Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දෙවි පියාණෙනි ඔබේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා 🙏 ආමේන් ජේසු
ජේසුස් වහන්සේ ගේ නාමයෙන් මගේණය බරින් නිදහස් වෙන්න පිහිට වෙන්න දෙව් පියාණෙනි .🙏
ජේසුනී පිහිට ඉල්ලාන්නාවු සියල්ලනටම පිහිට වුව මැනව ආමෙන්.🙏
මගෙස්වමියා මගෙදරැවන් ඔබවහන්සේට බාර යිමගෙජේසුනි ප්ර්සන්සාවේවාආමේන්
උතුම් දේව මාතාවනි දේව පියානනි මගෙ මහත්තයා ඉක්මනින් සුවපත් කර දෙන්න 😢ආමේන්🙏
සියලු දෙනාටම යහපතක්ම උදා වේවා. 🤲🤲🤲
ජේසුස් වහන්සේගේ නාමයෙන් මගේ පව්ල සමඟි කරන්න... ආමෙන් 🙏🙏🙏🙏🙏🙏
මගේ ජේසු වහන්සේගේ පිහිටින් මගේ ප්‍රාර්ථනාව ඉටු වේවා ආමේන් ❤❤
ඊයේ දින දැඩි විශ්වාස යෙන් මෙම බලගතු යැදුම සිදුකල බෞද්ධ මා හට අද දින අත් විදින්නට ලැබුන මහා ප්රාතිහාර්යයට දයාබර දෙවි පියානන් වහන්සේ ටත් , ජේසුස් වහන්සේටත් , දේව මෑණියන්ටත් ආනේක වාරයක් ස්තූති වේවා🙏🙏🙏🙏 ප්‍රශංසා වේවා🙏🙏🙏🙏
යේසුස් වහන්සේගේ නාමයෙන් මගේ ලොකු පුතාගේ ඔළුවේ තියෙන හමේ රෝගය ඉක්මනින් සුව වේවා
ජේසුස් වහන්සේ ගේ නාමයෙන් මගේ දුවගේ හෘර්ද රෝග සුව වේවා 🙏🙏🙏🙏.. අමේන් 🙏🙏🙏🙏🙏
ඉක්මනින් sri ලංකා වට.යන්න පිහිට.වුව .මැනව.amen❤
ජේසුනි දිවි පියාණෙනි මගේ ණය වලින් නිදහස් වීම සඳහා මට මුදල් ලබා දෙන මැනවීය මුදල් වෙන මාර්ගය පෙන්ව මැනව ඉක්මනින්ම මානායවලින් නිදහස් කළ මැනවිය ආමෙන්
මට ලබා දුන් සියළු දේට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්වාමීනි ආමෙන්ආමෙන් ආමෙන්
ජේසුනි මෙ දරැවන්ගේපියාගේ බෙබදුකම සදහටම නැතිකරදෙන්නදුක්විදින දරැවන් ජේසුපිහිටයි අාමෙන්
ජෙසුස් වහන්සේගේ නාමෙට නමස්කාර වේවා ගවුරව වේවා මහිමය වේවා ප්‍රශන්සා වේවා ආමේන් පියනනී ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉස්ට කර ගන්න ජෙසුස් වහන්සේගේ ආසිර්වාදය නිරන්තරයෙන් ලැබේවා ආමේන් ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ❤❤
මගේ දෙවිපියාණෙනි මගේ මහත්තයට මේ මාස දෙක එතුලත් ඉක්මනට ඉෂ්රායල් රටට යන්න ලේබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
ජෙසුනි මගේ දරුවො දෙන්නා මගේ ලගට ගන්න පිහිට වෙන්න අමෙන්
අහො දයාබර ජේසුනී මා ඔබවහන්සේගෙන් ඉල්ලු යැදුම දෙවිපියානන්ගෙන් ලබා දුන මැනව .ආමේන් !🙏
මටත් ලොතරැයි ජයක් ලබාදෙනුමැන,ජේසු තුමනි ආමෙන්.
ජේසු මාතාවනි! මගේ ඉල්ලීම ඉටු කරදෙන සේක්වා!!!
මගේන් මහත්තයා ගේත් දුක් කරදර නිමා වේවා ජේසුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අහෝ ජේසුණි මාගේ විදෙස්ගත වී සිටින මාගේ පුතා මාගේ ලගට ගෙනත් දෙනු මැනව ආමෙීන් .
