපිරි හඬක් පට්ටයි මංගල ... අපි උබ එක්කයි හැමදාමත්.... උබ හින්දා තමයි අපි හිරු ස්‍ටාර් බලන්නේ.... උබට ජය සහෝ...... (හික්කා අපි..)

  • @GGDMADUSHANBANDARA
    @GGDMADUSHANBANDARA 5 месяцев назад +3

    කසුන්ගේ ගායනයට ගහන්න කාටවත් බෑ..ඒක වෙනම level එකක් ❤️🎶🙉

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 года назад +23

    Voice එකෙන් ආපු උන් නැද්ද?
    👇❤️🇱🇰

  • @punyalakshmi5454
    @punyalakshmi5454 5 лет назад +29

    හිරු ස්ටාර් එකේදී මංගල කියපු සුපිරිම ගීතය මේක තමයි ...❤

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 5 лет назад +23

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඇයි ඒම

  • @nadesasrilanka8987
    @nadesasrilanka8987 5 лет назад +7

    නියමයි ජයවෙිවා මල්ලි ඔයාට තව තවත් ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 👍👍👍👍

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 Год назад +3

    Very Beautifull Singing. Very Beautifull.Beautifull.

  • @sachinimadushani9543
    @sachinimadushani9543 2 года назад +3

    සුපිරි මන් ආසම සිංදුවක්...

  • @rasikasymali792
    @rasikasymali792 5 лет назад +24

    අහලා නැ මෙ සිංදුව .ලස්සනයි මංගල බුදුසරණයි .ඔයා තමයි හිරු ස්ටාර් වෙන්නෙ.

  • @SajithAmarasinhe-ri6yo
    @SajithAmarasinhe-ri6yo 4 месяца назад +1

    සීසන් 4ක් අවසන් උනට් උබයි අයියේ සැබෑ දක්ශයා....❤️💪💪

  • @ro_shan-8181
    @ro_shan-8181 5 лет назад +5

    Supiri aiye ftt oyage voice ekanm elzzz kiyanna wachana na...👍👍👍👍👍👍 hirustar

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 Год назад +2

    Harima Lassanata Sinduwakiyuwa Aiye.Harima Lassanai Pudama Lassanak.Budusaranani Aiye.

  • @nimalnk3978
    @nimalnk3978 5 лет назад +8

    Eka digatama mama kiyanne mangala oya thamai no 1 jayen jaya 👌👌💚💛💜👍👍

  • @thusharachaminda3653
    @thusharachaminda3653 5 лет назад +28

    මංගල අයියා ඔයා තමයි හිරුස්ටාර් ආයෙ දෙකක් නෑ....

  • @sarathpriyantha2720
    @sarathpriyantha2720 2 года назад +3

    මම නම්.මාරම.කැමති ගායක මහතා

  • @naveenmadushanka8136
    @naveenmadushanka8136 2 года назад +3

    මරු ඒක

  • @කුමුදුකුමුදු-ඥ3ණ

    අහලා ඇති නොවී ඩවුන්ලෝඩ් කරන් අහන අය මේ පැත්තට ..

  • @jg4487
    @jg4487 5 лет назад +3

    සුපිරියට දුන්නා ඒක ජය.. ✌ ✌

  • @malithkottagoda2518
    @malithkottagoda2518 5 лет назад +12

    Chamaragan passe thawath hadak innawa kiyala sathutuwenna puluwan.. ජයවේවා ..

  • @rohanadushan4489
    @rohanadushan4489 5 лет назад +39

    සිංදුව වැඩිය අහලා නැති උනත් රෝම කෙලින් වෙන්නම කියනවා.සුභ පැතුම්

    • @kavee6860
      @kavee6860 3 года назад +1

      kusa paba film eke bn

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 Год назад +1

      wena wena roma nam kelin wenawa. voice eke me song eka ahala blpn

  • @purnimarajapakse8559
    @purnimarajapakse8559 Год назад +1

    Budusarani Adarananiya Puthe.Harima Lassanata Sinduwakiyuea Puthe.Budusaranai Adarananiya Puthe.

