Oba thuma kiyana de loku arthayk tiyanwa, math oka hithuwa oya hama dekama social engineering tiyenne okkoma plan tiyenne minissu rawatenwa, thank you ❤️
Oww oba hari mewa thamai wenna ona oba weni minissu inna ona dan lankawe ape rata apita wena yanna thanak na mun serama athugala danna ona thank s adahas walata ******
ඔබගේ මේ අනතුරු ඇඟවීම ඉතාම කල්පනාකාරීව භාර ගතිමි .
ඔබට ස්තුතියි .💕💕👍
ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත . මිනීමරුවොත් කිසිම හිරිකිතයක් නැතිව එලියට දාන කාලකණ්ණි ආන්ඩුවක්.
මෙතෙක් කල් අපිව ඇන්දුව හැටියට,මේ සිදුවන දේවල් පිටුපස උන් ඇති කියලා හිතෙනවා .ස්තූතියි මේ දැනුවත් කිරීමට .
👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබතුමා ඇත්ත කියන්නේ මේ වීඩියෝ ඉතා ඉක්මනින් share විය යුතුයි...මේ වෙලාවේ බොර දියේ මාළු බාන්න අය බොහෝවිට මෙවැනි කුමන්ත්‍රණයක් දියත් කිරීමට මාන බලනවා විය හැකිය.ස්තුතියි
සූදන්තක මහත්තයා ඔබට ජයවේවා. ....!
ලංකාවෙන් පිටත ඉදන් ලංකාවේ නිදහස වෙනුවෙන් ඔබ නගන හඩ අනුපමේය යි.
මෙහෙම අදෘශ්‍යමාන බලවේගයකින් ජනතාව නැටවීමට වඩා තැන තැන අහඹු ලෙස මිනිස්සුන්ගේ ක්ශණික කෝපයට සිදුවන දේවල් වලින් රාජපක්ෂ පවුලට සහ මේ ආණ්ඩුවට එන අවාසිය වැඩියි.
සියලුම ක්ශණික කෝප ඒ ඒ අවස්ථාවට අනුව පිට වෙන්නේ හොර පවුලට එරෙහිවයි. නමුත් පැහැදිලි ඉලක්කයක්, අරමුණක්, අවසන් ප්‍රතිපලය ගැන කිසිම දැනුවත් බවක් හැඟීමක් නැති මෙහෙම දේකින් රටම ගිණි ඇවිලීමේ වැඩි වාසිය රාජපක්ෂ පවුලට සහ බොරදියේ මාලුබාන තක්කඩි දේශපාලුවන්ටයි.
මේවායේ යටි අරමුණු වැඩියි මතුපිටින් පේන දේට වඩා. මිනිස්සු හුදකලා සටන් තැන තැන අහඹු ලෙස රාජපක්ෂ පවුලට එරෙහිව සිදුවීමයි රටට වැඩි වාසිදායක.
මෙය සංවිධානය කරන අය තමන්ව එලියට නොපෙන්වන්නේ ඔවුන් හෙලි වීමෙන් ඔවුන්ගේ ඉලක්ක හෙලිවන නිසයි. ඔවුන් හෙලිවීමට අකමැති වීම තුළම ඇත්තේ සැඟවුනු අරමුණු බව තේරුම් ගන්න.
පාරට බහින ඔබේ ඉලක්ක සහ අරමුණු නෙවෙයි මේ පිටුපස ඉන්න අයට තියෙන්නෙ. ඔවුන් දැනටමත් ඔවුන්ගේ ඉලක්ක සහ අරමුණු වලට ඔබේ ආවේගය සහ පීඩනය හරහා ලඟා වීමට සියල්ල සැළසුම් කර ඇති.
සම්පූර්ණයෙන්ම අදෘශ්‍යමාන බලවේගයකින් සැළසුම් කරන මෙවැනි විරොධයක් කිසිසේත්ම ජනතාවට වාසි වීමේ කිසිදු ඉඩකඩක් නෑ.
ජනතාවගෙන් ආරක්ශා විය යුතු සියල්ලන්ටම වගේම විශේෂයෙන්ම රාජපක්ෂ පවුලට මෙහෙම දේකින් ආරක්ශා වීම ඉතාම පහසුයි. උන් එදාට උන්ගේ හැම තැනකටම හැම කෙනෙකුටම දැඩි ආරක්ශාවන් සලසා ගනීවි.