දෙවීිිි පියාණෙනී ඔබෙී ශුී නාමයට පුශංසා වෙීිවා .මාගේ වැරදි කමා කර මැනවී. ආමෙීිින්
මගේ දරු මනුබුරන් මගේ දේපල ඔබවහන්සේට බාරයි
ආමේන් ❤ආමේන්❤ ආමේන් ❤🙏🙏🙏🙏🙏
ජේසු ණි මගේ පුතා රොසන් එයා මානසික පීඩනය ඉවත් කර එයාට හිතේ සතුටින් නාවික හමුදා වේ රැකියා කරන්න ඔබ වහන්සේගේ අසිර්වද දුන මානව
මගේ දරුවගේ පවුල සමාදාන කරලා දෙන්න එයාලාගේ හිත් වල තියෙන තරහා නැති කරලා සමාදාන කළමැනව
අනේ ජේසු පියාණනි මට දරු සම්පතක් ලබා දෙන්න පියාණනි ආමේන් 🙏🙏
අනෙජෙසූනි මගෙ දුවට දරු සම්පත් දෙන සෙක්වා
දෙවි පියානෙනි මගේ මේ නිවස විකුනා දෙන්න මට මානසිකව සතුටින් ඉන්න ලැබේවා
මගේ පවුල් ජීවිතේ සතුටින් අවංකව ගත කරන්න ලැබේවා.ආමේන්
අහො පෙම්බර ජෙසුනි ආශිර්වාද කර ආරක්ෂා කල මැනව🙏🙏🙏 නය බරින් මුදවා ගත මැනව🙏🙏🙏 ආමෙන් ❤️🙏❤️ ආමෙන් ❤️🙏❤️ ආමෙන් ❤️🙏❤️ ජෙසු 🙏ස්තුති
මාගේ මහත්තයාගේ විදේශ ගමන සාර්ථක කර දෙන්න. ඔබ වහන්සේගේ පිහිට අපි සියලු දෙනාටම ලැබේවා කරදර බාධක දුරු වේවා මගේ දුවගේ ඉගෙනීම වාඩ කටයුතු සාර්ථක වේවා🙏🙏🙏🌼🌼🌼
ජෙසුපිහිටයි ජෙසුපිහිටයි ජෙසුපිහිටයි
ජේසුනේ මාගේ දුවට දරු සම්පතක් ලබා දෙන්න
Jesu tumani mage tiyena siyaluma prasna wisadala mage tiyena siyaluma Naya barin nidahas karanna jesuswahansa amen
මට.ධනසම්පත්.ලැබේවා.ජේසුනි.ආමේන්.ආමේන්❤🙏❤
Mata සහ මල්ලිට ලැබෙන්න තිබෙන සියලුම මුදල් ලැබෙන්න සලසා දෙන්න ජෙසුනි Amen
මට ධන සම්පත් හිමි වෙවා .අමෙන් අමෙන්
මගෙඅපලඋුරැවෙවා ,දරැවන්ගේඅපලඋරැවෙවා මහත්තයාඅරක්ෂාකරලාදෙන්න,විශ්ව මාතාවටඅනෙක්වාරයක් ,ස්තුතිය
Mage daruwanta yahapat labadenna mage nangita hadunum pata labila reyawak labadenna ජේසුස් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව labadenna ❤❤❤❤🙏🙏🙏🙏
ජෙසුනි මගේ කකුලෙ ආබාදය සුවකර දෙවා සොදේ ජෙසුපිහිටයි
මාව මේ නය බරින් මුදවා දෙන්න..ජේසුනී..ආමේන්..🙏🙏
දෙවියන් වහන්සෙගේ පිහිටින් මගේ හස්බන්ගේ තියෙන හැම හිනයක්ම ඉස්ට වේවා...ආමේන්❤
ජෙසුනි ම්ගෙ ආර්ථිකය දියුනුව ලැබේවාලැබේවා
ජේසුස්වන්ගේ නාමයෙ විනූජ දිලික්ෂ පුතා මත් උවදුරුවලින් බේරාගෙන මේදරුවා කිකරු හොදලමයෙක් කරදෙන සේක්වා තවද මගේ දරුවන් හතරදෙනාගේත් මගේත් සියලූම ලෙඩදුක් කරදර බාදක වලින් අපිව බේරාගන්න මේ සියල්ලක්ම ඉස්ටකරදෙන සේක්වා ජේසුස්වහන්සේගේනමයෙන් අපිට ලැබේවා ජේසුස් වහන්සේට ඉස්තුතිවේවා ප්රස්න්සා වේවා ආමේන්
අනේ මගේ අබ්බා පියාණනී මගේ පවුලටම ප්‍රංශයට රැගෙන යන්න ඉක්මනට ප්‍රශ්න සියල්ල විසදුවාට ස්තුතියි ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරවය ඔබ වහන්සේට පමනයි ..ආමෙන්
මගේ දියණියගේ අසනිපය සුවපත් කරදුන මැනවි දෙවි පියාණෙනි
මේ වසර අවසානය ට පෙර මගේ සියලුම ණය ගෙවලා මට මිනිසුන්ට ලැජ්ජාව ක් නොවි ජිවත් වෙන්න ඉඩ හදලා දෙන්න
සෙනායා දුවටසතුට සැනසුම අපේ අදරය බලාපොරොත්තු ඉටුවේවා
මගෙ දරුවන්ට විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් වීසා පරක්කු නිසා කරදරයෙන් සිටිනවා ඔවුන්ට ඒ දේ ඉටුකර ගැනීමට පිහිට වුව මැනව. ජේසුපිහිටයි!