  • @nadikumari2114
    @nadikumari2114 3 года назад +3

    නියම ගායනයක් 💕💕❤️

  • @anuradaindunil5359
    @anuradaindunil5359 5 лет назад +3

    හදවතට දැනෙන්න සුපිරියටම කියනවා අයියේ

  • @zeusproductions8382
    @zeusproductions8382 5 лет назад +16

    මෙතන ගොඩක් උන් මේ සිංදුව අහලා නෑ..
    අහලා තියෙනවනම් තේරෙනවා මූ මේ සිංදුව කෑවා කියලා

  • @gayanirenuka8337
    @gayanirenuka8337 5 лет назад +11

    සුපිරි මංගල මල්ලි

  • @envi3962
    @envi3962 5 лет назад +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.මාරම කටහඩක්.බුදු සරනයි අයියෙ ඔයාට..... 👍👍👍💥💥💥

  • @thiliniwelgama8085
    @thiliniwelgama8085 5 лет назад +5

    Lassani godak lassanai.. Derana Inna aya deranema hitapuden.. Oya hiru star wela ratatama penwanna.. Theruwn saranai..

  • @bodhikajayaminda2076
    @bodhikajayaminda2076 5 лет назад +3

    Oya thami mangala aiye hiru stara..all the best mangala aiye..

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 3 года назад +2

    Mangalage songs walin mn mangalata kamathi wenna patan gatte me song eken..2021.01.06

  • @Susawithnaturaleyes
    @Susawithnaturaleyes 5 лет назад +2

    Super ජයවේවා

  • @danushkasaranga9554
    @danushkasaranga9554 5 лет назад +6

    මංගල අයියේ සුපිරි

  • @sanjayaathapaththu9942
    @sanjayaathapaththu9942 5 лет назад +5

    Perfect singing denex....hat offs ..suba anagathayak

  • @ashapriyadarshani5858
    @ashapriyadarshani5858 5 лет назад +3

    Mangala budu saranai 🙏🙏

  • @kavindumadhushanka8972
    @kavindumadhushanka8972 5 лет назад +3

    ලස්සනයි mangala ayyee.. niyamayi.. ilaga para supiri hindi song ekak oni

  • @virajmaduranga2831
    @virajmaduranga2831 5 лет назад +10

    Hart touching voice

  • @gayanpriyasad9890
    @gayanpriyasad9890 5 лет назад +4

    පට්ට කොල්ලෝ

  • @මයියයිගයියයි

    හිතට වදින්න කියනවා බන්.එල

  • @chamilawarnasooriya1283
    @chamilawarnasooriya1283 5 лет назад +3

    Godak lassanai oyage voice eka.budu saranai.

  • @nissankawijesiri1727
    @nissankawijesiri1727 5 лет назад +3

    super voice..ubata waradinna sahodaraya aniwa oya dinanawa..all the best mangala.bs

  • @domlans681
    @domlans681 2 года назад +4

    Hiru star balana godak un me song eka ahla na balan yaddi 🥴😂

    • @nimeshadilhani5672
      @nimeshadilhani5672 10 месяцев назад

      Ekenma therenawa neda radawindaya minissunge😢

  • @virajwijayanayake9647
    @virajwijayanayake9647 Год назад +1

    Beautifull

  • @kelumweerasinghe2844
    @kelumweerasinghe2844 5 лет назад +5

    Superb voice

  • @ajantha3874
    @ajantha3874 5 лет назад +2

    "Kusa,paba" film ake lassana song akak...harima lassana gayanaya👌👌👍👍👍

  • @iruwithshadow
    @iruwithshadow 5 лет назад +3

    Congratulations managa ayye ❤️😘👏

  • @oshadhawijerathna3382
    @oshadhawijerathna3382 Год назад +1

    ඇත්තටම කිව්ව හොදයි ❤️..
    නමුත් feeling එක අඩුයි.
    අලංකාර අඩුයි.
    මේකේ original සින්දුව්ත් එක්ක ලගින්වත් යන්නේ නෑ.