මේකෙන් පස්සෙ ජනතාව තැන තැන හුදකලාව කරන අරගල නවතිනවා. ඒව නවත්වන්න වැඩ පිලිවෙලක් මෙදින ක්‍රියාත්ම කිරීමට දැනටමත් සූදානම් ඇති. මේක ලොකුම ලොකු උගුලක්.
මේ හොර පවුල එලවීමට මීට වඩා සූක්ශම විය යුතුයි.
4 වැනිදා වනවිට ජනතාවගේ ඔලු වලට මේ අදහස් දෙකෙන් එකක් පැමිණීම අනිවාර්‍යයි. 1. අම්මෝ ඔය එකක් කරල වෙච්ච විනාසෙ මැදැයි. 2 කෝ... අච්චර දෙයක් කරලත් මොනවත්ම උනේ නෑනේ. මේ දෙකම හොර පවුල ඇතුළු ජඩ නඩයේ බලාපොරොත්තු බව සිහිතබා ගන්න.
අහඹු ලෙස ඇති වන කැළඹීම් වලින් උන්ට ආරක්ශා වීම අපහසුයි. මේක ඉතාම කූට උපක්‍රමයක්ම පමණයි. මෙය බරපතළ උගුලක්ම පමණයි . ඉතාම ප්‍රවේසම් වන්න 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
🇱🇰ස්තුතියි ඔබතුමාට 💖
අනිවාර්‍යෙන් හොද කල්පනාකාරීව මේ දේ කරන්න ඕනා දේශපාලන වාසි ගන්න බලාගෙන ඉන්න උන් වැඩියි
Kuwat
ඇත්තටම ඇත්ත සර්.මටත් දැන් තමයි තේරුනේ.මට මේක පැහැදිලි කරලා දුන්නා ය බොහෝම ස්තූතියි.මේක මම පුළුවන් තරම් share කරන්නම්.අනිත් දේශපාලන පක්ෂ මේක ඉක්මනින් ජනාතාවට දැනුවත් කරන්න.සර්ගේ අදුරන අයට මේක call කරලා හරි කියන්න සර්.මේක මහා අනතුරක් සර්.👍👍👍👍👍👍👍💯💯💕💕මේක මුන්ගේ plan එකක් වාගේමයි.
ඔබගේ අදහස හරියටම හරි අයියා...
බොහොම පින් මේ දැනුවත් කිරිම සම්බන්ධයෙන්
ඡනතා විමුක්ති පෙරමුණ මෙයට සභාගිවිම පුතිශේප කර ඇත...අනුර කුමාර
මේ කමෙන්ට් එක දකින අය මේක සිහියේ තියාගන්න....
නාටක පිටුපස
සාටක ඇත 🎀🎗️
ඔබතුමාගේ කතාවෙ ඇත්තක් තියනවා. නරුම පාලකයො හොයන්නෙ ජනතාවගේ පීඩනයට විවිධ හේතු පෙන්වා ඒ අයගේම අභීලාෂයන් කෙසේ හෝ ඉටු කර ගන්න. රටට දළදා සමිදු පිහිටයි.
👍👍👍👍👍👍👍
ඔබ කියන කතාව ඇත්ත වෙන්න පුලුවන් රටේ ජනයා හොදටම කල්පනාවෙන් අවදානෙන් ඉන්න වෙයි.තුන්වෙනිදා එලියට බහින එක භයානක වෙයි.කුනු බිත්තර ගහපු එවුන් එදාට වෙන මුුනකින් එයි.
ඒක ඇත්ත මේ වෙලාවෙ අනුන්පිට වරද පටවල තමන් ගැලවෙන න්‍යාය ක්‍රියාත්මකයි. බොර දියෙ නොව පුලුවන්නම් පට්ටම පට්ට ගලක උනත් මාලු බාන්න ලැස්ති කට්ටියක් ඉන්නෙ
ඔබතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත
ආදරෙයි හැමදාම! ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි!
💞💞💞💞
ඔබට ස්තුතියි......
මමත් මේකට යන්ඩ හිටියෙ.....
