Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සූර්යා එහෙමත් නැත්තන් ජොනතන් පෙරේරා.ඒත් නැත්තන් ජෝයි,හිතන තරම්හොඳ මිනිහෙක් නෙමෙයි කියලා මනුස්සයාම සුද්දි පැටියා ඉස්සරහදිම පිළිගත්තා.ඒත් සූර්යා කිව්වෙ එයා මිනීමරුවෙක් කියලා.ඒත් බලාගෙන යනකොට සූර්යා කියන්නෙමිනීමරුවෙක් විතරක් නෙමෙයි කෙල්ලො අනාථ කරලා පැනලා යන කාලකන්නියෙක්.සූර්යාට ආදරේ කරපු එලීනාට මේ වෙද්දි සූර්යාගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා.මේතරම් කාලයක් ඒක හංගගෙන හිටිය එලීනා ඒ බව අන්තිමට එයාගෙ අම්මට කියනවා.පව් කෙල්ල.මොනවා වුණත් ඒ හැමදේම කරේ එයාගෙ තිබුණ ආදරේ හින්දා.එලීනාගෙඅම්මා ඒක බේබි මුදලාලිටත් කියනවා.එලීනගෙ අම්මයි තාත්තයි සම්පූර්ණයෙන්මඅසරණවෙලා ඉන්නෙ ඒ සිද්ධවුණ දේත් එක්ක.මේ වෙද්දි සොයිසගෙ ගෙදරට පැනපුඑකාව පොලිසියට බාරදෙනවා.ඒ කතාව ශංකර්ටත් ආරංචිවෙනවා.හැබැයි ශංකර් ඒගැන ටිකක්වත් කලබල වෙන්නෙ නෑ.එහෙනම් අද කොටසත් බලමු මොකක්ද වෙන්නෙකියලා දැනගන්න......
elina boruwak karanawa kiyala hithuwe😢kathawe ethakota den suryatai suddi petiyatai ekathu wenna beri wenawane
ලස්සනයි. අදත් 🩷🩷🩷🩷 පාව්. එන්න. ආසයි. 😂
අම්මෝ අද දනන්ජය ඉන්නව.එයා නැතිව කතාව පාලුයි.❤❤❤
මමත් කතාව බලන්නේ දනන්ජය නිසා
yes
11:49 අපෙන්ම කාලා අපේ එකීටම ඇරියා නේද පපා😂😂
එලිනා.කරන්නෙ බොරුවක්.සූර්ය ගෙන්න ගන්න.😂සමන්තගැට වලටනම් අහුවෙන්නෑ සූර්යයා😂
සිසිරයා 🤭😂😂😂
16:05 මේ අතටනම්.මරු 😋
එලීනා බොරුවක් කරනවා වෙන්න බෑද 🙂👍
නෑ නෑ අරෑ ගහන්න ඇති අනිවාර්යයෙන්ම 😂
😂
😅😅@@nethminahansaka9962
Matath hithenwa u khm hri genna ganna 😊
U gahanna athi අනිවාර්යයෙන්
Maru abei ❤
අම්මෝ සිසිරයා පව්. 😂
සිංදුව දිග වැඩී
ලොකු සමන්ත ගොඩ දවසකකින්..
ආච්චි රගපාන සීන් එක ඇත්තටම උනත් ඒ වෙලාවට හිතෙයි රගපානො කියලා.✨️
❤❤❤❤❤❤❤❤❤lasni....amma..kola...sata...akkka😂😂😂❤❤❤❤❤❤❤jawaea❤❤❤
14:56 ඔච්චර ආසද ගුටි කන්න 😂😂😂
එලිනා මැරෙයිද
මම ආසම ආච්චිට❤
ඒ ආච්චීගේ ආදරේ... ❤
Elina hari soooooi affa ❤❤❤
එලීනා බොරුවේ උල්පත😂
❤❤❤❤❤❤
සිසිරගෙ දිව්ල්ල😂😅😅😅
😊😊
Adeee නිමාවක් නැති ආදරේ drama එකේ දිනූෂ and අර girl
ඈ පිස්සුද නන්ගි මම කාටවත් කියන්නෑ😂😂😂😂
සත්තයි නේද 😂😂😂😂😂
@asithathushan9487 🤪
නොකීවට රටම දන්නවා දැන් ඕන් ඈ
Lassanai katawa adat 🎉🎉
යකෝ නියමයිනේ සිසිර නියමෙ රගපානවා බොරුව😂
Theme song eka hari lassnai
මගුලක් කතා කරන්නැතුව පලයන්කො නංගි යන්න 😂😂
❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
5:48
ඇ...............😂😂😂😂
♥️♥️♥️🌹🌹🎉🎉
Theem song not machine
පවු එ් කෙල්ල කොචිචර වෙිදනාවක් විදිනවද
පව් එලිනා
Elina boruwak da කියන්නේ
Boruwak karanne alina
❤❤❤❤😊
සූර්යා එහෙමත් නැත්තන් ජොනතන් පෙරේරා.ඒත් නැත්තන් ජෝයි,හිතන තරම්
හොඳ මිනිහෙක් නෙමෙයි කියලා මනුස්සයාම සුද්දි පැටියා ඉස්සරහදිම පිළිගත්තා.