  • @iruwithshadow
    @iruwithshadow 5 лет назад +4

    ජය වේවා ☺️

  • @justloughsgags5255
    @justloughsgags5255 5 лет назад +3

    aurudu ganak thisse adare karana pattama charithayak supiri aiya jaya jaya bs

  • @pgabeyrathna8692
    @pgabeyrathna8692 4 года назад +2

    😊😊😊😊 super

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 5 лет назад +4

    Ammo supar voice

  • @asankamuthunayaka7417
    @asankamuthunayaka7417 5 лет назад +4

    ෆට්ට ජයවේවා

  • @battibatti7503
    @battibatti7503 5 лет назад +3

    Attatama mangala hariema lassanaie ahagana eanna asaie a taram hariema lasaniaie

  • @dishandishan2612
    @dishandishan2612 5 лет назад +4

    Hiru star wedikawe peralikara handa, aniwa obai hiru star, jaya pana

  • @nirangapramodya
    @nirangapramodya 3 года назад +4

    ඔරිජිනල් එකයි මේකයි අහසයි පොළවයි වගේ.

  • @තරුතරු-ඵ9ඹ
    @තරුතරු-ඵ9ඹ 5 лет назад +4

    ඔයා තමයි අයියා hirustar

  • @dewminidewmini1326
    @dewminidewmini1326 5 лет назад +5

    ලස්සනයි බුදු සරණයි මංගල....

  • @madumadu1577
    @madumadu1577 5 лет назад +1

    Oya tama hiru star.suba pathanawa aiye.....

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 5 лет назад +1

    Kiyala wadak na me voice. Me sinduwa ki parak ahuwada kiyala matama mathaka na. Niyamai... Aniwaryen idiriyata yannooone. ❤️

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 3 года назад +2

    ❤ puduma lassanak.

  • @nirolakyranasinha7716
    @nirolakyranasinha7716 5 лет назад +3

    Malli idiriyatama yanna. Good luck.

  • @owekaaththaapsara5972
    @owekaaththaapsara5972 5 лет назад +1

    Good luck amezing

  • @eworldsrilanka3781
    @eworldsrilanka3781 5 лет назад +2

    chamara weerasingha ge voice eka tynne supreb aiya

  • @madukadarshanidahanayaka6526
    @madukadarshanidahanayaka6526 5 лет назад +1

    good luck mangala aiye

  • @sajithmadushanka9227
    @sajithmadushanka9227 5 лет назад

    Oya niyami mangala.oya tami hiru star viraya.

  • @butterandcrumbshomemadecak4146
    @butterandcrumbshomemadecak4146 5 лет назад

    Niyamai 👍👍👍

  • @dilshannethmal3551
    @dilshannethmal3551 2 года назад

    Supiri

  • @nilushasudarshani6223
    @nilushasudarshani6223 5 лет назад

    Budusaranai

  • @shammithilakarathnashammi337
    @shammithilakarathnashammi337 5 лет назад +1

    Oyata jayawewa mangala

  • @jeewankumara5315
    @jeewankumara5315 Год назад

    ❤️❤️👍

  • @Mr.වීරේ
    @Mr.වීරේ 5 лет назад +3

    Supiri macho uba thamai maru ubata jaya.....

  • @razeekahqa7285
    @razeekahqa7285 4 года назад

    Ape game tama niyamai

  • @rashmisanjana1295
    @rashmisanjana1295 5 лет назад +1

    Ela mangala

  • @AviSHKA-cv6uu
    @AviSHKA-cv6uu Год назад

  • @sandperera2976
    @sandperera2976 Год назад

    💜💜💜

  • @sunethsuneth1133
    @sunethsuneth1133 5 лет назад +7

    මේ සිංදුව කුසපබා ෆිල්ම් එකේ

    • @kasunkumara2920
      @kasunkumara2920 5 лет назад +1

      Thanak මමත් දන්නේ නැතිව හිටියේ මේ සින්දුව මොකද්ද කියලා

    • @dinethpiyumal1112
      @dinethpiyumal1112 Год назад

      Kassa kiyanne

  • @dineshmandhusanka3872
    @dineshmandhusanka3872 4 года назад

    Ela saho

  • @chamarasanjeewa6014
    @chamarasanjeewa6014 5 лет назад +1

    lassanai niyamai machooo

  • @malkidhasini1918
    @malkidhasini1918 4 года назад

    Lassanai

  • @chandanejayasooriya9972
    @chandanejayasooriya9972 5 лет назад +1

    Godak lassanai aiye

  • @dinushikawickrama7924
    @dinushikawickrama7924 5 лет назад +6

    Lasani godak.....Good luck aiya....