මේකෙ තියෙන අනතුර ගැන කිසිම කියවීමක් මටත්
තිබුනේ නැහැ......
හැමෝම මේක ෂෙයාර් කරල ජනතාව දැනුවත්
කරමු......
ස්තූතියි🙏🙏
යන් නැද්ද එතකොට....? මාත් මේ දැන ගන්න අහන්නෙ බං
@@ka.s.s.a
යන් නැතුව ඉන්ඩ හැදුවෙ බං.....ඒත් එහෙම ඉන්න එක නිවටකමක්....ඒත් ගිහිං කල්පනාවෙන් වැඩේ කරන්ඩෝනෙ....
ජයවේවා🖐️🖐️
Ok. සුසා.. ඒක හරි 🇱🇰💪🏽🤜🏼
@@ka.s.s.a ජයවේවා✌️✌️
ඇත්ත සුදන්ත මාමෙි
මුන්ට එහෙමත් කරන්න බැරි නැ තමා
මේ අවස්ථාව ඉවසීමෙන් විමසීමෙන් කටයුතු කිරීම ඉතාම අවශ්‍යයි.
හොඳයි මහත්මයා ඒ දේ කරන්න හැමෝම එකතු වෙලා ශෙයා කරලා මිනිස්සුන්ට පාරට බහින්නේ බහින එක නවත්තන්න සියලුම ලංකාවේ ජනතාවට මමත්කියනවා මමඔබ සියලු සියලුදෙනා පරිස්සම් වෙන්න ලංකාවේ
මේ අවුරුද්දේ වත් අප්‍රේල් 13, 14, පාලකයාට සහ පුරවැසියාට මිථ්‍යාවේ මගපෙන්වූ නැකත්කරුවා සහ කේන්දරකරුවා නිවසට කැඳවා උතුරා ගත් කිරිමුට්ටිය මුන්ගේ ඔළුව මත හලා රට මිත්‍යාවෙන් මුදවා ගමු. රට විනාසය කරා ගෙනගිය දේශපාලූවාගේ, පූජකයාගේ, සමාජවාදයගේ, වාමාංශිකයාගේ මුර දේවතාවන් වන කේන්දරකරුවාගේ සහ නැකැත්කරුවාගේ භූමිකාව ශ්‍රී ලංකා භූමි තුළ නිමා කරමු. බුදුන්, ජේසු, අල්ලා, මුහම්මද් නබිතුමා, කාල්මාක්ස්, ලෙනින් සහ චේ ගවේරා කියා දුන් සහ පෙන්වා දුන් ලෙස සිංහල, දෙමළ සහ මුස්ලිම් පුරවැසියන් එක වර්ගයක් ලෙස ශ්‍රී ලංකා භූමිය තුළ ජීවත්වීම අරඹමු.
අම්මෝ !😳😲මගෙත් ඇස් ඇරැනෙ දැනුයි, ඔව්නෙ, සමහර විට මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන් තමයි, ඒ පැත්ත පෙන්නලා දුන්නා ට ඔබට බොහොම ස්තුතියි!
ඔබතුමා කල මේ පැහැදිලි කිරීම ගැන ස්තුති වන්තවෙමි.මෙය සංවිධානය කරන්නේ රටේ තරුණ පිරිස නෙමෙයිද ?
Totally agree with you 100 %
ඹබතුමාට ගොඩාක් පින් වෙනත් රටක වාසයකරන ඹබවැන්නන් අපිට අතිමහත් සක්තියක්ම වේවා
මම ඇන්ටන්
Thanks bro for your advice.
ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏
මතක් කලාට ස්තුති නමුත් ලංකාවේ මිනිස්සු තවම නැකිටිමට
සුදානම් නැත
ඔව්
ඇත්ත.. දහස් වාරයක් හිතන්න වෙනවා..😳🤔
Thanks lot...Mr.Sudanthaka ....මටත් me wage heeniyata නොහිතුna නොවේ ...me video eka කිහිප දෙනෙකුට යවල....mata පුළුවන් විදියට දැනුවත් කළා...අනතුර කලින් ma දැකල update කළාට thanks again ....දිගටම රැඳී සිටිමින් ....ඔබට ආයුබෝවන් කියමි ...👍👍👍
Thanks for you Information God bless you
ඒවා කරේ ඉස්සර අයියේ. අපි දැන් තෙමිපරාදු වෙලා ඉන්නේ. පාරට බහින්නම ඔින. සාමකාමී විරෝදයක් කල යුතුමයි..