මාගේ අසනීප තත්ත්වය සුව කර දැන් මැනවීම ජේසුනේආමෙන්
ජේසුස් වහන්සෙ ජිවමානයි මාගේ අසනිපය සුව කරන්න
මාගෙ ජේසුනී මාගෙ දුක්වේදනා රැක දෙන්න දෙවියන් වහන්සෙගෙ නාමයෙන් ජේසුනී 🙏🙏🙏🙏🙏🙏
මගේ පුතා ඉන්න පීඩනය දුරු කල මැනව ආමීන්🙏
ජෙසුනි මෙි ණය බරින් නිදහස් කර දෙන්න ආදර ජෙසුනි මෙි මානසික ශාරිරික වෙිදනාවලින් නිදහස් කර දෙන්න ජේසුනි
Jesus wahansege namen mage naya barin midima sadaha ma hata lotarai pradana dinumak labadenna dewiyane.🙏🙏🙏🙏🙏
මට සියලුම සම්පත් හිමි වෙවා .අමෙන් අමෙන් ❤❤❤
Aneh jesune මට උදව් කරනු මැනවි ඔබ වහන්සේට ස්තුති prasansa වේවා ❤ 🙏
ජේසුනි මට පිහිට වන්න අවරුදු 30 ක් මගේ සිත් වේදනා දන්නේ ඔබ වහන්සේම පමණි මගේ සිතට සැනසීම ලබාදෙන්න ජේසුනි ආමෙන්
මම බෞද්ධ කෙනෙක් මගේ දරුවන්ට මගේ පවුලේ අයට මට සතුට සැනසීම ධනය ලැබේවා ඒ වගේම ඔබගේමේ යාඥාව බලපු මගේ හිතට ලොකු සතුටක් සැනසීමක් ලැබුණා ඒකට ඔබට අනේක වාරයක් ස්තුතියි ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා! ස්තුතියි
Amen ❤ 🙏🏻 jasuni mama oba karahi weswasa karami mama obata adaraya karami Amen ❤ 🙏🏻
ජෙසු ස්වාම්නි,මාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේ පවසා ඉටුකර දෙන්නෛ ස්තුතිය ආමෙන් 🙏🙏🙏🙏
ආදර ජේසු බිළිඳුනි අසරණ අපිට පිහිට වුව මැනව ❤❤❤❤. අපිට ඇති සියළුම ණය බරින් අපව නිදහස් කල මැනව. මගේ පුතාට හොඳ වැටුපක් ලබා දෙන්න ජේසුනි. මේ වසර අවසන් වීමට පෙර අපට පිහිට වුව මැනව ජේසුනි.
දෙවියන් වහන්ස මගෙ පැතුම් මල්ලිට නිදහස ලැබේවා
ආමේන් 🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️
ජේසුනී මට පිහිට වෙන්න සියලූම දුක් කරදර නීවේවා🙏🙏🙏🙏
ආමෙන් ජේසු පිහිටයි 🙏🙏🙏❤️
ජේසු පියාණනේ ඔබගේ ආශිර්වාද ලැබෙන්න ඕනේ උපයානාෂ්ට ස්තුති වේවා ගෞරවය ප්රශංසාරණයි මාලායාමේ ගොඩක් අසරණ වෙලා ඉන්නේ මම ඉන්නේ මගේ දරුවා ඉන්නේ ලැබෙන රටේ දරුවෙක් තුන්දෙනාම මගේ පුතාට අලුතජේසු පියාණනේ ඔබගේ ආශිර්වාද ලැබෙන්න ඕනේ උපයානාෂ්ට ස්තුති වේවා ගෞරවය ප්රශංසාරණයි මාලායාමේ ගොඩක් අසරණ වෙලා ඉන්නේ මම ඉන්නේ මගේ දරුවා ඉන්නේ ලැබෙන රටේ දරුවෙක් තුන්දෙනාම මගේ පුතාට අලුතෙන්ම දුවෙක් මීළඟදි කිසියම් කරේ කතෝලික් අනුකම්පා කරලා මර ගේ දරුවාව මගේ ඇසට මුණගැහෙන සඳ පියාණෙනි අවුරුදු 15කටත් වැඩීමයි දරුවා දාලා ඇවිල්ලා යහගන්න බැරි වුණා. මගේ දරුවා රත්තරන් පුතා ලේබලන්න රටේ පුතා කවට යන්න මේ අසරණ අම්මට උදව්වක් කරන්න පියන්නේ එදා අපට හද වෙනතුරු කඳුළෙන් මං ඔබ පියා නාස්ටර් යාඤා කරනවා ලංකාවට ගියත් කොච්චි කරපල්ලියට යනවාජේසු පියාණනේ ඔබගේ ආශිර්වාද ලැබෙන්න ඕනේ උපයානාෂ්ට ස්තුති වේවා ගෞරවය ප්රශංසාරණයි මාලායාමේ ගොඩක් අසරණ වෙලා ඉන්නේ මම ඉන්නේ මගේ දරුවා ඉන්නේ ලැබෙන රටේ දරුවෙක් තුන්දෙනාම මගේ පුතාට අලුතෙන්ම දුවෙක් මීළඟදි කිසියම් කරේ කතෝලික් අනුකම්පා කරලා මර ගේ දරුවාව මගේ ඇසට මුණගැහෙන සඳ පියාණෙනි අවුරුදු 15කටත් වැඩීමයි දරුවා දාලා ඇවිල්ලා යහගන්න බැරි වුණා. මගේ දරුවා රත්තරන් පුතා ලේබලන්න රටේ පුතා කවට යන්න මේ අසරණ අම්මට උදව්වක් කරන්න පියන්නේ එදා අපට හද වෙනතුරු කඳුළෙන් මං ඔබ පියා නාස්ටර් යාඤා කරනවා ලංකාවට ගියත් කොච්චි කරපල්ලියට යනවා. අනේ රත්තරන් ජේසු කියන්නේ තවත් පළඳන්න මට ලැබෙන්න ඕනේ. පහන ආලෝකෙ දල් කරනව ඉටු වන ආලෝකේ