  • @maheshiramanayaka6543
    @maheshiramanayaka6543 5 лет назад +1

    Congratulations

  • @renudamayanthi1530
    @renudamayanthi1530 5 лет назад +1

    Lassanai godaak

  • @ranshiranshi3475
    @ranshiranshi3475 4 года назад

    Wow

  • @thamarapremarathna5343
    @thamarapremarathna5343 5 лет назад

    Maru malliyee

  • @chamothmansara2757
    @chamothmansara2757 4 года назад

    Oya nama niyamai mangala denx ayye hm oyath ekka api hemadama innava hmm ubauvaka oneneam kiyanna

  • @lokuaiya9178
    @lokuaiya9178 5 лет назад +1

    Thad thad mangal....

  • @lakshikasubo4844
    @lakshikasubo4844 5 лет назад +2

    👍💖💖💖💖💖👍

  • @ruwanruwan1558
    @ruwanruwan1558 5 лет назад +2

    elama..

  • @santhivitharana2341
    @santhivitharana2341 5 лет назад +1

    Lassnai

  • @gamingsuddi1066
    @gamingsuddi1066 4 года назад

    Mn dekapu hodama katahada asai 🥰🥰🥰🥰

  • @merijaanckck4757
    @merijaanckck4757 5 лет назад

    Godaak lassanai..

  • @තරුතරු-ඵ9ඹ
    @තරුතරු-ඵ9ඹ 5 лет назад

    my hirustar

  • @denuwangunasena5718
    @denuwangunasena5718 5 лет назад +1

    Asdekata kadulu unanawa mangala aiyy oyata bs ☺☺☺☺☺☺

  • @isurika6808
    @isurika6808 5 лет назад

    Good jb

  • @krisanthimala7863
    @krisanthimala7863 5 лет назад +3

    Niyamai Mara lassanai neda Dave phitai oyata

  • @sehrhrhrnrnrn1821
    @sehrhrhrnrnrn1821 5 лет назад +1

    👍👍👍👍

  • @dilkinimesha4140
    @dilkinimesha4140 5 лет назад

    Hiru star mangala denex

  • @r.m.isurubuddikasenawirath5448
    @r.m.isurubuddikasenawirath5448 3 года назад +16

    කසුන් ගේ ගායනයත් එක්ක හැරෙන්න වත් බෑ 🤮

    • @DESERT_FIGHTER
      @DESERT_FIGHTER 3 года назад +1

      හැම තැනකම ගීතයේ ORGINAL එක අහලා ඇවිත් Compare කරලා අදහස් දක්වන්න පුරුදු වෙන්න එපා සහෝදරයා. කසුන් කියන්නේ මේ රටේ ඉන්න හොද Bulet එකක් බව කවුරුත් දන්නවා. ඒත් කසුන් කියන්නේ එකෙක්. මංගල ඩෙනෙක්ස් කියන්නේ තවත් කෙනෙක්. මූත් හොද Voice talent එකක් තියෙන කොල්ලෙක්. ඕනම ගායකයෙකුට ගායනයක් සාර්ථක ව ඉදිරිපත් කරන්න Back කරන Music group එක බලපානවා. මට දැනුනේ මූට Voice balance කර ගන්න අපහසුවක් තියෙනවා මේ Backing එකත් එක්ක. ඒක මුගේ තියෙන දුර්වල කමක්ම නෙවෙයි. Backing aul. වෙන තැන් වල මම දැකලා තියෙනවා Stage sing කරනවා මූ හොදට.

    • @r.m.isurubuddikasenawirath5448
      @r.m.isurubuddikasenawirath5448 3 года назад +1

      @@DESERT_FIGHTER orginal අහල කතා කරනවා නෙවෙයි සහෝදරයා මාත් ඕක වෙන කෙනක් කියනවා අහලා තමා original එක ඇහුවේ සෙට් වෙන්නේ නැති නිසයි නෑ කිවේ ඔයාට සෙට් නම් ඔයා අහන්න...😁

    • @samanfernando4482
      @samanfernando4482 3 года назад

      Uba AwiLla kiyapan....gona

  • @janakasampath8196
    @janakasampath8196 5 лет назад

    patta

  • @surukakumari5994
    @surukakumari5994 5 лет назад

    niyamai ayye..suba gaman oyata..bs..dp

  • @damithchathuranga7362
    @damithchathuranga7362 5 лет назад

    ammo macho eka dalamata qwa aaa... uba first wenawa meke. ❤❤