විකල්පය.....
මොකෙක් හරි මුන් එවපු බුතයෙක් අප අතරින් මතු වුනොත්.
කරැනාකර අප අතේ තියෙන පෝන් එකෙන් විඩියෝ කර ගන්න.
ලගම සිටින පොලිස් නිලදාරින් දැනුවත් කරන්න.
ඔලමොටිටල රාජපක්ශලාගේ ගෙමි ඉවරයි.
ජය වෙිවා අරගලයට..❤️🇱🇰👍
🙏 Nelson Mandela
අසාර්තක පාලකයින් සිය අසාර්ත්කත්වය ජනතාවට පවරා සිය සාර්තකත්වයට පමණක් උරුම කම් කියයි...
Obathumage kathwe aththak thiyenawa.
මාමේ කතාව සම්පුර්න ඇත්ත .
ඔවි එක ඇත්ත ඔය කට්ටියම එකතූ වෙලා ඉන්න වෙලාවෙ මැර කල්ලිය ආවොත් කවූරුත් දන්නෑ උන් ඇවිත් ගහල කියයි අනික් පක්ස වලින් උන්ට ගැහුව කියල ඔයාල බලන්න මේක කරවන්නේ කව්ද කියල මුන් දැන් වෙඩි කාපූ ඌරො වගෙ දගලන්නෙ මැර නඩය චන්දෙයක් එනකන් නිහඩව ඉන්න ඔබතුමා ලංකාවෙ අයට කෝල් කරල කියන්න කෙනෙක් එන්න වනම් කියන්න අනුර කුමාර සජිත් මහත්තයට කතා කරන්න පූලූවන්නම් චන්දයක් එනකන් ඉවසීමෙන් වැඩ කරන්න සැමදෙනාම රන්ඩූවට ආවත් බෙරෙන්න බලන්න අපිටත් වාරයක් එනකන් ඔබ තුමාට ස්තූති බුදූසරනයි
👍👍👍සුදන්ත අයියේ ඔයට ඡයවෙිවා
ඔබ නිවෙරදියි... ආවේගශීලීව වෙඩ කරීමෙන් පාඩුවක් මිස ලාභයක් ලෙබෙන්න්නේ නෙහෙ... දනුවත් කලාට බොහොම ස්තුතිය. හෙබයි පරක්කු වෙඩියි
ඔබතුමා කියන දේ ඇත්ත .අපි නම් මෙවා ට යන්නෙ නැහැ .මේක ඔබතුමා කියන දේ වෙන්න පුලුවන් . නිකන් පරිප්පු කන්න යන්න එපා .
ඇත්තටම ඔයාගේ කීම සමග ඔයාගේ වැඩසටහන් ඉතාම අගය කරනවා මම හැකි තරමක් ශෙයා කරා නමුත් මට ඔයාගේ මේ වැඩසටහන ලංකාවෙන් ආවෙ මගේ පුතා මට මෙහෙට එව්ව එතකම් මට මේ වැඩසටහන ප්‍රමෝට් වෙලා තිබුණෙ නෑ හම්බ උනා අද 31 අයිනේ අදමයි හම්බ උනේ ඇත්තටම හොරු හොරකම් කරලා ඉවරයි දැනට ඉතින් අපිට ඉන්න තැන්වල ඉන්ට තමයි වෙන්නේ
බොහොම ස්තුතියි සහෝ. පුලුවන් තරම් shere කරා.
