Thaniwenna Ida denna

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 265

  • @KamalaLiyanage-tj9oh
    @KamalaLiyanage-tj9oh 8 месяцев назад +7

    මිහිරි ගායනයක් හෑමදාටම අහන්න පුළුවන් ගීතයක්

  • @chamudithachamudithacool2672
    @chamudithachamudithacool2672 Месяц назад +1

    මෑතකදී වියෝ වූ අජිත් ආරියරත්න කලාකරුවානෙනි නිවන් සුව 😪💗

  • @renurathnayaka3126
    @renurathnayaka3126 5 лет назад +27

    ඔබම ඇවිත් ඔබම ගිය පසු
    කුමටද සිනහවන්...
    කුමටද සැනසුමන්...
    මගෙ හදවත රිදුම් දී අවහිරව ඇත...
    ඉතින් මා තනි වන්නම්...
    වැලපෙන්නම්..

  • @keshansrk6099
    @keshansrk6099 3 года назад +26

    අලුතින් එන කවර් වැඩක් නෑ ඔරිජිනල් මියුසික් එකෙන් අහලා බලන්න මේ වගේ නියමයි

    • @SapumalMoragoda
      @SapumalMoragoda 2 года назад +3

      අනිවා !

    • @nandanalakmal4599
      @nandanalakmal4599 Год назад +1

      හදවතට දැනෙන්නේ මුල් ගැයුම පමණි

  • @chinthanaekanayake3469
    @chinthanaekanayake3469 5 лет назад +17

    පෙම්කල සිතකට සාප නොකළ මැන වෙන හිතකට පෙම්කල දවසේ ...

  • @insanetraveler9620
    @insanetraveler9620 2 месяца назад +1

    යුගයක සෙනහස
    සිතුවිල්ලක් වී
    සැගවුනි මතකය අග රහසේ... 🥲🤍💐
    ඔබට සුභ ගමන් 😔

  • @dinusharajapaksha9079
    @dinusharajapaksha9079 5 лет назад +5

    ඈ......ත අතීතයට මගේ හිත ගියා,ඒ කාලේ කවදාවත් එන්නෑ 😥😥😥😥අය මේ වගේ ගායකයෝ බිහිවෙන්නෑ,සිංහල සංගීතයේ අවසානය

  • @anomajayasinghe9188
    @anomajayasinghe9188 5 лет назад +17

    "යුගයක සෙනෙහස සිතුවිල්ල ක් වී
    සැගවිනී මතකය අද රහසේ ...."
    පෙම්කල සිතකට ශාප නොකල මැන
    වෙන හදකට පෙම්කල දවසේ ...."

  • @Wish4you.4
    @Wish4you.4 3 года назад +10

    මැකුනු අතීතේ නටබුන් අතරේ මා තනි වූ දා දිවි කතරේ ..... වසන්තයේ තුන් මංසල අභියස ඔබ ඇත ඔහු සුලගිලි අතරේ.....❤️

  • @MyShermila
    @MyShermila 7 лет назад +8

    තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි.
    වැලපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි
    යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී
    සැගවිනි මතකය අග රහසේ ....ලස්සන ම ගීතයක් !

  • @Suriyarachchi
    @Suriyarachchi 2 месяца назад +1

    නිවන් සුව ලැබේවා ඔබට 😢😢

  • @tgschinthaka
    @tgschinthaka 12 лет назад +5

    මැකුණු අතීතේ නටබුන් අතරේ මා තනිවූදා දිවි කතරේ
    වසන්තයේ තුන් මංසල අබියස ඔබ ඇත ඔහු සුලගිලි අතරේ .....!!!

    • @nilukaniluka2911
      @nilukaniluka2911 5 лет назад

      Thaniwenna ida denna matai mage sithatai welapenna idadenna matai mage nethatai

  • @nadiwithaki579
    @nadiwithaki579 2 года назад +1

    Nisho oyawa godak mathak wenawa. Apita kawadawath ekathu wenna bari wei. Man godak adarei

  • @imashaamandi4333
    @imashaamandi4333 4 года назад +2

    adaraya agamaki kiuwt yaluu,it is very deangours feel.i like it.good luck wenuu aiye oyt...!!!!!!!!!!!!!