මගෙ ආදර ජේසුනී මගෙ ලොකු පුතාගේ ජගත් පුතාගේ බීම නවතා දෙන්න මගෙ ජේසුනී එයා ට පල්ලියට යන්න හිත දෙන්න ජේසු ලගට ගිහින් සමාව ලබාගන්න ජේසු ලගට යන්බ හිත දෙන්න මගෙ ජේසුනී පිහිට වෙන්න ආශිර්වාද කරන්න මගෙ ජේසුනී ආමේන් ප්‍රසන්සා වේවා මහිමය වේවා ආලේලූයා ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Suddawu Adara Jesu Biliduni Dewiyan whansege Namayen Surangawa Siyalu Karadara Waling Araksha Kara denna Jesu Pihitai AMEN AMEN AMEN 🙏🏻🙏🏻❤❤🌹🌹
නමො මරියනි... ස්තුතියි ඔබ වහන්සේ ට
Ane jesuni mage mahaththaya den beluwa gedara mildi genimatamilla mudal lebimata ashirawa karanu menawi amen
🙏🙏🙏🎉jesuni .mawa naya baring mawa nidahas karnna❤❤❤❤
මගේබැංකුනයනිදහස් කරලාදෙන්නදෙවියන්වාහන්සේගේකැමැත්තට අදදිනමුදල්ලාබදෙන්නමගේපුගේපුස්න නිදහස්කරලාදෙන්නඅබිමාන්හොදයහපත්දරැවෙක්කරලාදෙන්න
O Lord i need to you help me I trust in you my Lord god al multi your father in heaven hallelujah amen
ජේසුනි මගේ ආර්ථිකය වැඩි දියුනුවේවා දියුනුව ලැබේවා
මම අදපටන්ගන්න මගේ මෙම ව්‍යාපෘතිය දියුණුව කරා ගෙන යැම මට පිහිට වන්න ජේසුපිහිටයි
අනේ මගේ ජේසුනි දරුවාන්ට සැනසිමක් ලබා දෙන්න මේ දරුවාන්ටන් ගෙත් මගෙත් ලෙඩ රොග සුව කර දෙන්න මගේ ජේසුනි 🙏🙏🙏🙏 😢😢😢😢😢😢😢
ආදර ජේසුනි මට නීරෝගී සුවය දානය. කරන පිණිස ❤මාගේ උගුරේ සහ පපුවේ අමාරුවට සුවය නිදහස් කරන.පිණිස ආමෙන් ❤❤❤
මගේ මුදල් පෂ්නේ ව්සදලා දෙන්නෙ❤❤❤❤❤❤❤ජ්සගේ නාමන්🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
ආදර ජෙසුනි මගෙ දුවට පුතාට විවාහයට සහාකරුවෙක් සහාකාරියක්. ලැබෙන්න සලස්වන්න ජිවමාන ජෙසුනි ස්තූතියි ආමෙන් 🙏🏾🙏🏾🙏🏾
Jesupihitai jesuni apa නිසා yah na kalamanawa amen amen amen 🙏🙏🙏
හැකි ඉක්මනින් නිවස ගැනීමට ගැනුම් කරුවන් එවන්න පියානනී මගේ යාච්ඤාව අසා පිහිට වෙන්න ආමෙන් 🙏 ආමෙන් 🙏 ආමෙන් ජේසු 🙏💐💜✝️
Jesuni mage pul jiwithayata dewa ashiwadaya laba denna.api dennata hamadamath adaren inna pihita wanna.mata ikmanin eya gawata yanna pihuta uwa manawa.amen❤
ජේසුනි දෙවියන් වහන්සේගේ නාමයෙන් අපගෙ ආර්ථික යට ආසිර්වාද කරන්න ආමේන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ ජේසුස් වහන්ස .මා දැනට ටික කාලයක සිට සිතට කිසිම සැනසීමක් නැති ජීවිත යක් ගෙවමි එනම් මාගෙ මහත්තය යගේ ඇල්කොහොල් පානය කිරීම නිසා.මාගෙ සිතට සැන සීමක් ගෙන දෙන්න .මාගේ ජේසුස් වහන්සේගෙන් මා ඉල්ලමි .ආමීන් 🙏❤ ආමීන් 🙏❤ ආමීන් 🙏❤
ආදර ජෙසුනි මෙි මොහොතේ අසරණව සිටින මා හටනිසි අරමුණක් ලබා දුනමැනව ආමේන් ❤
ජේසුස් වහන්සෙග් නාමයෙන්මගේ උගස් කර තිබෙන නිවස අරවා ගන්න ලැබේවා
ආශිර්වාද කරනු මැන මගේ ජේසුනි 🙏🙏🙏🙏🙏
මගේ විදේශ සිහිනය සැබැවේවා ආමෙන්🙏
ජේසු ගේ නාමයෙන් මගේ අසනීප තත්වය දුරු කරලා මගේ සියළුම ගැටළු නැති කරන්න ජේසු නි 🙏🙏🙏