ඇත්ත කතාව අපේ රටෙ මිනිස්සු පරිස්සමෙන් ඉන්න ඔනි ජිවත් වෙලා හිටියොත් නෙද මොනවා කරන්නේ බුදු සරනයි පරිස්සමෙන්
ඒක නං ඇත්ත සහමුලින්ම ඇත සහමුලින්ම ඇත සම්පූර්ණයෙන්ම ඇත්තකිසි කෙනෙක් එළියට බහින්න ඇතිවන නැතිව ඉන්න එක තමා හොඳම දේ තමන්ගේ ජීවිතේ තමා තමා ආරක්ෂා කරගන්න ඕනි ඒ මොකටද මේ බැර කර මැරයන් මැරයන්ගෙන් ගුටි කකා මේ මිහිරි විලංගුවේ වැටෙන්න වැටෙන්න හරි දේ හරි වෙලාවට හරි විදිහට විදිහට තීරණ ගන්න
ස්තූතියි ඔබතුමාට දැනුවත් කිරීම සම්බන්ද ව.. 🙏🙏🙏
පාස්කු ගේම ගහපු අප්පුලට තවත් ඒවගේ ගේමක් ගහන එක නතින් පරිස්සන් වෙන්න ඕන රටෙ බුද්දිමත් ජනතාව
👍👍
අනිවාර්යයෙන්ම ජනතාව පරිස්සමෙන් ඉවසීමෙන් වැඩ කරන්න පාරට බහින මිනිස්සු අරක්කු කාලට මිනී මරන රටේ ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න කාලකන්නි ආන්ඩුව එලවන්න වැඩ කරන්න කලහකාරී නොවී දේපළ විනාශ නොකරන්න ගමේ ඉදගෙන ආන්ඩුවට විරුද්ද වෙන්න එතකොට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ පරන තරහවල් පිරිමහන්න යන්න එපා මේ ආන්ඩුව එලවන්න ඕන ඉවසීමෙන් නැත්තං අපේ රට ජාතිය තවත් නන්නත්තාර වේවි ඉවසීමෙන් වැඩ කරන්න මේ මහත්තය කියන දේ ඉතාමත් නිවැරදී හැමෝම හොදට හිතල වැඩ කරන්න බුදු සරනයි
සජිත්,රනිල්,අනුර එගොල්ලොත් රාජපක්ෂලාගේ යාලුවෝ
සම්පූර්ණ ඇත්ත අයියා මේ කාලකන්නි රටෙන් පැනගන්න බැරිඋනා තාම
ඇත්ත රාජපක්ෂලා තිරිසන්නු.
දැනුවත් කිරිම ගැන බොහොම ස්තුතියි
කාලකන්නි ඔනම ෙදයක් කරනවා 🤛🏿🤛🏿🤛🏿
එකතු වෙලා එලවමූ
රාජපක්ෂලා යනකන් හැමෝටම අමාරු කාලයක්
අල්ලා ගෙන ඉමු
මුන් යනකන්
ඇත්තටම කවුද බලමු මෙවැඩෙන් කෙලවාගන්නේ සහා රට පෙරළි රට මංකොල්ල කන්නේ මොනවිධියට බලමු. ඇත්තට කාටද මේ විරෝධය මොන පාර්ෂවටද මේ අරගලයෙන් රට යන්නේ අන්තිමට ගිහින් අයිතිවෙන්නේ? කෙලින්ම කියනවා නම් පසුගිය ජනාධිපති මැතිවරණ දෙකේදීම රට හිර කරන්න ට්‍රයිකලේ විවිධ ස්වරූපයෙන් ඉන්න කතොලික/ක්‍රිස්තියානි මූලයන් දෙස් විදෙස් නරි නඩ, හා සංධාන ගත ඉන්දියන් රෝ .එදා රතුපස්වල ජල ගැටළුව දාලා ආප්ප සිරිසේන යමපාලනට ගෙනාවෙත් ඊළග වතාවේ National Peoples Movement NPM මහේෂ් සේනානායක ජනපති තරගයට දැම්මෙත් ඊටත් පෙර සරත් පෝනසෙකා බලෙට ගේන්නත් දැගලුවෙත් jvp නමින් ඉන්න NPP ජාතික ජන බලවේගය, එකෙත් ඉන්නෙත් එකම එවුන්, ලංකාවේ අධිකරණ සියළු අංශ රන් වෙන්නේ මුලුමනින්ම බෝර්න් එගේයින් විධියට. අධිකරණය තමයි සාර්ථකවම රට දන ගස්වන්නේ උප්පර වැට්ටියෙන්. මේවරනම් ඔවුනට සුපිරි පිරි ජය.