  • @KamalaLiyanage-tj9oh
    @KamalaLiyanage-tj9oh Год назад +2

    Excellent song

  • @thilinikrishangani403
    @thilinikrishangani403 3 года назад +2

    තනිවෙන්න ඉඩදෙන්න මටයි මගේ හිතටයි,,,,

  • @gayankumara6888
    @gayankumara6888 10 месяцев назад

    Me song eka aheddi... Oyawa mathak una..... Oya lassanata innawa dakiddi marama santhosai... Oya mawa prathikshepa kale hemapattenma sadarana hethu thibuna nisa..oya godak dura hithala weda karana kenek.. Hemadama sathutin inna roshi

  • @a.s.pa.s.p5537
    @a.s.pa.s.p5537 6 лет назад +1

    ගෙවුණු අතිතෙ නටබුන් අතරේ.... මා.තනිවුණු දා දිවිකතරේ..වසන්තයෙ තුංමංසල අබියස.ඔබ ඇත ඔහු සුලගිලි අතරේ. තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගෙ හිතටයි........

  • @charithathukorala5932
    @charithathukorala5932 9 лет назад +9

    මැකුණු අතීතේ නටඹුන් අතරේ
    මා තනිවූදා දිවි කතරේ...
    වසන්තයේ තුන් මංසල අබියස
    ඔබ ඇත ඔහු සුළැගිලි අතරේ ....

  • @disnadisna5743
    @disnadisna5743 6 лет назад +20

    මගේ මතකෙ අදින් වසර 18 ක් ඈතට දිවගියා.ඒ මං ඔයාට ගොඩක් ආදරය කළ නිසා.අපේ පෙර අකුසලයක් වෙන්න ඇති.මගේ හිත මං එතනම නතර කරා..කළාවට පුළුවන් කෙනෙක් නපුරු කරන්නත් සංවේදී කරන්නත්.මේ වගේ සංවේදී ගීත අද ඇහෙන්නෙ නෑ හොඳ වෙලාවට.අද ගායකයො එයාලම කියල එයාලම අඩල යන නිසා අපිට හිතන්න දේවල් නෑ.
    ඒත් ඒ අතීතය මගේ හුස්ම යනතුරු මතකයේ රැදේවි.

  • @kapilabandara229
    @kapilabandara229 2 года назад

    මැකුණු අතීතේ නටබුන් අතරේ මා තනිවූදා දිවි කතරේ
    වසන්තයේ තුන් මංසල අබියස ඔබ ඇත ඔහු සුලගිලි අතරේ .....!!!
    ,,,,,,,,,

  • @pattabuwa2162
    @pattabuwa2162 3 года назад

    Best work brooooooooo ........#2021
    #යුගයක_සෙනෙහස_සිතුවිල්ලක්_වී සැඟවුනි #මතකය #හද රහසේ....

  • @kalumithkumara1222
    @kalumithkumara1222 8 лет назад +1

    Harima hageem bara sinduwak. thank you rohan brother. Exellent.

  • @sumithhemantha1082
    @sumithhemantha1082 7 лет назад +2

    ලස්සන සිංදුවක් අපේ කාලයේ ගොඩක් ආදරය කරපු

  • @megichathuranga2101
    @megichathuranga2101 7 лет назад

    godaaaak lassana wiraha geethayak...kochchara ahuwath epa wenne ne....adare wedanawa danunu hithakata me sinduwa hugak danenawa....nice

  • @sumithgunarathna2840
    @sumithgunarathna2840 3 года назад +1

    Heartfelt music, heartfelt rhythm and beautiful lyrics with beautiful song .

  • @mahiiren
    @mahiiren 13 лет назад +1

    ela malli ela......

  • @dilmiushars3160
    @dilmiushars3160 5 лет назад +1

    ගෙවුනු අතිතේ නටබුන් අතරේ
    මා තනිවුනු දා දිවි කතරේ😢😢

  • @nadeeshachathuranga.4579
    @nadeeshachathuranga.4579 3 года назад +1

    2021 ahana set eka ko balanna

  • @AnuraDilshan-lo4dm
    @AnuraDilshan-lo4dm Месяц назад

    ආසම සිංදුව❤

  • @gayaana5673
    @gayaana5673 8 лет назад +25

    තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි.
    වැලපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි..