ජේසු පියානන් මගේ ලොකු පුතාට ඉඩමක්ගෙයක් ලබා දෙන්න පියානන් ආමෙන්
සිතාරන්ජනිගේන්මගේමුදල්ටිකලබදේන්දෙවියන්වහන්සේගේනමයෙන්
ජේසු බිලිදුනී ඔබවහන්සේට ස්තුති ප්‍රශන්සා වේවා 🙏🙏🙏💓💓💓
මම තාත්තා සුරංග නිරෝගී වේවා මුළු ලොවම සුවපත්වෙවා ❤️🙏🙏🙏🙏🙏ආමෙන් ❤️❤️❤️❤️
මගේ දුවගේ මානසික පීඩාවන් ඉවත් කර සා/පෙල විභාගය ඉහලින් ම සමත් වෙන්න ආශිර්වාද කරන්න ,මගේ සිහිනයද ජය ගන්න ආශිර්වාද කරන්න ,ආමේන් ජේසු පියාණන් වහන්සේගේ නාමයට
අනේ දෙවියනේ මගේ සියළුම බලාපොරොත්තු ඉටු වෙවා ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏
මගේ හිතට සැනසුම දෙන්න ස්වාම්නී 🙏
දෙවි පියාණෙනි ඔබේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා 🙏 ආමේන් ජේසු
ජේසුස් වහන්සේ ගේ නාමයෙන් මගේණය බරින් නිදහස් වෙන්න පිහිට වෙන්න දෙව් පියාණෙනි .🙏
ජේසුනී පිහිට ඉල්ලාන්නාවු සියල්ලනටම පිහිට වුව මැනව ආමෙන්.🙏
මගෙස්වමියා මගෙදරැවන් ඔබවහන්සේට බාර යිමගෙජේසුනි ප්ර්සන්සාවේවාආමේන්
උතුම් දේව මාතාවනි දේව පියානනි මගෙ මහත්තයා ඉක්මනින් සුවපත් කර දෙන්න 😢ආමේන්🙏
සියලු දෙනාටම යහපතක්ම උදා වේවා. 🤲🤲🤲
ජේසුස් වහන්සේගේ නාමයෙන් මගේ පව්ල සමඟි කරන්න... ආමෙන් 🙏🙏🙏🙏🙏🙏
මගේ ජේසු වහන්සේගේ පිහිටින් මගේ ප්‍රාර්ථනාව ඉටු වේවා ආමේන් ❤❤
ඊයේ දින දැඩි විශ්වාස යෙන් මෙම බලගතු යැදුම සිදුකල බෞද්ධ මා හට අද දින අත් විදින්නට ලැබුන මහා ප්රාතිහාර්යයට දයාබර දෙවි පියානන් වහන්සේ ටත් , ජේසුස් වහන්සේටත් , දේව මෑණියන්ටත් ආනේක වාරයක් ස්තූති වේවා🙏🙏🙏🙏 ප්‍රශංසා වේවා🙏🙏🙏🙏
යේසුස් වහන්සේගේ නාමයෙන් මගේ ලොකු පුතාගේ ඔළුවේ තියෙන හමේ රෝගය ඉක්මනින් සුව වේවා
ජේසුස් වහන්සේ ගේ නාමයෙන් මගේ දුවගේ හෘර්ද රෝග සුව වේවා 🙏🙏🙏🙏.. අමේන් 🙏🙏🙏🙏🙏
ඉක්මනින් sri ලංකා වට.යන්න පිහිට.වුව .මැනව.amen❤
ජේසුනි දිවි පියාණෙනි මගේ ණය වලින් නිදහස් වීම සඳහා මට මුදල් ලබා දෙන මැනවීය මුදල් වෙන මාර්ගය පෙන්ව මැනව ඉක්මනින්ම මානායවලින් නිදහස් කළ මැනවිය ආමෙන්
මට ලබා දුන් සියළු දේට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්වාමීනි ආමෙන්ආමෙන් ආමෙන්
ජේසුනි මෙ දරැවන්ගේපියාගේ බෙබදුකම සදහටම නැතිකරදෙන්නදුක්විදින දරැවන් ජේසුපිහිටයි අාමෙන්
ජෙසුස් වහන්සේගේ නාමෙට නමස්කාර වේවා ගවුරව වේවා මහිමය වේවා ප්‍රශන්සා වේවා ආමේන් පියනනී ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉස්ට කර ගන්න ජෙසුස් වහන්සේගේ ආසිර්වාදය නිරන්තරයෙන් ලැබේවා ආමේන් ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ❤❤
මගේ දෙවිපියාණෙනි මගේ මහත්තයට මේ මාස දෙක එතුලත් ඉක්මනට ඉෂ්රායල් රටට යන්න ලේබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
ජෙසුනි මගේ දරුවො දෙන්නා මගේ ලගට ගන්න පිහිට වෙන්න අමෙන්
අහො දයාබර ජේසුනී මා ඔබවහන්සේගෙන් ඉල්ලු යැදුම දෙවිපියානන්ගෙන් ලබා දුන මැනව .ආමේන් !🙏
මටත් ලොතරැයි ජයක් ලබාදෙනුමැන,ජේසු තුමනි ආමෙන්.
ජේසු මාතාවනි! මගේ ඉල්ලීම ඉටු කරදෙන සේක්වා!!!
මගේන් මහත්තයා ගේත් දුක් කරදර නිමා වේවා ජේසුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අහෝ ජේසුණි මාගේ විදෙස්ගත වී සිටින මාගේ පුතා මාගේ ලගට ගෙනත් දෙනු මැනව ආමෙීන් .