ඒත් සූර්යා කිව්වෙ එයා මිනීමරුවෙක් කියලා.ඒත් බලාගෙන යනකොට සූර්යා කියන්නෙ
මිනීමරුවෙක් විතරක් නෙමෙයි කෙල්ලො අනාථ කරලා පැනලා යන කාලකන්නියෙක්.
සූර්යාට ආදරේ කරපු එලීනාට මේ වෙද්දි සූර්යාගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා.මේ
තරම් කාලයක් ඒක හංගගෙන හිටිය එලීනා ඒ බව අන්තිමට එයාගෙ අම්මට කියනවා.
පව් කෙල්ල.මොනවා වුණත් ඒ හැමදේම කරේ එයාගෙ තිබුණ ආදරේ හින්දා.එලීනාගෙ
අම්මා ඒක බේබි මුදලාලිටත් කියනවා.එලීනගෙ අම්මයි තාත්තයි සම්පූර්ණයෙන්ම
අසරණවෙලා ඉන්නෙ ඒ සිද්ධවුණ දේත් එක්ක.මේ වෙද්දි සොයිසගෙ ගෙදරට පැනපු
එකාව පොලිසියට බාරදෙනවා.ඒ කතාව ශංකර්ටත් ආරංචිවෙනවා.හැබැයි ශංකර් ඒ
ගැන ටිකක්වත් කලබල වෙන්නෙ නෑ.එහෙනම් අද කොටසත් බලමු මොකක්ද වෙන්නෙ
කියලා දැනගන්න......
elina boruwak karanawa kiyala hithuwe😢kathawe ethakota den suryatai suddi petiyatai ekathu wenna beri wenawane
ලස්සනයි. අදත් 🩷🩷🩷🩷
පාව්. එන්න. ආසයි. 😂
අම්මෝ අද දනන්ජය ඉන්නව.එයා නැතිව කතාව පාලුයි.❤❤❤
මමත් කතාව බලන්නේ දනන්ජය නිසා
yes
11:49 අපෙන්ම කාලා අපේ එකීටම ඇරියා නේද පපා😂😂
එලිනා.කරන්නෙ බොරුවක්.සූර්ය ගෙන්න ගන්න.😂සමන්තගැට වලටනම් අහුවෙන්නෑ සූර්යයා😂
සිසිරයා 🤭😂😂😂
16:05 මේ අතටනම්.මරු 😋
එලීනා බොරුවක් කරනවා වෙන්න බෑද 🙂👍
නෑ නෑ අරෑ ගහන්න ඇති අනිවාර්යයෙන්ම 😂
😂
😅😅@@nethminahansaka9962
Matath hithenwa u khm hri genna ganna 😊
U gahanna athi අනිවාර්යයෙන්
Maru abei ❤
අම්මෝ සිසිරයා පව්. 😂
සිංදුව දිග වැඩී
ලොකු සමන්ත ගොඩ දවසකකින්..
ආච්චි රගපාන සීන් එක ඇත්තටම උනත් ඒ වෙලාවට හිතෙයි රගපානො කියලා.✨️
❤❤❤❤❤❤❤❤❤lasni....amma..kola...sata...akkka😂😂😂❤❤❤❤❤❤❤jawaea❤❤❤
14:56 ඔච්චර ආසද ගුටි කන්න 😂😂😂
එලිනා මැරෙයිද
මම ආසම ආච්චිට❤
ඒ ආච්චීගේ ආදරේ... ❤
Elina hari soooooi affa ❤❤❤
එලීනා බොරුවේ උල්පත😂
❤❤❤❤❤❤
සිසිරගෙ දිව්ල්ල😂😅😅😅
😊😊
Adeee නිමාවක් නැති ආදරේ drama එකේ දිනූෂ and අර girl
ඈ පිස්සුද නන්ගි මම කාටවත් කියන්නෑ😂😂😂😂
සත්තයි නේද 😂😂😂😂😂
@asithathushan9487 🤪
නොකීවට රටම දන්නවා දැන් ඕන් ඈ
Lassanai katawa adat 🎉🎉
යකෝ නියමයිනේ සිසිර නියමෙ රගපානවා බොරුව😂
Theme song eka hari lassnai
මගුලක් කතා කරන්නැතුව පලයන්කො නංගි යන්න 😂😂
❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
5:48
ඇ...............😂😂😂😂
♥️♥️♥️🌹🌹🎉🎉
Theem song not machine
පවු එ් කෙල්ල කොචිචර වෙිදනාවක් විදිනවද
පව් එලිනා
Elina boruwak da කියන්නේ
Boruwak karanne alina
❤❤❤❤😊