    • @bittertruth1831
      @bittertruth1831 8 лет назад +5

      gayaana සොදුරු සිතැත්තී ... thani wennai welpennai hithata ida denna epa. hithata galaaagena yanna ida denna. wasanthaya laga lagama enawa .. sathutin hinaaawela inna..

    • @sunethmalinga9053
      @sunethmalinga9053 7 лет назад +1

      gayaana සොදුරු සිතැත්තී ai thani wenne me mn inne mona thaniyakda tharahada

    • @soundeye8689
      @soundeye8689 7 лет назад

      gayaana සොදුරු සිතැත්තී. haha

    • @prasannavidanelage6494
      @prasannavidanelage6494 6 лет назад

      gayaana සොදුරු සිතැත්තී athama thama

    • @wathsalawidanapathirana9467
      @wathsalawidanapathirana9467 6 лет назад

      Ha.ha.taniyama.innako

  • @surangisenadera1161
    @surangisenadera1161 3 года назад +1

    Lassanai

  • @luckygirl3511
    @luckygirl3511 5 лет назад +2

    Oyage adare oyage senihasa mata himi unath oyawa kawadawath mata himi ne.Adarayak widina athare e adare magema wenne ne kiyala hitha Kochcharanam tawenawada., eth me wage sinduwak aheddi e wedanawath mihirak widiyata hadawathata dennenewa. Hadawatha sparsha karapu githayak 😥

  • @sanjeewaniniluka7466
    @sanjeewaniniluka7466 8 лет назад +6

    තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ සිතටයි......
    වැලපෙන්න ඉඩ දෙන්න
    මටයි මගේ නෙතටයි

    • @rahulshekr3846
      @rahulshekr3846 7 лет назад

      sanjeewani niluka geunu athithaye nata bun atharee. .Maa thani unu daaaa

    • @rohanfernando2557
      @rohanfernando2557 6 лет назад

      sanjeewaniretgotegotbtro niluka

  • @nalakamawanalla1141
    @nalakamawanalla1141 6 лет назад

    Niyamai supire godakh Lassanai nice songs with my favorite songs Tnx 💃

  • @nilanga410
    @nilanga410 8 лет назад

    Very nice song. thanks for upload.

  • @sunethsanjeewa4125
    @sunethsanjeewa4125 2 года назад

    Oyaa sathutin inna Rohan malli mama oyaata hemadamath Aadareii

  • @amalisewwandi7345
    @amalisewwandi7345 6 лет назад +1

    තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ සිතටයිි. වැලපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි

  • @sachalithiwanka9056
    @sachalithiwanka9056 4 года назад +1

    Pem kala sithakata
    Sapa nokala mena
    Wena hadakata
    Pem kala dawase.......
    💞💞💞💞💞💞💞💞

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 6 лет назад +1

    What a melody,great.

  • @ධණූ
    @ධණූ 2 года назад

    තද බන් ඇ ❤️❤️❤️❤️

  • @lathavera8501
    @lathavera8501 2 месяца назад +1

    I like this song

  • @GeethMilan
    @GeethMilan 5 лет назад +2

    H.M Jayawardena
    nam wu e shreshtayage thanuwak :(

  • @keshansrks8387
    @keshansrks8387 2 года назад +2

    මේකත් අදි මාත්‍ර්‍රාවක්

  • @hansalaalwis6087
    @hansalaalwis6087 11 лет назад

    Mr chanaka gr8 meyai sabama premaya

  • @minindudissanayaka1700
    @minindudissanayaka1700 Год назад +1

    2023 ❤

  • @shanikamadumalishanika3040
    @shanikamadumalishanika3040 6 лет назад

    godak godak lassanay. thanivenna ida denna matay mage hithatay. velapenna ida denna matay mage nethatay.....🌺🌺🌺🌺🌺🌺

  • @bharathathilakshana9761
    @bharathathilakshana9761 6 лет назад +1

    පෙම් කල සිතකට සාප නොකල මැන ....😥
    වෙන සිතකට පෙම් කල දවසේ .....😔

  • @shalikamuthukuda2359
    @shalikamuthukuda2359 10 лет назад

    niyamai ,,geunu atithaye natabun athare,,mathani u da divikathare

  • @jayanthabandara5184
    @jayanthabandara5184 12 лет назад

    thanks for uploading machung...really a nice song..i really like it..