ගොඩක් කලකින් සුදන්ත අයියේ ඔබ දැක්කේ ,කියන්නේ ඇත්ත ඉයෙත් පොලිස් බස් වලට ගිනිතිවුවේ බැසිල්ගේ මිනිස්සු පොලිසිය බලන් ඉද්දී ගිනිතියන්නේ ඔනම කෙනෙක්ට තේරෙනවා
ඔව් ඒකමයි මමත් කියන්නෙ. අනික උන් අද නිවේදන දාල සංවිධානාත්මක කල්ලි වලින් මේවකරන බව. ජනතාව ස්වභාවිකව කුපිත වන බව උන් කියන්නෙ නෑ. මේ 31වැඩේට උන්ගෙ ප්‍රතිචාරයෙන්ම පේනවා 03 වෙනිද උන් ගහන්න යන ගේම.
@@SudanthakaVlog අනේ අයියේ කොහොම හරි ලoකාවෙන් පිටරට කට කොල්ලො කෙල්ලො ටිකක් රස්සා වලට යවල කාගේ හරි ජිවිතයක් ගොඩ දාමු ගොඩක් පින් ඉතාලියට අලුතින් එන්න බැරිද
බොහොම ස්තුතියි සුදන්තක . ඔබ හරි
ඇත්ත ..බලය වෙනුවෙන් පාස්කු ප්‍රහාරය සිදු කරලා අමු අමුවෙ මිනිස්සු ඝාතනය කරපු මිනිමරුවන්ට මේවා සුලු දේවල් .හැමෝම කල්පනාකාරීව වැඩ කරන්න .සියලු දෙනාට යහපතක් ම වේවා ! තෙරුවන් සරනයි !
attha ayye....ikmanin hamoma danuwath karamu...oyata teruwan saranai..parissamin inna.
ඔබ ඔබගේ ජීවිතය සුන්දරයි ආරක්ෂා කරගන්න ඔබට වටින්නේ නැති වියහැකියි ඒත් ඔබෙන් යැපෙන්නන්ට වටිනවා ඒ සඳහා රැකගෙන වටිනාකමක් දෙන්න, බොරදියේ මාළු බාන කුහක දේශපාලකයන් වෙනුවෙන් රතුපස්වල, කටුනායක, හලාවත ජෝෂප් වගේම පුදන්නට තරං අනුවනක් කාරයෙක් නොවන්න...සුදන්තක මහත්තයාගේ වචනය පිළිගනිමු.
Oba thuma kiyana de loku arthayk tiyanwa, math oka hithuwa oya hama dekama social engineering tiyenne okkoma plan tiyenne minissu rawatenwa, thank you ❤️
Thanks Aiyya for ur advice
මමත් හිතුවෙ ඕකම තමයි මාමේ කලින් video එකටත් මම comment එකක් දැම්මේ මේ ගැන කියල මාමා video එකක් දායි කියලා හිතලා. nice work.
GOOD EXPLANATION
THANK YOU FOR THE
GUIDANCE
KERI WESIGE PUTHALA TA HUKANNA ONE
ඔබතුමා කියපු දේ හරියටම හරි ගියා
ඔබේ කතාව ඇත්ත 👍👍👍
ආදරනීය තරුණ තරුනයිනි බුද්ධිමත් ව කටයුතු කරන්න ..උන් ගේම දෙන්නෙ මොලෙන්..ඒ නිසා ආවේගයට ඉඩ දෙන්න එපා .මොකද මේකෙ වගකීම බාර ගන්න කවුරුත් නැහැ .රටේ තරුණ ජවය අඩු උනාම මුන්ට ගොඩක් ලේසියි .
සහතික ඇත්තමයි සහෝදරයා
Thank you very much sir.
අනිවාරයි සියල්ලම
දැනුවත් වෙත්වා
බුදුසරනයි
වෙනත් රටවලට පැනල යන්න අවස්තාවක් හදා ගන්නත් පුලුවන්. එතකොට වෙනත් රටවල් උනත් අනුකම්පා කරය් ඔවුන්ට. හිටපු හා දැනට ඉන්න හොර තක්කඩි දේසපාලුවන්ට රට පනින්න ඉඩ දෙන්න එපා. මහජන මුදල් හොරා කාපුව ගන්න ඕනෙමය්. සාමයෙන් අවුරුදු 3 ඉඳල JVP එකට බලය ගත්තනම් හොඳය්. thanks.