දෙවීිිි පියාණෙනී ඔබෙී ශුී නාමයට පුශංසා වෙීිවා .මාගේ වැරදි කමා කර මැනවී. ආමෙීිින්
මගේ දරු මනුබුරන් මගේ දේපල ඔබවහන්සේට බාරයි
ආමේන් ❤ආමේන්❤ ආමේන් ❤🙏🙏🙏🙏🙏
ජේසු ණි මගේ පුතා රොසන් එයා මානසික පීඩනය ඉවත් කර එයාට හිතේ සතුටින් නාවික හමුදා වේ රැකියා කරන්න ඔබ වහන්සේගේ අසිර්වද දුන මානව
මගේ දරුවගේ පවුල සමාදාන කරලා දෙන්න එයාලාගේ හිත් වල තියෙන තරහා නැති කරලා සමාදාන කළමැනව
අනේ ජේසු පියාණනි මට දරු සම්පතක් ලබා දෙන්න පියාණනි ආමේන් 🙏🙏
අනෙජෙසූනි මගෙ දුවට දරු සම්පත් දෙන සෙක්වා
දෙවි පියානෙනි මගේ මේ නිවස විකුනා දෙන්න මට මානසිකව සතුටින් ඉන්න ලැබේවා
මගේ පවුල් ජීවිතේ සතුටින් අවංකව ගත කරන්න ලැබේවා.ආමේන්
අහො පෙම්බර ජෙසුනි ආශිර්වාද කර ආරක්ෂා කල මැනව🙏🙏🙏 නය බරින් මුදවා ගත මැනව🙏🙏🙏 ආමෙන් ❤️🙏❤️ ආමෙන් ❤️🙏❤️ ආමෙන් ❤️🙏❤️ ජෙසු 🙏ස්තුති
මාගේ මහත්තයාගේ විදේශ ගමන සාර්ථක කර දෙන්න. ඔබ වහන්සේගේ පිහිට අපි සියලු දෙනාටම ලැබේවා කරදර බාධක දුරු වේවා මගේ දුවගේ ඉගෙනීම වාඩ කටයුතු සාර්ථක වේවා🙏🙏🙏🌼🌼🌼
ජෙසුපිහිටයි ජෙසුපිහිටයි ජෙසුපිහිටයි
ජේසුනේ මාගේ දුවට දරු සම්පතක් ලබා දෙන්න
Jesu tumani mage tiyena siyaluma prasna wisadala mage tiyena siyaluma Naya barin nidahas karanna jesuswahansa amen
මට.ධනසම්පත්.ලැබේවා.ජේසුනි.ආමේන්.ආමේන්❤🙏❤
Mata සහ මල්ලිට ලැබෙන්න තිබෙන සියලුම මුදල් ලැබෙන්න සලසා දෙන්න ජෙසුනි Amen
මට ධන සම්පත් හිමි වෙවා .අමෙන් අමෙන්
මගෙඅපලඋුරැවෙවා ,දරැවන්ගේඅපලඋරැවෙවා මහත්තයාඅරක්ෂාකරලාදෙන්න,විශ්ව මාතාවටඅනෙක්වාරයක් ,ස්තුතිය
Mage daruwanta yahapat labadenna mage nangita hadunum pata labila reyawak labadenna ජේසුස් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව labadenna ❤❤❤❤🙏🙏🙏🙏
ජෙසුනි මගේ කකුලෙ ආබාදය සුවකර දෙවා සොදේ ජෙසුපිහිටයි
මාව මේ නය බරින් මුදවා දෙන්න..ජේසුනී..ආමේන්..🙏🙏
දෙවියන් වහන්සෙගේ පිහිටින් මගේ හස්බන්ගේ තියෙන හැම හිනයක්ම ඉස්ට වේවා...ආමේන්❤
ජෙසුනි ම්ගෙ ආර්ථිකය දියුනුව ලැබේවාලැබේවා
ජේසුස්වන්ගේ නාමයෙ විනූජ දිලික්ෂ පුතා මත් උවදුරුවලින් බේරාගෙන මේදරුවා කිකරු හොදලමයෙක් කරදෙන සේක්වා තවද මගේ දරුවන් හතරදෙනාගේත් මගේත් සියලූම ලෙඩදුක් කරදර බාදක වලින් අපිව බේරාගන්න මේ සියල්ලක්ම ඉස්ටකරදෙන සේක්වා ජේසුස්වහන්සේගේනමයෙන් අපිට ලැබේවා ජේසුස් වහන්සේට ඉස්තුතිවේවා ප්රස්න්සා වේවා ආමේන්
අනේ මගේ අබ්බා පියාණනී
මගේ පවුලටම ප්‍රංශයට රැගෙන යන්න ඉක්මනට ප්‍රශ්න සියල්ල විසදුවාට ස්තුතියි ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරවය ඔබ වහන්සේට පමනයි ..ආමෙන්
මගේ දියණියගේ අසනිපය සුවපත් කරදුන මැනවි දෙවි පියාණෙනි
මේ වසර අවසානය ට පෙර මගේ සියලුම ණය ගෙවලා මට මිනිසුන්ට ලැජ්ජාව ක් නොවි ජිවත් වෙන්න ඉඩ හදලා දෙන්න
සෙනායා දුවටසතුට සැනසුම අපේ අදරය බලාපොරොත්තු ඉටුවේවා
මගෙ දරුවන්ට විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් වීසා පරක්කු නිසා කරදරයෙන් සිටිනවා ඔවුන්ට ඒ දේ ඉටුකර ගැනීමට පිහිට වුව මැනව. ජේසුපිහිටයි!