  • @nilukaniluka7365
    @nilukaniluka7365 5 лет назад

    හරිම දුක්බර සිංදුවක්

  • @nishafernando9112
    @nishafernando9112 11 лет назад +2

    තනිවෙන්න ඉඩ දෙන්න,,,,,
    මටයි මගේ හිතටයි,,,,,,,,,,,,

  • @sisiragallage6782
    @sisiragallage6782 7 лет назад

    Ugayak සෙනෙහස සිතිවිල්ලක් vi සැඟවුණු hada pathulak රහසේ

  • @chanchalasamanali4597
    @chanchalasamanali4597 8 лет назад

    harima lassanai kochchra ahuwat apa wenne nati getatak
    tikak dukaiii neda

  • @hiranhettiarachchi2096
    @hiranhettiarachchi2096 5 лет назад +3

    Unforgettable song...❤️❤️❤️

  • @renukadamayanthi7237
    @renukadamayanthi7237 8 лет назад +2

    godak lassana sinduwak hagimbsrai dukai.....💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝..........?

  • @ravindasilva
    @ravindasilva 11 лет назад

    good job, nice collection.

  • @doulakalinga765
    @doulakalinga765 10 лет назад +3

    Adare vedawana adunanne,adaren vedanawa vidapu aya vitharai..Thani venna Ida denna matai..mage hithatai..

    • @upullshantha9973
      @upullshantha9973 10 лет назад

      hello

    • @gaiya179
      @gaiya179 10 лет назад

      oya adare wedanawa vidpu kenekda

    • @upullshantha9973
      @upullshantha9973 10 лет назад

      ne ane

    • @sampathniroshan6472
      @sampathniroshan6472 8 лет назад

      Doula Kalinga hi 0097470038954 imo call me

    • @MrAbiman
      @MrAbiman 7 лет назад

      mey ponnayo minissu youtube enne sindhu ahanna , mol amaruwa thiyanwanam badu pot ekkata gihin baduwak gahapan

  • @dhanushkaheendeniya9038
    @dhanushkaheendeniya9038 10 лет назад

    great work bro.. unforgettable song...

  • @bandarabaduge7797
    @bandarabaduge7797 6 лет назад +4

    මගේ ආදරනීය තරූ .. ඔයාගෙ සදාකාලික මතකඑක්ක මම ජීවිතය පුරාම නතර වෙලා .. කොහේ හිටියත් ඔයා එන්න ලග නතර වෙන්න බැරි නම් ඇවිත් යන්න හරි එන්න

  • @chamathgunathilake1589
    @chamathgunathilake1589 10 лет назад +1

    When I listen to this song, "Gihani" you are coming to my mind.

    • @koshiladaragala2129
      @koshiladaragala2129 9 лет назад

      pem kala sithakata
      shaapa nokala mena
      wena hithakata
      pem kala dawase...
      godak lassanai.jeewithe dukai

  • @upathissamendisbandara6677
    @upathissamendisbandara6677 6 лет назад +5

    One of the greatest songs!

  • @shamilajd3609
    @shamilajd3609 3 года назад +1

    💯
    Ammage

  • @malaranathunga294
    @malaranathunga294 7 лет назад +1

    mage Asama geethaya....

  • @yonakaranawaka8722
    @yonakaranawaka8722 9 лет назад

    aඅපූරුයි ලස්සනයි

  • @theroad357
    @theroad357 2 года назад

    Niyamai

  • @sivaathukorala2314
    @sivaathukorala2314 2 месяца назад

    Rest in eternal peace. 😢😢😢 the great siger Ajith .