1982 දී ජේ.ආර්. කළෙත් ඕකම තමයි.
Apiwa nitarama danuwat karanawata oyata godak pin aiye. 🙏🙏🙏
You are right 💯
ස්තුතියි .ඔබතුමාට..දැනුවත් කළාට ..
Hariytama hari obathumage kathawa
Thank you 👏👏👏
Ow aiya. Meka kawru hari plan karala karana wadak wage. Kohomath meyala mara vidiyata plan karala wada karanne. Minissu thawa asarana wena ekai wenne. Api pena deta hamadama rawatune. Hodata kalpana karala issarahata api hamoma wada karanna ona.
රාජපක්ෂ පවුල සමග සජිත් එකතුවි වාසි ගන්න පුලුවන්
ඔබතුමා කිව්ව විදිහටම ඒ සිදුවීම ඊයේ දිනයේ සිදු වුණා උන්ගේ වැඩේ සාර්ථකයි
Great 👍
Thank you. That's a good analysis. Considering how inhuman these people are.
අනිවාර්යයෙන්ම ඔබ 💯 හරි.. බුද්ධිමත්ව කටයුතු කළ යුතුය
මම හිතාගෙන හිටියේ මේක හොඳ වැඩක් කියලා ....ඔබේ විග්‍රහය ස්තුතිය ....
great thank very good
හමුදා පාලනයට පාර කපා ගැනීමමය
Ane oba tumata stuti ape ahinshaka janathawa danuwt kalata ❣
බොහොම ස්තූතියි මල්ලි, ඔයා කිව්වෙ නැත්තම් අපිත් යනව තව පොඩ්ඩෙන්. නිකම්වත් අපි හිතුවෙ නැහැ ඔහොම දෙයක්. මේ කාලකන්නින්ගෙ තියෙන්නෙ ඔහොම කුමන්ත්‍රණම තමයි.
මෙහෙම හිතුවොත් අපිට කවදාවත් පාරට බහින්න බැරි වෙනවා
මම පොස්ට් එකක් ඔකම කියලා දැම්මා.ඔය උද්ගෝෂනය දෙගොල්ලම එකතු වෙලා කරන වැඩක් . ඇවන්ගාඩ් සූදානම්. ඔක හරහා මර්දනය දියත් කරන්න හදන්නේ..
ඇත්ත කතාව
ඔව්...ඇත්ත ...
Tava tikak ivasamu tavama rata baradenna kawruth na katava hariyata hari thanks
Obe kathawa attatama hari 💪
True. Take care guys
රටේ මිනිස්සු පුදුම දුකකින් ඉන්නෙ " තුන්වෙනිදා නෙවෙයි අද පාරේ මිනිස්සු පොලිසියත් අද අසරණ වුන බව තේරුණා කඳුලුගෑස් ගහන්න ගිහින්..මම හිතන්නෙ දැන් විරෝධය හමුවෙ අද බැසිල් යාවි
Oww oba hari mewa thamai wenna ona oba weni minissu inna ona dan lankawe ape rata apita wena yanna thanak na mun serama athugala danna ona thank s adahas walata ******
අනුර අයියා ඉන්නවා බය වෙන්න එපා😂😂😂😂 සජිත් ඉන්නවා අනිත් පැත්තෙන් අපේ මොඩයො හො ගලා පාරේ නටනවා😂😂😂😂
Yes you are right
කොහොමත් මේ විරෝධය ආණ්ඩුවම හදන එකක් .අහුවෙන්න එපා .දැන් රෙද්දෙ මල පහ වෙලා තියෙන්නේ .එවා අනිත් අයගෙ ගාන්න හදන්නෙ .
Obathuma hari. Iwasanna minisune. Badaginne maremu.
පුළුන්තරම් කට්ටියට ශෙයාර් කරන්න මේක ඉතාමත් වැදගත්..
GONEK
ඔබ දැකපු දේ හරියටම හරි ඊයේ රෑ ඒ සංදර්ශනය පටන් ගත්තා ඒ තුළ සිදුවන සිදුවීම් දිහා බලාගෙන කොට එය මැනවින් පැහැදිලි වෙනවා දැනුවත් කිරීම අගය කොට සලකනවා