මාගේ අසනීප තත්ත්වය සුව කර දැන් මැනවීම ජේසුනේආමෙන්
ජේසුස් වහන්සෙ ජිවමානයි මාගේ අසනිපය සුව කරන්න
මාගෙ ජේසුනී මාගෙ දුක්වේදනා රැක දෙන්න දෙවියන් වහන්සෙගෙ නාමයෙන් ජේසුනී 🙏🙏🙏🙏🙏🙏
මගේ පුතා ඉන්න පීඩනය දුරු කල මැනව ආමීන්🙏
ජෙසුනි මෙි ණය බරින් නිදහස් කර දෙන්න ආදර ජෙසුනි මෙි මානසික ශාරිරික වෙිදනාවලින් නිදහස් කර දෙන්න ජේසුනි
Jesus wahansege namen mage naya barin midima sadaha ma hata lotarai pradana dinumak labadenna dewiyane.🙏🙏🙏🙏🙏
මට සියලුම සම්පත් හිමි වෙවා .අමෙන් අමෙන් ❤❤❤
Aneh jesune මට උදව් කරනු මැනවි ඔබ වහන්සේට ස්තුති prasansa වේවා ❤ 🙏
ජේසුනි මට පිහිට වන්න අවරුදු 30 ක් මගේ සිත් වේදනා දන්නේ ඔබ වහන්සේම පමණි මගේ සිතට සැනසීම ලබාදෙන්න ජේසුනි ආමෙන්
මම බෞද්ධ කෙනෙක් මගේ දරුවන්ට මගේ පවුලේ අයට මට සතුට සැනසීම ධනය ලැබේවා ඒ වගේම ඔබගේමේ යාඥාව බලපු මගේ හිතට ලොකු සතුටක් සැනසීමක් ලැබුණා ඒකට ඔබට අනේක වාරයක් ස්තුතියි ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා! ස්තුතියි
Amen ❤ 🙏🏻 jasuni mama oba karahi weswasa karami mama obata adaraya karami Amen ❤ 🙏🏻
ජෙසු ස්වාම්නි,මාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේ පවසා ඉටුකර දෙන්නෛ ස්තුතිය ආමෙන් 🙏🙏🙏🙏
ආදර ජේසු බිළිඳුනි අසරණ අපිට පිහිට වුව මැනව ❤❤❤❤. අපිට ඇති සියළුම ණය බරින් අපව නිදහස් කල මැනව. මගේ පුතාට හොඳ වැටුපක් ලබා දෙන්න ජේසුනි. මේ වසර අවසන් වීමට පෙර අපට පිහිට වුව මැනව ජේසුනි.
දෙවියන් වහන්ස මගෙ පැතුම් මල්ලිට නිදහස ලැබේවා
ආමේන් 🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️
ජේසුනී මට පිහිට වෙන්න සියලූම දුක් කරදර නීවේවා🙏🙏🙏🙏
ආමෙන් ජේසු පිහිටයි 🙏🙏🙏❤️
ජේසු පියාණනේ ඔබගේ ආශිර්වාද ලැබෙන්න ඕනේ උපයානාෂ්ට ස්තුති වේවා ගෞරවය ප්රශංසාරණයි මාලායාමේ ගොඩක් අසරණ වෙලා ඉන්නේ මම ඉන්නේ මගේ දරුවා ඉන්නේ ලැබෙන රටේ දරුවෙක් තුන්දෙනාම මගේ පුතාට අලුතජේසු පියාණනේ ඔබගේ ආශිර්වාද ලැබෙන්න ඕනේ උපයානාෂ්ට ස්තුති වේවා ගෞරවය ප්රශංසාරණයි මාලායාමේ ගොඩක් අසරණ වෙලා ඉන්නේ මම ඉන්නේ මගේ දරුවා ඉන්නේ ලැබෙන රටේ දරුවෙක් තුන්දෙනාම මගේ පුතාට අලුතෙන්ම දුවෙක් මීළඟදි කිසියම් කරේ කතෝලික් අනුකම්පා කරලා මර ගේ දරුවාව මගේ ඇසට මුණගැහෙන සඳ පියාණෙනි අවුරුදු 15කටත් වැඩීමයි දරුවා දාලා ඇවිල්ලා යහගන්න බැරි වුණා. මගේ දරුවා රත්තරන් පුතා ලේබලන්න රටේ පුතා කවට යන්න මේ අසරණ අම්මට උදව්වක් කරන්න පියන්නේ එදා අපට හද වෙනතුරු කඳුළෙන් මං ඔබ පියා නාස්ටර් යාඤා කරනවා ලංකාවට ගියත් කොච්චි කරපල්ලියට යනවාජේසු පියාණනේ ඔබගේ ආශිර්වාද ලැබෙන්න ඕනේ උපයානාෂ්ට ස්තුති වේවා ගෞරවය ප්රශංසාරණයි මාලායාමේ ගොඩක් අසරණ වෙලා ඉන්නේ මම ඉන්නේ මගේ දරුවා ඉන්නේ ලැබෙන රටේ දරුවෙක් තුන්දෙනාම මගේ පුතාට අලුතෙන්ම දුවෙක් මීළඟදි කිසියම් කරේ කතෝලික් අනුකම්පා කරලා මර ගේ දරුවාව මගේ ඇසට මුණගැහෙන සඳ පියාණෙනි අවුරුදු 15කටත් වැඩීමයි දරුවා දාලා ඇවිල්ලා යහගන්න බැරි වුණා. මගේ දරුවා රත්තරන් පුතා ලේබලන්න රටේ පුතා කවට යන්න මේ අසරණ අම්මට උදව්වක් කරන්න පියන්නේ එදා අපට හද වෙනතුරු කඳුළෙන් මං ඔබ පියා නාස්ටර් යාඤා කරනවා ලංකාවට ගියත් කොච්චි කරපල්ලියට යනවා. අනේ රත්තරන් ජේසු කියන්නේ තවත් පළඳන්න මට ලැබෙන්න ඕනේ. පහන ආලෝකෙ දල් කරනව ඉටු වන ආලෝකේ