  • @konarakonara2252
    @konarakonara2252 4 года назад +1

    These songs will last for ever

  • @ranjitharunasiri8
    @ranjitharunasiri8 10 месяцев назад

    Api adarei hamadamath

  • @subaniudeshika6951
    @subaniudeshika6951 5 лет назад +2

    තනි වේ‍න්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි වැලපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි අයි ලව් යු සුදු ඔයාට හැමදාම අාදරේයි

  • @sewminianuththara8735
    @sewminianuththara8735 3 года назад +2

    I miss you (m)☸✝❤👑✌☝🇱🇰

  • @surangaamal5651
    @surangaamal5651 7 лет назад

    Lassanai godaaaaaaaak

  • @awanthijayawardena317
    @awanthijayawardena317 10 лет назад +1

    me sinduwa godak denekge jewitha walata sameepa ati

  • @hansikamadhavi2587
    @hansikamadhavi2587 6 лет назад

    very nice song...

  • @ashaniranjala1572
    @ashaniranjala1572 7 лет назад

    තන වෙන්න ඉඩ දෙන්න මටයි මගෙ හිතටයි .....

  • @eroosinghawansha6270
    @eroosinghawansha6270 6 лет назад

    lassana cover ekak

  • @inokasandamali9239
    @inokasandamali9239 5 лет назад

    Mamath kemathi thaniwelama inna adaraya godak napurui

  • @sudharakalakshan5798
    @sudharakalakshan5798 6 лет назад

    lyric patta koliti mama as mula kotasata

  • @chamaonline7458
    @chamaonline7458 3 года назад +1

    me music walta sinduwa mara vidhta danennwa

  • @IsharaSeuwandi-of8pe
    @IsharaSeuwandi-of8pe 8 месяцев назад +1

    ❤❤❤❤

  • @srilanka829
    @srilanka829 7 лет назад

    lassanai.godak

  • @madushandesilva6053
    @madushandesilva6053 11 месяцев назад +1

    කියන්න වචන නැහැ 😊

  • @samakumaridissanayaka8594
    @samakumaridissanayaka8594 6 лет назад

    ane lassanay godak asay ahannath loku therumak thiyena nisa💔💔💔💔💔💔💔💔💔💔💔

  • @ChEfKuNcHaNaFeRnAnDo
    @ChEfKuNcHaNaFeRnAnDo Месяц назад

    niwan suwa obata.

  • @lakshmanweerasekara5087
    @lakshmanweerasekara5087 7 лет назад

    excellent song....

  • @roshanindika10
    @roshanindika10 12 лет назад

    තනිවෙන්න ඉඩ දෙන්න
    මටයි මගේ හිතටයි
    වැළපෙන්න ඉඩ දෙන්න
    මටයි මගේ නෙතටයි

  • @srinathwijerathna4826
    @srinathwijerathna4826 4 года назад

    Nice Song ....

  • @sarathgunanawaththa3125
    @sarathgunanawaththa3125 6 лет назад

    Wedanawak danuna nice

  • @realhero5655
    @realhero5655 4 года назад

    Pattama sinduvak

  • @ranjitharunasiri8
    @ranjitharunasiri8 7 месяцев назад

    Aadarei marenakalma

  • @kasuniharshika4330
    @kasuniharshika4330 2 года назад +1

    💕💕💕💕

  • @chithrakumari7258
    @chithrakumari7258 7 лет назад

    thanivenna idadenna matai mage sithatai, valapenna ida denna matai mage nethatai,

  • @krisanthichandimali8376
    @krisanthichandimali8376 8 лет назад

    very nice song .

  • @madushankashminda494
    @madushankashminda494 6 лет назад +1

    ගෙවුනු අතීතයේ

  • @susanthadayarathne4737
    @susanthadayarathne4737 8 лет назад

    VERY NICE SONG

  • @minalidanushika5882
    @minalidanushika5882 3 года назад

    Thaniwenna ida denna matai mage hithatai😖

  • @manjulalakmali2702
    @manjulalakmali2702 7 лет назад

    thaniwanna idadanna matai mage hithatai walapanna ida danna matai mage nathatai

  • @chaturielvitigala9094
    @chaturielvitigala9094 12 лет назад

    godak lassanay.

  • @kumarikumari502
    @kumarikumari502 8 лет назад +2

    ලස්සනයි

  • @vanivani7835
    @vanivani7835 7 лет назад

    godak lassaniiiii

    • @rahulshekr3846
      @rahulshekr3846 7 лет назад

      Vanitha Vanitha thani venaaa ida denaaaaaa

    • @vanivani7835
      @vanivani7835 6 лет назад

      @@rahulshekr3846 .😁😁😂