Sudu Rala Galkula Matha (සුදු රළ ගල්කුල මත) | Viraj Bathiya | Ma Nowana Mama | TV Derana

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 25

  • @lathawessendorf-vn7nh
    @lathawessendorf-vn7nh 5 месяцев назад +3

    "මා නොවන මම "වැඩසටහන් වලින් සමනලී පොන්සේකා ගෙන් පස්සෙ අහපු ලස්සනම සිංදුව ..හඬ සංගීතය පදරචනය සියළු දේ අනර්ඝයි...
    මේ වැඩසටහන තිබුන දවසේ ඉදන් දවසට 5-6 පාරක් මම මේ සිංඳුව අහනව...
    දැනුත් ට්‍රේන් එකේ යනගමන් මේ අහන්නෙ 4 වෙනි පාරට ...ඇබ්බැහිවීමක් වගේ ...
    ජයෙන් ජය!!!❤❤❤

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 2 месяца назад

    ඒ voice එක🥺❤❤

  • @EyaiMamai-tc2od
    @EyaiMamai-tc2od 5 месяцев назад +2

    ❤ හරිම ලස්සන යි

  • @tharakakonara8526
    @tharakakonara8526 7 месяцев назад +5

    ඔබ ඇසූපිරූ තැන් ඇති ගායකයෙක් ❤️🫶

    • @VirajBathiya
      @VirajBathiya 3 месяца назад

      ❤ බොහොම ස්තූතී ඔබට

  • @milindapramod
    @milindapramod 3 месяца назад

    ❤️👊 සුපිරි

  • @salindaherath934
    @salindaherath934 6 месяцев назад +2

    ❤❤❤❤ niyamayi

  • @sumithbandara5331
    @sumithbandara5331 3 месяца назад

    Congratulations macho 💗💗

  • @ThiyunuwanJayasena
    @ThiyunuwanJayasena 7 месяцев назад +4

    මේක play කරනව tempo වැඩියිනේ. එහෙම උනාම රහට ගයන්න අමාරුයි. කලබලයි, feel නෑ වගේ තේරෙන්නෙ ඒ නිසයි.

  • @Sadaruwan611
    @Sadaruwan611 7 месяцев назад +1

  • @sampathyakkala
    @sampathyakkala 5 месяцев назад

    Reverb කෙලලා ඇරියට සිංදුවෙ ෆීල් එක ගන්ඩ බෑ mix කරන මහත්තයෝ 🙏🏻

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 7 месяцев назад +4

    මේව නිකන්ම නිකං සින්දු නෙවෙයි...පපුවට දැනෙන ඒව...ගායනය හොදයි...but දැනෙන්නෙ නැ...sorry ...🥺❤👏

    • @shamiladilshan1702
      @shamiladilshan1702 7 месяцев назад +1

      සිරා චාමරගේ ගායනය තරම් හිතට වදින්නේ නෑ

    • @gayanianuruddhika6459
      @gayanianuruddhika6459 2 месяца назад

      ඉතින් බං මේ චාමරද😂 ලස්සනට sing කරනවා.චාමරම වෙන්න ඕනි නෑනෙ

    • @dandeniya7166
      @dandeniya7166 26 дней назад

      Hby chamarage original ekta wada feel meknm❤

  • @janithcham1221
    @janithcham1221 7 месяцев назад

    කලබලයි නේ. එච්චර ෆීල් වෙන්නෙ නෑ

    • @jeewan8145
      @jeewan8145 7 месяцев назад +1

      Amo amo kapuge ser🙏🙏

  • @charithjayawardana3891
    @charithjayawardana3891 7 месяцев назад

    Not feel sorry.. careful when singing song like this .

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 7 месяцев назад +3

    ❤❤

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 6 месяцев назад +1

    ❤👍