මගෙ ආදර ජේසුනී මගෙ ලොකු පුතාගේ ජගත් පුතාගේ බීම නවතා දෙන්න මගෙ ජේසුනී එයා ට පල්ලියට යන්න හිත දෙන්න ජේසු ලගට ගිහින් සමාව ලබාගන්න ජේසු ලගට යන්බ හිත දෙන්න මගෙ ජේසුනී පිහිට වෙන්න ආශිර්වාද කරන්න මගෙ ජේසුනී ආමේන් ප්‍රසන්සා වේවා මහිමය වේවා ආලේලූයා ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Suddawu Adara Jesu Biliduni Dewiyan whansege Namayen Surangawa Siyalu Karadara Waling Araksha Kara denna Jesu Pihitai AMEN AMEN AMEN 🙏🏻🙏🏻❤❤🌹🌹
නමො මරියනි... ස්තුතියි ඔබ වහන්සේ ට
Ane jesuni mage mahaththaya den beluwa gedara mildi genimatamilla mudal lebimata ashirawa karanu menawi amen
🙏🙏🙏🎉jesuni .mawa naya baring mawa nidahas karnna❤❤❤❤
මගේබැංකුනයනිදහස් ක
රලාදෙන්නදෙවියන්වාහන්සේගේකැමැත්තට
අදදිනමුදල්ලාබදෙන්න
මගේපුගේපුස්න නිදහස්කරලාදෙන්න
අබිමාන්හොදයහපත්දරැවෙක්කරලාදෙන්න
O Lord i need to you help me I trust in you my Lord god al multi your father in heaven hallelujah amen
ජේසුනි මගේ ආර්ථිකය වැඩි දියුනුවේවා දියුනුව ලැබේවා
මම අදපටන්ගන්න මගේ මෙම ව්‍යාපෘතිය දියුණුව කරා ගෙන යැම මට පිහිට වන්න ජේසුපිහිටයි
අනේ මගේ ජේසුනි දරුවාන්ට සැනසිමක් ලබා දෙන්න මේ දරුවාන්ටන් ගෙත් මගෙත් ලෙඩ රොග සුව කර දෙන්න මගේ ජේසුනි 🙏🙏🙏🙏 😢😢😢😢😢😢😢
ආදර ජේසුනි මට නීරෝගී සුවය දානය. කරන පිණිස ❤මාගේ උගුරේ සහ පපුවේ අමාරුවට සුවය නිදහස් කරන.පිණිස ආමෙන් ❤❤❤
මගේ මුදල් පෂ්නේ ව්සදලා දෙන්නෙ❤❤❤❤❤❤❤ජ්සගේ නාමන්🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
ආදර ජෙසුනි මගෙ දුවට පුතාට විවාහයට සහාකරුවෙක් සහාකාරියක්. ලැබෙන්න සලස්වන්න ජිවමාන ජෙසුනි ස්තූතියි ආමෙන් 🙏🏾🙏🏾🙏🏾
Jesupihitai jesuni apa නිසා yah na kalamanawa amen amen amen 🙏🙏🙏
හැකි ඉක්මනින් නිවස ගැනීමට ගැනුම් කරුවන් එවන්න පියානනී මගේ යාච්ඤාව අසා පිහිට වෙන්න ආමෙන් 🙏 ආමෙන් 🙏 ආමෙන් ජේසු 🙏💐💜✝️
Jesuni mage pul jiwithayata dewa ashiwadaya laba denna.api dennata hamadamath adaren inna pihita wanna.mata ikmanin eya gawata yanna pihuta uwa manawa.amen❤
ජේසුනි දෙවියන් වහන්සේගේ නාමයෙන් අපගෙ ආර්ථික යට ආසිර්වාද කරන්න ආමේන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ ජේසුස් වහන්ස .මා දැනට ටික කාලයක සිට සිතට කිසිම සැනසීමක් නැති ජීවිත යක් ගෙවමි එනම් මාගෙ මහත්තය යගේ ඇල්කොහොල් පානය කිරීම නිසා.මාගෙ සිතට සැන සීමක් ගෙන දෙන්න .
මාගේ ජේසුස් වහන්සේගෙන් මා ඉල්ලමි .
ආමීන් 🙏❤ ආමීන් 🙏❤ ආමීන් 🙏❤
ආදර ජෙසුනි මෙි මොහොතේ අසරණව සිටින මා හට
නිසි අරමුණක් ලබා දුනමැනව ආමේන් ❤
ජේසුස් වහන්සෙග් නාමයෙන්මගේ උගස් කර තිබෙන නිවස අරවා ගන්න ලැබේවා
ආශිර්වාද කරනු මැන මගේ ජේසුනි 🙏🙏🙏🙏🙏
මගේ විදේශ සිහිනය සැබැවේවා ආමෙන්🙏
ජේසු ගේ නාමයෙන් මගේ අසනීප තත්වය දුරු කරලා මගේ සියළුම ගැටළු නැති කරන්න ජේසු නි 🙏🙏🙏
ජේසු පියානන් මගේ ලොකු පුතාට ඉඩමක්ගෙයක් ලබා දෙන්න පියානන් ආමෙන්
සිතාරන්ජනිගේන්මගේමුදල්ටිකලබදේන්දෙවිය
න්වහන්සේගේනමයෙන්